Back
/ 59
Chapter 36

Chapter 35

පෙම්වන්තයෝ || TK NONFICTION

අපි නුවරට එද්දි වෙලාව උදේ අටයි..ස්ටේෂන් එකෙන් ආපු අපි කෙලින්ම ගියෙ මාළිගාවට..දළදා මාලිගාව කියන්නෙම හිත නිවන තැනක්..මන් ආදරේ කරන කෙනා එක්ක මන් ආසම තැනක එ හැඟීම මට සතුටුයි දෙවියනෙ..විහංඟගෙ අත මගෙ අතත් එක්ක පැටලිලා..නුවර වැවෙන් එන හුළගට මුලු හිතම සැහැල්ලු වෙනවා..

මාළිගාවට මල් පූජා කරන්න අපි ආවෙ මල් කඩේකට..පුංචි කෙලි පොඩ්ඩක් ඉන්න කඩේකට අපි මල් ගන්න ගියේ..

" මෙ මල් කීයද මැණිකෙ "

" මේ එක කෑල්ලක් දෙසීයයි අන්කල්"

" ම්ම්..කෑලි හයක් දෙන්න අපිට"

විහංඟ ගිහින් චූටි කෙල්ල ලගින් දණගහගෙන කතා කරන විදිය..අපි ඔක්කොම බලන් හිටියා එ දිහා..එයා පිටට නපුරු කෙනෙක් වුනත් ඇතුලෙන් හරිම ආදරණීය කෙනෙක්..

අපි ඔක්කොම සුදු නෙලුම් මල් ගද්දි..එයා අරන් තිබ්බෙ රතු නෙලුම් මල්..හදුන්කූරු..පොල්‍තෙල්..පහන්තිර ගත්තු අපි ගියෙ දළදා මාලිගාව වදින්න..

(යෙහස්ගෙ)

(විහංඟගෙ)

මාලිගාව ඇතුළට ගියපු අපි..ගත්තු නෙලුම් මල් පූජා කරා..එහෙම්ම අපි මාලිගාවෙ ඇවිදින්න ගියෙ විහංඟ මෙහෙ ආපු පළවෙනි වතාව නිසා..

" විහංඟ "

" ම්ම්"

" අපි සුදුනෙලුම් මල් පූජා කරද්දි ඔයා ඇයි රතුනෙලුම් මල් පූජා කරේ"

" මට ඉන්නෙ රතුනෙලුමක් නිසා"

මොකක්ද එයා එ කිව්වෙ..එයාට ඉන්නෙ රතුනෙලුමක්..මටද කිව්වෙ ඒක..ඒත් ඇයි එහෙම කියන්නෙ..මන් රතුපාට නෑනෙ..මොනා කියවනවද මන්දා මෙයා

" එ කිව්වෙ "

" උඹ රතුයිනෙ බන්..මන් උඹව අවුස්සද්දි උඹ රතුවෙන හැටි..මන් හෙන ආසයි තමුසෙව අවුස්සන්න..උඹ රතු වෙද්දි මට තමුසෙව ගිලින්න හිතෙනෙවා ස්වීටී..ඒකයි උඹ මගෙ රතු නෙලුම කියලා කිව්වෙ..මගෙ රතු නෙලුම..

" අනෙ විහංඟ..ඔහොම වෙන්නෙපා ..මට.දරාගන්න බෑනෙ"

" මගෙ හිතෙ උඹට තියෙන ආදරෙ මටවත් දරාගන්න බැ බන්"

මෙයා එක්ක බෑනෙ..මට කදුලු එනවා එ සතුටට..මන් හිතුවෙ මේ වගෙ කොල්ලො ඉන්නෙ ෆැන්ටසියෙ විතරයි කියලා..ඒත් එහෙම නැ..මගෙ විහංඟ , එයත් එ වගෙ කොල්ලෙක්..මට සතුටුයි දෙවියනෙ..

