Back
/ 59
Chapter 32

Chapter 31

පෙම්වන්තයෝ || TK NONFICTION

උදේ පාන්දර මට ඇහැරුනේ මොකක් හරි බර දෙයක් මගෙ ඇග උඩ තියනවා දැනෙද්දි ..ආහ්..මොකක්ද යකො..මෙ ..පිඹුරෙක්වත් වෙලන්ද මාව..හිමීට ඇස් දෙක ඇරපු මන් දැක්කෙ ෂර්ට් එකක්වත් නැතුව මාව තුරුල් කරන් ඉන්න විහංඟව!!!!

"ආආආආආආආආආආආආආආආ"

" මොකාද..කවුද මිරිකුවෙ..කොතනද..ස්වීටි..කො"

මොනාද මෙ මිනිහ දොඩවන්නෙ..පයින් එකක් ගහල විහංඟව මන් බිමට තල්ලු කරලා දැම්මා එයා පෙරලිලා ගිහින් බිමට වැටෙද්දි..රිදුනද දන්නැ..හීහී..චටාස් ගාලා ගියා ..කොන්දෙ ඇට පැනලද දන්නැ..

"මොකද. යකො වෙලා තියෙන්නෙ..ආහ්..කොන්දෙ ඇටේ පැන්නද මන්දා"

එයා කොන්ද අල්ලන් නැගිට්ටෙ ආයෙත් මට කෑගැහෙද්දි..ආආආආආ..කො යකො මෙ මිනිහගෙ ඇදුම්..එහෙම්ම මන් ඇදෙන් නැගිටලා දුහන්න ගියත්..මගෙ ඇගෙත් ඇදුම් නැ කියලා මට මීටර් උනෙ..මන් බෙඩ්ෂීට් එක අරන් ඔලුවෙ ඉදන් පොරවගද්දි..මොකක්ද යකො මෙ වෙලා තියෙන්නෙ ..මට මොනාහරි පොවලා මෙ මිනිහ ඊයෙ රෑ..අනෙ මට අතවරකම් කරලා මෙ මිනිහා හුවෑආආආ!!!!!!!

"කො ඔහෙගෙ ඇදුම්..මොකක් හරි ඇද ගන්නවා ඔහොම ඉන්නැතුව!!!!"

" ඊයෙ රෑ නම් උඹ ඔහොම ලැජ්ජා වුන්නැ මැණිකහ් ම්ම්ම්හ්"

ඊයෙ රෑ..ඊයෙ රැ මොකක්ද ..මන් ඉවරයි ..මන් වර්ජින් යකො..අනේහ්.

මූ මාව දූසනය කරලා ..කවුරුහරි ළමා අධිකාරියට කතා කරපල්ලා..දෙයියනේ මට ..මට කකුල් දෙක නම් හොලවගන්න පුළුවන්..මෙ මිනිහ මාව අවුස්සනවද කොහෙද ..නැ ඒත් එහෙනම් අපි දෙන්නගෙ ඇදුම් නැති උනෙ කොහොමද???? ආහ්..මගෙ ඔලුවත් රිදෙනවා දෙයියනෙ!!!!!

" ගිහින් ලෑස්ති වෙනවා..එච්චර දෙයක්  උනෙ නැ බය නොවී ඉන්නවා"

" එහෙනම් කමක් නැ ඉතින්"

බෙක්ෂීට් එකත් ඇගෙ ඔතන් කෙලින්ම වොෂ් රෑම් එකට ..මොනාහරි දැක්කද දන්නැ..සිකෙ සමාජෙට මුහුණ දේ බෑ වගේ..කමක් නැ මට ලස්සන මූනක් හරි තියෙයිනෙ..කියලා හිතුවා විතරයි හූනා චික් චික් ගෑවා..කැරි හූන උඹර් අහුවෙන්නෙපා මට නැට්ට ගහලවලා කොමර්ඩ් එකට දාලා ප්‍රෙෂ් කරනවා දැනගනින්න්න්න්න්

ඉක්මනින් වොෂ් දාලා ස්කූල් යන්න ලෑස්ති වෙලා පල්ලෙහාට මන් යද්දි අර මිනිහ හොදට කනවා..ඔව් ඉතින් පිදුරුතලාගල කන්ද වගෙ ඇගක් තියෙද්දි හොදට කන්නත් එපැයි ඉතින්..ඊටපස්සෙ මාත් (චු) ට්ටක් කෑවා..

