Back
/ 59
Chapter 57

Chapter 52

පෙම්වන්තයෝ || TK NONFICTION

" මොනවද මේ උඹේ අතේ තියන කැපුම් පාරවල් ආ!!"

යෙහස් උඹ අද ඉවරයීඊඊඊ , එක්කො මෙ මිනිහට සිහිය නාවනම් ඉවරයීඊඊඊ..අපි ඉවරයීඊඊඊ අයියේ..නැ නැ බයවෙන්න හොද නැ..ඒම වුනොත් තමයි මෙයාට සැක හිතෙන්නෙ..පරාක්‍රමබාහු ගැම්ම අරන් කතා කරපන් යෙහස්!!!!!! අපි රාවණා පරපුරෙ පුත්තු යකෝ අව්ව්ව්ව්ව්ව්ව්ව්..ගැම්ම ගන්න ගැම්ම ගන්න!!

" නැ අනෙ..මට පූසෙක් ඉන්නවනෙ ඌ මාව හීරුවා"

" මන් නොදන්න උඹේ පූසා කවුද ස්වීටී?"

ඕන්නෝක තමා ප්‍රෂ්නෙ..දැන් මන් කියන්නද " ඇඣෙ විහංඟ  තව්සෙට සිහිය නැතිවුනාම මන් පූසෙක් අරන් හදාගත්‍තා කියලා!!!!!!!" මේවට වගකියන ඔක්කොම උන්ට නගින්නෙපා යකෝ!! හෙන ගහනවා මෙ කරපු අපරාදේට..එ අස්සෙ මෙ මිනිහා අර නපුරු ඇස් දෙක දාන් මන් දිහා බලන් ඉන්නවා..ඉහිම් ඉහිම්..එ වුනාට මිනිහා කියලා මෙහෙම බයවෙන්න බෑනේ!! කදුලක් ගත්තා ඇස් දෙකට..මේ එළඹෙන්නෙ රගපාන වෙලාවයි!! නැවතත් නොබියව යෙහස් කරලියට!!

" හුවෑආ විහංඟ හුවෑආ "

" මොකො උඹ ම්ම්?"

" බයින්නෙපා ඉහිම්"

" මගෙ යකා අවුස්සන්නැතුව ඇත්ත කියපන් වස්තු!"

ඇයි අද මගෙ මායම් වැඩ නොකරන්නෙ..රාහුකාලෙන්ද කොහෙද අද වැඩ පටන් අරන් තියෙන්නෙ මන්..අනෙ මෙ වසවර්ති මාරයගෙන් මාව බේරගන්න කවුරුත් නැද්ද දෙවියනෙ!! එක්කො ඇත්තම කියමු නේද? ඇත්ත කියලා උඹ මැරුම් කාපන් යෙහස්!! දන්නැද්ද මෙ නහරකාරයගෙ හැටී!! එ වුනාට අපෙ උන් ඊටපස්සෙ ගම කෑවොත්..ඇත්තම කියනවා එක්කො ඉහිම්

" මගෙ අත..මෙ කැපුනනෙ විහංඟ..හීහී දන්නැද්ද මෙ පොඩ්ඩක්"

" බ්ලෙඩ් එකට පන ඇවිත්ද අත කැපුවෙ? "

ඒව් ඒව්..මොන තරම් අසහනයක්ද මේ සමාජගත කරන්නෙ..අනෙ මට නගිනවා යකො ප්‍රෙෂර්!! කවුරුහරි හරි අපෙ මිනිහට තේරුම්කරලා දීපල්ලකො!! අනෙ මට බෑආඅ හුවෑආ ඉහිම්.. දැන් ඊළඟට මන් කියන එක අහලා මේ මිනිහා මාව මැරුවොත්..මතක තියාගන්න මන් ඔයාලට ආදරෙයි කියලා!!

" මන් අත කපාගත්තා!! ඔයාට මාව තේරුම්ගන්න බැයිනම් මට බයින්න  කමක් නැ විහංඟ ඉහිම්.."

