Back
/ 38
Chapter 32

තිස්දෙවන ස්වරය ❤️ 🔞

තත් 🔞

"අම්මේහ්.....ඔයා එන්නෙපා..."

"අනේ උබලා දෙන්නට බෑ ඕක කරන්න."

"පොල් ගෙඩි හතයිනෙ අම්මා...අපි ගාන්නම් ඉතින්."

"ඔව් නැන්දේ මමත් ඉන්නවනෙ..."

"අම්මලා නංගිලා එන්න එපා කුස්සියට...පිරිමි අය විතරක් අත ගහන තරමට හොඳයි."

"හ්ම් හ්ම්...හරි එහෙනම්....මම ලිප හදලා දෙන්නම්කො."

"ආ ඒකනම් කමක් නෑ...එලියෙ රොඩු වැටෙන්නෙ නැති තැනක ලිප හදාදෙන්න අම්මෙ."

"හරි."

අපි දෙන්නා මේ පිලිවෙතින් සැරසෙන්නේ යහන් පූජාවක් කරන්න...මගෙ කාමරේ ඇතුලෙ පත්තිනි මෑනියන්ට දල්වපු පහන වෙනම පහන් කුටියකට වඩම්මන්න හදන්නෙ...ඉතින් ඒකට කිරියා හදන්න යන්නෙ...අපිනම් කියන්නෙ හාල්කිරි කියලා...ගෑනු අය අතගහනවට වඩා පිරිමින්ගෙන්ම හදන එක හොඳ නිසා අපි දෙන්නායි මල්ලියි එකතුවෙලා සේරම කරලා පූජාව ලෑස්ති කරද්දි හවස පහමාරට විතර වෙන්න ඇති...දැන් තියෙන්නෙ දේවාරාධනාව කියලා දෙවියන්ට යහනට අඬගහන්න.

"ඕං ගුරුවරම් ගුරුපත්‍රකාලී වරං

සුරවරං සුර පත්‍රකාලී වරං

අසුර වරං අසුර පත්‍රකාලී වරං

දේවවරං දේවපත්‍රකාලී වරං

නාගවරං නාගපත්‍රකාලී වරං

කෛලාසන වරං කෛලාසන ගුරුදාරනේ වරං

යන්ත්‍ර වරං යන්ත්‍ර මන්ත්‍රං වරං මන්ත්‍ර තන්ත්‍ර වරං

ශ්‍රී විශ්නු වරං ශ්‍රී විශ්නු නාරායනේ වරං

ආකාස වරං ආකාස සූර්‍යානේ වරං

චන්ද්‍රවරම් චන්ද්‍රපත්ම කෛලාසනේ වරං

භූම වරං භූම ජල මහීකාන්තා දේවගුරු දැපනේ ආරං

ඊශ්වර වරං ඊශ්වර මහේශ්වර වරං කතේශ්වර නාථේශ්වර වරං

ශ්‍රී විශ්නු වරං ශ්‍රී විශ්නු කන්ද කුමාර වරං

සත් පත්තිනි වරං සත් පත්තිනි ගිනි දෙවොල් වරං

වෙසමුනු වරං වෙසමුනි දැඩිමුන්ඩ වරං

නවග්‍රහ වරං නවග්‍රහ නවදෙනා වරං

හනුමා වරං හනුමා පත්‍රකාලී වරං

සරස්වතී වරං සරස්වතී මෝහිනී වරං

භෛරව වරං භෛරව ශ්‍රියාදේවී වරං

ඔඩ්ඩියා වරං ඔඩ්ඩියා ඉරලා වරං

යක්ශයා වරං යක්ශනී වරං

හිමාල වරං හිමාලජාල වරං

පර්වත වරං පර්වත වෘක්ශ වරං

සර්වාංග වරං සර්වාංග ප්‍රාන වරං

ඉරුරැස් වරං සඳුරැස් වරං බුදුරැස් වරං

බුද්ධ රශ්මීන් ආලෝක සර්වලෝක දේවාරාධනා

වර වර නාමාමී නමහ්"

