Back
/ 59
Chapter 40

Chapter 38

පෙම්වන්තයෝ || TK NONFICTION

Evening

" අඩො මෙතන අඩියක් ගහන්න එහෙම මරු පොට් එක"

" නාන උන් වරෙන්!!!! ඔන්න මන් පැන්නෝ!!!!!"

Yehas pov .

අපි ඔක්කොම හවස් වෙලා ආවෙ මේ ලග තියන දොලකට..අපි බණ්ඩාරවෙල ආවම මෙතන්ට තමයි නාන්න එන්නෙ..සිරාවට මරු ප්ලේස් එකක් මේක..රවිදු හැමෝටම කලින් වතුරට පැනලා ඉවරයි ..ඊටපස්සෙ තිසර,කවිදු ,අනූපමත් දොළට පැනලා නාන්න ගත්තෙ මගෙ කට කජු ලෙල්ලක් වෙද්දි..මෙ මිනිහත් ෂර්ට් එක ගලවනවා නාන්න වෙන්න ඇති.

" අනෙ විහංඟ මමත් එන්නම්කො "

" හුකෝගන්නෙපා මට කියලා උඹ හරි..ඊයෙ රෑ නටපු නාඩගම මතක ඇතිනෙ..යන්තම් කියලා උණ බැස්සා විතරයි ආයෙ උණ හදාගන්නද ඕන තමුසෙට??"

ඉහිම් ..දුස්ට මිනිහා මට බැන්නා හුවෑආආආආඅ ..ඔහෙට හෙන~ නැ එපා මෙ මිනිහට හෙන ගැහුවොත් ලග ඉන්න මටත් හෙන ගහයි..අතීතයෙ යම් සිදුවීමක් වුනා තමයි හැබැයි එහෙම කියල ඒවා වර්ථමානෙට අදාළ නෑනෙ..

මට එහෙම කියල මෙ මිනිහා ගෙම්බා පොළේ ගැහුවා වගෙ ජබොක් ගාලා දොළට පැන්නෙ..මගෙ ඇගටත් වතුර විසිවෙද්දි ..මන් ඉතින් එතන තිබ්බ ගලක් උඩ වාඩිවෙලා එයාලා නාන දිහා බලන් හිටියා..මට නාන්න දෙන්නෑනෙ එ මිනිහා..

මන් බලන් හිටියෙ විහංඟ දිහා..කොන්ඩෙන් වතුර බේරෙනෙවා එයාගෙ..ඒ වතුර එයාගෙ ඇබ්ස් දිග පහලට ගලාගෙන යන්නෙ දිය ඇල්ලක් වගෙ..එයාගෙ ෂෝර්ට් එක රෝල් වෙලා උඩටම ඇවිත්..ම්හ්ක්..මට නිකම් පපුවෙ අමාරුව වගෙ..හිත දමනය කරගනින් යෙහස් මේ කාම ලෝකෙට ආසා කරන්න එපා යකෝ..විහංඟ නිදුක් වෙත්වා..මන් සුවපත් වේවා ඕම්!!!!

" ඇයි යෙහස් නාන්නෙ නැද්ද?"

" එයාට ඊයෙ උණ ගත්තා බන්..යන්තම් කියලා අද උණ අඩුවුනෙ තිසර"

" පව් බන්..බලපන්කො මේ පැත්ත බලන් ඉන්න හැටි කොල්ලා..ලෙඩ උනොත් බෙහෙත් ගන්න බැරියැයි බන්..උඹ අර පැත්තට ගිහින් නාපන් කොල්ලා එක්ක"

" අනෙ මන්දා බන්..එයාට ලෙඩක් හැදුනම සේරටම මට මාව මරන් කන්න හිතෙනව මට මගෙ කොල්ලව පරිස්සම් කරගන්න බැරි උනා නේද කියලා"

"අම්මො..අම්මො අපෙ රෝමියෝනෙ උඹ ඉතින් ..පලයන් කොල්ලා ලගට"

"හ්ම්ම්"

මන් කෝට්ටක් අරන් බිම වලක් හාරන්න ගත්තෙ අනෙ මට කම්මැලි යකො..නාන්න දෙයි කියල හිතන් ෆෝන් එකවත් අරන් ආවෙ නෑනෙ මන්..ඉහිම් හරි වේදනයි අනෙ මට..

