Back
/ 59
Chapter 59

Chapter 54

පෙම්වන්තයෝ || TK NONFICTION

" තුන්දෙනෙක් එකතුවෙල එකෙක් ටෝක් කරන එක නම් චීත්තයි බන්"

" තිසර!!"

තිසර ආවාආආආආ..අපි ගොඩ ගියා මල්ලී!! එ වුනාට මෙ මනුස්සයා කොහොමද තුන්දෙනෙක් එක්ක ගහගන්නෙ..අපි ඉවරයීඊඊඊ අයියේ!!

" ඕයි ත්‍රීසම්ද?

" මොකක්ද බල්ලො උඹ කියන්නෙ!!"

යශේන් තිසරගෙන් අහනවා ත්‍රීසම්ද කියලා..මොනෝතක්ද එ..ත්‍රීසම් කිව්වෙ විහංඟයි මායි තිසරයිද!! ඒව් මෙ මොන අසහනයක්ද යකො..අනූපම මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්නන්න..ඒ පාර තිසර යශේන්ගෙ ෂර්ට් එකෙ කොලර් එකෙන් ලගට ඇදලා අරගත්තෙ අරූ උඩට ඉස්සෙද්දි..

" Hey Broh..Cool Down!! උඹට මොකක්ද තියන අදාලත්වෙ?

" උඹලා ඔය වට කරන් ඉන්නෙ මගෙ මල්ලි නොවුනම් අහක යන කුණුගොඩවල් අවුස්සන්නැ මන්"

" බලපන්කො මේ සහෝදරකම"

ඒ පාර ධනුක පකා කින්ඩියට හිනාවෙනවා..මූ නම් පුදුම අසහනකාරයෙක්..උමන්දාවට යවලා මූව පුනරුත්ථාපනය කරන්න ඕනි..අනෙ මට මුගෙ ඇටේ පලන්න හිතෙනෙවා දෙවියනෙ..කකුල් දෙක මැද්දට කෙලින්ද මන්!!

" ඕයි වලි ඕන්නැ..තව මාස දෙකයි මැච් එකට"

" උඹලගෙ ටීම් එකෙන් මොළේ තියන එකෙක්ට ඉන්නෙ උඹ විතරයි දස්සා"

දසුන් කියනෝ වලි ඕන්නෑලු..ඉතින් උන්නෙ යකො මට පාඩුවෙ ඉන්න නොදුන්නෙ..හරි හරි හුත්තවල් තමයි අනෙ වෙන්නෙ..ආස නැ මන් නම් මුන් තුන්දෙනාටම..හොද වෙලාවටව විහංඟ නැත්තෙ නැත්තම් දැන් මෙතන පොර කුකුල් පිට්ටනියක් වෙනවා!!

" Ground එකට වරෙන් ,එදාට බලාගමු"

" පුලුවන් දෙයක් කතා කරපන් බන්"

" පරිස්සමෙන් හිටපන් ස්වීටී..උඹ මගෙ වෙන දවස වැඩි ඈතක නෙවෙයි"

ඒම කියලා ධනුකයි උගෙ හෙන්චයියො දෙන්නයි බයික් වල නැගල ගියා..මොකක්ද Ground එකට එන්න කියන්නෙ..අපෙ ගෙවල් පැත්තෙ තියන පිට්ටනිය ගැනද කිව්වෙ ඒ..අනික මන් උගෙ වෙන්න..මේන් කියලා දෙයි මාව විහංඟ ඌට මාව රෙද්ද තමයි!! එහෙම හුකන්න දෙන්න නම් බැ ඕකට!!!!!

" මොළයක් නැද්ද උඹට..තනියම පාරෙ ඉන්නෙ"

" මට බයින්නෙ මොකද ඔහෙ ඉහිම්"

" අරූ වගෙ මන් උඹව හුරතල් කරන්නැ..කො අනූපම..දෙන්නා එක්ක එකට යන මගුලක යන්න බැරිද උඹලා දෙන්නට ආ!!"