" උඹනන් මැටි අලයක්ම තමයි ස්වීටී කෑල්ල"

" බයින්නැද්ද ඒයි?"

" නැ..උඹේ ගොන්කමට බැනලා වැඩක් නෑනෙ බන්..හැබැයි උඹ ආයෙ මෙහෙම කරගත්තොත් මන් උඹව මරනවා මැණික"

අපෙ මනුස්සයා හොද වෙලානෙ මට බැන්නෙත් නෑ!! ඇක්සිඩන්ට් එකෙන් මෙ මිනිහගෙ මොළේ හෙල්ලිලාවත්ද? ආ කමක් නැ ..ඒ වුනාට එහෙම හුකන්න දෙන්න බෑනේ..අනෙ මට බැනපියකො විහංඟ හුවෑආ..මට නපුරු විහංඟව ගෙනත් දීපල්ලාආආආආ..මන් කෑගහන්නද? විහංඟ කිව්වා වගෙ මට ට්‍රැක්ද යකො..ඒව්..ඒව්

" ඕයි..මෙ ඇයි මට නැගිටගන්න බැරි?"

" අනෙ ඒයි..ඔයා දුක්වෙන්නෙපා අපි කෝමහරි හොද කරගමුකො"

" මට මොකක්ද වෙලා තියෙන්නෙ කියපන් යකෝ!!"

අනෙ මට නපුරු විහංඟව ඕන්නැ හුවෑආ..මන් කොහොමද එයාට මේක කියන්නෙ ඉහිම් දෙවියනෙ..එයාට දුක හිතෙයිනෙ..අනෙ විහංඟ..අපි කොහොමහරි ඔයාගෙ කකුල හොද කරගමුකො ඒයි..අර ලියා ගෑනිටයි පවන් බේසිකයටයි නගින්නෙපා යකො මෙ කරපු විනාසෙට!!

" කලබලවෙන්නෙපා ඒයි"

" උඹ ඕක කියනවද? නැද්ද?"

" ඔයාගෙ කකුල..ටික කාලෙකට ඔයාට ඇවිදින්න බැරිවෙයිලු ඒයි..කකුලෙ අස්ථියක් බිදිලලු"

" උඹට පිස්සුද යකෝ!! තව මාස දෙකකින් මැච් එක..මට ඇදක් උඩට වෙලා බුදියන්නද කියන්නෙ උඹ!!"

" යෙහස්..විහංඟ පුතාට සිහිය ආවද?"

අනෙ ඉහිම්..කොහොමද එයාට තේරුම්කරන්නෙ..මන් දන්නවා ඒයි ඔයා මටවඩා ෆුට්බෝල් වලට කියලා ආදරෙ..එතකොට මෙහෙම වෙද්දි මගෙ විහංඟට කොහොම දැනෙනෙවා ඇද්ද දෙවියනෙ..ඒ පාර රූම් එකට ආවෙ අපෙ තාත්තා..තාත්තට විහංඟට තේරුම්කරන්න දීලා මන් ගියෙ වොෂ් රෑම් එකට..මට ඕනිවුනෙ මගෙ කදුලූ විහංඟගෙන් හංගගන්න..

" අපි කොහොමහරි..හොද කරගමු පුතේ..උඹ බයවෙන්නෙපා කොල්ලො..ආ මේ ආවෙ බෙහෙත..උදේට හම්බෙමු අපි"

" හරි තාත්තෙ"

මන් ආයෙ රූම් එකට එද්දි තාත්තා මගෙ ඔලුවත් අතගාගෙන එලියට ගියා..මන් විහංඟ ලගින් වාඩිවෙලා එයාගෙ කකුල අතගාන්න ගත්තා..ඔයා මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙමී විහංඟ..ඔයාට මෙහෙම උනෙ මන් නිසා නේද කියලා මතක් වෙද්දි මාව පිච්චෙනෙවා ඒයි!!

" උඹ ඇඩුවද?"

" නෑ..ඒයි"

" මෙතනින් වාඩිවෙයන්!"

