Back
/ 59
Chapter 47

Chapter 44

පෙම්වන්තයෝ || TK NONFICTION

Vihanga Pov.

වෙලාව එකොලහටත් ළගයි..මන් තාම මගෙ පපුව උඩ ඉදන් නින්ද එයාගෙ ඔලුව අතගගා ඊයෙ රෑ ගැන මනෝපාරක් ගහනවා..රවුන්ඩ් හයක් හතක් විතර ගිහින් අන්තිමට නිදාගත්තෙ එයාට අමාරු වෙයි කියලා..මටම හරියන මෙ මගුලත් ගහන්න ගහන්න තව ඉල්ලනවා..

තමන් ආදරේ කරන එකා එක්ක මෙහෙම ඉන්න ලැබෙන එක..ඒ හැගීම මරු බන්..එයාගෙ මුලු ඇගම මන් බතික් කරලා..එයාගෙ ලව් බයිට්ස් අතින් අතගාපු මට කට කොනින් හිනාගියෙ මගෙ ඇගෙ තියන ලව් බයිට්ස් දැකලා..අහිංසකයා වගෙ හිටියට මෙ යස්ස පැටියා මගෙ හම ගලවලා නැති එක විතරයි..

එයාගෙ නලලට කිස් එකක් දීපු මන් කොල්ලව ඇහැරෙන්නැති විදියට එයාව උස්සලා ඇදෙන් තියලා වොෂ් එකක් දාගන්න ගියා..මන් වොෂ් දාගෙන එද්දිත් මේකා ඉන්නව පස්සත් උඩදාගෙන නිදාගෙන..එයාගෙ ඇග ටිකක් රස්නෙ නිසා pain killers අරන් එන්න හිතන් පල්ලෙහාට ආවා..

.................................................................

Anupama pov.

මෙහෙ ආවා විතරයි අරූට මාව මතක නැ ..ඌට නම් මොකද ලව් කරන්න මිනිහෙක් හරී ඉන්නවා මටනෙ පඹයෙක්වත් නැත්තෙ..අර තිසර කියලා  එකෙක් ඉන්නවා ඌට මගෙ හැගීම් තේරෙන්නැ ..ගිය ආත්මෙ ලව් කරන උන්ට ගල් ගහලද දන්නැ මට මෙහෙම උනෙ..හිත හිතම යෙහස් පගයගෙ කාමරේට ආපු මන්..

මන් එද්දි මූ හොදට නිදි..ඇ යකො එකොලහත් පහුවෙලා මූ ලෝකෙ විනාසවෙලා වගෙ නිදි..බෙක්ෂීට් ත් පොරවගෙ මූට නිව්මෝනියාවද?

"අඩො..පගෝ නැගිටපන් හුත්තො!!"

මන් ඌට තට්ටුවක් දාලා කිව්වා..ඈ යකො මූ බීරි වෙලාද මාව ඇහෙන්නැ වගෙ ඉන්නෙ..මුගෙ ආච්චිට!!!!!

" නැගිටපන් යකෝ මොන රෙද්දක්ද මේ!!!"

මන් ඌ පොරවන් ඉන්න බෙක්ෂීට් එක ඇදලා කෑගැහුවා..අඩො!!! මෙ මොකද යකො..මුගෙ ඇගෙ ලප .මදුරුවො විදලද මූට ඒත් මෙච්චර තඩි ලප!!!!!

"දෙයියනේ යෙහසෝ ජායතී සෝකෝ!!!!"

විහංඟව හොයාගෙන පල්ලෙහාට දුහන් ආපු මන්..කෝ යකො මූ මොන මගුලෙ ගිහින්ද!!!

" ආව්ව්ව්ව්ව්"

ඒ පාර කාගෙද ඇගක හැප්පිච්ච මන්..අඣෙ මඣෙ නඣෛය..අම්ම්ටසිරි ති..තිසරනෙ..දෙයියනෙ මෙ මනුස්සයා ඉස්සරහ මට කතා කරගන්නවත් බෑනෙ..

" ඇස් පොට්ටද තමුසෙගෙ!"

"ති..ත්..තිසර"

" කියන්න"

" යෙහස්ට පැපොල හැදිලා!!!!!!!!!!"

මන් තිසරගේ අතින් අල්ලගෙන කෑගැහුවා ..මෙ මිනිහා මන් දිහා අමුතු සතෙක් දැකලා වගෙ බලන් ඉන්නවා..ඇයි මන් බොරු කිව්වයැ..මගෙ මූනෙ පෙරහැරක් යනවද මෙ මිනිහ මන් දිහා මෙහෙම බලන් ඉන්නෙ!!

" එනවා යන්න බලන්න."