අනෙ මෙන්න මෙ මිනිහා මට බයිනවාආආ..හුවෑආ..මන් දැක්කමයි තිසරට කේන්‍ති ගිහින් ඉන්නවා..මේ මිනිහා කිරිසුදු නිසා මුලු මූනම රතුවෙලා යකෙක් වගෙ බලන්නත් බයයි..අනෙ මට බය හිතෙනවනෙ..හුවෑආ මට මගෙ විහංඟව ගෙනත් දීපල්ලාආආආආ

" අනූපම අද නැන්දලැ ගියා..ඉතින් මන් තනිවුනා ඉහිම්"

" නැගපන් බයික් එකට..මන් ඌටත් අමතන්නම්"

හුවෑආ ආයෙ බැන්නා මූ මටාආආආඅ..මිනිහගෙ යාලුවා කියලා බලන්නැතුව මන් මේකගෙත් ඇටේ පලන්නද? එක්කො ඕන්නැනෙ එතකොට අනූපයට හම්බෙන්නෙ ඇටයක් නැති කොල්ලෙක්නෙ..ඊව් නේදාආආආආඅ ..මන් මෙ හිතන ඒවා තිසර දන්නවනම් මාව මෙතනම දාලා යයි..තවත් කේන්තිය අවුස්සන්න ඕන්නැති නිසා මන් බයික්කෙට නැගලා හෙල්මට් එකත් දාගෙන උපාසක චරිතෙකට ආරූඪ වුනාආආආ

අදට දවස් 11 ක් එයා ගිහින්..එයාගෙ ඔපරේෂන් එක සාර්ථකයිලු..දැන් මට ඉන්නෙ යකඩ මිනිහෙක්!! මන් හැමදාම බුදුපහණ තියලා දෙවියන්ගෙන් ඉල්ලුවෙත් ඔච්චරයිනෙ..ඉහිම් ස්තූතියි දෙවියන.. එතකොට හෙට රෑට එයා එනවාආආආඅ..මන්දාරම් කතාවෙ විහංඟ ආයෙ එනවාආආ..මේ දවස් ටිකේම ස්කෝලයි ක්ලාසුයි..සදුදා ඉදන් මට එක්සෑම් පටන්ගන්නවා..හෙට සිකුරාදා විහංඟ හෙට එනවාආඅ..උම්මා දීලම මන් එ මිනිහව මරනවාආඅ..අනෙ මට එයාව ගොඩක් මිස් උනා දෙවියනෙ!! මගෙ විහංඟ!

මන් පාඩම් කර කර හිටියෙ..ඊටපස්සෙ එයාගෙන් මැසේජ් එකක් පොත් පෙරලන් ෆෝන් එකත් අරන් ඇදට පැන්න මන්..දැන් වෙලාව පාන්දර එකටත් කිට්ටුයි..මන් අපෙ මිනිහට මට ෆොටො එකක් ගහල එවන්න කිව්වා..විනාඩි 10 ක් විතර ගියා තාම නැ.."Mr.Handsome තෝරන්න නෙමී යකො ෆොටො ඉල්ලුවෙ" කියලා මට මැසේජ් එකක් දාන්න හිතෙනෙවා දැන්!! විශාල කරදරයක් වුනානෙ මේක!!!!!!!

Deen Deen!!

ආවා බඩු ආවා..Chat එක Open කරලා Photo එක බලපු මන්!! දෙයිහාන්දුරුවනේ මේ Photo එක!!!!!!!

මෙ මිනිහට ඕනෙ මාව අවුස්සන්නාආආආආ..මට දෙන දුක් ගින්දරට හෙන ගහලා ආයෙත් ගහන්න ඕනීඊඊඊ..ඇදට වෙලා නිදාගෙන හිටපු මන් ඇදෙන් කෙලින් වුනා..හුම්ම ගන්න බෑආඅ..අනෙ විහංඟ ඔහෙට මන්!! මට ලාදුරු නැ යකෝ!! හෙන ගහපන් නමුත් ආදරෙයී!!!!!

