Back
/ 59
Chapter 37

Chapter 36

පෙම්වන්තයෝ || TK NONFICTION

එහෙම කියලා එයා කලිසමෙ බෙල්ට් එක ගලවලා විසික් කරේ බයටම මට තඩි කෙල ගුලියක් ගිලෙද්දි.. එයා එකපාරටම මගෙ මූන ලගට පාත්වෙද්දි මගෙ අත් වලින් බෙක්ෂීට් එක මිරිකුනා..

"හ ..චුස්!!!!"

" මටත් බෝ කරපන්කො දැන් , කොහොමත් තමුසෙට ඉස්සරහට හැදෙන ලෙඩ මටත් බෝ වෙයිනෙ"

"මොනවද ..ඔහෙ..හචුස්!!..කියන්නෙ.

හචුස්!!"

" කියන දේ අහන්න බැයිනම් ඕන හුත්තක් කරගනින් බන්!"

එ මිනිහා මේසෙටත් පයින් ගහගෙන ගිහින් වොෂ් රෑම් එකට ගිහින් දොර වහගත්තා..යකො මන් නිකම් වෙන මිනිහෙක් එක්ක යාලුඋනා වගෙනෙ මෙයා හැසිරෙන්නෙ ..ඇත්තටම මන් එහෙම කරොත් මොනා කරයිද විහංඟ..වැඩිය නැ මාවත් මරයි ඌවත් මරලා මෙ මිනිහා වෙඩි තියාගනි..හපො..හචිස්!!!!!! මෙ රෙද්දෙ හෙම්බිරිස්සාවත් මෙ වෙලාවෙම හැදුනනෙ යකො!

"හ..චුස්!!!!!"

ටික වෙලාවකින් වොෂ් දාලා ආපු විහංඟ මන් කියලා එකෙක් නැ වගෙ කාමරෙන් එලියට ගියා..දැක්කද මෙ දුස්ට මිනිහ..මට කදුලුත් එනවා ඉහිම්..හරි ඉතින් මන් වෙනදටත් වැස්සෙ නාන්නෙ..ලෙඩවුනෙ මෙ අදනෙ..හරි වේදනයි මට

"හචු..ස්...අනේ..හ්..හචෙ..ස්!!!!!!"

" මේක බොනවා"

එයා මට දුම්දාන කෝපි කෝප්පයක් දික් කරා..මන් කෝපි බොන්නෑනෙ අනෙ ..දැන් ඕක කිව්වොත් මෙ මිනිහා කෝපි එක මගෙ ඔලුවෙ හලයි..ෂේප් එකෙ කෝපි කෝප්පෙ අත් දෙකෙන්ම අල්ලලා තොල ගාපු මන්..ආව්..ආව්හ්..දිවත් පිච්චුනා යකෝ..අනෙ මටමයි හුත්තො මේවා වෙන්නෙ..වාවනු බැරි තැන රහසෙ අඩමි මන්!!

" සිරාවට උඹ බයෝද බන් කරන්නෙ?? මොළෙ නැද්ද තමුසෙට??"

"ඇයි ..හචුස්!...බයි..හචුස්!!"

අනෙ මට කතා කරගන්න බැ දෙවියනෙ..මොන ලැජ්ජාවක්ද මෙ..කට ඇරියොත් හචින් යනවා..මෙ මිනිහා මට ගුරුකම් කරලද..කොහෙද.මන් කියවනවා වැඩි නිසා..හචුස්!! මාත් ඉස්සර මෙයාට ගුරුකම් කරා නේද කියලා මතක් වුනාම හීහී..විහංඟ දන්නෑනෙ ඉතින් ඕවා!!!

"මෙහෙ වෙදර් එකට අපෙ බොඩි එක හැඩගැහෙන්න ඕන , ආපු ගමන් තොට තියන විසේට වැස්සෙ මගුල් කරන්න ගියා..දැන් බලපන් නහයත් ජම්බු ගෙඩියක් වගෙ තමුසෙගෙ!!'

