Back
/ 59
Chapter 44

Chapter 41

පෙම්වන්තයෝ || TK NONFICTION

" දිව දෙන්නද මගෙ ස්වීටිට මන් "

" මොනවාආආආආආආ"

දැක්කද මෙ මිනිහා මට අතවරකම් කරන්න හදන්නේඒඑ..මට බොන්න දීලා ඊයෙ රෑආආආ..ඇයි මට එයාගෙ දිව මට දිවක් තියෙන්නෙ..දිව දෙකේ මිනිහෙක් විහංඟ ඔහේඑව්ව්ව්..අනෙ මට ලැජ්ජයි යකො..වල් මිනිහගෙ වල් බැල්ම මට දරාගන්න බෑආආආආආආආආආ

" මොකද බන් විලි රුදාව හැදිලා වගෙ කෑගහන්නෙ "

"මට ඇති රුදාවක් නැ ඔහෙට තමයි අසහනේ රුදාව තියෙන්නෙ"

" ආව්හ්හ්හ්හ්හ්!!"

මන් ඒම කිව්වා විතරයි මේ මිනිහා මගෙ බෙල්ලට පාත් වෙලා හව් ගාලා බෙල්ල හැපුවා..වැම්පයර් කෙනෙක්ද දෙවියනෙ මෙ මිනිහා අනෙ ලේ එනවද දන්නෑ එතන දනවා, මිනිහා නිසා ඉවසනවා ඉතින්!!!

" උඹ ලගදි විතරයි මට අසහනේ ,නැතුව  දකින දකින උන්ට ගහන්න යන්නැ යකෝ මන්!!!!!!"

" හරි අනෙ ..කෑගහන්නෙ ඉතින් ම්හ්ක්"

මෙ මිනිහට විහිලුවක්වත් තේරෙන්නැ අනෙ ම්හ්ක්..අපෙ මිනිව කොහිල වලක ඔබලා කොහිල අල කටේ ඔබලා කොහිල කොල මැල්ලුම් හදලා අමුවෙන්ම කවන්න ඕනි..ඇයි අනෙ ක්ෂණික කෝපයට මෙ මිනිහගෙ නහරයක්වත් පිපිරුවොත් මන් අනාතයිනෙ දෙවියනෙ!!!!!

" උඹනෙ මගෙ යකාව අවුස්සගන්නෙ බන්"

එයා මගෙ සූටි ඉන මිරිකනවාආආ..එ මිනිහට මගෙ කොහෙහරි මිරික මිරික ඉන්න තියෙනවනම්..මන් ඔහෙගෙ මිරිකුවොත් ඔහෙට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙයි විහංඟයෝ!!!! මෙයාට කේන්ති ගිහින් අනෙ..මේ අවස්ථාව එළඹී ඇත්තෙ මාගෙ 128 වෙනි මායම දැමීමටයි!!!

" මන් උයාත උම්මනෙ ඒයි..මන් උයාත කොහිල ගෙනත් දෙන්නම් කේන්ති යන එක අඩුවෙන්න හාද?"

" මේ මොන වේසකමක්ද බන් ? හරියට කතා කරපන් දිව පන නැද්ද උඹේ ආ?"

සිකේ වස ලැජ්ජාව..නොදකින් මෙ වගෙ ගොං මිනිහෙක්..මදැයි මමත් මායම් දාන්න ආවා ..අඣේ මට නිකන් ප්‍රෙෂර් වගෙ..අපෙ මිනිහට මොළයක් බද්ද කරන්න වෙයි මේම ගියොත්..දැන් ඉන්නවා මැටි ගිලපු තඩි කිඹුලා වගෙ..ගොන් ඌරා!!!!

" අනෙ මෙ මන් යනවා යන්න ඔහෙ වොෂ් දාගන්නවා ගිහින් මෝඩයා!!!!'

