Back
/ 38
Chapter 31

තිස් එක්වන ස්වරය ❤️ 🔞

තත් 🔞

"අන්න සුදෝ අර පාට වලා

සන්ද්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ

නැලවේවි ආදර සුලඟ වැදී

යස ඕලු පිපීලා නීල ජලේ

ජෝඩු ජෝඩූ වී කුරුල්ලෝ පියඹා ගියා

ඈත ලානිල් ආකාසේ...හෝ...ඈත ලානිල් ආකාසේ.

සාගර හිමිය සොයා රූබර නදිය ගියා

අපෙ පෙම් රහස කියා

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවි

ජීවනයේ ප්‍රේම මනික් පෑදේවී.

ප්‍රේම අමා පානේ මුව බේරේවි

ලෝකෙම මා පාමුල මෙන් තේරේවි

මැනිකෙ ලැබුනෙ මාගේ

පෙර පිනකින් වාගේ

ඕලු නෙලුම් මානෙල් මධු සංයෝගේ

විහිලු කරයි ප්‍රේමෙට අප දෙන්නාගෙ"

"අයියෝ අම්මේහ්හ්....අයියට කටවහගන්න කියන්නකො අප්පා...මම පාඩම් කරනවනෙ."

"සුදූ....අනේ පුතේ හෙමීට සින්දු කියන්නකො...නංගී පාඩම් කරනවනෙ."

"අනේ අම්මේ...ඔයත් අහුවෙනවනෙ මේකිගෙ බොරුවලට...මේකි පාඩම් කරන්නෙ ටීවී එක ළඟ වාඩිවෙලාද...මේ නංගී බොරු මරිසි දාන්නෙපා...උබ දාන මරිසි අපිට තේරෙනව..."

"අනේ අයියේ...මට පුලුවන් ටීවී බලන ගමන් පාඩම් කරන්න...කාමරේට යන්නකො."

"හරි හරි...පාඩම් කරන නිසා යන්නෙ...නැත්නම් මම තෝව එලියට ඇදලා දානව දැනගනින්."

"අනේ මේ...ඔහේ කව්ද මාව එලියට ඇදලා දාන්න...මේක තාත්තගෙ ගෙදර නෙ."

"උබ දුව ...මම පුතා...දුවලා ඉන්නෙ මුලු පව්ලම සෝදාපාලු කරන්න..පුතාලා එකතු වෙලා හම්බකරලා ගොඩගහන සේරම දුවලා එකතුවෙලා දෑවැද්දට ගොඩගහගෙන යනව."

"සුදූ...මොනාද පුතේ නංගිට කියන්නෙ."

"ඉතින් ඇත්තනෙ අම්මා."

"අනේ මේ අයියෙ...මම බඳින්නෙ නැහැ...මම ගෙදරටම වෙලා ඉන්නව."

"අම්මෝහ් මේ...උබට අවුරුදු 24 ක් වගේ වෙද්දි මමනම් පාරෙ ඉන්න හිඟන්නෙකුට හරි කමක් නෑ තෝව බන්දලා දෙනව...මේ කරුමෙන් එහෙමවත් ගැලවෙන්න එපැයි අපි."

"එහෙනම් අම්මා මම මේ තරම් මහන්සි වෙලා පාඩම් කරන්නෙ මොකටද...ඉගෙන නොගත්තත් කමක් නෑනෙ...සල්ලි තියෙන හබියෙක් එක්ක ගියානම් වැඩේ ගොඩ."

"සුදුනෝනා...හොඳට මතක තියාගන්න...කෙල්ලෙක් වුනාම ස්වාදීන වෙන්න ඕන...තමන්ගෙ ලමයට , තමන්ගෙ අම්මට තාත්තට , සහෝදරයට තෑග්ගක් ගන්න , උදව්වක් කරන්න මිනිහගෙන් ඉල්ලන්න ඕනි නැති ගානට ගෑනියෙක් වුනාම ස්වාධීන වෙන්න ඕන."

