Back
/ 59
Chapter 28

Chapter 27

පෙම්වන්තයෝ || TK NONFICTION

"විහංඟ අද හවස නතරවෙයන් ප්‍රැක්ටිස් වලට"

"කවුද බන් කෝච්"

"දන්නැ බන් අලුත් කෝච් කෙනෙක් එන කතාවක් කියන්නෙ"

"ම්ම්ම්ම්"

Interval එකෙ කැන්ටින් එකට වෙලා ඉද්දි තිසර ඇවිත් කියපි..අද ඉදන්ම ප්‍රැක්ටිස් පටන්ගන්නවලු ,මුන් යකො නිකම් world cup ගහන්න වගෙ..දැන් මෙ මිනිහ මටත් ඉන්න කියයිද දන්නැ පාලු මකන්න..විසාල කරදරයක් වෙන්නයි යන්නෙ..

" ස්කෝලෙ ඇරිලා පරිස්සමෙන් ගෙදර යනවා තමුසෙ හරිද ස්වීටි!"

"ගෙදර තමයි යන්නෙ නැත්නම් වෙන කොහෙ යන්නද?"

" කියන්න බෑනෙ තමුසෙ මගින් බැහැලා පිස්සන් කොටුවට එහෙම ගියොත්"

දැක්කද මූ එතකොට කියන්නෙ මට පිස්සු කියලනෙ , මන් නෙමී යකො වුබර් තමයි මෙතන ඉන්න ලොකුම පිස්සා ..පිස්සෙක් නිසයි මන් මෙච්චර ඉවසන්නෙ..නැත්නම් මෙලහකට ඔලුවට තියෙන්නෙ ඩිෂුම් ඩිෂූම් කියලා ..මට තුවක්කුවක් නැ තමයි ඒක වෙනම කතාවක්නෙ ඉතින්..

" මොකද කටර් එක වැහුනෙ ම්ම්"

" ඇයි ඔහෙ දන්නැද්ද පිස්සො එක්ක වාද කරන්නෙ පිස්සො ,මට ඔහෙට වගෙ පිස්සු නැති නිසා මන් කටවහගත්තෙ"

හූහූඌඌ ඇද්ද කුරිරු සතුටක් දැනී දැනෙනෙවාආආආආ , ඇයි මන් එහෙම කිව්වෙ ,කිව්වා විතරයි මේ මිනිහ පාත්වෙලා හිතන්නත් කලින් මගෙ යටි තොළ හැපුවෙ මට කදුලුත් එද්දි..ඉහිම් හැමදාම මට අතවරකම් කරනවා..තිස්තුන් කෝටියක් දෙයියො ඉන්නවා කිව්වට මුන් එකෙක්ටවත් මගෙ දුක පේන්නෑනෙ හුවෑආආආ

" මොනා නැතත් උඹේ කටනම් තියනවා"

කට නැත්නම් මන් කතා කරන්නෙ මේකගෙ කටින්දාආආආ..මට අහන්න හිතෙනවා එ වුනාට ඕන්නෑ ඊටපස්සෙ මගෙ කොහෙ කොහෙ හපයිද දන්නැ වනචර චිම්පන්සියා..

......................................................................

කොහොමින් කොහොමහරි විහංඟට බායි බායි කියලා මන් ගෙදර ආවා..එ වුනාට මටත් එයා සෙල්ලම් කරනවා බලන්න ඉන්න තිබ්බෙ..කමක් නැ හෙට යනවා ඉතින් ..මනෝපාර ගහ ගහ ඉන්නකොට අනූපයා කෝල් එකක් අරන් විහංඟට බත්  එකක් අරන් යන්නැද්ද අහනවා..

මට ඒක අමතක උනානෙ..බඩගින්නෙ කොහොමද සෙල්ලම් කරන්නෙ මෙ මිනිහ..කඩෙන් කන්න ඇතිනෙ මට මොකද අනේඒඒඑ..මට බත් අදින්න කියන්නෙ අරුත්..අනික ඌ එන්නෙ මොකද ..මට තේරුනා මූ තිසර එක්ක ටොයින් ටොයින් වෙද්දි මොනාහරි තියෙයි කියලා ..කොට මගුලටත් මගුලක් හරි එහෙනම්..ඔන්න ඔහෙ යනවා බඩගින්නෙ ඇත්තෙ කඩේ කෑම වගෙ නෙමීනේඒ අපෙ අම්මගෙ කෑම හුහ්..

