Chapter 5 of 38

පස්වන ස්වරය ♥

තත් 🔞1,378 words~7 min read

"බබා කෝ....ඔයාට රිදෙයි අනේ...ඇතුලට යන්නෙත් නෑනෙ."

"අනේ හිරයිනේ...අමාරුයිනේ"

"ඒක තමා ගොනෝ කිව්වෙ...ඔය දාරෙන් අල්ලගන්න...දාරෙට බර දෙන්න.."

"බෑ අනේ...මම උඩ යනවනෙ...වේගෙ වැඩියිනෙ...මන් අමාරුවෙන් අල්ලන් ඉන්නෙ...රිදෙනවනේ."

"ඔයා කිව්වට එහෙම් වේගෙ අඩුකරන්න බෑනෙ දරුවො...කෝ මැද පොල්ල අල්ලගන්න..අල්ලගෙන ඉන්න."

"අනේ බෑ මගෙ අත දිග මදිනෙ...ම්හුක්....අල්ලන් ඉන්න අමාරුයිනේ...අනේ"

"තව ටිකයි...අල්ලගෙන ඉන්න...තව ටිකයි...ඉවසගෙන ඉන්න පැටියෝ."

"බෑ අනේ රිදෙනවා...මට අල්ලන් ඉන්න අමාරුයිනේ"

"අයියෝ කට විතරයි...දෙන්න හිතයි දෙකක් ඇත්තමයි...මම කිව්වනෙ පොඩ්ඩක් ඉවසමු කියලා...කොහෙද හදිස්සියනෙ."

හෝව් හෝව්...අපි මේ අමාරුවෙන් යන වෙලාවෙ ඔයාලත් එක එක ඒවා කියාගෙන එන්න එහෙම එපා...කොටනව සෙනිකෙන්...හුම්..

මූට මන් කිව්වා මේකෙ සෙනග වැඩියි ඊzලඟ එකේ යමු කියලා..කොහොමද කිව්වෙ..මාත් කොල්ලෙක්..මට බස් වල ගිහින් පුරුදුයි...යැයි යැයි යැයි..

මරු...මම ෆුඩ්බෝඩ් එකේ...මූනම් යන්තම් උඩට තල්ලු කරගත්තා...ඒ වුනාට උස නෑ...යන්තම් දොරේ දාරෙකට විතරයි අත දිග...ඒකත් බස් එකේ වේගෙත් එක්ක අල්ලගෙන් ඉන්න බෑ ...අමාරුයි..කෝමහරි ළඟටම ආවා...මේකට අල්කන් ඉන්න බෑලු...අතට රිදෙනව ඇති...ඔන්න ඔහේ මෙතනින් බැහැගන්නවා...ඔය ටික පයින් ගියහැකි නේ..

"කෝ බහින්න...කෝ පොඩ්ඩක් ඉඩදෙන්නකො අර ළමයට බහින්න...කෝ නෙතූ ඉක්මනින් බහින්න."

"ආ දැන් හරි.."

"කෝ බලන්න අත...තුවාල වුනේ නෑනෙ."

"නෑ නෑ..කෝ පන්සල..."

"පන්සල තව දුර ...ඔයාට අමාරුනිසා කලින් හෝල්ට් එකෙන් බැස්සෙ දරුවෝ...මේ ටික පයින් යමු."

"අයියෝ...අව්වයිනෙ."

"කුනු කුනු ගාන්න එපා දැන් හොඳද...ගුටිකනවා මගෙන්."

"ම්හුක්....බනින්නෙ...යමු ඉතින්."

..............................................................................................................................

"අර පේන්නෙ දෙවිනුවර බුදුපිලිමෙ..."

"ඒක හුඟාක් උසයිනෙ"

"ඔතන ඉස්සරහින් ඇතුලු වෙන්න ඕන...කෝ එන්නකො"

"ආ.....අර අර අන්න අලියෙක්..."

"ආ ඔව්...උගෙ නම කලන...දෙවිනුවර දේවාලේ අලියා...අර බලන්න ඌට කකුල් පහයි."