"අන්න හරි...මම උබට කියන්නෙ නංගි...එක ලමයට ලමයි දුසිමක් හිටියත් කමක් නැහැ...උබේ මිනිහා උබට කරදර කරනවනම් , වෙන ගෑනු පස්සෙ යනවනම් , ගහනවනම් තෝත් අනිත් අතට දීපිය කොස්ස කැඩෙනකල්...එහෙම ගහලා ආයෙ වර ඩිවෝස් වෙලා..."

"සුදූහ්හ්හ්හ්හ්හ්....මොනාද බන් උබ මේ නංගිට දෙන අවවාද.."

"ඉතින් ඇත්තනෙ අම්මා...එහෙම මිනිහෙකුගෙන් ඇති වැඩේ මොකක්ද...අනික ගුටිකකා දුක්විඳ විඳ ඉන්නෙ මොකටද."

"ඔය මොනා කොහොම වුනත් ගෑනියෙක් වුනාම ඉවසන්න ඕන...තමන්ගෙ අම්මා තාත්තා , දරුවො වෙනුවෙන් ඉවසන්න ඕන...දීගෙ කඩාගෙන එන එක නෙවෙයි හපන්කම."

"එකපාරයි නැත්නම් දෙපාරක් ඉවසන්න...ඊටවඩා ඕන නැහැ."

"සුදූ උබ ජීවත් වෙන්නෙ ප්‍රංශෙ වුනාට අපි තාම ජීවත් වෙන්නෙ ලංකාවෙ...ඩිවෝස් වෙච්ච ගෑනියෙකුට මේ ලංකාව ඇතුලෙ ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න බෑ...අන්න ඒක තේරුම්ගනින්."

"අයියෝහ් අම්මා....ඔයත් ඇයි අනේ දෙදහස් පන්සිය වසරක ප්‍රෞඩ ඉතිහාසෙයි ලබ්බෙ සංස්කෘතියයි ඔලුව උඩ තියන් යන්න හදන්නෙ...සංස්කෘතිය කියලා මගුලක් නැහැ අම්මේ...එහෙන් මෙහෙන් එක එක රටවල් වලින් විසිවුනු කුනුගොඩවල් එකතුවෙලා තමා ලංකාවෙ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නෙ."

"මට උබේ මහාප්‍රාණ තේරෙන්නෙ නැහැ සුදූ...ඒත් අපි ජීවත් වෙන්න ඕන ලංකාවෙ විදිහට...අපි ජීවත් වෙන්න ඕන කාගෙන්වත් කතාවක් නාහා"

"මමනම් එහෙම නෑ අම්මා...මට කන්න බොන්න දෙන්නෙ ඔයාලනෙ...ඔයාලා කියන දේ ගැන විතරයි මම හොතන්නෙ... ඔයාලා හිතන්නෙත් ගෝත්‍රික විදිහටනම් මම ඔයාලගෙ opinion පවා ignore කරනව...මම කරන්නෙ මට හරියි කියලා හිතෙන දේ...ඒ වගේම මතක තියාගන්න ලංකාව මේ තරම් පල්ලෙහාට වැටිලා තියෙන්නෙ ඔන්න ඔය කියන මගුලෙ සංස්කෘතිය නිසා තමයි...ලෝකෙ ගොඩාක් දුර ගිහින්...ඔයාලා තාම එකම තැන.."

"හරි ඒවයින් වැඩක් නෑ...සමාජෙන් කතාවක් අහන්නෙ නැතිවෙන්නයි මම ලමයි හදන්නෙ."

