Back
/ 59
Chapter 35

Chapter 34

පෙම්වන්තයෝ || TK NONFICTION

" විහංඟ අයියත් එනවනම් මාත් එනවා"

මෙන්න මේවට තමයි මට නගින්නෙ ,විහංඟ ඇයියැත් ඓනැවැන්අම් යැයි යැයි තමයි යකො..මෙ ඉන්නෙ මගෙ මිනිහා පුදුම වදයක්නෙ මේ ගෑනිගෙන් තියෙන්නෙ..මෙ මිනිහටත් කට තියෙන්නෙ මට බයින්න විතරයිනෙ දුස්ට මිනිහා..

" ගෑනු ලමයින්ව එක්කන් යන්න බැ නන්ගි..අපි ඔක්කොම කොල්ලො ටික යන්නෙ ..සොරි"

" එ වුනාට~~"

" කියන දේ තේරුම්ගන්න නන්ගි"

හූහු ඇද්ද ඇද්ද..සතුටට මට නටන්න හිතෙනෙවා යකො..ලියාගෙ මූන බලන්න එපැයි..කුණු වෙච්ච තක්කාලි ගෙඩියක් වගෙ..අද තමයි මට විහංඟ ගැන ආඩම්බර හිතුනෙ..නැ ඉතින් කලිනුත් දැනුනා තමයි..අද ගොඩක් දැනුනා..මගෙ සූකිරි බටිල්ලා!!!

.....................................................................

Night 🌙

කොහොම හරි ස්කොලෙ ඇරිලා කෙලින්ම ගෙදර..13 අයට AL එක්සෑම් නිසා අපිට මාසයක්  නිවාඩු..ගැම්මක් තමයි..ඊලඟට අපි කියලා මතක් වෙද්දි සූ බරයි වගෙ..කමක් නැ කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකෙ ඉන්න ඕනි..

හොදම දේ විහංඟගෙ කෝර්ච්ට මැච් එකක් වැටිලා රට ගියා..ඉතින් මැච් එකත් මාස දෙකක් කල් ගියා..දැන් ඉතින් මට පාලු නෑනෙ..

අද විහංඟ එයාලගෙ ගෙදර ගියා හෙට තමයි අපෙ Trip එක..ඇදුම් ඒවා ගේන්න එයා ගෙදර ගියා..අපෙ බණ්ඩාරවෙල තියන ගෙදර නවතින්නෙ අපි!!!! විහංඟ ජිප් එකෙ යමු කිව්වත් මන් නිසා හැමෝම කෝච්චියෙ යන්න කැමති උනා..විහංඟ අපි ඔක්කොටම කෝච්චි පෙට්ටියක් බුක් කරා..ගැම්මක් තමයි..

අනුපයා ගූර්ප් එකක් හදනවා කිව්වා තාම නෑ..මූ නිදිද..උදේ 4ට කෝච්චිය තියෙන්නෙ උඩරට මැණිකෙ එකෙ යන්නෙ අපි!!!!! කවදාහරි මන් ආදරේ කරන කෙනා එක්ක දළදාව වදින්න යන එක මගෙ හීනයක්..දැන් ඉතින් එ හීනෙ ඉෂ්ට වෙනවනෙ..

මනෝලොකෙ හිටපු මන් මෙ ලෝකෙට ආවෙ ගුර්ප් එකකට ඇඩ් උනු නිසා..ආ මේ තියෙන්නෙ..මොකක්ද යකො මෙ නම..ඩික් එක වගෙ දැක්කෙ..ගූර්ප් වලට නම් දානවනම් ඉතින් අනූපයා තමයි..

🍄පොඩ්duck psycho🍄

එයාලා කතාවෙන දිහා මන් බලන් හිටියා..

විහංඟ මාව හොයනවා..මන් රිප්ලයි කරන්න හදද්දිම තිසර ආවා..චිකේ තව පොඩ්ඩෙන් විලි ලැජ්ජාව මට වෙන්නෙ යකො..හොද වැඩේ මෙ විහංඟටත් ගොන් වැඩ කරන්න යනවට..

මනෝවිකාරෙන් පෙම් කිරීම දෙව්ලෝවිකාරෙන් පසුතැවීමට හේතුවක් තමයි හැබැයි..තිසර හරි..

කොහොමහරි ඔක්කොම වල්පල් දොඩවලා ඔක්කොම අය ඉක්මණින් නිදාගන්න ගියෙ හෙට උදෙන්ම යන්න ඕනි නිසා..

.................................................................