මගෙ කටහඬ මුලු ගේ පුරාම යන්න ඇති...දවස් ගානක් මට පිලිවෙත් මගෑරුනා...අපේ ගෙදර ඇතුලෙ මගෙ කාමරේ මම අවිරුදු හතරක් තිස්සෙ එක දවසක්වත් මගනෑර දල්වපු පහනක් තියෙනව...ඒ පත්තිනි මෑනියන්ගෙ පහන...ඒත් ටික ටික මගෙ අතින් පිලිවෙත් කඩවුනා...ඉතින් මගෙ මේ වෑයම ආයෙම ආයෙම ඒ වත්පිලිවෙත් පටන්ගන්න.

"අමා සිරි වන්නට

කමා කර දුටු වරදට

පමා නොව මෙරඟට

දමා දෑතේ සලඹ නදකොට"

"මාතරං පත්තිනිං වන්දේ සර්ව සත්ත්ව ශිවංකරං

දතතාං සථතං මය්හං ආරෝග්‍යං රක්ශනං බලං"

"දෙමට මලෙනි ගිනි දැලෙනි උපන්නේ

විදුලි වලාවෙනි අඹෙනි උපන්නේ

නයිකඳුලෙනි පිනි බිදෙනි උපන්නේ

අම්මා පත්තිනි යහන් වඩින්නේ"

"ගලෙහි කුලෙහි මලෙහි සුරඹ පතිනි උපන්නා

ගලෙහි කුලෙහි සලුවෙනි එක් වරෙක උපන්නා

එවැනි මෙවැනි සත්වෙනි වර අඹෙනි උපන්නා

එවැනි පතිනි තෙදිනි මෙලක්දිව බබලන්නා"

"අඳුන් එගිරි පර්වත ගල මඩකරවන්නේ

සයං ජාත ඇල් ගෙන ගල පිට වපුරන්නෙ

සඟුන් දහසකට එකදින එදන් දෙවන්නේ

එදුන් දනෙන් මෑත කපට ඔබ බුදු වන්නේ"

"පුරා සලඹ නදගොස කර වැඩම කරනවා

නුරා ළමැද පියයුරු රන් දමෙන් වසනවා

ගිරා තුඩුසෙ ගෝමර රන් බැඳ දිලිසෙනවා

සරා ලාපු මල් යහනට වැඩම කරනවා"

"ලොබේ වඩන පට ඔසරිය පවන් සලාලන්

ඇගේ මුහුන වලා යටින් පායන සඳ මෙන්

ගැබේ මෙසේ මුලු සක්වල බැල්ම හෙලාලන්

අඹෙන් උපන් රන් පත්තිනි මෙරඟමඩල එන්"

"නවගමුවේ මහ දෙවොල දරන්නේ

රන්මිනි සලඹක් දෝත දිලෙන්නේ

අම්මා පත්තිනි දිවැස් හෙලන්නා

දිවැස් හෙලා මල් යහන් වඩින්නේ"

"සලඹ සිරි දකුනත්

නිලඹ යකුහට ගිනිගත්

කලඹ මෙර වෙවුලත්

සුරඹ පත්තිනි වඳිමි මුදුනත්"

"හැමවිට පතිදම රැකි සුවිනීතා

තම පලමුව කුමරිය මෙන් සීතා

සුමධුර සේ ගයමින් ගුන ගීතා

නමදිමු බැතියෙන් පත්තිනි මාතා"

මල් පහන් පැල හිටවලා තිබුනේ වත්තෙ ඊසාන කෙලවරේ...රත්‍රං පාට සලුවක් උඩ පත්තිනි පිලිමයක් එක්ක නවගමුවෙන් පේකල සලඹක් තැන්පත් කරලා තිබුනා...පිලිමය ඉස්සරහ එලපු කෙසෙල් කොලයක් උඩ පීරිසියක් තියලා ඒ මත ඉඳුල් නොකල හාල්කිරි කුට්ටි දෙකක් එක්ක පැන් බාජනයක් තැන්පත් වුනා...ඒ වටකරගෙන මුලු යහනම කටපාට මල් වලින් පුරවලා තිබ්බා වගේම සුදු මාට පිච්චමල් , රෑකුමාරි මල් පොහොට්ටු , සමන්පිච්ච , සේපාලිකා පොහොට්ටු වගේ සුවඳ හමන මලුත් තැනින් තැන තිබුනා...හඳුන්කූරු කීපයක් දල්වලා තිබුනත් මගෙ අත් සැනින් සැරේ යහන සුදුපාටින් වැහිලා යන්නම සාම්බ්‍රානි දුම් කබල එහෙ මෙහෙ කලා.

