Chapter 8: 7🖤

The Horizon🖤 ( Completed ✅ )Words: 10981

" උඹට  උණ අඩු නැහැ නේද බල්ලො කොහෙද මේ යන්නේ. "

" යෙනු ලගේ ගෙදර යනවා බන් dinner එකට invite කරා "

" ලැජ්ජ නැහැ.. ලැජ්ජ නැහැ.. තොට ඊයේ හොදටම ගුටි කාල දැන් ආයේ එහෙ යනවද?.. "

" මම එයාට අතක් උස්සන් නැහැ.. "

" අනේ උඹේ බම්බුව ඊයේ රෑ කියනකම් මන් දන්නෙත් නැහැ. උඹ ඌට අවුරුදු ගානක් crush කියලා යකො එකට හිටිය යාලුවා නේද?.. උඹේ මම ඔබට හෙන ගහනවද කියපන් මට කිව්වා නම්. උඹ තමයි group of samuvel එකේ චෙයාමන්ගේ පුතා කියලා. මට මේක කියපන් අච්චර බිස්නස් තියන් උඹ මොකද්ද මේ තුට්ටු දෙකේ පඩියට ඇවිත් දුක් විදින්නේ යකො. "

" මට ඕන මගේ කකුල් දෙකෙන් නැඟිටින්න. "

" ක්‍රාහ්.. තු.. විතරක් ගොන් හරකා මේ අපායෙන් බෙරෙන්න විදිහක් අපි උදේ දවල් රෑ කල්පනා කරනවා උඹ මාලිඟයක් අතැරලා පැලකට එන්න දඟලනවා. "

" උඹ හිතන තරම් සුන්දර නැහැ ඔය මාලිගා. "

" අනේ මගේ කට. දැන් ඔය කොහොමද යන්නේ මන් උඹව drop කරන්නාම් ඉදපන්. "

" තැන්ක්ස් බන්. "

" ටැන්කිය උඹ තියාගනින් දැන් යමන්. "

යෙනුශ්ක හිටියේ බැල්කනි ඒකට වෙලා එයාගේ ගිටාර් එකත් ප්ලේ කරන ගමන්.

රෑ අහසේ තරු දිලුනට

නෑ එලියක් සඳ වාගේ

ජීවිතයට මොනවා තිබුණද

නෑ කිසිවක් නුඹ වාගේ

සැනසෙන්නම් මා

නුඹ ළඟනම් හැම මොහොතෙම

හඳුනාගන්නට

ජීවිතයම

සරලයි නම් මා

නුඹ හා ගෙවනා කාලය

සෙනෙහස විඳ

ඉපිලෙයි සිත

පාට ඉතිරෙන දේදුන්නක හැඩ

පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී

ලෝකය ගැන නුඹ දකිනා සිත

පාට පාට දේදුන්නක් වාගේ

සැනසෙන්නම් මා

නුඹ ළඟනම් හැම මොහොතෙම

හඳුනාගන්නට

ජීවිතයම

සරලයි නම් මා

නුඹ හා ගෙවනා කාලය

සෙනෙහස විඳ

ඉපිලෙයි සිත

සැනසෙන්නම් මා ///

ඇස් දෙක වහන් ගිටාර් එකේ තනු අල්ලමින් සිංදු කියන යෙනුශ්ක දිහා බංගලාවේ මැද මිදුලේ ඉදන් රිහාන් බලන් හිටියා.

" පුතා එන්න ඇතුලට. "

" hellow aunty. "

යෙනුශ්ක දිහා බලන් ඉන්න රිහාන් ව දැක්ක ටියානා, රිහාන්ව ගේ ඇතුලට එක්කන් ගියා.

" so කොහොමද ඔයාගේ විස්තර මම ඔයාව අන්තිමට දකිද්දි ඔයාට වයස 10යි පුතා. "

" මට ලොකු මතකයක් නැහැ aunty. "

* time passed *

" යෙනු එන්න dinner ගන්න, සිරියා බේබිව එක්කන් එන්න කන්න. "

" හරි මැඩම් , බේබි බේබි ලොකු මැඩම් කතා කරනවා "

" ආශ්.. මට ඉන්න දෙන්න පාඩුවේ. "

උඩට ගිය පයින්ම ආපහු ආව ගෙදර වැඩ කරන ගැනු කෙනා ඔළුව පාත් කරන් ටියානා ගේ එක පැත්තකින් හිටගත්තා.

" මොකද බේබි එන්න බෑ කිව්වද?.. "

" ඔව් ලොකු මැඩම්. "

" එයා හරි මුරණ්ඩුයි පුතා, අපි ඉස්සෙල්ලා dinner ගමු ඊටපස්සේ ඔයා පොඩ්ඩක් උඩට ගිහින් බලන්න. "

" හරි aunty. "

මුරණ්ඩු කමක්ට කාමරේට වෙලා අහස දිහා බලන් බිම ඉදන් ඉන්න යෙනුශ්ක ගාවින් රිහාන් ගිහින් වාඩි වුනා.

