Back
/ 52
Chapter 21

Chapter 21

දෑගිලි ✔( complete )✨

Bonus

(බයවෙයල්ලා ටිකක්😒)

"යොහ් යොහ් ජොනියයියේ...

ඕ නාචක නාචක නාචක ඩාන්ස් මේරේ රානී..ම්හුක් නටන්න යන් දෙයියෝ..නැටුවා මදිනේ..මේ දොර ඇරපල්ලකො අරෙහෙ උන් නටනවා..මගෙ ගෑනිත් එතන..සප්තරනේ මන් එනවා එයි..අයියෙ මෙ කවුද අනෙ පිටි පස්සෙ නිදන් ඉන්න හාලුපාරුවා මගේ වහුපැටියත් වගේ ටිකක්..ම්හුක් නටන්න දීපල්ලකෝ..ආඅන් අර නූකාවලයියා යනෝ ඒයි..ම්හුක් කාවලයියා..."

"ශ්ශ් කෝ කැගහන්නෙපා චුට්ටො..කො බෙල්ට් එක දාගන්න..දැන් මදැයි උබ නටපු හරිය..අර පොඩ්ඩත් නිදි උබත් නිදාගනිම්කො ටිකක්..හිසරදේ උබ නිසා දැන් මටත්.."

"ආයි ආයි ආයී ආයි

ජන්ගිලූ නෑ ජොක්කුලූ

බෙසියර් නැතුව ඒකි නැටුවලූ..

ඩිකියලූ පස්ස වැනුවලූ

වනපු වැනිල්ලට මට නැග්ගලූ..

මූම තමා ගමේ

ජන්ගි හොරා

වැලේ වනපු ජන්ගි

ගන්න හොරා..

ඌයි ඌයි ඌයි ඌයි..ආආආඅ"

"කට කට වහපම් පොඩි පගයා..ඔහ් ගෝඩ් මට නම් බෑ තවත්..නේත්‍ර මල්ලි බෑග් ටික ගෙනාවා නේද..හරිනෙ එහෙනම්..කො චුට්ටො හරියට වාඩිවෙයම්.."

"ම්හුක් කන මිරිකුවනෙ චුට්ටගේ..තරහයි සප්ත නැගිටාම් මූන් මට වෙනස් කම් කරනවා නැගිටාම්කො.."

සැනසිල්ලෙ නිදාගන්න දෙන්නැති හැටියක්..දෝනිගෙන් වෙන්වුන දුකට නිදාගන්න හදද්දි මුන් ඒකටවත් ඉඩ දෙන්නැලු..ආයි ආයි ඌයි ඌයි තොපි රතිකෙලිනවද පක්කුනේ..නිදාගන්න දීපම්..

"කට වහපම් පරයා..මට නිදිමතයි..දෝනිව අරන් ගියා බන් මට දුකයි..දුකට නිදාගන්න ඕනී..මන් දුක හොයාගත්තා..දෝනි තමා දුක..දුකට හේතුව තමා මේ කලවැද්දා මාව උස්සම් ආපු එක..දුක නැතිකිරිමේ මාර්ගය තමා තොල් සිපම්මමබලකඩන්ව්ජන්ව්ක්ම්මක්.."

"අයියේ අපි ඉක්මන්ට ගියොත් නේද හොද..මෙයාලව තව තියාගන්න බැ මෙහෙම.."

"යොහ් ද්වීඅයියා..අන්තිමට සප්තයව ටෝක් කරානෙහ්..ආව් ආව් මට මතකයි මට මතකයි පුන්චි බබෙක් මන්..මව් උකුලේ දිනක ඉදන් නැලවූයේ මන්.."

"චුට්ටො දෙයියන්ගෙ නාමෙට කටවහගනිම්.."