"අනේ අම්මේ මේ....කව්ද සමාජේ කියන්නෙ...සමාජේ කියලා මොනාහරි කමිටි එකක් ඉන්නවද...අම්මේ ඔයා ඔය සමාජේ කියලා බයවෙන්නෙ මේ අහල පහල , ගමේ ගොඩේ උන්ට නෙවෙයිද අම්මා...උදාහරනෙකට ගන්නකො ලතා ආච්චි...ලතා ආච්චි තුන්සිය හැටපස් දවසෙම හවසට පන්සල් යනවා , මස් මාලු කන්නෙ නෑ...හැබැයි හොදි කනවා...ඒක වෙනම කතාවක්...හතර පෝයටම සිල් ගන්නව..හැබැයි වැරදිලා හරි අපේ ගහක අත්තක් තාප්පෙන් එයාලගෙ පැත්තට පැන්නොත් , අපේ ගෙදර ඇතිකරන බල්ලා එයාලගෙ පාරෙ ජරා කලොත් බලන්න පුලුවන් සීලේ රෙද්ද පල්ලෙන් බේරෙන හැටි...අනික බලන්නකො අම්මේ මේ ලඟ ගෙදරක කෙල්ලෙක් පැනලා ගියොත් ලතා ආච්චි ඒ අම්මලගෙ මූනටම කොච්චර හිත රිදෙන දේවල් කියනවද...ඒ වුනාට ලතා ආච්චිගෙ බාල පුතා ලමයෙකුත් ඉන්න බැඳපු ගෑනියෙක්ව තියාගෙන ඉන්නව...ඒ ගෑනිගෙ මිනිහා රට නිසා මූ තමා මිනිහා කම් කරන්නෙ...ලතා ආච්චිලා ඕවා නොදැන ඉන්න බබාලා නෙවේනෙ...අනික ඒ ගෑනිව ගෙදර පවා එක්ක එනවනෙ ඌ...ඉතින් නිකමට හිතන්න අම්මේ අනිත් උන්ගෙ ඇද හොයන්නෙ දඟර වලිග ලප වානරගෙ වලිගෙ වගේ ඇදම වෙච්ච්ව් ජීවිත තියෙන උන්මයි..."

"උබලා එක්ක තර්ක කරන්න මට බැහැ....ඇති දැන් ඔය කතාව."

"අපෝ ඇති ඇති...ඔය අම්මයි පුතයි මොනාට කතාකලත් අන්තිමට නතරවෙන්නෙ මොනාහරි දේකට හිත නොහොද කරගෙනනෙ."

"උබ මොකද කෝපිකඩේ දයාවතී වගේ අපේ කතාවල ඕපේ හොයන්නෙ...දැන් තෝ මැරෙන්න හැදුවා නේද පාඩම් කරන්න ඕන ගගා."

"හරි හරි ඉතින්.."

"අම්මේ මේ...ඔයාලා සමාජෙට බයයි...ඔයාලා හැමදේම කරන්න කලින් හිතනව මේක කලොත් සමාජෙ මොනා කියයිද කියලා...කොහෙවත් ඉන්න ලබ්බෙ සමාජයක් නිසා ඔය තරම් ප්‍රෙශර් වෙන්නෙ ඇයි අම්මෙ...මට කවුරුත් මුකුය්හ් කියන්න එන්නෙ නැහැනෙ...ඒ ඇයි...උන් දන්නවා මම කටවහන් ඉන්නෙ නැතිබව...උන්ගෙ පටිරෝල් කරගන්න ඕන නැතිනිසා උන් මට මොකුත් කියාගෙන එන්නෙ නැහැ."

"ඔව් ඔව්...උබලා චන්ඩිනෙ...අපිනෙ මේවයෙ ඉන්න ඕන..."

"හරි ඔයාලා ඉන්න...ඔයා එක්ක කතා කල මේ වචන ටිකෙන් මට තේරුනු එකම දේ නම් ඔයාත් තාම ගෝත්‍රික සංස්කෘතික භක්තිකාවක් කියන එක...ඒ නිසා අම්මේ මම මේ ටික ඔයාට පැහදිලිවම කියන්නම්...කිසිම දාක මගෙ පෞද්ගලික ජීවිතේට මම කාටවත් ඇඟිලි ගහන්න නම් දෙනේ නෑ...අඩුම ඔයාලටවත්...මගෙ ජීවිතේ වැදගත් තීරන ගන්නෙ මම...වෙන කවුරුත්ම නෙවෙයි...ඒ තීරන වලට ඔයාලා එකඟ නැත්නම් ඔයාලා මාව පව්ලෙන් අයින් කරනවද , කතා නොකර ඉන්න එක ඔයාලට බාරයි...ඒත් මම තීරන ගන්නෙ මගෙ සතුට වෙනුවෙන්...මම බඳින්නෙ මට ඕන කෙනාව , මම කරන්නෙ මම ආස ජොබ් එක , මම ජීවත් වෙන්නෙ මම ආස රටේ , මම ජීවත් වෙන්නෙ මගේක්‍රමේට...ඒවා මගෙ තිරන...මොකද මේ මගේ ජීවිතේ...කරුනාකරල අම්මේ ගෝත්‍රික මානසිකත්වෙන් මිදෙන්න...හැමදේම ඕපන් දකින්න පුරුදුවෙන්න."

