Back
/ 38
Chapter 18

දහ අටවන ස්වරය ♥ 🔞

තත් 🔞

"ප්‍රේමය සඳ එලියක් සේ ගලා ආ දිනේ

කෙලෙස සිතන්නද එය මන්

මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ

සිතුම් වලාවන් දවයි කියා

ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ

කෙලෙස සිතන්නද එය මන්

මෙවන් චන්ඩ මාරුතයක් සේ

හැඟිම් පියාපත් සිඳී කියා "

ක්ලාස් එකට උදේම ඇවිත් පිටිපස්සෙම බෙන්ච් එකේ වාඩිවෙලා හෑන්ඩ්ෆ්‍රී ගහගෙන දීපිකා ප්‍රියදර්ශනීගෙ කටහඬ එක්ක කොහෙදෝ අතරමන් වෙලා උන්නු මාව භූමිකම්පාවකට අහුවුනා.

යකෝ මාව අන්දමන්ද වෙලා ගියා...මාව කිඩ්නැප් කරලා අන්දමන් දූපත් වලට චොපර් එකෙන් ගෙනියලා සීශෙල්ස් වලට ගුවනෙ ඉඳන් අතෑරියා වගේ වැඩක් මට වුනේ.

දෙයියනේ කියලා ඇස් දෙක ඇරලා බලද්දි තමන් හැමදාම සිල්ගද්දි හේත්තු වෙන බන මඩුවේ කනුවට හේත්තු වුනු කුසුමා ආච්චි දිහා බලන් ඉන්න ලතා ආච්චි වගේ හිටියෙ වෙන කවුරුත් නෙවේ.....

කිඹිසිඹා නොහොත් විශාක්‍ය...

මම ඌ එක්ක හිනාවුනා...මොන ප්‍රශ්නෙක හිටියත් ශෙරෝන් කියන්නෙම සීතල චරිතයක්...විශාක්‍යට හංගන්න ඕන නෑ...ඒත් එවෙලෙ අනිත් උන්ට බෙදන හැන්දෙන්ම ඌටත් බෙදලා මාරම හැපි එකේ ඉන්නවා වගේ කට පුරෝලා හිනාවක් දුන්නෙ ඌ මගෙ දිහා කව්ද මල්ලි මේ වගේ බැල්මක් දාද්දි.

"මොකද උක් කන්නො ඔහොම බලන් ඉන්නේ."

"මම බැලුවෙ උබ මොකාටද එන්න හදන්නෙ කියලා."

"මම මේ උබව ඇනස්ටීශියා කරගෙන - සොම්‍රි ටැපලුනා...ඇනස්ටීශියා නෙවෙයි ඇනස්ටාසියා - කරගෙන මම ග්‍රේ වෙලා බඩසම පාරක් දාන්න එන්න හැදුවෙ..."

"ශෙරෝන්...බොරු කරන්න එපා මට...උබ හිනාවුනාව ඒ හිනාව මැරිලා...අනික මම එද්දි උබේ කම්මුල් උඩ කඳුලු පාරවල් තිබුනා..."

"ම්ම්ම්ම්ම්ම්ම්.."

"හුම් හුම් නෙවෙයි මචන්...මොකද වුනෙ...උබ මගෙ බෙස්ටානෙ...කියහන්..මොකද වුනෙ..."

"ආයෙම වලියක්."

"කව්ද උබේ කෑල්ලද...අනේ හිතන්නෙපා බන් ...උබලා දෙන්න වලි ඇල්ලුවෙ නැත්නම් එදාට වහිනවානෙ..."

.

"නෑ විශාක්‍ය...එයා ඊයෙ රෑ මට බැනලා එයාට තවත් මේක කරන්න ඕන නෑ කියලා ගියා...දැන් වෙනකල් මැසෙජ් එකක් නැහැ...."

"මොකද යකෝ නවත්තන්න තරම් වුනේ...උබ හොරෙන් තව එකක් රන් කලාද..."