කට අතෑරපම් කලවැද්දො..ම්හුක් කියන්න දුන්නැනෙ..එහෙන් තමාලයට කවුද මන්දා බනිනවා..මුන් ඔක්කොම අපිටමනෙ බනින්නෙ..පුන්චි මල් කැකුලු වන් හිත්නෙ තීන්නෙ ඉක්මන්ට තැලෙනෝනෙ අනේ...මුන්ට තේරෙන්නෑ...අපෘෂ්ඨවංශික පර හැත්ත...

"ම්හුක් සීතයිනේ.."

"ශ්ශ්ශ්..තව ලගට එන්න..ම්ම් දැන් හරි ඔහොම නිදාගන්න.."

සීතලයි අප්පා..වහපම්කො වුට්තො ඒසි එක..මොනාවුනත් ලග ඉන්න යකා හොදයි අනේ..හිතුව තරම් යකා කලු නෑලු ම්හුක්..යක් පැටියත් සුදු ඇතිනේහ්..නැත්තම් සෝසද..ම්හුක් බදාගෙන චුක්කියකුත් දුන්නා නලලට..සීත නෑ දැන්..ම්හුක්..තමාලයගේ සුදු අක්කා බැදපු මිනිහගෙ නැන්දම්මගෙ බෑනගෙ වයිෆ්ට හම්බුන බබාව නිදි කරද්දි පස්සට තට්ටු දානො වගෙ එයත් තට්ටු දානවා අප්පා මට දෝයන්න කියලා..ම්හුක්..ඔයා හොදයි..අපි බදිමු ඒයි..

"ම්හුක්..තට්ටු...තට්ටු දැම්මට කමන්නැනේ..ම්හුක් මිරිකන්නෙපානෙ..චූටි පත්ත සිදෙනොනේ.."

"මගෙ බබාගෙ පස්ස සිදෙනෝද..ම්ම් කමන්නැ මන් මිරිකලා අතගානවනේ..අතගාන්න නෙමෙ කරන වැඩ වලට පලන්නයි තියෙන්නෙ..මෙ ඔක්කොම එකතු කරන් පොල් ලෙලි ගහන දවසට දෙන්නම් මගෙ බබා දැන් නිදාගන්න.. ශ්ශ්ශ්ශ් සද්ද එපා යාලුවත් නිදිනෙ දැන්.."

එයා හරි සෝයි ලමයෙක්..එච්චරයි..මිරිකලා අතගාන්නම් කියලත් කිව්වා..ටිකකින් කාර් එක නැවැත්තුවම අහසෙ පාවි පාවි යනවා දැනුනා..පාවෙලා ඇවිල්ලා වලාකුලක් උඩින් මාව තියලා තා වලාකුලක් කකුල අස්සෙන් ගහලා මාව පෙරෙව්වා..ම්හුක් පාවෙලා වලාකුලේ ඒ විද දෝනියා...දෝනියා නලලට චුක්කියකුත් තිබ්බා..

"ආතරෙයි..දෝ......ම්හුක්.."

"කෝලම් බඩ්ඩ..නිදාගන්න..ආදරෙයි හුගක් මන්.."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"යොහ් අනෙ අම්මෙ ගහන්නෙපානෙ එයි..ආයි අම්මා හුහ් පස්ස අඩො අයියේ..අනෙ අම්මෙ ඇති ඇති අනේ දැන් පැලෙයි මේක..ආව්වා ඌයි..ආර්ග්හ්..."

මේක විසාල කරදරයක් වුනානෙ..නිදාගන්න දෙන්නැනෙ මුන්..සැක්..ඔලු කට්ට දැනෙන්නැ වගේ..ආහ් ඔලුව බරයි තව නිදාගන්න දීපාම්.....

"කෑගහන්නෙපා පරෙයිනේ..ම්හුක් නිදිමතයි වස්තුවට.."

"ආ වස්තුව..දෙන්නම් මන් උබට පුරාවස්තුව වෙන්න..මේ අනිකා..නැගිටපව් පොඩි ගස් බල්ලා..තොපි ඊයේ නටපු නාඩගම් මතකද..ආ වරෙම් පුතුකියෝ මතක් කරවන්ඩ.."

