Back
/ 27
Chapter 12

💙රාගය

සුසුම්.

Tv එකේ horror film එකක් දාපු මහීශා ඇඳ උඩ වාඩි වෙලා ඉන්න සෙනුලි ගාවට ආවා.සෙනුලිනම් අතේ ඇඟිලි ගනන් කරනවා.මහීශා එයාට එහා පැත්තෙන් ඉදගෙන සෙනුලිගෙ අත අල්ලගත්තා.

"අම්මට කියලද ආවෙ?"

"ඕ"

"ඒක හොදයි.."

"ඇයි එහෙම ඇහුවෙ?"

"නෑ ගෙදරට හොරෙන් කිසි දෙයක් කරන්න හොද නෑ ඒකයි."

"මන් දන්නවා..ඔයා ඉතින් මගේ යාලුවනේ නේද? මන් කිව්වෙ යාලුවගේ ගෙදර යනවා කියලනේ හුම්!"

සෙනුලි තොල් දෙක උල් කරගෙන මහීශගේ ඇඟිලි හූරන්න ගත්තෙ හරියට පොඩි ළමයෙක් වගේ.

"යාලුවා!"

මහීශා ඇහිබැමක් උස්සලා ඇස් හීනි කරලා සෙනුලි දිහා බැලුවා.

"ඕ"

"හරි එහෙනම් එන්න අපි film එක බලමු යාලුවේ"

මහීශා එහෙම කියලා ඇද මැදට ගිහින් ඇද මිට්ටමට හේත්තු වුණේ tv එක දිහා බලා ගෙන.සෙනුලිත් හිමින් හිමින් මහීශා ගාවට ඇවිත් මහීශගේ පපුවට පිට හේත්තු කරලා මහීශගේ කකුල් අතරින් ඇවිත් මහීශට හේත්තු වුණා.මහීශා සෙනුලිගෙ බඩ වටේට අත දාලා සෙනුලිව තවත් එයාට තුරුලු කරගත්තෙ මහීශගේ උණු හුස්ම සෙනුලිගෙ බෙල්ලෙ වදින විදිහට.

මහීශා සෙනුලිගෙ බෙල්ලෙ තොල් වැදී නොවැදී තියෙන විදිහට රහසින් කතා කරා.

"ඔයා බය නෑනෙ"

"අපෝ නෑ"

"ම්ම්"

ටික වෙලාවක් දෙන්නම film එක බලද්දි සෙනුලිට දැනුණේ මහීශා එයාගෙ top එක උස්සලා ඊට යටින් තිබ්බ ස්කිනි එකත් උඩට අදිනවා.මහීශා එයාගෙ අත සෙනුලිගෙ නිරුවත් කරගත් බඩ දිගෙ ඉහල පහල යන්න ගත්තෙ හරිම සිනිදුවට.ඒත් ඒ ස්පර්ශය සෙනුලිව වෙනම ලෝකෙක අතරමන් කරන්න සමත් වුණා.

"අහ්ම්ම් "

සෙනුලිටත් නොදැනිම සෙනුලිගෙ තොල් අතරින් හීන් කෙඳිරිලි පිට වුණේ මහීශා කරන වැඩේට තවත් උදව් කරමින්.මහීශා තමන්ගෙ අත් සෙනුලිගෙ බඩ දිගේ ඉහල පහල යවන ගමන් සෙනුලිගෙ බෙල්ල දිගට තෙත හාදු තියන්න ගත්තා.ඒ වෙද්දි නම් සෙනුලිට කෙඳිරිලි වල පාලනය නැති වෙලා ටිකක් සද්දෙන් මෝන්ස් පිට කරන්න ගත්තා.

"අහ්..එපා..ආහ්"

මහීශා සෙනුලිගෙ කන යට බෙල්ල දිවෙන් තෙත් කරමින් ලාවට හපන්න ගත්තා.ඒ දෙයින් සෙනුලි එහෙට මෙහෙට ඇඹරෙමින් තමන්ගෙ බඩ මත තියෙන මහීශගේ අත උඩින් තමන්ගෙ අත තදින් තියලා මිරිකුවා.ඒ කිසි දෙයක් ගනන් නොගත් මහීශා සෙනුලිව තමන්ගෙ ඇග මත පෙරල ගමින් සෙනුලිගෙ ඇග උඩට ආවෙ විදුලි වේගෙන්.

"ඔයා දඟලන්න එපා..මාව ඇවිස්සෙනවා..."

මහීශා සෙනුලිගෙ මූණට එබෙමින් එහෙම කියද්දි සෙනුලි ඇස් ජිල් බෝල කරන් මහීශගේ ඇදට තද වෙලා තියන අත් දෙක අල්ලගෙන මහීශා දිහා බලන් හිටියෙ කිසි දෙයක් නොතේරෙන පෙණුමකින්.