ලොකු බත් මුලකුත් හදන් ග්‍රවුන්ඩ් එකට පයින්ම ,මන් යද්දි අනූපයත් ඉන්නවා බත් මුලක් තුරුල් කරන්..අහස ගුගුරා කි ව් එ පුවත තේරුනා මට නම් කල් ඇතුව ම්ම් ආආආඅ..ආආ..

" කාටද බන් ඔය බත් "

" අන අර තිසරට බත් එකක් ගේන්න කිව්වා බන් කෝල් කරලා..ඌ හිතන් ඉන්නෙ මන් කවුරු කියලද දන්නෑ ඌට බත් අදින්න..රවියා නිසා අරන් යන්නෙ ඌත් කිව්වා ඌටත් එක්ක අරන් එන්න කියලා "

" හරි හරි යමන් උඹත් අනෙ මන්ද බන්"

මුන් දෙන්නා ලව් කරොත් මට තමයි මුන් දෙන්නගෙ වලි විසදන්න වෙන්නෙ..කොට උනාට මූට යන තරහ බලපන්කො ,කොටබරියයි ගද උරුලෑවයි මරු හැබැයි..

අපි ග්‍රවුන්ඩ් එකට යද්දි ඔක්කොම ඉන්නවා මඩත් නාන්..මට පේන්නෙ නිකම් අර මඩ නාන් ඉන්න ඌරො ටිකක් වගෙ..විහංඟයි තිසරයි රවිදුයි..තව ස්කෝලෙ උන් වගයක්..අර මදාවි පවනුත් ඉන්නවා ..මට නම් ඕකව පේන්න බැ ටීම් එකෙ කැප්ටන් ඌ..හැමෝම ඌට වඩා පහළින් ඉන්න ඕන ඒක තමයි උගෙ තියරිය..අපෙ මිනිහනන් ඉදි ඕකගෙ පද වලට නට නට ගැම්මක් තමයි මගෙ සුදුමාත්තයා..

අපි යනකොටම විහංඟ දුහගෙන ඇවිත් බෝලෙට පයින් ගැහුවා ආයෙ නැ බෝලෙ දැලේ කොනේ වැදුනේ..හුළගට කොන්ඩෙත් හෙල්ලෙනෙවා එයාගෙ..මගෙ සෙස්සි තලපති

" ගැම්මක් තමයි හුත්තෝ!!!!!!"

තිසර කෑගහෙගෙන ඇවිත් විහංගව බදාගත්තා..මෙ සහෝදර ප්‍රෙම දැකලා මගෙ ඇස් වලින් cari ආවා..කොටා ඉන්නවා අරූට රව රව..ඔන්න එතකොට තමයි එයාලා අපිව දැක්කෙ..

"ආහ් ස්වීටි මැණික..මොකෝ මාව නොදැක තමුසෙට එක පැයක්වත් ඉන්න බෑනේ ම්ම්"

විහංඟ ග්‍රවුන්ඩ් එකෙ මන් ලගින් වාඩිවෙන ගමන් කිව්වා..පැණි හිනාව මේකගෙ..ලේ නෙමී අසහනෙ මුලු ඇගේම දුහන්නෙ..

" ඇයි මට හතලිස් ඇදිරිය කියලා හිතුවද? මෙ බත් එකක් ගෙනාවා බඩගින්නෙ සෙල්ලම් කරන්න බෑනෙ"

" කඩෙන් කෑවා බන් පරාටා වගයක්"

මෙ මිනිහ පරාටා කාලා මාව මතක් වෙලාවත් නැ ..මන් කොච්චර ආසද පරාටා කන්න හුවෑආආආ ජරා මිනිහා..මන් තමයි බත් අදින්න ඕනි හොද වැඩේ මටත් ගොටුකොළයාආඅ..

