Back
/ 59
Chapter 55

Chapter 50

පෙම්වන්තයෝ || TK NONFICTION

" විහංඟ ඇක්සිඩන්ට් වෙලා"

" එපා..බන්..ඔය..විහිලුව..නම් කරන්න එපා.."

" මේ වගෙ වෙලාවක විහිලු කරන්න මට මාන්දමද යකෝ!!"

" විහංඟ..මගෙ..විහංඟ"

අනූපයා කිව්ව කතාව අහලා..මෙච්චර වෙලා ගහල තිබ්බ කැනියුලා එක ගලවලා දාපු මන්..ඇදෙන් බැහලා නැගිටින්න හැදුවත් මගෙ කකුල් දෙක පන නැතිවෙලා ආයෙත් ඇද උඩට ඇදගෙන වැටුනෙ..කැනියුලා එක ගහපු තැනින් ලේ ගලන් යද්දි.

" මොකක්ද චූටි වෙලා තියෙන්නෙ උඹට..මැරෙන්න ඕනද යකෝ!! උඹේ ඇගෙ ලේ නැ..මේ මගුල ගහගෙන මෙතනට වෙලා හිටපන්!!"

" අයියෙ..විහංඟ ..එයා"

" Dr.januka හදිස්සි ලෙඩෙක් ගෙනාව..දැන්ම ICU දාන්නවෙයි නැත්තම්.."

" කවුද ලෙඩා..මොකක්ද හේතුව"

" විහංඟ ප්‍රභාෂ්වර.. ඇක්සිඩන්ට් එකක්..පොඩ්ඩක් සීරියස් වගෙ ඩොක්ටර්"

" ඉක්මනට ICU එකට දාන්න..මන් එන්නම්.."

විහංඟ..එයාලා..මගෙ විහංඟ ගැන කියන්නෙ දෙවියනෙ..මගෙ විහංඟ ..ඇක්සිඩන්ට් වෙලාලු..එයාට මෙහෙම උනෙ මන් නිසා..දෙවියනෙ..මන් මොකක්ද මේ කරේ..එයාට..මොනාහරිවුනොත්..මමත් මැරෙනව දෙවියනෙ..නැ නැ මගෙ..පනට මුකුත් වෙන්නැ..එයාව ආරක්ෂා..කරලා දෙන්න..දෙවියනෙ ..

" තා..ත්තේ ..එයාට මොනාහරි..වුනොත්.මන් මැරිලා යයි..ඉහිම්.."

" මන්..පුලුවන් හැමදේම කරනවා..බයනොවී ඉන්න"

ඒම කියලා තාත්තා මගෙ ඔලුව අතගාලා දොරත් ඇරන් එලියට දුහන් ගියෙ..මන් යන්න හදන අයියගෙ අතින්..අල්ලගද්දි..

"එයාව.බේරගන්න..අයියේ..ඒ..ඉන්නෙ..මගෙ පන"

" උඹ නිසයි ..මන් මේ දෙ කරන්නෙ!"

අයියත් ඒම කියලා ඉක්මණින් IUC එක පැත්‍තට ..ගියෙ..මන් ඇස්වල කදුලු පුරවන් බලන්..ඉද්දි..ඔයාට මුකුත් වෙන්නෙ නෑ ..විහංඟ ඉහිම්..අනෙ..බුදුහාමුදුරුවනේ එයාව..ආරක්ෂා කරන්න..මගෙ..විහංඟ ..එයා නරක..කෙනෙක්..නෙමී දෙවියනෙ..

කැනියුලා එක ගහල තියෙන තැන..ඉදන් මගෙ මුලු ඇගම..ඇදුම් කද්දි..ඔක්කොම වේදනාවන් පැත්තකට දාලා..මන් එයා ලගට..යන්න නැගිට්ටා..ඇවිදගන්න..අමාරු උනත්..බිත්ති වලට..වාරු වෙවී..මන් ටිකටික ..ඉස්සරහට..ඇවිදගෙන ගියා..ICU එක ලගට..යද්දි ඔක්කොම අය එතන..

" මාව අත ඇරපන් යකෝ!! තොපි ඔක්කොම එකතුවෙලා මගෙ අහිංසකයට මේ දේ කරෙ..මන් තොපි ඔක්කොගෙන්ම පළිගන්නවා යකෝ!"

" තිසා..නවත්තපන් බන්..මේක හොස්පිට්ල් එකක්!"

තිසර..මුලු හොස්පිට්ල් එකම දෙදරන්න තරම් කෑගහනවා..රවිදු..තිසරව අල්ලගෙන..මොකක්ද ඒ තිසර කියන්නෙ..ඔක්කොම උන් එකතුවෙල මේ දේ කරෙ කියන්නෙ..මොකක්ද?

