Back
/ 38
Chapter 10

දසවන ස්වරය ♥ 🔞

තත් 🔞

"ඔයා දන්නවද අපේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ රස ගනනාවක් තියෙනවා "

ගනනාවක් නෑ පහයි තියෙන්නෙ...බයෝවල තියෙනව නේද..අපේ කාලෙනම් තිබ්බා...දිවට සංජානනය කරන්න පුලුවන් රස වර්ග පහක්...පැනි රස , තිත්ත රස , ලුනු රස , ඇඹුල් රස , උමාමි රස.."

"කට වහනවා....මුලින් කියන එක අහන් ඉන්නවා...ඒ ලබ්බෙ රසයක් ගැන නෙවෙයි මන් ඇහුවෙ."

"කියන්නකෝ මා හිමියනි එසේනම්."

"ඔයා දන්නව ඇතිනේ...අපේ සංගීතය දුවන්නෙ රාග මත...ඔයා හිතන රාගය නෙවෙයි මේ කියන්නේ...රාගයක් කියලා කියන්නෙ ස්වර සංකලනයක්...ඒ ස්වර සංකලන රටා රාගයෙන් රාගයට වෙනස්...ඕලෙවල්ස් වලට මියුසික් කරපු ඔයා ඕලෙවල් රාග පහ නොදැන ඉන්න විදිහක් නෑනෙ.."

"අපෝ...මතකයි..බිලාවල් , භූපාලි ද කොහේ."

"ඔව්...මූලික රාග පහ තමා ඕලෙවල්ස් වලට තියෙන්නෙ...බිලාවල් , භූපාලි , කාෆි , යමන් , භෛරවී."

"ආ ඔව් ඔව්...යන්තමට මතකයි...අර මන නුවන් පිනන මේ අරුනෝදේ කියලා එකක් තිබ්බා වගේ මතකයි."

"ඔව්...ඒක බිලාවල් රාගයේ එකක්...ඉතින් ඔය රාග පහෙන් එකිනෙකට වෙනස් රසයන් තමා දනවන්නෙ... ඕකෙන් බිලාවල් භූපාලි දෙකම වීරශාන්ත රසය දනවන රාග...ඒ කියන්නෙ පොඩි ගැම්මක් එක්ක සන්සුන් හැඟීමක් තමා ඔය රාග දෙකෙන්ම දෙන්නෙ...භෛරවී භක්ති රසය දනවන රාගයක්...භක්තිය කියන දේ ඉතින් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනෙ...භෛරවීවල භක්ති රසය නිසා ම පාරමිතා බල පූරිත පූජිත කියන සින්දුව හැදිලා තියෙන්නෙත් භෛරවී රාගය මත පිහිටලා...ඊලගට යමන් සහ කාෆි කියන රාග දෙකම ශෘංගාර රස දනවන රාග විදිහට තමා ගැනෙන්නෙ..."

ශෘංගාරය අඳුනන්නෙ නැති උන් ඉන්නවනම් චර්ම රෝග විශේශඥ්ඥ කෙනෙකුට පෙන්නලා ලාදුරු වලට බෙහෙත් ගනිව්.

"ඉතින් ඕවා අහද්දි අපිට ඒ රස දැනෙන්නෙ නැත්නම්."

"ඔව් ...ඒක වෙන්න පුලුවන්...මිනිස්සුන්ගෙ රසවින්දනය එක එක විදිහයිනෙ...කාෆි ශෘංගාර රස වුනාට ඒක භක්ති රස දනවන භජන් හදද්දි අරගෙන තියෙනවා..ඔයා අහලා තියෙනවද රඝුපති රාගව රාජා රාම්...අන්න ඒක කාෆි වලින් යන්නෙ.

මම සිතාර් එකෙන් ප්ලේ කරන එකක් ඇති...ඉන්න බලන්න තියද කියලා...ආ මෙන්න අහලා බලන්න."

"අනේ ඒක ලස්ස්නායි."

"තෑන්ක්ස් බබා.

ඔයා අහලා තියෙන්නෙ ඔය රාග විතරයිනෙ...තව ගොඩාක් තියේ...රාග දෙකක් මිශ්‍ර කරලා මිශ්‍ර රාග හදන්න පුලුවන්...ඒවායෙ අර මුල් රාග දෙකේම තිබ්බ රසයන් තියෙනවා...ඊලඟට සමහර රාග තියෙනවා එක පොඩි ස්වර කන්ඩෙකින් තමා වෙනස් වෙන්නෙ...ජෞනපූරී සහ ආශාවරී කියන්නෙ ඒ වගේ රාග දෙකක්...ඒ දෙක හරුයට අයියයි මල්ලියි වගේ...දෙකම ශෘංගාර රස දනවන රාග....ඊළඟට කාලිංගඩා සහ භෛරව කියන්නෙත් ළඟින් යන රාග දෙකක්."

