Back
/ 59
Chapter 49

Chapter 46

පෙම්වන්තයෝ || TK NONFICTION

උදේ පාන්දර මේ මිනිහා මගෙ යකා අවුස්සන එකමයි කරන්නේ..මේම ගියොත් කවදහරි මන් මැරෙන්නෙ නහරයක් පුපුරලා!!..මට උදෙන්ම ස්කෝලෙ එන්න කියලා දැන් හතයි විස්සත් වෙලා මෙ මිනිහා නැ..ඒ වුනාට නම ප්‍රභාෂ්වර..අඣෙ මගෙ කට..මන් හය හමාරෙ ඉදන් ස්කෝලෙ..වරෙන්කො අද ඩෙවල් දානවා මන්!!

" මට රවන්නෙ මොකද බන් "

" අනෙ මෙ තිසර!! ඔහෙගෙ නල්ල මලේ යාලුවව මරනවා අද මන්..දැන්ම ස්‍තූති කතාව පුරුදුවෙනවා!!!"

" යකො මට ගස්සන්නෙ!"

මන් තිසර කියන ඒකාටත් බැනලා ඔෆිස් එක දිහාවට යන්න ආවෙ රෙජිස්ටරේ ගන්න..මන් තමයි බයෝ එකෙ නායකයා..අනික දැන් අපි දහතුනේ..එක්සෑම් ළගයි අඣෙ මට බෑආඅ මන් ස්ට්‍රෙස් වෙලා!!!!!!!!

Vihanga Pov .

ස්වීටිට හයට එන්න කිව්වට මන් අද නැගිටිද්දිම වෙලාව හතයි..විහංඟ අද නම් උඹ ඉවරයි කොල්ලො..ක්ලාස් එකට යද්දි හතයි විස්සයි..මන් යද්දි මෙ කොල්ලා නැ කොහෙ ගිහින්ද?..කැරි තිසරය නම් ඩෙස් එකෙ ඔලුවෙ ගහන් බුදි..මන් ගිහින් උගෙ පිටට පාරක් ගැහුවම තමයි පොර නැගිට්ටේ..

" හුකද මොත්තො?"

" කැල පරියෝ!!"

" අන්න උබෙ පරමාණු බෝම්බෙ උඹව මරන්න ප්ලෑන් කරනවා"

" කොහෙද එයා"

" ඔෆිස් එක පැත්‍තට ගියා"

තිසරයා ,යෙහස් ඔෆිස් එක පැත්තට ගියා කියද්දි..මන් බෑග් එකත් ඩෙස් එක උඩට විසික් කරලා කෙලින්ම ගියේ එයාව හොයාගෙන..ආහ් ඔය එන්නෙ පද්ද පද්ද මගෙ වස්තුව..

" ආහ්හ්!!"

Yehas pov .

රෙජිස්ටරේත් අරන් ක්ලාස් එකට යන්න ආපු මන් නැවතුනෙ ඕලෙවල් පොඩි උන්ගෙ ක්ලාස් වලට යන පාරදිගේ තියන පඩිපෙල අස්සට කොහෙන්ද ආපු අතකින් මාව ඇදිලා යද්දි..රෙජිස්ටරෙත් බිම වැටුනා..ආපු එකා මොකා උනත් උගෙ අම්මා මතක් වෙන්න දෙකක් කියන්න කට අරිද්දි දැක්කෙ මනමාල බැල්ම දාගෙන එතන හිනාවෙවි හිටියෙ විහංඟ!!

" මොකද ඔහෙ හිනාවෙන්නෙ ?"

" සොරි බන්..මට නින්ද ගියා"

" හරි හරි..කෝ අයින්ට වෙන්න කවුරුහරි දකී"

" දැක්කත් මොකද උඹ මගේ නම් ම්ම්"

සෙල්ලක්කාරයෙක් මෙ මිනිහා නම්!! මගෙ ඉනවටේ අත් දාලා එයා මාව ලගට අරන් මගෙ බෙල්ලෙ මූන අතුල්ලනවා ..ස්කොලෙ ඇතුලෙ එහෙම හුකන්න දෙන්න බෑනෙ මන් කියන්නෙ..මේවා කරන්න තමයි මෙ මිනිහා මට උදෙන්ම එන්න කියන්න ඇත්තෙ..අපරාදෙ දන්නවනම් එන්නැ මන්..

