Back
/ 31
Chapter 12

Part 12 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

ට්‍රීං ට්‍රීං...

📲📲📲

" hellow දේශාන්.."

" ශනිල්ක කොහෙද හු#තො මගෙ කොල්ල ඉන්නේ.."

" මොකද මේ..කලබලේ නේ.."

" අනෙ පො#නයෝ කියපන් මට විවේන් කොහෙද ඉන්නේ.."

" එච්චරම ලව්ද බං..හා හා ඉතින් මේ ඉන්නව උබෙ චීස් කෑල්ල.."

" කොහෙද ඉන්නෙ කියපන් මට..එයාට එක සීරීමක් හරි වෙලා තිබ්බොත් මං තෝව මරාගෙන මැරෙනව.."

" අහ් ඒනම් මැරෙන්න කලින් චීස් කැල්ලක රස බැලුවනම් හොදයි වගේ.."

" තෝපෙ අම්මට  #&@#$*&'@*$*..."

" location එව්වනම් වරෙන්.."

මං ඔයාට මුකුත් වෙන් නෑ මගෙ මැණික ..එක සීරීමක්වත් වෙන්න දෙන් නෑ රත්තරනේ..

" මොනාද ඌ කිව්වේ.."

" location එව්ව වරෙන් යන්න..අපෙ අයියටත් එන්න කියපන්.."

බයික් එකට නැන්ග මායි නෙහසයි location එක ෆලෝ කරා..

ට්‍රීං..ට්‍රීං...

📲📲

" මොකක්ද දේශාන් තාම නෑ නෙ උබ මං හිතුවෙ උබෙ powers වල හැටියට_ "

" කට වහපන් ශනිල්ක..විවේන්ට ෆෝන් එක දීපන් මට කතා කරන්න ඔනී.."

" අහ්..සොම්රී..එයා දොයි අනේ..දැන් කතා කරන්න බෑ.."

" තෝ මොකක්ද එයාට කරේ ඈ බල්ලෝ.."

" ඇවිල්ලම බලපන්.."

ආයේත් call එක ශනිල්කගෙන් වෙද්දි මං ස්පීඩ් එක තවත් වැඩි කරා..ඌ මගෙ මැණිකට මොනා හරි කරල තිබ්බොත් මරාන මැරෙන්නේ..

" දේශ් හිටපන් අයිය මග.."

" හුත්තක් කතා කරන්න එපා නෙහස් මගෙ කොල්ලට අරූ මොනව කරලද දන් නෑ උබ අයිය එක්ක වරෙන්.."

" දේශ්.."

බයික් එකේ පුලුවන් තරම් වේගෙන් විනාදි පහලවක් විතර එද්දි පාලු පාරක තියන අතෑලය දාපු බිල්ඩින් එකක්.. නෙහස් මාව නවත්තන්න හැදුවත් මං දුවන් ගියෙ බිල්ඩින් එක දිහාට..තප්පරයක් ගෙව්නත් මට විවේන් ගැන ඇති උනේ ලොකු බයක්..

" ශා මේ එන්නෙ අපෙ හීරෝ..එන්න එන්න.."

" විවේන් කෝ කියපන් ප#යෝ.."

" හෝව් හෝව් කලබල වෙන්න එපා..එයා ඉන්නවා ඊට කලින් අපි ටිකක් කතා කරමු නේ.."

" ඉස්සල්ල විවේන්ව මට දීල ඉදපන්.."

" උබ හදිස්සි උනොත් උබට ඌව නැති වෙයි..ඉවසපන් ටිකක්.."

" මොනාද හුත්තෝ උබ මේව කරල බලාපොරොත්තු වෙන්නෙ.."

" මට මෙහෙම උනේ ඇයි කියන්න උබ දන්නව නේ..තෝ නිසා තමා ඔක්කොම.."

" මං මොනාද යකෝ කරේ අහ්..උබෙ ප්‍රශ්නය නිසා උබට ඔහොම උනේ..නැත්තන් උබ මොන වගේද වෙන්නෙ කියල දන්නව නේ.."

" උබ එදා එහෙම දෙයක් නොකරනම් මෙහෙම වෙන් නෑ..දේශාන් උබ දැන දැනම එහෙම කරේ.."