ඊලගට අපි ඔක්කොම බිමින් වාඩිවුනෙ ගාථා කියන්න..හැබැයි විහංඟ ගාථා දන්නෑනෙ..ටිකකින් අපි ගාථා කියලා නැගිට්ටෙ දැන් තමයි ප්‍රාර්ථනා කරන වෙලාව..දළදා හාමුදුරුවන්ගෙන් ඉල්ලන දේවල් අපිට ලැබෙනෙවා..හැබැයි එ දෙන්නම අවංක වුනොත් විතරයි!

" විහංඟ ,ප්‍රාර්ථනාවක් කරන්න..අපි මෙතනදි ඉල්ලන දේවල් අපිට ලැබෙනෙවා"

" ම්ම්"

අපි හැමෝම ඇස්වහගෙන වැදගෙන ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා..මගෙ ප්‍රාර්ථනාව..

බුදුහාමුදුරුවනෙ! මෙතන මන් ළග හිටන් ඉන්නෙ මගෙ පන..මන් එයාට ගොඩක් ආදරෙයි බුදුහාමුදුරුවනේ..එයාව බලාගන්න..එයාව ආරක්ෂා කරලා දෙන්න..කවදහරි මන් නැතිවුනත් එයාව හැමදාම සතුටින් තියන්න දෙවියනෙ..එයාගෙ ජීවිතේ එයාට හැම සතුටක්ම දෙන්න..එයා මගෙ ලගින් ඉද්දි මගෙ පපුව හයියෙන් ගැහෙනව දෙවියනෙ..මන් ඒ තරම් එයාට ආදරෙයි ..මට වඩා එයාව සතුටින් තියන්න ..මගෙ නපුරව බලාගන්න දෙවියනෙ..මන් එයාට ගොඩක් ආදරෙයි

Vihanga Pov.

"මන් මේ දේවල් විශ්වාස කරන්නෙ නැ..ඒ මන් පන්සලකට ආපු පළවෙනි වතාව නිසා වෙන්නත් ඇති..ඒකත් මෙයා නිසා..මිනිහෙක්ට ජීවත් වෙන්න හේතුවක් ඕන නම් මන් ජීවත් වෙන්නෙ මූ නිසා..හැඟීම් මරලා දාපු හිතකට පන දුන්නු මගෙ කොල්ල නිසයි මන් ජීවත් වෙන්නෙ..ඌව මගෙන් වෙන් කරන්න ඔයාලට තියා ඌටවත් බැ..මොකද මගෙ දේවල් මගෙ විතරයි!..මට සතුටක් තියෙන්නෙ මගෙ කොල්ලා ලග විතරයි! මිනිස්සු දේකට ඇබ්බැහි වෙලා ඒ දේවල් නැතිවුනාම එක්කො උන් පිස්සො වෙනවා නැත්තම් හැඟීම් කියන දේ විහිලුවක් වෙලා යනවා..මගෙ ජීවිතේ හැඟීම් කියන්නෙ විහිලුවක් වෙද්දි..යෙහස් ලගදි විතරක් දැනෙන මේ හැඟීමට මන් නමක් දුන්නා ..ආදරේ..ඔව් මන් මූට මහගොඩක් ආදරෙයි..මගෙ පපුව පිරෙන්නම ආදරෙයි..විහංඟ ප්‍රභාෂ්වරගෙ ලෝකෙ කියන්නෙ මගෙ ස්වීටි විතරයි!

. මාලිගාව වැදලා අපි ආවෙ අලි බලන්න..පෙරහැරේ යන අය..මෙතන ඇත් පන්තියම ඉන්නවා..මන් ඉස්සර පොඩිකාලෙ අලියෙක් ඉල්ලලා අඩලත් තියෙයි පෙරහැර බලල..හීහී..අලි පැටව් ශෝක්නෙ ඉතින්..ලොකු උන් නෙමී පැටියෙක් අනෙ..

" අඩො මුන්ගෙ ලොකු බලපන්කො"

"ඇයි උඹ හිතුවද හූනු පැටව් කියලා"

"අනෙ පලයන් තිසර යන්න"

තිසරයි ,රවිදුයි එ..මෙ මිනිස්සු දෙන්නා මෙතනත් මරාගන්නවා ගෑනියි මිනිහයි වගෙ..ඊටපස්සෙ අපි අලි බලලා වැව රවුමෙ ඇවිදින්න ගියා..අම්මො හුළග..මාර ෆීලින්ග් එකක් ඒක..නුවර කියන්නෙම මට අනුව හිත නිවන නගරයක්..කවදහරි නුවර පදිංචි වෙන්න ඕනි..බණ්ඩාරවෙල මන් ආස එහෙට..

