Back
/ 59
Chapter 48

Chapter 45

පෙම්වන්තයෝ || TK NONFICTION

" Hey Handsome!"

ලේස් එක ගැටගහගෙන කෙලින් වෙන ටිකට මන් දැක්කෙ විහංඟට ඇහැක් ගහා කිරිපණුගාය හැදිලා දගලන කෙල්ලො දෙන්නෙක්ව..රෙදි අර්බුදයක් ද දන්නැ මේ ගෑනු දෙන්ට කොට සාය කෑලි දෙකකුත් ගහගෙන ,මොන තරම් අසහනයක්ද මේ සමාජ ගත කරන්න හදන්නෙ..ඕන්නෝකයි ප්‍රෂ්නෙ..

" යමුද දැන් "

විහංඟ අර ගෑනු දෙන්නව ගනන් ගන්නැතුව මගෙ අතින් අල්ලගෙන කිව්වෙ සතුටට මට පාර මැද නටන්න හිතුනා යකෝ!! මෙන්න කොල්ලො..දකින දකින ගෑනු එක්ක සෙට් වෙන්නැති මට විතරක් ආදරෙ කරන ආඩම්බර නපුරු කොල්ලෙක් මට ඉන්නේ!!

" Hey ඔයාගෙ Boyfriend ද මේ?"

" ඔව් "

ඒ පාර එක ගෑනියෙක් විහංඟගෙ ඉස්සරට පැනලා අහනවා මන් එයාගෙ Boyfriend ද කියලා..Boyfriend නෙමී ගෑනියෙ මෙ ඉන්නෙ මගෙ මිනිහා කියලා මට කෑගහන්න හිතෙනෙවා..අනිත් පැත්තෙන් තිසරලත් සද්ද නොකර මේ Drama එක දිහා බලන් ඉන්නවා..

" Boyfriend වුනාට මොකද ,අද රෑ විතරක් ඇති ..මොකො කියන්නෙ ම්ම්?"

" Slap 💥"

" යෙහස්!!!!!"

මෙච්චර වෙලා ඉවසන් හිටපු මන් අන්තිමට නැවතුනෙ අර ගෑනිගෙ කම්මුලට රත් වෙන්න පාරක් ගහලා..මේ මොන ජරා ගෑනියෙක්ද?හිතේ ඇති යකෝ මගෙ මිනිහව අල්ලගන්න මේකිට..එහෙම හුකන්න නම් දෙන්නැ මන් ඉන්නකම්!!

" අනෙ මේ ගෑනියේ!! උඹෙ ඔය ජරා කතාව නවත්තපන් හරිද!!!!"

" ආව්..ආව්...මගෙ කොන්ඩෙ අත අරිනවා..idiot"

මන් ඒ ගෑනිගෙ ඇගට පැනලා කොන්ඩෙන් ඇදගෙන ඇදගෙන ගියෙ හරියට තණකොළ ගලවනවා වගෙ..මට මෝඩයලු මෙ ගෑනි!!!! ආපහු කොන්ඩෙන් ඇදලා අරන් ඒකිගෙ පස්සට පයින් ගහපු මන්..මේ මොකක්ද මේ හැලුනෙ..

" ඒව් යකො..මුන්ගෙ පුකේ ඉදන් බොරුවනෙ තියෙන්නෙ..බොරු පුකක් දාගෙනද මෙච්චර වෙලා රැගුවෙ"

" තවත් ලැජ්ජා නොවී මෙතනින් යන්න නන්ගි..නැත්තම් මගෙ Boyfriend ඔයාගෙ ඉතුරු කෙස් ටිකත් ගලවලා දායි"

මන් අර ගෑනිගෙ පස්සට පයින් ගැහුවා විතරයි ඒකි දාන් හිටපු බොරු පස්ස බිමට වැටුනා..සිකෙ ලැජ්ජාවෙ බැරුව ඇති දැන්..ඔය බොරු පස්සවල් වගේද යකො මගෙ ඔරිජිනල් පස්ස..අපෙ මිනිහා නිතරම මගෙ පස්ස මිරිකනවා හැඩ වැඩී කිය කිය..

විහංඟයි තිසරයි අර ගෑනිට එහෙම කිව්වා.මෙ විහංඟ මාව අල්ලගෙන ඉන්නෙ..අනෙ මට තව අරකිට ගහන්න ඕනි..අත ඇරපන් මේකිට දෙකක් අනින්න!! ඊටපස්සෙ අර ගෑනු දෙන්නා පස්සත් අහුලගෙන එතනින් ගියෙ ..විහංඟ මාව අත අරිද්දි..

