Back
/ 38
Chapter 29

විසිනවවන ස්වරය ❤️🔞

තත් 🔞

"ම්ම්ම්ම්හ්හ්හ්..."

"කෝ මැනික කට අරින්නකො...ඇයි හිරකරන් ඉන්නෙ...ඔයාගෙ දිව මගේ දිවෙන් පටලගන්න ඕනිනෙ මට...."

"අනේහ්හ්හ්.....ම්ම්ම්...බෑහ්හ්හ්."

"you wanna be punished ?...huh ?"

"mmmh...sher...ro"

"nope...not shero...call me properly sweetpie."

"noohh...i can't...mmmhhh"

"don't be  naughty ,baby boy.."

"mmmhh....dad....dyhhhhh"

"...fuck...thats ma boy..".

"අනේ ඉන්න බෑනේහ්හ්හ්හ්හ්..."

"මොකක්ද බැ...රි...."

"අනේහ්හ්....ඔයා ඕම ඇඟිලිතුඩින් කොනිත්තද්දි සි....ආ....සිදෙනවනෙහ්හ්හ්...."

"mm....hurt ...huh ?...let me fix it babe...your cute nipple.."

මේ තරම් වෙලා එයාගෙ තොල් දෙක උර උර උන්නු මම එයාගෙ ඇස් දෙක දිහාම බලාගෙන පහත්වුනේ මේ තරම් වෙලා මගෙ ඇඟිලි තුඩු වලින් හිරිහැර විඳලා රතුවෙලා ඉලිප්පුනු ඒ නිපල් එකකට...

මම එතන එක සැරයක් දිවෙන් තෙත් කරලා තොල් දෙක අතරට ගත්තා විතරයි...එයාගෙ ඇස් වැහිලා ගියා ඒ තොල් අතරින් එකදිගට මොන්ස් පිටවෙද්දි ඒ අත් මගෙ ඔලුව තදින් එතනට තෙරපවාගත්තා...

"අනේහ්හ්හ්.....ම්ම්ම්හ්....ආහ්හ්හ්හ්"

"මගෙ කොල්ලා ආසයි නේහ්හ්හ්...ම්ම්ම් ?"

"ඔව්ව්හ්හ්...අනේහ්හ්හ්..."

"කෝ නැගිටින්න මැනික....මගෙ වස්තුවනෙ ඉතින්...."

"අනේහ්හ්හ්...ම්ම්ම්හ්හ්හ්හ්"

මම මගෙ කොල්ලව කෙලින් කරලා මගේ මූනට මූන හිටින්න උකුලෙන්  ඉන්දවගත්තා...එතන ඉඳන් කීසැරයක් ඒ බෙල්ල මගෙ කෙලවලින් තෙත් වුනාද කියන්න මම දන්නෙ නෑ....කොලර් බෝන් එක දිගේ ඇවිත් බෙල්ල දිගේ උඩට නගින මගෙ දිව අන්තිමට නතරවෙන්නෙ එයාගෙ කන්පෙත්ත පිටිපස්සෙන් වෙද්දි අවසානෙට ඒ කන්පෙත්තම මගෙ දිවෙන් තෙත්වෙලා ගියා...

ඒ අස්සෙ දුහුල් ශෝටක් විතරක් ගහගෙන උන්නු මගෙ ශෝට අස්සෙන් ගිය එයාගෙ එක අතක් මගෙ සූටි ශෙරෝව මිරිකගෙන ඉද්දි අනිත් අත මගෙ බෙල්ල පිටිපස්සෙන් ගිහින් තිබ්බා...

එයාව ආයෙම මට පිටුපාලා උකුල උඩ ඉන්දවගත් මම එයාගෙ බෙල්ල හපන්න ගත්තෙ එක අතකින් එයාගෙ සූටියව උඩ පහල කරන ගමන්..

"ආහ්හ්හ්....අනේ...හ්හ්හ්හ්"

"ම්ම්ම්.....මන්...කව්ද..."