මේ යහනේ ප්‍රධානවම පුද ලබන දේවතාවිය තමා පත්තිනි මෑනියෝ...ඒකයි හැමදේම කහපාටින් සරසන්නෙ..ඒත් සාමාන්‍යයෙන් අලුත් යහනක් හදද්දි ඇතුල් පන්තියේ අනෙක් දෙවිවරුන්ටත් කෝල්මුර කියලා යහනට ආරාධනා කරනවා...එතකොට යහන ගොඩාක් බලසම්පන්න වෙනවා.

"දෙවිනුවරේ මහ දෙවොල දරන්නේ

සම්බුදු සසුනේ රක්ශක වන්නේ

පින් අරගෙන මතු බුදුබව ගන්නේ

උත්පලවන් ශ්‍රී විශ්නු වඩින්නේ"

"කතරගමේ මහ දෙවොල දරන්නේ

දොලොස් නෙතිනි දැන් දිවැස් හෙලන්නේ

කඳසුරිඳුනි මේ පින් අරගන්නේ

මයුරා පිට නැග යහන් වඩින්නේ"

"කදිරනේ දේව ගෝවින්දන්

පාලේතු ලෝක සාසනං

ඒතේ දේවානුභාවේන

ස්කන්ධස්වාමී නමෝවරං"

"සමනොල ගිර සිට දිවැස් හෙලන්නේ

රත්නපුරේ මහ දෙවොල දරන්නේ

අපහට අනුකම්පා කරමින්නේ

සුමන සමන් දෙවි යහන් වඩින්නේ"

"නුරා වඩන භද්‍රකාලි අම්මා හට වැඳ කියන්ඩ

දමා අතට ගිගිරි සලඹ මෙලක් දිවට වැඩමවන්න

කමාවෙලා නරයින්ගේ උවදුරු පාගා හරින්ඩ

සමාවෙලා අප රකින්ඩ අම්මා කාලී වඩින්න"

"ඕම් ජයන්තී මංගලා කාලී

භද්‍රකාලී කපාලිනී

දුර්ගාක්ශමා ශිවාදේහි

කාලිකායේ නමෝස්තුතේ"

"පත්ම වාසිනී නෘත්‍ය දාරීනී

චාරුදේහිනී ශ්වේත හංසිනී

වීනා නද දසතම පතුරන්නී

සරසවි දේවිය වැඩියා තුටුවී"

"වක්‍රතුන්ඩ මහාකාය

සූර්‍යකොඉටී සමප්‍රභා

නිර්විග්නම් කුරු මේ දේවා.

සර්ව කාර්‍යේශු සර්වදා"

"ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ග්ලෝම්

ගම්ගනපතයේ වරවරද

සර්වජනම් මේ

වසමානයේස්වාහා"

කපුරු පෙත්තකට ඇවිලුනු ගින්දර යහනෙ බිත්තිත් යාන්තමට කලු ගහගෙන ඉහල නගිද්දි සාම්බ්‍රානි , කපුරු , හඳුන්කූරු සුවඳ නාස්පුඩු අස්සෙන් රෝලකෝස්ටර් පදින්න ගත්තා.

තව විනාඩි විස්සක් විතර ගතවෙද්දි මගෙ හඬ අඩුවෙලා ගිහින් අවසානයේ මල් සුවඳත් හඳුන්කූරු සුවඳත් ඉතුරුවෙද්දි අඳුරු වැටුනු පරිසරයේ පහන් කුටිය ලාකහ පාට ආලෝකෙකින් පිරිලා තිබුනා.