" ඔයා ඇයි ඔච්චර මුරණ්ඩු යෙනු.. මාව ඕන කියලා නේද රණ්ඩු වුනේ දැන් මම ඔයාගේ වෙන්න කැමති වුනාම මොකද්ද වුනේ. "

" මට ඔයාව ඕන. ඒත් ඔයාව marry කරන්න බැහැ. "

"ඇයි. "

" මම කෙනෙක්ට පොරොන්දු වුනා එයා එනකම් බලන් ඉන්නවා කියලා, දැනට අවුරුද්දකට විතර කලින්, එයා.. එයා එයාව මට මඟහැරුනා ඒත් මම දන්නවා දවසක එයා මාව හොයන් එයි මොකද්ද මම ඕතර් කෙනෙක් වුනත් එයා මට එවන ලස්සන කවි, නිසැදැස්, විචාර වලට මන් ආස කරා, තාත්ති නැති වුන දවසේ මම එයාට එක තැනකට එන්න කියලා ඉඟි කරා, ඒ ප්‍රෙහෙලිකාව විසඳගෙන කවදාහරි එන්කම් මම හැමදාම එතන ඉදන් බලන් හිටියා, එක දවසක් මන් ඔයාව දැක්කා මන් එයාව මවාගෙන හිටිය රූපෙම ඔයාට තිබ්බා, මට ගොඩක් මතක් වෙනවා, මන් බලන් ඉන්නවා කවදාහරි එනකම්, ඒ නිසයි මට ඔයාව marry කරන්න බැරි. Plz trying to understand. "

" ම්ම්.. මට තෙරෙනවා. "

යෙනුශ්ක දිහා බලන් හිටිය රිහාන් ආයෙත් අහස දිහා බලන් ලොකු හුස්මක් ගත්තා.

" ඔයා මට ආදරේ කරේ නැහැ."

" නැහැ. "

එකපාරම හැරුන රෙහාන් යෙනුශ්කට සිතන්නවත් තප්පරයක් නොදි ඒ තොල් වලට බර වුනා. එක වර මොනාද වුනේ කියලා හිතාගන්න බැරි වුන යෙනුශ්ක ටිකක් වෙලා ඇස් ඇරන් බලන් හිටියත් ඊළඟ තප්පරේ ඒ ඇස් පිය වුනා. තවත් තවත් යෙනුශ්කව ඇඟට තද කරගත් රිහාන් ඒ තොල් උඩ පහල සිපගන්නක්කොට යෙනුශ්කගේ අතින් රිහාන්ගෙත් රිහාන්ගේ අතින් යෙනුශ්ක ගෙත් උඩ ශර්ට් එක ගැලවිලා පැත්තකට විසික් වුනා.

ඉන වටේ අතදාල උස්සලා යෙනුශ්කව ඔඩොක්කුවට ගත්ත රිහාන් තොල් වලින් අයින් වෙලා බෙල්ල කොලර්බොන් පපුව දිගේ කිස් කරන්න ගත්තේ යෙනුශ්ක සද්ද පිටවෙයි කියලා අතින් කටවහා ගනිද්දි. පපුව දිගේ රිහාන් එයාගේ දිව අරන් යද්දි යෙනුශ්කට කෑ ගැහෙන්න ආවත් ඒ තප්පරෙන් රිහාන් ඔහුගේ ඇඟිලි දෙකක් යෙනුශ්කගේ කට ඇතුලට දැම්මා,

ටිකෙන් ටික දෙන්නම ගිනියම් වෙද්දි ඇඟේ තිබුණු ඉතුරු ඇඳුම් ටිකත් නිකම්ම ගැලවිලා ගියා, පුරා පැයක් විතර දෙන්නාට දෙන්න සනසගත්තට පස්සේ රිහාන් යෙනුශ්කගේ ඇගෙන් නැඟිට්ටේ ඔහුගේ නලලේ පැත්තකට තොල් තියාගෙන.

" යෙනු."

"ම්ම්.. "

" ඔයා එයාට කිව්වේ " ,

"ඔබට හැකි නම් අහසට නැඟී මුහුදු පහුකර ක්ශිතිජය කෙලවරටම  පැමිනෙන්න

මම ඔබ එනතුරු ඒ මායිමේ සිට බලාසිටිමි "

කියලද?.. "

" ඔව්.     ඒත්  ඔයා කොහොමද?.. ඒ කියන්නේ ඔ-යා. "

" ම්ම්.. ඒ මන් තමයි. "

" Wt ..."

ටිකක් වෙලා රිහාන් දිහා බලන් හිටිය යෙනුශ්ක එක පාරම ඇදෙන් නැඟිටලා දුවන් ඇවිත් රිහාන්ව හයියෙන් වැලඳගත්තා.

" ඇයි කිව්වේ නැත්තේ.. ඇයි?.. "

" මට ඕන වුනේ ඔයා  බලන් ඉන්නවද කියලා දැනගන්න. "

" මම බලන් හිටියා.. දෙයියනේ.. බලන් හිටියා. "

" මම ආදරෙයි. "

" මාත්.. මාත් ගොඩක් ආදරෙයි.. "

සමාප්තයි!!..

හෙයි..

දවස් ගානකට පස්සෙ මම ඔන්න කතාව කම්ප්ලීට් කලා.. කතාව කොහොමද කියලා අදහස් කියාගෙන යන්න ලමායි.. අද අළුත් කතාවක් දානවා.. සුනාමි කියලා..

විටාෆේ🌼🩶

PreviousContents
Last Chapter
PreviousContents
Next