"එහෙම කලානම් කමක් නෑ බන්...මට දුක නෑ එහෙනම්..ඒත් එහෙම නෙවෙයි බන්...නිකන් පොඩි දේකට ඇදුනු රන්ඩුව දිගටම ගියා...මම සොරි කියන්න ඇති ඕනවටත් වඩා...ඒත් මගෙ මැසෙජ් සීන් කරන්නෙවත් නැහැනෙ දැන්..."

"ම්ම්ම්ම්...ඒකි ඉන්න තැන උබ දනන්වානම් ක්ලාස් එක ඉවරවෙලා හයිවේ ගිහින් මීට් වෙලා ප්‍රශ්නෙ විසඳගෙන වරෙන්...."

"ඔව් බන්...මමත් හිතාගෙන ආවෙ එහෙම තමා...මට ගිහින් එන්න වෙලාව ඇති...හයිවේ තියෙනවනෙ "

"ම්ම්ම්ම්ම්ම්....හරි හරි...ආතල් එකේ ඉඳපන්...උබට උරුමනම් ඒකි උබ ළඟ රැඳේවි මොනදේ වුනත්..."

"මාත් එහෙම හිතනවා බන්."

විශාක්‍ය මගෙ ආදර කතාව දන්නවා...හැමදැයක්ම දනන්වා එක දෙයක් ඇර...ඒ එයා තවත් එක කොල්ලෙක් කියන එක...මට ඒක ඌට කියන්න පුලුවන්...ඒත් බයයි , ඌ මොනවගේ හැසිරෙයිදෝ කියලා මට බයයි...ඉතින් අපේ ආදර කතාව මගෙ බෙස්ටා වුනු ඌට මම කිව්වත් මම ඒ හැමතැනකම එයාගෙ තුන කපලා පොරෝ පාරක් ගැහුවා.

විහිලුවක්....විහිලුවක් ගිය දුර...මම දන්නෙ නෑ ඇයි ඒ කියන්න...මම කලේ විහිලුවක්...ඒත් අර කන්න ඕනිවුනාම කබරගොයත් තලගොයා වෙනවලුනෙ...මට හිතෙන්නෙම එයාට මේක නතර කරගන්න ක්‍රමයක් හොය හොය හිටියෙ කියලා...

ඊයෙ රෑ රන්ඩුව ගැන කියනවනම් ඒක මට කටක් ඇරලා කෙනෙකුට කියන්න බෑ...ඒ තරම් ම බොළඳයි...ඒ වගේ විහිලුවකට අෆයර් එක නවත්තන්න තරම් කිසිම හේතුවක් නෑ...මොන්ටිසෝරි ලමයිවත් මේ වගේ දේවල් වලට රන්ඩු වෙන්නෙ නැතුව ඇති.

උනේ මේකයි.

"බබා...මට පාලුයිනෙ ඒයි."

"මටත් පාලුයි අනේ..."

"එන්නකො මන් ළඟට..."

"දුර වැඩියි අනේ...කිලෝමීටර් 152 ක් මිනියො."

"අයියෝ ටිකක් රොමෑන්ටික් වෙනවකො අප්පා...රෙද්ද."

එයයි මායි උන්නෙ කෝල් එකක...එයා උදේ ඉඳන් මහන්සි වෙලා ඇඳට ආවාලු...ඉතින් මමත් එහෙම තමා ක්ලාස් ගිහින් මහන්සි වෙලා තමා ඉන්නෙ....

අනික මට කොහොමත් එයා එක්ක කතා කලත් ලිංගික හැඟීම් ගලාගෙන එනවා...මන් දන්නෙ නෑ අනිත් අයටත් එහෙමද කියලා...මම අඅදරේ කරන කෙනා එක්ක ඉද්දි මට ඒ දේවල් තදින්ම ඕන වෙනවා.

"රොමෑන්ටික් වෙන්න බෑ අනේ...මහන්සියි දැන්.."

"මොකක්ද ඕයි...මමත් පව්නේ..."

"ඉතින් මමත් පව්නෙ අප්පා."

"හරි ඒ කතා වලින් වැඩක් නෑ...දැන් මම ඔයා ළඟ උන්නානම් ඔයා මොකද කරන්නෙ."

"මොනා කරන්නද අනේ...ඔයාට තුරුලු වෙලා ඉන්නවා."