"මග්..ගෙ  පන..."

"ම්ම්ම්...තව...."

"මග්...ගෙ....බීඑෆ්..."

"ම්ම්ම්...තව "

"මගෙ...මිනිහාහ්හ්....."

"ම්ම්ම්ම්ම්ම්......"

එයාව අපි දෙන්නගෙ ඇඳ උඩ දනගැස්සුව මම ඒ නිකට ඉස්සුවෙ ඒ ලස්සන ඇස් දෙක මන් ගැන ආදරෙන් වගේම මන් එක්ක ඉපදුනු රාගයෙන් පිරිලා තියෙන විදිහ බලන්න...

"i...wanna..daddy...."

"wht do you want babe...."

"this...."

"uff....is that yours ?"

"yeah....only mine..."

"sure ?"

"yeah..."

"so...suck it my prince..."

එච්චරයි...ඒ තොල් අතර උනුහුමේ මගෙ පොඩි එකා ගිලිලා ගියා...ඒ තොල් අතරින් මගෙ මල්ලියා යන වාරයක් ගානෙම ඒ ඇස් හීනිවෙනවා...කම්මුල් රතුවෙනවා...ඇස් අග්ගිස්සට කඳුලු උනලා ඒ ඇස් දිලිසෙනවා...ඊටත් ඒ ඇස් තියෙන්නෙ මගෙ ඇස් එක්කම පැටලිලා...ohhh fuck...එයා මගෙ ඩික් එක ඒ තොල් අතරම තියාගෙන මන් දිහා ඇස් බෝල කරලා බලද්දි සත්තයි මට මාව ම අමතක වෙනවා...

"ම්ම්ම්හ්හ්හ්.....උගුරටම බබාහ්හ්හ්හ්...."

"mmm....mmmm...."

"බබා පහල ඉඳන් උඩට....අන්න...එහෙම....අම්මෝහ්හ්හ්...."

"mmm....glob glob...."

"ආහ්හ්....ඇතිහ්හ්හ්...මට යාවිහ්හ්හ්....."

ඉතින් අර මත් වුනු ඇස් එක්ක ඒ රෝස තොල් අතරින් ගිය මගෙ කලුම කලු නාගයව බලාගෙන මම කොහොමනම් ඉවසන්නද...ඒ නිසාමයි මම බයවුනෙ පටන් ගත් තැනම මට සංසාරෙ එපාවෙයි කියලා....

"මැනික....මගෙ පන උඹ..."

"මාත් ආදරෙයිනෙ සුදුමහත්තයා...."

"ඒකනෙ....ඇයි මැනිකෙ බෙල්ල අතගාන්නෙ ඇයි..."

"ඇයි අහන්නෙ...හුහ්....මෙන්න මේ මෝල්ගහ බස්සගෙන තමා...හුහ්..."

"cutie ...huh ha..." 🤣

මම එයාව පෙරලගත්තා....ඒ මූන යටටත් මන් ආසම කෑම උඩටත් හිටින්න....හුම්...

"ම්ම්ම්හ්හ්....අනේහ්හ්හ්හ්....ආආආඅහ්හ්හ්හ්..."

"i love it babe....i...love it..."

"ම්ම්ම්හ්හ්...අනේ....එපාහ්හ්හ්..."

එපා කිව්වට මොකද මගෙ ඔලුව එතනට තියන් තද කරගෙන ඉන්නෙනම් කවදාවත් අයින්වෙන්න එපා කියන්න වගේ...අසරන මගෙ මූන නිකන් හොඳ පිහාටු කොට්ටයකට තියලා තද කරලා වගෙ...සනීපයි තමා...ඒත් ඉතින් හුම්ම ගල්ල බෑනෙ...

"ම්ම්ම්ම්හ්හ්....ආහ්හ්හ්..."

"that's fucking delicious babe..."

"mmmhhh.."