"ඈ...මොන ලෝකෙද යකෝ කකුල් පහේ අලි ඉන්නෙ."

"අර ඉන්නෙ...අර පිටිපස්සෙ කකුල් දෙක මැදින් තියෙන්නෙ පස්වෙනි කකුල"

"යෝහ්...ගහනවා ඈ...මම හිතුවෙ මේ ඇත්තට කියනවා කියලා...මම ඒත් බැලුවා කකුල් පහේ අලි ඉන්නේ මොන ලෝකෙද කියලා."

"ඇයි දැකලා නැද්ද...මරු...කකුල් තුනේ මිනිස්සුත් ඉන්නෙ."

"අනේ මේ.."

"රහසක් කියන්නම්...මටත් කකුල් තුනක් තියේ...තුන්වෙනි කකුල හන්ගගෙන ඉන්නෙ...පස්සෙ පෙන්නන්නම්...බයවෙන්න බෑ හැබැයි හොඳේ."

"අයියෝ මොනා කියනවද අප්පා අනේ...ලැජ්ජ නැද්ද."

"හරි වැඩක්නෙ ...ඔයාට තමා ඉස්සරහට ඔය තුන්වෙනි කකුල ආම්බාන් කරන්න වෙන්නෙ..දැන්ම ඉතින් පුරුදු වෙන එක හොඳයි."

යකඩෝ...රැව්වා නේද මේකා...රවන්නත් දන්නවා ඒ කියන්නෙ. 🤭

හැබැයි පූස් පැටියෙකුට කේන්ති ගිහින් වගේ ...ආතල් ඕයි.

කියවන තොපිට පුදුම ඇති නේද මන් දැන් කුනුහර්ප කියන්නෙ නැති එක ගැන...කොහෙද හුත්තනෙ කුනුහර්ප කියන්නෙ මම දැන් කපල්නෙ...ඒ සින්ගල් කාලෙ තමා පගෝ කුනුහර්ප කිව්වෙ...ඒ ලබ්බෙන් වැඩක් නෑ...මම දැන් එකෙන්ම හැදිච්ච කොල්ලෙක් , ප&ය කැපුවත් කුනුහර්ප කියන්නෙ නෑ දැන්...බලන්න අපේ හැදියාව...හුම්.

"කෝ ශූස් ගලවන්න...මගෙ බෑග් එකේ ශොපින් බෑග් එකක් ඇති...ඒකට දාලා බෑග් එකට ඔබාගමු."

"ම්ම්ම්ම්...අනේ මේ පන්සල හරි ලස්ස්නායිනෙ...හැබැයි අව්වයි...අනික වැලි හොඳටම රත්වෙලා කකුල් පිච්චෙනවා."

"ම්ම්ම්...හෙවනින් යමු...මේ තමා ලන්කාවෙ මූලික විශ්නු දේවාල භූමිය...උත්පලවන්න ශ්‍රී විශ්නු දේවාලය...ඔය ලොකු දේවාලේ තමා විශ්නු දේවාලෙ...නිල් පාට ගාලා තියෙන්නෙ විශ්නු දෙවියන්ගෙ පාට නිල් පාට නිසා."

"ඇයි ඒ...දෙවියන්ට පාටවලුත් තියේද."

"ඔව්...ඒ අපේ විශ්වාසය...එක එක දෙවිවරුන්ට එයාලට ප්‍රියකරන පාටවල් තියේ...විශ්නු දෙවියන්ට නිල් පාට .....කතරගම දෙවියන්ටයි , දුර්ගා දේවියටයි රතු පාට....සත් පත්තිනි මෑනියන්ට කහ පාට...සමන් දෙවියන්ට , ගම්භාර දෙවියන්ට සුදු පාට.....අනික ලන්කාවෙ හුඟාක් දෙවිවරුන්ට මූලික දේවාස්ථාන තියේ...ඒ දේවාස්ථාන පිහිටුවල තියෙන්නේ ඒ දෙවිවරුන්ගෙ අඩවියේ....