"ඇහ්?"

"මන් පෑන්ට් එකක් ඇඳලා නෑ.only a short..."

"ඕහ්හ්...s-orr-y"

"ඇයි? ඒක සොරි කියන්න දෙයක් නෙවේනේ"

මහීශා සෙනුලිගෙ දිගු කොණ්ඩ කරලක් කන පිටිපස්සෙ රදවමින් හිමින් මිමිණුවේ දිගටම සෙනුලිගෙ තොල් දිහාම අඩවන් වූ දෑස් වලින් බලාගෙන.

"ම්ම්..එහෙනම්..මන් මොකක්ද කරන්න ඕන?"

"කරන්නද?"

"හ්ම්"

"දරා ගන්න"

මහීශා ඒ සැණින් සෙනුලිගෙ තොල් තමන්ගෙ තොල් වලින් අල්ලගත්තෙ හෙටක් නැති පරිද්දෙන්.මහීශගෙ තොල් එක්ක සෙනුලිගෙ තොල් තාලෙට එහෙමෙහෙ යමින් එකිනෙකාගෙ හදවත් වල තාලය පිටතට කියා පෑවා.ඒ අතර මහීශා සෙනුලිගෙ යටි තොල තම දත් වලින් හැපුවෙ තමන්ගෙ දිව සෙනුලිගෙ මුව තුලට ඇතුල් කිරීමට අවසර ඉල්ලමින්.ඒ අවසරය ඒ විදිහටම පිළිගත් සෙනුලි හිමින් තමන්ගෙ මුව විවර කරද්දි මහීශා තම දිව සෙනුලිගෙ දිව සමග පටලන් සෙනුලිගෙ මුවේ අගක් මුලක් නැතිවම රස බලන්න ගත්තා.

"ම්හ්..හ්"

සෙනුලිගෙ මුවින් පිටවන මේ රාගික කෙඳිරිලි මහීශගෙ රාගය තව තව ඇවිස්සුවා.මහීශට හිතුණෙ තමන්ගෙ සවනට වැටෙන මේ සියුම් කෙඳිරිලි රසවත් ගීත වගේ.මහීශා සෙනුලිගෙ තොල් අත හැර සෙනුලිගෙ නිකට,බෙල්ල,කම්මුල්,ඇස් සියුම්ව සිප ගන්න පටන් ගත්තා.ඉන් පසු මහීශා සෙනුලිගෙ බෙල්ල දිගේ තමන්ගෙ දිව රැගෙන ගියේ සෙනුලි ඒ දේට තම බෙල්ල හරවා හොදින් ඉඩ සලසා දෙමින්.සෙනුලි මහීශගේ කොණ්ඩෙන් තද කරලා අල්ලගෙන තම පපුව වේගෙන් ඉහල පහල අරන් ගියේ මේ දැනෙන හැඟීම් දරා ගත නොහැකිවයි. ඒ එක්කම මහීශා සෙනුලිගෙ බෙල්ලෙ යම් තැනක් තම දත් වලින් හපන්න ගත්තෙ සෙනුලිගෙ හුස්ම ගන්න වේගේ තවත් වැඩි කරමින්.

"අහ්හ් ...හ්ම්ම්. අ"

"ම්ම්....බේබි...."

"අආහ්...අනේ.. "

"කියන්න....මගේ නම"

"ම්ම්හ්....ම්හීශ්..ආහ්..."

"ම්හ්.."

මහීශා සෙනුලිගෙ ටොප් එකත් එක්ක ස්කිනි එක උඩට රෝල් කරමින් සෙනුලිගෙ බෙලී බට්න් එකට හාදු තියන්න ගත්තා.ඒ අතරම සෙනුලිගෙ බඩ තදින් ස්පර්ශ කරපු මහීශා නැවත බඩේ සිට ඉහලට සියුම් හාදු තවරමින් සෙනුලිගේ මුහුණට එබුනේ කට කොනක හිනාවකුත් රදවාගෙන. මහීශා සෙනුලි දිහා බලන් හිටියත් සෙනුලිනම් තවමත් අඩ සිහියේ.ඇස් බාගෙට විවිර වෙලා,පපුව වේගෙන් උඩ පහල යනවා,කට බාගෙට විවිර වෙලා..ඒ දර්ශනය ඇත්තෙන්ම සරාගියි.

"සද්ද පිට කරන්න පැටියෝ..tv එකේ සද්දෙට ඔයාව කාටවත් ඇහෙන්නෑ "

"හ්අහම්..."

