Back
/ 38
Chapter 30

තිස්වන ස්වරය ❤️

තත් 🔞

ස.....නිරිග....රිස...

නිරිගම'පම'ග....රි.....නිස....

පම'...ගම'....රි°නිස°....

ගරිස_ / නිරිස_ / පම'ගරි / ග_ _ _

නිරිගම' / පම'ගප / රිරිගරි / ස_ _ _

කල්‍යාන් මේල ගත් දිවා ප්‍රතම ප්‍රහර ගාන සම ගත් නිරිගම'පම'ගරිස මුඛ්‍යාංග ගත් ශෘංගාර රස හදට කාවද්දන පට්ට රාගය , යමන්.

(උඩ තියෙන චොටා ඛ්‍යාල් එකට වඩා ලස්සන ඒවා තියේ...ඒත් බ්‍රැකට්ස් ටයිප් කරන්න වෙන නිසා ඒවා දාන්න වුනේ නෑ ...ඒකයි තියෙන සරලම එකක පොඩි කෑල්ලක් විතරක් දැම්මේ...මියුසික් කර්පු උන් දන්නවනෙ ස්වර එකට බඳින එක...ඒකට මම කියන්නෙ බ්‍රැකට් දානව කියල)

යමන් කියන්නෙ සම්පූර්න පරම පවිත්‍ර ශුද්ද ස්වර අතරට එකම එක අශුද්ද ස්වරයක් ඔබ්බවා ගොඩනගපු රාගයක්...

කොටින්ම (ස රි ග ම ප ධ නි ) කියන ශුද්ද ස්වර හතේ ම ස්වරය විතරක් පොඩ්ඩක් විකෘති කරලා හඬ ස්වර භාගයක් ඉහලට දාලා ඔබ්බවලා තමා යමන් රාගය ගොඩනැගිලා තියෙන්නෙ...( ස රි ග ම' ප ධ නි )

මිනිස්සු හරි බයයි වෙනස් දේවල්වලට...මිනිස්සු හරි බයයි සම්ප්‍රදායෙන් පිට පනින දේවල්වලට...

ඒත් හැමදේම එකකාරී වුනු දේවල් අස්සට විවිදත්වය ඔබ්බලා බලන්නකො , ඒකෙ ප්‍රථිඵලයත් අනිවාරෙන්ම යමන් රාගය තරම් ම ලස්සන වේවි...ඒකනෙ සේරම ඒකාකාරී ප්‍රකෘති ස්වර තියෙන බිලාවල් , භූපාලි , බිහාග් වගේ රාගවලට වඩා රමන් රාගය මේ තරම් ම ලස්සන...කොටින්ම පට්ටම ලස්සන රාග වෙන

කාලිංගඩා

භෛරව්

භෛරවී

ආශාවරී

චාරුකේශී

මාලකෞන්ස්

සෝහිනී

භාගේශ්‍රී

බීම්පලාශ්‍රී

ගෞද් සාරංග

රාගේශ්‍රී

ශිවරංජනී

හමීර්

ඛමාජ්

දේශ්

භ්‍රින්දාමනී සාරංග ,

පූර්වි ,

තෝඩි ,

මාර්වා

අදාරා

හංසධ්වනි

කානඩා

කේදාර්

ජෝග්

රංජනී

පූරිය දනශ්‍රී

නීලම්බරී

ජෞනපූරී

කාෆි

කලාවතී

පටදීප්

දුර්ගා

තිලක් කාමෝද්

දර්බාරි ඛානඩා

ජයජයවන්ති

පීලු

බහාර්

මල්හාර්

වගේ නිතර අහන්න ලැබෙන සුලබ ,පුදුමාකාර ලස්සන රාග ඔක්කොම වගේ ප්‍රකුතිය අස්සට විකෘතිය ඔබ්බවලා රස ඔපදවන රාග...( මේ හැම රාගයක්ම මම හදාරලා නෑ...නමුත් සැලකිය යුතු ප්‍රමානයක් හදාරලා තියෙනවා..ඒත් මේ හැම රාගයක්ම අහලා සහ විඳලා තියෙනවා )

කොල්ලො කොල්ලො ආදරේ කරනව කිව්වම මිනිස්සු බයවෙනවා...මොකද උන් වෙනස් දේවල්වලට බයයි...උන් හිතන්නෙ කොල්ලො දෙන්නෙක් ආදරේ කරොත් ඒක හැමතැනටම බෝවෙලා හැමෝම ගේ වෙයි කියලා...අනික ලන්කාවෙ උන් ට්‍රාන්ස්ජෙන්ඩර් සහ ගේ කියන දෙක පුදුම විදිහට පටලගෙන ඉන්නේ...