මෙ මිනිහා මට අවනම්බු කරනවා අනෙ..මගෙනෙ නහය ඔහෙට මොකද..එහෙම ඇහුවොත් මට මෙයා ගහයිද? ගහයි නේද දවලුත් කිව්වෙ මට ගහද්දි ලොවෙත් නැතිවෙන්නම ගහනවා කියලා..

එහෙම කියලා එයා ඇවිත් ඇදෙන් වාඩිවුනා..කෝපි චුට්ටක් බීලා කෝප්පෙ තියලා එයා ලගට ගිහින් හේත්තු වුන මන්..ඉහිම් තුරුල් කරගන්න බැ මෙ මිනිහට මාව චුට්ටක් ..දුස්ට ඉත්‍තෑවා..

" විහංඟ "

" මොකද උඹ??"

"මට සීතලයිනෙ"

"ලිපට පැනපන්"

දැක්කද මෙ මිනිහා කිව්ව එක..ඉහිම් ..ඔව් ඔව් මන් මැරුනම ලියා එක්ක මගුල් නටන්න පුලුවන්නෙ ඉතින්..අනෙ මෙ..බෙල්ල මිරිකන්න හිතෙනව මට..මට කියන්නෙ මෙ මිනිහත් ෂර්ට් එක ගලවගෙන ඉන්නෙ..බනිස් ගෙඩි වගෙ කෑලි හයයි පපුවෙ..මගෙ බඩ විතරයිනෙ සිකෙ ලැජ්ජයි වගෙ..බොරු හුරතෙලෙ දාන්නයී මෙ වෙලාව..

" ඔහෙ..නරකයි..විහංඟ ඉහිම්..මට සීතලයිනෙ ..මාව තුරුල් කරගන්නවකො!!"

" හැබැයි වස්තු උඹ ආයෙ මන් කියන දේ ඇහුවෙ නැතිවුනොත් මන් නෙමි තමුසෙ ගැන බලන්නෙ හරි"

එහෙම කියලා එයා මාව උස්සලා අරන් එයාගෙ පපුව උඩින් තියාගත්‍තා..අම්මෝ සනීප..එයා ලග රස්නෙයි..මන් බූවල්ලෙක් වගෙ එයාව වෙලා ගත්තෙ..එ මිනිහා මගෙ පස්සට තට්ටු දාද්දි..අර පොඩි ළමයින්ට නින්ද යන්න අම්මලා පස්සට තට්ටු දාන්නේ එ වගෙ..

මට හිතුනා දෙයක්..මෙ..මෙ..මන් චුට්ටක් ඉස්සිලා එයාගෙ කම්මුලකට උම්මා එකක් දුන්නා.හීහී..ආයෙ ඉක්මණින් එයාගෙ පපුවෙ ඔලුව ගහගත්ත මන්..යෙහස් දොයි!

"පිස්සු මගුලක් බන් උඹ"

එයා එහෙම මුමුණනවා ඇහෙද්දි..මගෙ ඇස්පියවීගෙන යනවා මට දැනුනා..එයා ලග තියන රස්නෙට..මගෙ ඇග නිවෙනවා වගෙ..හරියට මගෙ තාත්තා ලගින් එන උණුසුම මට දැන් විහංඟ ලගින් දැනෙන්නෙ..ම්හ්ක්..

Vihanga Pov .

ටිකකින් එයාට නින්ද ගියෙ..ඇගේ තිබ්බ රස්නෙ ගතිය අඩුවෙලා යද්දි..එහෙම්ම කොල්ලව ඇදෙන් තියලා බෙක්ෂීට් එකත් පොරවලා..නලලට කිස් එකක් දීලා මන් කෙලින්ම පල්ලෙහාට ගියෙ අර පගයො මොනව කරනවද බලන්න..යද්දි ඔක්කොම Tv බලනවා..වෙලාව අටයි..

" මචන් විහංඟ ..මෙහෙ වරෙන්කො බන් අද නුවර කීල්ස් එකකට පිටසක්වලයො දෙන්නෙක් ඇවිත්ලු"

රවියා කියද්දි තිසරයයි මායි මූනට මූන බලාගත්ටතෙ බඩු හරි කියන්න වගෙ..Tv එකෙ News යනවා..හරි ඉතින් කීල්ස් එකෙ හිටියෙ මන් පාන්පිටි තියෙන්නෙ කොහෙද කියල අහපු ගෑනි..

