Back
/ 59
Chapter 41

Chapter 39

පෙම්වන්තයෝ || TK NONFICTION

කොහොමහරි අපි කට්ටිය නාලා ආවෙ ගෙදර යන්න..අර මනුස්සයා මගෙ ඔලුව පිහිදාලම මගෙ ඔලුව රිදෙනවා..පොල් කොස්සකින් රෙදි උලනව වගෙ අප්පා මෙ මිනිහා මගෙ ඔලුව පිහිදැම්මෙ..එ වුනාට එයා තාම කොන්ඩෙන් වතුර බේරෙනෙවා..මන් පිහිදාන්න ඇහුවම කොන්ඩෙන් වතුර බේරෙන එක ස්ටයිල් එකලු..අනෙ මේ කාට පේන්නද මෙ මිනිහා මෙ ස්ටයිල් දාන්නෙ..එ අස්සෙ ගම් නැන්දලත් මෙ මිනිහගෙ උඩ ඉදන් යටට බලනවා..එයාගෙ අත එක්ක මගෙ අත පටලගත්ත මන්..මේ මගෙ වත්කම යකෝ!!!!!

" ඕයී යෙහස්!!!!!!!!!!! "

" දෙයියනෙ නිකීයො!!!!!!"

අනෙ මගෙ චූටිකාලෙ ඉදන් යාලුවා..හිතන්නකො ඔයාගෙ පොඩි කාලෙ යාලුවෙක් අවුරුදු ගානකින් ඔයාට හම්බුනාම දැනෙන සතුට..විහංඟගෙ අත අතඇරලා දිහුව මන් නැවතුනෙ උගෙ කරේ..

නිකිල් සංදීප අකලංක

අවුරුදු දහ නමයයි

යෙහස්ගෙ යාලුවා

" අම්මෝ මගෙ උම්මා කැටේ"

ඌ මගෙ කම්මුලට උම්මෙකුත් දුන්නෙ දැන් තමයි මට විහංඟ දිහා බැලුනෙ..හීහී අපරාදෙ බැලුවෙ ඇස්..මන් බයම අර වියරු වැටිචච ඇස් දෙකට මන් නිකියගෙ ඇගෙන් බැස්සා නෙමී පැන්නා..බයක් නෙමී ඉතින් දන්නැද්ද අනෙ!!

" මෙතන මොකක්ද්ද සිද්ද වෙන්නෙ කියලා පැහැදිලි කරොත් හොදයි යෙහස්"

විහංඟ මගෙ අතින් ඇදලා අරන් එයාගෙ අත මගෙ උරහිස වටේ දාගෙන කිව්වා..හරියට නිකම් මාව අයිති එයාට කියලා පෙන්නන්න වගෙ..එ අස්සෙ නිකියත් බලන් ඉන්නවා මෙ මොකද කියලා..

" විහංඟ මෙ ඉන්නෙ මගෙ චූටිකාලෙ ඉදන් යාලුවා නිකී , නිකී මෙ ඉන්නෙ මගෙ Boyfriend විහංඟ"

මන් දෙන්නට දෙන්නා අදුන්වලා දුන්නා..අම්මො එතකොට තමයි මෙ මිනිහගෙ අර වියරු වැටිචච ඇස් දෙක සාමාන්‍ය ගානකට ආවෙ..

"Nice to meet you Niki"

"Nice to meet you vihanga"

ඊටපස්සෙ නිකියා තිසරලවත් අදුරගත්තා..දැන් මගෙ පැත්තට තව එකෙක් ඉන්නවා කුරුරු සතුටක් දැනෙන්නෙ මට දැන්!!!!!

කොහොමහරි නිකියා එක්ක කතා කරලා අපි ආවෙ ගෙදර..හවස ඌ එන්නම් කිව්වා අපෙ ගෙදර කයියක් ගහන්න පොඩි බඩ්ඩකුත් අරන් හීහී..

ගෙදර ආපු ගමන් ඇදට පැනපු මන්..ගොඩක් දුර ඇවිදපු නිසා කකුල් දෙකත් ටිකක් රිදෙනවා..හිමීට කකුල් දෙක අතගාගත්ත මන්..විහංඟ වතුර බොනවා..එ මිනිහගෙ අර උගුරෙ ඇටේ හෙල්ලෙනවා..ඕවා දිහා බලන්නෙපා යකෝ!!!!

