Back
/ 59
Chapter 30

Chapter 29

පෙම්වන්තයෝ || TK NONFICTION

එතන හිටියෙ විජෙයි සර්..what the..හීනයක් වගෙ..Ahh fuck ...දෙයියො දැක්කා වගෙ ෆීලින්ග් එකක් මට එන්නෙ..

"Ok Boys..මන් තමයි ඔයාලගෙ අලුත් කෝර්ච් Thalpathy Vijay...මන් හිතනවා උඹලා ඔක්කොම මන් එක්ක මෙ ගේම ගහන්න එකතුවෙයි කියලා"

" අනිවාර්යයෙන්ම සර්.. "

පවන් කිව්වෙ ඌ ටීම් එකෙ කැප්ටන් නිසා..තෝ කැප්ටන් තියා කෝර්ච් උනත් අනිත් උන් වගෙ මන් තොගෙ පුක ලෙවකන්න එයි කියලා නම් උඹ හිතන්නෙපා..

...................................................................

Interval එකත් ඉවර වෙන්න එනවා මෙ මනුස්සයා තාම නෑනෙ ..මට බඩගිනි අනෙ ..මොන ලෝකෙ යනවද මන්ද බූරුවා..

" ස්විටී..මගෙ මැණිකේ!!!!!!!"

" මොකද මෙ..මාව බිමින් තියන්න අයියෝ..කැරකෙන්න එපා මිනිහො..නවත්තනවකෝ"

මෙ මිනිහා එකපාරටම කොහෙන්ද ඉදලා ඇවිත් මාව උස්සන් කැරකෙන්න ගත්තෙ මට නිකම් වමනෙට වගෙ අයියෝ!!!!! විහංඟ පලයන් එහාට!!!!

" බබා..තමුසෙ දන්නවද අපෙ කෝර්ච් විජෙයි සර්..ආහ් මට නිකම් පිස්සු වගෙ බන්..ෆක්!!!!"

"වාව් මරුනෙ!!!! ,හොදට ප්ලේ කරන්න ඔයා හරිද?..එතකොට කෝර්ච් එක්ක ලගින් ඉන්න පුළුවන්නෙ ඔයාට  ,ආව්ස් හිනාව බලනෝකො ඔහෙගෙ"

එයා හිනාවෙද්දි කියුට්..මෙ මිනිහ ගල් ගිල්ලා වගෙනෙ ඉන්නෙ නිතරම ..කොච්චර ලස්සන හිනාවක්ද තියෙන්නෙ ගල් ඌරට ....කොහොමහරි එයා දැන් සතුටින්නෙ..ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි විහංඟ..

" හරි හරි දැන් ඇති ,කෝ එන්න බත් කාලා ඉමු "

"ම්ම්ම්ම් කවන්න"

ඊටපස්සෙ මන් එයාට බත් කවන්න  පටන්ගත්තෙ .නැත්නම් දැන් මෙ මිනිහ කන්න බැ කිව්වොත් එහෙම අපරාදෙ අපෙ අම්මගෙ බත් එකාආආ..පාන්දර 04 ට නැගිටලා එයා බත් උයන්නෙ.. හැමදාම සම්බෝල කාලා මෙ මිනිහට එපා වෙන්නැද්ද මන්දා..

"ස්විටී"

"මොකෝ"

" ඔඩොක්කුවට එන්න "

"ආ?"

"මෙන්න මෙහෙ වරෙන් බන්!!"

විහංඟ මාව ඇදලා අරන් ඔඩොක්කුවෙන් වාඩි කරගත්තෙ..මන් නිකම් අර සුළගේ ලෙලෙනා මල සේ ගිහින් එයාගෙ ඔඩොක්කුවට වැටෙද්දි..සිකෙ ඇග හදාගන්න ඕනි Exam ඉවර උනාම ..විලි ලැජ්ජයි..

එයා මගෙ ඉන වටේ අත් දෙක ඔතන් මගෙ උරහිසට නිකට තියන් ඉන්න්වා..මොනා හරි කියන්න හදන්නෙ එයාආආආආ..