......................................

"ප්‍රතිලේඛනය යනු DNA මගින් යොමුකෙරෙන RNA සංස්ලේශනයි...ප්‍රතිලේඛනය සිද්ධ වෙන්නෙ හරිතලවය ඇතුලෙ...ඔහ්හ් සොම්‍රි...හරිතලවය නෙවේ න්‍යජ්ශ්ටිය ඇතුලෙ...මේකෙදි RNA පොලිමරේස් තමා උත්ප්‍රේරක කෘත්‍ය ඉටුකරන්නෙ..."

මම ඉතින් මේ පන දාගෙන molecular පාඩම් කරනව ලමයි...තව මාස හතරයිනෙ එක්සෑම් එකට...ඒත් වැඩිවෙලා පාඩම් කරන්න වුනෙ නෑ අපේ අම්මා බාතෲම් එකේ ඉඳන් බෙරිහන් දෙනවා.

"සුදූහ්හ්හ්හ්...."

"ඇයි ..."

"සුදූහ්හ්හ්"

"සුදූ මැරිලා...මොකද බෙරිහන් දෙන්නේ..".

"අනේ පුතේ වෙලාව බලලා කියන්නකො."

"ඉන්න..ම්ම්ම්....හතරයි දශම දෙකයි පහයි අම්මා.."

"මොකක්... සනීප නැද්ද සුදූ."

"ආ ඉන්න අප්පා...මේ ගනන් හැදිල්ල එක්ක මගෙත් ඔලුව කුරුවල් වෙලා...හතරයි විසිපහයි."

"හා හා."

දෙයියනේ කියලා අම්මට උත්තර බැඳලා ආයෙම මේසෙට වාඩිවුනා විතරයි ....ෆෝන් එක වයිබ්‍රේට් වුනා.

"හෙලෝ...ශුඩුමාට්ටියා."

"මොකා ?"

"මොකුත් නෑ...ඔහේ මක්කැයි කොරන්නෙ."

"වැඩ වැඩ."

"මොනාද".

"කෙමිස්ට්‍රි."

"කෙමිස්ට්‍රි මොනාද."

"ඉනෝගනික්."

"ඉනෝගනික්වල මොනාද".

"p block."

"p block වල මොනාද."

"සල්ෆර්."

"සල්ෆර් වල මොනාද.."

"සල්ෆර් වල අම්මගෙ රෙද්ද...මගුලක් අහන්නෙපා බබා...මොකද කරන්නෙ ඔයා...ම්ම්ම් ?"

"කෑගහන්නෙපා ඕයි...මම ගෙදරනෙ ඉන්නෙ...මේ කිරි එකක් හදාගෙන ෆිල්ම් එකක් බ"ලනව.

"තමුසෙ ගෙදර ගියොත් ඔය ටීවී එක කනවා ඇරෙන්න වෙන වැඩක් නෑනෙ ඕයි තවුසෙට සිරාවට."

"හරි හරි ඉතිම්."

"මොකක්ද ඒයි හලි...මුකුත් හලි නෑනෙ ඒයි".

"ඊව් ඊව්...අප්පිරියයි ...ඇයි අනේ මේ ටොපාලා හුරතල් වෙද්දි ඇඟත් එක්ක හිරිවැටෙන්නේ..."

"ම්ම්ම්...බොටම්ස්ලා හුරතල් වෙද්දිනම් ටොපාලාගෙ සරුවාන්ගෙම හිරිවැටිලා හිරි ඔතප් බිඳිලා මල්ලි නැගිටලා හෙන සීන් එකක් වෙනෝ."

"ඊව් බ්‍රදර් ඊව්...."

"බ්‍රදර්...හුම්කාගන්න තමා ඔය ඉතින් ආ...ඒක නෙවෙයි මැනිකෙ...මට පාලුයිනෙ උට්ටෝ."

"ඉතින් මටත් පාලුයිනෙ උට්ටෝ."

"මං තොට ලව්නෙ පකෝ."

"මමත් තොට ලව්නෙ කැරියෝ."

