Back
/ 59
Chapter 29

Chapter 28

පෙම්වන්තයෝ || TK NONFICTION

හතත් වෙන්න ලගයි මෙ මනුස්සයා තාම නැ ..මන් කිව්වා රෑ වෙනකම් ඉන්න එපා කියලා ..වරෙන්කො අද හම ගහල කොට්ට මහනවා ..

වොෂ් දාලා තියන ඔක්කොම සෙන්ට් පවුඩර් දාලා ඇදෙ දිගාවෙලා ෆෝන් එක අරන් ඉන්ස්ටා පැත්තෙ රවුමක් යන මන්..මේවත් බලන්න එපැයි අලුත් අප්ඩේට් මොනාද දන්නැ..

" එයා ආවාආආආඅ "

බයික්කෙ සද්දෙ ආවා..එ කියන්නෙ විහංඟ ඇවිත් ..මන් යන්නද නැ නැ නිදි වගෙ ඉන්න ඕනි බොරුවට මෙ මිනිහ මොනාද කියන්නෙ බලන්නෙ..ෆෝන් එක කොට්ටෙ යටට විසික් කරලා ඇදෙ වැතුරුනු මන්..ඔන්න අඩි සද්දෙ ඇහෙනවාආආ මන් බුදී..

" ස්වීටි කෑල්ල ඔයාගෙ ඩැඩී ආවා "

ඩැඩී මන් නිදි වගෙ රගපාන්නැත්තම් පෙන්නනවා මේකට..අපි හාවො කියලා ද දන්නැ මේකා හිතන් ඉන්නෙ..පතෝල කිනිතුල්ලා..

" නිදිද මැණික "

එ පාර මෙ මිනිහ මගෙ ලගින් වාඩිවෙලා ඔලුව අතගානවා..කුනු පිටින් මගෙ ඇදෙ වාඩිවුනා නේද අනෙ මේකගෙ පස්සට හෙනගහන්න ඕනි ..හැබැයි ඔලුව අතගාද්දි නම් සනීපයි එ නිසා හෙන ගහන්න ඕන්නෑ..

" මන් ඉක්මනට එන්නම් බේබිහ් "

විහංඟ මගෙ නලලට උම්මෙකුත් දීලා වොෂ් රෑම් එකට ගිහින් දොරවහගත්තෙ මන් හොරාට එක ඇහැක් ඇරලා බලද්දි..කොහොමද මගෙ ඇක්ටින් මේවා ඉතින් මෙ පුරුදු වෙන්න කරන වැඩ නෙමී හුහ්..අඩෙ මෙන්න ෆෝන් එක මෙයාගෙ..සර්ච් පාරක් දාන්න ඕනි

ෆෝන් එක අරන් ඔන් කරපු මන් ,අනෙ Lock screen එකෙ ඉන්නෙ මමනෙ..ඉහිම් මට කදුලුත් එනවා..එයා මට ආදරෙයිනෙ..මීටපස්සෙවත් ආදරෙන් සලකන්න ඕනී..වැඩිය පෙන්නන්න ඕනි නැ එ වුනාට හුහ්..

මේකෙ ලොක් එක ඇරගන්නෙ කොහොමද අයියෝ මෙ මිනිහා ෆේස් ලොක්නෙ දාලා තියෙන්නෙ දුස්ට මිනිහ ..ෆෝන් එක බල බල ඉන්නකොට විහංඟ දොර ඇරියා ඉක්මනින් ෆෝන් එක ටේබල් එක උඩින් තියලා දැන් නැගිට්ටා වගෙ රගපාන මන්

" නැගිට්ටද ම්ම්"

විහංඟ ඇදේ වාඩිවෙලා මාව ඔඩොක්කුවෙන් වාඩිකරගත්තා කියපන්කො මේ මොකද මේඒඒඒඒඒඒඒඒරේඒඒඒඑ ..ආස නැ හැබැයි මන් මේවට නම්..ඒත් එකපාරටම ලොක් ස්ක්‍රීන් එක මට මතක් වෙන්නෙ..එයා මට ආදරෙයි මාත් ඉතින් ආදරෙයිනෙ එතකොට එයා එක්ක ඉන්න මන් ලැජ්ජා වෙන්නෙ මොකටද මගෙත් මහ කෝළං තියෙන්නෙ ..ෂර්ට් එකක් ඇදලත් නැ හැබැයි මෙ මිනිහාඅ..