අන්තිමට ඒ සිනිඳු හෝල් එක මගෙ කෙල වලින් තෙත්වෙලා යනකල්ම මගෙ දිව එතන එහෙ මෙහෙ ගියේ එයා මගෙ කොන්ඩෙ එක අතට මිටිකරලා අල්ලගෙන මාව එතනට තියලා තදකරගෙන ඉද්දි....

"මැනික...."

"ම්ම්ම්....ම්ම්ම්..."

"ම්ම් නෙවෙයි....බබාගෙ ශෙරෝට ඕනිනෙ..."

"මො...න්...නාද."

"මොනාජ නෙවෙයි වස්තු...මන් දැන් දවස් ගානකින් කලේ නෑනෙ..".

"ඔයා...ට මොනාද ඕන්...නි"

"මට මගෙ කොල්ලව උල තියන්න ඕනිනෙ...."

"ම්ම්ම්....තියන්නකො ඉතින්....මන් ඔයාගෙ...නේහ්හ්හ්"

"හොර කොල්ලා මගෙ....කෝ එන්න...අද අලුත් විදිහක් ට්‍රයි කරමු...හාද..."

"කොන්ද නොකඩා ඕනි එකක්...මම හෙට හොස්පිට්ල් යන්න ඕනි හොඳේ..."

"හරි හරි මැනිකේ....අපි කලින් මෙහෙම ඉඳගෙන කරලා නෑනෙ..".

"කෝමද..."

"කෝ එන්නකො..."

"මොකක්ද අනේ..."

"ඇවිත් මගෙ මූන බලාගෙන වාඩිවෙන්න උකුලෙන්..."

"ම්ම්ම්.."

"ඔහොම නෙවෙයි ගොන්සන්...ඇතුලට දාගෙන වාඩිවෙන්න...."

"ඉතින් ඔයා ම දාන්නකො.....daddyyyyyhhh...."

පෙනේද පෙනේද මේකා...මගෙ කන ළඟටම ලන්වෙලා කෙඳිරිගාන හැටි...මම අද මූව හිල්කරනවා මගෙ ගල් උලෙන්..මම එයාව ඇදලා ගත්තා උකුලට...

"ම්ම්...හරි මැනික....ම්ම්ම්ම්හ්හ්හ්....."

"ම්ම්ම්....සිදෙනවාහ්හ්..."

"කලබල නොවී....හෙමින්...කෝ එන්න...මම ආදරෙයිනෙ වස්තුවට."...

"ම්ම්ම්ම්හ්හ්හ්....ආආආ"

"ආ ඉවරයි...දැන් හරි දැන් සේරම ඇතුලේ..."

"අනේහ්හ්.."

"ශ්ශ්ශ්හ්....කෝ මන් දිහා බලන්න...ඒක තමා කියන්නෙ මිනිහෙක් ඉද්දි ඒ මිනිහට කියලා හොඳට කොටාගන්න කියලා...කොටන්නෙ නැති කුඹුරු පුරන්වෙනවා..ඒවා ආයෙ අස්වද්දන්න ගියාම අමාරුයි...කොහෙද ඉතින් තවුසෙට එක්කො කකුලෙ කැක්කුම , නැත්නම් බඩ අව්ල් , නැත්නම් හිස කැක්කුම......"

"අනේහ්හ්හ්....තෝ නම් මහ පුදුම...ආ....පුදුම මිනිහෙක් තවුසෙනම්..."

"ඉතින් ඇත්තනෙ බබා...කෝ මගෙ මැනිකට අමාරුනම් බබාගෙ ශෙරෝගෙ උරහිසින් නලල තියාගෙන චුට්ටක් ඉමු..."

"ම්ම්ම්...දැන් ටිකක් අඩුයි..."

"මම පටන්ගන්නද එහෙනම්..."

"හා හෙමීටහ්හ්..."