කොහොමහරි දවල් වෙනකම් නුවර ඇවිදලා අපි කෙලින්ම ආවෙ බණ්ඩාරවෙල තියන අපෙ තාත්තගෙ බංගලො එකට..අපි යද්දි සකුන්තලා ඉන්නවා එලියට වෙලා හිනාවෙවි..

" චූටි මාතියා!!"

"කොහොමද සකුන්තලා..හොදින් ඉන්නවද?"

" හොදින් තමා ඉන්නවා මාතියා , වාංග ගෙට මහන්ෂි ඇතිනෙ අප්පා ,අනිත් මාතියලත් යන් ගෙට"

" යන් යන්"

සකුන්තලා අපිවත් අඩගහන් බන්ගලෝ එකට එක්කන් ගියා..මෙහෙ ඕන තරම් රූම්ස් තියන අරුන් ටිකටත් ඕන මගුලකට පලයන් කියලා මන් ආවෙ මුලු වත්තම ලස්සනට පේන කාමරේට..මේක තමයි මාගෙ කාමරේ..එහෙම්ම මන් බැල්කනි එකට ගියා..හුළග වැඩී හවස නිසා සීතලයි

"ස්වීටී!"

"ම්ම්.."

විහංඟ ඇවිත් මාව පිටිපස්සෙන් backhug කරගත්තා..දැන් නම් සීතල නැ හැබැයි ..ඕකනෙ බැරි මෙ මිනිහා මගෙ බෙල්ලට උම්මා දෙනවා..මට කිති අනෙ ම්හ්ක්..තඩි පිඹුරා වගෙ මාව වෙලාගෙන මට හැරෙන්නවත් බැ අයියෝ ..විසාල කරදරයක් වුනානෙ මේක..

"ගුටිකන්නැතුව දගලන්නැතුව හිටපන් බේබි ම්ම්.."

" ඔහෙ හැමනිතරම මට ගහන්නමනෙ බලන් ඉන්නෙ"

මෙ මිනිහට මට ආදරෙන් කතා කරන්න බැරි හැටි..දුස්ට මිනිහෙක් අනෙ..මන් වැරදි දෙයක් කිව්වද හී..හිතල නෙමී හැබැයි කිව්වෙ..විහංඟ මාව එයාගෙ පැත්තට හරවලා මාව උස්සලා බැල්කනි එකෙන් වාඩි කරලා මගෙ කකුල් දෙක මැද්දට ඇවිත් මගෙ ඉන වටෙ අත් යවලා ලගට ගත්තෙ..මට තඩි කෙල ගුලියක් ගිලෙද්දි..නැ බයක් නෙමී මෙ හීතලයි වගෙ..

" මන් තාම උඹට හරියටම ගැහුවෙ නැ මැණිකෙ..හැබැයි දවසක මන් උඹට ගහන එක ගහනවා ආයෙ ලොවෙත් නැතිවෙන්නම ම්ම්!!"

මොකක්ද යකො එ කිව්ව කුනුහර්පෙ..ෂුවර්ද මෙ මිනිහා මට ආදරෙයි කියලා..මට ගහලා මන් මැරුනම ඊටපස්සෙ බැරියැයි අර ලියා ගෑනි එක්ක මගුල් නටන්න..ගහන්න මන් වරදක් කරෙ නෑනෙ..මගෙ කට ටිකක් වැඩියි තමයි එහෙම කියල මෙ මිනිහට මට ගහන්න අයිතියක් නෑනෙ ඇයි යකෝ!!

" මොකො රවන්නෙ ම්ම්??"

" මුකුත් නැ"

එයාවත් තල්ලු කරන් බිමට බැස්ස මන් ගහයි මට ඔහෙ ඇටයක් අනෙ මේ!!!!!