" යෙහස්..උඹ ආවද..උඹ දන්නවද විහංඟට මෙහෙම උනෙ කවුරු නිසාද කියලා ආ!!"

" යෙහස්ට කෑගහන්නෙපා තිසර! ඌ හවස ඉදන් හොස්පිට්ල් එකෙ..උගෙ ඇගේ ලේ නැතිවෙන තරමටම ඌත් විදවනවා"

අනූපම ඇවිත්..මාව වාත්තු කරන්..ගිහින් එතන තිබ්බ බංකුවකින් වාඩි කරගත්තා..මන් දන්නවා..හොදටම දන්නවා..එයාට මෙහෙම උනෙ..මන් නිසා කියන දේ..මන් හොදටම දන්නවා..දෙවියනෙ..තිසරට කේන්ති යන එක සාදාරණයි..එක පැත්තකින්..මුලු ඇගෙන්ම දැනෙන වේදනාව..අනිත් පැත්තෙන් ඔලුව පුපුරන්න එද්දි..සේරටම වඩා පපුව හිරවෙද්දි..දැනෙන හැඟීම..ඔව්..මන් තාම ජීවත්වෙනවා..දෙවියනේ!

" උඹේ..අයියා..ඌට අයියා කියලවත් කතා කරන්න වටින්නැ යකෝ!!"

" මොකක්ද තිසර සිද්ද උනෙ?"

" සිද්ද උනෙ..විහංඟ උදේ උඹෙ අයියව හම්බෙන්න ගියා..ඌව තනියම යවපු එකෙ..වරද නිසා තමයි මගෙ එකා දැන් ICU ඉන්නෙ..විහංඟ උඹෙ අයියා එක්ක කතා කරාම ඔක්කොම හරි යයි කියල හිතුවෙ බන්..උඹේ අයිය විහංඟට බල කරලා සම්බන්දෙ නවත්තන්න කියලා..එහෙම නොකරොත් උඹව රටින් යවනව කියලා..විහංඟ උඹට කියපු ඔක්කොම බොරු යකෝ..ඌ උඹට උගෙ පනටත් වඩා ආදරෙ කරනවා බන්!"

" යෙහස්!!!!!!"

මොනාද..දෙවියනෙ තිසර..මෙ කියන්නෙ..එතකොට..මේ සේරම..දේවල්..අයියගෙ ප්ලෑන්ස්ද..ඒත්..අයියමනෙ..මට ෆොන්..එකක් අරන්..දීලා..විහංඟව බලන්න එක්කන්..ගියෙ..අනික..අයියා..අපෙ සම්බන්දෙට..කැමති උනානෙ..මොනවද..දෙවියනෙ මෙ..සිද්ද වෙන්නෙ..

විහංඟ..එයා තරම් මට..කවුරුත් ආදරේ..කරන්නැ කියල..මන් දන්නවා..දෙවියනෙ..අනෙ මගෙ..විහංඟ..එයා..ඒ ඔක්කොම..බොරුවට කියල..තියෙන්නෙ..එයාගෙම වචන වලින්..මගෙ අහිංසකයට කොච්චර..රිදෙන්න ඇත්ද..දෙවියනෙ..ඇයි අයියෙ..තමුසෙ මේ වගෙ ජරා..දෙයක් කරේ..නැහැ මට අයියෙක් නෑ..මේ වගෙ දෙයක් කරපු කෙනෙක්ට ..මන් කොහොමද..තවදුරටත් අයියා..කියලා කතා කරන්නෙ..මගෙ අයියා..මැරුනා..ඔව් එයා..මගෙ අයියා නෙමී..දැන් ඉදන් මට..අයියෙක් නැ..මන්..මෙ ඔක්කොම ඔයාගෙන්ම අහලා දැනගන්නම් විහංඟ

හිමීට බංකුවෙන්..නැගිටපු මන් ICU එක ..ලග හිටගෙන්..අර රවුමෙන් එයා දිහා බලන් හිටියා..වෙනදට මන් තුරුලුවෙලා ඉන්න ඒ ලොකු පපුවෙ..අද වයර්ගොඩක් ..තාත්තා එයාට කරන්‍ට් එක අල්ලද්දි..එයා ගැස්සිලා උඩ යනවා..අනෙ මගෙ පපුව රිදෙනව රත්තරනේ... මන් මොනතරම් පව්කාරයෙක්ද ඒයි..ඔයාව මෙහෙම බලන්න තරම්..මැෂින් ගොඩක් මැද්දෙ එයා හුස්ම ගන්නවා..මීටවැඩිය හොදයි මන්..මැරිලා ගියානම් ඒයි..

පැය දෙකකට විතර පස්සෙ අයියයි තාත්තයි එලියට ආවා..අයියා කෙලින්ම එතන ගියෙ තාත්තා මගෙ ලග බිමින් ඉදගෙන දනගහගද්දි..

" තා..ත්තේ.."