" යන් යන්"

මන් තිසරවත් ඇදගෙන යෙහස්ගෙ කාමරේට යන්න ආවා..අපි යනකොට විහංඟත් එනවා..ඔය ඉන්නෙ මේකා..මගෙ එකාට මෙහෙ පැපොල හැදිලා ඉන්නවා මූ මෙතන රවුම් ගහන්න ගිහින්!!!! ඇටේ තලන්න එපැයි මුගෙ!!

" මොකද මෙ උඹලා දෙන්නා"

" මොකද අහන්නෙ යෙහස්ට පැපොල හැදිලා මුලු ඇගේම රතුපාට ලප..තමුසෙ ඔහොමද මගෙ එකා ගැන බලන්නෙ විහංඟ ප්‍රභාෂ්වර!!!!"

මන් විහංඟයගෙ ඉස්සරහට පැනලා මගෙ ඇගිල්ලක් ඒකට දික් කරලා කෑගහලා කිව්වාආඅ..ඒ පාර මූත් යකෙක් ගහලා වගෙ මන් දිහා බලන් ඉන්නවා..මුන් දෙන්නට අමු කැවිලද

" මෙ තිසරයා මූව අරන් පලයන්කො..යෙහස්ට ඇති පැපොලක් නැ උඹට තේරෙනවනෙ"

" ඕහෝ!! උඹට ඊයෙ රැ හද පායලා වගෙ..ම්ම්.."

මොනාද මොනාද මෙ යක්කු දෙන්නා දොඩවන්නෙ..විහංඟට හද පායන්න ඇයි ඌ හදෙ ඉන්න හාවද..සිලිලාරේඒඒඒඒඑ ..මාව තම්බන්න බැ යකො මුන්ට..කෙලගෙන ඉස්සරට යන්න හදද්දි අර තිසර කියන එකා මගෙ අතින් ඇදගෙන පල්ලෙහාට ආවෙ  විහංඟයා උන්ගෙ කාමරේ අස්සට රින්ග ගද්දි

" අපි පස්සෙ බලාගමූ විහංඟයෝ!!!!!"

" උසේ හැටියට නෙවෙයි තමුසෙගෙ කට අනූපම"

ඔන්නෝකයි ප්‍රෂ්නෙ බුද්දිමත් උන් උසින් අඩුයි කියලා මුන්ට තේරෙන්නැනෙ..මන් නැත්තම් එදා Birthday එක දවසෙ කොරයි මුන්ටික..මුන් මට වඩා උස වුනා කියලා මන් මෙහෙම අපහස විදින්න ඕන්නෑනෙ..හෙනගහන්න ඕනි ඔය උස උන් ඔක්කොටම!!

Vihanga pov.

Painkillers අරන් රෑම් එකට ආපු මන් දැක්කෙ ඇදට වෙලා කෙදිරිගාන එයාව..එයා ළගින් වාඩිවෙලා එයාගෙ ඔලුව අතගාන ගමන් මන් කතා කරන්න ගත්තා..

" ස්වීටි මැණික!"

"ම්ම්හ්"

" කො නැගිටලා මෙ Painkillers බීලා නිදාගන්න"

" අනෙ විහංඟ ..මට හෙල්ලෙවත් බෑනෙ..මගෙ ඇග හිරිවැටිලා වගෙ ඉහිම්.."

එයා මට තුරුල් වෙන ගමන් කෙදිරිගාන්න ග‍ත්තෙ මට මන් ගැනම කල කිරීමක් ඇතිවෙද්දි..මටත් තිබ්බා ලිම්ට් එකක් තියාගන්න..බලෙන්ම එයාට painkillers දෙක පොවපු මන් එයාව වොෂ් කරවලා ඇදුමකුත් අන්දවලා එයාවත් වඩාගෙන පල්ලෙහාට ආවෙ ස්වීටිට බඩගිනි කිව්ව නිසා ..එයාට ඇති බඩගින්නක් නැ මට කවන්න ඕන නිසා එයා බොරුවට බඩගිනි වගෙ රඟපානව මගෙ වස්‍තුව..යෙහස්ගෙ අවංක ආදරේ ලබන්න තරම් මන් වාසනාවන්තයෙක්..ඒක මට එයා ළග ඉන්න හැමමොහෙතම දැනෙන හැඟීමක්!

" මොනවද හදලා ඕන ම්ම්?"

මන් එයාව කිචන් එකෙ ප්‍රැන්ටි එකෙන් වාඩිකරවලා ෆිජ් එකෙන් මිල්ක්ෂේක් එකක් අරන් එයාගෙ අතට දුන්නා..

" මට චීසී විදියට කොත්තුමී හදලා ඕනි ඒයි"

" හදලා දෙන්නම් "

Yehas pov.