" කකුල් රිදෙනවද ම්ම්??"

එයා ඒම කියලා ඇවිත් ඇදෙන් වාඩිවෙලා මගෙ කකුල් දෙක ඔඩොක්කුවට අරන් කකුල් දෙක අතගාන්න ගත්තා ..අනෙ මෙ මිනිහ මෙහෙම වෙද්දි මට දරාගන්න බැ දෙවියනෙ ඉහිම්..මන් ඔයාට හරි ආදරෙයිනෙ ඒයි..මගෙ නපුරු මිනිහා

කොහොමහරි මගෙ කකුල් මසාජ් කරලා ඉවර වෙලා අපි ආවෙ පල්ලෙහාට ..විහංඟ මාව වඩාගෙන අරන් ආවෙ හැබැයි..එච්චරටම කකුල් රිදෙන්නැ අනෙ මෙ මිනිහා මන් කිව්වට අහන්නෑනෙ ඉතින්

" මෙ වෙනසකටත් එක්ක අපි උයමුද අද?"

" කාලා ඉවරයි"

රවියා කියපි..අද නම් බත් නැ..කවිදු කිව්ව එකට ඔක්කොටම හිනා..සිරාවට ඉතින් අද බත් නැ මෙ මිනිස්සු ඉව්වොත් සම්බෝල වලට තැඹිලි පාට පොල්කුඩු කියල කිව්ව මිනිහෙක්නෙ මට ඉන්නෙත්..

" අනෙ පල ,ඔහොම හිටියට විහංඟයා හොද කුකෙක් ..රට ගිහින් ඕකා කරෙ හෝටලේක වලං හෝදපු එක දැන් මූ පොර වගෙ හිටියට"

" මට කියලා තොගෙ වළද බිදගන්න යන්නෙ ඔය රවියා උඹ"

හත්තික්කෙ එලිවෙනකොට හොද හොද සෙල්ලම් බලන්න පුලුවන් කියන්නෙ මේවට තමයි..අපෙ මනුස්සයා රට ඉදන් වළං හෝදපු එක කියන්නෙ කරේ..ඒ පාර රවියගෙ වළද බිදින්න යනවා මේකා..මෙ රවියට කොහෙන්ද අනෙ වළදක් තියෙන්නෙ..මෙ මිනිස්සුන්ට ට්‍රැක්..මට විතරයි මෙතනින් මොළයක් තියෙන්නෙ..වළගම්බා ගැම්මනෙ මෙ එලියට එන්නෙ ඉතින්!!!!!

" මේ මේ ජෝක්..ඇති උයනවනම් උයමු..බඩගිනි බන්..උඹලා සකුන්තලාටත් යන්න කිව්වනම් දැන් උයපල්ලා"

හත්තික්කෙ මෙ මිනිස්සු සකුන්තලාටත් යන්න කියලා දෙවියනෙ ..අද නම් බත් ලෙෆ්ට් වෙන්නයි යන්නෙ..රවියා කිව්වම විහංඟයි තිසරයි රවිදු එක්ක කිචන් එකට යන්න නැගිට්ටා

" ඔයාට උයන්න පුලුවන් ද ඒයි?"

" උඹ හිතුවද මට අකුරු බැ කියලා "

බලන්න නේද අපෙ මිනිහගෙ ඇග පුරාම මොළේ..උයන්න නෙමී මෙ මිනිහට හොදට පුලුවන් මට අතවරකම් කරන්න තමයි..තව පොඩ්ඩෙන් අද දොළෙත් පක් කරනවා මට..මට ඉවසීම තියෙන නිසා හොදයි ඉතින් ම්හ්ක්..

අර මිනිස්සු තුන්දෙනා කිචන් එකට යද්දි..මමත් අනූපයව ඇදන් කවියා එක්ක එලියට ආවා..අනූපයා ඉන්නෙ අවුලින් කියලාමට තේරෙනෙවා..

