Back
/ 59
Chapter 45

Chapter 42

පෙම්වන්තයෝ || TK NONFICTION

" මන්නම් කියන්නෙ බන් අමුතුවෙන් Surprise ඕන්නෑ..ඕකගෙ ඔලුවට පෝරබෑග් එකක් දාලා ඔක්කොම එකතුවෙලා නෙලමු"

" අනෙ මෙ තිසර!!!!!! මගෙන් අහගන්නෙපා ඔහෙ!!!!"

ඇයි දෙවියනෙ මෙ මිනිස්සුන්‍ට විහිලු..මන් නුවර එන්න ප්ලෑන් කරේම එයාගෙ Birthday එක surprise කරන්න..එ මිනිහා නම් දන්නෙවත් නැතුව ඇති හෙට එයාගෙ Birthday එක කියලා..ඒකට මෙ යෙහස් කොච්චර කල් බලන් හිටියද අපෙ මිනිහගෙ Birthday එක සපරන්න..එයත් දැනගන්න ඕන මන් දෙපාරක් හමුනොවන අවංක කොල්ලෙක් නෙමී කියලා..

" ජෝක් ඇති..මූව කොහොමද අපි ගෙදරින් යවන්නෙ..ඌ ඉද්දි surprise දෙන්න බෑනෙ බන් "

" රවියගෙ ආච්ච් වලකජ්ජා ගහල කියමු"

" වේස කටක් තිබ්බා කියලා වේස කතා කියන්නෙපා තිසර!! එ නාකි ගෑනිට ඉන්න දීපන්"

ඉදකින්වත් මෙ වගෙ ගොන් බානක් එක්ක surprise party organize කරන්න ආපු මට හෙන ගහපන් දෙවියනෙ!!! එක්කො මට නෙමී මුන්ටිකට හෙන ගහන්න ඕනි!! මන් මොනා කරන්නද මේවට

විහංඟ තාම නිදි දැන් රෑ..හෙට එයාගෙ Birthday එක ..surprise Party දාන්නෙ කොහොමද එ යස්සයව ගෙදර තියාගෙන එයා මන් නැතුව කොහෙවත් යන්නෑනෙ අනික..මට බැ මගෙ ඔලුවත් රිදෙනෙවා මෙ මගුල් හිතලම හුවෑආආආආඅ

" මෙහෙම කරමු..යෙහස් උඹෙ තාත්තට කියපන් බිස්නස් වැඩක් කියලා විහංඟව හෙට ගෙන්න ගන්න කියලා"

" අඩෝ ඒක මරු..කොට උනාට උඹේ මොළේ තමයි බන් මොළේ"

"අනෙ පලයන් කවිඳු යන්න..මන් නැත්තම් කොරයි තොපි!!"

ඇත්තටම මෙතනින් මොළේ තියෙන්නෙ මටයි කොටාටයි විතරයි..අන්තිමට අපි එහෙම වැඩේ කරගන්න කතා උනා..මන් තාත්තටත් කෝල් කරලා කිව්වා තාත්තත් කැමති උනා..හෙට උදෙන්ම විහංඟව ගෙදරින් පිටත් කරනවා අපි..මේ පාර තමයි එයාගෙ හොදම Birthday එක එන්නේ!!

ඊටපස්සෙ කෙලින්ම අපෙ Room එකට..මන් යද්දි එයා තාම නිදි..දවසින් දවස මගෙ හිතෙ එයාට තියන ආදරෙ වැඩිවෙනවා දෙයියනෙ ..අනෙ මට බැ .මගෙ පපුවත් රිදෙනවා වගෙ ..සේප් එකෙ ඇදට නැග්ග මන් එයාව මගෙ පැත්තට හරවගෙන එයාගෙ මූන දිහා බලන් හිටියා

එයා ලස්සනයීඊඊ මටත් වඩා..එයාගෙ ඇහිබැම ගොඩක් තියෙයි මට වඩා..එයාගෙ ඇස් හීනියි දිගයි..එයාගෙ නහය එයාට තියෙන්නෙ අමුතු කියුට් නහයක්..ඊටපස්සෙ පිලිවෙලින් එයාගෙ නලලට ,ඇස් දෙකටයි නහයටයි උම්මා දුන් මගෙ ඇස් ගියෙ එයාගෙ තොල් වලට..අනෙ මට ඒවා කිස් කරන්න බැ මට ලැජ්ජයිනෙ..අනික ඕවා කරලා මෙ මිනිහා ඇහරුනොත් එහෙම..සේප් එකෙන් ඇදෙන් පයින්න ගියපු මන්..ඒත්