" මට..සමාවෙයන් පුතේ..මීටවඩා දෙයක් කරගන්න බැරිවුනා.."

" යෙහස්!!!!!!"

" එයාව ICU එකට ගන්න..කොල්ලගෙ නහයෙන් Bloods ලීක් වෙනවා

තාත්තා කියන..දේ..හීනෙන් වගෙ ඇහෙද්දි..මට දැනුනෙ..මගෙ මුලුවටේම කලුවර..වෙලා යනවා...වගෙ..ආයෙත්පාරක්..බෙහෙත් සුවදක් දැනෙද්දි..මන් අමාරුවෙන් ඇස් අරින්න Try කරා

" හිමීට..ඇස් අරින්න..යෙහස් අපි ඔක්කොම ඉන්නවා"

අයියගෙ..කටහඩ ඇහෙද්දි..මන් හිමීට් ඇස් ඇරියා..කහපාට ලයිට් එකක් මගෙ ඔලුවට උඩින් තියෙද්දි..ඇස් ඇරපු ගමන් මට මතක්වුනෙ..එයාව

" විහංඟ..මගෙ විහංඟ කෝ..එයා..මන්..එයා ලගට..යන්න..ඕනි"

" විහංඟට සිහිය නැ මැණිකේ.. සිහිය එන්න ටිකදවසක් යයි"

තාත්තා මට..මගෙ එහාපැත්තෙ ඇදෙ ඉන්න විහංඟව පෙන්නලා කිව්වා..එයාට සිහිය නැ කියන්නෙ..මොකක්ද..ඉක්මණින් ඇදෙන් පැන්න මන්..අමාරුවෙන් අඩි තිය තිය එයා ලගට ලන් උනා..

අනෙ මට මේක බලන්න බෑනෙ ඒයි..මීටවැඩිය හොදයි මාව පනපිටින් පුච්චලා දැම්මනම් ඒයි..එයාගෙ මුලු ඇගම බැන්ඩේජ් කරලා..ඒ බැන්ඩේජ් උඩ ලේ බින්දු..මන් තුරුලුවෙලා හිටපු එයාගෙ ඇග අද බැන්ඩේජ් ගොඩක් වට කරන්..ඊටවඩා එයාගෙ දකුණු කකුලෙ ලොකු ප්ලාස්ටර් එකක්..

" ඇයි මේ..එයාගෙ කකුල..තාත්තෙ"

" ටික කාලෙකට..විහංඟට ඇවිදින්න බැරිවෙයි පුතේ..කොල්ලගෙ කකුලෙ අස්ථිය බිඳිලා"

." මොකක්ද කියන්නෙ උඹලා මේ..තව මාස දෙකකින් අපෙ මැච් එක..මූ දැනගත්තොත් ඌට ඇවිදගන්න බැ කියලා..මගෙ එකා මැරි මැරි ජීවත්වෙයි යකෝ!!"

මොනවද..දෙවියනෙ..මෙ කියන්නෙ..එයාගෙ ..කකුල..විහංඟ මටත්..වැඩිය ෆුට්බෝල්..වලට..ආදරේ කරේ..එහෙව් කෙනා..මේක දැනගත්තොත්..අනෙ දෙවියනෙ එයාගෙ..කකුල..මෙ ..හැමදේම..උනෙ..මන් නිසා..නේද විහංඟ ..මන් නිසා..නේද..මන් මැරිලා ගියානම්..මීටවඩා හොදයි දෙවියනෙ..මගෙ අහිංසකයා මේක දැනගත්තොත්..පපුව පැලිලා..මැරෙයි

" අනෙ..විහංඟ අයියෙ..ඔයාට.මොකක්ද මෙ උනෙ..අපි දෙන්නා ආදරෙ කරන්න පටන්ගත්තා විතරයිනෙ.."

" DON'T TOUCH HIM BITCH!!!!! HE IS MINE!!"

ලියා ගෑනි..ඇවිත් මගෙ මිනිහව අල්ලනවා..මෙ බැල්ලිට..තවත් ලැජ්ජා නැ යකො..මට තිසර ඔක්කොම කිව්වා..මේකි අපෙ අයියට කියලා විහංඟ මේකි එක්ක යාලුයි කියලා..මොනෝතක්ද යකො මෙ..හරියට පුපවත් නැ..ජරා ගෑනි..හිතෙ ඇති මායම් දාලා මගෙ මිනිහව අල්ලගන්න..එහෙම හුකන්න දෙන්න බැ යකො මන් ඉන්නකම්..ලියාගෙ කොන්ඩෙන් ඇදලා එහාට කරපු මන් ලියා පලයන් එහාට්ටාආආආ

" ආව්..ආව්..චූටිඅයියෙ..මගෙ කොන්ඩෙ අත අරිනවා මොන යකෙක්..වැහිලද මේ"

" ආ..නන්ගි මොකො..ගාන කීයද? ..රූම් එකක් බුක් කරමුද..ආසයිනෙ කොල්ලොන්ගෙ කරෙ නගින්න..තොපි වගෙ ජරා ගෑනු මැරුවත් පව් නැ යකො!!"