එයා මට ඇද උඩට එන්න කිව්වම..මන් ගිහින් එයාගෙ ලගින් වාඩිවුනා..එයාගෙ ඇස් ලස්සනයීඊඊ..මෙච්චර ලගින් මන් එයාගෙ ඇස් දැක්කමයි ඒවා දිලිසෙනවනෙ..එ වුනාට මන් මේ වෙලාවෙ වැටිලා බෑනෙ..මන් එයාගෙ ලගින් එයාගෙ හයියට ඉන්න ඕනි..

" මට ප්ලේ කරන්න නොලැබුනොත්..මන් හැමදාම මැරි මැරි ජීවත්වෙයි බන්"

" ඒම නැ ඒයි තාත්තා කිව්වනෙ..අපි ඉක්මණින්ම කකුල හොද කරගමු..ඔයාට අනිවාර්යයෙන්ම ප්ලෙ කරන්න ලැබෙනවා විහංඟ..දැන් හිතන්නැතුව ඉන්නකො"

" නුඹ දැක මා නිවුනා ස්වීටී!"

මන් එයාගෙ ඔලුව මගෙ පපුවට තුරුල් කරගෙන කිව්වා..එයා පිටටට කොච්චර නපුරෙක් වුනත් මන් ළග චූටිබබෙක් වගෙ..හිමීට එයාගෙ පිට අතගාන්න ගත්ත මන්..ටිකකින් එයාට නින්ද ගියෙ..චූටි ගෙරවිල්ලක් එක්කමයි..හිමීට එයාව ඇදෙන් ඇලකරපු මන්..මද රස්නෙ වතුර වලින් එයාව බාත් කරන්න ගත්තා..මගෙ විහංඟ..මට දැන් එයා මගෙ දරුවෙක් වගෙ දැනෙන්නෙ..මගෙ නපුරා!

" ඕයි පවන්!"

" මොකද උඹ..මට දැන් උඹ එක්ක ගේමක් නැ අයින්වෙලා පයින් පලයන්"

" උඹට කේන්ති ගියාම කියුට්"

" මෙ මෙ පගෝ!! කැරි කතා කියන් එන්නෙපා උඹ හරි!!

Thisara Pov .

මොනාවුනත් මට අරු ගැන දුකක්..අනුකම්පාවක් දැනුනා..ඌ මේ ඔක්කොම දේවල් කරෙ යෙහස්ට තියන ආදරේට..ඒත් ඌට වැරදුනු තැන ආදරෙ කියන්නෙ බලෙන් අයිති කරගන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන එක..අනෙ මන්දා හෙන Uncomfortable Felling එකක් මට දැනෙන්නෙ මූ එක්ක කතා කරද්දි..ඌට කේන්‍ති ගියාම කියුට්.. එ වුනාට බෙලෙක් කටක් මෙ පගයට තියෙන්නෙ!!..දෙකක් අයින්න හිතෙනෙවා මට මුගෙ කට වැහෙන්න

" කොහෙද උඹ යන්නෙ?"

" මැරෙන්න..අනෙ යකො මට ස්ට්‍රෙස්ස්ස්ස්ස්ස්..යෙහස් මට කැමති නෑ හිතට හරි නැ"

" මෙ මෙ උඹ ස්ට්‍රෙස් වෙලා හුත්තක් කරන්නෙපා, නොකිව්වට උඹට කැමති කෙනෙකුත් කොහෙහරි ඇති බන්"

" අඩෝ..සිරා..උඹ දන්න කෙනෙක්ද? කෙල්ලෙක්ද..නම මොකක්ද? ගම? වයස?..ලස්සනයිද බන්..එ වුනාට යෙහස්ට තරම් කාටවත් ආදරෙ නැ පගෝ!!"

මුගෙ හිත හැදෙන්න බොරුවක් කියලා, ගම කාගත්ත මන්..කොහොමද සැප පිට්!! මූ නිකම් අර ආදරේට අධිපති කැරියා වගෙ ලයින් දෙන්නෙ..යකො මුගෙ කටෙ තරම මන් අදනෙ දන්නෙ..බෝක්කුවක්ද බන් මේක..මුගෙ කට රිදෙන්නැද්ද දන්නැ මෙච්චර කතා කරලා..