" හරි දැන් කියපන්කො උඹට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා අනුවො"

" මුකුත් නැ බන් මන් මෙ හොදින් ඉන්නෙ"

" අනෙ පලයන් අනූපම..උඹ තිසරට කැමති නේද?උඹ දන්නෑනෙ යෙහස් මුගෙ ඇස් තියෙන්නෙම තිසර ළග"

කවියා කියද්දි තමයි මීටර් උනෙ..ඕන හරකෙක්ට තේරෙනෙවා අනූපයා තිසරට ලව් කියලා..ඒත් තිසර?? ඒ මිනිහවනම් තේරුම්ගන්න බැ..මහ ගුප්ත ඩයල් එකක්නෙ..විහංඟට ගේමට බහින්න කියන්න ඕනි.මගෙ එකාව දුකින් තියන්න මට බෑනේ..වළගම්බා ගැම්ම ගන්න වෙලාව ඇවිත් තියෙන්නෙ යෙහස්!!!

" උඹ අවුල් ගන්නෙපා මන් විහංඟ එක්ක කතා කරලා බලන්නම්කො..කො දැන් හිනාවෙලා හිටපන් ඉතින්!!"

"හරි හරි බන්..මන් ආදරෙයිනෙ උඹලා දෙන්නට"

" ගැම්මක් තමයි මගෙ උන් දෙන්නා"

මන් අනූපයව බදාගනිද්දි කවියත් ඇවිත් අපෙ ඇගට පැන්නෙ දැන් තමයි අනූපයා හිනාවෙන්නෙ අනෙ ඉතින් මගෙ පාත්ත පැටියා..

" ආආආආආආආඅස්ස්සාආආආආඅ"

අපිට ඇහුනෙ රවිදුගෙ කටහඩ කිචන් එකෙන්..දෙවියනෙ මෙ මිනිස්සු ගෑස් එකවත් පුපුරලද..මන් දැනගත්තා පණ්ඩිතයො තුන්දෙනා උයනවා කෙසේ වෙතත් අද කිචන් එක විනාස කරනවා කියලා..කිචන් එකට දුහපු අපි දැක්කෙ තිසරගෙ ඇගේ නැගගෙන ඉන්න රවිදු..මෙ මොකද මේ..විහංඟ ඉන්නවා පොල්ලක් අතෙ තියාගෙන මෙ මිනිස්සු තුන්දෙනා ගහගෙනද?

" මොකද මෙ..රවිදු ඇයි ඔය..විහංඟ ඕක බිමට දානවා"

" I HATE SNAKE YAKOO!!!!!!!"

රවිදු කිචන් එක දෙදරන්න කෑගහන්න ගත්තෙ..ඊටපස්සෙ තමයි අපි දැක්කෙ ජනේලේන් එලියට යන ගැරඩියව..ඔය සතාට ඔච්චර බයවෙන්න ඕනිද අනෙ..මහ බයගුල්ලො වගයක්..

" බැහැපන් බිමට"

" අම්මො මගෙ කොන්ද!!!! කැරියට හොදක් වෙන්නෑ"

මෙච්චර වෙලා රවිදුව වඩාගෙන හිටපු තිසර ජබොග් ගාලා රවිදුව අත ඇරිය..රවිදු පස්සත් අල්ලන් බිම දගලද්දි..

" උයන එකක් උයනවා අපිත් සපෝර්ට් කරන්නම්..නැත්තම් තමුසෙලා තුන්දෙනා මොන මගුලක් කරයිද දන්නැ ..අනූප උඹ පලයන් තිසර ළගට..එතකොට කවියා උඹ රවිදුව බලාගනින්..විහංඟ ඔහෙ එනවා මන් එක්ක"

කොහොමද මගෙ ටිකිරි මොළේ.මට ඕනිඋනෙ තිසරයි අනූපවයයි ටිකක් ළගින් තියන්න දැන් හරිනෙ ඉතින්..මන් අනූපයට ඇහැක් ගහලා ආවෙ විහංඟ ඉන්න තැනට

මන් එද්දි ලූණු කොල වගයක් කපනවා..එයාගෙ අතෙ නහර ඉලිප්පිලා හම්මෝ..මට බැ නහර අත්ත්ත්‍ ..උයනකොට එයා හැන්ඩ්සම්නෙ..චික් මොනාද යකො මෙ හිතන්නෙ!!!!!!

