Back
/ 59
Chapter 43

Chapter 40

පෙම්වන්තයෝ || TK NONFICTION

"දිව..දෙන්නකො..ඒයිහ්..ම්හ්ක්"

" දෙවියනෙ ..මටත්..හද පෑව්වා එහෙනම්"

Vihanga Pov .

මට හිතන්නවත් වෙලාවක් නොතිබ්බ එයා මගෙ ෂර්ට් එකෙන් ඇදලා අරන් කිස් කරන්න ගත්තෙ මට හිනායද්දි..බිව්වම බොටම්ලා රොමෑන්ටික් කියන කතාව ඇත්ත තමයි..කවදාවත් නැතුව එයා මගෙ තොල් දෙක හප හප කිස් කරන්න ගත්තෙ මට තරු පෙන්නලා..කිස් එකෙන් ඈත් වෙච්ච එයා..

" විහංඟ..මට...ඕනෙ..ම්හ්.."

" මොනාද මගෙ වස්තුවට ඕනෙ ම්ම්??"

" මට ටොප්..වෙන්න ඕනී.."

එයා මාව පෙරලගෙන මගෙ ඇග උඩට ඇවිත් කිව්වෙ අනිත් පැත්තට හෙනයක් ගැහුවා වගෙ එයාව පෙරලගෙන එයාගෙ ඇග උඩට එද්දි..මේ කොල්ලට තියෙන්නෙ අම්මට හිකෙන ආසාවල්නෙ

" කොහෙන්ද මන් හිනාවෙන්න ඕන දැන් ම්ම්??"

" ම්හ්ක්.."

මන් එහෙම කිව්වා විතරයි කොල්ලා ඇස්වල කදුලු කැට දෙකක් පුරවගෙන මගෙ බෙල්ලෙ එල්ලිලා කෙදිරිගාන්න ගත්තා..මන් හිතුවෙ මායම් දාන්න පුලුවන් ගෑනුන්ට විතරයි කියලා..බලන් යද්දි ගෑනුන්ට වඩා මගෙ පිස්සු හෝන්තුවට මායම් දාන්න පුලුවන්..

"ඔහෙ..නරකයි..විහංඟ ..හරිනම්..හික්..මට..මේම උනාම..ඔහෙ මට පක් ..කරන්න..හික්..ඕනි..අර..කතාවල..ඒම..පෙන්නන්නෙ"

" කතාවල..තියන විදියට එහෙම හුකන්න දෙන්න බෑනෙ ස්වීටී"

" මො..කද්ද. හික්..හුකනවා..කියන්නෙ විහංඟ.."

" මට මෙහෙම වෙලා මදි දෙවියනෙ🙂"

තාමත් වෙරි මරගාතෙ කියවන එයාගෙ ෂර්ට් එකෙ උඩ බට්න්ස් දෙක අන්බට්න් කරලා ඒසී එක ඔන් කරේ..දාඩියට එයාව තෙත්වෙලා තියන නිසා..වෙරි මරගාතෙ රොමෑන්ටික් වෙන එක අවුලක් නෑ..ඒත් මගෙ කොල්ලා හදන්නෙ මට පිස්සු හදවන්න!!

"මන්..හික්..තරහයි..ඔහෙ එක්ක..ඔහෙගෙ.හරි..හික්..නීති..තියෙන්නෙ ඒයි.."

" උඹ දන්නවද ආදරෙ නීතිය මොකක්ද කියලා"

" ඒ මොකක්ද..විහංඟ ..හික්"

"දැනෙන  තරමට ගහන්න ඕන!!"

මන් එහෙම කිව්වම මෙච්චර වෙලා ඇස් පියාගෙන කතා කරපු කොල්ලා ඇස්දෙක ටීක්බෝල කරන් මන් දිහා බලන්න ගත්තෙ මට හිනායද්දි..ඇයි ඉතින් මට අනුව ආදරේ නීතිය දැනෙන තරමට ගහන්න ඕන කියන එකයි..

