Back
/ 8
Chapter 4

3🖤

The Horizon🖤 ( Completed ✅ )

රිහාන් කොළඹ ඇවිත් සැහෙන්න කාලයක් වුනා. ඔහු කල උපාධියෙන් පසුව කොළඹ පදිංචියට ආවත් දැන් මාස ගාන තිස්සේ එම උපාධියට සරිලන රැකියාවක් සෙවුවත් ඔහු සහභාගි වූ සෑම ඉන්ටවීව් එකකින්ම ඔහුට පැවසූයේ පසුව දැනුම් දෙන්නම් යන පිලිතුර පමණයි.

අනතුරුව තමා සමඟ සිටිය යහලුවාගේ කීමට ඔහු මීගමුවේ තිබු නම ගිය හොටෙල් එකක ජිවිතාරක්ශක තනතුර සඳහා අයදුම් කල පසු ඔහුට ඒ රැකියාව ලැබුණේ එහි සේවය කල අයෙකුට අනතුරක් වීම නිසා ඇතිවු පුරප්පාඩුවක් නිසාය.

රැකියාවෙන් හෙම්බත් වී සිටි ඔහු එදින විවෙක්ගේ ඇරයුමකට එහිම තිබු ක්ලබ් එකට ආවේ ඔහු වැඩ අවසන් කල පසු ඔහුත් සමඟම නිවස කරා යන්න හිතාගෙනය.

" මචන් උඹට මේක දෙන්න කිව්වා. "

" කවුද?.. "

" අර උඹ ඉස්සරහ ඉදන් උඹ දිහා කන්න බලන් ඉන්න කෙනා. බර අත්තක් වගේ මට එන්නෙ නැහැනේ ඕහොම චාන්ස්.. "

" මොනාද බන් උඹ මේ කියන්නේ. "

" යකො හරකො උඹට තෙරෙන්නෙ නැද්ද ඌ උඹට ඔය අද ඇඳට ගන්න කතා කරන්නේ.. මම කියන්නේ කැමති වෙයන් ආයේ ඉතින් නිකම් හරි ඌ උඹට කැමති වුනොත් හැමදාටම ගොඩ තමයි. "

" මන් ඌට සැප ගන්න හැටි කියලා දෙන්නම් ඉදපන්. "

"එපා යකො ඒ අපේ VIP customer කෙනෙක්. "

"අනේ උඹ බහු#පන්. "

තමන්ට ලැඹුනු මොහිටො වීදුරුව අරන් රිහාන් නැඟිටින්න හැඳුවත් විවෙක් ඔහුව නවත්ව ගත්තේ යෙනුශ්ක යනු කව්ද වඟ  බාර් එකේ සේරම දන්න කරුණක් නිසයි.

නමුත් ඔහුගේ අත ගසපු රිහාන් කෙලින්ම ආවේ  යෙනුශ්ක ගාවටයි.

" ඇයි දන්නේ නෑ මිස්ටර් මටත් එක්ක මේක ඕඩර් කරේ.. "

" අද හරිම කම්මැලි දවසක් මට පොඩ්ඩක් චිල් වෙන්න හිතුනා ඒකයි.. ඔයත් කැමති නම්.. "

" නැහැදිච්ච මිනිස්සු මන් මොකෙක් කියලද හිතුවේ.. "

අතේ තිබු මොහිටො එකෙන් යෙනුශ්ක ගේ මූණට ගැසු ඔහු කෙලින්ම ආවේ විවෙක් ගාවටයි.

" උඹ කීයට හරි ඔෆ් වෙන වෙලාවක වරෙන් මම යනවා. "

" ම්ම්.. "

විවෙක්ට යන බව පවසා රිහාන් එළියට ආවත් ඔහුට ඉස්සරහට යාමට හැකි වුනේ අඩි කිහිපයක් පමණයි. ඔහු ලගින් වේගයෙන් රේස් කර නැවතු බෙන්ස් රථය දිහා හැරි බලනවත් සමඟම හිසට පහරක් එල්ල වු නිසා ඔහු සිහිසුන් විය.