එයා මට කොත්තුමී හදලා දෙන්නයි යන්නේඒඑ..නූල්ඩ්ස් දෙකක් වතුර එක්ක රත් වෙන්න තිබ්බ එයා ඊලගට ලූණු ඒවා කපන්න ගත්තා..මාත් එයාට ලූණු සුද්ද කරලා දීලා උදව් කරාආආ..ගෙදර ගිහින් අම්මට කියන්න ඕනි මන් තනියම ඉව්වා කියලා..

ඊටපස්සෙ නූල්ඩ්ස් එක තැම්බුනාම වතුර අයින් කරපු එයා වෙනම පෑන් එකන් අරන් අර කපාගත්ත ලූණූ,මෂ් රූම් ඒවා තෙම්පරාදු කරන්න ගත්තා අම්මොහ් සුවද..

ඒවා තෙලෙන් තැම්බුනාම එයා ඒ පෑන් එකටම ෆෙර්ෂ් මිල් , චීස් එක්ක අර කුඩු පැකට් දාලා කලවන්න කරලා ටිකකින් තම්බගත්ත නූල්ඩ්ස් එකතු කරා..ඒකෙ පාට වොහ්..අද නම් යෙහස් කනවාආ බුරිය උල් වෙන්නමාආආ..

ඊටපස්සෙ එයා නූල්ඩ්ස් එක පිගානකට අරන් ගෑරුප්පුවෙන් නූල්ඩ්ස් ටිකක් අරන් ඒකට පුහ් පුහ් ගගා පිඹ පිඹ මට කවන්න ගත්තා..අම්මොහ් රස..එයා කටවල් දෙකයි මන් එක කටයි එයා කටවල් දෙකයි මන් එක කටයි..ඒම ඒම ඔක්කොම නූල්ඩ්ස් කාපු අපි දෙන්නා ආවෙ සාලෙට ,යද්දි ඔක්කොම ඉන්නවා , දැන් වෙලාව හතරටත් කිට්ටුයී..

" අඩො විහංඟයා..අද රෑට කානිවල් එකක් තියෙයිලු නුවර..මොකො කියන්නෙ යමන්ද සෙට් එක එක්කම"

" උඹලා ගිහින් වරෙල්ලා යෙහස්ට ටිකක් සනීප මදී"

දෙවියනෙ කානිවල් එකක්ක්ක්ක්ක්..ලයිට් පත්තුවෙන බෝල!!! , බොම්බයිමොටයි!!!!! ,සබන්බෝල!!!! , මන් එනවා!!!!! කියලා මනෝපාර ගහද්දි අපෙ මිනිහා එන්න බැ කියලා මගෙ හීනලෝකෙ විනාශ කරා නේද අනේ ඉන්ඩ!!!!!!

" නැ නැ මට හොදයි අපි යන්න්..මන් යනවා ලෑස්තිවෙන්නාආආආ"

" හුරේ අපි කානිවල් යනවාආආඅ"

මමයි කොටයි හූ තියාගෙන උඩට දිහුවෙ..අර මිනිස්සු ටික මූනට මූන බලන් ඉද්දි..දැකලා නැද්ද දන්නැ මීටකලින් අපිව ඇයි වදේ..කන්න ඕනි බොන්න ඕනි ආතල් එකෙ ඉන්න ඕනි වෙලාවක් තිබ්බොත් ලව් කරන්න ඕනී එච්චරයි!!

" ඕයි මෙ..තමුසෙට ඇවිදින්න පුලුවන් ද දැන් ආ??"

" ඇයි ඔහෙ හිතුවද මන් තාම බඩ ගානවා කියලා!!"

ඒම කිව්වා විතරයි මතක කණ්ණාඩිය ලගට වෙලා කානිවල් එකට යන්න ලෑස්තිවෙලා හිටපු මන් නැවතුනෙ එයාගෙ පපුව අස්සෙ..

"යෙහස් මේ උඹගෙ සද්දෙ මට දාන්න එපා හරි..මට ඉවසීම බින්දුවක්වත් නැති මිනිහෙක් කියලා උඹ දන්නවනෙ නේද ම්ම්?"

" බ..යින්නෙ..ඉතින්"

ඉතින් අනෙ මන් වැරදි දෙයක් කිව්වෙ නෑනෙ මෙ මිනිහා මට බයින්නෙ මන් පව්නෙ..ඒ ඩිංගට මගෙ ඇස් වලට කදුලු පිරුනා..එයාට කේන්ති ගියාම මට බය හිතෙනෙවනෙ ඉතින්..හොද වැඩේ මටත් වාචාල කමට කටට් එන ඔක්කොම කියවන් යනෝට!!