" තමුසෙ කොල්ලෙක් නේද යෙහස්..කොල්ලො වෙච්චි අපි කෙල්ලොන්ට අත උස්සන්නැ ..ඒක අපෙ කොලුකමටත් ලැජ්ජාවක්"

" දැන් එතකොට ඔහෙ කියන්නෙ අර ගෑනි ඔහෙට කිව්ව ජරා කතා ඔක්කොම අහගෙන ඉන්න ඕනි මන්..අනෙ මෙ විහංඟ මට කතා කරන්න ඕන්නැ මීටපස්සෙ ඔහෙ!!"

ඒ මිනිහා මට බයිනවා..තමන් ආදරෙ කරන කෙනාට පිට උන් ජරා කතා කියද්දි ඉවසන් ඉන්න මන් ක්ෂාන්තිවාදි පාරමිතාව පුරලා නෑනෙ..එ වුනාට මට කවුරුහරි මොනාහරි කියපන් මේ මිනිහට එතකොට ගහගන්න හොදයි..අනෙ රෙද්ද තමයි!!

මන් ඒ මිනිහටත් බැනල එතනින් යන්න ආවෙ වැව රවුම පැත්තට..මටෝන්නෑ දුස්ට මිනිහව!!

" දැන් ඉතින් ගිහින් යාලු කරගනින් "

" මන් එයාගෙ හොදටනෙ කිව්වෙ තිසර..රෙද්ද මෙ හුත්තෙ ගෑනු නිසා අපි දෙන්නා රණ්ඩු වෙනවා"

" මට තේරෙනෙවා බන්..උඹට එ වගෙ කතාවක් කියද්දි කොල්ලට කේන්ති යන එක සාදාරණයි!"

" ම්ම්..මන් කෝල් එකක් ගැහුවම ආයෙ සෙට් වෙමු..උඹලා Enjoy කරපල්ලා ගිහින්"

" ම්ම් ..හරි"

මන් වැව රවුම දිගෙ ඇවිදගෙන ආවා..එක එක ජාතියෙ කඩවල් මෙතන..එක කඩයක් ලග මන් නැවතුනා..ඒක කීටැක් කඩයක්..මන් එතනින් කලු පාට සිහින කුරුල්ලෙක්ව ගත්තා..ඔව් ඔව් අර මදකිපිච්ච මිනිහට දෙන්න තමයි..ඒකත් සාක්කුවේ ඔබාගෙන මන් වැව රවුම දිගේ ඉස්සරට ආවා..මේ හරියෙ නම් එච්චර සෙනගක් නැ..සීතලයීඊඊඊඊ..ඒත් සනීපයි..

" නාඳුනන ලෙස මඟ හැරලා යන්නැතුව..

නතරවෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න..

මා උමතු කල ඔබට කෙරූ ආදරය..

හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න!!"

විහංඟ සිංදුවක් කිය කිය මගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්තා..එ මිනිහට රවලා අහක බලාගත්ත මන්..ඒම ලේසියෙන් සමාව දෙන්න බෑනෙ..මෙ මිනිහා මට කොච්චර ලොකු අසාදාරනකමක්ද කරේ..second වෙන්නෙ නෑ මම නම්!!

" කියන්න ඉතින් "

" මොකක්ද ම්ම්?"

" ඔයාව උමතු කරපු ආදරෙ ලෝකෙටෙම කෑගහලා කියන්න"

මන් ඒම කිව්වා විතරයි මෙ මිනිහා මාව ලගට ඇදලා අරන් මාව වඩාගෙන කරකවන්න ගත්තෙ..පිස්සෙක් වගෙ මහ හයියෙන් ලතෝනි තිය තිය..හොද වෙලාවට මෙ හරියෙ කවුරුත් නැත්තෙ..නැත්තම් උදෙ පාන්දර Fb එකෙ අපි දෙන්නගෙ ෆොටෝ එකක් දාලා කැප්ෂන් එකෙ තියෙයි " විහිලුවට ආදරේ කරාට..ආදරේට විහිලු කරන්නෙපා" කියලා!!!!!

" මන් මගෙ ස්වීටි කෑල්ලට පන ඇරලා ආදරේයි!!

ස්වීටි තමගෙ මගෙ පන!!

මගෙ වස්තුවට හෙනගහන්න වගෙ මම ආදරෙයී!!

මට ඇති එකම වස්තුව මගෙ ස්වීටි මැණික තමයි!!