"අම්මෙ...මේ යන විදිහට අයියා ළඟදිම කියයි අර පිට රටවල වගෙ පිරිමි පිරිමි බඳින එකත් හොඳයි කියල."

"ඉතින් තොට මොකද බන්...ඒ මිනිව්සුන්ට හොඳනම් බොට තියෙන අමාරුව මොකක්ද...උන් ජීවත් වෙන්න ඕන තොපිට ඕන විදිහටද කියපන්කො මට.....තෝ මෙතන අපේ කතාවට හොටනොදා පාඩම් කරපිය අනවශ්‍ය කතාකියලා මට කියලා කන පලාගන්නෙ නැතුව".

...............

"අම්මේ මම දෙයක් කියන්නද...ලන්කාවෙ වැඩිහරියක් උන්ට කන්න නැහැ...ඒත් පිටරටවල මිනිස්සු කන බොන විදිහ ගැන උන්ට හෙන කැක්කුමයි...ලන්කාවෙ වැඩිහරියක් උන්න අදින්න නෑ...ඒත් පොඩ්ඩක් හරි කෙල්ලෙක් කොටට ඇන්දොත් , කොල්ලෙක් පියර්ස් කලොත් මැරෙන්න හදනව දැන් හැදෙන උන් නම් ලැජ්ජාවක් නැති හැත්ත කියලා...අම්මේ මේ ලංකාවෙ උන් හැමදාම එකතැන ඉන්නෙ ඒකයි...උන් තමන්ගෙ අඩුපාඩු හොයන් ඒවා හදාගන් අ බලන්නෙ නෑ...අනිත් එකාගෙ මගුල් හොය හොය කාලෙ කනව...මේකනම් මහම මහා ජරා මිනිස්සු ඉන්න රටක්..."

"සුදූ දැන් ඇති...මගෙ ලේ පිච්චෙනව උබේ කතාවලින්...මම මගෙ ලමයි හදන්නෙ කාගෙන්වත් කතාවක් නාහන්න...ඒක මතක තියාගන්න."

"එහෙනම් අම්මා මේකත් මතක තියාගන්න...මම කියන්නෙ මට...මම ස්වාධීන පුද්ගලයෙක්."

"ස්වාධීන වෙන්නෙ කොහොමද උබ හම්බ කරනවද."

"ඇයි අම්මේ ඔයාලට තේරුම් ගන්නබැරි...මම කියන්නෙ ඒ මගුලක් ගැන නෙවෙයි...මම කියන්නෙ මට...මම ඉන්නෙ ජොබ් කරන වයසක නෙවේනෙ...මම තවම ඉගෙනගන්නවනෙ...ඉතින් මම ඔයාලගෙන් කන බොන අඳින එක හරි...ඒත් එහෙමයි කියලා කවදාවත් මගෙ ජීවිතේ තීරනවලට ඇඟිලි ගහන්න එපා අම්මා...ඒක හරි අව්ල්...ඔයාලා අපිට අඩුවක් කරන්නෙ නෑ , උගන්වනවා...ඒත් ඔයාලගෙ හීන , ඔයාලගෙ අරමුනු අපෙන් හොයන්න එපා අම්මා...මට මං වෙන්න දෙන්න...දුන්නත් නැතත් මම මං වෙනවා...මොකද මට ඕනි සතුටින් ජීවත්වෙන්න...සමාජ සම්මතය , සමාජ පිලිගැනීම , සමාජ විවේචනය වගේ විකාර ඔලුවෙ පුරවගෙන ස්ට්‍රෙස් වෙන්න ඕන නැහැ මට."