" හරි හරි දැන් මේක කනෝ ඊටපස්සෙ හොදට සෙල්ලම් කරන්න පුළුවන්..සම්බෝලත් තියෙයි ආසයිනෙ ඔයා"

" ම්ම් කවන්න"

ඊටපස්සෙ බත් කැවීමේ ජවනිකාව..කසාද බදින්න ඕන්නෑ ඉතින් කොහොමත් බැදලා වගෙනෙ ඉන්නෙ.. එ අස්සෙ මන් දැක්කෙ කොටා තිසරට බත් කවනවා..ඈ මොකක්ද මන් එ දැක්කෙ..මෙයා දන්නවා ඇති  කොහොමත් තිසර හැමදේම කියනවා ඇත්තෙ විහංඟටනෙ..බත් කව කව කතාවට යන මන්..

" මෙ විහංඟ අහන්නකො"

" මොකද උඹ ඇඹරෙන්නෙ ඒ පාර"

සිකෙ මදැයි ගස්සලා පද්දලා අහන්න ගියා..මෙ ගෑනු මායම් මට නම් සෙට් වෙන්නෑ නෝන්ඩි වුනාද මන්දා..කමක් නැ මෙ යෙහස් පරාජය බාරගන්නෑ ගනින් හුත්තො වළගම්බා ගැම්ම..අපි රාවණ පරපුරේ පුත්තු යකො අව්ව්ව්ව්ව්ව්ව්ව්..දැන් හරි

" තිසර ඉන්නෙ එයා අපෙ අනූපට කැමති ද? නැ මට නිකම් එහෙම තේරුනා ඉතින්"

" මටත් ඕක මීටර් වුනා..බලමුකො ඌ තාම මට එහෙම එකක් කිව්වෙ නෑ..උඹටත් ඕන්නැති පුපක් නෑනෙ මැණිකෙ"

" ඕන්නැති පුපක් කොහෙද ඌ මගෙ හොදම යාලුවනෙ..ඔහෙට තේරෙන්නැ මේවාආආආඅ "

" හරි හරි බන් අම්මෝ ඔය කචකචෙ නවත්තගනින් මෙන්න වැන්දා"

කච කච ඣැන් ඣැන් තමයි ..ඕපදූපයක්වත් හොයාගන්න තේරෙන්නැ මෙ මිනිහට..ජෝන්සීනට වගෙ ඇගනම් තියනවා..කඩල ඇටයක් තරම් මොළෙ නැ ..ඒකට මගෙ ඇඟ පුරාම මොළේ හුහ්..

" මෙ වතුර ගෙනාවෙ නෑනෙ කොහෙන්ද අත හෝදගන්නෙ "

" Sport Room එකට යන් "

අඩේ මන් ඒක බලන්න ආසාවෙන් හිටියෙ..කොහෙද ස්පෝර්ට් කරන උන් හිතන් ඉන්නෙ ඒක උන්ගෙ රාජධානිය කියලා ..අපිට ඇතුලට යන්නවත් දෙන්නෑ ඕකුන්..කමක් නැ මන් අද යනවනෙ හූහූ..විහංඟගෙ පස්සෙන් Sport Room එකට..

අඩේ මේක ඇතුලෙ යකො..මරුනෙ..ඇයි යකො මන් මීටකලින් මේක ඇතුලට ආවෙ නැත්තෙ,දිලිසෙනවත් එක්ක..එ වුනාට අපෙ ලැබ් එක තරම් ගති නැ හුහ්..හැබැයි ලස්සනයි

ඇතුලට ආපු ගමන් විහංඟ එයාගෙ ලොකර් එක ඇරලා මට වතුර බෝතලයක් දුන්නා..මන් එලියට ගිහින් අත හෝදගෙන ආවා..ඊටපස්සෙ එයාට වතුර දුන්නා..මෙ මිනිහ වතුර බොද්දි අර උගුරෙ ඇටෙ උඩට යනවයි පහළට යනවයි උඩට යනවයි පහලට යනවයි..සැක් මොනාද යකො මන් මෙ හිතන්නෙ ..

