Back
/ 31
Chapter 1

හැදින්වීම

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

චරිත.

සිහින තූර්ය සූරියබණ්ඩාර

අවුරුදු 21

නිර්වාන් තේමිය ඒකනායක

අවුරුදු 24

ශෙනාල් මින්සිත ඒකනායක

අවුරුදු 19

...........................................................

එයා අහිංසකයි,

ඔව් එයාව මුලින්ම දැක්ක වෙලේ මට හිතුනෙ එහෙම, ලා කහ පාට ටීශට් එකට කාකි පාට කලිසමක් ඒ ඇදුම් එයාගේ ඇගට ලොකුයිද? නැත්තම් එයා ඒ ඇදුම් වලට වඩා කෙට්ටුද ? මට හිතා ගන්න බැරි වුනා, එයගෙ උඩ ඉඳන් යටට බලපු මට ඊළඟට පෙනුන් ඕනවටත් වඩා තෙල් ගාලා පැත්තකට පීරල තිබුන කොන්ඩෙ, හිමිට ඇස් පහලට ගෙනාපු මං ඊළඟට නැවතුනේ ඒ තද කලු ඇස් ළඟ , මගෙ ඇස් වලට අහුවුන ඒ ඇස් ටිකක් ලොකු වෙන හැටි මං බලන් හිටියා, එදා පලවෙනු වතාවට ඒ ඇස් මගෙ ඇස් මග ඇරලා බිම බලා ගත්තා , එදා ඉඳන් අද වෙනකල් තාමත් මං ඒ ඇස් මගෙ දිහා බලනකල්, මාව විතරක් දකිනකල් මග බලන් ඉන්නවා.

~ ශෙනාල්~

............................................................

හයි කොහොමද?

පාඩුවේ සිංදුවක් අහන් මනෝ පාරක් ගහන් ඉන්න වෙලාවක හිතට ආපු ප්ලොට් එකක් මේක , ඉතින් ඒක ලියනකල්ම හිතට නිවනක් තිබ්බෙමා නෑ, මං සිංහලෙන් කතා කලින් ලියල නෑ ඒ නිසා මට මේ කතාව පබ්ලිශ් කරන්න ඕනි උනේ නෑ යලුවෙක්ගෙ බලවත් ඉලීල මත දාන්නේ ,

එහෙනම් කියවලා බලන්නකෝ.😊

First
Next

Share This Chapter