"ආව්ව් ආයි මොන හුත්....ආ සිරන්තියේ..මක්කැයි මේ මට දාගෙන තලන්ඩේ..ඔලුවත් කකියනවා අප්පා..යොහ් යොහ් ගහන්නෙපා..මන් නැගිටින්නම්.ඉන්න ඉන්න...ආහ්.."

"ආ උබෙ ඔලුව කකියනොද පුතේ..වරෙම් තව තැන් කකියවන්න මන්..ඇදෙන් බැහැලා පලයව් සාලෙට..මූන කට හෝදන් වරෙන්..තමාල් මෙහෙ වරෙන් උබලව හුරතල් කරන නිසා තමා මෙ ඔක්කොම.."

.අම්මෝ මගේ රාජපස්ස..පලු දායිද දන්නැ..සැරයි වුට්ටෝ..ආහ් සිරන්තිට මොන යකෙක් වැහිලද ..අර මක්කද මන් ඊයේ නැටුවෙ...ආආඅ පොඩ්ඩක් ඉන්න..ඔහ් ශිට්...අයියෝ වසලා හමාරයි තාත්තේ..ෆක් ෆක් ෆක්..යොහ් ශිබල්..ආර්හ්හ්හ් මන් දැන් එ මනුස්සයට මුහුන දෙන්නෙ කොහොමද..එමදිවට යසස් අයියට දොනි කිව්වා..උබ ඉවරයි සප්ත උබ ඉවරයි...

මෙහෙමත් ලැජ්ජාවක්..අයියෝ දැන් සිරන්තිගෙන් කාපන්කො..මුනත් හෝදලා ඇගිල්ලෙන් දතුත් මැදලා සාලෙට ගියා..අම්මො බාහුබලිගේ සිවගාමී ආවේස වෙලා සිරන්තියට..ටසිරි අපේ අම්මා මාව හොයනවද දන්නෙත් නෑ..මල හුත්ති හත්තයි..යොහ්....

"ආ එන්න එන්න පුන්චි හාමු..මෙතනිම් වාඩිවුනානම්..දෙන්නවම පෝලිමට තියලා මන් මෙ අහන්නෙ..දැන් තොපිලා කරපු වැරැද්ද දන්නවද..ආ කියපන් තමාල්.."

"අනෙ ම්හුක් ඔව්නෙ අම්මෙ..මේ අපිට පිටින් බොන්න තහනම්නේ..යොහ් රවන්නෙපා..ගෙදර බිව්වට ප්‍රශ්නයක් නැහැ...ආ තව ස්කොලේ ගිහින් ඉවර වෙනකම් පිටින් බොන්න තහනම් කියලා නේද ආආ..ඔව් ඔව් එහෙම තමා..අනෙ අම්මෙ මන් බිව්වෙ නැ අම්මෙ මෙ සප්තගෙන් අහන්න මට කට්ටිය බීම කියලයි පෙව්වේ...ම්හුක් මහ පර හැත්තක් අම්මෙ උන්.."

"උබ බබා පෙව්වම බොන්න..අනිකා මේකා..මූ ගොනා පිස්සා කියලා දන්න්නවනේ..උබට මොලේ තිබ්බෙ නැද්ද මු එ වගෙ වැඩක් කරද්දි නවත්තන්න ආ..කියපම් බලන්න.."

"යොහ් සිරන්තියේ මේ..අනෙ ඉතිම් මෙ ලමයට සිහියක් තිබ්බෙ නැනෙ එයී නටන අස්සෙ.."