"හරි ඇති...සුදූ යන්න කාමරේට...දැන් ඔය කතාව ඇති...මම තේකක් හදලා දෙන්නම්."

අම්මා ගියා කුස්සියට...එයාගෙ හිත රිදෙන්න ඇති...ඒත් ඊටවඩා මට රිදුනා...මගෙ අම්මත් අනිත් අය වගේම සංස්කෘතියට බයේ ජීවත්වෙන්න කෙනෙක් කියල තේරෙද්දි මට රිදෙනව...එයා නපුරු කෙනෙක් නෙවෙයි...ඒත් එයා සමාජෙට මාරම බයයි...ඇයි දෙයියනේ ලංකාවෙ මිනිස්සු මෙහෙම...කවදාවත් ආයෙනම් මේ ලකේ පංකාවෙනම් ඉපදෙන්න පතන්නෙ නෑ මං...ලංකාව , ඉන්දියාව , පාකිස්තානය , කොරියාව , මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් , ඇප්‍රිකන් කන්ට්‍රීස් නම් නොපතන්..

ට්‍රීං ට්‍රීං ට්‍රීං    ....

සහන්. calling ......

මේ අනිත් කුන්ඩවාලෙ...මේ විතරයි අඩුවෙලා තිබ්බෙ.

"හෙලෝ."

"හෙලෝ මචන්...මට ඕගනික් කෙමිස්ට්‍රි වල පරිවර්තනයක් අහගන්න ඕන උබෙන්...මේ මට කියපන්කො ඇල්කීන් එකකින් කාබොක්සලික් අම්ලයක්  හදාගන්න විදිහ."

"අනේ බන් මන් පොඩි අව්ලක බන් ඉන්නෙ."

"හරි හරි කමක් නෑ...මතක් කරලා කියපන්කො."

"යකෝහ් මගෙ ඔලුව අව්ල් වෙලා ඉන්නෙ."

"එහෙනම් එකේ ඉඳන් දහයට ගනන් කරලා රිලැක්ස් වෙයන්...ඊටපස්සෙ කියපන්."

අම්මෝ මෙන්න යාලුවො...මගෙ අව්ල මොකක්ජ , මොකද වුනේ , උබ හොඳින්ද ඒ මොකුත් නෑ...උගෙ වැඩේ විතරයි කෙරෙන්න ඕන...වෙන වෙලාවකනම් මම මගෑරලා කට්කරනව...ඒත් ඕගනික්නෙ...පොඩි උදව්වක් කරනව...කමක් නැහැ.

"ඇල්කීන් එකට දාපන් තනුක සල්ෆියුරික් එතකොට ඇල්කොහොල් එකක් ලැබෙනවනෙ...අන්න ඒ එන ඇල්කොහොල් එක ප්‍රාතමික එකක් එකක්ද කියපන්කො."

"ඒ කිව්වෙ.."

"ඒ කිව්වෙ...අනේ බන් මේ...මට පැහදිලිව කියපන්කො තොගෙ ඕකෙ ආරම්භක සංයෝගෙ මොකක්ද කියලා.."

"ප්‍රොපීන් එකක්.."

"යකෝ...බලපන්කො...උබේ සාමාන්‍ය දැනීම නැද්ද...මගෙන් ලබ්බක් අහන්නෙ ආරම්භක සංයෝගෙ නොකියද...පිස්සුද බන්...අහපන්...ඕකට තනුම සල්ෆියුරික් දාලා වැඩක් නෑ..."