සවන් දෙන්න..නුවර බලා පිටත්වන උඩරට මැණිකේ දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළවෙනි මන් තීරුවට පැම්ණේ..දුම්රිය නුවර දක්වා ඇති සියලු දුම්රිය ස්ථානයකම නවත්තනවා ඇත..

" මන් කොනේ!!!!!!!!!!"

" මමත් කොනේ!!!!!!"

" ස්වීටි දගලන්නැතුව හිටපන් Train එකට නගිනකම් "

අනූපයයි මායි මෙ බලන් ඉන්නෙ ජනේලේ කොනින් වාඩිවෙන්න එතකොට එලිය බල බල යන්න පුලුවන්නෙ.. කොහෙද මෙ විහංඟ මාව බැග් හග් කරන් නිකම් මන් කෝච්චියට පනී වගේනෙ..කෝච්චිය එනෝ අපි නුවර යනෝඕඕඕඕඔ!!!!!

කෝච්චිය ආපු ගමන් මිනිස්සු නිකම් දන්සැලකට දුහනවා වගෙ දිහුවෙ..හොද වෙලාවට හැබැයි විහංඟ මාව බදන් ඉන්නෙ නැත්තම් මන් දැන් බිම වැටිලා මිනිස්සුට පෑගෙනවා හීහී..මගෙ බොඩිබිල්ඩර් ඉන්නකම් මන් බය නෑ!!!!!

අපි කෝච්චි පෙට්ටියක් බුක් කරලා තිබ්බ නිසා අවුලක් නැ..මන් දුහලා ගිහින් ජනේල් කොනින් වාඩිවුනෙ..මගෙ ඉස්සර ෂීට් එකෙන් අනූපයා වාඩිවෙද්දි..ඌයි මායි තමයි ජනේලෙ කොනේ..මගෙ ලගින් විහංඟ වාඩිවෙද්දි..විහංඟ ලගින් රවිදු වාඩිවුනා..

" මෙතන කවුරුහරි ඉන්නවද?"

" ඔව් ,මගෙ හොල්මන ඉන්නෙ පේන්නැද්ද?"

තිසර ගිහින් අනූපගෙන් ඇහුවම ඌ කිව්ව එකට අපි ඔක්කොටම හිනාගියා..අම්මොහ්..තිසර මුකුත් නොකියා අනූපම ලගින් වාඩිවුනා..ඊටපස්සෙ කවිදු වාඩිඋනා..දැන් ඉතින් යන්න තමයි තියෙන්නෙ!!!!

"නිදිමතයිද ම්ම්??"

"හ්ම්ම්"

විහංඟ මගෙ ඔලුව උරහිස උඩින් හේත්තු කරගෙන ඇහුවා තාම වෙලාව 5.50 යි..නිදිමතයි තමයි මටාආආ..එයා මගෙ ඔලුව අතගාද්දි මට නින්ද යාගෙන එද්දි මන් ඇස් දෙක පියාගත්තා..සනීපයි

.....................................................................

"මොකක්ද හුත්තො කරන්නෙ බලපන් මගෙ ඇගෙ ඔක්කොම සීනී!"

"උඹව කූඹී කාලා මැරෙන්න ඕන යකො..බහුකාපන්න්න්න්න්න්"

" කෑනොගහ ඉදපන් යකො..කොල්ලා නිදි පේන්නැද්ද??"

" තෝ ලව් කරා කියලා මගෙ බඩ පිරෙන්නෑනෙ බේසාවෝ!!"

මන් හිමීට ඇස් දෙක ඇරියෙ..නිකම් මගෙ කන ඇතුලෙන් දෙදරන්න වගෙ ආපු නිසා..ඇස් දෙක ඇරපු ගමන් මන් දැක්කෙ..සැන්ඩිව් වගයක් තුරුල් කරන් ඉන්න රවිදුව..අනිත් පැත්තෙන් රවිදුගෙ බෙල්ල මිරිකගෙන ඉන්න තිසර...මොකද යකො මෙ මුන් මරාගන්නෙ!!!!

" මොකද මෙ?? තිසර ඇයි මෙ රවිදුව අත අරින්න"

" මුන් මෙ පාන් කෑල්ලකට මරාගන්නවා බන්.."

විහංඟ කියනව..හරි ශෝක්..එ දෙන්නා මරාගන්නකම් මෙ මිනිහා බලන් ඉන්නවා..එයාටත් රවලා නැගිටපු මන් රවිදුයි තිසරවයි වාඩි කරලා මගෙ බෑග් එකෙන් අම්මා හදලා දුන්නු සැන්ඩ්විච් අරන් දුන්නා..