"උබ මගෙ පන හුත්තෝ...උඹ ඉන්නෙ හදවතේ."

"උබ මගෙ ජීවිතේ පගෝ...උඹ ඉන්නෙ මගෙ උන්ඩුකපුච්චේ".

"ගහප් බොට...හැලපෙන්දා."

"හප්...පුවක් බඩිල්ලා."

"මගෙ සංකොල්ලා කෑවද."

"ඔව්නේ ඩැඩියෝ..".

"නෝව්......fuck fuck ෆක්...අවුස්සන්න එපා පන...දැනටම අද දවසට හත් සැරයක් ගහලා ඉන්නෙ."

"අනේ අනේ...මේ මොන වේසකමක්ද."

"එහෙම තමා නිසි බලදාරියා ලඟ නැතිවුනාම මිනිස්සු වල් වැදෙනෝ".

"අනේ ඉතින් මොකට කියනවද."

"මේ ඒයි...මම ඔහෙගෙන් අහන්නමනෙ උන්නෙ...මේහ් මේහ්".

"යකෝ උඹද කෑල්ල මමද කියපන්කො...තමුසෙ ටොපෙක් නේද...මොකෝ මේ ඇබරෙන්නෙ."

"කටවහපන්...මම ටොපා තමා...හැබැයි බොටමට බයයිනෙ...ඒකයි මේ...බනින්නෙපා හරී..."

"හ්ම්ම්...කිව්වට පස්සෙ තමා ඒක තීරනේ කරන්නෙ."

"මගේ...මේ...මේ ...👉👈"

"මොකක්ද."

"මගෙ මල්ලියගෙ තොප්පියෙ හමගිහින් නේ...සතූ වෙලා......දනවානේ".

"මොකක්ද ඕයි කරගත්තේ...මදනයා ගහලද බොට"

"මදනවා ගහලා අතේ...අනේ මේ ඕයි..ගහලා ගහලාමද කොහේ...දනවනෙ දැන්..."

"හයියෝ...කෙල ටිකක්වත් දාලා නෙවේද අනේ කරන්නෙ."

"නෑ අප්පා...මම ආස ටිකක් තදට හිරට."..

"ඔය කරගෙන තියෙන්නෙ තදට හිරට."

"ඔය හිරට තදට කොටට යටට ඇඳලා කොහෙද යන්නෙ පද්ද පද්ද පස්ස පස්ස...වැනුවා....."

"විහිලු නෙවේ සුදුමහත්තයා මට කියන්න බලන්න ඒකෙ තියෙන අපිච්චදේ මොකක්ද කියලා."

"ස්තරීභූත ශල්කමයනෙ."

" ...මදි...ඒ මදි...විස්තරාත්මකව කියන්න."

"අපේ සිලබස් එකේ තියෙන්නෙ ඔහොම තමා..."

"සිලබස් එක සිලබස් එක...මොන ලබ්බ ඇහුවත් සිලබස් එක...ඒකෙ තියෙන්නෙ කෙරටිනීභූත ස්තරීභූත ශල්කමය අපිච්චදයක්...ඉතින් ඒකට ලුබ්‍රිකන්ට් නොදා කලාම හරිද."

"හුටා...අනේ ඒත් මට කෙල දාන්න අප්පිරියයි...ගඳ ගහනවනෙ..".

"කෙල බෑනම්...එදා අර අපි දෙන්නා සෙක්ස් කරන්න ගෙනාව easy glide එකේ පැකට් වගයක් ඉතුරු වෙලා තිබ්බනේ...ඒක යූස් කරන්න".

"ආ ඔව්මයි...මගෙ බෑග් එකේ පොකට් එකේ ඇත්තෙ...කොන්ඩම්ස් පැක් එකකුත් ඇති ඉතුරුවෙලා..."

"පිස්සුද මිනිහෝ...බෑග් එකේ දාගෙන ඉඳලා අම්මටවත් අහුවුනොත්".

"ඉතින් මොකද...ඒක කොන්ඩම්ස් මිසක් බෝම්බයක් නෙවේනෙ බබා".