අන්තිම වචනෙ කියද්දි මන් හිටියෙ පල්ලෙහාට දුවන ගමන්..නැ ඉතින් කියන්න බෑනෙ මාව උස්සලා ඇදට විසි කරොත් එ තරම් අසහනයක්නෙ මෙ මිනිහට තියෙන්නෙ. එ මිනිහා මට බහිනවා ඇහෙනෙවා හූහූ අපි දුහනවා අයියේ!!!!!!!

" උඹ අහුවෙයන්කො මට මෝඩයගෙ තරම මන් පෙන්නන්නම් උඹට!!"

අනෙ මන් බයවෙයි ඔය මිනිහට හුහ්..මිනිහට බම්බු ගහන්න කියලා ජීවත් වෙන අහිංසකයෙක් මන්!!! මනෝපාරක් ගගහ පල්ලෙහාට..මුන් තාම නිදිද ඊව් කාලකණ්ණි හැත්ත ..මන් වගෙ උදේ පාන්දර සුපිපි මලක් වගෙ ඉන්න බෑනෙ මුන්ට සික්..

මිල්ක්ෂේක් එකක්වත් හදාගන්නවා කිය ලා හිත හිත කිචන් එකට..ස්ට්‍රෝබෙරි වට්ටියයි එළියේ!!!! දෙයියො දැක්කා වගේඒඑ..ගෙඩි දෙකක් කටේ ඔබාගෙන අනිත් ටික බ්ලෙන්ඩරෙට දැම්මා..ඊටපස්සෙ ෆෙෂ් මිල්ක් දැම්මා සීනී චුට්ටයි දැන් මික්ස් මික්ස් ඇගිල්ල පොඩ්ඩක් දාලා රස බැලුවා..ඔය තියෙන්නෙ ගානට!!!!! ඊටපස්සෙ ග්ලාස් එකකට දාගත්තා..

විහංඟ එයාට මොනාද එයා ස්ට්‍රෝබෙරි බොන්නෑනෙ අනෙ..ෆිජ් එක ඇතුලෙ දොඩම් තියෙයි..කෙසෙලුත් තියෙයි..ඊටපස්සෙ ආයෙ එයාටත් බනානා මිල්ක්ෂේක් හැදුවා දැන් හරි කෙලින්ම ග්ලාස් දෙකත් අරන් රූම් එකට

මන් යද්දි විහංඟ ටවල් එකක් ඇදන් කොන්ඩෙ පිහිදානවා..දෙවියනෙ මෙ මිනිහගෙ පිටේ ලොකු , විල්පත්තුව වගේ පිට..එයා ඉන්නෙ මට පිටුපාලා..සෙස්සි මිනිහෙක් අනෙ මට ඉන්නෙ..කාටද ආඩම්බර මේ මටනේ..

හිත හිත හිටියොත්නම් මුකුත් හම්බෙන්නැ යෙහස් පුතේ..මිල්ක්ෂේක් උගුරක් බීලා ග්ලාස් දෙක මේසෙ උඩන් තියලා මන් ගිහින් පිටිපස්සෙන් එයාව බදාගත්ත්තාආආආඅ , ඊටපස්සෙ මන් එයාගෙ අර ලොකු පිටේ මගෙ කම්මුල ඇතුල්ලුවාආආආඅ

" ඕයි මාව අවුස්සගන්නද හදන්නෙ ම්ම්හ්"

එයා මගෙ අත්දෙක අල්ලගෙන කෙදිරිගෑවා..සැක් එ මිනිහගෙ ඇගෙ චුට්ටක් ඇතුල්ලුනත් මෙයාට නගිනවලු..මේ මිනිහා ගිය ආත්මෙ පොල්ගස් නැග්ග එකෙක්ද මන්දා හැමනිතරම නගින්නෙ මෙච්චර ඇයි වදේ ..