"ඔයා මට ගොඩක්.උම්මනෙ ඒයි..හික්..එතකොට..ඔහෙ..මට ගොඩක් ගහයිනෙ ..විහංඟ"

"ම්ම්..ගොඩක් ගහයි..එදාට මගෙ ස්වීටි කෑල්ලට මන් ගහන එක ගහනවා ආයෙ ලොවෙත් නැතිවෙන්නම!!"

මන් එයාගෙ කම්මුලක් දත් අතරට හරන් හප හප කියද්දි..එයා ආයෙ මාව පෙරලගෙන මගෙ ඇග උඩට ඇවිත් මගෙ පපුව උඩින් ඔලුව තියාගෙන මගෙ එකක් අතත් අරන් එයාගෙ ඔලුවෙන් තියාගත්තෙ හරියට එයාගෙ ඔලුව අතගාන්න කියන්න වගෙ..ඔව් ඉතින් ඔලුව රිදෙනවා ඇති මෙයාගෙ..පළවෙනි පාරටනෙ මෙහෙම බිව්වෙ මේක..

එක අතකින් මන් එයාගෙ ඔලුව අතගාද්දි..මගෙ අනිත් අතෙන් මන් එයාගෙ බෝල පස්ස මිරිකුවෙ..ටිකකින් හීනියට ගෙරවිල්ලක් ඇහෙද්දි..එයාට නින්ද ගිහින්..වැස්සක් පෑව්වා වගෙ නිකම් මේ යස්ස පැටියට නින්ද ගියාම..එයාගෙ නලලෙන් තොල් තද කරපු මන් එයාවත් තුරුල් කරන් නිදාගත්තෙ හෙට උදේට ආයෙත් නාඩගමක් නටන්න වෙනවා නේද හිත හිත මගෙ ඇස් පියාගද්දි..

......................................................................

"බුවෑක්!!!!!!"

" ආෂ්..මොන ජරාවක්ද යකො මෙ..මාව තමුසෙට කොමඩ් එකක් වගේද පේන්නෙ අනූපම!!!!!"

"හික්..තිසරායියේ!!!!.. ඉහිම්..හුවෑආආආආඅ"

Thisara Pov.

අර කැරියා මගෙ ඇගෙ මේ මගුල ගැහුවෙ..ඌටනම් මොකද ඌ දැන් පැණි හදෙ යනවා ඇති..මේ හෝන්තුව මගෙ ඇගෙ වමනෙ දැම්මේ..මට මගෙ ජීවිතේම කලකිරිද්දි..ඊටවඩා මේ කොටා..හූ තිය තිය අඩන්න ගත්තෙ මගෙ කන් දෙක බීරිවෙලා යද්දි..

" මොකද යකො ලෝකෙ විනාස වෙලා වගෙ අඩන්නෙ"

" මන්..හික්..කෙනෙක්ට..ආදරෙයි..හික්"

" ඒක ගිහින් ඌට කියපන් මට මොකක්ද කියන්නෙ"

"බූ..බූ..බූ.බූරැවා"

යකො..මට කවදාවත් එකෙක්වත් මෙහෙම කතා කරලා නැ..මූ අපෙ එකෙක් නොවුනනම් දත් දෙකක් බඩට යවනවා මන්..තිසර රන්දුනු නම කිව්වත් මිනිස්සු මට බයයි..මූ කොහොමද යකො මට බූරුවා කියන්නෙ..ගහන්නත් හිතෙන්නැ මූන දැක්කම කොට මගුලට..

" කවුද ඌ..කාටද තමුසෙ ආදරේ..මොනාවුනත් මට ඒ කොල්ලා ගැන දුකයි බන්"

" එයා..ති.ති...ති...ති..ත්...ති..ත්"

" මොකෙක්..තිතද ..කවුද ඕයි මන් නොදන්න තිතා"

" නැ තිලාපියා ..හික්"

මෙ මගුල එහෙම කියලා ඇදට වැටිලා නිදාගත්තෙ මගෙ මූනට කොට්ටකින් කෙළලා..කවුද බන් මන් නොදන්න තිතා..අලුත් එකෙක් බැහැලද විහංඟයව දැනුවත් කරන්න වෙයි වගෙ..