තිසර ඇවිත්..මාව අල්ලගත්තෙ මන් අරකිට දෙකක් අනින්න යද්දි..විහංඟ කිව්වා තමයි ගෑනුන්ට අත උස්සන්න එපා කියලා..එ වුනාට මේකිට අත ඉස්සුවා කියල මට පව් පිරෙන්නෑනෙ දෙවියනෙ..තිසර කිව්ව දේට අරකි එතනින් ඉන්නැතුව අර ලෑල්ලත් වන වන එතනින් දිහුවා..අනෙ මට ඒකිට දෙකක් අනින්න ඕනි යකො..තිසර පලයන් එහාට්ටාආආආ..

" ඔහෙ..මොකක්ද එ කරේ..මන් ඒකිට ගහන්නනෙ ගියෙ"

" පාඩුවෙ හිටපන් උඹ..මන් ඒකිව ලේසියෙන් අත අරින්නැ කොහොමත්.."

ආපහු විහංඟ ලගින් වාඩිවෙච්ච මන් එයාගෙ අතින් අල්ලගෙන පිරිමදින්න ගත්තා..ඉක්මණින් නැගිටින්න ඒයි..ඕම ඉන්නෙපා විහංඟ..අපි කෝමහරි ඔයාගෙ කකුල හොද කරගමු ඉහිම්..විහංඟයි මටයි ඉන්න දීලා ඔක්කොම එලියට ගියෙ..මන් නැගිටලා බැන්ඩේජ් කරල තිබ්බ එයාගෙ නලලින් මගෙ තොල් තද කරද්දි..

ඔයාට මාව ඇහෙනවා නේද ඒයි..මගෙ ඇස් වලින් වැටෙන කදුලු බිංඳු එයාගෙ අතට වැටෙනවා..මන් එයාගෙ අතින් අල්ලගත්තෙ..අනිත් අතින් එයාගෙ ඔලුව අතගාද්දි..

Tu Hi Ye Mujhko Bata De

Chahun Main Ya Naa

Apne Tu Dil Ka Pata De

Chahun Main Ya Naa

Tu Hi Ye Mujhko Bata De

Chahun Main Ya Naa

Apne Tu Dil Ka Pata De

Chahun Main Ya Naa

Itna Bata Doon Tujhko

Chaahat Pe Apni Mujhko

Hone laga aitbaar

Ianha lamhon mein apne

Bunti ho tere sapne

Thujhse hua mujhko pyaar o o...

ඔයා මට මේක විතරක් කියන්න,

මම ඔයාට ආදරය කරන්නද, එපා ද...?

ඔයාගේ හදවතේ ඇති දේ මට කියන්න

මම ආදරය කරන්නද,එපා ද..?

ඔයා මට මේක විතරක් කියන්න

මම ආදරය කරන්න්ද,එපා ද...?

ඔයාගේ හදවතේ ඇති දේ කියන්න...

මම ආදරය කරන්න ද, එපා ද...?

ඔයාගේ හදවතේ ඇති දේ කියන්න..

මම ආදරය කරන්න ද, එපා ද...?

මම ඔයාට මේක කියන්නම්

මට මගේ ආදරෙ ගැන

විශ්වාසයක් ඇති වුනා...

මගේ හුදකලා දවස් වල

මම ඔයා ගැන සිහින ගෙතුවා...

මට ඔයා ගැන ආදරයක් ඇති වුනා...

......................................................................

නිකමට හිතපන්කො අනිත් උන් ප්ලේ කරද්දි විහංඟට ප්ලේ කරන්න බැරිවෙද්දි දැනෙන හැඟීම,

විහංඟට මෙහෙම උනෙ යෙහස් නිසා නේද කියල යෙහස්ට දැනෙද්දි,

තිසරට තමන්ගෙ සහෝදරයා වගෙ ඉන්න එකා නැතුව ප්ලේ කරන්න උනාම තිසරට දැනෙන හැඟීම,

යෙහස් ජනුකව අයියා කමින් අයින් කරල දාද්දි ජනුකට දැනෙන හැඟීම

වන්ෂොට් නොකවුට් ලස්සන බාල්දිය නේද😂💅

Chapter 49 ට ගිෆ්ට් ගොඩක් ලැබුනා..මේ නිසදැස් ලියලා එවපු හැමෝටම Thanks ❤️

මුල් දෙක ලිව්වෙ cho_chea_jun නන්ගි❤️

එහෙනන්

බායීඊඊඊඊ

බුදුසරණයි ❤️

Share This Chapter