"මමනම් ඔයාව කනවා ළඟ හිටියනම්...මටදැන් නම් ඉන්නම බෑ."

"ම්ම්ම්ම්ම්....කන්නකො ඉතින්."

"බබාහ්හ්හ්"

"ම්ම්ම්ම්ම්"

"එයා නැගිටලා...එයා උඩ බලාගෙන කාවද හොයනවා...එයාගෙ බැලැන්කට එක ටිකක් පස්සට කරලා රෝස පාට ඔලුව පොඩ්ඩක් එලියට දාගෙන කාවද හොයනවා....."

"එයා මාව හොයන්නෙ...ඔයාට වඩා එයා මට ආදරෙයි...එයා මගෙ නෙ..."

"ඉතින් ඔයා එයාට ආදරේ නැද්ද."

"ඇයි නැත්තෙ...මම කොච්චර ආදරේද...මගෙ කලු මැනිකනෙ."

"ම්ම්ම්ම්...කෝ එන්නකො මැනික ළඟට."

"ආවා...අහන්නකො අපි ෆෝන් සෙක්ස් කරන්නද හදන්නෙ සුදු මහත්තයා."

"ම්ම්ම්...ඔව් මැනික...මට අමාරුයි ඉවසගන්න...ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්.."

"අනේ ඔයාලගෙ අම්මලා ඒවි කාමරේට."

"කවුරුත් නැහැ ගෙදර ..මම විතරයි ඉන්නේ...එන්නකෝ මන් ළඟට..."

"ආවාහ්හ්හ්හ්....ම්ම්ම්ම්"

"කෝ එන්න මගෙ අත උඩට..."

"ආවාහ්...ම්ම්ම්ම්ම්....මාව අල්ලන්නකෝහ්හ්හ්හ්හ්...."

"මගෙ පන...මට්..ට...ඔය...තොල්..දෙක....දෙන්.නකො."

"ගන්..නකෝ...ඔයාගෙ නේ ඒවා....ආහ්හ් "

"ම්ම්ම්...ඔන්න මම ඔයාව ඇඳේ පෙරලගෙන ඔයාවෙ ඇඟ උඩට ආවා...ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්."

"ම්ම්ම්...ඉතින්....අනේ මට රිද්දන්.....න එපා හබී...හොඳද..."

"රිද්දන්න්....නෙ නෑ...හැබැයි මන් අද ඔයාව මාක් කරනවා හයිකී එකක් තියලා...."

"ම්ම්ම්හ්හ්හ්....ආහ්හ්....මාව කිස් කරන්නකො....ම්ම්ම්හ්...මා..ව කන්න...කොහ් මගෙ සොම්බි....ශෙරෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."

" .හහ් හා..🤣 ..ඔය රෝස තොල් දෙක .....මගෙ තොල් ..දෙක්...කට තැලිලා යන ගමන් තියෙන්.....නේ...ම්ම්..ආආහ්හ්......"

"අන්...නේ...මාව බදාග..න්නකො..."

"ම්ම්ම්....කෝ දිව දෙන්න මට....මට ඕන...කෝ."

"ම්ම්ම්...ග..න්න...ආහ්හ්හ්...ඔයාගෙ දිවෙන්...මගෙ දිව අල්ලගන්න.."

මම හිටියෙ ඇඟේ නූල් පටක් නැතුව...ගෙදර දොර ලොක් කරලා පුටුවකුත් තිබ්බා...අම්මලා දොර ඇරන් එනවනම් මට ඇහෙනවනෙ එතකොට...මම උඩ බලාගෙන මැන්ඩියට කකුල් විහිදගෙන අඳේ දිගා වෙලා උන්නා...මගෙ කකුල් අතරින් ඉහලට ඉස්සුන යකඬ කඳ ගිනියම් වෙලා තිබුනු බව ඒ යකට කඳ තද කරන් අල්ලගෙන උන්න මගෙ අතට හොඳටම දැනුනා...අනිත් අත මගෙ බෙල්ල උඩ...මගෙම ඇඟිලි මගෙ බෙල්ල , පපුව දිගේ හරිම ශෘංගාරාත්මක විදිහට දිව්වා...කාමරේට එපිටින් ඇහෙන රැහැයි හඬ එක්ක මගෙ කෙඳිරිය මුහුවෙලා...මගෙ ඇස් තදින්ම වැහිලා...මගෙ තොල් මගෙම දිවෙන් තෙත් වෙනවා...

