Back
/ 59
Chapter 39

Chapter 37

පෙම්වන්තයෝ || TK NONFICTION

" මන් ඔයාට කැමති නැ විහංඟ "

එහෙම කිව්වා විතරයි මෙච්චර වෙලා මගෙ ඉන වටේ තිබ්බ එයාගෙ අත් දෙක ලිහිල් වෙලා එ ඇස් යක්ෂාවේෂ වෙන්න ගියෙ තත්පරයි..අපි ඉවරයි අයියෙ

" උඹට මාව විහිලුවක් ද බන් සිරාවට අහන්නෙ මේ..මන් තොට පිස්සෙක් වගෙ ලව් කරද්දි මොකක්ද උඹ එ කිව්වෙ ආ!!!!!! උඹට මාව පොන්නයෙක් වගේද පේන්නෙ යෙහස්!!!! නැත්තම් උඹට මාව තිරිසනෙක් වගෙ පේනවද?? අනික්ෆ්ඝ්ස්ෆ්.."

ඔන්න පටන්ගත්තා අපෙ මිනිහා කියවන්න..මදැයි අර ෆිල්ම් වල වගෙ රොමෑන්ටික් වෙන්න ගියා මන්..හොද වැඩෙ යකො මට..නිතරම මද කිපෙන මිනිහෙක්ට මොන රොමෑන්ටික් ද සිරාවට මටත් දෝදු!!

එයා කියවන එක නවත්තන්නැති හින්දා මන් එයාගෙ ෂර්ට් එකෙන් ඇදලා අරන් ලිප්ස් වලට කිස් එකක් දුන්නා..ඔන්න ඒ පාර ඉන්නවා මේකා මහසෝනා දැකලා වගෙ..සිකෙ මන් මෙ කිස් කරාමද කොහෙද..අද මන් තමයි ටොප් උනෙ ගැම්මක් තමයි යෙහස්..වළගම්බා ගැම්ම නේද මෙ එලියට ආවෙ අවූඌඌඌඌඌඌඌඌඌ!!!!!!

" මන් ඔයාට කැමති නෙමී මන් ඔහෙට ගොඩක් ආදරෙයි ඒයි..ඔයා මෙහෙම මන් ළගින් ඉද්දි මගෙ පපුව හයියෙන් ගැහෙනවා විහංඟ ,ඒක පේන් එකක් නෙමී මන් ඒකට ආසයි..ඔයා ලගදි විතරක් දැනෙන මේ හැගීමට මන් ගොඩක් ආසයි ඒයි..මන් ඔයාට මහ ගොඩක් ආදරෙයි විහංඟ..ඔයා ළගින් මට දැනෙන්නෙ තාත්තා ළගින් දැනෙන උණුහුම..මට ඔයා නැතුව බෑනෙ ඒයි, මන් අහසක් නම් ඔයා හරියට මාව දරාගෙන ඉන්න පොළොව වගෙ..මට හැමදාම මෙ වගෙ ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්න පුලුවන් ද විහංඟ??"

එයාගෙ පපුවට තුරුල් වෙලා මන් අඩ අඩම කිව්වෙ..අනෙ මට මේක තවත් නොකිය ඉන්න බැ..මට බයයිනෙ එයා මට නැතිවුනොත් මන් මැරෙයි දෙවියනෙ ..විහංඟ මගෙ පන වගේනෙ දෙවියනෙ..

කවදාවත් එ ඇස්වල කදුලු දැකපු නැති මන් අද පළවෙනි පාරට එ ඇස් දෙකෙන් කදුලු දකිනවා ..ඒවා සතුටු කදුලු..මට සතුටුයි දෙවියනෙ..එයා පිස්සුවෙන් වගෙ මගෙ ලිප්ස් කිස් කරන්න ගත්තෙ මමත් පුලුවන් විදියට එයාව කිස් බැක් කරද්දි..විනාඩි පහලොවක් විතර කිස් කරපු අපි ඈත්වුනෙ හුස්ම ගන්න ඕනි නිසා.. එයා මගෙ අත් අරන් එයාගෙ පපුව උඩින් තියාගත්තා..

" මගෙ ස්වීටි ..මගෙ පන..මගෙ වස්තුව..උඹ මට ලෝකයක් මැණිකෙ..උඹ ඕක නොකිව්වත් උඹ මට ආදරෙයි කියලා මන් දන්නවා..හැබැයි උඹෙ කටින්ම අහද්දි මට මේ දැනෙන හැගීමට මන් පිස්සුවෙන් වගෙ ලව් කරනවා බන්..උඹ මගේ..මන් ඉන්නකම් උඹ තනිවෙන්නෙ නෑ..මේ පිරිමි පපුවෙ ජීවත් වෙන්නෙ යෙහස් නිර්වාන් විතරයි!! හැමදාටම ඒක එහෙම වෙයි!! හිතක් පපුවක් නැති මේ තිරිසනා උඹට පන ඇරලා ආදරෙයි මගෙ චූටි මැණිකේ!!