මන් ටික ටික ඉස්සි ඉස්සි අනින්න ගත්තා...අපි සෙක්ස් කරන්නෙ ටික කාලෙකට පස්සෙ...කොහොම ඉතින් අපි කන කෑමෙ හැටියට මූගෙ බඩ අව්ල් කොයිවෙලෙත්...එක්කො ඇවිදලා කකුල් කැක්කුම...කකුල් දෙක කරේ තියන් ගහන්නම් කිව්වත් මූ බෑ කියනවනෙ...

තව දෙයක් කොල්ලනේ...මම ගේ උන්ට කියන්නෙ....මට මේක හෙන සුරන්ගනා කතාවක මේකවුට් එකක් වගේ වෙන්න ඕනි නෑ...මතක තියාගනින් අපි සෙක්ස් කරන්නෙ කොල්ලෙක් එක්කනම් දෙන්නම හොඳට පිරිසිදු වෙන්න ඕනි...මොකද කෙල්ලෙකුට වගේ පඩි තකක් බස්සන්නම හැඩගැහුනු සිදුරක් කොල්ලෙකුට නෑනෙ...ඉතින් අපිට ඒකට යූස් කරන්න වෙන්නෙ වෙන කාර්‍යක් සඳහා හැඩගැහුනු සිදුරක්...

ඉතින් ඔයාලට තේරෙනවනෙ...බොටම් කෙනා අනිවාරෙන්ම සෙක්ස් කරන්න කලින් වොශප් වෙන්නම ඕන...නෙතූනම් කවදාවත් වොශ් නොදා බැක් කරන්න දෙන්නෙ නෑ...මට එයාව කොහෙත්ම අප්පිරියා නෑ...මම එයාට කියලත් තියේ එයාගෙ කක්කි පශ්ශ වුනත් මට සෝදන්න පුලුවන් එහෙම උවමනා දවසක් ආවොත්...මොකද මේ මන් ආදරේ කරන කෙනා...එයාව මට කොහෙත්ම පිලිකුල් නෑ...

ඒත් මතක තියාගනිල්ලා කොල්ලො දෙන්නෙක් සෙක්ස් කරද්දි සාමාන්‍යයෙන් අපේ ඩික් එකේ shit ගෑවෙනවා...ඔන්න දැන් ඔහොම කිව්වම මේක කියවන කෙල්ලො ටිකගෙ කට ඇදවෙලා මූනු ඇඹුල් වෙන්න ඇති...ඒත් මට මේක කියන්න වෙනවා...මේ තමා ඇත්ත...මොකද මේක මේ සුරන්ගනා ලෝකෙ කතාවක් නෙවේනෙ...කක්කි දාන්නෙ නැති මිනිස්සු නෑනෙ...ඔය කෙල්ලො ටික එහෙමනම් ඔයාලා ගිනස් පොතට ඇප්ලයි කරන්න මෙයාලා...just kidding girls.

හැබැයි අද තාක් නෙතූ එක්ක සෙක්ස් කරද්දි එහෙම වෙලා නෑ...මොකද එයා මාරම ක්ලීන්...එයා ක්ලීන් නොවී කවදාවත් මට බැක් කරන්න දෙන්නෙ නෑ...එයා කියන්නෙ මට එයාව අප්පිරිය නොවුනත් එහෙම වුනාම එයාට අව්ල් යනවලු , එයාට අප්පිරියා හිතෙනවලු එයාව...ඒ නිසා එයා හැමවෙලේම ක්ලීන්...