"ම්ම්ම්.......අනෙහ්හ්හ්...."

"දැන් ඔයාගෙ දිව මගෙ තොල් අතර මැනික...ආහ්හ්හ්....ආයෙ මම මගෙ තොල් ඔයාගෙ බෙල්ල දිගේ පහලට අරගෙන....එනවාහ්හ්හ්...."

"අන්...නේහ්හ්හ්හ්හ්......ම්ම්ම්ම්ම්ම්."

"ආයෙම තොල්වලින් බෙල්ල මුල අල්ලගෙන ලෙවකාගෙන එනව දිවෙන් පහල ඉඳන් උඩටම........ම්ම්ම්ම් උඩටම...ලෙවකාගෙන ඇවිත්.......ම්ම්ම්.."

"ඇවිත්.....ම්ම්ම්..ඇව්..විත් මොකද්..ද කරන්න්...නෙ..."

"ඇවිත් කන් පෙත්ත දිගෙත් දිව ගෙනියලා....අන්තිමට කන් පෙත්තම කටට දාගන්නවා...ආහ්හ්හ්හ්..."

"ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්...ආහ්හ්හ්හ්හ්හ්...fuck ...."

"මගෙ පැටියා ආසයි නේද්...ද...ම්ම්ම්ම්ම්ම් ?"

"ඔව්ව්......ගොඩ් ඩාක්..fuck me daddy...hhhhh."

"ඔයාගෙ බෙල්...ල උඩ තද රතුපාහ්හ්හ්හ්....ට හයිකීස් ඉතුරු කරපු මම කව්ද ..ඔයාගේහ්හ්හ්හ්හ් ?"

"ම්..ම.ම..ගේ....බෝයියීහ්හ්හ්හ්හ්...ආ...ෆ්‍රෙන්ඩ්...ආම්ම්ම්ම්....ම්ම්හ්හ්.."

"නෑහ්හ්හ්.....මම උබේ මිනි..හ්...හා....මිනිහා .... බබාහ්හ්...කව්..ද ම්ම්ම්ම්ම් ? "

"මින්..නිහාහ්හ්...මගෙ මිනිහාහ්හ්හ්හ්හ්...අන්..නේහ්හ්හ්."

"සුදූහ්හ්හ්..."

"ම්ම්ම්ම්....හබීහ්හ්හ්..."

"මට...කුම්කු බඩිගිනියිනෙ..".

"බොන්නකො ඉතින්...බොන්න්..න..."

""හරි...දැන් මගෙ තොල් තියෙන්නෙ ඔයාගෙ අර රෝසම රෝස පාට සූටි නිපල් එක ළඟ..."

"අනේහ්හ්...බොන්නකෝහ්හ්හ්...."

"කාගෙද...ම්ම්ම්...මේවා කාගෙද."

"ඔය්..යාගේ...ඔයාගෙ විත්...තරම..යිහ්හ්හ්හ්හ්..."

"දැන් මම මගෙ දිවේ අග්ගිස්සෙන් ඔයාගෙ එක නිපල් එකක් කිතිකවනවා... දැනෙනව...ද්...ද...ඔයාහ්හ්...ට...ම්ම්ම්ම්ම්..."

"ඔව්ව්හ්හ්හ්....අනේහ්හ්හ්...මට බෑහ්හ්හ්හ්....හොඳට..බොන්...නකෝ..ආහ්හ්හ්.."

මම ඉන්නේ හඳේ...ඇස් දෙකම තදේට පියාගෙන...ඉනෙන් ඉස්සිලා ඔලුව කොට්ටෙ ඇතුලටම කිඳාබැහැලා...මගෙ අත උඩ යකට කඳ එක දිගට ඉහල පහල වෙනවා...කකුලේ ඇඟිලිවලිනුයි කන්පෙතිවලිනුයි පටන් ගත්ත මොකක්දෝ හිරියක් ඇඟ දිගේ ඇවිත් ටික ටික අර යකඩ කඳට එකතු වෙලා යකට කඳ දිගේ ඉහලට නගිනවා.