"අම්මෝහ්...හරි සංකීර්නයිනෙ අප්පා."

"ඔව් ඉතින්...එහෙම තමා...

"ඉතින් ඔය රාග වලින් ඇයි සින්දු හදන්නෙ."

"එහෙම රාග මත පිහිටලා හැදුවම ඒ සින්දුවල ශාස්ත්‍රීය වටිනාකම.

ටිකක් වැඩියි."

"එහෙම මොනාද තියන සින්දු."

"ආ...සම්පූර්න රාගවලින් හැදුනු සින්දුවලට අපි කියන්නෙ ශාස්ත්‍රීය ගීත කියලා...රාගය යන්තම් ටච් කරන ඒවට අපි කියනවා සෙමි ක්ලැසිකල් එහෙමත් නැත්නම් අර්ධ ශාස්ත්‍රීය කියලා."

"ෆුල් කැලැසිකල් සින්දු ටිකක් කිව්වොත්.

අර අහලා තියෙනවද චන්ද්‍රලේඛාගෙ කලිඟු ගන්ගා දෙනියේ වනතීරේ අන්න ඒක භෛරවි වලින් යන්නෙ...හැබැයි ඒකෙ තව රාග කීපෙක ලක්ශනත් තියේ...ඊඈඟට වික්ටර් සර්ගේ හෝපලු වනපෙත සින්දුව භාගේශ්‍රී රාගයෙන්..අමරා මැඩම්ගෙ චාමර පවන් සලා යන්නෙ ගාරා රාගයෙන්...එඩ්වඩ් සර්ගේ මාරම්බරී සින්දුව තිලක් කාමෝද් රාගයෙන්...තව සුනිල් සර්ගේ හංසරාජිනී සින්දුව මාලකෞන්ස් වලින්...එඩ්වඩ් සර්ගේ මුව මුක්තා ලතා සින්දුව පීලු රාගයෙන්...සුජාතා මැඩම්ගෙ පෙම්වත තරහ වෙලා සින්දුව කාෆි රාගයෙන්...."

"අම්මෝහ්හ්හ්....ඔය ඔක්කොම අර ආ ආ ආ ගාන සින්දුනෙ...අපි අහන සරල සින්දු නැද්ද රාග වලින් යන."

"තියෙනවා..ඒවා තමා සෙමි ක්ලැසිකල්ස්...එහෙම කියන්නත් අමාරුයි...මේවායෙ පොඩි ටච් එකක් තමා තියෙන්නෙ.. ප්‍රියා සර්ගෙ අඳුර අඳුර මගේ , සුනිල් සර්ගෙ හදේ කොතැනක හෝ හිඳී ඔබ , ස්වර්නලතා මැඩම්ගෙ ස්වර්න ප්‍රදීපායමාන , කපුගේ සර්ගේ ඔබ පෙම්කරනා ඔය සින්දු ඔක්කොම යමන් රාගයේ පොඩි පොඩි ලක්ශන තියන සින්දු..ඊලඟට නන්දා මැඩම්ගෙ යමුනා ගංතෙර , ඉන්ද්‍රානි බෝගොඩ මැඩම්ගෙ මගේ නීල නෙතු සඟලින් , සෝමතිලක සර්ගෙ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවක , දීපිකා මිස්ගෙ අන්න බලන් ඉදිකඩ ලඟ ඔන්න ඔය සේරම භීම්පලාශ්‍රී රාගයේ පොඩි පොඩි ලක්ශන තියනවා..දයාරත්න සර්ගෙ දුරස් වන්නට මේ ලෙසින් සින්දුව කලාවතී රාගය ටච් කරගෙන යන්නෙ....අමරදේව මාස්ටර්ගෙ හැම සිංදුවකම වගේ මේ ලක්ශනය තියේ...රත්නදීප ජන්ම භූමි ගෞද් සාරංග රාගයෙන් , පෙර දිනයක මා පටදීප් රාගයෙන් , ප්‍රේම තටාකේ මේකයි මැනිකේ අදානා රාගයෙන්..තව.......

"අම්මෝහ්හ්හ්....ඇති අති...මේන් වැන්දා...සංගීත පාඩම ඇති...වෙලාවට මම දහයෙ ඉඳන් ඩාන්සින් කලේ...නැත්නම් මටත් වෙන්නෙ ඔය විකාර ඉගෙනගන්න..."

"ඔව් ඔව්...උබලා නටයි අපේ මියුසික් නැත්නම්...තෙයියත් තෙයියත් තෙයියත් තාම්..හුක්."

"සුදුමහත්තයා එහෙනම් බෙරේ ගහන්න...මම නටන්නම්."

"ම්ම්ම්..ආසතේ."

"ආසයිනේ."

"එහෙනම් මුලින් ආච්චි අම්මගෙන් සිද්ධාලේප ටිකක් ඉල්ලම් කකුල් දෙකේ ගාගන්න."

"සිද්ධාලේප...ඇයි ඒ."