" මාව අත අරින්න විහංඟ..දැන් බෙල් කරයි "

" අත අරින්න බැ ස්වීටී..මොකද උඹටයි මටයි තව ගොඩක් දුර යන්න තියෙනවා"

එයා මගෙ නලලට කිස් එකක් දීලා කිව්වෙ මන් එයාගෙ දිහා ඇස් බෝල කරන් බලන් ඉද්දි..මන් ඉන්නවනෙ ඉතින් එයා එක්කම..එයාගෙ ඇස් දිහා බලාගෙන මන් එහෙම හිතුවා..ඊටපස්සෙ අපි දෙන්නා ක්ලාස් එකට ගියෙ බෙල් කරද්දි..අද රැස්වීම ඒ අස්සෙ!! අනෙ මට බෑආඅ හිටන් ඉන්නා!!

ඔක්කොම උන් එලියට..ආර්ට් මැත්ස් බයෝ කොමස් උනෙ වෙනම පේලි ගැහිලා ඉද්දි මගෙ කෙලින් විහංඟ මැත්ස් පෝළිමෙ හිටියා..ගාථා කියලා වුනාට පස්සෙ මැඩම් කතා කරන්න ගත්තා..ප්‍රිෆෙක්ට් බෝර්ඩ් එක තෝරනවා කියලා ඒකට අදයි හෙටයි ඇප්ලිකේෂන් දාන්නලු..කොහොමත් HP , DHP ලා ඔක්කොම තෝරන්නෙ සයන්ස් එක ඇතුලෙන්..අනිත් උන් ස්කෝලෙ එන්නැති නිසා මෙහෙම..

රැස්වීම ඉවරවෙලා ඔක්කොම ක්ලාස් එකට..ප්‍රිෆෙක්ට් සීන් එක ගැන කයිය..

" ස්වීටී තමුසෙ තමයි මේ පාර HP වෙන්න ඕන"

" අනෙ විහංඟ මට බෑ!! ඔයා ඉල්ලන්නකො..මට බෑආඅ ඕව කරන්න"

" කන පලාගන්නෙපා උඹ..තමුසෙගෙ අයියත් මෙ ස්කෝලෙ HP නේද? ඒ නිසා උඹත් HP වෙන්න ඕන..තේරුනාද ම්ම්?"

අනෙ මෙ එහෙම හුකන්න දෙන්න බෑනෙ ..දැන් අපෙ අයියා ලිදේ පැන්නොත් මාත් පයින්න ඕනිද!! මන් ඒම කිව්වොත් මෙ මිනිහා මගෙ කන පලයිද!! ඉහිම් අනෙ මට බෑආඅ හෙඩ් වෙන්න..සද්දන්නතයෙක් වගෙ මෙ මිනිහා ඉද්දි මන් මොකටද ඕවා ඉල්ලන්නෙ..අනික පොඩි උන් මට බය නැ හුවෑආ කටක් ඇරන් කොහොමද මේවා කියන්නෙ..අනූපයා නම් කියන්නෙ මන් පොඩි උන්ව කරට ගන්නවා වැඩීලු..අනෙ ඌ දන්න ඇටයක් නැ ..පොඩි ඇටයා!!

" එහෙනන් ඔයයි තිසරයිත් ඉල්ලන්න එතකොට ඔය දෙන්නා DHP මන් HP නැත්තම් මට බෑආ!!!!!"

" හරි හරි බන් අපි දෙන්නත් ඉල්ලන්නම්..විහංඟ ඔය හෙඩ් වෙන්න අකමැති ඌට වෙන තැනක හෙඩ් වෙන්න ඕන නිසා"

" ඒ කොහෙද විහංඟ"

" ස්පෝර්ට් කැප්ටන්"

මන් දැනගත්තාආඅ මෙ මිනිහට ඕනි අර පවන්ද පපඩම්ද කියන එකා එක්ක පැටලෙන්න..ස්පෝර්ට් කැප්‍ටන්ට ඉන්නෙ පවන්නෙ..ෆුට්බෝල් ටීම් එකෙ ලීඩර්ත් ඌ තමයි..එ වුනාට මගෙ විහංඟ එක්ක බලද්දි ඕකා නිකම් පාන් කෑල්ලක් විතරයි..හුහ්..

" හරි හරි එහෙනන් ෆෝර්ම් පුරවන්න යමල්ලා"

" යමන් "

අපි ඔක්කොම ඊලගට පිෆෙක්ට් ෆෝර්ම් පුරවන්න ගියා..පොඩිකාලෙ හිටපු මිස්ලගෙනුත් අත්සන් ගන්න ඕනිනෙ යකො..අඣෙ මොන වදයක්ද මේ..මට බයෝ එකෙයි කෙමෙස්ට්‍රි එකෙයි ලීඩර් ඉන්න නිසා ලකුණු එකතුවෙයි..විහංඟ මැත්ස් එකෙ ලීඩර් වෙද්දි..ෆිසික්ස් එකෙ ලීඩර් උනෙ පවන්..පවනුත් පිෆෙක්ට් ඉල්ලන්නවා..මන් දැක්කා ඌ කොලයක් අරන් ෆිසික්ස් එකට යනවා..අනෙ අපිට පුකද ඉතින්!!