ස්වීටි මගෙ නම් ජීවිතෙ මල් තමයි!!"

ඒම කෑගගහා කිව්ව මෙ මිනිහා අන්තිමට මාව බිමින් තිබ්බෙ තව ටිකක් ගියානම් කැරකිල්ල හැදිලා මට වමනෙ යනවා ෂුවර්..එ වුනාට මන් තරහයිනෙ..එහෙම ලේසියෙන් යාලුවෙන්නැ මන්!!

" මටෝන්නෑ ඔහෙව!!"

" මගෙ ස්වීටි කෑල්ලට මාව එපාද?"

මන් හිතුවෙ මායම් දාන්න පුලුවන් මට විතරයි කියලනෙ..මේ මිනිහගෙ මායම් එක්ක මගෙ මායම් මොනවද යකෝ..අඣ්‍ර මට බෑආඅ මේවා බලන්නාආආආ..අනික මට එයා එක්ක තරහ වෙලා ඉන්නත් බෑනේ ඉහිම්!

" මට මොනාහරි අරන් දුන්නොත් යාලුවෙන්නම්"

" කපටිම නෑනේ මැණික උඹත්"

එයා මගෙ කම්මුලක් මීක මීක කිව්වෙ මන් මගෙ තොල් දෙකත් තද කරන් හිනාව පාලනෙ කරගද්දි..මිනිහට වුනත් එහෙම හුකන්න දෙන්න බෑනෙ අනෙ..මේක යෙහස්ගෙ රාජ්‍ය!!

ඊටපස්සෙ එයා මගෙ අත එයාගෙ එක අත එක්ක පටලවගෙන වැව රවුම දිගෙ ඇවිදන් ගියා..අපි හෙට ගෙදර යනවා....හැමදාම මෙහෙම ඉන්න බෑනේ..අපෙ Exams තියෙනවා..තව විහංඟට Football Match එකකුත් තියෙයිනෙ..ටිකකින් අපි දෙන්නා වැව රවුම වටේ තිබ්බ බෙන්ච් එකකින් වාඩිවුනා..මන් වාඩිවෙද්දි විහංඟ බංකුවේ දිගාවෙලා එයාගෙ ඔලුව මගෙ ඔඩොක්ක්කුවෙන් තියාගත්තෙ මන් එයාගෙ ඔලුව අතගාද්දි එයා ඇස්පියාගෙන කතා කරද්දි!

" බේබී!"

" ම්ම්"

" එදා මගෙ Birthday Cake එක හැදුවෙ උඹද?"

" මන් තමයී..කොහොමද මගෙ අත්ගුනෙ..පහරක් නේදාආආආ"

" ඒක තමයි මට පල් රහක් ආවේ"

දැක්කද මේ මිනිහා මට අපහස කරනවාආආආ හුවෑආ සයිබීරියාවේ ඉදන් ආව හිකනලා..මන් මේකගෙ ඇටේ තලනවා මිටියෙන් චස් චස් ගාලා..පැලැ රහයි අනෙ මෙ එහෙම හුකන්න නම් දෙන්න බෑආඅ හොදෙ..මන් එ මිනිහව එහාට්ට කරලා නැගිට්ටා!!

" අනෙ මෙ විහංඟ!! ,මන් කොච්චරක් මහන්සි වුනාද ඒ කේක් එක හදන්න!! ඔහෙ දන්නවද බිත්තර බීට් කරන්න ගිහින් මට කරන්‍ට් එක පවා වැදුනා!! එතකොට ස්ට්‍රෝබෙරි කපන්න ගිහින් මගෙ චූටි ඇගිල්ල කැපුනා!! තව තව මේ කේක් එක බේක් කරන්න ගිහින් මගෙ අතත් පිච්චුනා!! ඔහෙ වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා හදපු කේක් එකටද ඔහෙ පල් රහයි කිව්වෙ ආ!!"

" මෙව්වනෙ යකො නියම රැප්!"

මන් ඒම කිව්වම මෙ මිනිහා කියපි මන් රැප් කියනවා කියලා..ඇත්තටම මන් ගොඩක් කියවනෝද? ඉතින් මන් මෙහෙම කතා කරන්නෙ එයා ලගදි විතරයිනෙ අනෙ..මන් බබෙක් වෙන්නෙත් එයා ලග විතරයිනෙ ඉහිම්..මෙ මිනිහට ඒක දැන් කරදරයක් වෙලා..මොන දෙයියන්ටද මගෙ මෙ දුක කියන්නෙ හුවෑආ!!