"ගාගෙන එන්නකො."

........................................................................................................................

කෝමහරි සිද්ධාලේප ගාන් වත්තට අඩිය තිබ්බත් හරි මේකා මැරෙන්න හදනවා.

"අනේ මටනම් බෑ...බෑ ඕයි...කූඩැල්ලෝ ඉන්නවා."

"අනේ බබා..ඒකට තමා සිද්ධාලේප ගෑවෙ...අනික කෑගහන්න එපා ගොනෝ...අපි මේ හොර ගමනක්නෙ යන්නෙ"

"කෝද නන්නෙ අනේ...අපි දෙන්නා..හී හී."

අම්මෝ කොමලේ මේකාගේ...හා දත් දෙකත් ඉස්සරහට දාගෙන මුකුලුව..

"අපි සුකන්න නන්නේ...😁"

"පලයන් සුදු මහත්තයා යන්න...මගෙ ලපටි ඇක්ට් එක කෑවානේ."

"මෙන්න මෙහෙ වරෙන් බබා...ලපටියො එක්ක ඉදිකට්ට මලේ දාන්න බෑ මට...බාල අපරාධ ඔව්වා."

"හරි ඉතින්...ම්හූ.....මට බයයිනෙ අප්පා...ඇතුලට යන්න යන්න කලුවරයිනෙ."

"ඔව්...ඔයාට පේනවද මේ වත්ත බෑවුමක්...කන්දක් වගේ...පුන්චිලාගෙ වත්ත වටේටම තියෙන්නෙ ඇලක්...මේක දඩාර ඉඩමක්...අපි දැන් යන්නෙ ඇල ඉවුරට...ඒකත් තොටුපොල පැත්තෙන් නෙවෙයි...මම දන්න තැනක් තියෙනවා එතන මාරම ලස්සනයි මුහුද වගේ..."

"අනේ...තව දුරයිද ...මගෙ කකුලුත් සීරිලා වගේ."

"ඔව් බබා...මේ උන ගස්වල කොලවලට කැපෙන්නෙ...කලබල නැතුව එන්නකො...ඔන්න ඔතනින් උඩට නගින්න ඔය කුඹුක් අත්ත අල්ලගෙන..."

"අයියෝහ්...කොහොද මිනිහො මාව මේ ගෙනියන්නෙ...සිංහරාජෙ වගේනෙ."

"මමනම් මාරම ආසයි...මේ පැත්තට කවුරුත් එන්නෙ නෑ...මේ ටික සම්පූර්නෙන්ම කැලේනේ...බලන්න අඩිපාර පවා වහගෙන ගස් වැවිලා...කාලෙකින් කවුරුත් ඇවිත් නෑ...හැබැයි මේ ඉඩමෙම ලස්සනම කොටස තමා මේ."

"අනේ තව දුරද."

"නෑ අර...අර පේනවද...අන්න බලන්න."

"අනේ දෙයියනේ...එතන ලස්සන...කො එන්නකො මට එතනට යන්න ඕන...අනේ."

"දඟලන්න එපා යකෝ...හෙමීට යනවා අපි මේ ඉන්න කන්ඩියෙන් පහලට වැටුනොත් දෙන්නම මැරෙනවා අනිවාරෙන්...මෙතන පහල ඇල...නිකන්ම ඇල නෙවෙයි කලු වල කියන මේ ඇලේ තියන ගැඹුරුම තැන..."

දුන්නා කැත නැතුව එක්ක ඔලුවටම...ඇයි යකෝ ඉන්නෙත් යන්තම් කන්ඩියක් උඩ කුඹුක් අත්තක එල්ලිලා...වැටුනොත් මායි මූයි දෙන්නම ගිලෙනවා...දෙන්නටම පීනන්න බෑ.

"අම්මෝහ්...මට බෑ...ආයෙ යමු..."

"මෙන්න මෙහෙ වරෙන්...මම ඉන්නවනෙ."

"අම්මෝහ්...ඒයි එතන මාරම ලස්සනයිනේ."

"ඒකනේ කිව්වෙ...බබා කෝ එන්න මේ ගල උඩට..බලාගෙන ලිස්සනවා."

"ආහ්හ්හ්හ්හ්හ්"

මේ තරම් ලස්සන වීව් එකක සීතල හුලන් වැදි වැදි උන්නු ම්ව්ගේ බෙල්ල පිච්චිලා ගියා...හරියට හංවඩු ගැහුවා වගේ...මට දෙවියො සිහිවුනා.