මට හිතන්නවත් වෙලාවක් නොතිබ්බ එ මිනිහා මාවත් යට කරන් මගෙ ඇග උඩට ඇවිත් මගෙ ලිප්ස් කිස් කරන්න ගත්තෙ මන් ඇස් දෙක පොල්ගෙඩි දෙකක් කරන් බලන් ඉද්දි..එ මිනිහ නම් ඇස් වහන් හිනාවෙවි මාව කිස් කරනවා..දැන් ඉතින් මෙ මිනිහා කියන ජරා කතා අහන් ඉදපන්කො අනේ මට බෑආආආආආආආආඅ

" හොරෙන් කිස් කරනකොටත් මරු ඇති නේද ස්විටී!!"

" ඔහෙත් හරි ආසයිනෙ මන් උම්මා දෙනෝට"

සකන්ඩ් වෙන්න හොද නැ ..ආ නැද්ද අපෙ අම්මයි තාත්තයි මාව හදල තියෙන්නෙ කා ලගවත් ඔලුව නමන්න නෙමීනෙ ඇයි වදේ මට බැ මෙ අසහනකාරයා එක්ක..ඒ පාර මෙ මනුස්සයා මාව උස්සලා අරන් එයාගෙ ඔඩොක්ක්කුවෙන් තියගත්තෙ එයාගෙ පැත්තට මගෙ මූන හරවගෙනමයි..අනෙ මට ලැජ්ජයිනෙ හුවෑආආආආඅ ..

" ආදරෙයිද මට ම්ම්?"

" ඔයා මගෙ පනනෙ ඒයි"

එයා මගෙ ඇස් දිහා කෙලින්ම බලන් අහද්දි මගෙ හිතට ආපු දේ මන් කෙලින්ම එයාට කියල දැම්මා..මට කවදාවත් මෙහෙම දැනිලා නැ දෙවියනෙ ..එයා ලග ඉද්දි මගෙ පපුව හයියෙන් ගැහෙනවා දෙවියනෙ..මන් එහෙම කිව්වම එයා මගෙ නලලට ලොකු උම්මෙක් දුන්නා..මගෙ විහංඟ මන් ඔයාට ගොඩාආඅක් ආදරෙයි ඒයි..

" මගෙ වස්තුවනෙ උඹ ම්ම්"

එයා මට වස්තුව කියලා කතා කරනෝ නේද..එතකොට මගෙ ඇග දිගෙ කරන්ට් එකක් යනවා වගෙ මට දැනෙන්නෙ..මන් ආසයි එයා එහෙම කියනවට..එයා හැමනිතරම මට එහෙම කතා කරන්නෙ නැ ..ඉදලා හිටලා කියන වචන වල තමයි ගොඩක්ම ආදරෙ හැංගිලා තියෙන්නෙ..මාත් එයාගෙ කම්මුලෙන් උම්මා එකක් දීලා එයාට තුරුල් වෙද්දි එයා මගෙ ඔලුව අතගාන්න පටන්ගත්තා!!

....................................................................

New Day

September 01

" මන් ගිහින් එනකම් පරිස්සමෙන් හිටපන් හරිද?"

" ඔයත් පරිස්සමෙන් විහංඟ"

මන් කිව්වෙ මෙ මිනිහට මතක නැ අද එයාගෙ Birthday එක කියලා..තාත්තා උදෙන්ම එයාට කෝල් කරලා එන්න කිව්වා..විහංඟ දැන් යන්න හදන්නෙ..මගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්නයි අපි යන්නෙ යෝයෝ..

මගෙ නලලින් උම්මා එකක් තියපු එයා බයික් එක ස්ටාර්ට් කරලා යන්න ගියා..ඒත් ටික දුරක් ගියපු එයා බයික් එක නවත්තලා ආයෙත් මට ෆ්ලයින් කිස් එකක් දීලා ගියෙ මට හිනායද්දි..මගෙ පිස්සා

" කෝ වරෙල්ලා..ඔක්කොම ගනින්..ඕකා ආයෙ එයිද දන්නැ ගිහින් ගේට්ටුව ලොක් කරලා වරෙන් රවියා"

" කොහොමද බන් මෙ දෙක පුම්බන්නෙ"

" ඇයි උඹේ ඇට දෙක ඇකිලිලාද තියෙන්නෙ"

මෙ මිනිස්සු එක්ක පුලුවන් Birthday Party දාන්න..අනේහ් රවීන් අර විස්සෙ නම්බර් බැලුන් එකෙ දෙක අරන් කටේ ගහන් හූස් හූස් ගානවා..ඇත්තටම මෙ මිනිස්සු කෝහොමද විහංඟගෙ යාලුවො උනෙ..