"ආව්!!! මොකද මගෙ පස්සට ගැහුවෙ ඔහෙ!!!!!"

" හැඩ වැඩී තමුසෙගෙ පස්ස ඒකයි ,දැක්කම ගහන්නමයි හිතෙන්නෙ ස්වීටී"

කාමරේට යන්න හදපු මට කෑගැහුවෙ මගෙ පස්සට කිස් කන්න තරම් පාරක් වැදුන නිසා..මේ මිනිහගෙ අසහනෙ නම් දැන් හොදටම වැඩි...මැද ඇගිල්ල පෙන්නන්නද? එක්කො ඕන්නැ බයකට නෙමී ට්‍රිප් එකක් ඇවිත් රණ්ඩු කරන්න ඕන්නැනෙ ඉතින්!!

" අඩො මෙ..විහංඟ ..සකුන්තලා තනියම මාර්කට් යන්න හදනවා බන්..අප්පු හෙටලු එන්නෙ..මන් ගිහින් බඩු ටික ගේන්න යන්න බැලුවෙ..උඹත් එනවද?"

" සිරාවට ..ආ යමන් අවුලක් නැ"

තිසර කියපි..අනෙ ඇත්තට ..යකො මෙ මිනිහා ජීවිතේට කීල්ස් එකකට ගිහින් නැතුව ඇති..එතකොට ඔය තිසරයා ගෙදරින් පිං බත් ගිල ගිල කීල්ස් එක තියන තැනක්වත් දන්නවද දන්නැ

" තමුසෙලා දෙන්නා කොහෙවත් යන්නැ!! කීල්ස් එක තියන තැනවත් දන්නවද තිසර ඔහෙ? එතකොට විහංඟ ඔහෙ ජීවිතේට කීල්ස් එකකට ගිහින් තියෙයිද??"

" හරි හරි යෙහස් පුතෙ ලොකේෂන් දාන් යන්නම් ,තමුසෙගෙ සුදුමහත්තයව පරිස්සමෙන් එක්කන් එන්නම් මන් ,විහංඟ වරෙන් පරක්කු වෙනවා"

"මන්..."

කියන්නත් කලින් ගිහින් ඉවරයි..මොකක් හරි කරන් වරෙන්කො මන් ඔය තිසරව තමයි හමගහන්නෙ..අනූපයට දුක හිතෙයිද? ඔලුව ලොකු ඔලමොට්ටලයො දෙන්නා!!!!!!!!

....................................................................

Vihanga pov.

" මෙහ් උඹ එළවලු ටික තෝරපන්..මන් සබන් ඒවා අරන් එන්නම්"

" ආ..හරි හරි මචන්"

අර කැරියා මට එළවලු තෝරන්න කියලා ඌ සබන් තෝරන්න ගියෙ යකො..මොනවද මෙ නම්..වැරණිය මිරිස්..තලන බටු..බොම්බයි ලූණු..කට්ට කරවල..ස්විටී කියන දේ අහලා ගෙදර ඉන්න තිබ්බා හැබැයි..

" මෙ හුත්තො තක්කාලි කියන්නෙ මොනවද?"

" අර අතන තියන රතුපාට ගෙඩි"

" එළ එළ මේවනෙ"

" ඔය බෙල්පෙපර් හුත්තිගෙ පුතෝ!!"

මෙ හුත්ත කරන්න බැ අනේ ස්වීටි !!!!! අරූ නිසා එළවලු ටික නම් තෝරගත්තා..ඊළඟට පාන්පිටි ..මොන හුත්තක්ද මෙතන පිටි ගෝනි දෙකයි..

" මෙ පාන් පිටි මොකක්ද මෙතනින්"

" ඒකනම් මටත් හිතාගන්න බැ යකො..දෙකෙන්ම අරන් යමන්ද? ,අර නන්ගිගෙන් අහපන්කො පාන්පිටි මොනවද කියලා"

" තෝ කැරියා .ස්වීටි කියන දෙ අහලා ගෙදර ඉන්න තිබ්බෙ යකො මටත් ,හිටපන් ඔහොම"

අරූටත් බැන බැන එතන හිටපු ලේඩි කෙනෙක්ගෙන් පාන්පිටි මොනවද කියල අහන්නලු අරූ මට..ඒකත් කරමුකො ඉතින්..අඹ යාලුවෙක් නෙමී මූ කැරි යාලුවෙක්..

