Back
/ 38
Chapter 1

පළමුවන ස්වරය.♥

තත් 🔞

ඌෆ්ෆ්...අව්ව යකෝ..!!

තොපිටනම් හොඳක් වෙන්නෙ නෑ වේසාවනේ....  මේ දෙන ගින්දරට...මම සීනිගම ගිහින් තොපිට අඹරනවා මිරිස් , ලන්කාවෙ උන්ට කුකුලා වෙනුවට තොපිව ආදේශ කරන්න හිත් පහල වේවා කියලා....මේ අව්වෙවත් ගහක් යටට වෙන්න නෑනෙ...ගුවන් ප්‍රහාර එල්ල කරනවා......තොපිට ගහන්න ඕන හෙන හතම මේ අහින්සකයව අව්වෙ වේලනවට.....යකෝ කරවල වෙයි මාව.

එහෙන් අව්වයි මේ වදකාර හැත්තයි....... ඒ මදිවට මේ මෙතන කුඩේ අස්සෙ උන්නු කෙල්ලෙක් හැරි හැරි බලනවා මන් ඒකිගෙ කොල්ලගෙ ඇටේ ගලවන් යන්න ආවා වගේ......අනේ හුකේ.

හැමිනෙනවනම් පලකො වැටකෙයි ගාල අස්සට .තොපි කට කන සද්දෙ මෙහෙට ඇහෙනව.නාකි වැස්සියෙක් වමාරා කනවා වගෙ.....නොන්සන්ස්.

.....................................................................................................................................................................

ඔහ්හ් .... .බයවුනාද ඔයාලා......බයවෙන්නෙපා අනේ......මම මේ බනින්නෙ කාක්කොන්ට.....

යාලුවෙක් එනවා කිව්වා අද හදිසියෙ මගෙ වැයික්කියට....ඌව හම්බෙන්නනෙ ආවෙ....එහෙව් මට මේ ගිනි දවල් ගිනිගහන අව්වෙ ගහක් යටට වෙන්න දෙන්නෙ නැතිහැටි.....මුන්ව වඳවෙන්නම ඕනා......තොපිටත් පාත්වෙන්න ඕන උල්කාවක් හැඳිගෑවෙන්නම ඩයිනෝසරයන්ට වගෙ.....මුන් නිකන් ප්‍රහාරක ගුවන් යානා වගෙ......කොයිවෙලේ ගුවන් ප්‍රහාර එල්ලකරයිද දන්නෙ නෑ.

ඔහ්හ් අමතක වුනා.......මම දන්නව ඔයාලා බලනවා නේද මේ මොන ගස් ඇටිකිච්චෙක්ද කියලා..........හරි හරි.මන් කියන්නම්කො මම කව්ද කියලා. ....හිකි හිකි.

📢📢📢"විශ්වයේ ක්ශීරපථය නම් චක්‍රාවාටයේ පෘතිවිය නම් ග්‍රැහලොව ආසියා මහාද්වීපයේ ඉන්දීය සාගරයේ (අ)මුතු ඇටයේ දක්ශින ද්වීපයේ කිවිඳුන්ගේ මහා නගරයේ ........"📣📣📣

පපර පපර පා....🎺🎺🎺🎺🎺🎺

ඇතිනේ ඇඩ් එක. 😁 කෙලින්ම කියන්නම්කො මගෙ ලඟ මොකුත් ඇද ඒවා නෑනෙ.

ඔහ්හ් ...අමතක වුනා එකක් තියේ.ඒක චුට්ටක් විතර වමට ඇලයි.

එනිවේ මම ශෙරෝන් හේසර ...නාමෙ ඕන නෑනෙ...ඒක ඕන නෑ අනේ ...අම්මයි නන්ගියි මල්ලියි තාත්තයි ඉන්න පව්ලෙ ලොකුම පුතා. ...කෝමද ගැම්ම....දැන් අවුරුදු 18 යි....ඒලෙවල්ස් කරන්න බලන් ඉන්නෙ...කරන්නෙ බයෝ....අපේ ටවුන් එකේ හොඳම බෝයිස් ස්කූල් එකක 12 වසරෙ .