අපිට පවසන්න පුලුවන් ද ඔබතුමියට සිදුවුන දේ??

ඔව් ඇත්තටම..මන් නුවර පදිංචි වෙලා අවුරුදු තිහක් වෙනව..මන් හැමදාම ඔය කීල්ස් එකට තමයි බඩු ගන්න යන්නෙ..ඒත් අද..මන් බඩු තෝර තෝර හිටියෙ..එකපාරටම අඩි හයක් විතර දිග එකෙක් මගෙ ඉස්සරහට ඇවිත් පාන්පිටි තියන තැන පෙන්නන්න කිව්වා!! කලුපාට හූඩි එකක් ඇදන් හිටියෙ ඌ නම්. හාවෙක්ගෙ වගෙ දත් දෙකක් ඌට තිබ්බෙ.තව එකෙක් හිටියා ඌට තිබ්බෙ අසාමාන්‍ය සුදු හමක්..සුදුමැලි වෙලා වගෙ..උන් හැදුවෙ මාවත් අරන් යන්න..මගෙ මොළෙ තිබ්බ නිසයි මන් අද බේරුනෙ..

"ස්තූතියි ඔබට..මේ වගෙ අසාමාන්‍ය සිදුවීමක් මේ නගරයෙ සිදුවුනාමයි..පොලිසිය මේ ගැන සෙවීමෙ කටයුතු ආරම්භ කර ඇත..මහජනතාවට බිය නොවී සිටින්න කියා පොලීසිය ඉල්ලා සිටිනවා"

" අඩො ඕකුන් මෙහෙටත් එයිද .බන් "

" මෙ ..මන් යනවා යෙහස්ට උණ..සුප් මොනවහරි හදාගන්න ඕන සකුන්තලාට කියලා"

තිසරයටත් මැද ඇගිල්ල පෙන්නලා මන් ආවා..හොද වෙලාවට යෙහස් නිදි..නැත්තම් අපිව නුවරිනුත් පන්නනව..මේක ලංකාවෙ හැටි වෙන්න ඇති..

කුස්සියට ගිහින් සකුන්තලාට කියලා සුප් එකකුත් හදන් කෙලින්ම ගියෙ රූම් එකට..මන් යද්දි එයා හොදට ගුලිවෙලා නිදි ..

" ස්වීටි ..නැගිටින්න.මේක බීලා නිදාගන්න වස්තු"

"ම්ම්ම්හ්"

Yehas Pov.

මන් ඇස් දෙක අරිද්දි විහංඟ සුප් බොවිල් එකක් අතෙ තියාගෙන ඉන්නවා..අනෙ මට බොන්න බැ උගුර රිදෙනවනෙ..ම්හ්ක්..ඕක කියල බැනුම් අහනවට වඩා මේක බොන එක හොදයි

එයා කොට්ට හදල මාව ඇදට හේත්තු කරලා මට සුප් පොවන්න ගත්තා..එයා හරිම ආදරණීයයි අනේහ්..

" ඔයා කෑවද විහංඟ"

"නැ බන් බඩගිනි නැ"

දැක්කද මෙ මිනිහා බඩගින්නෙ නිදාඅගන්න හදන්නෙ ඒවා කොහෙන්ද මන් එක්ක..ඔන්නෝකයි ප්‍රෂ්නෙ..අනෙ මෙ විහංඟ නටන්න නම් ලෑස්ති වෙනවනෙ මන් එක්ක..දන්නැ මගෙ හැටි මෙ මිනිහා. මට කේන්ති ගියාම මන් නපුරුයීඊඊඊඊ කියලා මන් හිතනවා ඉතින්..

"මට බඩගිනි බත් කන්න ඕනි"

" යකො පුදුම බඩන්කෙ ඕක..අද විතරයි තමුසෙට මෙහෙම සැලකිලි හොදෙ..ඉන්නවා මන් එන්නම්"

Plan success , යෙහස් ඉතින් වැඩකට බැස්සොස් දොඹෙන් යන්න දෙන්නෙ..ගැම්මක් තමයි යකො මන්..යහූඌඌඌඌ..මට ඕන්නැති බතක් නැ මන් කද්දි එයාටත් කන්න පුලුවන් නිසා මන් බත් ඕනි කිව්වෙ එ මිනිහට මේවා තේරෙන්නැනෙ ඉතින්!