"Exuse me? පාන්පිටි  තියන තැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද?"

"ආආආආආආආආආආආඅ"

එ ගෑනි අරූවයි මාවයි දැකලා හූ තියන් දිහුවෙ.මොන රෙද්දක්ද යකො එ වුනෙ

"මන් හිනාවෙලානෙ බන් කතා කරෙ!"

" පිස්සු මගුලක් බන්..යෙහස්ට මැසේජ් එකක් දාලා අහපන්..නැත්තම් තොටයි මටයි අද මෙතන බුදියන්න වෙන්නෙ"

" හිටපන් "

....................................................................

Yehas pov.

මොන රෙද්දක් කරනවද දන්නැ ගිහින් පැය දෙකකුත් ගිහින් මෙ මිනිස්සු දෙන්නා තාම නැ..දැන් නම්  මට කේන්ති එපා කියද්දිනෙ ගියෙ පණ්ඩිතයො දෙන්නා..

ඩ්‍රින්..ඩ්‍රීන්..

එ පාර මොකාද මැසේජ් දාන්නෙ කියලා බලද්දි චැට් එකට ගියාම මන් දැක්කෙ..

ඔය හොදටම කරලා තියෙන්නෙ බුද්දිමත්තු දෙන්නා..විහංඟ දන්නැ කියමුකො හරි අර තිසරයා..අනෙ මෙහෙම ගොන් බානක් දෙවියනෙ..මට එන කේන්තිය නැ හිටපන්කො එතන වැඩ කරන උන් නැද්ද මගෙන් අහන්නෙ මෙයා??

මොන..මෙ මිනිස්සු දෙන්නා නිසා නුවරින් යන්න වෙයි අද හෙටම..මොකක් හරි කුපාඩිකමක් කරන්න ඇති..ගුටිකාලා තමයි අද නවතින්නෙ..ඇති බඩු ගත්තා..වරෙන්කො අද ගෙදර

මැසේජ් එක සීන් කරලා ඩේටත් ඕෆ් කරල ෆෝන් එක ඇද උඩට විසික් කරපු මන්..කේන්ති ගන්නෙපා යෙහස් ඔයිට වඩා දෙයක් නොවුනු එකට සතුටුවෙන්න..

හිත හිත ඉන්නකොට වහින්නත් ගත්තා..එච්චරයි අඩු..චුට්ටක් ඉන්න වහිනවා!!!! විහංඟ නැ මට වැස්සෙ නාන්න පුලුවන් !!!!!!! කාමරේන් එලියට පැනලා දිහුව මන් අන්තිමට නැවතුනෙ ගාර්ඩ්න් එකෙ..වැස්සෙ තෙමෙන එකෙ ආතල් එක දන්නෙ එහෙම කරපු උන් විතරයි!!!!!!!!

...............................................................

"  මොකෙක්ද යෙහස් කිව්වෙ??"

" ඉක්මනට ගෙදර එන්නලු මන් නැතුව පාලුයි කියලා..පිටි ඕන්නැ ගෙදර යමන් දැන්"

" අඩො බලපන් ඒ ආදරෙ ඇස් වහක් වදින්නෙපා සගෝ"

මරු හැබැයි..ස්ට්‍රෝබෙරි පෙට්ටියකුත් අරන් ගෙදර යන්න ආවෙ ඒකවත් දීලා අරයව ෂේප් කරගන්න හිතාගෙන..

....................................................................

වැස්සෙ තෙම් තෙමී ඉද්දි බංගලො එකෙ ජීප් එක ආවෙ..හපොයි මෙච්චර ඉක්මණින් ආවද..අහ්හ් මන්නෙ එන්න කිව්වෙ..පන එපා කියලා දුහන්න හදද්දි කකුල ලිස්සලා මාව උදුපියළියෙ ගොඩෙ වැටෙද්දි .. දෙවියනෙ මටමයි වෙන්නෙ.