හරි මගෙ හෝම්ටවුන් එක ගැන කිව්වොත්........

ආ මෙහෙම කියන්නම්කො.... ඔන්න උබලා දැන් යනවා කඩේට කල්කිරි එකක් බොන්න ආසවට....කල්කිරි නොබොන උන් ඉන්නවනම් ස්මැක් එකක් ගත්තා කියලා හිතපල්ලකො.,.......

just imagine #%ත්තලනෙ. 😒

අපි දැන් ඒක අරන් මොකක්ද මුලින්ම කරන්නෙ.

නෑ යකෝහ්....එක පාර බොන්නෙ නෑ මලපෙරේතයා වගේ....කොහෙන්ද සෝමාලියාවෙන්ද ගොඩබැස්සෙ.

අපි කරන්නෙ මුලින්ම ඒක හොඳට එක අතකින් අල්ලගන්නව.ඊටපස්සෙ අනිත් අත රවුමට බෝතලේ වටේ ඔතලා.👌 ටිකක් තදකරලා අල්ලගන්නව...

.මිරිකන්නෙපා එලියට පනියි.......................💦💦💦 කල්කිරි.

ඔන්න ඊටපස්සෙ අපි අර අතින් අල්ලලා හොඳට උඩට පහලට හොල්ලනවා....shake it babe 😋

මන් අහන්නෙ ඇයි.....වයි වයි.....ඇයි අපි එහෙම කරන්නෙ....එහෙම කරන්නෙ කිරි එකේ පතුලෙ තැන්පත් වුනු හොඳම සාරය ටික කිරි එක පුරාම මික්ස් කරගන්නනෙ.

ඉතින් අන්න ඒ වගේ ලංකාව කල්කිරි බෝතලයක් නම්...ඒකෙ සාරය තැන්පත් වුනු පතුල මගෙ හෝම්ටවුන් එක...එතෝට සාරය තමා පුන්චි අපි. 😌

ඔව් ඔව්.........මාතර මාතර .නිල්වලා ගඟ ගලන , බෝධියෙ ඝාන්ටාරෙ ඇහෙන මාතර මෑනිගෙ පල්ලියෙ සීනු හඬ ඇහෙන ලස්සන නගරය මාතර. 🖤

හරි ඔන්න මන් දැන් ඔහෙලට මන් කව්ද කියලා කිව්වා.

ඔක්කොමත් හරි කෝ මේ එනවා කිව්ව එකා. . මාකුඹුරෙ ඉඳන් මාතරට හයිවේ එන්න පැයයි විනඩි පහලවයිනෙ......මූ මට කෝල් කලේ ගෙදර කක්කුස්සියෙ ඉන්න ගමන්ද දන්නෙ නෑ කක්කුස්සිය කියන එක කැතයි නේද මෙයා... අපි ඩර්ටි කිචන් කියමු ඒනම්..එතෝට පොශ්. 😁🤣

ඔහොම ඉඳපල්ලා අරූට බස් එකේ කොන්දා අතවරයක් කරලද බලන්න.

ටීං...ටීං...ටීං...

- ඕ මල්ලි....දැන් ළඟ ඉන්නෙ...පාලටුවෙන් එක්සිට් වුනා. -

"ආ හරි අයියා මම පරක්කුවට බැලුවෙ...ස්ටෑන්ඩ් එක ඇතුලෙ සෙනග නිසා මම බීච් එකට ආවා... දූවෙ පාලමට ඇතුලු වෙන තැනට පොඩ්ඩක් එහායින් තියන පොඩි කොට්ටං ගහ යට ඉන්නෙ."

(මහ එක යට ඉන්න පුලුවනෑ මේ වේස හැත්ත එක්ක...ඇඟෙන් භාගයක් පිච්චි පිච්චි හරි හිංචි පිංචි ගහක් යටට වෙලා ඉන්නෙ ඒකනෙ මේම.)