" හුත්තො මං තෝව බේර ගන්න ඒක කරේ..ශික් මැරෙන්න දීල නිකන් ඉන්න තිබ්බේ.."

" ඔව් මැරුණනම් මීට වඩා හොදයි..මං මේක නිසා කොච්චර දුක් වින්දද.."

" උබව control කරන්නෙ කව්ද.."

" ඇයි උබ අහන්නේ..."

" මං උත්තර දීපන් ශනිල්ක.."

" මාව සාමාන්‍ය කෙනෙක් කරපන්..."

" ඒක ආයෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.."

" නෑ උබ විදිහක් හොයා ගන්න ඕනි නැත්තන් මං උබෙ විවේන්ව ඉවරයක් කරල දානවා.."

" කොල්ලට අතක් තියන් නැ ශනිල්ක.."

" උබ කියන්න කලින් මං ඌට අත තියල ඉවරයි.."

" මොකක්ද තෝ කිව්වේ.."

මට මොනා උනත් එයාට කරදරයක් වෙනවට අකමැති නිසාම මං ශනිල්කගේ shirt collar එකෙන් අල්ලලා මූණට එබුනා..

" බලපන් බලපන් යකෝ මගෙ ඇස්දිහා.."

" ශනිල්ක..නවත්තපන් මේ පිස්සුව..එදත් මං ඉවසුවා හැබැයි අද ඉවසන් නෑ..විවේන්ට මොනා හරි උනොත් කොහොමත් නෑ..තෝ දන්නව තොගෙ විස මොන වගේද කියලා එහෙම දැන දැන උබ මට ගැහුවෙ එදා..බලපන් තවත් තුවාලෙ හොද වෙලාද කියලා.."

" kanima කෙනෙක් වෙලා ඉන්න එක ලේසි කියලද හිතන්නෙ උබ..ඌ මාව control කරල මං ලවා කී දෙනෙක් මැරුව කියලද උබ හිතන්නේ.."

" මට එවගෙන් වැඩක් නෑ හුත්තෝ අන්තිම පාරට අහන්නේ විවේන් කොහෙද.."

" උඩ.."

ශනිල්කව අතෑරිය මං පාලු බිල්ඩින් එකේ උඩට යනකන් පඩිපෙල දිගේ පුලුවන් උපරිමෙන් දිවන් ගියා..විවේන්ට මුකුත් වෙලා තියෙන්න එපා..තියන හැම අඩියක් ගාමෙ මං හිතුවෙ එහෙම..

" චූටි මැණික..අනේ කෝ මෙහෙ බලන්නකෝ..ඇස් අරින්නකො මැණික..මෙහෙ බලන්න මගෙ රත්තරං මං ආව නේ..මොකද මගෙ මැණික මේ..මට කතා කරන්න පන මං දිහා බලන්නකෝ..දේශි ආව නේ ඇස් ඇරල බලන්නකෝ.."

උඩට ආව මං දැක්කෙ බිම වැටිල ඉන්න විවේන්ව..අත් දෙකටම ගත්ත එයාට මං කොච්චර කතා කරත් විවේන් නෙවෙ ඇස් ඇරල මං දිහා බැලුවේ..

" ශනිල්ක උබ මොකක්ද මේ කරේ.."

" ඌ මැරිල නැද්ද තාම.."

" මොනාද හුත්තො තෝ කියන්නෙ නෑ නැ ඒක එහෙම වෙන් නෑ..අනේ චූටි මැණික මට කතා කරන්නකෝ.."

" තව ටික්කින් ඌ යන්නම යයි.."

" මල්ලී.."

" අනේ අයියේ මගෙ චූටි මැණික.."

අයිය විවේන්ව බදාන අඩන මං ලගට ආවා..ශනිල්ක තෝ මගෙ පනට මොකද කරේ..

" මල්ලි බෙල්ල බලපන්.."

අයිය මට පෙන්නුවෙ විවේන්ගෙ බෙල්ල..එයාගෙ බෙල්ල හිල් වෙන්නම නියපොතු පාරක්..ඌ විවේන්ට විස කවලා..

" දෙශාන්..මං උබට එදා කිව්ව ඌ උබ හිතන විදිහ නෙවෙයි කියලා.."

" උබ මොනාද කියන්නේ.."

" මූ මැරෙණ් නෑ..හොදට මතක් කරල බලපන් මං එදා කිව්ව දේ.."