ඔයා දන්නෙ නෑනෙ...අහගන්නකො...දැන් අපි මේ ඉන්නෙ මාතරනේ...මාතර , ගාල්ල දිස්ත්‍රික්ක දෙකම අඩවිය වෙන ප්‍රදාන දෙවියො තමා විශ්නු දෙවියො...විශ්නු දෙවියන්ගෙ ප්‍රදාන දේවාලෙ තමා මේක...ඒ ඇරුනම මාතර දෙනියාය පැත්ත ගැටබරු මහා දේවාලය රජ්ජුරුබන්ඩාර දෙවියන්ටත් ගාල්ල පැත්තෙ සීනිගම දේවාලය දෙවොල් දෙවියන්ටයි විදිහට ප්‍රාදේශීක දෙවිවරු ඉන්නවා..

ඔයාලගෙ පැත්තෙ කොලඹ , ගම්පහ , කලුතර දිස්ත්‍රික්ක පත්තිනි අඩවිය...ප්‍රදාන දේවාලෙ තියෙන්නෙ කඩුවෙල නවගමුවෙ...ඒ ඇරුනම මොරටු දෙවියො , මංගර දෙවියො , විභීශන වගේ ප්‍රාදේශීය දෙවිවරුත් බස්නාහිර පලාතට අයිතියි.

මොනරාගල , වැල්ලවාය , හම්බන්තොට , බදුල්ල දිස්ත්‍රික්ක කතරගම දෙවියන්ගෙ අඩවිය...ප්‍රදාන දේවාලෙ තියෙන්නෙ කතරගම..ඒ ඇරුනම පැත්තෙත් මහ ලොකු අක්කා දේවතාවිය , හෙනකඳ බිසෝ බන්ඩාර වගේ ප්‍රාදේශීය දෙවිවරු ඉන්නව..

රත්නපුර නුවරඑලිය පැත්ත සමන් දෙවි අඩවිය..ප්‍රධාන දේවලෙ තියෙන්නෙ රත්නපුර...ඊළඟට නුවර ,මාතලේ පැත්ත දැඩිමුන්ඩ දේව අඩවිය...ප්‍රදාන දේවාලෙ තියෙන්නෙ අලුත්නුවර...

එතනින් ගියාම අනුරාධපුර , පොලොන්නරුව පැත්ත කඩවර අඩවිය...ප්‍රදාන දේවාලෙ තියෙන්නෙ කලාවැව...ඒ ඇරුනම ඒ පැත්තෙ පනම් දෙවියො , පඬුවස් දේවී , බිසෝ බන්ඩාර , මින්නෙරි දෙවියො , කලු බන්ඩාර , කම්බිලි , අයියනායක ඔය වගේ ප්‍රාදේශීය දෙවිවරු මහ ගොඩක් ඉන්නව..

.ත්‍රිකුනාමලය , අම්පාර , මඩකලපුව ශිව දෙවියන්ගෙ අඩවිය , ප්‍රදාන දේවාලෙ කෝනේශ්වරම්...පුත්තලම , හලාවත පැත්ත දුර්ගා දේව අඩවිය ප්‍රදාන දේවාලෙ මුන්නේශ්වරම්...තව...."

"අම්මෝ ඇති ඇති...බයොලොජි වල බයෝ ඩයිවසිටි වගේනෙ අප්පා ගෝඩ්ස් ඩයිවර්සිටි...ඔච්චර ඩ

දෙවිවරු ඉන්නවද.."

"ඔව්...ලන්කාවෙ ප්‍රාදේශීය දෙවිවරු ගොඩාක් ඉන්නවා...අපි විශ්වාස කරන ප්‍රධානම දෙවිවරු තමා විශ්නු , කතරගම , නාථ , පත්තිනි , ගම්භාර , සුමන සමන්.......ඕවා අපේ පාරම්පරික විස්වාසනේ...මාතර අපිට ඔය පාරම්පරිම විස්වාස ගොඩාක් තියේ...ලන්කාවෙ හොඳම ගුරුකම් තියෙන්නෙත් මාතර."