- හරි මල්ලා.අපි බැහැලා එන්නම් .දැන් ඉසදීන් ටවුන් හරියෙ.-

"හරි අයියා.පරිස්සමින් එන්නකො එහෙනම්."

සශේන් අයියා..එයාව හම්බුනු විදිහ අඳුනගත්ත විදිහ කියන්න කලින් මට ඔහෙලට රහසක් කියන්න තියේ. 🤫

කන පාත්කරපන්කො.

ඇති බන්..උබෙ කන් පෙත්ත මගෙ කටේ තව ටිකෙන්....ඕපයක්නම් උබලටත්...අපෝ..........

හරි මේකයි ඉතින්...මේක සූට්ටක් දිග කතාවක් ඒයි...ඔන්න දැන් ෆනී ශෙරෝන් නෑ...දැන් එකෙන්ම සීරියස්..

ඔන්න ඉතින් මන් මීට අවුරුදු දහාටකට කලින් ඉපදුනානෙ....ඔන්න ඉතින් පුන්චි කාලෙ මට පොඩ්ඩක් දැනුනා මම නිකන් තනි ඉර කපලා wrong side යනවා වගේ..... කොහොම වුනත් ඒ කාලෙ එච්චර දැනීමක් නෑනෙ. ...ඒ හැඟීම් ඔරලෝසුවෙ බට්ටා වගේ උඩ යට යන ගමන් තිබ්බා.......ඔන්න ඉතින් ඊටපස්සෙ අට වසරට වගෙ එද්දි මට වට්ටක්කා , කුරුම්බා එහෙම අරන් ස්කූල් ඇරිලා ගෙදර යන ලස්සන අක්කි බබාලා ගැන හෙන කිතියක් දැනෙන්න ගත්තා අයියෝ........කලිනුත් සුට්ටම් සුට්ටක් තිබ්බා.ඒත් දැන් ඒක වැඩිවෙලා නෙ....ඉතින් කොහොමහරි මම ලෝක පූජිත බඩ්ඩකට ලව් කොරන්න අරන් තිබ්බා...හැබැයි ඒක ආදරයක්ම නෙවෙයි.ශාරීරික ආශාවන් මත ගොඩනැගුනු හැඟීමක්. ...නැට්ටට කිරි උනන කාලෙනෙ ඉතින්......හෙන කුතුහලේ......කොහොමහරි නවය වසර අන්තිම අපි දෙන්නා අතර අපි දෙන්නා හත වසරෙ සෞඛ්‍ය පොතේ පාඩමක ප්‍රැක්ටිකල් කරන්න ගියා...ඒක වුනේනම් එයාගෙ උවමනාවට හැබැයි වැඩියත්.......මම ඉතින් අහින්සකයනෙ. ...... හැබැයි ඒකෙන් පස්සෙ මට එයාව එපාවුනා.......කොහොමින් කොහොම හරි දහය වසරෙ මැදක් වෙද්දි මම තේරුම් අරන් උන්නා මට ගර්ල්ස්ලා ගැන පිරිසිදු ආදරයක් ඇතිවෙන්නෙ නෑ කියලා....

හැබැයි මට මාරම විදිහට ලස්සන කොල්ලො දිහා බැලෙනව....වැඩිපුරම අයියලා දිහා.

.ලස්සන අයියෙක් දැක්කම ගෙදර ඇවිත් මතක් කරන් මල්ලිව අඬවනවා.

පව් ඉතින් මගෙ මල්ලිත්..අඬලා අඬලා හෙම්බත් වෙලා කිරිවමනෙත් දානවා 💦.

අනික අපේ එක බෝයිස් ස්කුල් එකක්නෙ....මාරුකරන් අතේ ගැහිලි , කලිසම ගලවලා පෙන්නිලි, දිග මැනිලි , සෙට්වෙලා මොනාහරි ස්කූල් එකේ බාහිර වැඩකදි වැල බැලිලි එහෙම හරිම සාමාන්‍යයි... ඒත් මට ඒ හැමවෙලේම මගෙ ලේ නටනවා වගේ දැනුනා.