" එනවා නාන්න යන්න ස්වීටි!!

"ඇත්තටමද ඒයි..ඔයා මට නාන්න දෙනෝද??"

එයා ඇවිත් වතුර බේරෙන අත්වලින් මගෙ අත අල්ලගෙන නැගිට්ටුවා..අනෙ මට හැපීඊඊඊඊඊඊඊ විහංඟ මට නාන්න එන්නලූඌඌඌඋ..මගෙ ඇස් දිලිසෙනවා ඇති දැන් සතුටට..ඒත් එක්කම එයා මාව හරහට වඩන් ගියෙ දොළේ වෙන පැත්තකට..

"ම්ම්..සුදුමැණිකෙ හැබැයි නාන්නෙ මන් එක්ක"

එයා අමුතු කටහඩකින් මගෙ කනෙ ගෑවී ගෑවි කිව්වෙ මගෙ ඇස් දෙක ටොම්බා සයිස් වෙද්දි..මට නාන්න ඕන්නැ විහංඟ පලයන් එහාට්ටා..මෙ මිනිහා මාව දොළේ ගිල්ලලා මරන්න යන්නෙ ..මන් කෑගහහනවා!!!!! නැ අනෙ එයා ආදරෙයිනෙ මට .ම්හ්ක්..මොනාද මෙ මන් හිතන්නෙ..එහෙම හිත හිත ඉන්නකොට එයා දොළට බැහැලා මාවත් ගත්තෙ..එකපාරටම වතුරට බැහැපු නිසා සීතලට මගෙ ඇග ගල් වෙද්දි..

ෂර්ට් එක පිටින්ම මන් පැනපු ගමන් විහංඟව බදාගත්තා..දැන් මට සීතලයි කිව්වොත් මෙ මිනිහා මාව මරනවා මන් දන්නවා..අනේඒ මට සීතලයී!!!!

" ටී එක ගලවන්න "

" අනේඒඒඒඑ මට ලැජ්ජයිනෙ විහංඟ"

" කෝළම් නොකර මෙන්න මෙහෙ වරෙන් බන්"

මට හිතන්නවත් වෙලාවක් නොතිය එයා මගෙ ටී ෂර්ට් එක ගලවලා අයින් කරේ මන් ලැජ්ජාවට එයාගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගද්දි..මෙ මිනිහා එක්ක බෑ මගෙ ඉන අතගානවා..හුවෑආආආආඅ මට නිකම් සූ බරයි වගෙ..මොන තරම් අසහනයක්ද මේ සමාජ ගත කරන්නෙ මෙ මිනිහා.

" මන් දිහා බලපන් මගෙ වස්තුවේ "

ආයෙමත් අර මත් උනු කටහඩින් එයා මගෙ කන කෙදිරිගානවා..මන් හිමීට එයාගෙන් ඈත්වෙලා එයාගෙ ඇස් දිහා බැලුවා ..දෙවියනෙ ඒවා මෙ ඩිංගට මත් වෙලා..

එයාගෙ අත් මගෙ ඉන වටේ තද වෙද්දි..මගෙ අත් එයාගෙ බෙල්ල වටේ එතුනා..එයාගෙ ඇස් මගෙ ඇස් එක්ක යාවෙලා ..ඒ ඇස් මගෙ මුලු මූනෙම දුහනවා..මගෙ නලලට කිස් එකක් දුන්නු එයා පහත් වුනෙ දැනටම වෙව්ලන මගෙ තොල් වලට වෙද්දි එයාගෙ උණුසුම් හුස්ම මගෙ නහයෙ වදිද්දි මගෙ ඇස් පියවුනා

හිමීට මගෙ උඩු තොල උරපු එයා එක රටාවකට මගෙ තොල් දෙක මාරුවෙන් මාරුවට උරද්දි මගෙ මුලු ඇගම පණ නැතිව ගියා වගෙ මට දැනුනෙ..එයාගෙ අත් මගෙ ඉන තව මිරිකද්දි මගෙ අත් එයාගෙ ලොකු පිටේ පහලට ගියා..