විහංඟගෙ බයික්කෙ නැගල කෙලින්ම ස්කෝලෙට..මාව බස්සලා එයා මගෙ හෙල්මට් එකත් ගලවල අරන්..

" බබා..මට ජිම් එකට යන්න වෙනවා අද..දවල්ට එන්නම් මන් තමුසෙව ගන්න මන් එනකම් ස්ටෑන්ඩ්  එකට වෙලා හිටපන් හරිද මට හොයන්න බැ"

"යුනිෆෝර්ම් ඇදන්ද ඔහෙ ජිම් යන්නෙ??"

" අවුලක් නැ බන් කොහොමත් ෂර්ට් එක ගලවල තමයි work out කරන්නෙ"

"හුම්ම්..පරිස්සමෙන් යන්න හොදෙ..බයික් එකෙ හිමීට යනවා ඉගිල්ලෙන්නැතුව හොදද??"

"ඕකෙ බොස්!!"

එහෙම කියලා එ මිනිහ මට ටටා බායි කියලා බයික් එකෙන් ඉගිලුනා..දැන් මන් හිමින් යන්න නේද මේ බූරුවට කිව්වෙ..මේවට තමයි මගෙ ප්‍රෙෂර් නගින්නෙ..කමක් නැ පැය හයයිනෙ මට පුළුවන් .පරාක්‍රමබාහු ගැම්ම ගනින් යෙහස් අවූඌඌඌඌඌඌඌඌඋ..

.......................................................................

Vihanga Pov .

ජිම් එකට ආපු ගමන් මන් දැක්කෙ බාර් ගහන තිසරයව..කෙලගෙන ගිහින් ඌව වඩාගෙන වටයක් කැරකැවුනෙ ඌ නිසානෙ යකො මට ඊයෙ හද පෑව්වෙ..

" මොකද පකයො වෙලා තියෙන්නෙ ..අත ඇරපන් අත ඇරපන් මිනිස්සු වැරදියට හිතයි හුත්තො!"

"උම්මා..මල්ලියේ..උඹ නම් දෙයියෙක් යකෝ..මගෙ දෙයියා!!!!"

" මෙ..මෙ මචං උදේ පාන්දර හුකන්න තියාගන්න එපා හරිද? මන් ළග උඹට දෙන්න සල්ලි නැ ..ඇත්ත කියපන් ගංජා ගහන්න නේද උඹ ඔය සල්ලි ඉල්ලන්නෙ..බලපන් බෙල්ලෙත් රතුපාට ලප ,උඹට අපස්මාරෙද බන්?"

" අනෙ බේසාවෝ..ඊයෙ රෑ ආ..ආ..ම්ම්..එච්චරයි"

"අම්මටහුඩු යකෝ!! ..යම්දෙයක් සිදුවෙලා වගෙ බලපන්කො මුගෙ පැණි හිනාව පැණියා.. සතුටුයි බොක්ක..දැන් ඇති වරෙන් work out කරන්න"

" ම්ම්ම්ම්"

ටිකකින් රවියත් ආවෙ අපි ඔක්කොම එකතුවෙලා work out කරද්දි..ආහ් මට පිස්සු හැදිලා බන් ස්වීටි උඹ හින්දා..කොහොම හිටපු මමද උඹ මේ වෙනස් කරලා තියෙන්නෙ මගෙ පන

......................................................................

ස්කෝලෙ ඇරිලා බස් හෝල්ට් එකෙ තාම මන් 2.10 වෙලාව..අනූපයයි කවියයි ගෙදර ගියා..මන් අර හෙනකදයා එනකම් නැවතුනා..තාම නෑනෙ මිනිස්සු මන් දිහා බල බල යනවා ඉහිම්..එකපාරටම කොල්ලො සෙට් එකක් හෝල්ට් එකට ආවෙ මගෙ කකුල් දෙක වෙව්ලලා යද්දි..බයවෙලා කියලා පෙන්නන්න හොද නැ ඔව්..