"මැනිකහ්හ්හ්.....මට්..ට...අම්මාරුයිහ්හ්හ්....එයාව ගන්නකෝහ්හ්හ්..."

"දෙන්නහ්...කෝ...."

"ම්ම්ම්ම්හ්හ්හ්....ගැඹුරටම...ආහ්හ්හ්...ගැඹුරටම..."

"ම්ම්ම්ම්....එයාහ්හ් මගේහ් විතරයි..."

"ම්ම්ම්හ්හ්...ඔව්හ්...ඔයාගෙම්ම...විතරයිහ්හ්හ්හ්...ආඅහ්හ්හ්හ්..."

"ම්ම්ම්...ඔයා ආසයිහ්...නේදහ්...හබීහ්හ්හ්හ්....ම්ම්ම්ම්ම්..."

"ම්ම්ම්...ඔව්ව්...ඒත් ඔයාගෙහ්..පොල් දත් දෙක නිසා තමා අව්ල..ඒක නොතිබ්බානම්හ්හ්හ්...සැප තමා...හී හී 😁"

"මොකක්...මොකක්ද කිව්වෙ."

"ඒයි ඒයි බබා...මම විහිලුවක් කලේ....මොකද මේ...එන්නකො මේක ඉවරකරන්න....මට...යන්න...ලඟයි..නේහ්හ්හ්හ්හ්..."

"යන්න ලඟනම් යවා ගනින්...මට කියන්නෙ පකටද...."

"බබා උබ කාටද කතා කරන්නෙ ආහ්හ්හ්...විහිලුවක් තේරුම් ගන්න බැරිතරම් ලොකුකමද...."

"විහිලු නෙවෙයි...තමුසෙ මීට කලින් දවසකත් කිව්වා මන් එක්ක යාලුවුනෙ මාස්ක් එක දාගෙන උන්න නිසා කියලා...."

"අනේ බබා...මම තමුසෙව අවුස්සන්න කිව්වේ එහෙම...අනික මොකක්ද ඕයි කියන්නෙ...තවුසෙගෙ දත් වල එහෙම කැතක් නැහැනෙ...මම විහිලුවටනෙ කිව්වෙ...."

"තවුසෙ ඉගෙනගන්නවා මුලින් අනිත් කෙනාට ගරුකරන්න...මම පසුතැවෙනවා තමුන් එක්ක යාලුවුනාට...."

"බබා...ඔයාට ඔය තරම් නටන්න නම් දෙයක් වුනෙ නෑ..අනික තරහ ගියාම කියන වචන නිසා ආයෙ හදන්න බැරි වැරදි වෙන්න පුලුවන්...."

"මම කියන්නෙ ඇත්ත...මම හැමදාම හෙව්වෙ අයියෙක්...තමුසෙට මගෙ දතේ අව්ලක් තියනම් තමුසෙ යනවා එහෙම නැති එකෙක් හොයාගෙන...."

"මොනාද බල්ලො උබ කියන්නෙ ...ආ...මගෙන් මැරුම් කන්නෙපා පකයා දැනගනින්...තොට මම ආදරේ මිසක් බය නෑ..."

"මට බයවෙන්න ඕනත් නෑ...අනික තමුසෙ මගෙ දත් ගැන කියවන්නෙ තමුසෙ හැරී කුමාරයාද...මට තමුසෙට වඩා ලස්සන උන් ඕන තරම් හම්බවෙලා තියෙනව...අනික මගෙ කලින් හිටපු හැම කොල්ලම තමුසෙට වඩා ලස්සනයි..."