තිසරට වැඩ බලන්න කියලා මායි කොටයි නිකියයි ගියෙ කේක් එක හදන්න..චොක්ලට් කේක් හදන්නෙ එයා ආස ඒවටනෙ..උඩින් වෙනම චොක්ලට් ලේයර් එකක් දානවා ආයෙ..මන් බිත්තරයි සීනීයි බීට් කරද්දි..කොටා චොක්ලට් සෝස් එක හැදුවා..නිකියා තැටියෙ බටර් උලනවා..

කොහොමහරි පැය දෙකෙන් කේක් එක හදලා ඒක ෆිජ් එකෙ කූල් එක අඩු කරලා ෆිජ් එකෙ දැම්මා..ඊටපස්සෙ අපි සාලෙට ගිහින් බැලුම් පුම්බන්න ගත්තා Black & silver තමයි තීම් එක..black baloons පුම්බපු අපි ඒවා මුලු සාලේම එල්ලුවා..ඊටපස්සෙ අර දෙකයි බින්දුවෙයි බැලුන් දෙකත් පුම්බලා පැත්තකින් තිබ්බා..

උන්ට වැඩ බලන්න කියලා මන් කෙලින්ම ආවෙ උඩට..ෆෝන් එකත් අරන් මන් ඇදට පැන්නා..එකයි වෙලාව..මන් පොඩි බඩ්ඩක් කරන්න ඉන්නෙ අද රෑට..එයාට හොදම surprise එකක් දෙන්නයි මට ඕනි කරන්නෙ..එ උනාට මන් දැන් කරන වැඩේ ගැන විහංඟ දන්නෝ නම් මාව හම ගහනො දෙවියනෙ හුවෑආආආආඅ ..කමක් නැ එ මිනිහ කොහොමද ඕවා දැනගන්නෙ..

දෙක හමාර වෙනකම් ඒවා බලපු මන්..හරි දැන් මට තේරෙනෙවා මේක කරන්න..මන් මෙ කරන්නෙ වැරැද්දක් නෙමීනෙ එ ඉන්නෙ මන් ආදරෙ කෙනා එතකොට ඒකෙ වැරැද්දක් නැ ඔව්..ආයෙ පල්ලෙහාට දුවපු මන්

" දැන් එහෙනන් රගපාන්න පටන්ගමු ගායිස්"

" එහෙම නම් හුකන්න දෙන්න බැ හොදේ"

ඒ මොකක්ද මන් මෙ සම්බන්දව දැනුවත් නෑනේ..තිසර ඒ පාර ෆෝන් එකෙන් කාටද කෝල් කරනවා..අඩෝ මූට කෙල්ලෙක්වත් ඉන්නවද..ඕවා ඉතින් බදින්න වෙන මගුල් නෙමී..අපෙ එකාව තමයි තිසර බදින්නෙ ඒකාන්තයි.

"හෙලො..විහංඟ ..අනෙ.බන්..ඉක්මණින් වරෙ..යෙ..හස්..බැල්කනි..එකෙන් වැටිලා..අමාරුයි.බන්..ට්‍රීං ට්‍රීං"

" එයි ඒකක් කිව්වෙ ඇයීඊඊඊඊඊඊ ,දැන් එ මිනිහ වල් ඌරා වගෙ පිඹගෙන එයි"

අනෙ මෙ තිසර එක්ක බැ ..දෙවියනෙ මේක මගෙ ප්ලෑන් එකෙ කොටසක් නෙමි දෙවියනෙ ..එයාට ඔය වගෙ විහිලු කරලා මැරුම් කන්න වෙන්නෙ දැන් ආවම ඔක්කොටම ..මන් එයාට බයයි අනේඒඒ

" නහයෙන් අඩන්නැතුව ඉන්නවා..මේවට තමයි surprise කියන්නෙ"

" හරිනෙ ඔක්කොම එහෙනන්..අරූ ආපු ගමන් ඩෝන් ගාලා මේක පුපුරවපන් තිසරයා උඹ හොදෙ"