"දෙන්නෙ උබට සිහිය ගැනෙන්ඩම..හරි දැන් නිදහසට කාරනා වැඩක් නෑ..වැරැද්දට දඩුවමක් ඕනිමනේ..උබලා දෙන්නා අර ගෙනාපු කොල්ලොන්වත් කෑවා..හමගහන්ඩ වටින්නෙ..ජොනියානම් මුන් ගැන දන්න එකා..අර එහා ගෙදර කොල්ලා මොනා හිතුවද කවුද දන්නෙ..අම්මපා මට එන කේන්තියට..පුතුකියා උබත් උට කැමති නෑ කිය කිය මට පාට් දාලා ඊයේ උගෙ මූන ඉබ ඉබ කරෙ නැගන් ආවේ..මන් කිව්වනෙ මුලදිම..පිටුව පෙරලුවට පුතුකියා...පොත දන්නවා මේ සිරන්තියා හරිද.. ආ දැන් දඩුවම් කාලේ පලයව් ගිහින් මුලු වත්තම අස් කරලා කාර් දෙක හොදපියව්..උබ මෙ ගෙදරින් අඩියක් තියන්නැ හරිද..

"ස්සිරන්ති මේ අපෙ අම්මා.."

"ආ දැන්ද අම්මෙක් අප්පෙක් ඉන්නව කියල මතක් වුනේ..මන් ඊයෙ කිව්ව කොල්ලා අමාරුවට මෙහෙ නිදිය කියලා..දෙන්ඩ හිතයි තොපිය..අසමජ්ජාතිය පොල්කෙන්දො දෙන්නා..පලයම් දැන්.."

සිරන්තියගේ මුලු වත්තම අස් කරලා කාර් දෙක හෝදද්දි හොද පන ගියා..

එ මදිවට ඇදරෙදි ටිකත් හෝදන්න වුනා..ගෙදර යද්දි පහාමාරයි..යකෝ මටනම් තව බෑහ්..අම්මො...මහන්සී..වොස් එකක් දාන් කෙලින්ම ඇදට පැනලා නිදාගත්තා විතරයි...

"කොල්ලො නැගිටපම්..අර ජනෙල් ඇරලා මදුරුවොත් ඇවිල්ලා ඇති..පහ පහුවෙද්දි ජනෙල් වහන්න ඕනෙ කියලා ලියලා දෙන්න ඕනෙද උබට ආ..දවස ගානෙම මන් කියනවා..උදේ දාලා ගියපු රෙදි තාම වැලේ..වැස්සනම් කඩනවා උබෙ අඩු මම.."

"යොහ් අම්මෙ බනින්නෙපා නිදාගන්න දෙන්න පීස්.."

"නිදාගන්න දෙන්න තමයි..එකානෙ කියලා වැඩ කරන්න නොදී හැදුවා..අන්තිමට මෙලොරහක් නැති එකෙක් වුනා..අනෙ මගෙ මසුරන්කට මොකට කියනවද මුට.."

අම්මාගෙ බැනුම් අහා අහාම නින්ද ගිහින් ඇහැරෙද්දි නමයයි..ඇග කඩාදාලා වගේ..කකුලුත් රිදෙනවා අප්පා..මදැයි සතුට සමරන්න ගිහින් කොරගත්ත හරියක්..ෆෝන් එක අරන් බලද්දි ගෲප් මැසේජ් පෝලිමයි..මීට් එකෙ ෆොටෝස් දාලා..ආවුස් මේ ඉන්නෙ හැන්ඩියා වගේ..ම්ම්ම් කෙල්ලොත් වහවැටුනේ මේ ලස්සනට තමා..එ අස්සෙම් අරයත් මැසෙජ් වගයක් දාලා..ම්හුක් බලන්නත් මොකද්ද වගේ..අයියෝ මුහුන දෙන්නෙ කෝමද ආයෙ..සැක් වස ලැජ්ජාව..කාර් එකෙත් කිස් කරානෙ..දැන් හතරයි..යොහ් තාත්තේ...

aki ayya calling~

මෙ යකා එ අස්සෙන් ගන්නවනේ..හෙට ඉරිදා නෙද අයියෝ...දැන් මුට මොනාද කියන්නෙ..ආන්සර් නොකරොත් ගෙදරට එයි..විශාල කරදරයක් වේගෙන එන්නෙ දැන්..කට් වුනා නෙද..ආයෙ ගනී..ඔය ගන්නෙ...අයියෝ..මට බැ බන්..ම්හුක්

"හෙලො අයියේ.."