"ඒ ගැනනම් අහලා තියේ...අපේ අම්මලා ඒකනෙ කියන්නෙ බෙන්තර ගඟෙන් එහායින් ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් ගේන්න එපාය කියලා."

"අනේ මේ..මගෙන් මුකුත් අහගන්න එපා...මාතර ම ඉඳගෙන මාතරටම බනිනව 😒"

"අම්මෝ හරි හරි...අපි වඳිමුකො දැන් ගිහින්."

"මුලින්ම බුදුන් වැදලා එමු...යමු අත් හෝඳගෙන එමු මුලින්.

ඔයා අහලා තියේද විශ්නු දෙවියො ගැන සින්දු...ගොඩාක් තියේ."

"නෑනෙ...මොනාද ඒ."

" වැඩ සිටින සුව සැපති ගුරුලාසනේ

නෙත පාන ශ්‍රී විශ්නු සුරිදානනේ. "

" මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්නු දේවනේ

රැකි දෙනු මැන අපහට ශ්‍රී සම්බුද්ධ සාසනේ "

වගේ ඒවා...තව මෙහේ ජූලි මාසෙ පෙරහැර තියනවා...කාවඩි පූජා තියෙනවා..

අව්ව තමා අව්ල...නැත්නම් දෙවිනුවර කියන්නෙම හරි ලස්සන පරුසරයක් තියෙන තැනක්...හැමතැනම සුදු සඳුන් ගස් තියෙන්නේ...හරිම නිස්කලන්ක පරිසරයක්.

..............................................................................................................................

වැඳල කරලා අපි දේවාලෙන් එලියට ආවෙම හරිම සැහැල්ලුවෙන්...මගෙ පැංචා හරිම පින්පාටයි අප්පා..එයා ලස්සන චිත්‍රයක් වගේ...

"මොනාද බොන්න ඕන...කඩ තියෙනව ඉස්සරහ"

"මොනාද බොන්න තියෙන්නෙ...රස්නෙ දේවනම් එපා...කූල් මොනාහරි."

"ම්ම්ම්...අපරාදෙ මම මේ රස්නෙන් සව් ටිකක් පොවන්න හැදුවේ."

"එපා අනේ...සීතලයිනේ...අනික සව් බීවාම මට සෙම ඇවිස්සෙනව."

"අම්මෝහ්...හාකො...මගෙ ටියුබ් ලයිට් එක"

"ඇයි ඇයි ....ආ පොඩ්ඩක් ඉන්න...ඊයා අනේ...පන්සල අතළඟ තියන් කියන කතා...ලැජ්ජ නැද්ද අප්ප...මොනාද කියන්නෙ...මාත් එක්ක කතා කරන්න එපා...නරකයා."

"අම්මෝහ් චීන පටස්...මෙන්න මෙහෙ එනවා...කොල්ලො වුනාම ෆන් එකේ ඉන්න ඕන..."

"ඇති ඇති...මට තිබහයි...ෆලූඩා තියද දන්නෙ න්ඈ නේද."

"එන්න බලමු අපි."

ට්‍රීං ටිරීං..........................

පොඩ්ඩක් ඉන්න...කෝල් එකක්

.....................................විශාක්‍ය 💦..........................

අම්මටසිරි අඩුපාඩුව කෝල් කරන්නෙ...මූ මොකද මේ ගිනි දවල්...මගෙ සිහිය හොඳනම් මේ වෙද්දි මේකා ගොරව ගොරව නිදාගන්න ඕනි...බලමුකො මොකද කියලා...ඩොකා අදත් ඇඟිල්ල ගහලද දන්නෙ නෑ 🤣

"බේසිකයො......................📢📢📢📢📢📢

"මොකද පගෝ කෑගහන්නෙ...අම්මෝහ් මගෙ කන ...තොට මදනයා ගහලද බල්ලො."

"මදනයා ගහලා අතේ...ඒ බන් අහපන්කො..."

"ඕ කියපන්කො."