" ඔක්කොම හරි නේද විහංඟ ..දැන් මැඩම්ගෙන් අත්සන් කරගන්න ඕනි"

" ම්ම් යන්!"

ඊටපස්සෙ අපි කට්ටිය එක්ක ගියෙ මැඩම්ගෙ ඔෆිස් එකට අපි කට්ටිය ගිහින් අත්සන් කරගෙන එලියට ආවෙ මැඩම් විහංඟට නවතින්න කියද්දි..මේ මිනිහා කා එක්ක හරි ආයෙත් ගහගෙනද දන්නැ ..ෂුවර් එකට අර පවන් එක්ක තමයි ගහගන්න ඇත්තෙ..ඔය එන්නෙ මෙ මිනිහා හිනාවෙවීඊඊඊඊ

" අඩො මොකක්ද කේස් එක"

" නැ බන් කොන්ඩෙ වැඩිලු..හෙට එද්දි කපන් එන්න කිව්වා"

" ආහ් හරි හරි යමන්"

අඦේ මෙ මැඩම්ල එක්ක බැරි ඕකනෙ..එයාගෙ කොන්ඩෙ කපන්න කියන්නෙ මටවත් නැති රුදාවක්නෙ යකෝ! එයාට කොන්ඩෙ බෙල්ල ලගට තියෙද්දි ලස්සනයීඊඊ..මැඩම්ලට ඕනි විදියට එහෙම හුකන්න දෙන්න බෑනෙ අනෙ..විහංඟ කොන්ඩෙ කපන්නෑ එච්චරයි..මේ යෙහස් කිව්වොත් කිව්වා තමයීඊඊඊඊ

කොහොමහරි අද දවසෙම කරෙ ෆෝර්ම් උස්සන් දුවපු එක..විහංඟත් අද මෙහේ..ගෙදර ආපු ගමන් විහංඟට පල්ලෙහා වොෂ් රෑම් එකෙන් වොෂ් දාගෙන එන්න කියලා මන් අපෙ වොෂ් රෑම් එකෙන් වොෂ් දාන්න ගියෙ රස්නෙට මාව පිච්චෙද්දි..

ටිකකින් මන් වොෂ් දාන් එද්දි එයා ඇවිත් නැ ..එහෙම්ම ඇදට පැන්න මන්..මට නිදිමතයිනෙ ..එයා එනකම් නිදාගන්නවා කියලා ඇස් දෙක පියාගත්ත මන්..

" ස්වීටී උඹ නිදිද බන්?"

එයා ඇවිත්ත්ත්ත්ත්..මාව උස්සලා එයාගෙ ඔඩොක්ක්කුවෙන් වාඩිකරගත්තෙ මන් එයාගෙ අර ලොකු පපුවෙන් ඔලුව තියාගනිද්දි..නාපු නිසා එයා ළග සීතලයි..එයා නම් කොහොමත් ටීෂර්ට් අදින්නැතුව ඉන්නෙ..එ වුනාට මෙ මිනිහා මට එහෙම ඉන්න දෙන්නෑ..මන් ෂර්ට් එකක් නැතුව ඉද්දි එයාට නගිනවලු..පුදුම නැගිල්ලක් තමයි මෙ මිනිහට නගින්නේ..

" ටිකක් නිදාගමු එහෙනන්.."

" ම්ම්"

එයා ඇදේ දිගාවෙලා මාව උස්සලා අරන් එයාගෙ පපුව උඩින් තියාගෙන අපි දෙන්නවම වැහෙන්න එයා බෙක්ෂීට් එක පෙරෙව්වා මන් චුට්ටක් ඉස්සිලා එයාගෙ නහයට උම්මා එකක් දුන්නා..එයාගෙ නහය සෝක් අනේව්..ඊටපස්සෙ එයත් මගෙ නලලට උම්මෙක් දුන්නෙ මන් එයාගෙ පපුවට ගුලිවෙලා ඇස් දෙක පියාගනිද්දි..මේ සැප ලෝකේ..

කෝමහරි අපි නිදාගෙන නැගිටිද්දි හවස හය හමාරයි..කෑවෙත් නැ ඊටපස්සෙ කමු කිව්වම එයා කියනවා දැන් ඉතින් රෑටම කමුලු..මේවට තමා මට නගින්නෙ ප්‍රෙෂර්..