"මෙ දවස්වල මට Practice නිසා තමුසෙව ගෙදර එක්කන් යන්න  එන්න බැරිවෙයි..ඒක නිසා අනූප එක්ක පරිස්සමෙන් ගෙදර යන්න ස්කූල් ඇරිලා"

" හරි හරි අනෙ මන් පරිස්සම් වෙන්නම්..ඔයත් පරිස්සමෙන් රණ්ඩු කරගන්න යන්නෙපා කා එක්කවත් හොදෙ??"

" මගෙ වස්තුව යකෝ!! මගෙ විතරයි නේද ම්ම්"

" ඇති අනෙ කිති කවන්නෙ..ඔහෙගෙ තමයි මන් මිස්ට.ඇන්ග්‍රී බර්ඩ්"

ඕකනෙ බැරි පොඩ්ඩක් හුරතල් වුනාම එනවා කරේ නගින්න..කිති කවන්නෙ මට ..උකුලු මුකුලු කරලා බත් කවන්න වෙන්නෙ මෙ ම්නිහට දැන් ඇයි වදෙ ..

මේක නිකම් විහාර මහා දේවි පාර්ක් එක වගෙ දැන්..

.......................................................................

ස්කෝලෙ ඇරිලා මන් කෙලින්ම ගෙදර ගියෙ එයා ප්‍රැක්ටිස් යද්දි..මෙ මනුස්සයා නැතුව මට පාලුයි වගෙ අප්පා..හුවෑආආආ මව් ලව් දොලදුක හැදිලා හප්පෝ..මන් ඉවරයි අම්මේඒඑ..

රෑට එන්නම් කිව්වත් දැන් හතත් පහු මෙ මිනිහ නෑනෙ අනෙ..බැල්කනි එකට වෙලා බලන් ඉදලම මගෙ බෙල්ලත් රිදෙනවා දැන්..

ඩ්‍රීන්..ඩ්‍රීන්..

ෆෝන් එක වයිබ්‍රෙට් උනෙ එයාගෙන් වෙන්න ඇති කෝල්  එකක් එද්දි..

"ස්විටී..මට අද එන්න වෙන්නෑ හරිද? මන් අපෙ ගෙදර යනවා ..කාලා නිදාගන්න හරිද ම්ම්ම්ම්"

"හුම්ම් පරිස්සමෙන් යන්න එහෙනම්"

" මන් නැතුව පාලුයි කියලා කියන්න වස්තූ ,මට අහන්න ආසයි"

" මටෝන්නැ එන්නෙපා ඔහෙ මෙත්න්න්බ්ස්ස්ස්๬.."

ෆෝන් එකෙන් විහංගට දෙකක් කියාගෙන යද්දි එකපාරටම මගෙ ඉන වටේ අත් දෙකක් එතුනෙ බයට ෆෝන් එකත් බිම වැටෙද්දි .. එහෙම්ම එයාගෙ පැත්තට හැරුනු මන් ..

" මොකක්ද අනෙ කරන්නෙ..මන් බය උනා"

" ඉතින් බෝලෙ මන් නැතුව පාලුවෙන්ද හිටියෙ ම්ම්??"

එයා මගෙ බෙල්ලට චූටි චූටි උම්මා දිදි එහෙම ඇහුවෙ ..මන් පනුපැටියෙක් වගෙ දගලද්දි. අනෙ මට කිති අප්පා ඉහිම්..

" වොෂප් වෙලා එනෝකෝ ගඳේ බෑ ඔහෙ ළග ඊව්.."

.

"තමුසෙ ළග සුවඳ වැඩී , මන් මෙහෙම උඹෙ ඇගෙ ඇතිල්ලි ඇතිල්ලි හිටියම ගඳ අඩුවෙයි "

,දැක්කද මෙ මිනිහගෙ වනචරකම..තැනක් නොතැනක් නැ මට අතවරකම් කරන්නමයි හදන්නෙ..පව් මන් ..බොඩිබිල්ඩර් වගෙ ඇගකුත් හදන් හැරෙන්නවත් බෑනෙ මට..මන් යනවා මාවන අයිතිවාසිකම් ඇයි යකො ම්හු..