"මොකක්ද බොල කරන්නෙ..ආ "

"ඔච්චර කෑගහන්නෙ මොකද ආ...විහිලුවක්නෙ කලේ...මේ රබර් ඇටයක් හම්බුනා..ඒකයි"

"ඇටේ තලාගන්නෙ නැතුව හිටාන් සුදුබබා...උබ කනවා මගෙන්"

මේකා කොහෙද තිබිලා රබර් ඇටයක් අහුලගෙන...මෙහෙ ඉය්හින් හැමතැනම රබර් ගස්...මේ හරියෙ ගස් හුඟාක් වයස නිසා අතෑරලා දාලා...මූ ඒ ඇටයක් මෙතන තියෙන ගලේ අතුල්ලලා මගෙ බෙල්ලෙන් තියලා...මේකා කොයිවෙලේහරි මාව මරාදානවා...හිටපන්කො මම උබේ ගල්දෙකේ අතුල්ලන්න එකට ඇට දෙකක්..දෙන්නම් ජම්බූ...

"අනේ ෆොටෝ ටිකක් ගහමුකෝ."

"දඟලන්න එපා බොල...මේ කෑල්ලනම් ගැඹුරු නෑ...හැබැයි තෙමුනොත් ඇඳුම් ගෙනාවෙ නෑනෙ..."

"හරි හරි අනේ...මේ බලන්න මාලු...අර"

"අර ඉන්නෙ බුලථපයෝ...උන්ගෙ පැටව් ලා කහ පාටයි..ඇඟේ කලු පාට වයිරම් තියෙනවා...කංකාල පේශියක් වගේ හිරිකිතයි...ඔහ්හ් සොම්‍රි...විලිඛිතයි...අර ඉන්නෙ පෙතියො..අර දිගටි අඳුරු පාට උන් දන්ඩි...තව ඔතන ගල් අස්සෙ ඉන්නව ගං කකුලුවොයි ඉස්සොයි.."

"අනේ ශෝයිනෙ...ඔයාලා අල්ලන්නෙ නැද්ද ඇතිකරන්න"

"ම්ම්ම් ඔව්...වෙනදා පොඩිකාලෙ මම ආවම මෙතන මාලු අල්ලනවා...කන්න නෙවෙයි...ආසාවට"

"අනේහ්...පුදුම ලස්සනයි අනේ."

එයාට ලස්සනයිලු....ඔව් මටත් මාරම ලස්සනයි...ඒත් මගෙ ඇස් තියෙන්නෙ දොල දිහාට නෙවෙයි...දොල අයිනෙ ඉන්න සුරදූතයා දිහාට...

"ම්ම්ම්...මැනික මට අද ඔයාව ඕනි...මේ කැලේ ගස් වැල් අස්සෙම ඔයාව ඕනි.."

මම ඒක කිව්වෙ හදවතින්මයි..මම දන්නෙ නෑ ඒක සම්පූර්නෙන්ම රාගය කියලා කියන්න බෑ...රාගය , ආදරය , තමන්ගේ කියන හැඟීම , රැකවරනය සේරම එකට එකතුවුනු හැඟීමක්...මන් එයාව මෙතනට එක්ක ආවෙම මම ජීවිතේ දැකපු ලස්සනම මම ආසම තැනක් වෙන මෙතන තව ලස්සන මතක ටිකක් හදාගන්න...

හැබයි මම කිව්වත් හරි මේකාගෙ කන්දෙකේ ඉඳලම රතුවුනා...හොරෙක් වගේ බිමබලාගෙන කකුලෙ මාපටැඟිල්ලෙන් අපි නැගලා ඉන්න ගල හූරනව...කොල පාටට හුරු කලුපාට පාසි අහුරු අහුරු ගැලවි ගැලවි වතුරෙ ගහගෙන යනවා.

"කෝ ඉතින්...ලැජ්ජා වෙන්න එපා."

"අනේ මිනිහෝ මෙතනනම් බෑ...බලන්නකො මෙතන ඕපන් වැඩියි.."

"ඔව් මෙතන ඕපන් වැඩියි...මේ ඉවුරු පේනවා අර කන්ද උඩහ ගෙවල් වලට...හැබැයි තව ටිකක් අපි ආයෙ ආව පැත්තටම කැලේ ඇතුලට වුනොත් බල්ලෙක්ටවත් පේන්නෙ නෑ...මට ඔයාව මෙච්චර දුර එක්ක එන්න ඕනිවුනේ නෑ , මම මේ තැන පෙන්නන්නයි මෙතනට එක්ක ආවේ...එහෙම නැත්නම් අපිට උවමනා තැන පහුවුනා."

"කපටියා...මාව උල හිඳුවන්න ම බලන් තමා ඇවිත් තියෙන්නෙ."

"ඔව් ඉතින්...උබේ මිනිහා ඉන්නෙ හොඳට විසේ තියන වයසෙ...උලත් හයියයි හොඳට "

"ම්ම්ම්...මම දන්නව හැබැයි...මටත් අමාරුයි දැන්නම්..අපි යමුකො.".

"හරි හරි...හදිසි නොවී යමු...ලිස්සයි."

කොහොමහරි එයාවත් ඇදගෙන අපි ආයෙම අපි ආව අඩිපාර දිගේම ඇතුලට ආවා...මේ කැලේ ඇතුලෙ ගොඩාක් නිශ්ශබ්දයි , හරිම අඳුරුයි...කූඩැල්ලෝ විමානේ...