" දාපන් ඔය පර බල්ලව කාර් එකට. අද මන් ඌට පෙන්නන්නම් මම කවුද කියලා.."

" කැමැත්තක්.. මන් ඒනම් කැපුනා. "

සිහිසුන්ව වැටුන රිහාන්ව  වාහනයට දාගත් යෙනුශ්ක කෙලින්ම ආවේ ඔහුගේ කොළඹ තිබු බංගලාවටයි.

සිහිය ආපු ගමන්ම රිහාන් දැඟලුවේ බැදලා  තියෙන ගැට ගලවගන්නට වුනත් එක වරම ඔහුගේ බෙල්ලට ඉන්ජෙක්ට් කල යමක් නිසා ඔහුගේ කලබලය තරමක් අඩු විය.

" කොහෙද මම ඉන්නේ.. ආ.. මොනාද තම්සේ මට කරේ.. "

"  කරේ මොකද්ද කියලා ඇඟට දැනෙයි.. "

රිහාන් අත් ගැට ගසා තිබු පටිය ගලවමින් යෙනුශ්ක උත්තර දුන්නත්. අත් ලෙහුන ගමන් ඔහුව තල්ලුකර නැඟිට්ට රිහාන් නැවත ඇඳටම කඩන් වැටුනෙ අත් දෙකෙන්ම ඔළුව අල්ලගෙනය.

සියල්ල බොද වෙනවා සේ පෙනුන නිසා දෙවරක් විතර ඔලුවට ගහගත්තත් කැරකිල්ල ගතිය පහව ගියේ නැත. ඒ අවසරයෙන් රිහන්ගේ ඇඟ උඩට නැඟි යෙනුශ්ක ඔහුගේ තොල් වලට බර වුනේ රිහාන් ඉතුරු උණු අන්තිම ශක්තියද ඔහුව තල්ලු කරන්න යොදාගනිද්දි.

" අහකට.. ආර්.. ම්ම්.. "

රිහාන් මුලදි අකමැති උවත් යෙනුශ්ක දිඟටම ඔහුව කිස් කරද්දි ඒ පහසට ඔහුව තතු උනේ හිතයි ගතයි වෙන වෙනම එකිනෙකා හා යුද්ද කරගනිද්දි. ඔහුගේ හිතට මෙතනින් ගැලවෙන්න ඕන වුනත් ඔහුගේ ඇඟ ඒ ස්පර්ශයට අවනත වෙමින් සිටියා.

රිහාන් ඇඳ සිටි ශර්ට් එකේ බොත්තම් එකිනෙක ගැලවෙද්දි මුලදි බෙල්ලේ පුරා ගෙන ගිය යෙනුශ්කගේ තොල් ටික ටික ඒ මුලු ඇඟ පුරාම සැරිසැරුවේ රිහාන්ද සම්පුර්ණයෙන්ම ඒ පහසට මත් වෙද්දි. යෙනුශ්කව පෙරලන් ඔහු මතට නැඟි රිහාන් බාගයක් ගලවා තිබු ඇඳුම සම්පුර්ණයෙන්ම ගලවා විසික් කර යෙනුශ්ක ගේ ඇඳුමද සිරුරෙන් ගලවා විසි කරේ ඔහුගේ තොල් මත බර හාදු තවරමින්.

ඔහුගේ ශරිරය ගිනියම් වෙන්න වෙන්න ඒ හාදු වල වේගය වැඩි විය....ඉවසීම නැත්තටම නැති වෙද්දි.. යෙනුශ්කගේ තොල් බෙල්ල කන්පෙති කොලර්බෝන් සහ පපුව ද ඔහුගේ දත් පාරින් දම්පාටට හැරිනි. එක නිපල් එකක් උරමින් අනිත් නිපල් එක මිරිකන්න ගමන් සිටි රිහාන්ගේ පහස දරාගන්න බැරිව යෙනුශ්කට කෑ ගැස්සීය.