අනිත් දේ තමා...කොල්ලෙකුගෙ ඇඟේ තියන වටිනම දේ තමා ඩික් එක...ඒකනි ඒකට රන්ඩිංග කියන්නෙ...අම්මෝ මටනම් මගෙ පනත් හරි මගෙ ප**$&$කත් හරි...ඉතින් මේක ගොඩාක් සෙන්සිටිව් අවයවයක් නෙ....ඒ වගේම ඇනල් හෝල් එකක් කියන්නෙ බැක්ටීරියා එහෙම ගොඩාක් තියෙන තැනක්...ඉතින් ඒ නිසා කොන්ඩම්ස් නැතුව සෙක්ස් කරද්දි ගොඩාක් වෙලාවට ඩික් එක ඉන්ෆෙක්ට් වෙන්න පුලුවන්...මම කොන්ඩම්ස් නැතුව සෙක්ස් කරන්න කියනව නෙවෙයි...ඒත් මම දනන්වා ගොඩක් ආදරේ කරන අය සෙක්ස් කරද්දි කොන්ඩම්ස් යූස් කරන්නෙ නෑ කියලා....නිකමට හරි UTI එකක්  , ඒ කියන්නෙ මූත්‍ර මාර්ග ආසාදනයක් වගේ ආවොත් තරු පේනවා...ඒ නිසා මෙන්න මෙහෙම ක්ලීන් වෙන එක පට්ටම වැදාග්ත්...මම මේ කිව්වෙ බොටම් කෙනාගෙ පැත්තෙන්...

ටොප් කෙනාත් එහෙමයි...පොල් කුඩු පුරවගෙන යන්න එපා කොල්ලනෙ...එහෙම ගිහින් ඕරල් සෙක්ස් එකකට සෙට් වුනොත් අනිත් එකාට කලන්තෙ හැදෙනවා සුවඳට...🤣

ඒ නිසා සෙක්ස් කරන්න කලින් pro skin එක පස්සට කරලා මොනාහරි ඇඟේගාන සොෆ්ට් සබන් එකකින් හොඳට හෝදන්න...ඕනිවට වඩා කැලේ වැවිලා තියේනම් පොඩ්ඩක් කප්පාදු කරන්න...

අනික සෙක්ස් කරාට පස්සෙත් අනිවා proskin එක පස්සට කරලා හොඳට සෝදපන්...මූත්‍ර මාර්ගෙ ඇතුලට මොනාහරි ජර්ම් එකක් ගිහින් නම් පොඩි සූ පාරක් දැම්මොත් ඒ බලපෑමත් අඩුකරගන්න පුලුවන්...මොකද අපි ඩික් එක දාන්නෙ ඇනල් හෝල් එකකටනෙ...ඒත් වැදගත්ම දේ කොයිවෙලේවත් තමන් ආදරේ කරන කෙනාව පිලිකුල් කරන්නෙපා...එහෙම කරනවා කියන්නෙ උබ ඌට ඇත්තටම ආදරේ නෑ කියන එකයි..

තමන් ආදරේ කරන එයාට අනිවාරෙන් තොලක් එහෙම දානවනෙ...ඒ නිසා අනිවාරෙන්ම දත් මැදගෙන පලයව්...😁

ඇති නේද අප්පා මම මේ කියෙව්වා...මමත් නිකන් අර අකිල විමංග වගේ...ඌ ලව් කරන්න කියලා දෙනවා සින්හල උගන්වන එක පැත්තක තියලා...මම කතාව කියන එක පැත්තක තියලා මුන්ට හුටන්න කියා දෙනවා...මටත් පිස්සු 🤣

මේ සේරම අස්සෙ මගෙ කොල්ලා මේ ගේම් එකේ ආධිපත්‍ය එයා අතට අරන්...දැන් මම කැලේ...මගෙ බෙල්ල පිටිපස්සටම නැවිලා ගිහින්...එයාත් ගොඩාක් පිටිපස්සට බරවෙලා ...එයා උඩ පහල වෙන වාරයක් ගානෙ මාව හිරිවැටෙනවා ඒ දැනෙන සතුටට....

කෝමහරි පැයභාගෙක වගේ යුද්දෙකට පස්සෙ තව පොසිශන් ගනනාවක් අත්හදා බලපු අපි දෙන්නගෙ ඇඟවල් දාඩියෙන් තෙත්වෙලා තිබුනා වගේම එයාගෙයි මගෙයි සාරයන්වලින් තෙත්වුනු ටිශූස් කීපයක්ම එහෙ මෙහෙ වැටිලා තිබුනා...