"හෙලො සුදූ..ම්ම් කොහොමද ඉතිම් රෙස්ට් කරාද.."

"හොදින් අයියේ රෙස්ට් එකේ තමා ඉදියේ.."

රෙස්ට් එක තමා දවසෙම එව්ව්...

"හ්ම්..දැන් හෙට යන්න එනවනේ..නෙහ්..මන් ටයිම් බැලුවා 10.30 ට තියෙන එකට යන්..මන් ගේ ගාවට එන්නන් එහෙනම්.."

"අනෙ අයියෙ..මේ මන් අම්මගෙන් ඈහුවෙ නැනෙ තාම පස්සෙ දවසක බැරිද අපිට යන්න.."

"නෝ එක්ස්කියුස් බබා..ඔයාට යන්න එන්නම වෙනවා..හෙට චුට්ටගෙ ගෙ ඉස්සරහට එන්න එහෙනම්..ගෙදරට ආවොත්නෙ අම්මා බලන්නෙ..එහෙනම් මන් තියනවා..සී යූ ටුමෝරොව්..ගුඩ්නයිට් බෙබ්.."

"අනෙ අයියේ..යොහ් හෙලො..තිබ්බා නේද.."

තිබ්බා නේද කොන කපපු නල්ලතම්බියා..පිස්සු වුත්තා..හෙට යන්න එපැයි දැන් ආර්ග්හ්හ්හ් පකා...

එ ගමන තමාලයා කෝල්..

"ඕ කියපම්.."

"මෙච්චර වෙල උබ ෆොන් එකෙන් කා එක්කද හැමිනුනේ කියපම් ගස් බල්ලා.."

"ෆොන් එකෙන් පුලුවන් නම් බැරියෑ..තොපේ අර අකි අයියා බන්..වාතේ.."

"ආආආ මොකද්ද මොකද්ද ඒ සීන් එක ආ.."

"අනෙ හුත්ත ඌ ෆිල්ම් එකක් බලන්න එන්නලු බන් හෙට..මට යන්නත් බෑ..නොගියොත් උගෙන් කනක් ඇහිලා ඉන්න බෑ.."

"ආව් අඅව්ස් මේන් බලාපම්කො..තොපි ඩබල් දාලා ෆිල්ම් බලන්න..ම්ම් ආ දැන් ඒකෙන්ද එන්නෙ..බලමුකො බලමුකො පුතෝ..."

"අනෙ මෙ ලබුගෙඩියක් ගැන කියවන්නෙපා..මොකද උබ ගත්තේ.."

"මන් ගත්තෙද ..මන් ගත්තේ උබට කොමද අහන්න..අඩො කකුල් දෙක නැ වගෙ වුත්තෝ...ඇගට අල්ලම් ගහල වගේ බන් ඉන්න බෑ..එපාවෙනො..."

"මගෙත් එහෙම තමා බන් ඉන්න බැ කැක්කුමයි..උබ කැවද මෙ මන් කන්න යනවා.."

"හා හා තියපම් බීසි ටකරේ කරේ .."

කන්න හදද්දි තමයි අරයගෙන් ආපු මැසෙජ් ටික බැලුවෙ..ටසිරි ඉදල ඉවරයි..

"Hi.."

"aga rideno baba..me heta freed.."

"math ekk eliyt ynna enna.."

මල විජ්ජුම්බරයයි..දැන් මුන් ඔක්කොම මටමනෙ මෙහෙම වද දෙන්නෙ සැක්..අයියෝ මෙයත් එන්නලු..අරයත් එන්නලු..අනෙ උබලට බම්බු ගහන්න කියල මන් ඉන්නවා හෙට ගෙදරට වෙලා..ඇයි යකො විශාල කරදරයක් වුනානෙ..නැ ඉදපම්කො..

"ude waruwe mat wdk thynw..oninm hawsata yan.."

ටිං....

දාපු සනික රිප්ලයි එනොනෙ..ම්ම් ටක්ගාලා ඇක්ටිව්..