"එහෙනම්"

"ඕකට මුලින්ම ෆෙරොක්සයිඩ් මාද්‍යයේ හයිඩ්‍රොබ්‍රෝමික් ඇසිඩ් එක දාපන්...ඊළඟට ඒ ලැබෙන ඇල්කයිල් බ්‍රෝමයිඩ් එකට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපන්...එතකොට ඇල්කොහොල් එකක් ලැබෙනවනෙ...අන්න ඒ ඇල්කොහොල් එකට පොටෑසිකම් ප'මැංගනේට් දාලා රත් කරපන්...එතකොට හරි."

"හරි මචන්...මම තිබ්බා එහෙනම්."

ටී ටීක් ටීක්...

තෑන්ක් කලේවත් නෑ...කමක් නෑ...ගුනමකු යාලුවො...යාලුවො නෙවෙයි මුන් මාලුවො...මගෙ මූඩ් එක තව අව්ල් ගියා..ඒකමයි මම නෙතූට කෝල් කලේ.

"හෙලෝ ශුරු මාත්තියා."

"හෙලෝව්."

"මොකද අනේ කැඳබීල වගේ...මගෙ මිනිහා වුනාම හෙනගැහුවත් කෙලින් ඉන්නෙපයි ඔයාගෙ අරක වගේ...ඒක බලන්නකො කොයිවෙලෙත් කෙලින් වෙච්ච ගමන්නෙ...මොකක්ද අව්ල දැන්."

"හුම්...අම්මා එක්ක වලියක්."

"අපොයි අපෙ නැන්දම්මත් ඉතින්.."

"හුම්.."

"කෝ එන්න ඔයාගෙ බබා ලඟට..."

"ආවා." 🥺

"කෝ උම්මක් දෙන්න බබාට."

"කොහෙටද දෙන්න ඕන."

"ඔයා මගෙ ආසම තැනට."

"නලලට දෙන්නම්ද ඒනම්."

"හා...දෙන්නකූ"

"උම්ම "

"අනේ ඒක මදිනේ...ලොතු එකක් දීපන්කො මිනියෝ.."

"උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්.....හරිද."

"හලී....කෝ දැන් ඔන්න බබා එනවලු සුදු මාත්තියා ලගට...ඇවිත් ඔයාගෙ ඇස් දිහාම බලාගෙන යටිතොල පොඩ්ඩක් හපලා ඇහැක් ගහනවලු."

"හෝව් හෝව් බබා...අපි මේ ෆෝන් සෙක්ස් කරන්නද යන්නෙ..."

"අයියෝ...මූඩ් එක කන්නෙපා මූසල මිනිහෝ...මූඩ් එකට එනවකො".

"මට විනාඩියක් දෙනවා බබා ටිශූ දෙක තුනක් කිට්ටු කරගන්න".

"අනේ ඉතින් මේ ගොබ්බ මිනිහා මගෙනෙ...අහෝ දෙවියනෙ මට වුනු වියෝයා..."

මම ඉතින් කාමරේ ක්ර්ට්න් එකත් හදලා බෙඩ් ශීට් එකකුත් පෙරවගෙන හෑන්ඩ්ෆ්‍රී දෙකත් ගහගෙන ටිශූ දෙක තුනකුත් කිට්ටු කරගන රෙඩිවුනා.

"හරිද.හ්හ්හ්හ්හ්..ම්ම්ම්ම්"

අම්මෝහ් යකෝ මයිලුත් කෙලින් වෙනවා...මූ හෙන හස්කි ටෝන් එකකින් හොරෙන් කතාකරන්නෙ දැන්...මගෙ සූටි ශෙරෝනුත් පනගහනව.

"හරි...ම්ම්ම්ම්...කෝ එන්න ඉතින් මන් ළඟට."

"ආවා..."

"දැන් මොකද කරන්නෙ."

"කරන්නෙද....ම්ම්ම්ම්...කරන්නෙද."

"ඔව් යකෝ...කරන්නෙ තමා...බබා ඇහෙන්නෙ නැත්නම් සවුන්ඩ් වැඩිකරගන්නවකො...ලබ්බ...එකවචනෙ දෙතුන් පාර කියන්න බෑ ඕයි..."

