Back
/ 38
Chapter 3

තෙවන ස්වරය ♥

තත් 🔞

දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසන ලා හිරු කියන රෑන් රෑන් ගස් අතරින් පෙරීගෙන එන වෙලේ තාමත් ඇස් අරින්න කම්මැලිකමේ ඉන්න පුන්චි මල් කැකුලක් වටින් පිටින් ඇහෙන කුරුලු කූජනවලට සවන් යොමාගෙන ඇඹරි ඇබරි ඉන්නවා..අහන්නකො අනේ මේ කිචි බිචිය...........

"හුත්තෝ නැගිටපාන්...මූ බලපන්කො ගෙදර ඇඳේ නිදාගෙන ඉන්නවා වගේ පන්තිය මැද නිදාගෙන ඉන්න හැටි...නැගිටපාන්.........................ගෙනෙන් ඔය වතුර එකක්."

වට් ද...wait a minute...මේ සිරි ලන්කාද්වීපයේ කුරුල්ලො කවද්ද යකෝ සින්හල ඉගෙනගත්තෙ.

මම නිකන් හත් ඉලව්වට ගහපු කලාබරේ වගේ ඔලුව උස්සලා මේ සිදුවෙච්චි විපරියාසෙ දිහා බැලුවා....අපරාදෙ බැලුවෙ...මූ මොකද අපෙ ගෙදර කරන්නෙ මේ උදේ පාන්දර...අනික මූ අපේ ගෙදර තියන තැනක් දන්නෙ නෑනෙ....උගෙ මූන දැක්කම් මට රුක්මනී දේවි මහත්මියගෙ මරු සින්දුවකුත් මීටර් වුනා...මූටම ගැලපෙනවා හැබැයි...

"බලාපල්ලා මේ මූනේ හැටි

උදෙන්ම දැකගන්න කීයාක් වටී"

ඔක්කොම හරි කියමුකො මූ මොකක්ද මගෙ ගේ ඇතුලෙ කරන්නෙ...

"උබ මොකද බන් මගෙ කාමරේ කරන්නෙ.."

"තොට දෝදුද බන්..උබ ඉන්නෙ ක්ලාස් එකේ.... ගහලද ඉන්නෙ"

හත්තික්කේ....ඊයෙ රෑම අර සෝස බෝලේ එක්ක චැට් කරලා උදේ එලාම් එකේ පිහිටෙන් නැගිටපු මම වැනි වැනි ගිහින් වොශ් දාලා රෙඩිවෙලා ක්ලාස් ආවා වගේ මතකයි....බස් එකෙත් හීනෙන් වගේ ඇවිල්ලා නූපෙ බැස්සත් මතකයි...දෙයියනේ කියලා ක්ලාස් එකට ආවම තමා දැක්කේ සර් ගෲප් එකට දාලා තියෙනව කියලා අද ක්ලාස් එක නවයට කියලා.....මුගෙ ආච්චිට...

අනේ ඉතින් ක්ලාස් එක අටට කියලා හිතන් හත හමාර වෙද්දි මේ රෙද්දට ආපු මන් ගොනා සේ උඩට ඇවිත් හෝල් එකට ආවත් ඒක පාලු සුසානේ වගේ...දෙයියනේ කියලා ෆෑන් එක යට දපලා ඩෙස් එකට ඔලුව තියාගත්තා විතරයි මතක................................නිදි දෙව්දුව එක්ක නිදිවැදිලා මන්.

මගෙ පව්කාර අපාය සහායක යාලුවා කොයිවෙලේ මෙතනට සම්ප්‍රාප්ථ වුනාද කියලාවත් මමනම් දන්නෙ නෑ...මූ මාතර ටවුන් නෙවෙයි...මූ මාතර කෙලවරේ හෙන ඩොටේ ...මම මාතර ටවුන් නේ...අපි සෙට් වෙලා ඒ තරම් කාලයක් නෑ...ඒලෙවල්ස් වලට ආව අලුතමයි මට මේ ගොන් බඩ්ඩ හම්බුනේ....ඒකත් මරු ...නියම යාලුවෝ මුන් වගේ තමා...දන්නවනෙ ඉතින් මගෙ හිත ගැන...පොඩ්ඩක් ෆෝකස් කරපු ගමන් සින්දුවක් තමා...