නිකමට හිතලා බලන්න පන්සලක සුදු ඇඳන් ඉන්න අස්සෙ මම වෙන පාටක් ඇඳන් ගියොත් කීදෙනෙක් නම් මට බනීවිද කුටු කුටු ගගා...සාමාන්‍ය විදිහට කොන්ඩෙ කපලා ඉන්න සෙට් එකක මම ටිකක් වෙනස් හෙයා කට් එකක් දැම්මොත් කී දෙනෙක් ඒකට හිනාවේවිද...මොකද උන් වෙනසට බයයි...

අපි හිතමුකො මෙහෙම ඔයාල දන්නව නේද දිය කූඩලු...අපිනම් කියන්නෙ දිය කූඩලු කියලා...හැබැයි සම්හර පැතිවල ඉති කූඩලු කියලත් කියනවලු...

මෙන්න මේ මල් ජාතිය එක එක පාටවලින් පෙති පහ , පොකුර , ලොකු මල , බාගෙට පිපෙන මල තියෙන එක එක විදිහට මල් හැදෙන දිය කූඩලු ගස් තියේ...මම කොල්ලෙක් වුනාට gardening වලට පුදුම තරම් ආසයි...හැබැයි මල් වවන්න නෙවෙයි , පලතුරු , බෙහෙත් පැල වවන්න...ඒත් ඉතින් ඒවා අතරට මලුත් ඉන්දනවා...ඉතින් අපේ ගේ ඉස්සරහම තිබ්බා ලොකු දිහ කූඩලු පඳුරක් ඒක පෙති පහේ තද රතුපාට මල් පිපෙන එක...ඒක පිරෙන්න මල් පිපෙනව හරි ලස්සනයි...දවසක් මම අම්මට කිව්වා

"අම්මේ මේ දිය කූඩලු තනි පාට එක හරිම බෝරින්ග් අනේ...අපි මේකට තව පාටවල් ඇඩ් කරමුද..."

"එපා එපා...එතකොට කැලේ වගේ...ඔහොම පිලිවෙලයිනෙ...තනි පාට."

අම්මා කොහොම කිව්වත් මම හිරෙන්ම රෝස පාට පෙති පහ , සුදු පාට පෙති පහ  , රෝස පාට පොකුරු , සුදු පාට පොකුරු , කහ පාට පොකුරු , දම් පාට , මෙරූන් පාට , තද නිල් පාට වගේ එක එක පාටවලින් මල් අතු ගෙනත් අර තනි රතුපාට මල් යාය අස්සෙන් කිසිම පිලිවෙලක් නැතුව හිටෙව්වා...මාසයක් යන්න ඇති...ඒ මල් යාය පුදුම තරම් ලස්සන වුනා...තනි රතු පාට බෝරින් මල් යාය වෙනුවට පාට වර්ග ගොඩක් , ජාති ගොඩක් එකම තැනක...ඒක මාරම ලස්සනයි...ඔය වැඩේම මම හෙන්දිරික්කා වලටත් කලා...ලොකු පාත්තියක් හදලා ඒකෙ මෙරූන් පාට හෙන්දිරික්කා වවලා තිබ්බා...මම අම්මගෙන් මැරුම් නොකා බේරුනෙ අනූ නවයෙන් ඒ ගස් ටික උගුලලා..පස්සෙ මම මුලු ගමේම ඇවිදලා පාට දහයක විතර ඇට ගෙනත් අපිලිවෙලට විසිරුවා...පස්සෙ පස්සෙ ඒ ගස් වල ඇට වැටිලා අලුත් පාටවල් ආවා...විවිදත්වය කියන්නෙ අන්න ඒම පට්ටම ලස්සන දෙයක්...ඒක ලෝකෙටත් අදාලයි..මිනිස්සුන්ටත් අදාලයි.