කොහොමින් කොහොම හරි මේ සේරම නිසා මම තේරුම් අරන් උන්නා මගෙ හැඟීම් උඩුගම් බලා යනවා කියලා..

ඔහොම ඉඳලා මම රියල් ෆ්බී එක අයින් කරලා දහය වසරෙ මුල ෆේක් අකවුන්ට් එකක් හැදුවා. ඒ වෙද්දි hetrosexual , homosexual , biesexual , gay , lesbian මේ දේවල් ගැන ක්ලාස් කරන්න පුලුවන් ගානට මම ඒවා ගැන දැනුවත් වෙලා උන්නා.

ඉතින් මම ෆේක් එකෙන් මුලින්ම යාලුවො කීපදෙනෙක් හදාගත්තා. vc ඕකේද අහන උන් තමා මටනම් මුලින්ම එපාම වුනෙ.....සාප ඕකුන්නම් ..... පස්සෙ මාසයක් වගෙ යද්දි මම ෆේක් එකේ හරි ලස්සන දේකට ඇබ්බැහි වුනා..කතා කියවන එක. ♥

ලස්සන ලස්සන කතා...මගෙ හීන ලෝකෙ සමාජිකයො වුනෙ සූකිරි - විනෝද් , වේද් - ස්ටීවන් , අහින්ස - දිනුක , ආශාද් - නිම්නාද් , සෙනෙහස් - නිරෝද , යුවිත් - යෙවිශ් - යොමේන් , මේඝ - අහස්න , ශිරාන් - සාශා , චාරුක - ස්වැග් තව මෙකී නොකී ගොඩාක් අය........කොහොමහරි ඔය කාලෙ ඇතුලත මම ෆස්ට් ටයිම් කොල්ලෙකුට ලව් කරා සාර්ථක ලෙස බූට් කලා හිටියේ.. .ඒ කාලෙයි මේ කාලෙයි ඇතුලත සතියේ , මාසෙ , මාස තුනේ වගේ අෆයාර්ස් තිබ්බා ඒත් ඒ එකක්වත් හදවතින් කරපුවා නෙවේ...අහවල් එකෙන් කරපුවා..හී හී..ඉතින් කොහොමවුනත් මගෙ හිතේ කොනක ප්‍රාර්ථනාවක් තියෙනවා ලස්සන ම ලස්සන ජීවිතයක් ගෙවන්න කියුට්ම කියුට් අයියා බබෙකුගෙ හස්බන්ඩ් වෙලා මන් වගේ ම මගෙ පොඩි මොඩ්ල් එකක් හදාගෙන......හරියටම යූටියුබ් එකේ rising buffaloes වගේ. 🖤🖤🖤

bell rings.🔔🔔🔔🔔🔔

හරි...සීරියස් පාට් එක ඉවරවුනා...බෙල් එක වැදුනා...ඉතින්..........ආ ඉන්න ඉන්න...බස් එකක් එනවා හයිවේ එකක්.......මේකෙ වෙන්න ඕනා අරකා ඉන්නෙ...තව මොකෙක්ද යාලුවෙකුත් ඉන්නවා කිව්වා....

.මම හිතන කෙනා වෙන්නත් පුලාන්.......මොකද එඑ කෙනාගෙ මූන දැකලා නැතත් සශේන් අයියා බස් එකට නැගලා ගත්ත වීඩියෝ කෝල් එකෙන් මම දැක්ක ටී එක අර ඩීපී එකේ එයා ඇඳන් ඉන්න එකමයි කියා මට ක්ලික් වුනා..........ඔක්කොමත් හරි.මම දැන් අරුන්ව වඩම්මන්න පෙරමගට යන්න ඕනිද........ එන්නෙ නැතෑ මෙතනට මට බෑ මේ ගිනි අව්වෙ යන්න.