" ඉක්මනට ලෑස්‍තිවෙලා පහළට වරෙන්"

එයා ඒම කියලා දොරත් හයියෙන් වහගෙන පල්ලෙහාට ගියෙ මගෙ ඇස් වලින් කදුලු බේරිලා යද්දි..තවත් පරක්කු නොකර මාත් ඉක්මනින් ලෑස්තිවෙලා පහලට ගිහින් එයාගෙ අතෙ එල්ලුනා..

" මට සොරි ඒයි..තරහවෙලා ඉන්නෙපා විහංඟ එතකොට මට දුකයිනෙ ඒයි"

" මට උඹ එක්ක තරහවෙලා ඉන්න බෑ කියලා උඹ හොදටම දන්නවනෙ බන් ම්ම්?"

එයා මගෙ ඉනවටේ අත් යවලා එයාට මාව තුරුල් කරන් මගෙ නලලට කිස් එකක් දීලා කිව්වා..දැක්කද එයාට මන් එක්ක තරහ වෙලා ඉන්න බෑලූ..මටත් ඒමනෙ ඉතින්..එයා නපුරෙක් වුනත් මන් එයාට ගොඩාආඅක් ආදරෙයිනෙ..ඔයා මගෙ පනනෙ විහංඟ ඉහිම්..

කොහොමහරි අනිත් අය බංගලෝ එකෙ කාර් එකෙන් කානිවල් එකට යද්දි මන් විහංඟ එක්ක එයාගෙ බයික්කෙ යන්න ගත්තා..ටිකකින් අපි ඔක්කොම ආවෙ කානිවල් එකට!! අනෙ මට හැපීඊඊඊඊඊඊඊ ..මෙතන ලස්සන බලන්නකෝඕ..ආපු ගමන් මගෙ ඇස් ගියෙ ලයිට් පත්තුවෙන බෝල වලට!!

" අනෙ විහංඟ මට අර බෝලයක් අරන් දෙන්නකො අනෙ අනේ!!"

" හරි හරි බන් අරන් දෙන්නම්..බොරුවට අඩන්නැතුව හිටපන් "

කවුද අනෙ ඇඩුවෙ මන් මෙ මගෙ මායමක් දැම්මා එයාට..එයා රැවටුනා කොහොමද මගෙ රගපෑම!!!! එයා ඊටපස්සෙ මට බැලුමක් අරන් දුන්නෙ..සතුටට මගෙ ඇස් දිලිසෙද්දි..

මන් දැක්කා තිසරත් අනූපයට බැලුමක් අරන් දෙනවා..ඒ මගුලත් සෙට් වෙන්නයි යන්නේ..

අයියෝ මගේ ලේස් එක ලිහිලනෙ..

" විහංඟ මේක චුට්ටක් අල්ලගන්නකො"

" මට බැ ඔය මගුල් අල්ලන් ඉන්න පොඩි එකෙක් වගෙ"

" දැන් බෑද ඔහෙට එතකොට ආ!!!!"

" ඉක්මන් කරපන් "

ඇයි අනෙ මෙ මිනිහට මගෙ බෝලෙ අල්ලන් ඉන්න බැ..මන් දැන් කීපාරක්ම දැම්මා ගෑල්ලමයි අපෙ මිනිහගෙ වටේ කැරකෙනව..එහෙම හුකන්න දෙන්න බෑනෙ අනෙ..මේ මගෙ වත්කම..වරෙන්කො මගෙ විහංඟට බැල්ම දාන්න දන්නැ මෙ යෙහස් නිර්වාන්ගෙ හැටි..

ඒම හිතහිත පහත්වෙලා ලේස් එක ගැට ගහගෙන කෙලින් වුනු මන් දැක්කෙ!!

" Hey Handsome!!"

................................................................

හැදි ගෑරුප්පු අරන් සෙට් වෙන්න විහංඟ ගෙ මස් කන්න පුලුවන් ඊලග එකෙන්😂

පෙම්වන්තයො whatsapp gp එකක් තියෙයි එන්න කැමති අය මට Tiktok එකෙන් Number එක එවන්න Link එක Description එකෙ දාලා ඇති..කතාවට හදන Video & Post එහෙම ශෙයාර් කරනව ඒකෙ..දැනට 100 Members ල ඉන්නවා Admin Team එකකුයි..ගූර්ප් එකෙ ඉන්න අය ගූර්ප් එක ගැන කියන් යන්න බලන්න නැති අයට එන්න ආස වෙන්න😌

එහෙනන්

මන් ගියා

මීට ක්‍රීම්බනිස් කකා මේක ලියපු ඔයාලගෙ ඕතර්😂❤️

Goodnight All

Share This Chapter