"මොකෝ මේ...දැනටමත් තෙත් වුණාද?"

මහීශා හිමින් හිනා වෙමින් සෙනුලිගෙ කම්මුල තම මහපටැඟිල්ලෙන් ලාවට ස්පර්ශ කරා.සෙනුලි ඒ වෙනකොට යලි සිහියට ඇවිත් නිසා මහීශා කියපු දේ නිසා සෙනුලි ඔරවන් අහක බලා ගත්තා.

"ඔයා ලෑස්තිනම්...මට ඊළඟ පියවර ගන්න පුලුවන්..."

"ම්ම්...ටිකක් ඔහොම ඉන්න.මට මහන්සියි"

"හ්ම්...එන්නකො තුරුලට..දැන් කොහොමත් අම්මා තේ හදන් එයි"

මහීශා සෙනුලිව තම තුරුලට ගත්තෙ සෙනුලිත් මහීශගේ තුරුලට හරි හරියට ගුලි වෙමින් තමන්ගෙ සුවද විදින්න කැමැත්ත පල කරමින්.

"මහීශා"

"හ්ම්?"

"මන් දන්නෑ..."

"මොකක්ද දන්නැත්තෙ"

"ඒ...දේ-වල්"

මහීශා ඇස් හීනි කරමින් සෙනුලි දිහා බැලුවෙ තොල් අතර පොඩි හිනාවක් රඳවාගෙන.

"මොන දේවල්ද?"

"අනේ....තේරෙන්නැද්ද අනේ"

"නෑනේ"

මහීශා නොදන්නවා නෙවේ සෙනුලි මොනවා ගැනද මේ අහන්නෙ කියලා.ඒත් මහීශට ඕනෙ කරේ ඒ දෙවල් සෙනුලිගෙ කටින්ම අහ ගන්නයි.

"මේ...ඔයා දැන් කරේ..."

"ඉතින්.."

"එහෙම කරන්න..මන් දන්නෑනෙ"

"බබානෙ"

"අනේ ඇත්තමයි.මේක මගේ පලවෙනි වතාව.මට අත්දැකීම් නෑ..අනික..මන්..ඒකට"

".........."

"මන් ඒකට ගොඩක් කැමතියි.."

"මන් දන්නවා"

"මට පෙන්නන්න "

"ආහ්?"

"ඒ දේවල්...මට කියලා දෙන්න"

මේ වතාවෙ සෙනුලි මහීශගේ උකුලට ඇවිත් හරිම සරාගී විදිහට ඇහිබැමක් උස්සලා මහීශට කියද්දි මහීශා සෙනුලිගෙ ඉණ වටේ අත් දාලා සෙනුලි දිහා බලන් හිටියෙ ලොකු කෙල තලියක් ගිලිමින්.සෙනුලි තමන්ගෙ පසුපස පෙදෙසට මහීශගෙ අත අරන් ගියේ මහීශගේ ඇස් දිහා බලාගෙනමයි.පසුව සෙනුලි මහීශගෙ බෙල්ලට නැමිලා තම තොල් වලින් මහීශගේ බෙල්ල උරන්න ගත්තා.ඒ වගේම මහීශගේ උකුල උඩ එහෙට මෙහෙට ඇඹරෙමින් මහීශගෙ රහස් ස්ථානය තමන්ගෙ රහස් ස්ථානය සමඟ එකිනෙක ගෑවීමට උත්සාහ කරා.නමුත්, සෙනුලි ඇදන් හිටපු ඩෙනිම එයට ලොකු බාධාවක් වුණත් ඉන්න තැන අනුව එය ගලවා දැමීමට සෙනුලිට ඕන වුණේ නෑ.ඒක ලොකු අවධානමක්!

සෙනුලි මහීශගේ බෙල්ල අත ඇරලා මහීශගේ තොල් නැවතත් සියුම්ව සිප ගත්තෙ තම අත් මහීශගේ බෙල්ල වටේ ඔතා ගනිමින්.මහීශා සෙනුලිගෙ පසුපස තම අතින් තදින් මිරිකමින් අනෙක් අත සෙනුලිගෙ ඉණ දිගෙ නිරුවත් බඩට අරන් ආවේ හරිම සියුම්ව හාදුව අතරිනමයි.මහීශා සෙනුලිගෙ බෙලී බට්න් එක වටේට තම ඇඟිලි ලාවට කරකවමින් හාදුව වින්දත් තමන් කර දේ නිසා සෙනුලි ඇස් ඇරලා මහීශගෙ ඇස් දිහා බැලුවෙද හාදුව අතරින්ම තම මුව විවර කර එකිනෙකාගෙ දිව එකිනෙක පටලමින්...මහීශා මේ වතාවෙදි සෙනුලිගෙ බෙලී බට්න් එකට ඇගිල්ල දැම්මා.ඒ හදිසි දේ නිසා සෙනුලි ගැස්සිලා ගියත් මහීශා දිගින් දිගටම ඇගිල්ල එලියට ඇතුලට කරමින් සෙනුලිගෙ බෙල්ල රලුව සිප ගත්තා.