ඊටපස්සෙ මගෙ පැත්තට හැරුනු එයා මගෙ නලල උඩින් එයාගෙ නලල තියාගෙන ඇස් පියාගත්තා..සුවද බලපල්ලකො ඉලන්දාරියගෙ..රටේම නැති සෙන්ට් ඇගෙ උලාගෙන fogge නෙ ගාන්නේ..fogge company එක ජීවත් වෙන්නෙ මෙ මිනිහගෙන්ද දන්නෑ ම්හ්ක්..එ වුනාට එයාගෙ සුවදට මන් ආසයි අනෙ හුවෑආආආආඅ!!

" විහංඟ අපි දෙන්නා වටේ යන්කො"

" දෝදුද උඹට??"

" බයික්කෙ කොහෙහරි යන් කියලා කිව්වෙ අනෙ"

" ආසයිනෙ උඹත් මෙ සීතලේ මට තුරුල් වෙලා බයික් එකෙ යන්න ම්ම්"

ඔන්න ඕකයි ප්‍රෂ්නෙ..මෙ මිනිහට මගෙ හිත කියවන්න පුලුවන් එක නම් දැන් මට විශාල කරදරයක් වෙලා තියෙන්නෙ..නැතුව මන් වෙන මිනිහෙක්ව තුරුල් කරන් යන්නද!! මන් එහෙම ගියොත් ඊලග දවසෙ මට එ මිනිහගෙ පෙට්ටිය තමයි තුරුල් කරන් යන්න වෙන්නෙ!!

" දැන් බෑද එහෙනම් "

" ලෑස්ති වෙලා එනවා ගිහින් "

" උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආ"

මන් එයාගෙ කම්මුලට ලොකු තොත්තුවක් දීලා ඇදුමක් තෝරගන්න දිහුවා..එයා ඉන්නවා ගල්ගැහිලා වගෙ..දැක්කද එයාව ගල් කරන්නත් පුලුවන් මේ මට විතරයිනෙ ගැම්මක් තමයි යෙහස්!!!!

" උඹ නිසා ළගදිම මට හාර්ට් ඇටෑක් එකක් හැදෙයි ස්විටීමැණිකේ"

එයා ඇදෙන් වාඩිවෙලා පපුව අතගාන ගමන් කියවනවා..ම්හ්ක්..මගෙ විහංඟ මන් ඔයාට ගොඩාආඅක් ආදරෙයි ඒයි..ඊටපස්සෙ මාත් හිනාවෙවි අපි දෙන්නට ඇදුම් තේරුවා..

මුලින්ම මන් ගිහින් චේන්ජ් කරන් එද්දි මෙ මිනිහා රූම් එකෙ ඉදන්ම චේන්ජ් කරන් ..කවුරුහරි දැක්කනම් නූල් බදින්නත් වෙයි..පිඹුරෙක් වගෙනෙ ඒක..මතක් වෙද්දිත් මට දාඩිය දානවා යකෝ!!!!!

මන් එද්දි එයා කණ්ණාඩිය ඉස්සරහට වෙලා සෙල්ෆි ගහනවා ඊටපස්සෙ මාත් එතන තිබ්බ පුටුවෙන් වාඩිඋනෙ එයාට ඇති තරන් ෆොටො ගහගන්න දීලා

ටිකකින් ෆොටො ගහන එක නවත්තලා මගෙ පැත්ත හැරුනු එයා

" ස්වීටි කො දිව දානවා "

මාත් එයා කිව්ව ගමන් ගොනා වගෙ ඈආආආ ගාලා දිව දැම්මා..එ මිනිහා මගෙ ෆොටො ගහනවා එ පාර..මන් නිකම් ටීෂර්ට් එකක් ඇන්දෙ බයික් එකෙනෙ යන්නෙ ඉතින්න්න්න්න්

ඊටපස්සෙ අපි දෙන්නා එහෙම එලියට ඇවිත් බයික්කෙ නැග්ගා..එයා මගෙ අත් දෙක අරන් එයාගෙ ඉනවටේ ඔතාගත්තෙ මාව රතුවෙලා යද්දි..ලැජ්ජයිනෙ හත්තික්කෙ කමක් නැ ඉතින් මගෙනෙ..