" නෑවෙ ඇයි මෙ රෑ ,සීතල හැදෙයි "

"තමුසෙ ඔහොම තුරුල් වෙලා ඉන්නවා එතකොට සීතල නැ"

වෙලාවකට මට හිනත් යනවා ,මෙ මිනිහ මන් ලග චූටි බබෙක් වගෙනෙ ඉතින්..හරි උර්තල්..

" කෝෆි එකක් හදලා දෙන්නද?"

"තමුසෙට පුළුවන් ද?"

" මට හොදට කෑම හදන්න පුළුවන් ..කො අත අරිනවකො මන් හදන් එන්නම්"

"ම්ම්ම්ම්"

මෙතන මට මුකුත් බැ කියලද දන්නැ මෙ මිනිහ හිතන් ඉන්නෙ ඇයි වදේ..විහංඟට බැන බැන කෝෆි හදන මන් ..මහ රෑ නාලා ඊටපස්සෙ ලෙඩ උනාම තේරෙයි ඌරට..

එ පාර කෝෆි එක අරන් කාමරේට ගියාම එයා නැ ..බැල්කනි එකෙ දොර ඇරලා පිහාටු ඇවිත් පියාඹලා ගියාද දන්නැ ..මෙ දවස්වල වැස්ස නිසා හුළග..කිසි ගානක් නැ මෙ මිනිහට ..ෂර්ට් එකත් නැතුව ..

" එලියට වෙලා මොකක්ද කරන්නෙ ෂර්ට් එකත් නැතුව "

" කල්පනා කරා "

" මොනා ගැනද ? "

මන් කෝෆි එක එයාගෙ අතට දෙනගමන් කිව්වා ..

" අපි දෙන්නගෙ අනාගතෙ ගැන"

"ආආආඅ"

හත්තික්කෙ ඒවා හිතන්නෙ ඕනිද ඉතින් මන් එහෙම හිතුවෙ නෑනෙ අපෙ අම්මයි තාත්තායි කොහොමත් කැමතිනෙ ..එතකොට එයාලැ ගෙදරින් අකමැති වෙයිද ..මන් තාම ආදරෙයි කිව්වෙත් නැ ඒම මෙතන.

" ස්වීටි!"

" ඕඕඕඕ "

විහංඟ මාව උස්සලා බැල්කනි එකෙන් වාඩිකරලා මගෙ කකුල් දෙක එයාගෙ ඉන වටේ ඔතාගත්තා..

" ඉස්සරහට මොන ප්‍රෂ්නෙ වුනත් උඹ මන් එක්ක ඉන්නවා නේද ම්ම්??"

" ඇයි අනෙ බය කරන්නෙ එකපාරටම"

මට දැන් ඇඩෙන්න වගේනෙ..මෙ මිනිහ නිකම් මාව දාලා යන්න වගෙනෙ කතා කරන්නෙ ඉහිම්..

"උඹ හිතන තරම් මෙ ලෝකෙ ලස්සන නැ බන්.."

" මන් ඔහෙව දාලා යන්නෑනෙ අනෙ "

"ම්ම්ම්ම් මන් උඹට ගොඩක් ආදරෙයි මැණිකෙ"

"ඉහිම්"

මන් අඩ අඩම එයාට තුරුල් උනා..මට රණ්ඩු කරන්න ආදරෙ කරන්න හුරතල් වෙන්න හැමදේකටම ඉන්නෙ මෙයානෙ අනෙ ..එකපාරටම විකාර දොඩවන්නෙ ..

" හරි හරි ඕයි අඩන්නෙපා ,තමුසෙත් බොරුව දැම්මට මන් නැතුව බෑනෙ ම්ම්"

" එපා කතා කරන්න ඔහේඒඒඒඒඑ..ඔහෙ මාව අඩවලා හිනාවෙන්නෙ ඉහිම් මන් පව් මෙතන"

ඉතුරු ටික කියන්න හම්බුන්නැ මෙ මිනිහ මාව උස්සන් ගිහින් ඇදට විසික් කරලා මගෙ ඇග උඩට ආවෙ මට හිතන්නවත් වෙලාවක් නොතියා..

" මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය කේන්ති ගිහින් තව රතුවෙලා"

"මන් තරහයි කිව්වනෙ, මහ නරක මිනිහෙක් ඔහෙ"

" මන් නරකයි තමයි බන් ,මට හොද වෙන්නද උඹ කියන්නෙ ම්ම්??"

"ඕන්නැ ඔහොම හොදයි"

" උඹ මහ පිස්සු කොල්ලෙක් බන්"

ඊටපස්සෙ එයාඅ මගෙ නහයට උම්මෙක් දුන්නෙ මාත් එයාට තුරුල් වෙද්දි..

" ස්වීටි මොකො කියන්නෙ රත් වෙන්න පොඩි වැඩක් කරමුද?"

" මොනාද අනේඒඑව්ව්"

එහෙම්ම එයා මගෙ බෙල්ලට පහත් වෙලා චූටි චූටි කිස් දෙන ගමන් බෙල්ල හපන්න ගත්තෙ මට නිකම් අමුතුයි වගෙ ..තොල හපන් ඉදලම ලේ එනවා..දැන් මට කෙදිරි ගෑවෙනෝනෙ මෙ මිනිහ කරන වැඩ වලට ඉහිම්..

" අනෙ.හ්..විහංඟ ම්ම්හ්හ්"

"ම්ම්ම්ම්"

ඊටපස්සෙ එහෙම්ම එයා මගෙ නලලට උම්මෙක් දීලා කම්මුල හැපුවෙ මන් ඇස් බෝල කරන් එයා දිහා බලන් ඉද්දි..

" නිදාගමු වස්තු "

එහෙම්ම මාව එයාගෙ ඇග උඩට ගත්තු විහංඟ මගෙ පස්සට එකක් ගහල දොයියමු කිව්වෙ ,මෙ මිනිහ හිතන් ඉන්නෙ මේවා රබර් කියලද දන්නැ මගෙ පස්සට ගහන්නෙ විසාල කරදරයක් වුනානෙ මේක..මේ චුම්චුත් ඇල්ලෙනවනෙ මට, චූටි චුම්චු දෙකක් එයාට තියෙන්නෙ චෙරී ගෙඩි දෙකක් වගේඒඒඒඒඒඒ ,ලැජ්ජයිනෙ මට අයියෝඕඕඕඔ..

එයාට නින්ද ගිහින්ද සද්දයක්වත් නෑනෙ ,මන් හිමීට මූන උස්සලා බැලුවා ඇස් නම් වහගෙන බොරුවට නිදි වගෙ ඉන්නෝද දන්නැ , නැ නැ අද ප්‍රැක්ටිස් කරපු නිසා මහන්සි ඇති එයාට..අනේව් මගෙ කිඹුල් පැටියා..

මන් එහෙම්ම චුට්ටක් ඉස්සිලා එයාගෙ නලලට උම්මෙක් දුන්නෙ..මෙ මිනිහ නින්දෙන්ම හිනාවෙනෝනෙ..මහ වල් හීනයක් බලනවා ඇතීඊඊඊඊ

" Goodnight Angry Bird"

මමත් එයාගෙ බෙල්ල අස්සෙ මූන ඔබන් නිදාගන්න ගියෙ හෙට ස්කෝලෙ යන්න ඕනි නිසා..

........................................................................

එලාර්ම් එක වදිද්දි තමයි මට නැගිටුනෙ 6.15 වෙලාව..අයියෝ පරක්කු වෙනවා.

මෙ මිනිහ නම් ඉන්නවා හොදට මාවත් චප්ප කරගෙන..ඇට කැඩිලද මන්දා මගෙ ඇගත් රිදෙනවා..