කුකුළ් පැටියව හරියට ඇදෙන් තියලා බෙඩ්ෂීට් එකත් පෙරෙව්වෙ..නැත්තම් උදේට නැගිටිද්දි මෙ මගුල බෙඩ්ෂීට් එක බෙල්ලෙ වටේ ඔතාගෙන ඒකත් මන් කරා කියලා අහගන්න ඕන්නැති නිසා..ෂිට් මුලු ඇගේම වමේනෙ..මේ යන විදියට මට ළගදිම මට නර්සරියකුත් දාගන්න වෙයි...

.....................................................................

Morning..

Yehas pov .

ආහ්..මගෙ ඔලුව..පුපුරන්න වගෙ රිදෙනවා..කොහෙද යකො මන් ඉන්නෙ.මෙ..මොකාගෙද මෙ අතක්.ආහ් විහංඟ ..හම්මො..දැනුයි පපුවෙ අමාරුව හරි ගියෙ..

මේ අනූපයගෙ කාමරේනෙ මන් ඊයෙ හිටියෙ මේකට ආවෙ කොහොමද..අනික නිකියත් හිටියා..ඌ මටත් නොකියා ගෙදර ගිහින්ද..අඩු කුලෙ පරයා ඕකා වරෙන්කො ආයෙ යෙහස් ගාගෙන..හිමීට මෙයාට ඇහැරෙන්නැතිවෙන්න ඇදෙන් බැහැගන්න ඕනී..

" ආ මහත්තයා..බැහැරක් වගේනේ"

" හීහී..විහංඟ හීහී.."

මාගෙ මේ ව්‍යායාමය මේ යස්සයාගෙන් බේරීමට මිස කුසට අහරක් සොයා ගැනීමට නොව දෙවියනෙ..ඇදෙන් පයින්න ගිය මන් අන්තිමට නැවැතුනෙ එයාගෙ ඇග යට..ඊයෙ මොනාද වුනෙ හත්දෙවියනෙ මට මතක නැ යකො..මෙ මිනිහා ෂර්ට් එක නැතුව ඉන්නෙ මට අතවරකම් කරාද ඊයෙ..ආ..නැ මගෙ ඇදුම් තියෙන්නෙ මේ..යෙහස් බොරුවට තමා බයවෙනවා!!!!!

" ඊයෙ රෑ නටපු වන්නම අමතකයි වගෙ ස්විටීට"

" මොන වන්නම්ද අනෙ මන් ඕලෙවල් වලට කාලෙ Drama නැතුව Dancing නෙමී"

" ඒක තමයි උඹට මෙච්චර මායම් දාන්න පුලුවන්..ඔය මායම් දාලනෙ මෙ අහිංසක කොල්ලව දාගත්තෙ තමුසෙ"

" අනෙ මෙ විහංඟ!!!!!"

දැන් ඉන්නවා හිනාවෙවි මෙ මිනිහා..යසයි පුතුකියාගෙ ක්‍රියා කලාපය..මෙ මිනිහා මාව විහිලුවකට අරන්..මන් පොඩ්ඩක් විහිලුවක් කරොත් අන්තිමට නවතින්නෙ මගෙ ඇදුම් ටිකත් ගලවලා..ඉදලා ඉදලා මාත් හොයාගත්තනෙ යස්ස මිනිහෙක්ව..එ වුනාට අපෙ අම්මනම් කිව්වා ඉස්සර ඉදන්ම මට ගැලපෙන්නෙ යස්සයෙක් කියලා..එ වුනාට මන් ආසයි එයා මෙහෙම හිනාවෙලා ඉන්නවට මන් නිසා හරි මගෙ නපුරා!!