" ම්ම්හ්..හ්හ්ම්"

මට කෙදිරිගෑවුනෙ එයා මගෙ ජෝලයින් එක දිගෙ කිස් කරගෙන ඇවිත් මගෙ බෙල්ල හපපු නිසා..ඒ හපපු තැනේ එයා එයාගෙ දිවෙන් සෙල්ලම් කරද්දි..මගෙ අත් වලින් එයාගෙ කොන්ඩෙ මිරිකුනා..

ටිකවෙලාවක් යද්දි එයාගෙ තොල් මගෙ බෙල්ල දිගේ පහලට ගිහින් නැවතුනෙ මගෙ චුම්චුවක!!!!!!!! දෙවියනෙ මේ මිනිහා ඒක කටේ දාන් උරන්න ගත්තෙ පෙම්ලෝකෙ හිටපු මන් පියවිලෝකෙට වෙද්දි..

චූටි බබ්බු අම්මගෙන් කුක්කු බොනවා වගෙ එයා මගෙ චුම්චුව උරනවා..දෙවියනෙ අර මැරයා වගෙ ඉන්න විහංඟ ප්‍රභාෂ්වර මෙන්න මගෙන් චුම්චු බොනෝ..කියුට්නෙ එය ම්හ්ක්..මගෙ විහංඟ මන් ඔහෙට හෙන ආදරෙයි අනෙ..මගෙ නපුරා

ටිකකින් මගෙන් ඈත්වුනු එයා ආයෙත් මගෙ නලලෙන් තොල් තද කරලා අර මනමාළ හිනාව දාගෙන මන් දිහා බලන් ඉන්නවා

" උඹටත් මන් එක්ක තොදොල් වෙවී ඉන්න තිබ්බනම් දොළේ උනත් කමක් නෑ නේද ස්වීටි ම්ම්.."

" අනෙ මේ!!!!! ඔහෙනෙ පටන්ගත්තෙ..මහ නරකයි විහංඟ ඔහෙ..තරහයි මන් ම්හ්ක්.."

මන් එයාගෙ පපුවට අත ගුලිකරලා පාරක් ගැහුවා..එ වුනාට අනිත් පැත්තට මගෙ අත බම්ප් වුනානෙ..මස් ගොබ තියෙන්නෙ මෙ මිනිහට!!!!!

" දොළේ සෙක්ස් මරු නේද ස්වීටී "

" නවත්තනවා විහංඟ!!!!!!!"

.................................................................

Night

Anupama pov.

මන් හිටියෙ අහස දිහා බලාගෙන..දන්නවද මේ ලෝකේ තියන වේදනාත්මක හැගීම මොකක්ද කියලා ඒ තමයි කවදාවත් ලැබෙන්නැති දේකට ආදරෙ කරන එක..හරියට මන් වගෙ..මන් තිසරට ආදරෙයි..ගොඩක් බෝම්බ ගහන්න වගෙ මන් එ මිනිහට ආදරෙයි..ඒත් මන් තාම එයා එක්ක වචන දහයක්වත් කතා කරල නැ..අනික එයාට කෙනෙක් ඉන්නවා එයාගෙ රණ හංසි අද සින්දු කිව්වෙ..හ්ම්ම්..හිත යන්නෙම ලැබෙන්නැති දේවල් වලටනෙ..

" අනූපම"

මන් හැරිලා බැලුවෙ එ කටහඩ පුරුදු නිසා..දෙවියනෙ එයා..මගෙ ඒකපාර්ශ්වික ආදරේ මගෙ කකුල් දෙක ඉස්සරහා..මගෙ පපුව වේගෙන් ගැහෙනවා..අනෙ තිසර මන් ඔයාට හරි ආදරෙයිනේ ..ඒත් ඔයාව කවදාවත් මට ලැබෙන්නෙත් නෑනෙ..අයිති වෙන්නම ඕනද ආදරෙ කරන්න තිසර??