හිටපන්කො මාත් දෙන්නම් ඔහෙට!! වැරදි එකා එක්ක ඔහෙ හැප්පුනෙ විහංඟ ප්‍රභාෂ්වර..එහෙම හුකන්න දෙන්න බැ මිනිහට වුනත්!! කො මගෙ සුදු ෂර්ට් එක..දෙන්නම් මන් අද..කොහොමත් බොටම්ට වඩා ටොප්ට නගිනෝලුනෙ..පළිගන්න හොද නැ තමයි ඒ වුනාට ඒම බෑනේඒඒ

ෂර්ට් එකෙ උඩ බටන්ස් අන්බටන් කරලා..කකුලක් පිට කකුලක් දාන් මිරර් එක ඉස්සරහට ගිහින් මන් ෆොටො එකක් ගත්තා..කොහොමද සෙස්සීනෙ මන්..දැන් ඕක දැක්කම අපෙ මිනිහා ම්ම්හ්..ආහ්..ආහ්..හැබැයී හෙට ආවම මෙ මිනිහා මට ලොවෙත් නැතිවෙන්නම ගහයිනෙ හුවෑආ ..කමක් නැ මෙ වෙලාවෙ අනාගතෙ ගැන හිතලා තීරන ගන්න බෑ!!

යැව්වා ෆොටො එක..ඊටපස්සෙ එයා Typing වෙද්දිම Data off කරා..කුරිරු සතුට කියන්නෙ මෙන්න මේකට!! ඊටපස්සෙ මෙ මිනිහා මට Normal Call ගහනවා..Answer කරයි මන් හහ්..මන් ගැන ඔහෙ සුලුවෙන් හිතපු නිසා තමයි මෙහෙම උනෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායක..

Deen Deen!

එයාගෙන් Normal Message එකක්..

මට හිනත් යනවා!! පව් තමයි ..එයානෙ මුලින්ම පටන්ගත්තෙ..මන් වැරදිද නෑනෙ නෑනෙ..එයා එද්දි හෙට රෑ වෙයි..එහෙම්ම ෆෝන් එක පැත්තකින් තියලා මන් නිදාගත්තෙ හෙට උදේට ස්කෝලෙ යන්න ඕනි නිසා..

" ඊටපස්සෙ මොකක්ද උනෙ යකො?"

" ඊටපස්සෙ තිසර මාව ගෙදර ගිහින් දැම්මා"

Interval එක කියන්නෙ රටේ නැති කේළම් කියන වෙලාවට!! ඒකට එකඟයි නම් හූවක් දීපල්ලාආආආආ..අහම් අනූපයට ඊයෙ වෙච්ච ඔක්කොම කිව්වම මූ නිකම් යකෙක් ගහලා කටක් ඇරන් මන් දිහා බලන් ඉන්නවා..මගෙ බත් එකෙ තිබ්බ බිත්තරේ මන් උගෙ කටේ එබුවා..අවුලක් නැ අපෙ අම්මා බිත්තර දෙකක්ම තම්බලා දුන්නා!!

" තිසර නිසා හොදට ගියා පකො..නැත්තම් තොගෙ මිනිහා ඇවිත් අපි ඔක්කොවම පෙති ගහයි!!"

" එයා එහෙම නැ බන්!!"

ඇත්තටම මුලු ස්කෝලෙම විහංඟටයි තිසරටයි බයයි..එ මිනිස්සු දෙන්නම Red Flag.. එක දවසක් මල්ලි කෙනෙක් අත් වැරැද්දෙන් විහංඟගෙ ඇගෙ හැප්පුනා..අනෙ එ පොඩි එකා අහිංසකයි..ඊටපස්සෙ එ ඇටයා බිම දණ ගහලා විහඟගෙන් සමාවගත්තනෙ..එදා තමයි මට අනූප කිව්වෙ මුලු ස්කෝලෙම එ දෙන්නට බයයි කියලා..ඉස්සර විහංඟ Physics sir ගෙන් බය නැතුව ගුටිකෑවෙ..ඒව් මන් විහංඟට නූලකුත් පැන්නුවා නේද යකො ඉස්සර!! මේවා මතක් වෙද්දි ,මට නියඟලා අල අමුවෙන්ම කන්න හිතෙනෙවා හුවෑආ!!

" අනූපම!"

" ඇයි තිසර?"

මෙන්න මෙන්නාආආ තිසර ඇවිත් කොටාට කතා කරනවාආ..ඊයෙ කිව්වනෙ අනූපම එක්ක බලාගන්නම් කියලා හුවෑආ!! මන් නිසා අනූපමට බයින්න ඕන්නෑනෙ එ වුනාට!! අනෙ මන් මොකක්ද කරන්නෙ මේකටාආආඅ..