" ඔලුව රිදෙනෙව නේද? "

" ම්හ්ක්"

" ඔව් ඉතින් බේබදු යාලුවො එක්ක සෙට් වුනාම ඔහොම තමයි..මන් උඹ ගැන පස්සෙ බලාගන්නම්කො වස්තු..ගිහින් වොෂ් දාලා එනවා මන් ලෙමන් එකක් හදන් එන්නම්"

හත්තික්කෙ ඊයෙ රෑ මන් බිව්වද? මන් මතින් තොරයිනෙ..හරි ඉතින් අතීතයෙ  යම් සිදුවීමක් වෙන්න ඇති ඒවා වර්ථමානෙට අදාළ කරගන්න ඕන්නෑනෙ ඉතින්..ඕක කියලා බොරුවට කන පලාගන්න ඕන්නැ මට..ටවල් එකත් අරන් වොෂ් රෑම් එකට ගියපු මන් හීහී..විහංඟගෙ කේන්තිය දුරුවේවා..මට ජයවේවා

මන් වොෂ් දාන් එද්දි එයා නැ..හොදට කොන්ඩෙ වේලගන්න මන් නැත්තම් ඒකටත් මට කෑගහයි මෙ මිනිහා..ඊටපස්සෙ ක්‍රීම් ගානවා බේබි ක්‍රීම් ගෑවා ඊටපස්සෙ ඕඩිකෝලොන් ඔලුවට හලාගත්තා..දැන් ලීප් බාම් ගාන්නෙ..ස්ට්‍රෝබෙරි ලිප් බාර්ම් ගාන්නෙ මන්..ඒක අතට ගත්තා විතරයි එයා ආවා..ලෙමන් එකකුත් හදන්..ලෙමන් එක කැබිනට් එක උඩින් තියපු එයා මාව උස්සලා අරන් කැබිනට් එකෙන් වාඩිකරලා ලිප් බාර්ම් එක අතට ගත්තා..මෙ මොකද මේ!!!

" මේවා උලාගෙන මාව අවුස්සන්නද හදන්නෙ ම්ම්??"

" අනෙ මෙ විහංඟ ඔහෙ වගෙ පටු අදහස් තියන මිනිස්සු නිසා තමයි මේ රට හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ!!"

මන් මෙහෙ මෙ මිනිහට බයිනවා ..ඒ මිනිහා හිනාවෙවි මගෙ ලිප් බාර්ම් එක උලාගන්නවා..මට කියන්නෙ එයාට හොදයි සුකුරුත්තම

ඊටපස්සෙ එ මිනිහා කරපු දේටනම් මට දවල් තරු පෙනුනා ..එයා මගෙ බෙල්ලෙන් ලගට ඇදලා අරන් එයාගෙ තොල් මගෙ තොල් උඩින් තිබ්බෙ මගෙ ඇස් පියවිලා යද්දි..එයා එහෙම කරද්දි මගෙ ඇගේ නිකම් කරන්ට් එකක් යනවා වගෙ ම්හ්ක්..

විනාඩි දහයක් විතර මාව කිස් කරපු එයා මන් දිහා අමුතු විදියට බලලා කිව්ව දේට මගෙ ඇස් දෙක ටොම්බ සයිස් උනා ..

" දිව වෙන්නද මගෙ ස්වීටී කෑල්ලට ම්ම්??"

........................................................................

මන් පරක්කුයි සොරි..අපෙ ආච්චි Hospital ඒකයි..අප්ඩේට් පරක්කුවෙයි මන් පුලුවන් වෙලාවට දෙන්නම්..මේකත් දුන්නෙ බාගයක් ටයිප් කරලා තිබ්බ නිසා..

එහෙනන්

බායි

බුදුසරණයි

පරිස්සමෙන් ඉන්න ඔක්කොම❤️

Taenu

01/09

Share This Chapter