" බිත්තර ටික බීට් කරපන් ස්වීටි මාව ගිලින්න වගෙ බලන් ඉන්නැතුව "

සිකෙ මෙ මිනිහව දැකලා නේද අයියෝඕඕඕ මොන ලැජ්ජාවක්ද මේ දෙවියනෙ හුවෑආආආආඅ ..පිහිය අරන් බඩට ඇනගන්නද මන්..එ වුනාට එයා කොහොමද මන් එයා දිහා බලන් හිටියා කියලා දන්නෙ..එ මිනිහත් එතකොට මන් දිහා හොරට බලන් ඉදලනෙ ඇයි යකෝ..එක්කො ඕවා කියල නිකම් බැනුම් අහන්න ඕනි නෑනෙ..

සේප් එකෙ බිත්‍තර ටික බෝල් එකකට කඩලා ඒක බීට් කරන්න ගත්ත මන්..මට වතුර තිබහයිනෙ..නැ විහංඟ වතුර බොනවා ඒක දකිද්දි මටත් වතුර ඕනිඕනි වගෙ..අනෙ මටත් වතුර ඕනීඊඊඊඊ

" වතුර ඕනද??"

මෙ මිනිහට මගෙ හිත කියවන්න පුලුවන් ද? හපො එහෙම වුනොත් ලොකු විනාසයක් වෙන්නෙ..මන් හිතින් කොච්චර නම් බනින්න ඇත්ද මෙයාට..බැන්නට මන් ආදරෙයිනෙ එයාට..

ඔලුව වනපු මන්..ඊටපස්සෙ මන් බිත්තර බීට් කරද්දි එයා වතුර බෝතලේ මගෙ කටට ලන් කරේ මන් ටික ටික වතුර බොද්දි..එයා හරිම ආදරණීයයි නේද??

" අම්බෝ දනවා යකෝ!! තොපි මට ලූණූ කපන්න දීලා මගෙ ඇස් දෙක දනවා යකො අම්මොහ්!!"

තිසර හූ තියන්න ගත්තේ අපි හැමෝම එ පැත්ත බලද්දි .

" තිසරගෙ ඇස් දෙකේ වතුර ටිකක් ගාපන් අනුවො"

" ම.න් ..හාහා"

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මන්..ඊටපස්සෙ අනූප තිසරගෙ ඇස් වල වතුර ගගා ඇස් වලට පිඹින්න ගත්තෙ..විහංඟයි මායි පහක් ගද්දි..ටිකිරි මාරි කාලා හදාගත්තෙ මගෙ මොළේ සෙල්ලම් නැ ඉතින්!!

කොහොමහරි අපි කෑම හදල කැවා අන්තිමට..අවුලක් නැ කාගන්න පුලුවන් උනා ඉතින්..ලුණු එහෙම උඩින් දාගන්න උනා..මොකද එ මිනිස්සුන්ගෙ දිවට ලුණු රස දැනෙන්නැති නිසා..මන් ඒක කිව්වම විහංඟ කිව්වා එයාට ලුණු රස දැනෙන්නැතිවුනාට අනිත් රසවල් නම් හොදට දැනෙනවලු..අපෙ මිනිහට තියෙන්නෙ එසේ මෙසෙ අසහනයක් නෙමී..මන් ඩොක්ටර් කෙනෙක් වුනාම මුලින්ම කරන්නෙ අපෙ මිනිහගෙ අසහනේට බෙහෙත් කරන එක!!

" ඉලන්දාරියො ටික වැඩ වගෙ "

" තාත්තේ!!!!!!!!"

සාලෙට වෙලා කයියක් ගගහ හිටපු අපි හැරිලා බලද්දි ඇවිත් හිටියෙ අපෙ තාත්තා!! විහංඟවත් තල්ලු කරගෙන දුහලා ගිහින් තාත්තගෙ ඇගට පැන්න මන්.

" තාත්තා මෙහෙමද ආවෙ?? තාත්‍තා කැවද?? අම්මා කෝ?? හදිස්සියක්ද තාත්තේ??