"barinm epa.."

යකො බැ කිව්වෙ උදේනේ..ම්හුක් හවසට පුලුවන් නෙ ඒයි..කොහෙ යන්නද දන්නැ කතා කරේ..යොහ් මගෙ හිතට අවුලක්.දැනෙන්නෙ ඇයි..අනෙ මන්දා කරන්න දෙයක් නැ අකියා කලින්ම ඇහුවනෙ....

ඉරිදට අම්මා ගෙදර හින්දා එලියට පැනගත්තේ පුදුම කට්ටක් කාලා..වෙලාව 09.56ම්ම් වෙලාවට කලින් ඇවිත්..පුදුම හතෙන් එකක්..තාම නෑනෙ මෙ මිනිහා..කලුපාටින් කිට මරලා සාරුක්කාන්මය කොන්ඩෙත් ජෙල් ගාලා හදාගෙන නලු බට්ටා වගේ ලැස්තිවෙලා ආවා ඉතිම් කාලෙකින්නෙ ෆිල්ම් එකක් බලන්නෙ..වෙලාවටම ආවා හැබැයි පොර..ඉස්සරහින් නැගලා වාඩිවෙලා සිට් බෙල්ට් එක දාගත්තම එයාගෙනාපු චොකලට් බොක්ස් එක මගෙ ඔඩොක්කුවෙන් තියලා මගෙ කම්මුලක් මිරිකුවා..යොහ් චොකලට්..ආසාවෙ බැහ්..

"ඔයා හරි ලස්සනයි බබා අද.."

ඔන්න ඔන්න බටර් ගානවා..ඔයාගෙ ඔය ඩැඩි ලුක් එකට ඔය වචන ලිස්ට් එක සෙට් වෙන්නෑ..ම්හුක් ඔයා අද හරි සෙස්සි වගෙ කිව්වනම් ඔන් ගැම්මක් තමා ඉතිම්..මේ ඩොකා ඔව්වා දන්නැනේ..

"හරිනේ එහෙනම්..යමුද.."

එයා යමුද කියලා අහලා කාර් එක ස්ටාර්ට් කරන්න හදද්දිම පිටි පස්සෙ දොරවල් ඇරිලා තමාලයයි තව කැප් එකක් දාගත්ත දඩොරුයෙකුයි නැග්ගා..

හුටා...හුත්ති හත්තයී...අද උබ ඉවරයි පුතේ..ද්වීඅයියා..අඩො අදුරන්නත් බෑනෙ..මිනිහා මන් දිහා ඩෙවල් දාන්න වගේ බැල්මක් දෙද්දි තමාලයා ඇද්ද බොට කියන්න වගේ කින්ඩි හිනාවක් දැම්මා..තො තිරිසනා..දවසක මන් මැරෙන්නෙ තො හින්දා පරයා...

"ආ අකි අයියේ..අපිව හලලා ෆිල්ම් බලන්න නෙහ්..එව්වා කොහෙද මේ තමාල් ඉන්නකම්.."

"අයියෝ චුට්ටෝ ඔයත්...ඔහ් ශිට් අනෙ මන්දා..දැන් යමු ඉතිම්..නේත්‍රත් ආවද..ඔහ් ගෝඩ්.."

"ඔව් ඔව් දෙයියො බුදුන් සිහිකරගමු නේ..තව වාහන දෙකක් පිටිපස්සෙන් එයි..අපි දැන් යම් අයියේ ඉතිම්..පරක්කුවෙයි නේද..ආ සප්තරනේ..උදේ අපෙ ද්වී අයියත් හම්බුන නිසා එයාටත් එන්න කිව්වා ෆිල්ම් එක බලන්න..අපි ආපු එක කරදරයක් නෙමෙනේ..එහෙම වෙන්න බැ එක පවුලෙ අයනෙ හුම්.."

"ඉට්ස් ඕකේ චුට්ටො අපි දැන් යන්.."