මන් හිතන්නෙ මට හෙන ගැහුවා...මට මන් ලස්සන ණෑ කිව්වට දුක නෑ...ඒත් එයා එයාගෙ එක්ස්ලා එක්ක මාව සන්සන්දනය කරලා මාව පහලට දැම්මා...ඒත් එයාට අමතක වුනා ඔය කියපු හැම එකාම එයාට චීට් කලා , මම එහෙම කලෙ නෑ කියල...මම දන්න්න්වා උබේ ඔය හැම පකාටම වඩා මට හැන්ඩ්සම් කියලා...ඒත් උබ එහෙම නෑ කිව්වා...මම පිලිගන්නෙ ඒක....හරි කමක් නෑ...බිඳෙනවා කියන්නෙ සමහරවිට උබට ආයෙ මගෙ හිත අලවන්න බැරිවේවි.

"හරි...හරු...දැන් මොකක්ද වෙන්න ඕන ඔයාට...අනික මගෙ බුදුන්පල්ලා මම ඔයාගෙ දත් වලට විහිලුවක් කලේ අවුස්සන්න ඔයාව...ඔයා එහෙනම් මගෙ මේ දත් දෙක අතර තියන පේන්නෙවත් නැති යන්තම් තියෙන හිඩැසට කියන්නෙ ලෝවාමහාපායෙ ගල්කනු වගේ කියලා...මම රන්ඩුවෙනවද...නෑ මම දනන්වා ඒ විහිලු කියලා...හරි ඒවා වැඩක් නෑ...මම අහන්නෙ...තමුන් මන් එක්ක ඉන්නෙ සතුටින් නෙවෙයිද...ආ ?...තමුන්ට මොකක්ද වෙන්න ඕන..."

"වෙන්න ඕනද...මට පාඩුවෙ ඉන්න දීලා යනවා...මම අර ගයනිට කැමති වෙනවා...ඒකි මහලොකු සැප හොයන්නෙත් නෑ , ලස්සන හොයන්නෙත් නෑ...ඒක නිසා මගෙ දත් ඒකිට ගැටලුවක් වෙන එකක් නෑ..."

"උබට ඕන මාව මරාගන්නද."

"අනේ මේ...තමුසෙගෙ අම්මා තාත්තා ගැන හිතනවා...අනික තමුසෙ මැරුනොත් මටත් හිරේ යන්න වෙනවා...ඒ නිසා මැරෙනවනම් තව ටික කාලයක් ඉවසලා මැරෙනවා...මාව අමාරුවෙ නොදා...."

"හරි..පරිස්සමින් "

මම හිතන්නෙ එතනින් එහාට මම ගොලුවුනා...මම ආදරේ කලේ මේවා අහගන්නද...ඒකත් මේ තරම් මොන්ටිසෝරි මට්ටමේ දේකට...අම්මා තාත්තටවත් මට තරහ ගිය වෙලාවට මගෙ කට වහන්න බෑ...මම යකෙක් කියන්න මාව ළඟින් ආශ්‍රය කරන හැමෝම දැන්ගෙන උන්නා...ඒත් අද ඒ යකාව , පූස් පැටියෙක් කරන්න ආදරය කියන අකුරු හතරට පුලුවන් වුනා.

දෙයියනෙ කාටහරි කටක් ඇරලා කියන්න පුලුවන්ද බ්‍රේකප් වුනු හේතුවවත්...මම කටවහගත්තා...මන් හිතන්නෙ මාව වැටුනා...ඒත් එයාගෙ කට දිගටම වැඩ.

"තමුසෙයි මායි ගැලපෙන්නෙ නෑ ඕයි...අනික තමුසෙ මට වඩා බාලයි...."

"ඉතින් ඔයා මන් බාලයි කියලා දැනගෙනමනෙ යාලු වුනේ..මම වයසින් බාල වුනත් හැසිරීමෙන් එහෙම නෑ...අනික තමුන් මට යටවෙද්දි මතක් වුනෙ නැද්ද මම බාලයි කියලා...."

"ඒ වුනාට වැඩක් නෑ...මට මේක ඇති...කරුනාකරලා මට වද නොදී යනවා...අනික තමුසෙ මොනා කලත් මට වැඩක් නෑ..."

"ම්ම්ම්...මට මොනාහරි වුනොත් අන්තිම වතාවටවත් මාව බලලා යන්න වරෙන් බබා."

"තමුසෙ මැරෙනවනම් පාඩුවෙ මැරෙනව...මට වැඩ තියෙනව තමුසෙගෙ මලගෙදර එනවට වඩා...මම කොහොමත් එන්නෙ නෑ.."