මේ සීතලේ එයාට තුරුල් වෙලා බයික් එකෙ යන මන්..මේවා ඉතින් මගෙ හීනනෙ දෙවියනෙ කවදාහරි මන් ආදරෙ කරන කෙනා එක්ක බයික්කෙ තුරුල් වෙලා යන එක මගෙ එක හීනයක්..නුවර අහස යටදි මගෙ හීන එකින් එක ඉෂ්ට වෙනවා..

ඉස්සරහින් පොඩි කඩයක් ඒකෙ තියෙන්නෙ පොල් රොටියි ලුණුමිරිසුයි එක්ක තේ..අපි හැමදාම නුවර ආවම මේ කඩෙන් රොටි කනවා..මන් එයාට බයික්කෙ නවත්තන්න කිව්වම එයා අයින්ට කරලා නැවත්තුවා..බයික් එකෙන් බැහැපු මන් රොටි අරන් ආවා මන් එද්දි එයා කොටේ උඩින් වාඩිවෙලා..

" මොනවද බන් මේ "

" පොල්රොටි මැද්දට ලුණුමිරිස් දාලා..කන්නකො ඔයා ආසවෙයි"

මෙ මිනිහා ඉතින් කලින් මේවා කාලා නැතුව ඇතිනෙ..මන් එයාට රොටිඩබල අතට දුන්නම එයා ඒක වටේ බල බල ඉදලා රොටියෙ දාරෙන් කෑල්ලක් කෑවා මුලින්ම..ඊටපස්සෙ ටික ටික එයා කන්න පටන්ගනිද්දි මාත් රොටි කන්න ගත්තා..

" අඩො ඒවා මරුනෙ ..ඔහොම හිටපන් මන් තව එකක් අරන් එන්නම් "

" ආ මේක කන්න..මට ඇති සැරයිනෙ මට කන්න බැ"

" පණ්ඩිතයා වගෙ ගිල්ලෙ උඹ දැන් හිටපන් යනකොට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම් ම්ම්"

එයා මගෙ රොටියත් කටවල් දෙකට ගිලලා දැම්මා..පුදුම බඩක්නෙ මෙ මිනිහට තියෙන්නෙ..ඒ අස්සෙ මගෙ කට දනවා..හරි ඉතින් මට සැර කන්න බැ තමයි ඒ වුනාට චුට්ටක් කෑවා රස බලන්න ..හකුරු කෑල්ලක් කටේ ඔබාගත්ත මන්..

කොහොමහරි අපි දෙන්නා වටේ ගිහින් ගෙදර ආවා එද්දි 12.30 යි..ඊටපස්සෙ දවල්ට කෑවා..ඊටපස්සෙ මන් ගිහින් ඇදට පැන්නම එ මිනිහත් ඇදට පැනලා මාව තුරුල් කරගත්තා..

එයාට නින්ද යද්දි මන් හිමීට ඇදෙන් නැගිටිටා..මොකද හෙට ස්පෙශල් දවසක්  නිසා..කරන්න වැඩ ගොඩයි..අද රෑට මගෙ ප්ලෑන් එක ක්‍රියාවලිය කරන්න ඕනි..මේ පාර තමයි මන් ලොවෙත් නැති ගේමක් ගහන්නෙ!!! මට ජයවේවා!!!

.....................................................................

ඊගාව එකෙන් surprise එකක්..විශේෂ දවස මොකක් වෙයිද!! ගෙස් කරන්න!!මේක කොටයිනෙ,ඊගාව එකෙ ඉදන් දිග චැපි දෙන්නම් හොදෙ 🫠

මෙ වැස්සෙ ගුලිවෙලා නිදාගන්නත් පින තියෙන්න ඕනි..ආෆ්ටර් ඒලෙවල් ම්ම් කැප කැප 😂..

මන් ගියා

බුදුසරණයි

මන් ආදරෙ නැ යකො 😒❤️

Taenu

01/12

Share This Chapter