" අම්මො මගෙ ප්‍රෂ්න පත්තරෙ..නිකම් ආවෙ මැණික..මෙ ඔක්කොම යාලුවො ඉන්නෙ "

මන් තාත්තගෙ ඇගෙන් බැහැල ඇහුවා..ආ නිකම් ඇවිත් තියෙන්නෙ..ඊටපස්සෙ විහංඟ ඇවිත් තාත්තට වැදලා කතා කරන්න ගත්තා

" අපෙ තේ වතු ටික බලන්න යන් විහංඟ ..මට පුතා එක්ක කතා කරන්න දෙයක් තියෙයි"

" හරි තාත්තෙ "

" එතකොට මන්"

දැක්කද මාව දාලා සංචාරයේ යන්න හදන්නෙ මෙ මිනිස්සු . ඒවා කොහෙද මාත් එක්ක මමත් එනවා කූඩැල්ලෙක් වගෙ හැරි ඇගෙ එල්ලිලා!!!!

" ඒවා ලොකු අයගෙ කතා සුදුබබා"

එහෙම කියලා මගෙ කම්මුලකුත් මිරිකලා තාත්තා එලියට ගියෙ තිසරයි රවිදුටත් එන්න කියන ගමන්..

" පුපුරන්නැතුව හිටපන් බේබි මන් ගිහින් එන්නම් ම්ම්"

" ඉක්මණින් එන්න මට පාලුයි"

එයා මගෙ නලලට කිස් එකක් දීලා කිව්වා..එයා ගියාම මට පාලුයිනෙ අනෙ ම්හ්ක්..මාවත් එක්කන් ගියානම් මන් දඟ නොකර ඉන්නවනෙ ම්හ්ක්..

" මගෙ ස්වීටි කෑල්ලට දැන් මන් නැතුව බෑනේ??"

" අනෙ මෙ යනවා යන්න"

එයාගෙ පපුවට එකක් ගහපු මන් ඈත් වුනෙ තාත්තා එයාට කතා කරපු නිසා මොකක්ද දන්නැ එච්චරටම හදිස්සිය

.................................................................

" ඉතින් පුතා දැන් වැඩ කොහොමද?"

" අවුලක් නැ තාත්තෙ කරගෙන යනවා"

Vihanga Pov .

යෙහස්ගෙ තාත්තා එක්ක අපි ආවෙ එයාලගෙ තේ වත්තට..තාත්තට මන් එක්ක කතා කරන්න ඕන කියද්දි ඊගාවට අහන්න යන දේ මොකක්ද කියල මන් දන්නවා

" පුතාගෙ ගෙදරින් මෙ සම්බන්දෙ ගැන දන්නවද?"

" තාම නැ තාත්තෙ"

" ඉක්මණින් කියන්න වෙයි නේද පුතෙ"

" ම්ම්..ගෙදර ගියාම මන් අම්මා එක්ක කතා කරන්නම් තාත්තෙ"

" එතකොට තාත්තා??"

" නමට විතරක් ඉන්න තාත්තෙක්ගෙන් මට වැඩක් නැ තාත්තෙ"

තාත්තා ..හහ්..නමට විතරක් ඉන්න තාත්තා කෙනෙක් මට ඉන්නෙ..මගෙ ළමා කාලෙත් විනාස කරලා දාපු කෙනෙක් එයා..මන් තිරිසනෙක් වුන හේතුවත් එයා..එයාගෙ කැමැත්ත අකමැත්ත මට කොහොමත් අදාළ නැ..මොකා නිසාවත් මගෙ කොල්ලව මන් අත අරින්නෑ..මගේ දේවල් මගෙ විතරයි..මට හැගීම් දැනීම් දැනෙන්න දුන්න මගෙ කොල්ලා මට ලෝකයක්!!

" හරි පුතා හිමීට කතා කරල බලන්නකො"

" හරි තාත්තෙ"

....................................................................

" නිකියෝ උඹ ආවානෙ එහෙනම් "

" ඔව් ඔව්..මෙ බඩුත් ගෙනාවා"

වෙලාව පහයි විහංඟලා තාම නැ හිත හිත එද්දි ආවෙ නිකියා..නිකම් නෙමී මොකක්ද බෝතලයක් අරන්..අපි හිටියෙ අනූපයගෙ කාමරේ බැල්කනියට වෙලා

" අම්මටසිරි මොනවද යකො මෙ"

" කිතුල් රා බන්"

අඩො ..මූ රා ගෙනත්..මේව ඇගට ගුණයීද..රස ඇති ..මට මතකයි ඉස්සර අපෙ තාත්තත් මේව බොනවා ඇගට ගුණයි කියලා.. කවියා ගිහින් වීදුරු හතරක් අරන් ආවෙ අපි ඔක්කොම බිමින් වාඩිවෙද්දි!!