"ආහ්හ්...අහ්ම්...මහීශා..අහ්"

"හ්ම්ම්....."

සෙනුලි තම බෙල්ල ඇල කරමින් ඇස් තදින් පියාගෙන කට විවර කරගෙන කෙඳිරිලි පිට කරේ ඇයගේ සීමාව ඔබ්බටම ගිහින් නිසා.මේ වතාවෙ මහීශා සෙනුලිගෙ බෙලී බට්න් එකට ඇගිල්ල ඇතුල් කරන ගැඹුර වැඩි කරේ සෙනුලිගෙ බෙල්ලෙ යම් තැනක් තදින් සපා කමින්.

"හ්ආආආ...අහ්ම්...න්නො..."

"I love..you...pretty "

"ඕ...හ්හ් ගෝඩ්...නෝ...ආහ්..අහ්...අයි කාන්ට්.."

"Say it!...."

"ආහ්...ලව් යූ..ආහ්....ලව් යූ ටූ...නෝ..නෝ...ස්ටොප්..."

සෙනුලිගෙ කකුල්වල ඇඟිලි ඇඹරෙන්න ගත්තා.හුස්ම ගන්න වේගෙ උපරිම වෙද්දි මහීශා තම ඇඟිලි වල වේගය තවත් වැඩි කරා.ඒ අතරම මහීශා තම අනික් අත සෙනුලිගෙ පසුපසට අරන් ගිහින් ඩෙනිම යටින් අත දාලා සෙනුලිගෙ බට් චීක්ස් තදින් මිරිකන්න ගත්තා..

"පැටියෝ..ආහ්"

සෙනුලි ඒ අතරෙම මහීශගේ t shirt එක උඩට ඇද්දෙ ගලවන්න කියමින්..ඉතින් මහීශා ඉක්මනින් තම t shirt එක ගලවලා ඇද පැත්තකට විසි කරලා දැම්මෙ තම උඩු කය සම්පූර්ණයෙන් නිරුවත් කරමින්.නැවතත් තම ඇඟිලි සෙනුලිගෙ බෙලී බට්න් එක හා කාර්යබහුල වෙද්දි සෙනුලි මහීශගේ පපුව පුරාම හාදු තියමින් හුස්ම ගත්තා.මහීශා තම ඇගිල්ල තදින් කර කවමින් ඇතුලට මූව් කරේ සෙනුලිගෙ කන තම දත් වලින් අල්ලගෙන.

"අයි ....ආහ්..අයි කාන්ට්...."

"ශ්ශ්...ටේක් ඉට්.."

සෙනුලි දැන් දැන් ගොඩට ගත්ත මාලුවෙක් වගේ ගැහෙද්දි මහීශා තම ඇඟිලි ගැඹුරටම ඇතුල් කරලා එලියට ගත්තා.මහීශා නැවතත් සෙනුලිගෙ තොල් තම තොල් වලින් අල්ලගත්තෙ සෙනුලිගෙ හොද සිහිය නැත්තටම නැති වෙද්දි..

"ආහ්..අහ්..අහ්..හ්ආ..."

"ශ්ශ්ශ්ශ...ඒක හරි..ම්ම්"

මහීශා සෙනුලිව ඇඳෙන් හාන්සි කරවලා ටොප් එකයි ඇඳුමුයි හදලා කොණ්ඩෙත් පිලිවෙලකට හැදුවා..පසුව සෙනුලිගෙ කම්මුල් හා ඇස් සිප ගෙන සෙනුලිට එහා පැත්තෙන් කොට්ටයක් තිබ්බා..මහීශා ඇඳේ කොනකම තිබ්බ තම t shirt එක අරන් ඇදගෙන බැහැලා යන්න යද්දිම සෙනුලි මහීශගෙ අතින් අල්ලගත්තා.

"ඉන්න"

"...මන් අම්මගෙන් තේ ටික ඉල්ලන් එන්නම්...ඉක්මනට එනවා..ම්ම්"

"හ්ම්.."

මහීශා සෙනුලිගෙ අත අරන් එයට ගැඹුරු හාදුවක් තියලා එතනින් ගියේ සෙනුලිට ඉබේම ඇස් පිය වෙද්දි.

Share This Chapter