ලමයි මතක තියාගන්න මිනිස්සු උබව විහිලුවට ගන්නවා සහ අපහාස කරනවා කියන්නෙ උන් උබ එක්ක ඉරිසියයි කියන එක...උන්ට නැති දෙකක් අනිවාරෙන්ම උබ ළඟ තියෙනවා කියන එක...මට මතකයි එක දවසක මම ක්ලාස් ගියා කොන්ඩෙ වෙනස් විදිහට කට් එකක් දාලා , ඒක මට මාරම ලස්සනට තිබුනා වගේම මම ඒක එක්ක ගොඩාක් කම්ෆටබල් වුනා...ඒත් කීදෙනෙක්නම් මට හිනාවුනාද , විහිලුකලාද...ඒ විහිලුකල උන් ඔක්කොම කොල්ලො...මොකද උන්ගෙ ඔලුවල හැමදාම තිබ්බ වෑවර කට් , සූප්පු කල අඹඇට කට් , ටොයිලට් බ්‍රශ් කට් , මැද කෙස් වට හිස් කට් , බමුනු කට් සේරටම වඩා මගෙ හෙයාකට් එක යුනික් වගේම ලස්සනට තිබුනා...ඒත් ඒක වෙනසක්...උන් වෙනසට බයයි...ඒ වගේම උන් ඉරිසියාව විහිලුවෙන් වහන්න හදනව...

තව දෙයක් ඔය සමහර කොල්ලොන්ට ගේ , ලෙස්බියන් , ට්‍රාන්ස් , හෝමොසෙක්සුඅල් වගේ වචන යන්තම් ඇහුනත් ඇති ඊව් ඉයා අප්පිරියයි , මානසික ලෙඩ , පොන්නයෝ ,සමනලයෝ , නගින්නෙ නැති උන් , ගිය ආත්මවල පව් තමා කිය කිය වැලලෙන්න හදනවනෙ...අන්න උන් අනිවා gay හෝ biesexual...උන් ඔය තරම් නහින්නෙ උන් බයයි උන්ගෙ ඇත්ත එලිවේවි කියලා...කෙල්ලොනම් එහෙම නහින්නෙ අවදානෙ ගන්න...පව් අප්පා , අසරන ජීවිත.

අනික ඔය gay කොල්ලොන්ට නගින්නෙ නෑ කියන උන් මන් ළඟට වරෙල්ලා දවසක් ඇඳේ ඉන්න වැඩේ දෙන්නම්...ආයෙ ඊළඟ දවසෙ උදේට ගෙදර අයට ටොයිලට් එක ඇතුලෙන් රාග අල්ලනවා අහන්න පුලුවන්...

( කීමට කිව්වට එන්න එහෙම එපා , නෙතූට කියලා පොම්ලයි ඇම්ට දෙම්කයි වෙන්කරගන්න ආසාවක් නෑ )

හරි ඒවයින් වැඩක් නෑ...මට කියන්න බැරිවුනානෙ මම ඉන්නෙ කොහෙද කියලාවත්...මම දැන් ඉන්නෙ මරදාන ස්ටේශන් එකේ...රත්මලානෙ ඉඳන් 430 ක නැගලා කොටුවට ඇවිත් එතන ඉඳන් බේස්ලයින් වලට ට්‍රේන් එකේ ටිකට් ගත්තා...දැන් මේ බලන් ඉන්නෙ 2.20 ගාලුකුමාරි සම්ප්‍රාප්ත වෙනකල්...උදේ ට්‍රේන් එකේ යන්න හිටියට වැඩ අල්ලලා මහ රෑ වෙනකල් අවදියෙන් ඉඳලා අපි දෙන්නටම හොඳටම නින්ද ගියා...එයත් බඩේ අව්ලක් කියලා උදේ වරුව හොස්පිට්ල් නොගිහින් දවල් තමා ගියේ...

ඔය අස්සේ හෑන්ඩ්ෆ්‍රී දෙකත් කනේ ඔබාගෙන ප්ලේ ලිස්ට් එකේ ගිලිලා උන්නු මට එකපාරටම මම හදපු ප්ලේ ලිස්ට් එකක් හම්බුනා...ඒකෙ තියෙන රාග ඔක්කොම බේස් වෙලා තියෙන්නෙ යමන් රාගෙන්..ඒකයි මම මේ යමන් රාගෙ ගැන කතා කලේ හදිසියේම...