" ඔව් ඔව් ඔක්කොම ගිහින් ලෑස්ති වෙයල්ලා ඌ මෙලහකටත් ජෙට් එකකින් එනවද දන්නැ ..දුවපල්ලාආආඅ"

තිසර කෑගහනවා..මෙ මිනිහට මොන යකෙක් ගහලද මන්දා..ඊටපස්සෙ අපි ඔක්කොම ගිහින් ලෑස්ති වුනා..මන් එයාට ගත්ත ගිෆ්ට් එකක් අරන් පල්ලෙහාට ගියා..දැන් වෙලාව හයයි හතලිහයි එයා තාම නැ ..

මුලු ගෙදරම ලයිට් ඕෆ් කරපු අපි ඔක්කොම එක එක තැන්වල හැංගිලා එයා එනකම් බලන් හිටියා..තිසරයි රවිදුයි දොර අස්සෙ හැංගෙද්දි..අනූපයි නිකියි කවියයි මේසෙ යට හැංගුනා මන් සෝෆා එක අස්සෙ හැංගුනා..

එයා ආවා .බයික්කෙ .එකෙ සද්දෙ..මගෙ පපුව රිදෙනව බුදාම්මො මට බැ යකෝ!!!!!!!

"ස්වී..ටී..මැණිකෙ..කො..බන්..උඹ...මගෙ වස්තුව..කතා කරපන් යකෝ...කොහෙද හුත්තො මේ ගෙදර උන් ආ!!!!!"

එයා අඩනවද..එයාගෙ කටහඩ වෙව්ලනවා ..surprise බල්ලට දෙන් කියල එයා ලගට යන්න නැගිටපු මන් ඒත්

සලාංංංංංංංං 💥💥

" HAPPY BIRTHDAY BROH"

" HAPPY BIRTHDAY VIHANGA BRO"

තිසරයි රවිදුයි අර පොලු දෙක පුපුරගෙන එලියට පැනලා කෑගැහුවෙ මුලු ගෙදරම ලයිට් ඕෆ් වෙද්දි..ඒත් විහංඟ කේන්තියෙන් එ දෙන්නා දිහා බලන් ඉදලා අන්තිමට කෙලින්ම ආවෙ මන් ළගට

Slap 💥💥

" උඹට මාව විහිලුවක්ද යකෝ ආ!!"

එකපාරටම එයාගෙන් මට හම්බුනෙ ලොකු කම්මුල් පාරක්..ඒ පාර කොච්චර සැරද කිව්වොත් මාව ගිහින් සෝෆා එක උඩට විසික් උනෙ..මගෙ කම්මුල වේදනාවෙන් පුපුරු ගහද්දි..

" තෝ මගෙන් ආතල් ගන්නවද හුකන්නෝ!! කතා කරපන් යෙහස් කට ඇරපන් මාව මිනීමරුවෙක් කරගන්න කලින්!!!"

එයා මගෙ බෙල්ලෙන් මිරිකගෙන කෑගැහුවෙ..මට කතා කරන්න පවා හුස්ම ගන්නත් බැරි වෙද්දි..

" අත ඇරපන් යකෝ කොලව!! උඹට පිස්සුද විහංඟ ..මෙහෙ වරෙන් !!"

"ඔව් ඔව් මට පිස්සු යකෝ!!මට පිස්සූ තමයි!! මූට මොනවහරි වුනානම් මන් ජීවත් වෙන්නද යකෝ!!"

විහංඟ ලග තිබ්බ පුටුවකටත් පයින් ගහලා ගිහින් බිමවාඩිවෙලා කොන්ඩෙන් ඇදෙන් කෑගහන්න ගත්තෙ අපි ඔක්කොම බය කරලා ..මන් බිම දිගේම බඩගාගෙන ගිහින් එයාව මට තුරුල් කරගත්තෙ..එයා මාව බදාගෙන පොඩි එකෙක් වගෙ අඩන්න ගද්දිම..එයා මෙහෙම වුනාමයි දෙවියනෙ අනෙ මගෙ විහංඟ ..ඔහොම වෙන්නෙපා දෙවියනෙ මට දරාගන්න අමාරුයි

" මේක මගෙ වැරැද්ද බන්..මන් තමයි මෙහෙම කරමු කිව්වෙ නැතුව යෙහස් නෙවෙයි"

තිසර එහෙම කියනවත් එක්ක මෙච්චර වෙලා මට තුරුල් වෙවි අඩපු විහංඟ මගෙ මූන එයාගෙ අත් අතරට අරන් මගෙ මුලු මූනම කිස් කරන් ගියෙ මගෙ ඇස්වල කදුලු අලුත් වෙද්දි..