තුවාල උන් නැ වතුර නිසා..පස්සත් අල්ලගෙන වොෂ් රෑම් එකට ගිහින් දොරවහගත්ත මන්

" ස්වීටි ..කො බන්..කොහෙ ගිහින්ද?"

"වොෂ් දාන් එන්නම්!!!!!!!"

" මෙ රෑ නාන්න උඹට පිස්සුද යකෝ! හදාගනින්කො බලන්න උඹ ලෙඩක් "

මන් ඉවරයි දෙවියනෙ ..අනෙ හෙම්බිරිස්සාවක් හැදෙන්නෙපා දෙවියනෙ මට මෙ මිනිහා මාව මරයි..කමක් නැ මන් වැස්සෙ නෑවා කියල මෙයා දන්නෑනෙ ඉතින්..

ඉක්මණින් ඔලුවත් පිහිදාගෙන ආව මන්..හීහී අවුලක් නැ මෙ ඉන්නෙ මන් හොදට..කෝකටත් නහය තද කරගෙන ඉන්න ඕනි..

" මන් වොෂ් එකක් දාන් එන්නම් ,ඕකෙ ස්ට්‍රෝබෙරි ඇති කන්න"

" හරී"

අනේව්..එයා මට ස්ට්‍රෝබෙරි ගෙනල්ලා එ වුනාට මන් තරහයිනෙ ම්හ්ක්..

ඒ පාර කවුද දොරට තට්ටු කරනවා..වොෂ් දාන්න යන්න ගියපු එයා ගිහින් දොර ඇරියා..

" ආ..චූටිමාතියා.කොත්තමල්ලි එකක් හැදුවා..චූටිමාතියාට..හවස වැස්සෙ..නෑවනෙ චූටිමාතියා ..මේක බොන්න..උණ ගතිය..එන එකක් නැ..චූටිමාතියාට.."

හපොයි මන් ඉවරයි යකො..අනෙ සකුන්තලෝ මාව කාපන්..බයටම කකුල් දෙක ගැහෙනවා වගෙ..ඇදෙ වාඩිවුන මන්..අද නම් මන් මැරෙනවා..

" අනෙ..එහෙමද..මෙයා කොච්චර වෙලා වැස්සෙ නෑවද ආන්ටි"

" වැඩිය නැ මාතියා.පැය දෙකක්..වගේ"

"ම්ම්..එයාට දෙන්න ඕන බෙහෙත මන් දන්නවා..සකුන්තලා යන්නකො දැන්"

" හරි මාතියා!"

සකුන්තලා ව යවපු විහංඟ දොරත් ලොක් කරලා මන් ලගට එන්න පටන්ගත්තා..මුලින්ම ෂර්ට් එක ගලවලා විසික් කරපු එයා කලිසමෙ බෙල්ට් එක ගලවන ගමන් මන් ලගට එන්න ගත්තා

" උඹට කියන දෙ අහන්නම බෑ නේද ස්වීටි ..මගෙ විදියට මන් දැන් කියලා දෙන්නම්  ම්ම්"

එයා එහෙම කියද්දි මන් බයටම ඇදෙ ගුලිවුනෙ ඇස් බෝල කරන් එයා දිහා බලන් ඉද්දි ..

........................................................................

යෙහස්ව මරලා විහංඟට ලියාව සෙට් කරමු..

1 ..

2 ..

3 ..

FIREEEEEEEEEEEEEEEEEEEEE 😂💅

මෙ අනෙ ඔයාලගෙ කමෙන්ට්ස්..මන් මොකකට හරි අප්සට් ගහල ඉද්දි කමෙන්ට් බලන්න ආවා අනෙ යකො ඒවා කියවලා මට හිනාවෙලා හුස්ම ගන්න බැ අන්තිමට 😂😭..

විහංඟගෙ රතු නෙලුම

ඕක තමයි දෙනවා කිව්ව Surprise එක😌

එහෙනන් බායී

ජීවිතෙ කටුකයි

සුන්දරයි

ආදරෙයි

තෙරුවන් සරණයි 😊❤️

Share This Chapter