මම බලන් ඉන්නෙ මොනවත් නොවුනු ගානට මගෙ පපුවට තුරුලු වෙලා හති අරින මගෙ අහින්සකයා දිහා...අහින්සකයා කිව්වෙ නිකන් කතාවට වගේ...මූ අහින්සක නෑ යකුනේ...

"බබාහ්හ්..."

"ඕ.."

"මහන්සිද.."

"නැතුව.."

"ම්ම්ම්...රිදෙනවද..."

"සුට්ටක්..."

"ශෙරෝ අතගාන්නද.!

"කොහෙ.."

"මගෙ කොල්ලගෙ සූටි පස්ස.".

"අනේ මේ...ඔන්න ඕම ඉඳපන් මිනිහො...ඇන්නා මදිවට දැන් අතගාන්නත් එනවා..."

"ආ අදනම් මම ඇන්නට වඩා ඔයා තමා ඇනගත්තෙ..."

"ම්හුක්..."

"හරි හරි...කෝ නැගිටින්න...ශෙරෝ වොශෲම් ගිහින් එන්නම්...සෝදගන්න ඕනිනෙ..."

"හරී...ඔයා සෝදගෙන එන්න...යන ගමන් වතුර එකක් රත්වෙන්න තියාගෙන යන්න..."

"හරි මැනික..."

"සින්දුවක් දාගෙන යන්නකො අනේ ඇහෙන්න..."

"ඔයාගෙ ටේස්ට් එකේ එකක්ද මගෙ ටේස්ට් එකේ එකක්ද..."

"මොකක් හරි කමක් නෑ අනේ..."

"ම්ම්ම්...හින්දි එකක් දාන්නම්..."

"හරී..."

අනේ ඉතින් මගෙ කොල්ලනෙ මේ...එයාට අමාරු ඇති...මම ඉතින් ඉස්සෙල්ලම සජස්ට් වුනු සෝන්ග් එකත් ප්ලේ කරගෙන වොශෲම් ආව...ආවමයි ඇහුනෙ ඒක ටිකක් පරන සින්දුවක්...මන් ඒවම අහන නිසා මට සජස්ට් වෙනවා...මේ සින්දුව කොයිලා ෆිල්ම් එකේ...සින්දුව ඇහෙද්දි ඇස් ඉස්සරහා මැවෙනවා විශුවල් එක...තද තැඹිලි පාට සාරි එකක් ඇඳන් මදුරි නටනවා ශාරුක් ගහන බෙරේට....මේ සෝන්ග් එක කවිතා ක්‍රිශ්නමූර්ති සින්ග් කරන එකක්...ඉතින් ආයෙ මොන කතාද...කවිතා කියන්නෙ ඒ නාසික්‍ය කටහඬෙන් මුලු බොලිවුඩයක් හෙල්ලුව ගායිකාවක්නෙ....

මේකෙ වර්ස් එක...ඒ කියන්නෙ සින්දුවෙ දෙවෙනි කොටස...වාහ්...කියලා වැඩක් නෑ...

"saason ki mala pe

simroon me pika naam..."

අන්තිමට මම වොශ් කරගෙන කාමරේට එද්දි අනේ මගෙ කොල්ලට හොඳටම නින්ද ගිහින්...හීටර් එකත් ඕෆ් වෙලා...

"මැනික.."

"ම්ම්ම්"

"ම්ම් නෙවේ...කෝ "

"ඇයිහ්..."

"කෝ නැගිටින්න...වොශ් කරන්න ඕනිනෙ ..."

"ඉන්නකො ටිකක්.."

"නෑ ණා කෝ....එන්න වොශ් එකක් දාගන්න...."

"හුම්..."

එයාව කෝමහරි ටවල් එකත් දීලා යැව්වා වොශෲම් එකට

මදුරි රඟන සින්දුව ගිහින් ඒ වගේ දෙගුනයක් විතර පරන පට්ටම ලස්සන සින්දුවක් ඔටෝ ප්ලේ වෙනවා...මම ආසම සින්දුවක්...හරිම ලස්සන අර්තයක් තියෙන සින්දුවක්...