ඊටපස්සෙ නිකියා වීදුරු වලට අර බෝතලෙ තිබ්බ ඒවා වක්කරේ..මන් ඇස් ටොම්බ සයිස් කරන් බලන් ඉද්දි..විනාකිරි වලින් එන ගදනේ එන්නෙ..ඒව් කමක් නැ මුන් බොන එකෙ මාත් බොනවා එහෙනන්..

" චියර්ස්!!"

" චියර්ස්!!"

අපි ඔක්කොම චියර්ස් දාලා වීදුරුවෙ තිබ්බ රා එක හුස්මට බීගෙන ගියා..අවුලක්ම නැ උගුර දනව වගෙ ටිකක්..ඒවා රසයි

" මට තව ඕනි"

" මටත්"

ආයෙත් රා වීදුරුවක් බිව්ව අපි..අනෙ මේක රසයි යකො..හතරදෙනා එක්කම බෝතලෙම හිස් කරා..

ආහ්.මගෙ ඔලුව..දෙදරනවා වගෙ..අනෙ උගුර කසනවා..අනුපලා එකයි දෙකයි..මූට ටුයින් කෙනෙක් හිටියද..බොද වෙලා පේන්නෙ ඇය් මෙ..හික්..ඉක්ක යනවා වගෙ..අනෙ මගෙ ඔලුව රිදෙනවා!!!!!!!!!!!

" උඹට..කියන්න යෙහස්..හික්..අර කැරි තිසරයා..හික්..මන් ඌට ආදරෙයි බන් හික්..ඌට.මගෙ හැගීම්..හික්..තේරෙන්නැ බන් හික්..හික්"

" අනෙ පකො..හික්.උඹ දන්නෙ නැ..අපෙ මිනිහා..මට අතරකම්..හික්..කරන්න ආවා..එයාගෙ..අර..සූකිරි බටිල්ලා..හික්..හුක්..ඒක මගෙ වැලමිටේ ඉදම්.හික්.ඇගිලි ලගට වෙනකම්..හුක් දිගයි යකෝ!!"

" අඩො..හුක්තො..හික්.ඌට.තියෙන්නෙ හික්..අලි හොඩක්ද..හිකෙ හුත්තො..උඹ..හුක්..ඉවරයි"

" කැ...කැ.කැරියනි..ඇයු.මෙ වැනෙන්නෙ..හික්..හුත්තො..සද බොද වෙලා..පාර ඇද වෙලා..මන්..හික්ම්.තාම පනපිටින් සදමාලි.හ්ක්"

Vihanga Pov .

" ඒ තේ වත්ත මරු නේද බන්"

" හ්ම්ම්..කො කොල්ලො ටික"

හය හමාරයි ගෙට එද්දි..තාත්තා එහෙම්ම ගියෙ..එයාට අද රෑ නයිට් ඩියුටි කියලා..අපි එද්දි කොල්ලො ටික නැ..නින්ද ගිහින්වත්ද

සලාංංංංංංංං 💥

එකපාරටම උඩින් බෝතලයක් බිදෙන සද්දයක් ආවෙ මගෙ ඇගෙ ලේ වතුර වෙද්දි..මොන මගුලක්ද කරන්නෙ එයාලා..

" අඩො බෝතලයක් බිදෙන සද්දයක් නේද අනූපගෙ කාමරෙන් ඇහුනෙ"

" මොන හුත්තක්ද එයාලා කරන්නෙ වරෙන් යන්න "

" ටූත් අ ඩෙයර් කරනවද දන්නැ"

කාමරේට යද්දි දැක්ක දේ දැකලා මගෙ අත මිටමොළවුනෙ ආපු කේන්තියටම..කවිදු බිම බඩගානව..අර අලුතින් ආපු එකා කනුවක් බදාගෙන ඉඹිනවා..එතකොට අර පිස්සු මගුල අනූපයව බදාගෙන ලව් කරනව..මැද තිබ්බ බෝතලෙ නයහට තියලා බැලුවම තමයි මෙතන වෙලා තියන දේ මට තේරුනෙ..