නියම යාලුවෝ ගැන කියන මරු හින්දි සින්දුවක් තියනවා සෝනු නිගම්ගේ...හින්දි දන්නෙ නැති ට්‍රාන්ස්ලේට් කරගනිල්ලා...මේක මරු.

අහලා බලපන්.

මූ ගැන කියනවානම් මූ කොට මොඩල් එකක්...හෙන කියුට් පෙනුමක් එක්ක පොඩි එකෙක්ගෙ වගේ කතා විලාසෙ හින්දා මූ නිකන් හෙන හුරතල් පොරක් .................................වගේ පෙනුනට එහෙම නෑ බන්.....මූ පැනි කුකුලා...මූ නිකන් ක්‍රිස් ගේල් වගේ ...ක්‍රිස් ගේලුත් ගොඩාක් ගෑනු ආශ්‍රය කලා කියලා මම අහලා තියේ...මුට ඉඳපු කෙල්ලො ගාන මූවත් දන්නෙ නැතුව ඇති...ඒ වගේම කෙල්ලොන්ගෙ සිට ඇන්ටිලා දක්වා මුගෙ පහස ලබලා ඇති ....මුගෙ නම කිව්වොත් මු විශාක්‍ය...නම විශාක්‍ය වුනාට වැඩනම් වෛශ්‍ය...බේසිකයා.

හැබයි යාලුවෙක් විදිහට මාරම හොඳ චරිතයක්...මම කොහොමත් හෙනම ලයින් එකේ ඉන්න ඩෝන්ට් කෙයා චරිතයක්...ඒක ගොඩාක් උන් කියනවා...මම හෙන ආඩම්බරලු...ඒත් එහෙමම නෙවේ මම ලේසියෙන් කා එක්කවත් කතාවට යන්නෙ නෑ....ඒ නිසාම මට යාලුවො ඉන්නෙ ඉතාම සීමිත පිරිසක්...උන්ටනම් මම පන ඇරලා...

මට ලයින් දාන කෙල්ලො නම් ඕන තරම්...මමනම් උන්ව " කක්කි ඩෝං " එකක් තරම්වත් ගනන් ගන්නෙ න්ඈ....බේසිකාවියෝ...මම ආස කියුට් බොටම් අයියා බබාලටනෙ...

හැබයි මූනම් එහෙම නෑ...හැමෝම එක්ක හොඳට කතාබහ කරලා ඉන්නව...අඩුම මම ක්ලාස් එකේ ඉන්ටවල් එකේදි හැමෝම වටවෙලා එක බත් මුල කද්දි තනියම කනවා....ඇත්තටම මම ඒක පුරුදු වුනු විදිහ....මගෙම නන්ගි බිව්ව වතුර එකවත් නොබොන මම එහෙම හැසිරෙන එක පුදුමයක් නෑනේ....විශාක්‍යනම් මට බනිනව , මම එහෙම කන්න කතා කරාම නොයන එක හරිම රූඩ්ලු...ඉතින් මම එයාලට හරිම පලයිට් විදිහට බෑ කියලා කියනව හිත නොරිදෙන්න....මුලින් මුලින් කතා කරලා උන්ටම ඇති වුනාම උන් ආයෙ කතාකරේම නෑ...ඒකත් හොඳයි..ස්කූල් එකේදිත් මගෙ ලන්ච් බොක්ස් එකට වෙන එකෙක් හරි අත දැම්මොත් මම ඒක උන්ටම දීලා බඩිගින්නේ ඉන්නවා...ඒ නිසා පන්තියෙ සෙට්ට් එක ලන්ච් බොක්ස් පියනක් ගෙනල්ලා ඒකට මට කියලා මගෙ එකෙ තියන ඒව බෙදාගන්නවා...අත දාන්නෙ නනෑ .....ස්කූල් එකේ කොල්ලො විතරක් වුනාට ක්ලාස් එකෙදිනම් මේ කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම එක ගොඩේ පොරකකා කනවා...මට ඒක හරි අමුතුයි...බෝයිස් ස්කූල් එකක මට එහෙම වුනාට මික්ස් ස්කූල් එකක ඉන්න විශාක්‍යටනම් ඒක ගානක්වත් නෑ...