" උඹ ආයෙ මේ වගෙ ගොන් මගුල් කරලා මට අහුවුනොත් මන් උඹව මරනවා ස්වීටි හරිද ම්ම්?"

" ම්හ්ක්..මගෙ නපුරා!!"

ඊටපස්සෙ අපි නැගිටලා කදුලු පිහිදාන් ලෑස්ති වුනෙ කේක් කපන්න,එයා ඇස් වහන් ප්‍රාර්ථනාවක් කරලා ඉටිපන්දම් ටික නිවලා  කේක් කපන්න ගත්තෙ අද රෑට පාර්ටියක් නිසා..එයා කේක් එක කපලා මුලින්ම මට කවලා ඊටපස්සෙ අනිත් අයටත් කවන්න ගත්තා..

ඊටපස්සෙ අපි ඔක්කොම එලියට ගිහින් බිම පැදුරක් දාන් ඉදගත්තා..මන් ඉතින් ඉන්නෙ විහංඟගෙ ඔඩොක්කුවේ..ඒක ඉතින් වෙනම කතාවක්නෙ ඒවා ඕන්නැ

" දැන් ඉතින් සින්දු කියන්න ලෑස්‍ති වෙයන්ලා තිසරයා උඹ මුලින්ම"

රවිදු කිව්වම තිසර සින්දු කියන්න ලෑස්ති උනා..

"යක්බෙර නාදෙට තාන සොයා රඟනා

තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා

තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා

ආල අඩව්වට විලක්කු හිත දැවුනා

මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා

ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා

ඒක තමයි හැරදා මම නොයන ඉනා

ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

MUSIC

සාර සදිසි නුබේ රාග නොවන සිත

මේඝ ගර්ජනා හීන නොවන කල

සීල බිඳින හද ප්‍රේම සොයන දින

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා

ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා

ඒක තමයි හැරදා මම නොයන ඉනා

ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ

සංසාරේ නොයෙනා මතක නුබේ

ගම්බාරේ සරනා එකම තැනේ

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා

ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා

ඒක තමයි හැරදා මම නොයන ඉනා

ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා"

" යක්කු ගස් නගින වෙලාවෙ උඹට වෙන සින්දුවක් කියන්න තිබ්බෙම නැද්ද තිසරයෝ"

" එ හුත්තවල් ඕන්නැ දැන් උඹ කියපන් රවියා"

තිසර යක්කු ගැන සින්දුවක් කිව්වෙ..මගෙ යකානම් දැන් ඉන්නෙ මගෙ ලග..දැනුත් මගෙ බෙල්ලට උම්ම දෙනව මෙ මිනිහා..පේනවද මෙ අසහනකාරයගෙ තරම අහිංසක මට ඉන්න දෙන්නැ මෙ මිනිහා!!!!  ඊලගට සින්දු කියන්නෙ රවිදු

" ඉරිදාට පල්ලියෙදී

සදුදාට පන්තියෙදි

අගහරුවාදාත් ඔබව යළි හමුවෙමි

බදා බ්‍රහස්පතින්දා

සිපගන්නම් සිකුරාදාට

ශනිදාවක් නෑ අපට

මගෙ මස්සිනා ඉන්නකම්....

අපි කාටත් ඇති සෙනසුරාදව

මගේ සතියේ දිනයක් නොවන බවට

මම ආදරේ කරන්න

පටන් ගත්ත දින සිට මට වැටහුණ...

සති අන්තේ සිට මට නිවාඩුවට

මගේ මස්සිනා ආවම සිරකර නංගිව

ආසාධාරණව

සෙනසුරාදාව අපගෙන් වෙන්කළා

ශනිදාවන්ට හමුණොවුනත්

අනෙකුත් හැම දිනයක් ම...

ඉරිදාට පල්ලියෙදී

සදුදාට පන්තියෙදි

අගහරුවාදාත් ඔබව යළි හමුවෙමි

බදා බ්‍රහස්පතින්දා

සිපගන්නම් සිකුරාදාට

ශනිදාවක් නෑ අපට

මගෙ මස්සිනා ඉන්නකම්....