" අඩො පොඩි උන් ටික බීලා නේද "

" පොඩි නෙමි මහ උන් මුන්..කොහෙන්ද බන් මේව මෙයාලට ඇ බන් විහංඟ??"

" අලුතෙන් ආපු එකා වෙන්න ඇති අරන් එන්න ඇත්තෙ..තිසර උඹ අනූපව බලපන්..රවියා උඹ මුන් දෙන්නා ගැන බලපන් ..මන් යෙහස් ගැන බලන්නම්"

යෙහස් ලගට ගිහින් එයාව හරහට උස්ස ගත් මන් කෙලින්ම ආවෙ අපෙ රූම් එකට..එ එද්දි මේකා විකාර කියවනවා..

" අඩ්..හික්.අනුවො.මන් පාවෙනවා..යක්ක්..කෝ..උඹ අනුවො.මගෙ හොර ලව් එක..උඹර්..අපි දෙන්නා බදිමු..හික්.සුදා.."

" උඹව මන් දැන් බන්දනවා යමන්කො අද.."

"කවු.ද..මේ තඩියෝ..අත ඇරපන්..හික්..අනූපයො..මෙහෙ වරෙන්..මෙ තඩි.මිනිහව..හික්.මාව.අත අරින්න..කියපන්න්න්..මන් තව්සෙව..හික්.මගෙ විහංඟට කියනවා..හික්.."

" විහංඟ තමයි යකො මන්!!"

එයාව ඇද උඩින් තියලා මන් එයාගෙ ලගින් වාඩිවෙලා මගෙ නලල අතීන් පිරිමැද්දෙ..මට මන් ගැනම ආපු කේන්තිය නිසා..ෂිට් හුත්ත..අර අලුතෙන් ආපු එකා ගැන මන් බලාගන්නම්කො..

එකපාරටම උන දේ නිසා මාව හීතල වෙලා ගියා..මෙ කොල්ලා වෙරි මර ගාතේ මගෙ බෙල්ල කිස් කරනවා

" ස්වීටි !! මොකෙක්ද කරන්නෙ අයින් වෙනවා"

" ම්හ්ක්.විහංඟ ..ම්හ්ක්..හික්..මන්.

උයාත උම්මනෙ..ඒයි හික්.."

එයාව තල්ලු කරත් ආයෙත් මෙ කොල්ලා මාව පෙරලගෙන මගෙ ඇග උඩට ආවෙ මට හිනායද්දි..අවුල් වෙච්ච කොන්ඩෙ බාගෙට පියවෙච්ච මත් උනු ඇස් දෙක..වෙරි නිසාම රතුවෙච්ච නහය..සේරටම වඩා එයාගෙ වෙව්ලන රෝස තොල් දෙක..උඹනම් භාවනාවක් වස්තු!!

"ම්ම්හ්..ඉතින්..මගෙන් මොනවද ඕන තමුසෙට දැන්.."

මගෙ බෙල්ල අස්සෙ මූන ගහන් හිටපු එයාගෙ මූන නිකටට ඇගිල්ල තියලා උස්සන ගමන්  මන් ඇහුවා..ඒ තොල් දෙක ගැහෙනවා...

"ම්ම්හ්..දිව ..දෙන්නකො ..හික්..ඒයි"

" මටත් හඳ පෑව්වා දෙවියනෙ එහෙනන්!!"

......................................................................

ඊයෙ පෙම්වන්තයො 100K ගැහුවා ලමයි ❤️

I'm so happy now, bcz this is my first TK non-fiction ..and because you guys are still with me even though I left Wattpad six months ago.

I hope you will be with me in the future as well as I have been here.

Thank you to everyone who has helped me on this journey.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මන් දාන එනවුස්මන්ට් යන්නැ බන් එපා වෙලා තියෙන්නෙ මෙ වට්පැඩ් මගුල 🥲..මගෙ මැසේජ් බෝර්ඩ් එක බලන්න එහෙම story Recommend කරලා ඇති මන්.

ඔන්න අද දිග අප්ඩේට් එකක් දුන්නා..මන් හොදයි නේද 😌..මොනාහරි දීපල්ලාආආආආ මට..😒

එහෙනන් අපි කැපුනා

ආදරෙ නැ 💅

විහංඟගෙ දිව 😂👅

Share This Chapter