" යාලුවා ගැන මීටවඩා සැලකිලිමත් වෙන්න මීටපස්සෙවත්"

" සොරි මගෙ වැරැද්ද"

" පිස්සුද යකො!! ඒම නැ තිසර ,ඊයෙ එයාට නැන්දලැ යන්න වුන නිසානෙ මෙහෙම වුනෙ"

" අදාළ නැ කියන්න ඕන වුන දේ කිව්වා එච්චරයි!"

යකො මුගෙ පුදුම දුස්ට කමක් තියෙන්නෙ!! මන් හිතුවෙ විහංඟ තරම් දුස්ටයෙක් නැ කියලා!! බලන් ගියාම විහංඟ රත්තරන් මෙ දුස්ට මිනිහට වඩා!! පව් මගෙ අනූපයා හැමදාම මෙ පොත්ත සුද්දා නිසා හිත රිද්ද ගන්නවා..හිටපන්කො විහංඟ ආවම මන් මෙ මිනිහට හොද ගුලියක් අඹරනවා!!

ස්කෝලෙ ඉවරවෙලා ගෙදර ඇවිල්ලත් ආයෙත් පොත් පෙරලගන්න වුනාම!! අනෙ මට කසාද බඳින්න ඕනි යකො!! මේ මොන දුකක්ද!! මන් මෙ දවස් ටිකේ පොතේම ඉන්නෙ ඊටපස්සෙ විහංඟ ආවම මට එයාට තුරුල් වෙලා ඉන්න පුලුවන්නෙ..කොහොමද මගෙ ටිකිරි මොළේ!! අද රෑට එයා එනවා!! මට ඉවසන්න බෑ හුවෑආ!! හෙට සෙනසුරාදනෙ කොහෙහරි ඇවිදින්න යන්න ඕනි එයා එක්ක ම්හ්ක්..මට එයාව ගොඩක් මිස්වුනා දෙවියනෙ!!

" චූටිපුතා මෙ කවුද ඇවිත් ඔයාව හම්බෙන්න!!"

අම්මා කතා කරනවා මට!! ඒ පාර මොකාද? අනූපමද? ඌට කොහෙන්ද බයික් එකක්..BMW එකක්නෙ..තිසරට තියෙන්නෙ හොනට් එකක්නෙ..මොන මඟුලද ඒ පාර බලන්න පල්ලෙහාට ආව මන්..

මෙ මොකාද යකො!! කෙට්ටු උස ඩයල් එකක්..බෙල්ල ලගට කොන්ඩෙ වවලා!! කැප් එකක් දාන් නිසා මූන පේන්නෙත් නැ!! කලු ඩෙනිමට කලු ටීෂර්ට් එකක් ඇදලා ටීෂර්ට් එක යට කරලා..සිල්වර් පාට චේන් එකක් දාලා..අතෙත් කලුපාට වලල්ලක්!! යකො මූ ගමෙ යනවා වගෙ ගෙටම එනවනෙ!!

එකපාරටම මගෙ ලගට ආපු ඌ මෙච්චර වෙලා පහත් කරන් හිටපු ඔලුව උස්සලා කතා කරන්න ගත්තා!!

" මගෙ ස්වීටී කෑල්ල!!"

" විහංඟ!!

........................................................................

විහංඟට දැන් හොදයි..මන් ඒ බාල්දිය ඉක්මණින් ඉවර කරෙ සුනාමියක් වගෙ ලොකු බාල්දියක් ඉස්සරහට එන නිසා..මන් හොදයිනෙ මන් දන්නවා😂❤️

Eclipse Award Ceremony එක අද රෑ 12 ට ඉවර වෙනවා..ඔයා ආසම ඕතර්ස්ලා ,පොත් තාම මෙන්ෂන් කරලා නැත්තම් ගිහින් මෙන්ෂන් කරන්න..මන් මගෙ Message Bord එකෙ  විස්තර දාලා ඇති

මෙ Ranks ..Thanks All❤️

එහෙනන්

බායි

බුදුසරණයි ❤️

Previous
Last

Share This Chapter