"අනේ හුත්ත...තෝ එක්ක බෑ මිනිහෝ...එහෙම තමා අනේ මෝල් කරන්නෙ...මගෙ කන් ඇහෙන්නෙ නැතුව නෙවේ.."

"බබා මේ...කුනුහර්ප කියාගෙනනම් එන්න එපා...කට කඩනව දැනගන්.."

"කට නෙවෙයි...ම්ම්ම්....වෙන එකක් කඩන්නකෝ.."

ඔහ්හ්...එයා මූඩ් එකට ආයෙම එන්ටර් වුනා...මාත් ඉතින් ඒ බෝට්ටුවටම ආයෙම ගොඩවුනා...මගෙ කොල්ලානෙ.

"මගෙ කොල්ලට සිදෙයිනෙ.."

"කමක් නෑ...ඔයානෙහ්හ්හ්....ම්ම්ම්හ්හ්හ්..."

"පලන්නද...ම්ම් ?"

"මො..කක්ද.."

"ඔයාගෙ...ම්ම්ම්...ඔයාගෙ.."

"ඔව්ව්....මගෙ...ම්ම්ම් ?...මොකක්ද"

"ඔයාගෙ අර...පින්කි හෝල් එක.."

"ම්ම්ම්...ෆක්..fuck...එන්නකො ලඟට...මුලින් තො.....ලක් දාමුකෝ.."

"ම්ම්ම්හ්හ්...ඔන්න මම ඔයාගෙ යටි තොල මගෙ තොල් දෙකෙන් අල්ලගෙන උරනවා....ම්ම්ම්....රසයි බබා...මම ඈත්වෙද්දි ඔයාගෙයි මගෙයි තොල් දෙක යාවෙන්න කෙලවලින් නූලක් වගෙත් ඇදිලා..."

"ම්ම්ම්....ශෙරෝහ්හ්...අපි කිස් කරන අතරෙහ්හ්...ම්ම්....මම..."

"ඕ...මගෙ පැ..ටියා මොකද කරන්න්...නෙ."

"මම ඔයාගෙ ම....ල්ලියව අල්ලනව ඇඳුමට උඩින්ම...ආහ්හ්හ්හ්....ම්ම්ම්"

"ඔයා...ආසයි...නේද එයාට...ම්ම්ම්ම්හ්හ්"

"ඔව්හ්හ්හ්...ගොඩාක්ක්ක්...."

"ඊටපස්සෙ මම හෙමින් හෙමින් පල්ලෙහාට ඇවිත්...".

"ම්ම්ම්හ්හ්...මොක..ද කරන්නෙ."

"ඔයාගෙ නිපල්ස් සක් කරනවා...uuuff fuck..."

"ම්ම්ම්හ්හ්...හයියෙන්...කුක්කු බොන්න...හ්හ්හ්හ්හ්හ්හ්"

"දත්පාර හිටින්නම හපනවාහ්හ්හ්හ්...පස්සෙ..."

"ඕ...ඊට...පස්සෙ...මොකද ක...රන්නෙ"

"පහලට පහලට ඇවිත්..."

"ම්ම්ම්ම්හ්හ්"

"ඔයාගෙ...බෙලිබට්න් එකට ...මගෙ දිව දානව.."

"ආහ්හ්හ්...ම්ම්ම්ම්ම්හ්හ්හ්...ඊටපස්සෙ...ම්ම්ම් ?"

"ඉටප්ස්සෙ මම පහලට යන ගමන් ඔයාගෙ...මුලු බඩටම බටර්ෆ්ලයි කිසස් දෙනවා...දීලා ඔයාගෙ කලිසම ගලවලා දානවා කටින්ම...ම්ම්ම්හ්හ්"

"ම්ම්ම්හ්හ්...අනේහ්හ්හ්....ඊටපස්සෙ...?"

"ඊටප්ස්සෙ ඔයාගෙ චූටියට....ම්ම්ම්...පොඩි කිස් එකක් දීලා...ඔයාගෙ කකුල් දෙක..ඈත්කරනවා..."