"හ්ම්."

ඒ මගෙ අන්තිම උත්තරේ...මෙච්චර වචන ඇහුවට පස්සෙ තවත් උත්තර බඳින්න මගෙ කටේ පන නැතුව ගියා...අන්තිමට ඒ කෝල් එක කට් වුනේ තියන්නම් කියලාවත් නොකියා.

මම ඇඳ උඩ ඇඟේ නූල් පොටක් ඇතුව හෙන ගැහිලා වගේ බලන් හිටියත් ඇස් දෙකම වැඩ...කඳුලු බේරෙනවා...පපුව හිරකරගෙන එන මොකක්දා දෙයක් උගුර දිගේ උඩට එනවා වගේ මට දැනෙන්න ගත්තා.

මට හිතෙනවා ජීවිතේම නැතිකරගන්න...ඒත් ආයෙම මට කවුදෝ කෙනෙක් කියනවා අවුරුදු 18 ක් දුන්නු අම්මගේ ආදරේ අතැරලා මාස එකහමාරෙ ආදරේ නිසා මැරෙන්න උබට පිස්සුද අහනවා.

දෙයියනේ අම්මාගෙ පන මම...මට මොනා හරි වුනිත් අම්මට පිස්සු හැදෙයි...ඒත් මාව මැරෙන්න තරම් වේදනයි...මාස එකහමාරට මං උබට මේ තරම් බැඳුනෙ කොහොමද බන්.

කාමරේ ෆෑන් එක එල්ලුව කොක්ක මට අඬගහනවා , පලතුරු කපන පිහිය බලෙන්ම වගේ මැනික් කටුව ළඟ ඇතිල්ලෙනවා ...ඒත් ඒ හැමදේම විසිකරලා අම්මා ඇවිත් මාව පස්සට අදිනවා.

ජීවිතේ එක කාලෙක අම්මට මැරෙන්න තරම් අසරන වුනු තැනක , දුක් දාහක් උහුලපු තැනක් ජීවත් වෙන්න එකම හේතුව උනු මම , අද මැරි මැරි උපදින මේ මොහොතේ මට ජීවත් වෙන්න තියන එකම හේතුව වෙන අම්මා නිසා ජීවිතේ අල්ලගෙන ඉන්නවා.

මොකද මන් ගියොත් මගෙ අම්මා අවුරුදු ගානක් විඳපු දුකට කිසිම ඵලක් නැතිවෙනවා...මට එහෙම වෙන්න දෙන්න බෑ...එයාගෙ බලාපොරොත්තුව මම...මම එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන.

..........................................................................................................................

"ශෙරෝන්...මචන්...උබ අතේ සල්ලි තියද බන්."

"සල්ලිනම් තියනව විශා...මට මාර වේදනයි බන්."

"හ්ම්ම්...හැමදේම හරියාවි...හැබැයි මොන දේ වුනත් මෝඩ තීරන ගන්න එපා..."

"ම්ම්ම්."

"ම්ම්ම් නෙවෙයි ශෙරෝන්...උබ ගියාට පස්සෙත් ප්‍රතික්ශේප වුනොත් අනිවාරෙන්ම ඒ තප්පරේම හැරිලා වරෙන්...මොකද අවංක ආදරේ මාරම වටිනවා බන්...ඒ ආදරේ කා ළඟවත් පින්සෙන්ඩු කරලා ආදරේට අගෞරව කරන්න එපා බන්...."

"ම්ම්ම්...මම දන්නෙ නෑ බන්..."

"හ්ම්ම්..පරිස්සමින් පලයන්...මතක තියාගනින් උබ මාරම වටින එකෙක්...උබේ වටිනාකමක් නොතේරෙන උන් ගැන අනුකම්පා කරපන්..ඒකිට උබේ ආදරේ ලබන්න පින නෑ කියලා හිතපන්..".

"හ්ම්ම්...හරි කොල්ලො...මම එහෙනම් යනවා...අර එන්නෙ බස් එක.."

"ම්ම්ම්...හරි මචන්...ඕනම දේකට මම ඉන්නව ..පරිස්සමින් පලයන්...විසඳගෙන වරෙන්..."