එයා මගෙ ඇස් දිහාම බලාගෙන කිව්වා..මට සතුටුයි දෙවියනෙ..මන් එයාගෙ කදුලු පිහිදාලා එයාගෙ ඇස් දෙකට උම්මා දුන්නා..එයා මගෙ නලලට කිස් එකක් දීලා රෑම් එකට ගියා..එයා ආයෙ ආවෙ ගිටාර් එකකුත් අරන්..දෙවියනෙ මෙ මිනිහා ගිටාර් එකකුත් අරන් ඇවිත් තියෙන්නෙ..

බැල්කනි එකෙ බිමින් වාඩිවුනු එයා මට අත් දික් කරේ මන් එයාගෙ අත අල්ලගෙන එයාගෙ ඉස්සරහින් වාඩිවෙද්දි..එයා මොනාද අවුස්සනවා සාක්කුවේ අත දාගෙන..

" ඇස් වහගන්න දෙයක් දෙන්න තියෙනෙවා "

එයා එහෙම කිව්වම මන් ඇස් දෙක වහගෙන හිටියා කෝ සද්දයක් නෑනෙ..මෙ මිනිහට නින්ද ගිහින්..ඇස් දෙක අරින්න යද්දි මට දැනුනෙ මගෙ බෙල්ලෙ සීතල දෙයක් ගෑවෙනවා..ඉක්මණින් ඇස් ඇරලා මගෙ බෙල්ල අතගාලා බලද්දි තිබ්බෙ..

දෙවියනෙ ඒක මාලයක්..රතුනෙලුමක් පෙන්ඩන් එක..අනෙ මට දරාගන්න බැ දෙවියනෙ ..විහංඟගෙ ආදරේ ගොඩක් ලොකුයි..පැනපු ගමන් එයාව බදාගත්ත මන්..අනෙ මන් ඔයාට හරි ආදරෙයි විහංඟ ..එයා එහෙම වෙද්දි මට දරාගන්න  බැ දෙවියනෙ..

"ලස්සනයිද ම්ම්??"

"අනෙ විහංඟ!!"

"මගෙ රතු නෙලුම!!"

එයා එහෙම කියලා මගෙ ඔලුවට උම්මා එකක් දුන්නා ..විහංඟ වගෙ කෙනෙක් ලැබෙන්න මන් පින් කරලා තියෙයි නේද දෙවියනෙ..මගෙ විහංඟ ..අඩලම මට දැන් හුස්ම ගන්නත් අමාරුයි දෙවියනෙ ..මාව ඈත් කරපු එයා ගිටාර් එක අරන් සින්දු කියන්න පටන්ගත්තා ..

"සොඳුරු දවසක මුණ ගැසී

හිනහී හිත ගෙන ගියා

දුටුවා පහන් නිම්නයේ

පැතුවා අහසේ තරු ලෙසේ

සොඳුරු දවසක මුණ ගැසී

හිනහී හිත ගෙන ගියා

දුටුවා පහන් නිම්නයේ

පැතුවා අහසේ තරු ලෙසේ

මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා

ඇසුවා ඇසක් ඉඟි කර මාගේ

මිහිරේ තවම මතකදෝ

කොහෙදෝ තිබුනේ ආදරේ

නොසිතූ දවසේ හමුවෙලා

ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් අඬමි මන්

සිහිනෙන් ඔබ සොයන්නම්

ආදරෙයි මගෙ පණට මන්

පෝදා සඳක් වී හිරුට ලන් වී තුරුලු වී

ඇවිද යමු මල් හීනයේ

මගෙදෝ ඔබ මගෙමදෝ

කොහෙදෝ තිබුනේ ආදරේ

නොසිතූ දවසේ හමුවෙලා

ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් අඬමි මන්

කොහෙදෝ තිබුනේ ආදරේ

නොසිතූ දවසේ හමුවෙලා

ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් අඬමි මන්

සිහිනෙන් ඔබ සොයන්නම්

ආදරෙයි මගෙ පණට මන්

මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා

ඇසුවා ඇසක් ඉගි කර මාගේ

මිහිරේ තවම මතකදෝ

කොහෙදෝ තිබුනේ ආදරේ

නොසිතූ දවසේ හමුවෙලා

ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් අඬමි මන්

කොහෙදෝ තිබුනේ ආදරේ

නොසිතූ දවසේ හමුවෙලා

ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් අඬමි මන්

සිහිනෙන් ඔබ සොයන්නම්

ආදරෙයි මගෙ පණට මන්!!"

"ආදරෙයි මගෙ පණට මන්!!!!" එ වචන මගෙ ඔලුවෙ දෝංකාර දෙනවා..මන් මුකුත් නොකියම එයාගෙ ඇස් දෙක දිහා බලන් හිටියා..එයාගෙ ඇස් ලස්සනයි..හිනාවෙනකොට චූටි වෙන ඇස් දෙකක් විහංඟට තියෙන්නෙ..තොල යට තියන Birth Mark එක..ඔක්කොටම වඩා මන් ආස එයාගෙ බෙල්ලෙ තියන Birth Mark එකට..එතන එයාගෙ sensitive part එකක්..