"සර් කාරයා ආවෙ නැද්ද බන් තාම."

"තාම නෑ බල්ලො.ඔය මූසලයා තාම නිදි ඇති...ඒක නෙවෙයි ක්ලාස් එක පටන් අරගෙනත් පැය භාගයකින් විතර එන උඹ මොකඩ අද මේ කුකුලත් අතේ අරන්."

"කුකුලා අතේ අරන් ආවේ නෑ බන්...ආවට පස්සෙ තමා කුකුලව සෙට්වුනේ."

"මොකක්ද පගෝ ඒ කිව්වෙ"

"ඇයි ඇයි මේ පන්තියෙ ඉන්න එකම කුකුලා තෝනෙ."

"අමෝ අමෝ...මෙන්න බලාපල්ලා සත්‍ය ප්‍රේම භෘන්ග රාජයා..අනේ හුකේ නන්නානෙ කිව්වලු "

"ඇයි ඇයි එහෙම තමා...මම කවදහරි ලව් කරන්නෙ මට ඊට කලින් වෙන අය එක්ක ට්‍රෑල් බලන්න මම ආස නෑ බල්ලො."

"හාම්කො හාම්කො...මගෙනම් තියරි එක වෙනස්...දත් ඇතිකාලේ මස් කන්න ඕන බන්...උබට බඩ්ඩක් පෙන්නනද ."

"ඕක අමුතුවෙන් පෙන්නන්න දෙයක් නෑ...මම මේ කතා කර කර ඉන්නෙත් බඩ්ඩක් එක්ක් තමා."

"ඒ ප$&යක් නෙවෙයි බල්ලො...බලපන් අර තුන්වෙනි පේලියේ මැද ඉන්න රතු ගවුම සරීන් කාන් වගේ කෙල්ලගෙ ගල...අම්මෝහ්හ්...පිස්සුනේ...මූනනම් පොඩ්ඩක් අව්ල්.....ඒ වුනාට ශේප්...ගහද්දි මූනට කොට්ටක් තියන්න පුලුවන්නෙ..."

"නොදකින් ගල් මූසලයා ..තෝ ඔහොම හැම ගහටම කොටලා කෙහෙල් ගහටත් කෙටු දවසට අපි කතාකරමුකො...තොටනම් කවදාහරි ඔය කරන පව් වලට බඳින්න වෙන්නෙ උබට වඩා වැඩිමල් ලමයි දෙන්නෙක් විතර ඉන්න ඇන්ටි කෝස් එකක්...ඔන්න මම කිව්වා කියලා හිතාගනින්."

"අඩෝ ස්මයිල් ඉන් පේන් භොඛ්ඛ "

"අනේ මේ මයිල් ස්මයිල් නෙවෙයි උබ පරිවර්තන ටික කලද බේසිකයො...මටනම් නින්ද ගියා...සර් මට බනින්නෙ නෑනෙ ඉතින්...ඒ නිසා අව්ලක් නෑ.."

ගොඩාක් ක්ලාස් වල මම හොඳටම වැඩකරපු නිසා සර්ලා මන් හෝම්වර්ක් නොකලට බනින්නෙ නෑ...එයාලා දන්නව ඊටවඩා මම ගොඩාක් වැඩකරනව කියලා...ඒ නිසා මම ක්ලාස් ආවෙ හරිම සැහැල්ලුවෙන්.