" එහෙමයි රණ්ඩු විසදන්නෙ තේරුනාද මහත්තයෝ!! අතින් පයින් හැමදේම විසදන්න බෑ"

"ම්ම්..ඕකෙ..ඕකෙ..ස්වීට්හාර්ට්"

ඊටපස්සෙ අපි ඔක්කොම උදේට කෑවා..තව පැය දෙකක් විතර යයි එහෙට යන්න..කම්මැලි අනෙ..ඔක්කොම උන් ටික ෆෝන් වල..කිසිම රසවින්දයක් නැති මිනිස්සු..මටත් හොද වැඩෙ මුන් එක්ක Trip යන්න ආවට..

" මෙ අපි සින්දුවක් කියමුකො , ඔය ෆෝන් අයින් කරනවකො අනෙ!!"

"අඩෝ..ඒක මරු ..මුලින්ම මන් කියනවා එහෙනන්...අහම්"

රවිදු මුලින්ම සින්දු කියන්න පටන්ගත්තා..ෂීර්ට් එකෙන් නැගිටපු රවිදු ..

"සෙංකඩගල නුවරට වහින වැස්ස~~"

" අම්මොහ්..බෝම්බයක්..ගැහුවා යකො

ගැහුවා"

එකපාරටම හෙන හයියෙන් හෙනයක් ගැහුවෙ..මන් බයටම විහංඟ ව ඇදලා අරන් බදාගනිද්දි..කවිදුවා බෝම්ග ගහනවා කියල කෑගැහුවා ඊටපස්සෙ..

" නවත්තගනින් තොගෙ වස් කවිය, තිසර උඹ කියපන් බන්"

"හිහී..කැතයිද ..හිතුවෙ නැ හැබැයි ..තරහයි"

රවිදු ඔලුව කසනවා..අනෙ පව් අප්පා..එයා ලස්සනට කිව්වා..හෙනයක් ගැහුව එකට එයා මොනා කරන්නද, ඊලගට සින්දු කියන්නෙ තිසර..හැමෝම තිසර දිහාවට හැරුනා..

"ශෘංගාරෙ මට කියනා

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ

අපි දෙන්නා පාවෙමූ..

"අන්දරේ අපෙ අන්දරේ මම

හංසියේ රණ හංසියේ

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ.."

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ළඳේ..

මගෙ හීන හීන ගානේ

ළං වෙන්න පෑ සිනාවෙ

ළග ඉන්න සැමදා මා නිවා..

" අන්දරේ අපෙ අන්දරේ මම

හංසියේ රණ හංසියේ

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ.."

ශෘංගාරෙ මට කියනා

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ

අපි දෙන්නා පාවෙමූ..

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ළඳේ..

මගෙ හීන හීන ගානේ

ළං වෙන්න පෑ සිනාවෙ

ළග ඉන්න සැමදා මා නිවා..

අන්දරේ අපෙ අන්දරේ මම

හංසියේ රණ හංසියේ

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ"

"වොහ්..තෝනෙ යකො ගායකයා..ඒක පට්ට බ්‍රෝ"

" තෑන්ක්ස් මචන් , දැන් උඹ කියපන් විහංඟ"

ඇත්තටම තිසර ලස්සනට කිව්වා..හැබැයි තිසර එ වචන බර කරලා කිව්වෙ අනූප දිහා බලන්..ම්ම්ම්ම් යම් දෙයක් සිද්ද වෙනවා වගෙ..අපි බලමුකො ඉතින්..

ඊලගට සින්දු කියන්න විහංඟ ..එයා මගෙ අතින් අල්ලගත්තෙ ..මන් එයා දිහා ඇස් බෝල කරන් බලන් ඉද්දි..

" නුඹේ ඇස් මා දැකලා

නුඹ ළගටම ආවේ

කවුරුන් දෝ නොදනිමි මන්

නුඹවම මා පැතුවේ..

ආදරයේ අර්තෙද මේ

නුඹ දැක මටමයි හැගුනේ

හැම රැය මේ නුඹෙ රැව

මගෙ හදවතේ ඇදුනේ..

දුටුදා ඒ රැව මාගේ

හදතටම කා වැදුනේ

පෙර දිනයකි නොවිනු විනා

මට මාවම දැනුනේ..

මුලු දිවියම නුඹ හට බාරයි සියුමැලියේ

ඔය සුවඳ මේ මා ළඟ තවමත් රැදිලා තියේ..