" කියන්න "

" නිකම් ආවෙ..කම්මැලි හිතුනා..ඔයා වැඩක්ද?"

එයා එහෙම කිය කිය ඇවිත් ඇදෙන් වාඩිවුනා..මෙ මනුස්සයා නිසා මගෙ හාර්ට් එක මෙහෙ රේස් දුවනවා..මාත් ගිහින් හිමීට එයාට දුරින් වාඩිවුනා..ළගින් වාඩිවෙන්න තරම් මට අයිතියක් නෑනෙ..

" අනූපට කෙනෙක් ඉන්නවද? මන් අහන්නෙ මේ ඔයා කාටහරි ආදරෙ කරනවද? "

" හ්ම්ම්..මන් කෙනෙක්ට ආදරෙයි..ඒත් ඒ කෙනා ආදරෙ වෙන කෙනෙක්ට.."

"ආහ්..ඒකපාර්ශ්වික ආදරයක්ද? "

"ඔව්..තිසරට කෙනෙක් ඉන්නවද?"

මන් කෙලින්ම එයාගෙ ඇස් දෙක දිහා බලන් ඇහුවා..මගෙ ඇස්වලින් කදුලු පයින්න ඔන්න මෙන්න..ඒත් ආදරෙ කියන්නෙ බලෙන් ගන්න බැරි දෙයක් කියල මන් දන්නවා

" මන් ආදරේ කරපු කෙනාව මට ලගට ගන්න බැ මන් කරපු වැරදි නිසා..ඒත් මන් එයාට තාම ආදරෙයි"

" එ කිව්වෙ?"

" හිතන්නෙපා ..මේ ලෝකෙ අපි ආදරෙ කරන දේවල් අපෙ වෙනවනම් හැම කෙනෙක්ම සතුටින් ඉදියි..ඒත් කරුමෙකට අපෙ හිත් බැදෙන්නෙම කවදාවත් ලැබෙන්නැති දේවල් වලටනෙ අනූපම..ආදරේ නිසාම අත් අරින දාලා යන මිනිස්සුත් ඉන්නවා හරියට මන් වගෙ..ආහ් මන් ගොඩක් කියෙව්වා නේද..Goodnight අනූපම මන් යනවා"

තිසර එහෙම කියලා ඇදෙන් නැගිටල යන්න ගියා..මට දැන් කේන්තියි..මන් ඇදෙන් නැගිටලා ඇහුවා

" අයිති නැත්තම් එ දේවල් අපෙ ජීවිතේට එන්නෙ ඇයි තිසර!!"

" ගිය ආත්මෙ කරපු පව් ගෙවන්න වෙන්න ඇති"

එහෙම කියලා එ මිනිහා දොරත් වහගෙන එලියට ගියෙ මගෙ කදුලු ආපහු අලුත් වෙද්දි..

" මගෙ ආදරෙ අපි දෙන්නටම ඇති තිසර!!"

...............................................................

මෙ චැප්‍ටර් එකෙන් පස්සෙ පෙම්වන්තයො 100K ගහනවා ළමයී!!!

චැප්‍ටර් 38 කින්..චැප්‍ටර් 40 ක් යන්න කලින් 100K ගහන්න ටාගර්ට් එක තිබ්බෙ මගෙත් 🫠❤️

චැප්‍ටර් 38 ක් පුරාවට ඔයාට මේ කතාවෙ දැනුනම වාක්‍ය අද කමෙන්ට් කරන්..විහංඟ යෙහස් තිසර අනූපම කවිදු රවිදු ඕන කෙනෙක්ගෙ ඔයාට දැනුනුම වාක්‍ය කියාගෙන යන් අද!!

එහෙනන්

මන් ගියා

ආදරෙයි හූනුබිජ්ජක් තරම් 😂💅

Share This Chapter