"මේ ශෙරෝ බලපන්කො අරකිගෙ කොන්ඩෙ දිග...පුම්ක අක්කරයක් විතර ඇති...ගෙම්ඩි දෙක උඩ ෆුඩ්බෝල් මැච් එකක් ගහත හැකි....අම්මෝහ් කෝමද ඕකට කොන්ඩෙ අතේ පටලගෙන කොන්ඩෙන් අල්ලගෙන ගහද්දි ඩොගී......ම්ම්ම්හ්හ්...ආ සැප සැප.."

"උබනම් මම අසහනකාරයෙක් බන්...ශික්කේ ...තොට මොන ලබ්බකට කෙල්ලො ඔච්චර ක්‍රශ්ද මන්දා...උබ වශී සුරයක්වත් දාගෙනද ඉන්නෙ."

"නෑ ශෙරෝ...මගෙ දිව දිගයි. "

"අනේ මන් කියන්නෙ නෑ උබට ඉතින්...තොට ඔය කොහෙදි හරි හොඳ දඩාර අසහනකාරයෙක් ඇරලා ගියත් පුදුම වෙන්නෙ නෑ මම තෝ කෙල්ලො අනාත කරපු පව පඩිසන් දීලා...ඊව් බේසිකයා...උබෙ වර්ජින් හිලට තඩි පොල්ලක් බහිද්දි තේරෙයි තොට..."

"අඩෝ ශෙරෝනය...මගෙ හිල වර්ජින් නෑ හුත්තෝ."

මොකක්...මොකක්ක්ක්ක්ක්ක්ක්ක්.......මොකක්ද දැන් මූ මේ කිව්වෙ....ගහපන් මට...කවුරුහරි ගහපන් මට...මම හිතන් හිටියෙ මූ ෆුල් ස්ට්‍රේට් කියලා...ඒකත් කිව්ව ලස්සන...අම්මෝහ් මට බෑ...මගෙ හුස්ම හිරවෙනවා හිනාවෙලාම..........අම්මෝහ් මන් මැරේවි

"ඔහොම හිනාවෙන්නෙපා බල්ලො...උබ හිතන මගුලක් වුනෙ නෑ..උබ දන්නවනෙ මට Hemorroids තියෙනව කියලා...මන් ඒකට බෙහෙත් ගත්තේ අපේ පැත්තෙ ඩොකෙක්ගෙන්...දවසක් මට අමාරුවෙලා ඩොකා කිව්වා පුතා කෝ අපි බලමු කියලා..මන් හිතුවෙ මූ ටෝච් එක ගහලා බලයි කියලා....මූ ඇගිල්ල ගැහුවා කියහන්කො....මට තරු පෙනුනා..ආතුලටත් දාලා කරකෙව්වත් එක්ක...ඌ මාව අනාත කලා බන්...අනේ මන් කොහොමද බන් මේවා දරාගන්නේ...මට දුකයි උට්ටෝ...ශෲඉඛ්හ්ස්ස්ස්ස්ස්ශ්.....උබේ ශර්ට් එකේ හොටු පොඩ්ඩක් ඇති...ගන්න් ගන්නෙපා මචන්...මන් කෝමද බන් අම්මවත් කියන්නෙ...අම්මෙ ඔයාගෙ චූටි පුතා ඩොකා අතින් සල්ලං වුනා කියන්නද.."

"අපෝ බන් කට වහපන්...වටේ පිටේ උන් හිතයි මන් උබට අතවරයක් කරලා කියලා...එහම තමා යකෝ අර්ශස් වලට එහෙම ඇතුලට ඇහිල්ල දාලා ඇතුලෙ බිත්තිය අල්ලලා බලනව ගෙඩි තියනවද කියලා."

මූනම් මොකෙක්ද මන්දා...හොටුත් ඉලුවා මගෙ ශර්ට් කරේ...උද්දික පුතා.

හපෝ මේ බේසිකයගෙ කෝලම් එක්ක පැය හතරක් හුස්ම හිර නොවී ඉන්නවාට මට ගානක් දෙන්න ඔන..කොහොම හරි ක්ලාස් එක ඉවර වෙලා අපි නූපේ හන්දියෙදි වෙන් වුනා...ඌ යන්නෙ වැලිගම පැත්තට මම යන්නෙ මාතර බෝධිය පැත්තට.