" ම්ම්.. කීප් ගොයින් ම්ම්.. "

දෙදෙනාම සිටියේ දහඬියෙන් නෑවීගෙනය. යෙනුශ්කගේ ජින්ස් එක ගලවා අයින් කල රිහාන් තම ඇඟිලි දෙකක් ගෙන එය තම සාමාජිකයා ඔහු තුලට ඇතුලු කිරිමට පෙර ඔහුව සූදානම් කරවිය. මෙතෙක් එවන් පහසක් ලබා නොතිබු යෙනුශ්ක ඒ සියල්ලෙන්ම ලැබුවේ මහත් ආනන්දයකි.

" ම්ම්.. ආහ්.. ෆාස්ට් ම්ම්.. "

තමා තුල උඩ පහල යන රිහාන් ගේ සාමාජිකයාගේ වේගය වැඩි වන විට ඒ සියල්ල එක්ක ඇතිවෙන වේදනාවද මේ වන විට පහසක් වී තිබුනි. පැය බාගයකට වඩා වේලාවක් ඔහු තුල උඩ පහල ගිය රිහාන් එක එක ආකාරයෙන් ආයේ ආයේත් එසේම මුලු රැයක් පුරාම තම ශරීරයේ ගිනියම් වූ දෙය නිසා මත්ව රතියෙහි යෙදෙන්නට විය. අවසානයේ ශක්තියේ සහ මත්බවේ අන්තයටම යද්දි යෙනුශ්ක තුල නිදහස් ඌ ඔහු ඔහුගේ පිට මතම වැටි නින්දට වැටුනා. මේ වන විට හෙම්බත් වී සිටි යෙනුශ්කද එසේම ඒ ඉරියව්වෙන්ම නින්දට ගියේ ඔහුටද සෙලවීමටවත් ශක්තියක් නැති හෙයිනි.

පහුවදා අවදී වූ විටම පෙර දින රැයේ සිදුවු සියල්ල මතකෙට එද්දි රිහන්ට ආවේ දැඩි කෝපයකි.

" තමුසේ මොනාද මට මේ කරේ.. "

" හරි නම් ඒක අහන්න ඕන මමයි මගෙ කොන්ද නෑ වගේ. "

"  ඉතින් මමද කිව්වේ මට ඉන්ජෙක්ට් කරන්න කියලා. "

" ආ මෙන්න. "

" මට මොකටද සල්ලි. "

" අද ඉදන් තමුසේ මගේ ඒක නිසා  මම කතා කරන ඕනම වෙලාවක ලැස්ති වෙලා ඉන්නවා. "

"මම බැහැ කිව්වොත්. "

" ඒනම්  ඉතින් ඊයේ වගේ මන් බලෙන් ගන්නවා. "

" ආශ් මට සල්ලි ඕනා නැහැ. තමූසෙයි මායි ආයේ හම්බ වෙන්නෙත් නැහැ. "

" අපි බලමුකො.. මේ තමුසෙගෙ නම මොකද්ද?.. "

" රිහාන්.. රිහාන් සැමුවෙල් ඇයි මොකද?.. "

" ම්ම්.. හොදට අහලා පුරුදුයි. මගේ නම.. "

" නෑ.. මට දැනගන්ම ඕන නැහැ.. මන් යනවා ගෙට් ලොස්ට්..  "

තම ඇඳුම් නැවත ඇඳගත් රිහාන් නැවත බැල්මක් වත් නොදි කෙලින්ම බංගලාවෙන් පිටවිය.

" ම්ම්.. නහර කාරයෙක් ඒ වුනාට මන් ඔයාට කැමති වේගෙන එන්නේ රි.. හා.. න්.. "

තමන්ටම මුමුණ ගත්ත යෙනුශ්ක රිදෙන තම කොන්දත් අල්ලන් බාතෘම් එකට ගිහින් වොශ් එකක් දාගෙනම  නැවත ඇඳට ආවේ අද ඔෆ් එකක් ගම්න බව HR එකටද email එකක් දාගෙන.

" මේ පොඩි කරදරකාරයා මගේ කොන්ද කැඩුවා.. ආ.. "

Share This Chapter