"ම්ම්ම්හ්හ්...අනේහ්හ්හ්...."

"ඈත්කරලා මම ඔයාගෙ සූටි හෝල් එකට කිස් දීලා එයාව තෙත්කරනවා...හ්හ්හ්හ්.."

"ඕහ්හ්  ගෝඩ්...i can't hold it anymore shero...its coming."

"wait for me babe....ahhh...i'm also close.....aahhhh....i'm cumming..ahh.."

"ohh fuck...god....ahhhh....i'm cumming."

"mmmhhh.....hmm...hmmm...hmmm..."

"hmm...hmm...hmm..hmm..."

"බබාහ්..."

"ම්ම්ම්..."

"ඒකත් මරු නේහ්..."

"ම්ම්...ඔව්හ්හ්හ්"

"කෝ එන්න කිස් එකක් දෙන්න.."

"දෙන්නකූ."

"උම්ම්ම්මාහ්හ්හ්."

"මම ආදරෙයි."

"මාත් ආදරෙයිනෙ මගෙ පැටියට."

අපි දෙන්නා ඉතින් දෙපත්තෙ ඉඳගෙන ටිශූස් තෙත්කලා...ඒකෙන් මගෙ මූඩ් එකත් හොඳවුනා...ඇත්තෙන්ම එකපාරක් ejaculate වුනාම මාරම ෆ්‍රී ෆීලින්ග් එකක් දැනෙනව...හොඳට නින්දත් යනවා...ඉතින් මගෙ මූඩ් එක ෆික්ස් කරන්න අපි දෙන්නගෙ රොමෑන්ටික් ෆෝන් සෙක්ස් එකට පුලුවන් වුනා...එයා ෆෝන් එක කට්කලේ වොශ් දාගෙන එන්නම් කියලා කියාගෙන...

"සුදූ....ලමයෝ...තේ හැදුවා...ගෑස් එක ඉවරවුනානෙ...දැන් තමා ගෑස් එක ඩිලිවර් කලෙ...ඒකයි පරක්කුවුනෙ.."

"ආ ඒකට කමක් නෑ අම්මා...මට ඇහුනෙවත් නැහැ."

"ඇහෙන්නෙ කොහොමද...ඔය ඇබ දෙකත් කනේ ගහගෙන සින්දු අහ අහ ඇඳට වෙලා දඟර නැටුම් නටද්දි...බලනවකො ලමයො ඇඳ රෙද්ද බිම...එක කොට්ටක් බිම...අනික කකුල් දෙක අස්සෙ."

"ම්ම්...හ..රි...අම්ම්ම්මා..යන්නකො."

"ඔන්න ඔය ඇඳ ගසලා දාලා ඇවිත් තේක බොන්න සුදූ..."

"හර්...රි...අම්මා.."

අම්මේ මම මෙතන දඟර නැටුම් නැටුවෙ නෑ , බෑනා එක්ක හීන ලෝකෙ හිටියේ...අයියෝ අම්මා ඔයත් වැරදිවෙලාවටමනෙ කාමරේට එබෙන්නෙ...අපේ අම්මා සාමාන්‍යයෙන් එහෙම එන්නෙ නෑ කතානොකර...එයා අනිවාරෙන්ම කතාකරන්න ඇති...කොහෙද මට ඇහෙනවයැ ඉයර්පොඩ්ස් ගහගෙන ඉද්දි...හයියූඌඌඋ...

ලැජ්ජාව බාල්දියෙන් එකයි හුත්තෝහ්හ්හ්.......🙄

...................................

මතු සම්බන්ධයි. ❤️

ආයෙම එන්නම් තත් අරගෙන...එතකල් ඔයාලා මගෙ අලුත් කතාවත් කියවලා බලන්න හොඳද...ඔයාලා ආසවේවි ඒකට...ඒක ගොඩාක් වෙනස් කතාවක්...එහෙනම් ආයෙම ශෙරෝයි නෙතූයි එක්ක හම්බවෙමු..

ආදරෙයි..මම ශෙරෝන් ❤️

Share This Chapter