"බබා...අර අතනට යමු..."

"අනේ එතන හරි ගුප්ත පාටයි කුඩයක් වගේ හැදිලා...අනික ඒක ගුහාවක් වගේනෙ."

"ඔව් ඔය ගොඩපර ගස්...ගොඩපර ගස් වල වෙනිවැල් එතිලා...ඒකයි එහෙම."

කොහොමහරි විසාල හල් ගහක් යට ගොඩපර ගස් දෙක තුනක් එක්ක ඒවායෙ එතුනු වෙනිවැල් නිසා මෙතන හට් එකක් වගේ...ගුහාව වගේ ඇතුලට ගියාම එලියට ලේසියෙන් පේන්නෙ නෑ.

ඔයාලානම් හල් ගස් ගැන අහලත් නැතුව ඇති...හල් කියන්නෙ වටින ශාකයක් තෙත් කලාපේ විතරක් තියෙන...මේවායින් හල්ගුටි ,හල්පිට්ටු එහෙම හදනවා...මමනම් කාලා නෑ...අහලා තියෙනවා...අපේ පැත්තෙ හල්ගස් නෑනේ...මේවා තියෙනෙ කැලවල් වලනෙ...හල් ගෙඩි නිකන් ලොකු සැපතිල්ලා ගෙඩි වගේ...ඒවයෙ ඇතුලෙ තද සුදු පාට මදයක් තියේ...ඒක තමා කෑම හදන්න ගන්නෙ..

"ම්ම්ම්ම්....මගෙ කොල්ලා ලෑස්තිද wild f#uck එකකට."

"අනේ මේ...කරන දෙයක් ඉක්මනින් කරමු අනේ...මෙතන බය හිතෙනවනෙ."

"අනේ මොකක්ද අප්පා...මූඩ් එක කන්නෙපා විකාර කියවලා...ඔයා ආස නැද්ද wild se#x experience එකක් ගන්න."

"ආසයිනේ...ඒකනෙ මගෙ කොල්ලා එක්ක මම මේ කෑලෙකට රිංගුවෙ".

"කෝ එන්න එහෙනම් ඔය ගහේ කඳට හේත්තු වෙන්න."

"අම්මෝ මොනාද මේ ගහ ...මේකෙ ලොකු."

"ඕක හල්...ආශ්ශ්ශ්ශ්....දැන් මොකටද අනේ ඕක...අපි ආවෙ ගස් ගැන හොයන්නද..."

"මොකද අනේ කෑගහන්නෙ...ලෙඩක්ද.."

"ඔව්...මට මෝල් කලන්තේ."

"මේ අහන්නකො මේ ගහේ පොත්ත ඇලෙනවනෙ."

"ඔව් අනේ...දිය සෙවල...කෝ එන්න."

කොහොමහරි කච කච ගාලා කියවන කට මන් කාල දැම්මා...කේන්තියට සුට්ටක් හැපුවත් එක්ක.

ඒ තොල් නම් පිස්සුවක් අප්පා...ජුජුබ්ස් වගේ...තොල් වලින් අල්ලන අල්ලන පාරට මාරම ෆීල් එකක් දෙන්නේ...මම ආසම මම එයාගෙ තොල් උරද්දි එයාගෙ බෙල්ල පැත්තට ඇලවෙලා ඇස් පියවිලා ගිහින් නහය රෝසපාට වෙනවට...

ඒ කිරි පාට බෙල්ල දිගට මගෙ දිව ඇදගෙන යද්දි එයාගෙ අත්වලින් මගෙ පිට තදවෙලා යනවා...කොලර් බෝන් එක උඩ තොල් වලින් තෙත් කරද්දි එයා වෙව්ලලා යනවා ..ඒ බෙල්ල දිගේ උඩට පුන්චි පුන්චි තෙත් හාදු තියන් ගිහින් කන සුට්ටක් හපලා ඒ කනක් ඇතුලට දිව දාද්දි එයාහෙන් සියුම් කෙඳිරිලි පිටවෙනවා.

"අන්..නේ...හ්හ්හ්හ්...ම්ම්ම්හ්හ්හ්."

"මගෙ කොල්ලා ආසයි නේද...ම්ම්ම්හ්හ්හ්."

"ඔව්...ගොඩ්.....ඩාක්..ම්ම්"

මාව බදාගෙන මගේ තොල්දෙක තදින් උරන මගෙ කොල්ලාගෙ එක අතක් මම අරන් ඇවිත් මගෙ ඩික් එක උඩින් තිබ්බම ඒ අත මගෙ ඩික් එකට තදවෙලා ඒ ඇඟිලි තුඩු වලින් මගෙ අසරනයා මිරිකිලා යනවා මට දැනුනා...