" උඹ දැන් අවුල් ගන්නැතුව හිටපන්..අනික මට උඹට~~~~~~"

" තිසර!!!!!!!!!"

" ආ..හා..කුරුලු ජෝඩුව ලව් කරගන්නකො අපි කැපුනා එහෙනන්"

Anupama Pov.

පවන් එතනින් ගියාට පස්සෙ උගෙ පස්සෙන් තිසර ගියෙ බලන්න ගියපු මන් දැක්කෙ හොදට කයියක් ගහ ගහ ඉන්න තිසරයි ,පවනුයි..මෙ තිසර ගුලි ගහලද සිරාවටම..මොන රෙද්දක් වෙලාද මෙ මිනිහට!! යකො මන් එක්කවත් වචන දහයක් කතා කරලා නැ මෙ මිනිහා..ඒකට දැන් බලපන්කො..

" කියන්න "

" කියන්න ගාන්නෙ..ඔහෙ මොනාද අර කැරි පවන් එක්ක කුටුකුටු ගාන්නෙ"

" මිනිස්සුන්ට හරියට කතා කරන්න ඉගෙනගන්න අනූපම!!"

යකො මූ බලහල්ලකො..මගෙ උන් දෙන්නව වෙන් කරන්න ගේම් ගහපු පකයට හරියට කතා කරන්නලු..අඩො තිසරට පිස්සු හැදිලද බන් මෙ..අදහා ගත නොහැක පෙරසිටි ඔබමද කියා..

" ඔයා කාටහරි ආදරෙ කරනවද තිසර?"

" එහෙම නැ ..ඒත් හිතෙ කෙනෙක් ඉන්නවා"

" එතකොට?"

" ලැබුනොත් ළග ඉදන් ආදරෙ කරනවා..නොලැබුනොත් දුර ඉදන් ආදරෙ කරනවා"

එතකොට..තිසරගෙ හිතෙ කෙනෙක් ඉන්නවද..ඉතින් මාත් ඔයාට ගොඩක් ආදරෙයිනෙ තිසර..ඒත් ඔයා ආදරෙ කරන්නෙ වෙන කෙනෙක්ට නන්? උදේ නැගිට්ට වෙලෙ ඉදන්‍ රෑ නිදාගන්න යනකම් මන් හිතන්නෙ ඔයා ගැනනෙ තිසර..මන් දැන් මොකද කරන්නෙ..එහෙම කියල තිසර එතනින් ගියෙ මගෙ ඇස්වල කදුලු බිමට වැටෙද්දි..

" එ වුනාට බන් පවන්ගෙ එහෙම වරදක් පේන්නෑ"

" තූහ්හ්හ්හ්හ්හ්හ්හ්..කැහැ අම්මො හුත්තො!! හිරකරල මරන්නද හදන්නෙ පකෝ!!"

" අනෙ මෙ තිසර ඔහෙත් රැවුල පත්තුවෙලා තියන වෙලාවෙ සුරුට්ටු පුච්චන්න එනවනෙ"

විහංඟට වැදලා වැදලා බෙහෙත් පොවන්න කැමති කරවගත්තෙ..ඊටපස්සෙ එ මිනිහා බෙහෙත් ටික කටට දාගත්‍ත විතරයි..තිසර කිව්ව දේට බෙහෙත් ඔක්කොම එලියට විසික් කරා!!! මෙන්න මේවට තමයි මට නගින්නෙ ප්‍රෙෂර්..සිරාවට මේ තිසරට මොකක් වෙලාද පවන් ගැනම කියවන්නෙ..අනූපය ගෙදර ගියා එකපාරටම..හරි හරි හුත්තවල් තමයි අනෙ වෙන්නෙ..