"මන් උඹට හරි ලෝභයි වස්තු!"

මෙ මනුස්සයගෙ වචන මාව දියකරනවා වගෙ අනෙ..මට නිකම් කුචි කුචි වගෙ..ඉහිම් පිටට නිකම් ලයන් කෙනෙක් වගෙ එ වුනාට මන් ලග බේබි ලයින් කෙනෙක් විහංඟ ඔයා..මගෙ බේබි ලයන්..

" යන්නකො වොෂ් කරන් එන්න ගිහින් හොඳ බේබිනෙ"

"වට්?? බේබි?? , මන් බේබි කෙනෙක් වගේද තමුසෙට පේන්නෙ දැන්?"

" හරි ඉතින් ආස නැත්නම් මන් නොකියා ඉන්නම්කො"

" නැ එහෙම කියපන් , බේබි කියලා කියපන්!!"

එහෙම කියලා එ මිනිහ මටත් ගස්සන් වොෂ් රෑම් එකට ගිහින් දොර වහගත්තෙ..මන් අතින් කටවහන් හිනාවෙද්දි..අම්මො..කොහොමද ඒක..මහ ලොකු විහංඟ ප්‍රභාෂ්වර මට ලොකුකම පෙන්නගෙන ආවොත් එහෙම තමයි වෙන්නෙ හුහ්..

අදත් එයාගෙ ෆෝන් එක අතට ගත්ත මන් ..ඊහ් අද ලොක් නැ ..යේඒඒඒඒ..හැබැයි ඇයි දන්නැ එයා ලොක් එක අයින් කරෙ..මට මොකද..සර්ච් පාරක් බලලා දාන්න ඕනී..

මන් විහංඟගෙ වට්සැප් එකට ගිය ගමන්ම තිසරගෙන් මැසේජ් එකක්..

තිසා බිජ්ජා 🍒

අඩෝ..ඕක බලපන්..අම්මො හුත්තො මට නැගලා දැන් බහින්නෙත් නැ යකෝ..

මොක..මොකක්ද එ කිව්වෙ ..නැග්ගා කියන්නෙ කදු නගින්නෙ මොකද මේකා මහා රෑ ..මොකක්ද ලින්ක් එකක් එවලා විහංගට..කදු නගින එකක්ද..විහංඟ ට්‍රැවල් කරන්න ආසද මන් එහෙම එකක් දැනන් හිටියෙ නෑනෙ..මට මොකද මාත් ගිහින් බලනවා..

ලින්ක් එක ටච් කරපු ගමන්..මොකක්ද පෝර්න් හබ් කියලා එකක් ආවා..පෝර්න් කියන්නෙ ඒකෙ ඌරොද ඉන්නෙ..එතකොට ඌරො කඳු නගිනවද..මොනාද මෙ විකාර..මෙන්න මෙ මගුල කැරකෙනවා..ඩේටා නැද්ද මේකෙ..ආ හරි හරි ..ඒ පාර මොකක්ද වීඩියො එකක් ප්ලේ වෙනවා..

හප්පො..මොකම්..මොකක්ද මෙ..මොනාද උන් දෙන්නා කරන්නෙ එ..එකෙක් ඉන්නවා ඊටපස්සෙ තව එකෙක් උගෙ ඇගෙ නැගගෙන..උකුනො බලනවද එ..අයියෝ මට පේන්නැ ..තඩියො එහාට පලයන්කො!!!!

ඊටපස්සෙ එකෙක් බෙඩ්ෂීට් එක අස්සෙට රිංගුවනෙ..මොනාහරි නැතිවෙලාද  දන්නැ...ඊටපස්සෙ ඌ ඒකෙ ඇතුලෙ දගලද්දි..අනිත් එකා පක් පක්ලු..හත්තික්කෙ මෙ අර .මේවද..එතකොට වැල්..කියන්නෙ

"වට්..මොකක්ද මෙ තමුසෙ බලන්නෙ ආ!!!!"