ඉර පායන්නෑ සෙනසුරාදාට

මට නින්දක් නෑ සෙනසුරාදාට

මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ

මස්සිනා ඉන්නකල්

ශනිදාවන්ට හමුණොවුනත්

අනෙකුත් හැම දිනයක් ම...

ඉරිදාට පල්ලියෙදී

සදුදාට පන්තියෙදි

අගහරුවාදාත් ඔබව යළි හමුවෙමි

බදා බ්‍රහස්පතින්දා

සිපගන්නම් සිකුරාදාට

ශනිදාවක් නෑ අපට

මගෙ මස්සිනා ඉන්නකම්....

මගෙ මස්සිනා ඉන්නකම්"

" ඕයි ඕයි..රවියා ..උඹටත් කාටහරි හිත ගිහින් නේ"

" ම්ම්..ස්කෝලෙ ගියාම කියන්නම්කො මන් උඹලට සීන් එක"

" හරි හරි දැන් ඔය තුරුල් වෙලා ඉන්න උන් පොඩ්ඩක් ඈත්වුනානම්..විහංඟයා දැන් උඹ"

"ම්ම්"

විහංඟට සින්දු කියන්න දීලා මන් එයාගෙ ඔඩොක්ක්කුවෙන් නැගිටලා එයා ලගින්ම වාඩිවුනෙ එයා ගිටාර් එක අරන් මගෙ දිහා බලන් ප්ලේ කරන්න පටන්ගනිද්දි

" මා සමඟින් මා දෙස බලා

ආදරය දැනේ දැයි සිතා

මා සමඟින් ජීවිතේ පුරා

ජීවිතේ දැනේවියි පතා

ඔය රූපෙන් මගේ සිත සලිත වී ගියේ උල්පත උනා

සැහැල්ලුවෙන් ගෙවූ ජීවිතේට එක රෝස මලක් බර වුණා

ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා

මට ඔයා ඔයා ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා

සිතුවෙ මෙ තරම් ඔබ හින්දා මං ඔබ සොදුරු සිහිනයකි..//

ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ

කුමක් කරන්නද මට නොදැනේ ඔබ කියා දෙන්න ඕනේ

ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා

මට ඔයා ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා

සිතුවෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි..//

ඔබ සොඳුරු සිහිනයකි..//

ඔබ කියා දෙන්න ඕනේ

ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ

සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි..//

අදත් එයා මාව එයාගෙ සින්දුවකින් ගොලු කරලා දැම්මා ..අනෙ මට කියන්න තේරෙන්නැ දෙවියනෙ මන් මෙයාට ආදරෙ තරම මටවත් හිතාගන්න බැ!!

" යෙහස් ඔයත් ඔහොම්ම කියන්න දැන්"

" හරි"

මන් විහංඟ අතෙ මගෙ අත පටලන් සින්දුව කියන්න ගත්තා..

" ආදරේ ඔබෙන් දැනුනු තරම්

දැවි දැවි හිතම වෙලුනු තරම්

ආදරේ ඔබෙන් දැනුනු තරම්

දැවි දැවි හිතම වෙලුනු තරම්

ජීවිතේ සතුට මේ තරම්

නැහැ දැනුනේ මේ ලෝකේ

මට ලැබුණු ඔබගෙන් තරම්

නැහැ දැනුනේ මේ ලෝකේ

මට ලැබුණු ඔබගෙන් තරම්

ඔබ මැවු පද පෙලින්

මා හදේ ගීතයක් ලීවා

නොමැකෙනා පද වලින්

ජීවිතේ තනුව මම ලීවා

උපදිනා මතු හැම භවේ

මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා

මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා

කටු මතින් යන ජීවිතේ

මල් වලින් අපි සරසමු

ඔබේ හැඟුම් මගේ කියා

සම සිතින් අපි විදගමු

උපදිනා මතු හැම භවේ

මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා

මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා

ආදරේ ඔබෙන් දැනුනු තරම්

දැවි දැවි හිතම වෙලුනු තරම්

ආදරේ ඔබෙන් දැනුනු තරම්

දැවි දැවි හිතම වෙලුනු තරම්

ජීවිතේ සතුට මේ තරම්

නැහැ දැනුනේ මේ ලෝකේ

මට ලැබුණු ඔබගෙන් තරම්

නැහැ දැනුනේ මේ ලෝකේ

මට ලැබුණු ඔබගෙන් තරම්"

"මන් උඹට ආදරෙයි ස්වීටි"

එයා මගෙ ලිප්ස් කිස් කරන්න ගත්තෙ අනෙ ඇත්තටම මෙ මිනිහට ගානක් නෑනෙ මෙතන මිනිස්සු ඉන්නව කියලා..මටත් මොකද මාත් එයාගෙ බෙල්ල වටේ අත් යවලා කිස් කරා

" මෙන්න මුන් ලව් කරනව හුත්තො ආ!!!!!"