නුඹ දැකලම වචන රචනා කල

මගෙ හිත හැමතැනම නතර කල

මන් ආදරෙයෙන් බැඳුනෙ දවසේ

රෑපෙකට වහ වැටෙයිද සසර වසනතුරා..

ඔය දෑත මේ මගෙ කරගත්ත මන්

මවපු හීන ගොඩක් මාගෙ කරගත්තා

අපි එක්වුනු හැමරැයක් පාසා

මෙ හැඟීමක් මැදින් නුඹ සිපගන්න..

හැරෙන්න කෙල්ලෙ මස් වැස්සක් වස්සලයි

නුඹ ළගින් හැම තත්පරේම ලස්සනයි

උඹ යද්දි යන්නෙ මාවත් හිනස්සලයි

මෙ රෝස මල් හෙව්වෙ පාරෙ ගස්වලයි..

නොදැනීම උඹ ලග නැවතුනු

රෑට හීනෙන් ලෝකෙක මම තනිවුනා

මගෙ පුරුදු ජීවිතේ දියවුනු

ඔයා මට විතරක් අද ලියවුනු කෙල්ලෙ..

ආදරයේ අර්තෙද මේ

නුඹ දැක මටමයි හැඟුනේ

හැම රැය මේ නුඹ රුව මේ

මගෙ හදවතේ ඇදුනේ..

මගේ මේ හිත හැඩුවා නුඹවම ඉල්ලා

හැමදා මන් නිදි නැති රෑ නුඹවම හෙව්වා

ඔබ මැවී මගෙ සිහිනයේ දිවිය ගෙවනවා

හැම මොහොතම මගෙ ලග වගෙ දැනෙනෙවා..

" අම්මො හුත්තො එ ලව් එක බලපන්කො.."

"මගෙ ඇස් වලින් cari ආවා bng"

විහංඟ සින්දුව කියලා ඉවරවෙලා මගෙ නලලට කිස් එකක් දුන්නා..ලැජ්ජයිනෙ අප්පා හැමෝම ඉස්සරහ එහෙම කරාම..ඉතින්..මාව නිකම් රත් වෙනව වගෙ..

" දැන් යෙහස් කියන්න"

" අනෙ..මට සින්දු..කියන්න බෑනෙ"

රවිදු මට කියන්නලු..අඩො මට සින්දු කියන්න පුලුවන් බාත්රූම් එකෙ විතරයි අඣෙ..නම්බුව දියවෙන්නයි යන්නෙ මගෙ..

"මෙ මෙ රෙද්දක් කරන්න එපා යකො!! වළගම්බා ගැම්ම අරන් කියපන් යෙහස්!!"

" හරි හරි"

අනූපයා ඒ පාර කියපි..හොද හුස්මක් ගත්ත මන් කෙලින්ම විහංඟ දිහවට හැරුනා..

" ලාලාවට දෙතොලින් මගේ

තොල් රස වැහෙයි එලේ

නො නොදැකපු මුනත් මගේ

පෙම්බර ගති ඇතේ

මං සාමකාමි කෙල්ලෙක් අනේ

තාමත් පෙර පරිදි වගේ

නැ නැ එසේ නොවේ…

ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලේ

කෝඩුකාර මගේ හිත නුබටමයි ආලේ

විද්ද හි සර වැදුනා මට එක එල්ලේ

දැවටෙද්දි ලගින් ඇ නොදැනිම ගෙවෙයි කාලේ

රතු ඔය තොල් සමානයි මේ මිදි

ඔය කටකාර කියවිල්ල වෙන්නැ සට ඇති

දෙන්න දෙන්න මට තව මදි

ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදි

හීන මාලිගා හදන්නම් මා

සැමට රහසේ පහස විදින්න ආස මේ මං

නුඹ තරම්

මේ වගේ හදට දැනුන්නෑ කවුරුත්නේ මේ තරම් ...

කොල්ලෝ හිතුව තරම් මා නපුරුයි තමා

එත් ඔයා ලග නැ ඔය කොමල රටා

භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා

කරගන්න හැමදාම නුඹගෙම පතා

ලාලාවට දෙතොලින් මගේ.....

ල ලබඳ වයන්නම් මං ආල ගීතේ

අතරමං වෙලා මම ඔය නීල දෑසේ

කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලේ නුඹේ ආලේ

දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ

රුවනාරී  දැක දැක කෝම ඉන්න තවත්

ඉග සුග පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්

ඉග සුග පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්

රුවනාරී  දැක දැක කෝම ඉන්න තවත්.....

හීන මාලිගා හදන්නම් මා

සැමට රහසේ පහස විදින්න ආස මේ මං

නුඹ තරම්

මේ වගේ හදට දැනුන්නෑ කවුරුත්නේ මේ තරම් ...