" විහංඟ නැගිටින්නෝඕඕඕඔ පරක්කුවෙලාආආආආආ "

"ම්ම්ම්ම්"

අනෙ මෙ වල් අලියා නැගිටින්නෑනෙ..තවත් මාව තුරුල් කරගත්තා අයියෝ අද නම් කුණු අහුලන්න වෙන්නෙ මට..ඉන්නවකෝ

"ගුඩ්මෝනින් පයිනැපල්ල්ල්ල්ල් යූ ලුක් සෝ ගුඩු ගුඩූඌඌ"

"මොකද යකො රෙද්ද අස්සෙ ඉදන් කෑගහහන්නෙ"

අන්න නැගිට්ටාආආ..මොකක්ද කිව්වෙ රෙද්ද අස්සෙ ඉදන් කෑගහනවාඅ ..මෙ මිනිහනෙ මාව රෙද්ද අස්සෙ ඔබාගත්තෙ ඊයෙ රෑ..උගුඩුවා වගෙ නිකම් දෙන්න හිතෙනව මූන පතෝල කරලක් වගෙ වෙන්න ඇයි යකො..

" පරක්කුවෙලා අනෙ ඉක්මනින් ලෑස්ති වෙන්නාආආ"

මන් ඇදෙන් පැනලා වොෂ් රෑම් එකට දුහන් ගිහින් දොරවහගත්තෙ නැත්නම් මෙ මිනිහ එකට වොෂ් දාන්න ඕනි කියයි..

" ස්වීටි අපි එකට වොෂ් දාමුකො බන්..කො ඇරපන්කො මෙ දොර"

" අනෙ මෙ පල්ලෙහා වොෂ් රෑම් එකට යනවකො..මට බෑආආආආඅ"

" දවසක මන් ඕවා බලනවා යකො..මොන හුත්තක් ද මන්දා"

එ මිනිහ මට බැන බැනම ගියාද කොහෙද ..හූහු ආස ඇති මෙතනාආආ උදේ පාන්දර මට වනචරකම් කරන්න..

....................................................................

කොහෙමෙන් කොහොමහරි ස්කෝලෙට ආවා..අද උදේ පීරියඩ් හතරම බයෝ ප්‍රැක්ටිස් , එයාට මැත්ස්..වෙලාව 10.25 ..තව චුට්ටයි ඊටපස්සෙ එයා එක්ක ඉන්න පුළුවන්..හීන ලෝකෙ ගිලිලා හිටපු මන්

සලාංංංංංංංං 💥💥

ඉවරයි මගෙ අතින් බියුරෙට්ටුව ලිස්සලා බිමට වැටුනෙ ඒක කෑලි කෑලි වලට කුඩුවෙලා යද්දි..

" මොකක්ද ඕයි කරන්නෙ..මොන ලෝකෙද ඉන්නෙ උඹ ආ "

අර පවන්කාරයා මට හැමෝම ඉස්සරහ කෑගහන්න ගත්තෙ මන් තවත් ගැස්සුනා ඒකගෙ කෑගැහිල්ල..

" මගෙ අත ලිස්සුවා සොරි "

" සොරි හහ්..උඹ සොරි කිව්වම ආයෙ මේක හැදෙනවද..ලව් කරද්දි ඔහොම වෙනවා තමයි ,අනික තමුසෙ කොල්ලෙක්ට නේද ලව් කරන්නෙ ඊයා ඕයි අප්පි.."

Slap 💥💥

පවන් කියවන එක නතර කරෙ..උගෙ කනහරහා ගියපු පාර නිසා..මට කදුලුත් එනවා බයට..එතන හිටියෙ..

" අනෙ විහංඟ "

" මොකක්ද වේස බල්ලො උඹ කියන්නෙ ආ..හුකෝවනවා දැනගනින් තොට ,ආයෙ මගෙ කොල්ලට කැරි කතාවක් කියාගෙන ආවොත් .."

ආයෙත් අර වියරු වැටිච්ච ඇස් දෙක මන් ඉක්මනින් ගිහින් එයාගෙ අතින් අල්ලගත්තෙ මන් කැමති නැ එයා මෙහෙම රණ්ඩු වලට පැටලෙනවට.

"අපි පස්සෙ බලාගමු.."

"පස්සෙ මොනා බලන්න ද දැන් වරෙන් ඉතින් ලබ්බ පන නැති පොන්නයා..

එහෙම කියලා පවනුයි උගෙ සෙට් එකයි ලැබ් එකෙන් එලියට ගියෙ ඊටපස්සෙ තමයි තිසරලා ආවෙ..