"tera mera pyaar amar

phir kyu mujhse

lagtha hai darr"

(මගෙයි ඔයාගෙයි ආදරේට කෙලවරක් නෑ...ඒක අමරනීයයි...ඒත් එහෙම වෙලත් ඇයි මට බයක් දැනෙන්නෙ...)

මේකෙ රඟපාන්නෙ වෙන කවුරුත් නෙවේ බොලිවුඩ් වල යුගයක්ම තමන් නමට ලියාගත් පට්ට නිළිය සාධ්නා සිවදාසිනී.....old is gold...

"ශෙරෝ ඔයා හෙට උදේ යනවද..."

"ඕ මැනිකෙ...හෙට මම මොරටුවෙන් ට්‍රේන් එක ගන්නම්..."

"ඔව්...මමත් නෑනෙ හෙට කෝමත්..."

"ඒකනෙ...හෙට කොහෙද බබා ඔයා ඉන්නෙ..."

"මට පානදුර කේතුමතී එක සෙට්වෙලා අනේ හෙට..."

"ආ එහෙමද....ම්ම්ම්ම්...ඔයා එක්කම මාත් යන්නම් ඒනම්..."

"හරි...දැන් අපි මොනාද රෑට කන්නෙ...."

"ඌබර් එකක් දාගමුද..."

"මොනාද..."

"ඉන්නකො...අනේ මන් ළඟ ඌබර් ඊට්ස් නෑ...ඔයා බලන්නකො.."

"ආ ඉන්න...."

"කොහෙන්ද ගෙන්නවන්නෙ.."

"පිලාවූස් එකෙන් ගෙන්නමුද.."

"කොහෙ එකෙන්ද."

"ගල්කිස්සෙ.."

"මොනාද ?"

"ඔයා බලලා කියන්නකො."

"ඔයා කාලා තියේද ඩොල්ෆින් කොත්තු..."

"නෑනෙ.."

"මාත් නෑ."

"එහෙනම් අද ට්‍රයි කරමු.."

"ම්ම්...එහෙනම් ඩොල්ෆින් කොත්තු නෝමල් එකයි...චිකන් කොත්තු ෆුල් එකයි..."

"ම්ම්ම්....මම හොස්පිට්ල් යන්න තියාගෙන කොත්තු කන්නෙනම් නෑ හැබැයි...කමක් නෑ ඕඩර් එක දාන්නකො."

"එහෙනම් මාරු කරමු බබා..."

"නෑ නෑ...ඕක දාන්නකො..."

"ම්ම්ම්ම්...."

"මේ සුදු මහත්තයා ඔයාට නවගමු යන්න ඕනි කිව්වා නේද.."

"ඕ...එහෙට තමා මම අයිති..."

"ඒ කිව්වෙ."

"මම සත්පත්තිනි දේව වරම් දරුවෙක්නෙ...ඒ නිසා."

"ම්ම්ම්...කොයිකාලෙද ඔයාට ඕව ආවෙ..".

"මගෙ ෆස්ට් ගේ අෆයාර් එකත් ඉවරවෙලා මන් ඕවා ගැන හෙව්වා...ඌට තිබ්බ නිසා ඌ මට කියලා තිබ්බා මටත් එකක් තියේ කියලා...පස්සෙ ඒකට වැඩකරලා බැලුවම ඇත්තටම මට එහෙම එකක් තිබිලා ඒක බලපිහිටුවා..."

"ම්ම්ම්..."

"මොකද."

"එක්ස්ලා ගැන කතා එපා.."

"ජෙලස් නේ.."

"අනේ මේ..."

"ම්ම්ම්"

"ඔයා නවගමු ගිහින්ම නැද්ද."

"ගිහින් තියේ..."

"කා එක්කද.."

"මගෙ පරන යාලුවෙක් එක්ක."

"කව්ද යාලුවා.."