" ඇතටම උබ පව් බං..උබ එයා ගැන තාම දන්නෙ නෑ එයා උබ හිතන විදිහෙ කෙනෙක් නෙවෙයි කියලා හොදට මතක තියා ගන්නවා..කවද හරි උබට මැරෙන්න වෙන්නෙත් එයා නිසාම තමයි.."

"අහ් මතකයි නේ උබට.."

" අයිය මෙයාව ගන්න..අද මං මූව මරණවා.."

" උබට පුලුවන්ද මාව මරන්න.."

" ශනිල්ක..විවේන්ව බේර ගනින් නැත්තන් මරාගෙන මැරෙනව මං..."

" ඌව බේර ගන්නම්..මාව සාමාන්‍ය කෙනෙක් කරොත්.."

" තෝ දන්නව ඒක ආයෙ හරවන්න පුලුවන් දෙයක් නෙවෙයි.."

" උබලගෙ powers එක්ක උබල ඔහොම හිටියට උබලට වඩා powerful උන මං රූකඩයක්.."

" තොගෙ weakness නිසා උබට ඔහොම උනේ නැත්තන් උබත් අපි වගේ නේ.."

ශනිල්ක ආයෙ මුකුත් කිව්වෙ නෑ ඌ සම්පූර්ණයෙන් වෙනස් උනා..ඇත්ත ඌ මට වඩා powerful ඒත් මං මැරුනොත් මැරෙන්නෙ ඌවත් මරාගෙන..

මගේම සපාකෑමක් නිසා werewolf කෙනෙක් වෙන්න තිබ්බත් උගෙ තිබ්බ  weakness නිසා ශනිල්කට සිද්ද උනේ kanima කෙනෙක් වෙන්න ඕනිම kanima කෙනෙක්ව control කරන්න කෙනෙක් ඉන්නවා..ඒත් ශනිල්කව control කරන කෙනා කව්ද කියන්න දන්නෙ නෑ..

ශනිල්ක මට ඇටෑක් කරන්න ඉස්සරහට එනව එක්කම..ඌව ඉවරයක් කරන අදහසින් මාත් ඌට ඇටෑක් කරන්න ඉස්සරහට ගියා..මූණ හරියට මං ගහපු පාරත් එක්ක ඌ විසිවෙලා ගියත් ඒත් එක්කම මට පාරක් ගැහුවෙ පස්සට විසික් වෙලා බිත්තියේ වැදෙද්දි..kanimaගෙ විස තියෙන්නෙ දිග නැට්ටෙයි නියපොතුවලයි..ඉතින් මට හැම වෙලේම ඒවගෙන් බේරිලා ඉන්න උනා..මොකද ඒ විස මටත් ඔරොත්තු දෙන්නෙ නෑ..කලින් අතේ උන තුවාලෙ තාම හොද උනේ නෑ..වෙන තුවාලයක්නම් බලන් ඉද්දිම හොද වෙන එක werewolf කෙනෙක්ට සාමාන්‍යයි..

මට බිත්තේ වදිනවත් එක්කම අයියත් ආයෙ විවේන්ව නෙහස්ට දීලා..අපි දෙන්නම එකතු වෙලා ශනිල්කට ඇටෑක් කරත් එයාව පරාද කරන්න අපිට අමාරුයි..මොකද kanima කෙනෙක් මරන්න පුලුවන්.. real alpha කෙනෙක්ට විතරයි..අවුරුදු සීයකට පස්සෙ තමා එහෙම werewolf කෙනෙක් බිහි වෙන්නේ..

අයියයි මායි දෙන්නම එක වැර ශනිල්කට ඇටෑක් කරේ ඌ උඩ ඉදන් පල්ලෙහටම වැටෙන්න..ඒත් ටික වෙලාවකින් එයා ආයෙ උඩට ආවෙ kanima ස්වරූපෙ වෙනස් කරගෙන..

" දේශාන් මට උබල මරන්න ඕනිකමක් නෑ..මෙයාවත් එහෙම තමා..දැන් පලයන් මෙතනින්..විවේන්ව තියල පලයක්..ඌව හොද කරකලා උබ ලගටම එක්කන් එන්නම්.."