කොල්ලෝ හිතුව තරම් මා නපුරුයි තමා

එත් ඔයා ලග නැ ඔය කොමල රටා

භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා

කරගන්න හැමදාම නුඹගෙම පතා ...//"

" ආදරෙයි වස්‍තු "

" මේවනෙ හුත්තො ලව් "

විහංඟ මාව උස්සලා ඔඩොක්ක්කුවෙන් තියාගෙන එයාගෙ මූන මගෙ පිටෙ අතුල්ලන ගමන් කිව්ව..ම්හ්ක්..ලැජ්ජයිනෙ ඒයි මෙ මිනිහා එක්ක බැ..

" අනූපයො දැන් උඹ"

" හ්ම්ම්"

ඌ නිකම් අවුලින් වගෙ බංගලෝ එකට ගිහින් කතා කරන්න ඕනි මෙතන බෑ කට්ටිය ඉන්නවනෙ..

"පොරොන්දු වෙන්නම් සංසාරේ

දුකක් නම් නොදී.. ඒ..

පරිස්සම් කරන් ඔබව මා

එක්කන් යමි

මේ හිරිහැර ලෝකෙන් පිටවී

අපි අපටම පමණක් අයිති

නැවතුමකදි කොහේ හෝ හමුවී

විදගමු මේ ආදරේ

අපි පතනා ජීවිත

සමහර තැන් වල

මුණගැහුනත් මේ ලෝකේ

හැම හමුවීමම කෙලවර වන්නේ

හිමි වීමෙන් නොව අවසානේ

අල්ලන් යන්න බැරි අතක්

අරගෙන ඇවිද බොහෝ දුරක්

හංගා මතක හුස්මේ තියන්

තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්

අරගෙන ඇවිද බොහෝ දුරක්

හංගා මතක හුස්මේ තියන්

තනිවීම ප්‍රේමයක්

ඇහිපිල්ලම් යට

හංගා දෑසේ

විදගමු අපි මේ සංසාරේ

පමා වූ ඒ....

ආදරේ රිදුම්

සිනහව පාරනා සුසුම්

දරාන ජීවිතේ ගිමන්

මේ භවේ.....

ඉමු අපි පේන මානයෙන්

අල්ලන් යන්න බැරි අතක්

අරගෙන ඇවිද බොහෝ දුරක්

හංගා මතක හුස්මේ තියන්

තනිවීම ප්‍රේමයක්//

අල්ලන් යන්න බැරි අතක්

අරගෙන ඇවිද බොහෝ දුරක්

හංගා මතක හුස්මේ තියන්

තනිවීම ප්‍රේමයක්

අනූපයා ඒක කිව්වම හැමෝම මූඩ් ගැහුවා..ම්න් කිව්වෙ මූ අවුලින්..මූ තිසරට ආදරෙයි යකො ..මට කියන්නෑ මූ..හිටපන්කො අද යනකම් ...තිසරයවත් බාවනව යකො මන්..දන්නැ මගෙ හැටි..

මන් කවියට අනූපයව ඇස් වලින් පෙන්නුවෙ හිනාවෙන්න මොනාහරි කියන්න වගෙ..

" හරි හරි ලව් කරා ඇති දැන් මන් "

" කමෝන් කවියා!!!!!!!!!"

කවිදු ෂිර්ට් එකෙන් නැගිටලා හිරි අරින ගමන් කිව්වා..

"රන්වන් රන්..වන්.සේල.ඇද රන් දෝලවට නඟිනවද?!!!!!!!!!!!!!!"

ඔක්කොම ඒකට හිනාවෙන්න ගත්තෙ..ඉතින් නැග්ගම හිනාවෙන්න ඕනිද කියල හිතන ගමන්..

....................................................................

Merry Christmas!!!!!!

ඔන්න නත්තල් ආවා..ඊලග එකෙන් නුවර යමු අපි 😌..අද එක කොහොමද රොමෑන්ටික් ද?? මට සින්දු ටයිප් කරන්න හෙල්ප් කරපු සෙට් එකට ආදරෙයි ❤️

මෙ මුන් තිසරයි පවන්වයි ෂිප් කරල අනෙ ..තිසවන් නැව..අම්මොහ්..මට බැ....අනූප ලෙෆ්ට්😂

එහෙනන් මන් ගියා..ආදරෙයි පවන්ට තරම් 😂..මෙයා තමයි ඔයාලගෙ පවන්..

Share This Chapter