මන් ආයෙත් එයා දිහා බලද්දි මාව ගනන් ගන්නැතුව ජනෙලෙන් එලිය බලාගෙන ඉදියා..අද උබ ඉවරයි..ආ ඇයි දැන් මන් බය වෙන්නෙ..එයා කවුද එහෙම බයවෙන්න..මලවිකාර..අනෙ එවුනාට එ මනුස්සය රවද්දි බය හිතෙනොනේ..

ෆිල්ම් හෝල් එකට ගිහින් ටිකට් දහයක්ම අරගෙන තමාලයා වැඩ්ඩාවගේ පෙරමුන අරන් ඇතුලු වුනා...එයා හැසිරෙන්නෙ මන් වගෙ කෙනෙක් මෙතන නැති ගානට..මටත් වෙන දෙවල්..හැමොම ඇතුලට යද්දි මායි එයයි විතරක් ඉතුරුවුනා..

Whenever he stares at me like that without saying anything ...

its scary....

මන් ඇතුලට යද්දි එයත් මගෙ පිටිපස්සෙන්ම වගේ මන් වාඩිවුන සිට් එක ගාව තව සිට් තියෙනවා පෙනි පෙනිම මට කලින් ඉදපු තමාල් ගාවින් වාඩිවුනා..එකටනම් හිත රිදුනා හැබැයි..මගෙ එහාපැත්තෙ ඉදන් අකි අයියා පොප්කොන් බකට් දෙකකුයි පෙප්සී කප් දෙකකුයි අල්ලන් මගෙ දිහා බලාන ඉන්නවා..මේකා තමා ඔක්කොටම මුල ..

ෆිල්ම් එක පටන් ගත්තු නිසා මුලු හෝල් එකම අන්දකාරෙන් වැහිලා ගියා..මේ මිනිහට පිස්සුනේ මන් එකපාරට් avatar බලන්න ගියා..ආයෙත් ඒකම බලන්නනෙ මු එක්කම් ආවෙ..වෙන එවා හම්බෙලාමෙ නැ හුත්ත...මන් කනවා යකොව්..පොරි...

එයා තමාලයා එක්ක හිනාවෙවී ඒක බලනවා මට තිරයෙන් වැටෙන ලයිට් එලිය නිසා පෙනවා..එත් වැඩක් නැ එයා ඉන්නෙ ටිකක් ඈතෙන් හරියට මූනවත් පේන්නෑ..මෙහෙම වෙද්දි මට දුකයි..මන් එයාට හවසට යන් කියලා කිව්වනෙ..මන් වෙන බොරු මුකුත් කිව්වෙනැනෙ..එයා කලින් ඇහුවනම් මන් එයා එක්ක යනවා..හුත්ත මෙ කදුලු එන එකනේ එපාවෙන්නෙ..කදුලු ගෑවිලා පැනි පොප්කොන් දැන් ලුනු රහයි..

ෆිල්ම් එක බලන්න කිසි මූඩ් එකක් නෑ..එකපාරක් බැලුවනෙ අනික..හිතුනොත් මන් යනව මෙතනින් මුන් ඔක්කොටම පාන් කියාගන්න කියලා..පොප් කොන් එකවත් කන්න පිරියක් නැති නිසා ඉස්සරහා ඉන්න

ශෙහාන් අයියලට දිලා දැම්මා..මට ඔන්නැ මේ මුකුත්..අයිශ් ඇඩුවනෙ දැන් හොටුත් එනවා..තොපි කවුරුත් ඔන්නැ මට..අනෙ ආයෙ ඇඩෙනෝ..පිහිදගන්නොනෙ මෙ යකා දැක්කොත් තවත් ලෙඩක්..

ආයෙ මට උබත් එපා ද්වීනාශයෝ..තමාල් එක්කම ඉදින්..මගෙ ලගින් තමුසෙ ඉදියනම් මන් එහෙනම් කොච්චර සතුටෙන්ද..උබ ඔන්නැ මන් ලැබුනත් නැතත් යසස් අයියා වෙනුවෙන්ම බලන් ඉන්නවා..මහා ඔන්නෑ අප්පා මුන් ඔක්කොම නරකයි..ආයෙ තමුන්ව ඕනේ නෑහ් ම්ම්ම්..