" තෝ මොනාද හුත්තො කියන්නෙ අහ්..උබ එයාට මෙහෙම කරාම තවත් උබ ලග ඌව තියල යන්න මං මොකෙක් කියලද හිතුවේ.."

" උබට පුලුවන්ද ඌව බේර ගන්න.."

" මං එයාව කොහොම හරි බේර ගන්නම්.."

" බේර ගන්න විදිහ දන්නවද..කියපන් ඉතින්.."

" උබට උත්තර නෑ නේ..මං ඌට කරදරයක් කරන් නෑ මට කොහොමත් ඒක කරන්න බෑ..ඌව තියල පල.."

මං කොහොමද විවේන්ව මූට දීල යන්නේ..එයාව හොද කරන විදිහ මං දන්නෙ නැති උනත් එයාට මෙහෙම කරපු කෙනා ලගම මට මෙයාව තියල යන්න පුලුවන්ද..මේ මොම පිස්සුවක්ද..

බිම තාමත් කිසිම හෙලවීමක් නැතුව ඉන්න විවේන්ව මං අත් දෙකටම වඩා ගත්තා..

" දේශ් උබ ඔය මොකක්ද කරන්නේ..මොලේ හොද නැද්ද මල්ලි.."

" දේශ් එපා අපි මූම කොහොම හරි හොද කර ගමු ඒත්.."

" ශනිල්ක..මේ මගෙ පන මට මගෙ පන දීපන් බං plzz..එයාට කරදරයක් කරන්න එපා..උබ මට උදව් කරොත් මං උබවත් බේර ගන්නවා..සමාවෙයන් උබෙ control එක මට ගන්න බැරි උන එකට..මං දැනන් හිටියෙ නෑ උබට මෙහෙම වෙයි කියලා..මට කලින් උබ ගැන දැන ගත්ත කවුරුම හරි ඉස්සර උනා.."

" දේශ් එපා.."

" වෙන කරන්න දෙයක් නෑ නෙ අයියේ.."

විවේන්ව ශනිල්කගේ අතට මං ආපහු එන්න හැරුනා..මට වෙන කරන්න දෙයක් නෑ..මේ වෙලාවෙ මට ඌව විශ්වාස කරන්න වෙනවා..

" දේශාන් බය වෙන්න එපා මේ චීස් කැල්ලව හොද කරන්නම් මං.."

" උබ.."

" පලයන්.."

⏳⏳⏳⏳⏳

අදට දවස් දෙකක් ගෙවිල ගියා..ඒත් තාම මගෙ මැණික නෑ..

" දේශ් මේක කාල ඉදාන්කෝ.."

" එපා අයියා..ඔයා කන්න.."

" මල්ලි කුනුහරප අහ ගන්න ඕනිද උබට.."

".............."

" දැන් උබම නේද ශනිල්කව විශ්වාස කරල විවේන්ව එයාට දීල ආවෙ දැන් මොකද මේ.."

" පොඩ්ඩ ගැම මටත් හෙනම අව්ල් බං පට්ට බයයි එයා ගැන ශනිල්ක කතා කරාද.."

" හ්ම්ම් උදේ කෝල් කරා."

" මොනාද කිව්වෙ.."

" විවේට දැන් ගොඩක් දුරට හොදයි කිව්වා.."

" උබ ඇහුවෙ නැද්ද කොහොමද හොද කරන්නෙ කියලා..එදා කොල්ල මගෙ අතේ ඉද්දි මට දැනුන බං ඇග පුරාම විෂ ගිහින් කියලා..එයා සාමාන්‍ය කෙනෙක් එතකොට ඒ විෂ දරා ගන්න බෑ.."

" ශනිල්ක ඇහුවට කියන් නෑ කොහොමද හොද කරන්නෙ කියලා.."

" තාම විවේන්ට සිහිය ඇවිල්ලත් නෑ අයියා..අනෙ මහෙ මැණිකට හොද වෙයි නේද..එයාට කරදයක් නැතුව ඇති නේ.."

" පොඩ්ඩට ඉක්මනට එයි බං මේක කාපන්කො දැන් මේ දවස් දෙමටම කාල නෑ මේක හරියට.."

" විවේන්ට බඩගිනි ඇති නේ බං..එයාට මුකුත් වෙන් නැති වෙයි නේද.."

*     *    *

Share This Chapter