"උබ හිතන්නෙ මොකක් කියලද.."

"අනේ මේ වටබඩුව වගේ හුරතල් නොවී කියහන් බන්...තෝ හිතුවද මට දිවැස් තියනව කියලා...තුන්වෙනි ඇහැක් නෑ මට."

"කෝමත් තොට තුන්වෙනි ඇහැක් තියෙන්න විදිහක් නෑ...කෙල්ලොන්ටනෙ තුන්වෙනි ඇහැ තියෙන්නෙ...ඒකත් අපේ ක්ලාස් එකේ උන්ගෙ ඒ තුන්වෙනි ඇහැ කොහොමත් නලලෙ...බේසිකාවියො"

"අනේ බන්...උබත් අනේ මන්දා බන්...කියන්න ගියේ එකක්...කියවන්නෙ තව එකක්...කියපන්කො බන් මම වැඩක්."

"ඇයි උබ කෙල්ලෙකුගෙ තුන්වෙනි ඇහැට උබේ තුන්වෙනි කකුලෙන් මසාජ් එකක් දෙන ගමන්ද ඉන්නෙ...මොනාකල්ත් කමන්නෑ කොල්ලො...ආත්මාරක්ශක කොපු දාගනින් හොඳේ...අපි දන්නෑ බඩ වුනොත්"

"කුනුහර්ප නෙවේ බන් කියහන්කො මොකෝ අව්ල "

"මේ අහපන්කො...අපේ බයෝ ක්ලාස් එකේ කෙල්ලෙක් ඉන්නවා...ඒකි මාර ලාස්න්නයි හොඳේ...කොන්ඩෙ නූඩ්ල්ස් වගේ..."

"ඉතින්..උබ මට මොකක්ද කියන්නෙ...ඒකිගෙ නූඩ්ල්ස් වලින් රාමේන් හදලා දෙන්න කියලද "

"උබ ඉතින් මගෙ බෙස්ටනේ...මට ඒකිව ඕනි බන්...ඒකි හා කිව්වොත් ඒකිටනම් මම සිරා කරනවා බන්.මට ඒකිව සෙට් කරගන්න ක්‍රමයක් කියහන්කො"

"මොකක්...අනේ හුප්තෝ මේ...හිනස්සන්න එපා බන්...මේ විහිලු කරන වෙලාවක්ද...මට වදනොදී තියපන් මයෙ අම්මා...තොට ගෑනු සෙට් කරගන්න උදව් කරන්න මම මල්සරාද...දුන්නයි ඊතලයි නෑ තොට විදින්න වෙන්නෙ වෙන එකකින් තමා...ඩොකා කොහොමත් උබේ පෙට්ටිය කඩපු එකේ හොඳම යාලුවට ඕක දුන්නට මොකෝ බන්."

.".ඊව් ඉව්ව්..පල පල...ඕකනෙ ඉතින් කියන්නෙ..බෑනෙ කරන්න...මන් සිරා කියන්නෙ බන්...ඒකිව දැක්කම මට පිස්සු වගේ...කොටින්ම කියනවනම් මට දැනෙන්නෙ මම පාවෙනවා වගේ..."

"අනේ මන්දා බන්...එක්කො උබට මානසික ලෙඩක් , නැත්නම් ස්නායු ආබාධයක්...ඔය මොන වුනත් උබටනම් ප්‍රතිකාර අවශ්‍යයි...බෙහෙත් බොන්නත් අවශ්‍යයි..."

"අපෝ බන්...හිටහන්කො කියන්න.."

"හෝව් හෝව්...හිටපන් බල්ලො මම පාරෙ ඉන්නෙ...මම හිතුවෙ තෝ හදිස්සියකට කෝල් කරනව කියලා...ගෙදර ගිහින් ගන්නම්"

"කැම්‍රි සමාජෙ බන්...උබලත් අපිට පුක හැරෙව්වා නේ...හා හා...දුක තමා රංජනී...ඉම්හි ඉම්හි."