"අපි ඉන්නෙ ලන්කාවෙනේ..ලංකාවෙ අම්මලා තාත්තලා ගැන දන්න්න්වනෙ."

"අනේ අපේ අම්මට මම කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා අහුවුනෙ මට වයස අවුරුදු 15 දී...මගෙන් ඇහුවොත් මම කියනවා ඒක මගෙ පෞද්ගලික දෙයක් කියලා...එයාලා මොනා හිතුවත් මට කමක් නෑ අනේ...මගෙ පෞද්ගලික දේවල් වලට අම්මාතාත්තාටවත් ඇඟිලි ගහන්න දෙන්නෙ නෑ මම."

"හ්ම්ම්...ඕන මගුලක් කරගන්නවකො එහෙනම්....මට පාලුයි මිනිහෝ."

"මම ඉන්නේ මේ..".

"ඉන්නවා තමා...අනේ මම මොකට තමුසෙ එක්ක යාලුවුනාද මන්දා ඕයි...පස්සෙ ආව නිසා දුක හිතෙන්න ඇටි මටත්."

"අනේ හුකේ නන්නානේ බල්ලො හුම්කයි හඳපානේ...මම කොහෙද පස්සෙන් ආවේ..."

"තමුසෙ පස්සෙන් ආවා බොරු කියන්නෙපා.."

"අනේ මේ...තමුසෙ එහෙනම් ඉස්සරහින් යන්න ඇති...මමනම් පස්සෙන් ආවෙ නෑ..."

"බොරු කියන්නෙපා මිනිහො ඕම."

"බොරු නෙවේ...අම්මපා ස්කූල් එකේ නැටුම් කාමරේ ඉන්න අයියා බබාලා කීයක්නම් මන් ගැන බලාපොරොත්තු තියන් උන්නද...ක්ලාසස් වල කෙල්ලො කීදෙනෙක් චොක්ලට් , ජංගි චොක් ගෙනත් දුන්නද...ටෙලිග්‍රම් එකේ , ෆ්බී එකේ කොල්ලො කෙල්ලො කීදෙනෙක් මගෙන් කැමත්ත ඇහුවද...මම මොකටද තවුසෙගෙ පස්සෙන් එන්නෙ තාරා හොට ප්ලැටිපසෝ."

"මේ මම තමුසෙලයි අම්මට කියනෝ හොඳේ."

"මොකක්ද කියන්නෙ...ආ ආ ?"

"මම...ම..ම...කියනවා...එදා ආව වෙලේ රෑ මට බලෙන් කරදර කලා කියලා"...

"යකෝ...දෙන්නෙ කටට."

"අනේ වෙනදට නොදී ඉන්න මිනිහනෙ."

"උඹ මගෙ මාරයා අවුස්සගන්න හදන්නෙ."

"උඹ මගෙ යකා වයිෆි මෝඩ් එක ඔන් කරගන්න හදන්නෙ."

"මම තොගෙ පුක කනවා දැනගනින්.."

"මම තමුසෙගෙ ජුන්ඩා හපනවා තොප්පිය ගැලවෙන්න".

"යකෝ ඒක දරුනු වැඩියි...ඒක තමා ටොප් මගෙ අභිමානය."

"එතෝට මගෙ පස්ස...ඒක තමා මගෙ බොටම් අභිමානය".

"මට තෝව එපා...ඊයා...ඈක්කා..."

"අනේ මටත් එපා තෝව...බ්වෑක්...හැටි බලපන්කො තොගෙ."

"ඇයි ඇයි මොකද."

"උඹ හෙන කැතයි බන්......හූ හූ....."

."..ම්...මොක...ක්......උඹ...හ්හ්හ්....තෝ ආයෙ කතා කරන්නෙපා මට..".

ටීක් ටීක් ටීක්....😒😒😒

...........................................................

මතු සම්බන්ධයි...❤️

අපි සේරටම පිස්සු බොලව් 😏

මීට එක්සෑම් ස්ට්‍රෙස් වැඩිවෙලා මොන්ගල් ගහලා ඉන්න ශෙරෝ 💪

Share This Chapter