" මන් ගොඩක් කතා කරනෝට ඔයා කැමති නෑද ඒයි?"

" උඹ ඔහොම මගෙ ලගට වෙලා කියව කියව ඉද්දි තමයි මන් ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ බන්!"

එයා මාව ඇදලා අරන් එයාගෙ ඔඩොක්ක්කුවෙන් වාඩිකරගෙන කිව්වා..දැක්කනෙ මන් නැත්තම් කොරයි මෙ මිනිහා..මන් චොක් චොක් ගගා කියව කියව එයාගෙ ලගින් ඉන්න නිසානෙ එයාට පාලු නැත්තෙ ඉතින්..යෙහස් වැඩ්ඩෙක් තමයි ඉතින්

එයාගෙ ඔඩොක්කුවට වෙලා පැද්දි පැද්දි හිටපු මන් දැක්කෙ බොම්බයිමොටයි!!!!! එ කරත්තෙ ලග හැබැයි පෝළිමනෙ..මට ෂුවර් මෙ මිනිහනම් ඔය පෝලිම් වලට යන්නැ..ඕනෙත් නැ එතන කෙල්ලොත් ඉන්නවා..මන් ගිහින් අරන් එනවා..බොම්බයිමොටයි මන් එනවා!!

" විහංඟ අර බොම්බයිමොටයි!"

" මොක පොට්ටයි?"

" බූරුවා..ඔහෙ ඉන්නවා මන් ගිහින් බොම්බයිමොටයි අරන් එන්නම් "

" දුහන්නැතුව පලයන් යකෝ!!"

මන් එයාට බොම්බයිමොටයි කරත්තෙ පෙන්නලා එයාගෙ ඔඩොක්ක්කුවෙන් නැගිටලා දුහල ගියෙ බොම්බයිමොටයි එකක් ගන්න..රෝස්පාට ඒවා හුවෑආ ..හැබැයි මට මෙතන පැයබාගයක්වත් ඉන්නවෙයි බොම්බයිමොටයි එකක් ගන්න..කමක් නැ එයා ඉන්නවනෙ ඉතින් හීහී..

VIHANGA POV.

අනෙ මන්දා මෙ මගුල එක එක මගුල් ඉල්ලනවා මෙතන්ට ආපු වෙලෙ ඉදන්..ඒ පාර කොහෙද පොට්ට මගුලක් ගන්න දුහලා ගියා..දන්සැලකවත් නැ යකො මෙච්චර පෝළිමක්..මන් එයාගෙ දිහාම බලාගෙන හිටියා..එයාට මාව පේන්නෑ මට පිටුපාලා එයා හිටන් ඉන්නෙ..

" මාතියා!! අත පළලා කීඩවා..මූන පළලා කීඩවා..මාත්තියත් සාස්තරයක් බලනවඩ!!"

" ආහ්.මොකක්ද?"

ඒ පාර තොරනක් වගෙ කෑලි එල්ල ගත්ත අමුතු ආච්චි අම්මා කෙනෙක් ඇවිත් මගෙ ලගින් වාඩිවෙලා මගෙ අතක් ඇදලා අරන් අත දිහා බලන් මොනවද කල්පනා කරනවා..

" මාතියා ගොඩක් සතුටින්.තමා..ඉන්ඩවා..පේඩවා.."

" ම්ම්..තව මොනවද?"

" මාතියගෙ..ජීවිතේට වාසනාව..ගේඩ කෙනා..මාතියගෙ ලගම තමා ඉන්ඩවා පේඩවා.."

මෙයා මෙ යෙහස් ගැන වෙන්න ඇති කියන්නෙ..කොහොමත් මගෙ ස්වීටි කෑල්ල නිසානෙ මට දැන් පවුලක් ලැබිලා තියෙන්නෙ..මගෙ කොල්ලා  තමයි මගෙ ජීවීතේට වාසනාව අරන් ආවේ..

" ඇබැයි මාතියා ..ජීවීතේක සතුඩ හැමදාම තියෙන්ඩැ මාතියා!"

" මොකක්ද ඒකෙන් ඔයා අදහස් කරේ?"

" මාතියගෙ වටේ..ඉන්න හැම පුද්ගලයවම..විස්වාස කරන්ඩෙපා මාතියා..මාතියගෙ ළගම ඉන්ඩ කෙඩෙක් නිසා..ඉස්සරට මාතියගෙ ජීවිතෙට ලොකු කුණාටුවක් එන්ඩ නීමීතයි මාතියා..ඇබැයි.කුනාඩු පහුවෙඩා ජීවීතේට ලස්සනම කාලේ උඩාවෙයි මාතියා..තමන්ගෙ වටේ ඉන්ඩ මිනිස්සු ගැන කල්පඩාවෙන් ඉන්ඩ මාතියා!!"