මන් ඒක බල බල ඉන්නකොට විහංඟ ඇවිත් එකපාරටම ෆෝන් එක උදුරගත්තෙ..අනෙ මන් නෙමීනෙ හුවෑආආආ ..මට බනී මේකා දැන් ..

" මන් නෙමී..තිසරනෙ එව්වෙ, මන් දන්නෑනෙ ඔහෙල නරක ඒව බලනවා කියලා ඉහිම්..එකපාරටම ආවෙ අනෙ ඒක ඉහිම්"

" මන් බලන පකක් නැ යකෝ!! අර හුත්තටත් නැග්ගනම් අතෙ ගහගන්නැතුව ආයිෂ් ..ෆක්"

මෙ මිනිහ මට බයින්නෙ අනෙ මන් මුකුත් කරෙ නෑනෙ හුවෑආආආ ..අර තිසරයා තමයි ඔක්කොම කරේ..ඕකගෙ ඇටේ තලනවා මන් මට මෙ දුන්න දුකට ගස් නරියො.. එ අස්සෙ අතෙ ගහන්න ලු ,අත බිත්තියෙ ගහන්නද කියන්නෙ එ..ඇයි ඉතින් එහෙම කරන්නෙ.

" මොකක්ද ඒයී අතෙ ගහනවා කියන්නෙ"

"මගෙ යකා අවුස්සන්නැතුව කටවහගනින් බේබි හරිද ම්ම්ම්ම්"

දන්නෙ නැති නිසානෙ ඇහුවෙ ඉහිම්..මගෙ කන පලන්න එන්නෙ ඔහෙ..මට හරි වේදනයි මේම හිටියට..වල් යාලුවො එක්ක සෙට්වෙලා අන්තිමට මන් පලි ඉහිම් දුස්ට මිනිහා..

ඊටපස්සෙ තමයි මන් දැක්කෙ මෙ මිනිහගෙ ෂර්ට් එක නෑනෙ ..අනෙ එයිට් පැක් තියෙන්නෙ එයාට  ..මට වන්පැක් වත් නෑනෙ ..ඉක්මනින් බොඩිය හදාගන්න ඕනි ඇයි යකො මොන ලැජ්ජාවක්ද මෙ..

"ඔහොම බලන්න එපා බන් මන් sexy කියලා මන් දන්නවා"

,එහෙම කියලා විහංඟ මගෙ ඉනෙන් ඇදලා ලගට ගත්තෙ..මගෙ අත් ගිහින් එයාගෙ ඇබ්ස් වල වදිද්දි..අනෙ ඒවා මාෂ්මෙළෝෂ් වගෙ..මට නිකම් හපන්න හපන්න ඕනි වගෙ..අර මගුල බැලුව වෙලෙ ඉදන් අනෙ මගෙ බඩට මොකක්ද වෙනවනෙ ඉහිම්..

එකපාරටම මාව ගැස්සුනෙ..එයා මගෙ බෙල්ල දිගෙ චූටි චූටි උම්මා දිදී මගෙ ඉන මිරිකපු හින්දා.. අනෙ මට මොකක්ද වෙනවා හුවෑආආආ..ඉහිම්

"අනෙ ..විහංඟ ..මගෙ බඩ..එතන රිදෙනවනෙ..අනෙ ඒයි ඉහිම්.."

" ඔහ් ගෝඩ් ස්විටී!!"

.........................................................

ඔන පොරොන්දු උන විදියට December 07 අප්ඩේට් දුන්නා හොඳේ..

ඊලග එක smut ඕනිද 😂..එහෙම ලිව්වොත්, නැ මන් නිකම් අහන්නෙ විහංගගෙද ,යෙහස්ගෙ Pov වලින්ද ඕනි..

කතාව කොහොමද ..ඔයාලා ආසද.කමෙන්ට් එකක් දාන් යන්න ..

එහෙනම් කේක් කෑල්ලක් කන්න , මගෙ Birthday Cake එක 🎂🍓

Share This Chapter