බෝදිය ළඟින් බස් එකෙන් බැහැලා ග්‍රවුන්ඩ් එක මැදින් මම එනවා ඉතින් ශපාන් එකේ.....පිස්සු..මොන ශපාන් බන්...ගිනි අව්වයි...එහෙන් පොඩි කම්කි බරකුත් එනෝ...පුක කැඩිච්ච කඩියා වගේ මම විදගෙන ආවා ගෙදරට.ඇවිත් ඒ මහා බාරදූර කාර්‍යයත් ඉටුකරන් ආවා ඇඳට....අනේ මගෙ රාජභවන...

මගෙ සූකිරි බටිල්ලා එක්ක චැට් කොරන්න එපයි...මගෙ පන කෑවද දන්නෙත් නෑනෙ..

එයා ඊයෙ ගෙදර ගියා අහස් අයියලාගෙ දිහායින්...එයාට ක්ලිනිකල්ස්නේ...එයා ෆිෆ්ත් ඉයර් මෙඩ්ඩෙක්නේ.

"හායි...මම දැන් ආවෙ...ඔයා මොකෝ කරන්නෙ"

"මම තාම හොස්පිට්ල් අනේ...කෑවද ඔයා""

"තාම නෑ..ඔයා කෑවද."

නෑ අප්පා...සර් බැන්නා අද...හිස්ට්‍රි ප්‍රසන්ට් කරන්න ගිහින්."

"

"අයියෝ...හිතන්නෙපා...දැන් කන්නකො හොඳ ලමයා වගෙ .මාත් කන්නම්."

"හරි එහෙනම් තෙරුවන් සරනයි..පරිස්සමින් ඉන්න."

"හරී බුදුසරනයි ජේසු පිහිටයි..පරිස්සමින්..කල්පනාවෙන්."

එයා මට කැමති බව මම හොඳාකරවම දන්න්න්වා...ඒත් මේ පොඩි ඇටයා මට ගනන් උස්සනවා...මමත් තාම වචනෙ දැම්මෙ නෑ...මගෙත් ලොකුකමනෙ...එයා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්...ඒත් අදටත් මට එයාව පෙන්නෙ චූටි සෝස බෝලයක් වගේ...අනේ මගෙ පැටියව මම රකින්න ඕනිනෙ වගේ හැඟීමක් තමා මට එන්නෙ.

එයාලගේ අම්මා බෞද්දා.තාත්තා කතොලික..ඒත් එයා හැමවෙලේම කෝල් එක කට් කරන්නෙ තෙරුවන් සරනයි කියලා .

මම තමා ජේසු පිහිටයි කියන්නෙ...ඒක මට පුරුදු ව්ව්ලා...මොකද මගෙ යාලුවො ගොඩාක් කැත්ලික්..ඒ නිසා මම මුලින් බුදුසරනයි කියලා පස්සෙ ජේසු පිහිටයි කියලා කියනව.

මම ආසම එයාලගෙ ගීතිකා වලට...හරී ලස්සනයි...

" පැනිබර වනමල් අතුමිනි

දැදිරිව පිනිබර හිමිදිරියේ

මල් ලොව රැජිනිය ඔබ බව පවසයි

ලෝක දයාබරියේ "

..............................................................................................................................

නිව්ටන්ගෙ නියම තුනෙන් බ්ලැක්මාන්ගේ සීමාකාරී සධක මූලධර්මය බෙදලා ඒකට පොයිසල් සමීකරනය එකතු කරලා චාල්ස් නියමයෙන් වැඩි කරලා ලේචැට්ලියර් මූලධර්මය අනුකලනය කරලා ස්ටොක්ස් සමීකරනය අවකලනය කරලා ශංකඛ අස්ථිය වලලුකරට සම්බන්ධ වෙලා ඇල්ඩිහයිඩ කීටෝන පැටලිලා කශේරුව වක්කවලච්චි වෙලා දත කට පූට්ටු වෙලා රතු රුධිර සෛල බල සමතුලිතතාවයට ලක්වෙලා ඇමෝනියා නිකුත් වෙලා ඉන්නෙ දැන්....................................