මගෙ අත්දෙකම ඒ බෙල්ල වටේ එතිලා..ඒ දිව මගෙ දිවේ වෙලිලා...එයානම් පුදුම රසක්...මගෙ ස්පෙශල් ටකීලා බ්‍රෑන්ඩ් එක....

එයාගෙ ආම්ස් කට් එක මගෙ අත්වලින් ගැලවිලා යද්දිත් ඒ ඇස් පියවෙලා...පස්සෙ මම එයාගෙ ශෝර්ට් එකට අතතියද්දි එයාගෙ ඇස් ඇරුනා වගේම ඒ ඇස්වල තිබුනෙ මාවත් මත්කරන තරමේ මත්බවක්.

"අද මම ලීඩ් කරන්නම්...ම්ම්ම්"

"හරි ...අද ඔයාගෙ දවස එහෙනම්.."

මම එච්චරයි කිව්වෙ මගෙ කොල්ලා මගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගත්තා වගේම ඒ තොල් මගෙ බෙල්ලෙ සියුම් තැන් හරි ලස්සනට රස කරන්න පටන්ගත්තා.

ඒ තොල්පෙති මගෙ බෙල්ල දිගේ කන පිටිපස්සට යනකල්ම යනවා...ඒ තොල් අතරින් තෙත දිව සැනින් සැරේ මගේ බෙල්ල කිතිකවනවා...දැන් එයා ඉන්නෙ පවර් බොටම් සීන් එකේ...මටත් ආතල් නිසා මාත් එයාට අවනත වෙලා වගේ උන්නා.

"ඔයා කව්ද මගේ..."

"මමහ්...ඔ..යාගේ බෝයිෆ්ෆ්ෆ්.....ෆ්‍රෙන්ඩ්...බේබ්...පාරහ් හිට්..ටීවි."

"නෝ ඩැඩීහ්හ්...අම් යෝ බේබිහ් බෝයි නො."

"යාහ්හ්හ්..."

"මට මගෙ ඩැඩීව ඕනිනේ...මගෙ මුලු ඇඟම මගෙ ඩැඩීව ඉල්ලනවනේ."

"ඉතින් ගන්න මගෙ මැනික...උබේ තමා මම...මැරෙනකල්ම උබේ තමා"

"ඩැඩී අද මට උයාගෙන් කුක්කු බොන්න ඕනිනෙ."

"මොකක්..."

මෙන්න යකෝ වැඩක්...මේකා මගෙන් කුක්කු ඉල්ලනවා...මම ඩැඩී මිසක් මමී නෙවේ බොල...අනික කුක්කු ඇත්තෙත් නෑ...මට එතන කිසිම ෆීලින් එකක් ඇත්තෙත් නෑ...ඒත් දැන් බෑ කිව්වොත් මේකා මගේ බෙල්ල කඩන් ලේ බොයි...එච්චරට මේකා පිස්සු වැටිලා ඉන්නේ.

මගෙන් අවසරයක් නැතුවම මගෙ ආම්ස් කට් එක ඇතුලට රිංගපු එයා මගෙ නිපල් එකක් ඒ තොල්වලින් අල්ලගද්දි සත්තයි මට කිසිම ප්ලෙශර් එකක්නම් දැනුනෙ නෑ ...මට කිති යකෝහ්හ්හ්ජ්...

"හ්හ් ...හහ්...එප්පාහ්හ්..යකෝහ්...මට කිති..අනේ."

"මොකද අප්පා හිනාවෙන්නේ...මූඩ් එක කන්නෙපා අයියෝ...මන් කිති ඇරලා ගන්නම්..."

"එපා කිව්වනේ...හුම්ම ගල්ල බෑහ්හ්හ්...ඕයිහ්හ්."

"ආ හරි හරි ඇති..."

කෝමහරි ඔයා මගෙ නිපල් එයාගෙ කෙල වලින් ස්නානය කරවලා නිපලා නානුමුර මංගල්‍යයක් කරා...පස්සෙ ඒ තොල් මගෙ බෙල්ල දිගේ උඩට එන්න ආවත් ආයෙම යූ ටර්න් ගහලා මගෙ බඩ පැත්තට ගියේ මට මගේ උරේම හැපිලා යද්දි..

"ආහ්හ්හ්...බබාහ්...අනේහ්...ඉන්න බෑ උට්ටෝහ්...කිති යකෝහ්."

එයා මගේ බඩ ලාවට තොල් වලින් හපනවා...මට දැන් සූ බරකුත් ලෝඩ් වේගෙන එනවා වගේ ඒකිතියට...මේක හරියන්නෙ නෑ..

ඒකයි මම එයාව ටික ටික පහලට තල්ලු කලේ.

ඊළඟට එයාගෙ තොල් නතර වුනේ සරමින් කැපිලා පේන මගේ බෝනර් එක උඩ...එයා සරමට උඩින් ඒක අතින් තෙරපලා අල්ලගත්තා...දැන් සරම මගෙ ජුම්ඩා වටේ එතුනට සරම නැති ගානට එයා මගෙ ජුම්ඩායෙ ටොප් එක වටේ ඔබාගෙන තොල් වලින් තද කරනවා.