මම ඇඳන් ඉන්නෙ බ්ලූ ඩෙනිම් එකයි , ඩාර්ක් රෙඩ් පෝලෝ ටයිප් ටී එකයි , ඒකෙ සුදු පාට තරු වැටිලා.කොල්ලා හැන්ඩියා. 😇

ආ අර එන්නෙ.ම්ම්ම්..කව්ද පුතී අර ඇච්චා.සශේනයාගෙ ලමයෙක්වත්ද ?.😳

- ආ මල්ලා..අපි පොඩ්ඩක් පරක්කුයි නෙ. -

ළා නිල් පාට ටීශර්ට් එකට අලුපාට ට්‍රවුසර් එක......හරිම කියුට්...🥺🖤 හීනෙන් වගේ ඇහුනා සශේන් මොනාද කියනව.

" නෑ අයියෙ ශේප්. ඉතින් දැන් කොහෙද යන්නෙ."

- එස් කේ එකටයමු අයිස්ක්‍රීම් එකක් කන්න.-

- ආ ශෙරෝන්.....මේ මගෙ යාලුවා නෙතුක......ඔයා අඳුනනවනෙ කලින්.-

" කීපසැරයක් කතා කරලා නම් තියේ...දැක්කෙ අදනෙ."

" හායි.කොහොමද ඉතින්."

"හොඳයි ඉතින්.ඔයාට කොහොමද."

"මාත් හොඳින් මල්ලි."

ආ මල්ලිලු...😒 උබ මහලොකු අයියනෙ....දොඩම් ගෙඩි දෙකක් උස නෑ.....උබ මගෙ ලමයෙක් වගෙ මාත් එක්ක බැලුවම.......කමක් නෑ ඉතින් උබට සතුටු ඇතිනෙ මට මල්ලි කියලා.

ඔන්න ඉතින් ඒ අස්සෙ මගෙ ගොබ්බ හිත මගෙ පරන මතකයක් ආවර්ජන කරන්න අරන්.....

මෙහෙමයි......මම ඔයාලට කිව්වනෙ මම ෆේක් එකේ කතා කියවන්න පුරුදු වුනා කියලා.....ඉතින් මම ඉඳලා හිටලා ඒ කතාවල ඔන්ගොයින්ග් එපිසෝඩ්ස් වලට ගැලපෙන සින්දු කෑලි කමෙන්ට්ස් විදිහට සින්ග් කරලා දාන්න පුරුදු වුනා...

දෙයියනේ කියලා මට හොඳට සින්ග් කරන්න පුලුවන්.....මියුසික් මගෙ ජීවිතේම වගේ තමා.

ඉතින් දවසක් සශේන් අනුත්තර කියලා කෙනෙක් මැසෙන් එකක් දාලා තිබ්බ...

-මල්ලි.-

"ඕ.කව්ද මේ "

-මල්ලි ඔයා සින්දු කියනව නේද.-

"ඔව් අයියෙ."

"අහන්නකො....අපේ ටෙලිග්‍රම් ගෲප් එකක් තියේ....ඒකෙ පොඩි සින්ගින්ග් කම්පෙටිශන් එකක් යනවා.....ඔයා ඒකට ට්‍රයි කරලා බලන්න.මම ලින්ක්ස් එවන්නම්."

ඔන්න එහෙමයි මම මේ ගෲප් එකට ආවෙ....ඒ තරඟෙටත් ඉඳලා අන්තිමට මේකෙ යාවජීව සාමාජිකයෙක් වුනා.......දැන් මම මේකෙ ඇඩ්මින් කෙනෙක්.

මට ලොකු ෆෑන් බේස් එකක් හැදුනා.......මගෙ කටහඬට හුඟාක් අය ආස කලා........මාව ටෙලිග්‍රම් එකේ මාරම විදිහට ජනප්‍රිය වුනා........මම වොයිස් එකට ආවොත් සින්දුවක් කියන්න ම වෙනව.😇

ඔය අස්සෙ දවසක් නෙතුක නෙත්මල් කියලා අකවුන්ට් එකකින් කෙනෙක් මන් එක්ක කතා කලා වොයිස් චැට් එකේදි......එයාට මම කිව්ව මගෙ ඇම්බිශන් එක ඩොකෙක් වෙන එක කියලා. 💪 එයා ඒ වෙද්දිත් වෛද්‍ය ශිශ්‍යයෙක්.