" මන් ඔයාට උම්මනෙ ඒයී!!"

" සීතලට උඹේ මොළේ ගල් වෙලා වගෙ ස්වීටී!!"

මෙ මිනිහගෙ බොරු මරිසි තියෙන්නෙ අනෙ ..මන් උම්මා දෙනවට ආස නැද්ද අතේ ගහන බොරුනෙ කියන්නෙ..අතෙ ගහනවා කියන්නෙ..බොරු කියන එකටනෙ ඉතින්..අනෙ මන්ද ඔය මගුල් මට තේරෙන්නැ ..

කොහොමහරි එයා බත් බෙදාගෙන ඇවිත් මට කවන්න ගත්තා..අනිත් පැත්තෙන් මන් එයාටත් මට කවන ගමන්ම කන්න කිව්වා කොහොමද මගෙ ටිකිරි මොළේ!!

" කැහ්..කැහ්!!!!"

" හිර කරගත්තද?? මේක බොනවා..පොඩි එකෙක් වගෙ බන් උඹ"

එයා පිගාන තියලා වොෂ් රෑම් එකෙම් අත හෝදගෙන ඇවිත් මගෙ පිටට තට්ටු කර කර වතුර පොවන්න ගත්තා..අනේ විහංඟ ඔයා ඔහොම වුනාම මට දරාගන්න බෑනෙ..මට ඇඩෙන්න එනවා.මට එයාට කියන්න දෙයක් තියෙයිනෙ අනික..ඒක අහලා මෙ මිනිහා මෙතන පිස්සු නටයිද අනෙ මට බයයිනෙ!!

" විහංඟ මට ඔයාට කියන්න..දෙයක් තියෙයි"

" මොකක්ද ම්ම්??"

මන් එයාගෙ අතින් ඇදගෙන ආවෙ බැල්කනි එකට..මන් එයාගෙ ඇස් දිහා බලන් කෙලින්ම කතා කරන්න ගත්තා..අනිත් පැත්තෙන් එයා මගෙ ඉන වටේ අත් යවලා මාව එයාගෙ ළගට ඇදලා ගත්තා..මට තවත් මේක හංගගෙන ඉදලා ඔයාට රිද්දන්න ඕන්නැ විහංග!!

"ඔයා හැමදාම අහන්නෙ මන් ඔයාට කැමතිද කියලා ඒයි"

"ඉතින්"

"මන් ඔයාට කැමති නැ විහංඟ!!"

මන් එහෙම කියද්දි මගෙ ඉනවටේ තිබ්බ එයාගෙ අත් ලිහිල් වෙලා බිමට වැටුනා..

....................................................................

මෙ මන් යනවා අම්මා කතා කරනවා බායි ඇ ..හූහූ ඕතර් නැතෝ!!!!!!!!

Thnks for 2K Followers හැබැයි😌

ඒක නෙමී මෙ අවුරුද්දත් ඉවරයිලු..ඉතින් අතීතෙන් එලියට එන්න අපි අතීතෙ ජීවත් වුනාට ලෝකෙ කැරකෙන එක නතර වෙන්නෑනෙ නේද? අපිට පුලුවන් අපෙ අනාගතේ ලස්සන කරගන්න මහන්සි වෙන්න..ඉතින් අලුත් අවුරුද්දෙදි ඔයාගෙ අනාගතෙ ලස්සන කරගන්න මහන්සි වෙන්න..ඔයාට පුලුවන් ..අලුත් අවුරුද්දෙදි Surprise එකකින් අපි හම්බෙමු එහෙනන්❤️

ආදරෙයි මන් ආදරෙයිනෙ තොපිට..

මාව මරන්න අද මැරයො ගොඩක් එයිනෙ😂💅

Goodnight Babies❤️

Happy Taehyung Day

Share This Chapter