"සන්ජු අයියා."

"මොන...අර ඔයාට සුදු මහත්තයා කියලා වෙනදා මැසෙජ් කරලා තිබ්බේ.."

"ම්ම්ම්...ඔව්.."

"එයාගෙයි ඔයාගෙයි සම්බන්දෙ මොකක්ද."

"මෙහෙමයි...එයා මට හම්බුනෙ ෆ්බී එකෙන්...ෆිට් වුනා...එයා මට ආදරෙයි කිව්වා...ඒත් ඒ කාලෙ මම මගෙ ෆස්ට් එක නැතිවෙලා ඒ අව්ලෙන් ඉඳියෙ...ඊටත් මම ඌ ආයෙ එයි කියලා බලන් හිටියා...අනිත් දේ තමා මට සංජු අයියව ආදරවන්තයෙක් වගේ දැනුනෙ නෑ...ඒ නිසා මම ඒක රිජෙක්ට් කලා."

"ඊටපස්සෙ...නවගමුවෙ ගියෙ.."

"පස්සෙ මට නවගමු යන්න ආස නිසා නවගමු ආවා...ඒකටත් එයා සල්ලි දුන්නා මට...ඌ මට කන්න බොන්න අරන් දුන්නා...මට ඒවා මතකයි...අමතක නෑ....."

"තව ?"

"තව මොනාද."

"ආ අපි නවගමු ගිහින් පුන්චිලයි දිහා ගියා."

"එතකොට අර පුන්චිලාගෙ පොඩි එක්කෙනා එදා ඇහුවෙ ඌ ගැනද අර සුදු අයියගෙ පරන යාලුවා එන්නෙ නැද්ද කියලා.."

"ම්ම්ම් ...ඔව්.."

"ආ ඇත්තද...තමුසෙ ඌ එක්ක මොනාද කරලා තියෙන්නෙ..."

"ම්ම්ම්...මො..නාද..."

"මොකද ගොතේ..."

"අනේ මේ...මොනවද කියවන්නෙ මේ...ඒ මනුස්සයව හැබැහින් මම දැකලා නෑ අවුරුදු ගානකින්.."

"හරි කමක් නෑ...කියනවා...ඌ එක්ක මොනාද තවුසෙ කලේ..."

"මොනා...ගැන්...නද අහන්නෙ."

"සෙක්ස් කලාද.."

"අපෝ නෑ."

"එහෙනම්.."

"එයා මගෙ එක  කටට අරන් තියේ කීපසැරයක්ම...ඇත්තටම ඒක දෙන්නගෙම කැමැත්තට වුනු දෙයක්...වෙන මුකුත් කරලා නෑ...."

"මොකක්.."

"ඒ හුඟක් ඉස්සර බබා...අයියෝහ්හ්...නටන්නෙපා."

"නටන්නෙපා...හහ්...කෝ මේක.."

"මොකක්ද හොයන්නෙ තවුසෙ..."

"කෝ මම එලවලු කපන පිහිය...ආ මේ තියෙන්නෙ..."

"මොක්...කට්..ටද ඕක...!

"ඔය එල්ලෙන කලු වම්බොට්ට කපලා දාන්න...ඕක වැඩිනිසා වෙන්න ඇතිනෙ සේරගෙම කටවල්වල ඔබ ඔබ ගිහින් තියෙන්නෙ.....මම ඕක කපලා පෙතිගහලා බල්ලොන්ට කන්න දානවා..ටෝ මහ වට බඩ්ඩක් ශෙරෝන්.."

"බුදුඅම්මෝහ්හ්හ්හ්හ්....මෙන්න මිනී මරනෝහ්හ්හ්හ්හ්හ්හ්හ්"

...........................................................................................................................

මතු සම්බන්ධයි ❤️‍🔥

ඇති මට හති 🥵

ආයෙම ඊළඟ ස්වරයෙන් හමුවෙමු...මම ඔයාලගෙ ශෙරෝන් ❤️

Share This Chapter