"ඇති බන් උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු මරිසි ඕන්නැ ..දැන් අනූපම කියන්න"

" කමෝන් කොටා!!"

" මන් කොට නැ යකෝ!!"

"දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්

හිඳිනා අයුරු

මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

හිත් වාරු බිඳේවී

ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ

තුරුලේ ගෙවමූ

මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී

තව ලං වී

පෙමින් දම් ගොතමී....

ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී

සදා කල් හිදිමි

තරු යායේ පුරා හඳ වාගේ

වළාවක මාගේ ආලේ ලියමී

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ

තුරුලේ ගෙවමූ

මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

ආදරයෙන් හමුවීමයි හිමිවූ

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්

හිඳිනා අයුරු

මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල

හිත් වාරු බිඳේවී

ඔබ ලඟ මියුරූ"

ඒක නම් කොටා කිව්වෙ තිසරයටම තමයි..අම්මො ඒ ලව කොහොමද යකො..තිසරයත් මහ පැණි හිනාවක් දැම්මා අපෙ එකාට

" අහකට පලයල්ලා දැන් මන් "

" කමෝන් කවියා!!!!!!"

" ප්‍රේමනීය ප්‍රේම විමනෙ සුළං කපොලු බිදදමාආආආඅ..සිත ගිනිගත්ත පොල්කට්ට පුපුරාආආආආඅ..සිත අන්දයි ඈ කුරිරුයි..මම හිකුවයි!!!!!..ඈ ඇඩුවයි!!!! සින්දුව ඉවරාඅයීඊඊජ්ජ්ජ්ජ්"

මොකක්ද  යකො එ සින්දුව..කොහොමහරි හැමදාම හොදටම කරන්නෙ කවියා තමයි..නිකියටනම් සින්දු කියන්න බැ කිව්වා..දැන් තමයි හොදම වෙලාව එයාව Surprise කරන්න!!

" වොෂ් දාන් එන්නකො ඊගාවට දෙන්නම් Surprise එක"

" මොකක්ද බන් රෙද්ද හැමිනෙනවනෙ"

" එපාද දැන්"

" මරවගන්නෙපා මට කියලා"

එයා එහෙම කියලා මටත් පිඹ පිඹ washroom එකට ගිහින් දොරවහගත්තෙ මන් ඉක්මණින් surprise එක දෙන්න ලෑස්ති වෙද්දි!!

ඔක්කොම හරි කාමරේ ලයිට් ඕෆ් කරලා ටේබල් ලයිට් එක විතරක් දාලා මන් කණ්ණාඩි මේසෙ උඩින් වාඩිවෙලා එයා එනකම් බලන් හිටියා

" දැන්වත් හරිනෙ මගෙ ගිෆ්ට් එක දිපන් නැත්තම් උඹට මන්......"

මාව දැකපු එයාට කියන්න ගත්ත ආව එකත් අමතක උනෙ..එයාගෙ ඇස් මගෙ මුලු ඇගේම දුහද්දි

" FUCKING BEAUTIFUL MY LOVE!!"

"I WANNA BE YOURS VIHANGA"

.........................................................

චැප්‍ටර් 42 ක් පුරාවට ඔයාලා පුන පුන බලාසිටි එ මොහොත ඊළග චැප්‍ටර් එකෙන් බලාපොරොත්තු වන්න!!

ඊලග එක කියවන්න එද්දි සිද්දාලේප ,අසමෝදගම් ,වෙනිවැල් ,පැනඩෝල් හැත්ත බුරුත්ත ඔක්කොම අරන් වරෙන්කො..මතකනෙ විහංඟ කිව්වා ස්වීටීට ගහන දවසට ලොවෙත් නැතිවෙන්නම ගහනවා කියලා 😂🍒

මන්දිරෙ කියවන්න කියවන්නැති අය

බායි

බුදුසරණයි

ආදරෙ කියලා පකක් නැ

Taenu

16/01

Share This Chapter