" ආ මල්ලි බබා..මොකෝ තාම මෙතන ඉන්නෙ..පරක්කුවෙලා ගෙදර යන්නෙ නරක ළමයි හොදේ.."

එතන හිටපු එකෙක් ඇවිත් මගෙ උඩ ඉදන් යටට බල බල ඇහුවෙ මන් නිකම් ඌට මොන පිස්සෙක්ද මේ කියලා බැල්මක් දාන ගමන්..විහංඟ වරෙන්කො අද කනවා මන් තමුසෙව

" මල්ලි බබා..නන්ගි බබා එනකම්ද බලන් ඉන්නෙ??"

මූට මොකද මන් කවුරු එනකම් හිටියත් එහෙම කියන්න ද එක්කො ඕන්නෑ උන් පහයි..මන් එකයි..මට නෙමි වගෙ මන් ඉන්නවා..කොල්ලෙක්ට නිදහසෙ පාරෙ යන්න බැ මෙ හුත්තලා නිසා..ඊව් අසහනකාරයො..

" නන්ගි බබාලා ඕන්නෑ මල්ලි බබාට අපි ඉන්නවනෙ"

එහෙම කියලා එකෙක් මන් ළගට ඇවිදන් ආවෙ මන් පිටිපස්සෙන් පිටිපස්සට යද්දි..දැන්නම් බයයි වගෙ අනෙ..

" මොකක්ද මෙතන වෙන්නෙ??"

ආවා ආවා අපෙ මනුස්සයා ආවා..මන් බේරුනා..හපො දාඩිය නාගෙන ෂර්ට් එක එයාගෙ ඇගට ඇලිලා..සිස්ක් පැක් එකත් පේනවා ..ආයෙත් අර වියරු වැටිචච ඇස් දෙක හැඹැයි මේ පාර නම් මට නෙමී අරුන් දිහාවට ..දැන් මෙ මිනිහ මෙ මදාවියො එක්ක රණ්ඩු කරන්න කලින් මන් මැද්දට පයින්න ඕනි..

"හබී!!"

කියලා දුහන් ගිහින් විහංඟගෙ බෙල්ලෙ එල්ලුනු මන්..සික් මෙ මිනිහ ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලාගෙන..මේක ලව් කරන වෙලාවක් නෙමී මිනිහො..තේරුම් ගනින්...හිමීට එයාගෙ උරහිස්ස මිරිකපු මන් මෙ ලෝකෙට වරෙන් සුදුමාත්තයෝ!!

"ම්ම් හනී..සොරි හබී ටිකක් පරක්කු වුනා..තරහ නෑනෙ මගෙ මැණික??"

"යන්න හබී ඔයා..මන් මෙතන තනියම හිටියෙ..ඊටපස්සෙ මේ අයියලා තමයි මන් එක්ක හිටියෙ ඔයා එනකම් එයාලා ඉන්නම් කිව්වා..හරි හොද මිනිස්සු ඒයි"

"ඔහ් රියලි??..තෑන්ක්ස් මචන්ලා ..වාසනාවක් තියෙයි නම් ආයෙ හම්බෙන්නෙපා කියන්න ප්‍රාර්ථනා කරමු..එහෙනම් කොල්ලොනෙ අපි කැපුනා"

විහංඟ තව මොනාහරි කියන්න කලින් මන් එ මිනිහවත් ඇදගෙන ආවෙ..මන් දන්නැද්ද නැත්නම් මෙතන මරාගන්නවා දැන් මෙ මිනිහ ..කොහොමද මගෙ ටිකිරි මොළේ..චොක්ලට් මාරි කාලා තමයි ඉතින් හදාගත්තෙ..හුම්

බයික්කෙ බාගයක් දුර ගිහින් මෙ මිනිහ කෙලින්ම බයික්කෙ පාර්ක් එකට හැරෙව්වෙ දැන් ඉතින් අහන ප්‍රෂ්න වලට උත්තර බැදපන්කො..විශාල කරදරයක් වුනානෙ මේක..