මොකක්ද මෙ ගෑනු කෙනා මෙ කියන්නෙ..මන් එහෙම්ම හැරුනෙ යෙහස් දිහාවට එයා රෝස්පාට වළාකුලු වගෙ මොනවද අරන් මගෙ පැත්තට එනවා..අර ගෑනු කෙනාට දැන් මෙතනින් යන්න කියන්න හැරෙද්දි මෙච්චර වෙලා මගෙ අත අල්ලන් හිටපු ගෑනු කෙනා එතන හිටියෙ නැ ..

මොන විකාරයක් ද යකො මෙ වෙන්නෙ..

මොනවද එයා එ කිව්වෙ..කුනාටු? ළග ඉන්න අය නිසා කරදර ? ආහ්..මගෙ ඔලුව පුපුරන්න වගෙ!! මන් එහෙම්ම බිමින් වාඩිවුනෙ අර ගෑනු කෙනා කිව්ව දේවල් මගෙ ඔලුව පුරා දෝංකාර දෙද්දි

" විහංඟ ඇයි..අනෙ..මෙ..ඔලුව රිදෙනෝද ඔයාගෙ..අපි ගෙදර යන්ද? අනෙ නැගිටින්නකො විහංඟ ..ඇයි මේ?"

" ස්වීටී!! මගෙ මැණිකහ්..මගෙ වස්තුව ..උඹ කවදාවත් මාව දාලා යන්නෙ නැ නේද මගෙ පන!!"

" මොනාද ඔහෙ.මෙ දොඩවන්නෙ විහංඟ ..ඔයා..මගෙත් පනනෙ..ඔයා නැතුව මන් ඉන්නෙ..කොහො###$%%"

මෙච්චර වෙලා එයාගෙ මූන මගෙ අත් දෙකට අරන් කියවපු මට කතා කරගන්න බැරිවුනෙ එයා මාව කිස් කරන්න ගත්ත නිසා..වෙනදා වගෙ නෙමි එයා මගෙ තොල් හපනවා..හරියට මන් එයාව දාලා දුහයි වගෙ!!

" උඹ මගෙන් ඈත්වුනොත් මගෙ පපුව පැලිලා මැරිලා යයි බන්"

" මන් යන්නෙ නෑනෙ..ඒයි..මන් ඔයාට ගොඩාආඅක් උම්මනෙ විහංඟ ..දැන් දුකින් ඉන්නෙපා ඒයි..මගෙ හොද බේබ්නෙ ඒයි ඔයා"

" ම්ම්..මට මෙහෙම ඉන්න දෙන්න ටිකක්"

එයා බිම ඉදගෙනම මගෙ ඉනවටේ අත් දෙක යවලා මගෙ පපුවට තුරුල් වුනෙ මන් එයාගෙ ඔලුවට උම්මා දිදී එයාගෙ ඔලුව අතගාද්දි ..එයාට මොකක්ද අනෙ එකපාරටම වුනෙ..මන් විහංඟගෙ ෆෝන් එක අරන් තිසරලට එන්න කියලා මැසේජ් එකක් දැම්මෙ දැන් හොදටම රෑ වෙලා නිසා..

ජීවිතයට කුනාටු පැමිණෙනුයේ පෙර දැනුම් දීමකින් තොරය!

අවශ්‍ය වනුයේ කර්කටක කාර්තු වල පවා අපිව අත් නොහරින මිනිසුන්‍ පමණක්‍ ය!

..TAENU..

......................................................................

බාල්දි සීසන් කමින් සූන් මයි බේබීස්..ම්ම්.ආහ්..ආහ්😂

බාල්දිය කවුරු වෙන්න පුලුවන් ද ගෙස් කරන්න බලන්න..

මට තෑගි හම්බුනානෙ..කවර්ස් දෙකක්..එ දෙකම ගොඩක් ලස්සනයීඊඊ ..

Thank You My Bunny SiS Mommy_smoky,Eka lassanaii ❤️

Thank you Sathsarani Nngii,Ekath Lassanaii ❤️

එහෙනන් මන් ගියා..

බායීඊඊඊඊ

Goodnight

බුදුසරණයි ❤️

Share This Chapter