" ඊයා බන් සුරුට්ටු නම් බොන්නැ..හැබැයි Marlboro නම් නැද්ද බන්"

" මොන..මොක..කොහෙද..මන් දන්නැ යකො..මරන්නද හදන්නෙ උඹ මාව"

" ඇයි බන් ස්කොලෙ ගියාම ප්‍රයිමරිය පැත්තෙ දුමක් දාන්නෙ අපි..ඇයි උඹ අර කචකචේට නම් කියන්න එපා කිව්වෙ"

" විහංඟ ප්‍රභාෂ්වර රත්නායක!!!!!!!!!!"

" ඕයි..ඕයි..මුගෙ බොරු බන්..තිසා තොගෙ ඇටේට හෙන ගහලත් මදි යකො!!"

දැක්කද දැක්කද මෙ මිනිහා මට කචකචේලු..මගෙ කට නැත්තම් මෙ මිනිහා කොරයි..බේබද්දෙක් නොවි ඉන්නෙ මන් හින්දා නැත්තම් මෙලහකට මහරගම..වල් යාලුවො එක්ක සෙට්වෙලා පෙනේද මුන් දෙන්නා අමු බේබද්දො දෙන්නෙක්..එහෙම හුකන්න නම් දෙන්න බෑආආආආ

" විහංඟ තමුසෙ සතුටුවෙනවා කකුල කැඩිලා ඉන්න එකට..නැත්තම් මන් තමුසෙගෙ මොනා කඩයිද දන්නෑ!!"

" අසනීප වෙලා ඉන්න ලෙඩෙක්‍ට ඔහොම කතා කරනවද ස්වීටී..මන් පව් නැද්ද වස්තු?"

" බැනහන් , බැනහන් මුගෙ කොහොමත් වැඩී තමයි දැන්!!"

" අනෙ මෙ තිසර!! තමුසෙගෙත් පොත්ත විතරයිනෙ සුදු..ඇග ඇතුලෙ ඇති ගැරේජ් එකක් වගෙ..තව ලැජ්ජා නැතුව කියවන්න එනවා"

අනෙ මට මෙ මිනිස්සු දෙන්නව මරන් කන්න හිතෙනෙවා දෙවියනෙ..යකො බයෝ කරන එකෙක් ඉදලත් මුන්ට තේරෙන්නැනෙ සිගරට් බිව්වම කැන්සර් හැදෙනෙවා කියලා!! යමන්කො විහංඟ ගෙදර මන් තමුසෙට බයෝපොත කවනවා!! එ මිනිස්සු දෙන්නට ඕන ලබ්බක් කරගන්න කියලා මන් ආව එන්න!!

" උඹට ඉන්නෙ කොච්චි කරලක්නෙ පකෝ"

" යෙහස් මගෙ කොල්ලා උනාට..එයා උඹව එයාගෙ අයියා කියන තැන තියන් ඉන්නෙ"

" මට ඒක තේරුනා..කොහොමත් යෙහස් මගෙ මල්ලි වගෙ තමයි ඒකෙ වෙනසක් නැ..

මන් ඔක්කොම අහගෙන හිටියෙ හොරාට දොර ලගට වෙලාආආ..ඇතියන්තම් අර තිසර කියන මිනිහට තේරිලා..ඒ වුනාට සිගරට් බීපු එකටනම් මන් දැඩි විනය ක්‍රියාමාර්ග අරගන්නවාආආ.. දැන් යන්න ඕනි රූම් එකට ඒත්..

"ආආආආආඅ..අම්මොහ්හ්හ්හ්හ්හ්හ්හ්!!"

" යෙහස් නේද ඒ කෑගහන්නෙ..තිසා බලපන්කො පොඩ්ඩක් මගෙ කොල්ලා යකෝ!!"

........................................................................

මොකක්ද උනෙ ගෙස් කරන් යමු බලන්න..

අලුත් නැව් යනවා වගෙනෙ..ම්ම්හ්..ආහ්..ආහ්😂

මට ගිෆ්ට් එකක් හම්බුනානෙ..Thank You Jeon_Tashi Nngi..ඒක ලස්සනයි❤️

එහෙනන්

බායි

බුදුසරණයි❤️

Share This Chapter