" මොකක්ද යකො උනෙ..යෙහස් අඩන්නෙ ඇයි මෙ "

" අර හුත්තිගෙ පුතා කැරි ලයින් දෙනව බන් "

"කවුද පවන්ද "

" ඔව් එ පොන්නයා තමයි"

" විහංඟ ඌ එක්ක මෙ වෙලාවෙ රණ්ඩු කරන්න තියාගන්නෙපා..පස්සෙ ඌට රිටර්න් එකක් දෙමු...ඌ තමයි ටීම් කැප්ටන් , ඒ නිසා ටිකක් ඉදපන් මැච් එක ඉවර වෙනකන් "

ඊටපස්සෙ විහංඟ මාව ලැබ් එකෙ ඉදලා එලියට ඇදන් මන් දන්නවා අද මන් ඉවරයි ඉහිම්..මදැයි interval එකට ලව් කරන්න හිටියා මට හොද වැඩේ..

" අඩන එක නවත්තපන් මගෙන් මැරුම් නොකා!!!!"

"ඉහිම් බයි.න්නෙපා"

"බයින්නෙපා නෙවෙයි උඹව හමගහන්න හිතෙනවා මට ..කට නැද්ද උඹේ ,එක එකා ඇවිත් හුකලා යනකම් බලන් ඉන්නෙ"

මෙ මිනිහ මට කෑගහන්නෙ මන් කොහොමද දසමහායෝධයෙක් වගෙ එකෙක් එක්ක රණ්ඩු කරන්නෙ අනෙ ඉහිම්..මන් පව් කියලා හිතෙන්නැනෙ මෙ මිනිහට..

" ඉහිම් "

" මන් ආසයි උඹ strong වෙනවට කාටවත් උඹට රිද්දන්න බැරි විදියට ම්ම්.."

විහංඟ මාව තුරුල් කරන් කිව්වා මට ඉකි ගැහුනා..එයා ලග සේෆ්ට් මට , මට තාත්තා ලග දැනෙන සේෆ්ට් එකක් ඔයාගෙ ලගින් දැනෙන්නෙ විහංඟ..

" විහංඟ අලුත් කෝර්ච් ඇවිත් ඉක්මනට වරෙන් Ground එකට"

රවිදු ඇවිත් විහංඟ ට කතා කරාම තමයි මන් එයාගෙ තුරුලෙන් ඈත් වුනෙ..

" මන් එන්නම් ,ක්ලාස් එකට යන්න දැන්"

එයා මගෙ නලලට උම්මෙක් දීලා ගියා..මන් විහංඟ යනවා බලන් ඉදලා ක්ලාස් එකට ගියෙ අනූපයි කවිදුයි මගින් හම්බෙද්දි..

Ground..

" කවුද බන් අලුත් කෝර්ච් "

" මන් දන්නෙ කොහොමද හුත්තො..කටවහගෙන ඉදපන් දැන් එයිනෙ"

Vihanga Pov.

Ground එකට ගියා විතරයි මුන් දෙන්නා ගෑනියි මිනිහයි වගෙ රණ්ඩු කරනවා..මගෙ ඇස් ගියෙ අර හුත්තිගෙ පුතාට..මගෙ කොල්ලට උඹ කරපු දේට රිටර්න් එක ගත්තෙ නැත්නම් මන් විහංඟ ප්‍රභාෂ්වර රත්නායක නෙවෙයි!!

" ළමයි එහෙනම් හැමෝම පිළිගන්න අපෙ අලුත් කෝර්ච්ව "

පරන කෝර්ච් ඇවිත් කියද්දි අපි ඔක්කොම හැරිලා බැලුවෙ අපෙ අලුත් කෝර්ච් කවුද කියලා..

එතන හිටියෙ..

" විජෙයි සර්?"

....................................................................

චැප්‍ටර් එකකට 1K Reads ඇවිත් Vote 150 ක් තිබ්බම..කලකිරෙනවා , මන් එක්සෑම් අස්සෙ ලියන්නෙ මේවා ඔයාලා කතාව ඉල්ලන නිසා..මෙ ගෝල් එක කම්ප්ලීට් වුන දවසට ආයෙ පෙම්වන්තයො අප්ඩේට් හම්බෙයි බායි..

Vote 200+

Comments 200+

විජෙයිගෙ චූටි තලපතිගෙයි ෆුට්බෝල් එක්ක ආයෙ December 07 වෙනිදා හම්බෙමු 🖤

Share This Chapter