හදේ කොතැනක හෝ හිඳී ඔබ , අඳුර අඳුර මගේ , ස්වර්න ප්‍රදීපායමාන , abhi na jao chod kar , jab deep jale aana , naam gum nayega , chandan sa badan , ඔබ පෙම් කරනා වගේ සින්දු ඒ සින්දුවලින් කීපයක්.

ට්‍රීං....ට්‍රීං....ට්‍රීං....( incoming voice call )

"හෙලෝ බබා..."

"කොහෙද ඉන්නෙ ඔයා...ට්‍රේන් එක ගත්තද."

"ට්‍රේන් එක කොහෙ ගන්නද බබා...ඒ තරම් වත්කමක් නෑ මෙයා."

"අනේ මගුලක් කතාකරනවා.."

"කාටද...ඔයාටද...කෙලින්ම අම්මට කියන්න ඔයා බෑනව හොයාගෙන ඉවරයි කියලා."

"අයියෝ...පිස්සුනේ...ට්‍රේන් එක අල්ලගත්තද."

"නෑ බබා...තවම ආවෙ නෑනෙ."

"ට්‍රේන් එක එන්නෙ දෙමටගොඩ ඉඳලා...සෙනඟ ඉන්නවද ට්‍රේන් එකට."

"අපොයි ඔව් බබා...දන්න්න්වනෙ ඉතින් 2.40 , 3.40 , 4.40 ට්‍රේන් තුන ගැන..."

"ඒ ගැනනම් කියලා වැඩක් නෑ..."

"ම්ම්ම්...ඔයා මොකද කරන්නෙ ඉතින්..."

"දැන් තමා අනේ තියටර් එකෙන් එලියට ආවෙ."

"මොකක්ද සර්ජරි එක."

"ආ මේ...."

"ඕ"

"කොල්ලෙකුගෙ කුම්කුවල තෙල් අයින්කලා."

"මොකක්..."

"ඔව්...ඒ කොල්ලා ඇත්ලටික් එහෙමත් කරනවලු...ඇබ්ස් ඒමත් තිබ්බා...ඒ වුනාට බ්‍රෙස්ට් එක ටිකක් ඉස්සරහට නෙරනව කියල එතන පහල මේද තට්ටුව අයින්කලා..."

"ආ ඔය පැන්නේ මල්ල බලලගෙන් එලියට...තමුසෙ උගෙ ඇබ්ස් දිහා බලන් කෙල හැලුවා නේ..."

"අනේ මේ...එහෙම කෙල හැලුවනම් මාව තියටර් එකෙන් එලවනව සර්...විකාර."

"තමුසෙ මට ආදරේ නෑ නේද ඕයි දැන්."

"අනේ මිනිහෝ...තොට මදනයා ගහලද..."

"ම්ම්ම්...ටිකක් විතර...ඒ වුනාට මට ගහන්න කෙන්ක් තමා නැත්තෙ...මට මදනයා ගහනව , එතකොට මම තවුසෙට ගහනවා...ආහාර දාමයක් වගේනෙ ඕයි..."

"මම කියන්නෙ නෑ ඉතින් තමුසෙට දාමෙ ගැන..."

"කියන්නකො මැනිකේ...ආසා.......යි අහන්න."

"පුක සුදුද."

"නෑ කලුයි...ඇයි දැක්කෙ නාද්ද...ඒක සුදු වුනත් කලු වුනත් ඒකෙන් තවුසෙට වැඩක් නෑනෙ..."

"දවසක මම තවුසෙගෙ ඔය ලොකුකම බස්සන්නම ඉනෙන් පහල පන නැතිකරලා අරිනවා...හිටපන්කො..."

"අනේ මේ...මගේ ටොපාදිපත්‍යට මොන දේටත් වඩා වටිනව මට ..ගහප් උස්සලා පොලොවෙ."

"අනේ මේ ඕයි...තමුසෙ මාව ගහන්නෙ නැත්තෙත් පොලොවෙ විතරයිනෙ දැනට...වඩාගෙන , මිරිකගෙන , උඩ දදා , බිම දාගෙන , දනගස්සවලා හැම විදිහටම ගහනවනෙ දැන්."

"ඕයි බබාහ්හ්හ්...යකෝහ් ඔතන පේශන්ලා නැද්ද."