පස්සෙ සශේන් අයියා එයා ගැන ප්‍රපෝසල් එකක් අරන් ආවා මට.

ඒත් එයා මට වඩා අවුරුදු 10 ක් වැඩිමල්........යකෝ වැඩියි හොඳටම වැඩියි.......ඕකා ඇති හෙනකඳයා වගේ.........මට ඕන කියුට් අයියා බබෙක්......ඒ නිසා මම ඒක රිජෙක්ට් කලා.

....................................................................................................................................................................

ඒත් කව්ද දෙයියනෙ දන්නෙ ඒ නෙතුක මේ තරම්ම කියුට් බබෙක් කියලා....... පලවෙනි පාරට මට පසුතැවීමක් දැනුනා එයාව රිජෙක්ට් කලාට.........කොහොමත් ඉතින් දැන් ආයෙ ඇහුවොත් මට වෙන්නෙ ලැජ්ජ වෙන්න......කෙලින්ම බෑ කියාවි.

කොහොමින් කොහොම හරි අපි දැන් අයිස්ක්‍රීම් කනෝ......එයා මගෙ මූන ඉස්සරහින්.

මම දැක්කා මම මාස්ක් එක ගලවද්දි ඒ ඇස් ගැස්සෙනවා.....අනේ හුරතල් අප්පා.♥

ඊටත් ඒ ඇස්.........පිස්සුවක්........කලු මාස්ක් එකට උඩින් පේන ඒ ඇස් පුදුම ලස්සනක්.......අනික එයා මාරම කියුට් අහින්සක ලස්සනක් තියන කෙනෙක්.......මගෙ පපුවෙ පපරයක් යනෝ වගේ.🎺🎷

-ම්ම්ම්.ඉතින්.ශෙරෝන් මල්ලි.කොහොමද ස්ටඩි වැඩ එහෙම...-

-අව්ලක් නෑ අයියා ශේප්.-

ඔහොම එහෙම මෙහෙට වචන හුවමාරුවකින් පස්සෙ අපි ආවා පල්ලියට. ✝

ආ කියන්න අමතක වුනානෙ ස්ෂේන් අයියගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙත් මාතර.......මාතර කිව්වට මාතර කොනක......බෙලිඅත්තෙ........එයාගෙ නම අහස්........ඉතින් අපි එයා එනකල් මාතර අප ස්වාමිදුවගේ පල්ලියට ආවා.

මාරම ලස්සනක්......මාරම නිවීමක්.....😇 මම උපතින් බෞද්ධ......ඒත් කතෝලික ආගමට මගෙ හිත හැමදාම ගෞරව කලා.

අනේ දෙවියනේ.එයා ඇයි ඒ දනගහගත්තෙ.එයා කතෝලිකද.?

මෙයා ළඟ මම පතපු හැම ලක්ශනයක්ම තියෙනවනෙ. 🥺

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

...................................................................................................................................................................

ඊළඟ කොටසින් ආයෙම නිල්වලාවට...................♥♥♥

මේක ටිකක් වෙනස් කතාවක්. කියුට් බොටම් අයියා බබෙකුයි නාහෙට නාහන ටොප් කොල්ලෙකුයි අතර දුවන ලස්සන කතාවක්.එයාලගෙ ආදරේ ඉස්සරහට මොනවා වේවිද.අපි බලන් ඉමුකො.

මේ කතාව ගැන ලොකු රහසක් තියේ.ඒක ඉස්සරහට කියන්න මම පොරොන්දු වෙනව.

අනික මේ මගෙ දෙවෙනි කතාව.කලින් කතාවක් ලියලා තියේ.ඒක දැන් මන් ළඟ නෑ.ෆ්බී එකේ අයනම් මාව දන්නවා ඇති...ඒත් වට්පෑඩ් එකේ මම ලියන පලවෙනි කතාව ♥

ඉතින් මම හිතනවා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරාවි කියලා. ♥

ආයෙම හෙට දෙවෙනි කොටසින් හමුවෙමු. ♥

First
Next

Share This Chapter