යාලුවෙක් කියන්නෙම හයියක්...හැබැයි සහෝදරයෙක් වගේ යාලුවෙක් කියන්නෙම නිවනක්...මම දන්නෙ නෑ බන් උබට මම තවත් එක යාලුවෙක් විතරක්මද කියලා...හැබැයි විශාක්‍ය උබ මට විශේශයි...මම මගේ හොඳම යාලුවා කියන තැන දීලා තියෙන්නෙ දෙන්නෙකුටයි...එකෙක් උබ , අනිකා මගෙ ඕලෙවක්ස් කාලෙ යාලුවා...අනිකා මම කොල්ලෙක්ට ලව් කියලා දැනගත්ත වෙලාවෙත් මාව තේරුම් ගත්තා , ඒ තරම් ඌ මට සමීපයි...අද වෙද්දි ඌ ටිකක් වෙනස් වෙලා...ඌ කොහොම වුනත් මම එදා ශෙරෝමයි...ඉතින් උබයි ඌයි කවදත් මගෙ හොඳම යාලුවො දෙන්නා විදිහට හදවතේ උඩම තැනක ඉඳීවි...මට උවමනාව වෙලාවල මාව තනි නොකර හැමදේකටම මන් එක්ක උන්නු උබට පිං...විශාක්‍ය උබ මට ගොඩාක් වටිනව...ආදරෙයි උබට.♥

කෝමහරි නූපෙ හන්දියෙන්ම පානදුර - මාතර එකකට නැග්ගා...අන්තිම ශීට් එකට කලින් ශීට් එකේ ජනේලෙ අයිනෙ වාඩිවුනු මම ඈතින් පේන අහස දිහා බලා උන්නෙ බස් එකේ කැසට් එකේ ගිය සින්දුවේ වචනයක් වචනයක් ගානෙ ඇවිත් මගේ හිතේ සියුම්ම තැන් පිරිමදිනකොට....ඔව්...තනිපාටින් තිබුනු මගෙ අහස උබ අතින් පාට ගෑවුනාට මොකද උබ කියන්නෙම තවම හිස් අහසක්.....මට උබ හිස් අහසකටත් වඩා වේදනාකාරියි...අදරේ කරන කෙනෙකුට මෙහෙම වේදනාවක් දෙන්න පාට ගෑවුනු අහසකට කවදාවත්ම බෑ...

"නුඹේ සිත හිස් අහසක්

මගේ සිත කවි දහසක්

ලංනොවේ අපදෙදෙනා

කවදාක හෝ සංසාරයේ. "

..............................................................................................................................

මතු සම්බන්ධයි.♥

විශේශයෙන් දෙයක් කියන්න තියෙනවා...මගෙ හැම එපිසෝඩ් එකකටම රිඇක්ට් කරපු කෙනෙක් ඉන්නවා...කවුරුත් කියවන්නෙ නෑ , කවුරුත් ආස නැතුව ඇති කියලා නවත්තලා දාන්න හදපු කතාව මෙච්චර දුර ගෙනාවෙ එයාගෙ ඒ එකම එක වෝට් එක..මම ඔයාව අඳුනන්නෙ නෑ...ඒත් ඔයාට ගොඩාක්ම ස්තූතියි Chamzzii ♥♥♥

ආ තව ඇඩ් එකක් දාන්නම්...අව්ලක් නෑනේ.

..............................................................................................................................

සාමාන්‍ය පෙල විද්‍යාව සහ උසස් පෙළ රසායන විද්‍යාව

තනි සහ කන්ඩායම් පංති.

නියත 🅰 සාමාර්ථයකට.

බොරලැස්ගමුව , මහරගම , පිලියන්දල , හොරන සහ කොලඹ අවට...

නිවසට පැමින ඉගැන්වීම සිදුකෙරේ.

අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් මැසෙජ් එකක් දාගෙන යන්න.👁

.............................................................................................................................

හරි ලමයි...එහෙනම් ආයෙම ස්වරයකින් හමුවෙමු.

මම ශෙරෝන් ♥

Share This Chapter