"නෑ එයාලට ඇහෙන්නෙ නෑ...අනික මම කිව්වනෙ ඔයා එක්ක මම ඉන්නෙ ගොඩාක් ඕපන්...මට ඔයා එක්ක ඉද්දි මගෙ ඩීසන්ට් චරිතය රඟදක්වන්න ඕනි නෑ....අනික තමුසෙට ගහන්න හොඳනම් මට කියන්න බැරි ඇයි."

"හරි හරි ඕයි...මම බෑ කිව්වෙ නෑනෙ...දැන් ඔය කතාව නවත්තනවකො...මට අමාරුයි...හිරට යටට ඇඳලා , ඩෙනිම ගහලා ඉද්දි මගෙ පොඩි එකා වේදනා දෙනවා..."

"හොඳ වැඩේ බොට.."

"මේ එහා පැත්තෙ ඉන්නව ඕයි පට්ට අයියෙක්...පට්ටම හුරතල් , ලස්සනයි...සුදුම සුදුයි...තොල්දෙක රෝස පාටයි..."

"ඉතින් මට මොකක්ද කියන්නෙ ආ..."

"මොකුත් නෑ ඉතින් නිකන් කිව්වෙ...මේ මට උදව්වක් කරනවකො.".

"නෑ නෑ...ඔය එහා ඔඇත්තෙ ඉන්න ගස් ලබ්බාගෙන්ම ඉල්ලගනින්."

"අයියෝ විහිලුවට කිව්වෙ බබා...ජෙල නේ."

"අනේ ජෙල වෙන්නම මිනිහා...ඉස්සරහ දත්දෙක අස්සෙන් කෝච්චියක් යන්න පුලුවන්...ලෝවාමහාපායෙ ගල්කනු වගේ.."

"මාව මරයා කරගන්න එපා...ඒ දත් දෙක සූට්ටක් දුරයි...ඒක එහෙම පේන්නෙත් නෑ...අනික හිටපන්කො මම ඒක හදාගන්නම්...තමුසෙගෙ ඔය තඩි පොල් දත් දෙකට වඩා දාහෙන් සම්පතයි..."

"පව් අප්පා...හා හා 🤣🤣"

"අනෙ මේ...ඔය පේශන්ලා ගැන බලනවා...මගුල."

"ඇයි ඇයි...ඇයි තියන්නෙ.."

"තියන්නෙ මට ඕන නිසා...බුස්සන්නයි."

"බුස්සන්නයි...මේ පරිස්සමින් හිඳේ..ට්‍රේන් එකට නැගලා කියන්න මට..ට්‍රේන් එක නවත්තනකල් නගින්න එපා හොඳේ..."

"එසේය ස්වාමීනි."

"හුම්...අන්න එහෙම."

"à¶´à¶½ à¶´à¶½."

මේකාත් ගානට හැදිලා...දෙන්න හිතයි පුක පුපුරන්න...හුම්...මොනා වුනත් මෙයාටනම් දිගටම කොහිල හදලා දෙන්න කියන්න ඕනි අපේ ගෙදර ආවම...එයාට මූලම නේ...හිටි ගමන් මූලග්ගින්න ඉහට ගහනවා...එතකොට ලෝකෙ නැති මගුල් වලට රන්ඩුවෙලා බ්‍රේකප් වෙන්න ඕනි කියනව...මෙන්න මේවට තමා මට නගින්නෙ...😒

තාම 2.00....තව පැය භාගයක්වත් ඉන්න වෙනවා...ලේට් වුනොත් තවත් ඉන්න ඕන....

🔊🔊🔊📢📢📢📢📢📢මේ මරදාන දුම්‍රිය ස්තානයයි...මෙන්න විශේශ නිවේදනයක්...මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වන ගාලු කුමාරී ශීඝ්‍රගාමී දුම්‍රිය කාර්මිය දෝශයක් හේතුවක් අද දින ධාවනය නොවන බව කරුනාවෙන් සලකන්න...මරදාන සිට සිට බෙලිඅත්ත බලා දාවනය වන රුහුනු කුමාරී ශීඝ්‍රගාමී දුම්‍රිය පස්වරු 3.40 ට ස්මාන්‍ය පරිදි ධාවනය වීමට නියමිතය...ස්තූතියි.📢📢📢📢📢📢📢

මුගෙ ආච්චිට හාල් ගරන්න...යකෝහ් මම දැන් යන්නෙ කොහොමද...තාත්තා එන්න කලින් යාගන්නත් ඕන...නැත්නම් අම්මයි මමයි දෙන්නම ගස්...කමක් නෑ...කෝමත් මාතර යද්දි පැයක වෙනසනෙ ,රුහුනෙම යනවා...හැබැයි අද සිකුරාදා...රුහුනෙ යනවා කියන්නෙ මාතරින් බහිද්දි මම හතරැස් වෙලා තියේවි හතර පැත්තෙන්ම තැලිලා..