එයාට ඉන්න කියලා මන් ගිහින් එයාට කෝෆි එකකුයි මට තේ එකකුයි හදගෙන චොක්ලට් බිස්කට් පැකට් එකකුත් උස්සගෙන ආවා..මන් එද්දි එයා බැල්කනි එකට වෙලා අහස දිහා බලාගෙන කල්පනා කරනවා..හදට රොකට් එකක් යවන්නද දන්නැ මෙ මිනිහගෙ කල්පනාව..

" විහංඟ ආන් කෝෆීඊඊඊඊ "

මන් එයාගෙ අතට කෝෆි එක දීලා තේ එකයි බිස්කට් එකයි මේසෙ උඩින් තියල බැල්කනි එකෙන් වාඩිවුනා..ඊටපස්සෙ එයා මගෙ කකුල් දෙක මැද්දට ඇවිත් මගෙ ඉන වටේ අත් දෙක ඔතාගත්තෙ මන් එයාගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගනිද්දි..

" මේ ඒයි!"

" ම්ම් කියන්න"

කොහෙද අනෙ මෙ වනචරයාආඅ එක්ක වැදගත් දෙයක් කතා කරන්න බෑනේ..ඒ පාර මගෙ බෙල්ල අස්සෙ මූන අතුල්ලනවා මෙ මිනිහා..එතකොට මට කිති කියලා මෙ මනුස්පයට තේරෙන්නැ!!

" ඔයා අම්මා බලන්න යන්නෑද ඒයි?"

" මගෙ අම්මා ඉන්නෙ මෙහෙ"

දැක්කද බදින්නත් කලින් මෙ මිනිහා අපෙ අම්මව දැලේ දාගෙන..අපෙ අම්මටත් ලෝකෙ ඉන්නෙ ඔක්කොම හොදයි මන් තමයි නරකම එකා..අහිංසක මට මේවා දරාගන්න බැරුව ළගදිම නහරයක් පුපුරලා මන් මැරෙයි මන් දන්නවාආආ

" ආ ඔව් ඔව්..අපෙ අම්මට පුතාලා තුන්දෙනෙක් වැඩි නැ ඒයි..අනික අපෙ අම්මා මට වඩා ඔයාට තමයි ආදරේ"

" අම්මෙක් වගෙ මාව බලාගන්න උඹට ඒ තැන දුන්නා කියලා මට පව් පිරෙන්නැ ස්වීටී!"

" අනෙ විහංඟ !"

එයා මටද ඒම කිව්වෙ එතකොට..මන් එයාව හග් කරගෙන එයාගෙ ඔලුව අතගාන්න ගත්තා..ඇත්තටම මට සමහර වෙලාවට එයා මගෙ දරුවෙක් වගෙ දැනෙනවා..ඒම වෙන්නෙ අපි ආදරෙ කරන කෙනාට අපි ගොඩක් ආදරෙයි නම් අපිට එයාව අපෙ දරුවෙක් වගෙ දැනෙනෝලු..ටික්ටොක් එකේ එහෙම තියනවා මන් දැක්කා.

" ඔයා මගෙ බේබිනෙ ඒයි ,ඔයාට මන් ඉන්නෝනි විහංඟ දුකින් ඉන්නෙපා ඔයා"

" මන් දන්නවා "

එයා මගෙ තුරුලින් ඈත්වෙලා මගෙ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වා..එයාගෙ ඇස් ලස්සනයීඊඊ..ටිකින්ටික එයාගෙ ඇස් මගෙ මූන දිගෙ පල්ලෙහාට ආවෙ එයාට දැන් ඕනි දේ මට තේරිලා හිනායද්දි..එයා මගෙ තොල් වලට පාත්වෙද්දි එයාගෙ හුස්ම මගෙ කම්මුල් වල වදිද්දී මගෙ ඇස් ඉබේම පියවුනා..ඒත්

" Slap 💥"

" කවුද යකෝ උඹ..බැහැපන් යෙහස් ඔතනින්!"

" අ..යියේ"

........................................................................

එහෙනන් අපි දැන් කතාවෙ පළවෙනි බාල්දියට යමු 😂

මේ ටේනු අක්කා කියන්නැතුව මට නමක් දාන්නකො බලන්න..ඇට අක්කා කියුට් අක්කා එපා ප්ලීස් සීරීයස් වෙන්න..😒

කවර් එක මාරු කරා!!

Cover Edit by Me

Name style by Mommy_smoky❤️

ගිෆ්ට් එකකුත් හම්බුනා..Thank you Angel_Yamasakura Nngi ඒක ලස්සනයීඊඊ ❤️

එහෙනන්

බායී

මන් ගියා

බුදුසරණයි ❤️

Share This Chapter