"ආශ්ශ්හ්හ්...බබ්බාහ්ජ්.."

"මේක කාගෙද ...ම්ම්ම්"

"කාගෙද්..ද ..අහ්හා...න්හ්න්නේ....ඕම්ක.ම්ම්ගේනේහ්හ්.....මන්ගේ ඇඟේහ්හ්හ්නේ තියෙන්න්න්නේ...."

ඇයි යකෝ මගෙ ජුන්ඩා මගේ නෙවෙයිද...අහෝ දෙවියනෙ...එහෙම නම් වෙන්න බෑ...DNA test එකක් කරවන්න වෙයිද...අයියෝ මගෙ යටිබඩ උබ මට චීට් කරලා වෙන එකෙක් එක්ක ගිහිල්ලද මගෙ ජුන්ඩව මෙලොවට බිහිකලේ...නෑනෙ...ඒකනෙ නෑනෙ...මේකාට මෝල කරවෙලා නිසා මොලේ ස්නායු විජලනය වෙලා ද කොහෙද...මගෙ ඇඟේ මගෙ ජුන්ඩා නැතුව උගෙ ජුන්ඩා ඉන්නයැ.

"නෑහ්හ්හ්....මෙයා මගේ ඩැඩී...අදින් පස්සෙ මෙයා මගේ විතරයි...තේරුනාද."

"මොකක්හ්."

"ඔව් තේරුනාද.."

"ආහ්හ්හ්...තේරුනා බබාහ්හ්හ්...අනේහ්හ්...ඔහ්හොම කර්ර්‍රන්නෙපා...ඉන්න්න්න බෑහ්හ්හ්හ්"

"මගෙ හොඳ කොල්ලා..."

මගෙ ජුන්ඩා උගේ කියන්නෙ...අනේ හුකේ නන්නානේ බල්ලො හුටයි හඳපානේ කිව්වලු...තේරුනාද අහලා මේකා මගේ ටොප් එකට තොල් තියලා සරම පිටින්ම ඒ සූටි සිදුර ලඟ දිව තියලා හොලවන්න ගත්තා කියහන්කො...මේවාට තමා කියන්නෙ ලිංගික වදහිංසා කියලා...මගෙ කකුල් දෙකත් පනනැතිවේගෙන ආවා...කෝමහරි මේ ඇටයා ඌට ඕනි උත්තරේ ගත්තා.

ඊළඟට මගෙ අහින්සක ජුන්ඩට අභය දානය දීලා ඒකා පොලොවට ලම්භකව ඉඳලා ඉහල පහට හෙල්ලෙන හැටි බලන් උන්නු එයා සරම ඇතුලට රිංගුවේ මට හික් ගැවෙද්දි.

"ආහ්හ්හ්හ්බ්....බබාහ්හ්හ්බ්බ්න්න්"

ඒ කටේ සුවබර උනුහුමේ මගේ සූටි මල්ලියාව ගිගිලා යද්දි මට දැනුනෙ පාවෙනවා වගේ ෆීලින්ග් එකක්....එයාගෙ තොල් මගෙ ටොප් එක වටේම එතෙනව...වෙලාවකට මගෙ පැංචට තොප්පිය දාලත් තව වෙකාවකට තොප්පිය ගලවකත් හැඩ බලනවා...තොප්පිය දාගෙන ඉද්දි තොප්පියට යටින් මගෙ මල්ලියගෙ තට්ටෙ වටේ දිවගෙනියනවා...උබලා බලනවද මෙතන ඉන්න තට්ටයා කව්ද කියලා...අනේ පුතී...තේරෙන්නෙ නැතිවෙන්න උබ නර්සරි එකකින් පැන්න එකෙක් නෙවේනෙ..

"බබාහ්හ්...උගුරටම දාහ්හ්හ්හ්හ්හ්........."

කියලා ඉවරකරන්න හම්බුනේ නෑ...එයා මගේ එක උගුර කොනටම දාගත්තා...මාව ගැහෙනවා ආතල් එකට...මගෙ මල්ලියාගෙ කටින් ප්‍රීකම් බේරාන්වා මට දැනෙනව...

"කැහැක්...ක් හැක්...."

මැනික...කො...ඔන්න කැස්සකුත් ආවනේ...එච්චර උගුරට ගන්න ඕන නෑ...කෝ නැගිටින්නකො

එයාට කැස්සකුත් ආවා...හැබැයි මම කොයිතරම් නැගිටින්න කිව්වත් එයා නෙවෙයි එක වචනයක් කිව්වෙ...එයා නෙවෙයි මගෙ සරමින් එලියට ආවේ...මගෙ මල්ලියා එයාගෙ තොල් උඩ තග් තග් ගාලා වදිනව මට දැනෙනව...