මම ඉතින් මේ වෙලාවෙ හැටියට ප්‍රයෝජනයට ගන්න පුලුවන් එකම එකාට කෝල් කලා...අර කතාවක් තියෙන්නෙ කක්කුටු බෙටිත් බේතට ඕන වෙනවා කියල....

"අඩෝහ්හ්හ්හ්හ් සුද්දාහ්හ්හ්....මොකෝ මේ අපිව මතක් වෙලා...අද වහීද.."

මම ඉතින් පොඩ්ඩක් සෙනග ඉන්න තැනින් ඈත්වුනා...නැත්නම් මුගෙ මේ ටකරං කටට වටේ ඉන්න ආච්චිලා ටික බඩවෙනවා...

"ඔව් ඔව්...වැස්සක්නම් වහින්න හදන්නෙ...තෙමෙන්න ඕනනම් කියපන්.."

"තේරුනෙ නෑ...උබ මොනාද කරන්නෙ උට්ටො...ඝෝශාවක් ඇහෙන්නෙ මොකක්ද "

"මම මේ අතේ ගහන ගමන් ඉන්නෙ බන්...මේ බලන වැලේ ඉන්න ගෑනු ටික කෑගහන්නෙ...තව ටිකකින් සුදු පාට උකු වැස්සක් වහීවී...උබට තෙමෙන්න ඕනනම් දනගහපන් ..."

"මම කියන්නෙ නෑ ඉතින් බල්ලා තොට...මම ස්ට්‍රේට් පගෝ."

"අනේ හුත්තෝ...තෝ ස්ට්‍රේට් කිය කිය ඉඳලා ප්‍රොස්ට්‍රේට් කැන්සර් එකක් හැදිලා මැරියා යාවි...."

"පලයන් යන්න...නිකමට හිතපන් උබලට පහස ලැබෙන්නෙ තොල් දෙකකින්...අපිට හයකින්."

"අනේ අනේ මේ...තෝත් එක්ක කයිය ගැහුවොත් මාවත් වල් වදිනවා."

"අම්මේහ්හ්හ්....උබ බබා...උබ බබා උබ බබා මට කොකා පෙන්නපු."

"මම කවද්ද උබට පෙන්නුවෙ...ඒවා එහෙම හැමෝටම පෙන්නන්නෙ නෑ."

"අනේ හුත්තෝ...උබ මාව මොංගල් කරවනවා බන්."

"ඇයි හිත වැටුනාදෝ "

"අයියෝහ්හ්....ලබ්බක් කියවනවනෙ ඒ පාර "

"හරි හරි බන්...මම මේ ස්ටේශන් එකේ ඉන්නේ..."

"ම්ම්ම්...කෑල්ල බලන්න ගියාද..".

"ඕ..."

"ඉතින් ඌ මොකෝ කිව්වේ ?"

"මොකුත් නෑ මචන්...ශේප් ඉති.....න්....හෝ..ව්ව්...පොඩ්ඩ..ක් ඉන්න ...කව්ද ඌ ??"

"උබ ඔය හංගන රහස මම දන්නව මචන්."

"ම්..මොන්.න ...රහසද බන්...පිස්සු...ද උබට "

"බයවෙන්නෙපා කොල්ලො...උබට මතකද දවසක උබයි මායි සහනුයි ක්ලාස් ඇරිලා එද්දි උබට කෝල් එකක් ආවා...පස්සෙ උබ ඒක ආන්ස්වර් කරන්න ගිහින් ස්ප්‍රීකර්ස් වැටුනා...උබ බයවුනු පාට උබ ෆෝන් එකට කෑගැහුවා ' අනේ කතා කරන්නෙපා ටිකක් ඉන්න ' කියලා...ඒත් මට ඇහුනා බන් ඒ කතාකලේ කොල්ලෙක් කියලා..."

"වි...විශාක්‍ය..."