"අයියෝ බන්...මම ගෙදර ගිහින් ගන්නම්...වැලලෙන්නෙ නැතුව තියපන්."

"හම්‍රි බොම්ක...ගුනබුස...ටීසී."

"බුදුසරනයි බන්...ඒබීසීඩීඊ එෆ් ගීඑච්...එක්ස්වයිජේකේ එලොමෙනොපී "

ටීක් ටීක් ටීක්....................

"කව්ද කතා කලේ...මාව මතකවත් නෑ...ඔය තරම් වෙලා මොනාද කතා කරන්න තියෙන්නෙ..."

"ආ...මගෙ බෙස්ටා කතා කලේ...ඌ නුඩ්ඩ්ලස් පිස්සෙක්...නූඩ්ලස් එකක් දැකලා...ඌට දැන් පිස්සු වගේලු."

"අංගොඩ නොයා ඔයාට කෝල් කරන්නෙ රෙද්දටද."

"අම්මෝ...මගෙ හා පුංචට ඩෝන් ගිහිල්ලනෙ..මෙන්න මෙහෙ වර..දෙන්නෙ දෙකක් තව ටිකක් කොට වෙන්න...ෆලූඩා නේද...වාඩිවෙන්නකො මුලින්."

"ම්හුක්."

"උහුක් හුක් නෙවෙයි වාඩිවෙය.."

excuse me...ෆලූඩා දෙකක් ගේනවද...📢

"මේ අපි දැන් ඊළඟට කොයි යන්නෙ."

"කොයි යන්නේ ඉඟ සොලවාලා ලැසි ගමනේ...ඇයි අව්ල්ද."

"අනේ මේ කියන්න කොහෙද අනේ යන්නෙ"

"කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ...ඔබත් ඇසුවා මගෙන් ..මමත් ඇසුවා ඔබෙන්.."

"අනේ මේ...අහන දේට උත්තර දෙන්න...මාව තරහ ගස්සන්න එපා...මම යනවා හැබැයි"

"යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන්...හිඟා කකා කොලපතත් අරන් ලුනුයි හතුයි කමුකො රත්තරන්.."

"අයියෝ...පිස්සුද අප්පා...මොකක්ද වෙලා තියෙන්නෙ...මම කියනවා අම්මට..."

"අම්මා කියා කියත හැකි එකම ළඳකටයි මෙලොව අපි දැකපු දෙවී සුන්දර මව තමයි..."

"හරි ඕන නෑ...මම තමුසෙ එක්ක කතා කරන්නෙ නෑ ආයෙ."

"මේ නිහඬ බව බිඳින්න..තව මොනවහරි කියන්න"

"මම ආයෙම හෙටම කොලබ යනවා...තමුසෙ මගෙ තරහ අවුස්සනවනෙ..."

"කොලොම්පුරේ ශ්‍රියා...කොලොම්පුරේ ශ්‍රියා ...හරිම ලස්සනයි කොලොම්පුරේ ශ්‍රියා ශිර්‍යා..."

"මදෑ මම හම්බෙන්න බලන් ඉඳලා ඉඳලා ආවා...තවුසෙ මගෙ ලේ පුච්චනවා."

"හැන්දෑවේ මන් බලාහිටියා සුදා එනකල් කියා...නෑ ආවෙ නෑ ඔයා හොඳ නෑ රැවටුවා බොරු කියා."

"අනේ ...ඔයා හොඳයිනෙ ඉතින්...ඔය විකාරෙ නවත්තන්නකො දැන්...ඔයා හොඳයිනෙ."

"හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ...සිත ඊර්ශ්‍යමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරඟෙ දිනුවෙ "

"යෝහ්හ්....උබට මම...ඉඳා බලාගනින් බින්දු බින්දු තාරකා කඳුලු මල් විලේ...ඕක කරගන්නනෙ දැඟලුවෙ...දන්නෙ නෑ මගෙ හැටි "

ටාං..................🥁🥁🥁🥁🥁🥁

ආව්....ඌයි...යකෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.................................

.............................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

මම ශෙරෝ .

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!