" කවුද උන්? "

" මගෙන් අහන්නෙ මන් දන්නෙ කොහොමද? ඔහෙට වෙලාවට එන්න බෑ..තව පොඩ්ඩෙන් හෙට පත්තරේ යයි කොල්ලෙක්ව දූෂණය කරලා කියලා!!"

" මන් විතරයි උඹව දූෂණය කරන්න ඉන්නෙ ,බොරුවට නටන්නැතුව හිටපන්"

සිකේ දැක්කද මෙ මිනිහ කිව්ව වල් කතාව ..ඔය හිතෙ තියන ඒවා තමයි කියන්නෙ මාව දූෂණය කරන්න මන් බයෝ කරන්නෙ කපනවා සූකිරි බටිල්ලව මන් ඔහෙගෙ අසහනකාරි ගොලුබෙල්ලා..ඊව් මට ලැජ්ජයි වගෙ කන් දෙකෙන් දුම් දානවා වගෙ..

මට බඩගිනි මෙ මිනිහට ඕනි ලව් කරන්න මට ඕනි බත් කන්න..වතුර වගෙ දාඩියත් දාගෙන..ඔය තියන ඇඟ මදිද මන් අහන්නෙ..මන් හිතන්නෙ මෙ මිනිහ අර අයෝමය පුරුෂයා තෝරන තරගෙට යන්න ද කොහෙද හදන්නෙ..ඊටපස්සෙ බැරියැයි ඔක්කොම එලියෙ දාන් ඉන්න

" කො නඟිනවා ඉක්මනට තමුසෙව ගෙදර දාන්න"

"ඔහෙ ආයෙ යනෝද විහංඟ"

" ඇයි යන්න එපාද ම්ම්ම්ම්?"

"යනවා ඉතින් මට මොකද!!!! රෑටත් ජිම් එකේම නිදාගන්නවා එන්නෙපා ඔහෙ"

"උඹව දාලා යනවද බන් මන්  එහෙම..පුපුරන්නැතුව හිටපන්"

ඉහිම් මෙ මිනිහට ආයෙ යන්න ,මට පාලුයිනෙ එයා ගියාම..ඔන්න් කදුලකුත් වැටෙන්න එනවා මට..අර තිසරයට බයින්න ඕනි දවසම ජිම් එකෙ බුදියන්න හදනවට කොහෙද ඉතින් අපේ එකාට වුවමනාවක් නෑනෙ ,අනූපයට චුට්ටක් කියලා බලන්න ඕනි..යාලුවට ලව් එකක් සෙට් කරන එක මගෙ පරම යුතුකමනෙ ආ නැද්ද ????

.....................................................................

ගෙදර ආපු ගමන් විහංඟ ව තල්ලු කරා වොෂ් රෑම් එකට දාඩිය ගදේ බැ එ මිනිහ ලග..මමත් ඉක්මනින් අයියගෙ වොෂ් රෑම් එකෙන් වොෂ් දාන් පහලට ගියෙ..එ පාර මේ මිනිහ එනවා ෂර්ට් එකත් නැතුව..අම්මා විතරයි ගෙදර ඔරවලා අහක බලාගත්තා මන්..මට ඇහැකුත් ගහන් එයා මන් ඉස්සරහින් වාඩිවුනා..

" පුංචී..පුංචි..පු.."

එ පාර ලියා අම්මට කතා කරන් ආපු මේකිගෙ ඇස් දෙක නතර වුනෙ විහංඟ ලග ..ඔන්න මේවට තමයි මට නගින්නෙ දැන් ..ඒකි එහෙම්ම විහංඟගෙ එහා පැත්තෙන් වාඩිවුනෙ මන් විහංඟ දිහා බලලා මරණ තර්ජනයක් එල්ල කරද්දි..

" අයියට කොච්චර කල් ගියාද ඔහොම සික්ස් පැක් හදාගන්න"

" ඒකනම් මතක නැ නන්ගි..යෙහස් මට කවනවද පන්ච් කරා ඇඟිලි රිදෙනවා බන් ඒකයි"

"මන් කවන්නද අයියෙ??"