"බයවෙන්නෙපා බන්...එදා සහන්ට ඇහුනෙ නැති එක ගැන උබ සතුටුවෙයන් කොල්ලො...මටත් අව්ල් ගියා...ඒත් ගෙදර ගිහින් කල්පනා කරලා බැලුවම මට හිතුනා උබ නතරවෙන්නෙ උබට ආදරේ දැනෙන තැනනෙ කියලා...ඒක මට ප්‍රශ්නයක් නෙවේ බන්.."

"යකෝහ්...මට මාරම සතුටියි...මම හිතුවෙ උබලා මාව පිලිකුල් කරාවි කියලා...මේක ලංකාවනෙ."

"ඔව්...ඒත් මම එහෙම කරන්නෙ නෑ...මම උබලා දෙන්නා වෙනුවෙන් ඉන්නවා ඕනිම වෙලාවක...හැබැයි උබ මේක කාටවත් දැනගන්න තියන්නෙපා...සහන්ලා එහෙම දැනගත්තොත් උබ ආයෙ මාතර ඉන්න නෙවෙයි."

"අපෝ ඔව් බන්..."

"උබ කොහෙද ඉන්නෙ දැන්."

"මරදාන ස්ටේශන් එකේ බන්...අද ගාලුකුමාරි නෑලු..රුහුන එනකල් ඉන්නෙ.."

"ආ එල එල...මේ මචන් මට පොඩි වෙලාවක් දියන් බොක්ක...අපේ අක්කගෙ පොඩි එකා බලාගන්න දාලා ගියා මට...දැන් ඌ කොහෙද දන්නෙ නෑ..."

"ආ හරි බන්...එලම...ගුනබුස."

ඒ කෝල් එක කට්වුනා වුතරයි...ආයෙම රින්ග් වෙනවා...යකෝ මේක කමියුනිකේශන් සෙන්ටර් එකක් වගේනෙ...ආ අපේ අම්මා...එන්ගේජ් ඉන්න ඇත්තෙ.

"සුදූ...කා එක්කද කෝල් එකේල් හිටියෙ."

"විශාක්‍ය එක්ක අම්මේ."

"කොහෙද ලමයො ඉන්නෙ."

"තාම මේ ට්‍රේන් එක එනකල් ඉන්නෙ අප්පා.."

"පුතේ තාත්තා එන්න කලින් ගෙදර එන්න හොඳේ...නැත්නම් මම ඉවරයි."

"හරී..අම්මා කියන්න මම ක්ලාස් කියල...හත හමාරට කලින් එන්න පුලුවන් වේවි මට..."

"හරි පුතේ...පරිස්සමින්...ඔය ට්‍රේන් එකට එහෙම නගිද්දි බලාගෙන.."

"හරි අම්මා...බුදුසරණයි."

"බුදුසරනයි...පරිස්සමින් එන්න එහෙමනම්."

.................................................................................................................

මතු සම්බන්ධයි ❤️

අත කොටස කොටයි , ඒ වගේම කිසිම ගතියක් නෑ...ඒක මම දනන්ව...මොකද මම මේ ලියන්නම ඕනි නිසා ලිව්වා මිසක් මට කිසි ලල් එකක් නෑ...තාම මගෙ අව්ලත් ලොකුවටම විසඳිලා නෑ...මට කියන්න තියෙන්නෙ මේ කතාව තාම තියෙන්නෙ මූලික අවදියෙ කියලා විතරයි...මොකද මේ කතාව ගඟක්නම් තාම මේ ගලෙන්නෙ තැනිතලාවෙ...අනිත් දේ තමා මම මේ කතාව ලියන විදිහෙ ගැටලුවක් තියේනම් මට මැසෙජ් එකක් දාලා තියන්න...මම හිතනවා ඔයාලා මන් කතාව දානකල් බලාගන ඉන්නවා කියලා , ඒකයි මම කෝමහරි අප්ඩේට් කලේ...අද කොටස ඤෑව්ව්ව් තමා...ඊළඟ එක දෙන්නම් ඒකට හරියන්න...මම ආජරෙන් ඉල්ලනව නෙතූ ඇන්ඩ් ශෙරෝ එක්ක ඉස්සරහටත් රැඳිලා ඉන්න කියලා...අනිත් දේ තමා කතාව කියවල කමෙන්ට් එකක් කොටාගෙන යන්නත් අමතක කරන්න එපා..

මම ශෙරෝන් ❤️

Share This Chapter