යකෝ යකාගෙ වැඩක්නෙ මේක....මැරෙනවා මැරෙනවා ඉවරයක් නෑ....තවත් තියෙනවා...ඒත් මගෙ අම්මගෙයි ආච්චිගෙයි පුන්චිගෙයි හීන වෙනුවෙන් මම මේක කරන්නම ඕනිනේ...ආච්චිටනම් බැරිවුනා මම ඩොකෙක් වෙනකල් මන් එක්ක ඉන්න...එයා මීට අවුරුදු දෙකකට කලින් ගියේ මට අම්මගෙ උනුහුම දුන්නුනු තැන් තුනෙන් එකක් මට නැතිම කරලා...

ඒත් මම එයාගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්න ඕන..මගෙ අඅච්චි හොඳ තැනක ඇති...එයා කාටවත් වරදක් කලේ නෑනේ...

විනාඩි දහයක රෙස්ට් එකක් ගන්න ඕන.

අම්මට ටී එකක් එවන්න කියලා ඕඩරෙත් දාගෙන හෑන්ඩ්ෆ්‍රී දෙකත් කනේ ගහගෙන ආවා වෝල් එක්අ පැත්තට.

මේ කව්ද යකෝ මේ.

unknown :- "ආදරෙයි වස්තු , ආදරෙයි සුදූ.මම මේ ලියපුවා කියවන්නෙ."

"කොහෙද අනේ ඔයාගෙ සුදු.කොන්ඩෙද."

unknown :-"මම ආදරේ නෑ ඔයාලට..මට ලව් කරන්න ඕන නෑ."

"අනේ එහෙම කියන්න එපා රත්තරන්...මම කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද ඉන්නෙ ඔයා ගැන...ඉම්හි ඉම්හි...ඔයා නැත්නම් මම පනිනවා ගඟේ...අම්මපා..."

unknown :- මට මිනිහෙක් එපා කිව්වට මුන්ට තේරෙන්නෙ නෑනෙ...ලන්කාවෙ ඉන්නෙ කොපාඩි හැත්තනෙ.

"අනේ මම කුපාඩි කමට නෙවෙයි කිරිඅම්මෙ ඔයාට ආදරෙයි කිව්වේ."

"මට කිරිඅම්මා , ආච්චි කියපු උන්ව බ්ලොක් කරනව මම...ඇන්ටි කියන්න.

මට ආච්චි කියලනම් කියන්නෙපා."

මට මතක් වුනේ අර කාටුන් එකක "ලමයා කියලනම් කියන්නෙපා අන්කල් "කියන පොඩි පගයව.කොයිවෙලේහරි ඕකා අර ලබ්බෙ බයිසිකලෙන් වැටිලා මූන බිම උලාගන්නවා.

ඔල්මාද බඩුවක්නෙ මේක.

කියවන උබලට පෛත්තියන් වගේද...හිටාන් එක්ස්ප්ලේන් කරන්නම්...වෝල් එකට ආව ගමන් කොන්ඩෙට මොබ් එකක් දාගත්ත ආච්චියෙක් විලාප තියන්න ගත්තා කියහන්කො...මම මේ ඒ කිරිඅම්මා කියන කියන එකට කියලා පොඩි ලල් එකක් ගත්තෙ...දන්නෙ න්ඇද්ද ඉතින් ..කොල්ලොනෙ ගමේනේ....

සුදු මහත්තයා...මෙහාට එන්න ඉක්මනට....ලමයෝ.....

එනවා අම්මා.....................................................................

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

මතු සම්බන්ධයි.

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

ගොඩාක් ස්තූතියි කියවන ඔයාලට...කියවලා කතාව ගැන මොනාහර්ජ් වචනයක් කොටාගෙන යන්න මෙයාලා..මම දන්නෙ නෑනෙ මොනාහරි අඩුපාඩු තියෙනවද කියලා.

ඒනම් හෙටත් එන්නම්.

♥💜

Share This Chapter