" මටත් දෙන්න දෙයක් තියෙයි විහංඟ, ඇස් වහගන්නකො "

" ම්ම්ම්ම්"

එයාට එච්චර පුලුවන් නම් මට කොච්චරක් පුලුවන් ද මෙතන..මන් මේක හදවපු එකක් එයා වෙනුවෙන්..මේ වගෙ දවසක එයාට දෙන්න මන් ඒක හැදුවේ..

එයාගෙ බෙල්ලට මාලේ දාපු මන්..එයාගෙ පපුව උඩින් තොල් තද කරා..මගෙ විහංඟ ..මන් ආදරෙයි මගෙ නපුරු මිනිහට

" ඒක ලස්සනයි වස්තු "

එයා මගෙ නලලට උම්මා එකක් දීලා කිව්වා..මන් ඉතින් වැඩ්ඩෙක්නෙ..ගැම්මක් තමයි මන්..මගෙ චූටි තලපති..

ඊටපස්සෙ එයාගෙ ඔඩොක්කුවෙ තියන ගිටාර් එක අයින් කරපු මන්..එයාගෙ ඉනවටේ කකුල් දෙක දාලා එයාගෙ පැත්තට හැරිලා එයාගෙ බෙල්ල වටේ අත් දෙක යැව්වා.එයා ඇහිබැමක් උස්සලා ඇයි අහනවා..මොනා වුනත් මෙ මිනිහගෙ අසහනෙ නම් අඩුවක් නැ..මන් මෙ සින්දුවක් කියන්න හදන්නෙ අනෙ ම්හ්ක්..මට ඔහෙට වගෙ අසහනයක් නැ විහංඟ!!!!!

මන් එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන සින්දුව කියන්න පටන්ගත්තා..

Maybe it’s the way you say my name

Maybe it’s the way you play your game

But its so good

I’ve never know anybody like you

But it’s so good

I’ve never dreamed of nobody like you

And I’ve heard of a love that comes once in a life time

And I’m pretty sure that you are that love of mine..

‘Cause I’m in a field of dandelions

Wishing on everyone that you’ll be mine , mine..

And I see forever in your eyes

I feel okay when I see you smile ,smile

Wishing on dandelions all of the time

Praying to God that one day you’ll be mine..

Wishing on dandelions all of the time

All of the time

I think that you are the one for me

‘Cause it gets so hard to breathe

When you’re looking at me

I’ve never felt so alive and free

When you’re looking at me I’ve never felt so happy

And I’ve heard of a love that comes once in a lifetime

And I’m pretty sure that you are that love of mine

‘Cause I’m in a field of dandelions

Wishing on every one that you’ll be mine ,mine!!

And I see forever in your eyes

I fell okay when I see you smile , smile

Wishing on dandelions all of the time praying to God that one day you’ll be mine!!

Wishing on dandelions all the time , all of the time

Dandelion into the wind you go

Won’t you let my darling know?

Dandelion into the wind you go

Won’t you let my darling know that ?

I’m in a field of dandelions

Wishing on everyone that you’ll be mine , mine!!

And I see forever in your eyes

I feel okay when I see you smile,smile

Wishing on dandelions all of the time

Praying to God that one day you’ll be mine

Wishing on everyone that you’ll be mine , mine !!

I’m in a field of dandelions

Wishing on everyone that you’ll be mine , mine !!

සින්දුව කියවලා ඉවර වුනාම එයා මගෙ තොල් අල්ලගෙන කිස් කරන්න පටන්ගත්‍තෙ මාත් අනිත් පැත්තට කිස් බැක් කරද්දි..කිස් එකෙන් ඈත් වෙච්ච එයා..

" I Love You Sweetie!"

" I Love You Vihanga! "

................................................................

Happy New Year All ❤️

ඔන්න දෙන්නා සෙට් කරා මට මොනාද දෙන්නෙ දැන් 😌..මරන්න ආපු සෙට් එක  කො දැන් මොකො කියන්නෙ ආ!!!

අද මට කියන්නකො ඔයාලට මේ චරිත ගැන දැනෙන දේ..මන් ආසයි දැනගන්න ඔයාලගෙ අදහස්..කතාවට ආදරේ අය කියන් යන්න ඔයාලට මේ චරිත ගැන දැනෙන දේවල්..මන් බලන් ඉන්නො ඔයාලගෙ කමෙන්ට් එනකම්

1. විහංඟ

2.යෙහස්

3.අනූපම

4.තිසර

5.රවිදු

6.කවිදු

ඒ වගේම මෙ අලුත් අවුරුද්දෙ විහංඟ වගෙ කෙනෙක් ඉල්ලන අයට විහංඟ වගෙ කෙනෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤️

යෙහස් වගෙ කෙනෙක් ඉල්ලන අයට යෙහස් වගෙ කෙනෙක් ලැබෙන්න කියලත් මන් ප්‍රාර්ථනා කරනවා❤️

එහෙනන්

බායි

බුදුසරණයි

මන් උඹලට ආදරෙයි😒❤️

Share This Chapter