විනාඩි ගානක්ම මගෙ මලයාව බලාගත්තු එයා මලයාව අතෑරලා සරමින් එලියට ආවෙ එයාගෙ ඒ බැල්මට මගෙ ඇඟම හිරිවැටෙද්දි...ඇස් දෙකම අඩවන් වෙලා...තොල් කෙල වලින් පෙඟිලා දිලිසෙනවා...තොල් කෙලවර පොඩි කෙල පාරක් තියෙනවා...එයා දිවෙන් තොල් දෙකම ලෙවකනවා...මට මේකා පිස්සු හදවනවා...තවත්නම් මේක කරන්න බෑ.

එයාව ඇදලා අරන් හල් කඳට හේත්තු කලාම එයා හල් කඳ දෝතින් බදාගෙන ඇස් පියාගත්තෙ මට සම්පූර්න අවසරේ දෙන ගමන්..

මගෙ තොල් එයාගේ උරහිස් දිගේ දුවනවා...එයා හල්කඳට ඔලුව ගහගෙන කෙඳිරිගානවා...අන්තිමට මගෙ දිව එයාගෙ බෙල්ලෙ ඉඳන් පිට දිගේ හරි කෙලින් එයාගෙ ශෝර්ට් එකේ බට්න් එක ළඟට ඇදගෙන එද්දි එයා ඔලුව උස්සලා බෙල්ල පිටිපස්සට නවලා දුන්නක් වුනේ ඒ ආව සැප දරාගන්න බැරුව වෙන්න ඇති.

අන්තිමට ශෝර්ට් එක මගෙ ඇතින් ගැලවෙන්නත් කලින්ම ඒ සැහැල්ලු ශෝර්ට් එක අතරින් මත් දෙක ඇතුලට ගිහින් ඒ මාශ්මෙලෝස් තදින් තෙරපන්න ගත්තෙ එයා තව තව අවුස්සන ගමන්..ඉළඟට එයාගෙ ශෝර්ට් එක මගෙ අත්වලින් පහලට ඇදලා දාද්දි මගෙ වැඩ නිසාම රතුවුනු ඒ ළා රෝස පාට මාශ්මෙලෝස් මගෙ ඉස්සරහා.

"ආහ්හ්හ්හ්........."

ඒ මාශ්මෙලෝස් පලු දෙකෙන් එකක් මගෙ දත් වලින් ඇල්ලුවෙ ඇතුවුනු ලෝබ කමටමයි...කොහොම වුනත් එයාට ඒක දරාගන්න බැරිවෙන්න ඇති...එයාට හයියෙන්ම කෙඳිරි ගෑවුනා.

පස්සෙ ඒ මාශ්මෙලෝස් දෙක මැදින් සුරලොව දොරටුව පාදගත්ත මම ඒ මතට තෙත පාදු කීයක් තිබ්බද්ව් මන්දා..මේ කැලේ මැද සතා සරුපයා ඉන්න පාලු මූකලානක හවස තුනට විතරත් මහ මූසල අඳුරක් තියෙන ඇලේ වතුර සද්දෙ ඇහෙන රබර් ඇට , හල් ගෙඩි , ගොඩපර ගෙඩි වලින් වැහුනු කොල රොඩු ගොඩ උඩ අපි දෙන්නා අපේම ලෝකෙක...wild se#x...ම්ම්ම්ම්ම්ම්

මගෙ දිව ඒ සුරලොව් දොරටුව උඩ තෙරපෙද්දිම එයාගෙ එක අතක් පිටිපස්සෙන් ඇවිත් මගෙ මූන එයාටම තදකරගත්තෙ මම ගැඹූරටම එයාව රස විඳිද්දි.

"අනේහ්හ්හ්....ම්ම්ම්හ්හ්හ්....දැන්න්න්න් ඇම්තිහ්හ්හ්...ඉන්න්න්න්න බැහ්හ්හ්ජ්"

අන්තිමට ඒක කෙල කෙලින් හොඳටම තෙත් වෙනකල් මම ඒක රස බලලා ආයෙම හිටගත්තෙ මට තවත්නම් ඉවසීමක් නෑ කියලා හිතුනු නිසයි.

............................................................................................................................

මතු සම්බන්ධයි ♥

මම හුඟාක් අසනීපෙන් උන්නෙ...ඒ නිසයි කතාව නොගෙනාවෙ...කොහොමත් වුනත් ඒ නිසා මම බෝනස් විදිහට දිගටම එපීස් දෙන්නම්..සුලු පිරිසක් වුනත් කතාව කියවන කීප දෙනාට ගොඩාක් ස්තූතියි...ඒ වගේම සමාවෙන්න පරක්කු වුනාට...ඉදිරියට එක දිගටම එපීස් දෙන්න බලාපොරොර්ත්තු වෙනව..මම ශෙරෝන් ♥

Share This Chapter