" නැ නැ යෙහස් කවයි නන්ගි තෑන්ක්ස් "

මන් ඉන්දැද්දි මේකි මොකටද එයාට බත් කවන්න යන්නෙ..අර මිනිහටත් ෂර්ට් එකක් ඇදගන්න බැ ඔක්කොම එලියෙ දාන් ආවට හොද වැඩෙ..කොච්චර කාලයක් ගියාද යැයියැයි..මට දැන් ඔහෙගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා විහංඟ ඇත්තමයීඊඊඊඊඊ

කේන්තියට තඩි බත් කටවල් ගිල්ලුවා මන් මෙ මිනිහට..ඊටපස්සෙ ඔක්කොම දමල ගහලා කාමරේට ඇවිත් ඇදට පැනපු මන් එයා ඉන්නවා දොර ළගට වෙලා හිනවෙවී..

" උඹට ජෙලස් වෙන්නත් පුළුවන් කියලා මන් දැනන් හිටියෙ නෑනෙ ස්වීටී"

" දැන් දැනගත්තනෙ ඉතින් ඔක්කොම"

ඊටපස්සෙ විහංඟ කාමරේ දොරත් වහලා ඇවිත් ඇදේ වාඩිවෙලා මාව එයාගෙ ඔඩොක්කුවෙන් වාඩිකරගත්තා..මන් එයාගෙ මූන දිහා බලන් ඉදලා..එයාගෙ අර ලොකු පපුවෙන් ඔලුව තියාගත්තා..

" ජෙලස් වෙන්න දෙයක් නෑනෙ මැණික ..මන් ආදරෙ උඹට විතරයි කියලා දන්නවනෙ ඉතින් ම්ම්ම්ම්??"

" ඔහෙ නෙමී ,අනිත් අය ගැන මන් දන්නෑනෙ ඉතින්"

" පිස්සුද බන් කවුද ඒකිට කැමති වෙන්නෙ..මට අම්මා ඔක්කොම දේවල් කිව්වා එ කෙල්ල ගැන..අනික මට කෙල්ලො ෆීල් වෙන්නෑ දැන් , තමුසෙ ලග විතරයි මට නගින්නෙ"

" ඇති ඇති ඔහෙ හැමදාම කතාව ඉවර කරන්නෙ වනචරකමකින්නෙ විහංඟ"

" only for you baby"

මන් හිතුවෙ නැ අහිංසක මට මෙහෙම වනචර මිනිහෙක් හම්බවෙයි කියලා ..එහෙම්ම විහංඟ ඇදේ දිගාවෙලා මාව එයාගෙ ඇග උඩට අරන් බදාගත්තා..මේ එයා ළග සනීපයි..කොට්ට ඕන්නෑ එයා ඉද්දි..කාලා කාලා නිදිමතයි අපි දොයි..එයා මගෙ නලලට උම්මෙකුත් දුන්නා මන් තවත් එයාට තුරුල් වෙලා ඇස් දෙක පියාගත්තා..

......................................................................

මුලින්ම සොරි හොදෙ එකපාරටම ගියාම..මන් හොදින් දැන්..මන් ගැන හොයලා බලපු හැමෝටම තෑන්ක්ස් ,සිරාවට හිතුවෙ නැ ඉතින් කතාවට එච්චර ආදරෙ අය ඉදීවි කියලා ..ඔයාලා වට්සැප් එකෙ දාපු මැසේජ් දැක්කම මට මාර සතුටක් දැනුනෙ..❤‍🩹

මෙ කතාව ගැන ඔයාලට දැනෙන දේ මට කියන්න පුළුවන්ද? ඔයාලගෙ මෙ කමෙන්ට්ස් මත තමයි මන් ඉස්සරහට කතාව ලියනවද නැද්ද කියලා ඩිපෙන්ඩ් වෙන්නෙ..තාමත් මන් ඉන්නෙ 50%..මන් බලන් ඉන්නවා ඔයාලට කතාව වෙනුවෙන් දැනුනු දේවල් අද කමෙන්ට් එකක් විදියට දාවි කියලා..

එහෙනම්

බායි

බුදුසරණයි 🖤

Share This Chapter