" හෙලෝ සර් මේ ලෝකෙට එන්න ම්ම් "

සිකේ මේකා දැකලා..අයියෝ මීටවඩා හොදයි වාහනේකට යට වුනානම්..මට බැ මේ ලැජ්ජාව දරාගන්න..ඉක්මනින් ගෙදර දුහන්න ඕනි දැන්

" මෙ එහෙනම් හරිනෙ මන් යනවා හොදෙ..හවස් වෙනකම් ඉන්නැතුව ගෙදර යන්න හාද ටටා හොදෙ "

එහෙම කියලා මන් උසේන් බෝල්ට් වගෙ එලියට දුහන්න යද්දිම මෙ මිනිහ මාව උස්සලා අර ලොකර් එක ලග තියන එකෙන් වාඩි කරේ මගෙ කට නිකම් පුප වගෙ වෙද්දි..අනෙ මෙ මිනිහ මට අතවරකම් කරන්න යන්නෙ කවුරුහරි මාව බේරගනින්..අනෙ රනිල්ල්!!!!!

" ඒක අල්ලන්න ඕනිද ම්ම්? "

" මො..ක..මොකක්"

පපුවට අත තියාගත්ත මන්..මොනාද මෙ මිනිහ දොඩවන්නෙ..හපො දාඩියත් දානවා මට ,අනෙ මන් නිකම්නෙ බලන් හිටියෙ ඉහිම්..මට ඇඩෙන්න වගෙ හුවෑආආආ

" මේක "

විහංඟ මගෙ අත අරන් එයාගෙ අර උගුරෙ ඇටෙන් තිබ්බෙ ෂුවර් ෂොට් මාව දැන් රතුවෙලා ඇති පෙන්නන්න හොද නැ..ඇගිල්ලෙන් චුට්ටක් ඔබලා බැලුවා..මස් කට්ටක් වගෙ උල්නෙ..මගෙ එච්චර ලොකු නෑනෙ..සමහරවිට ඉස්සරහට වර්ධනය වෙයි..ඉක්මනින් අත ගත්ත මන්..

" හරි හරි මන් යන්නම්ද එහෙනම් දැන් හවස් වෙලානෙ "

" පරිස්සමෙන් යනවා හොදද ?..මන් අද හවස එන්නම් practice ඉවර වෙලා..අපි අද රෑට පක් කරමු බබා ම්ම්"

අනෙ මෙ ආස ඇති මේකා..ඉක්මනින් අර මගුලෙන් බැහැලා එලියට දුහපු මන් ..හිතෙ ඇති මට පක් කරන්න එන්න..අනික මට ඕවා තේරෙන්නෙත් නැ මෙතන හුවෑආආආ ..දවසක මමත් ඕවා ඉගෙනගෙන ඔහෙට ටොප් වෙනවා..ඊටපස්සෙ මන් තමයි ටොප් හුහ් ..එ වුනාට මට ටොප් වෙන්න දෙයි මෙ මිනිහා හුවෑආආආ හැමතැනම මට අසාදාරනකම් :)

" එතකොට මුගෙ කොල්ලද යෙහස් ,, අලුතින් ඇවිත් මූ කොහොමද ඌව දාගත්තෙ.What the fuck!! , බලමුකො තව කොච්චර කල් උඹලා එකට ඉදීද කියලා..යෙහස් උඹව මගෙ කරගත්තෙ නැත්නම් මන් පවන් ලියෝන් නෙමෙයි!!"

........................................................................

Hi..Exam කල් ගියා අඣෙ..

කතාව ගැන මොකද හිතෙන්නෙ කමෙන්ට් එකක් ඕනි..ටික්ටොක් එකෙන් ආපු අය කොහොමද කතාව ඔයාලා ආසද මේකට..

ඔයාලා පරිස්සමෙන් ඉන්නවද..ඔය කෙට්ටු ජීවීන් එහෙම එලියට බහින්නෙපා මෙ දවස්වල හුළගට ගහගෙන යයි 😒

මෙ 2K Followers ආවම අලුත් කතාවක් දෙන්නම්ද ඇ..බලමුකො.. අර ප්‍රෂ්න වලට උත්තර ඉක්මනින් දාන්නම් මන්..ටේගෙ අලුත් සින්දුව බලන්න ඒකනම් ආආආආ මරු 🫠❤️

එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න බායී🖤

Share This Chapter