ආහ්.. එකපාරට මගේ අතේ එතුන ඒ සීතල ඇගිලි නිසා තව ටිකෙන් මට පපුවෙ අමාරුව හැදෙනො..මුහුදෙ රැලි ගොඩ ගහනො වගේ මගේ යටිබඩත් නලියන්න ගත්තා..යොහ් එයා ඇවිල්ලනේ අනේ..ම්හුක් නරකයා දැන් තමා එන්නෙ..අහිංසකයගෙ හිත තලලා කදුලු වට්ටලා..මහා ඔන්නෑ..ම්හුක්..

මගෙ අත අල්ලන් ඒ අතෙ පටලවගෙන එයාගේ කකුල උඩින් තියාගෙන අනිත් අතෙන් මගෙ කම්මුලේ තිබ්බ කදුලු පිහිදැම්මා..

"දැන් ඇඩුවම හරිද ..ම්ම්ම්ම්...වැරදි කරලා දැන් අඩනවා.."

ම්හුක් ඇඩුනෙ ඉතිම් ඔයා නැතිනිසානෙ..යොහ් ඔම අතගාද්දි කිචි එයි..කන අස්සේ ඉදන් මුමුනද්දි මයිල් කෙලින් වෙලා රහස් තැන් රත්වෙන්න ගන්නො ඉතිම් බෑනෙ කරන්න..ම්හුක්...

"ඔයාගෙ වැරදි ලිස්ට් එකට දවසින් දවස වැරදි ඇඩ් වෙනවා..ම්ම් මන් දෙන්න ගත්තම දරාගන්න බැරිවෙයි හොදේ..දරාගන්ඩ පුලුවන් විදියට වැරදි කරොත් තමයි හොද.."

"ඉතිම් අයියේ මන් කිව්වෙ උදෙ බැ කියලා..බොරු කිව්වෙ නැනෙ අනික..උදෙ බැරි නිසානෙ හවස යන් කිව්වෙ ම්හුක්.."

"ම්ම්ම්ම් ඔයාට කියලා වැඩක් නෑ බබා..දැන්වත් ෆිල්ම් එක බලන්න..ආව වෙලෙ ඉදන් කරේ පොරිපොඩිකර කර කදුලු බේරපු එකනෙ.."

මේ මනුස්සයා පිස්සුවක් වෙලාවකට..නැ එක්කො හැමතිස්සෙම වගෙ..ම්හුක්..මන් කරන දේත් බලන් ඉදලනේ..අවදානෙ දීලනෙ ඉතිම් බොරූවට ඇඩුවා මමත්..බලපු මගුලේ ආයෙ බලන්නෙ මොනාද ඉතිම්..දැන් නම් ඉතිම් නිදිත් මතයි..එ අස්සෙම් අකිත් අයියා අත අල්ලන්න එනවා..මන් ශේපෙට ඔලුව කසාගත්තා..ආස නැ හරිද..මෙ යස්සයා මරන් කයි නැත්තම්....

"කො වස්තු නැගිටින්න..මරු කෙනාව අරයා ෆිල්ම් බලන්න එක්කන් ඇවිත් තියෙන්නෙ..කො මේක ඉවරවෙන්න ලගයි..නැගිටින්න ඔයා මෙම ඉන්නව දැකලා අයියලා මැරෙන්න හදයි...කො ඉතිම්..එක්කම් ආව මිනිහත් නිදි..බබා.."

"නිදාගන්න දෙන්න අනෙ ම්හුක්.."

"මන් ගාවට ආවොත් ඇතිවෙනකම් නිදාගන්න දෙන්නම්කො දැන්ම බෑනෙ..නැගිටින්න තව ටිකෙන් යනවා..මගෙ කරේ කෙල නේද..අනෙ අනෙ.."

නිදාගන්න දෙන්නැනෙ අනෙ ම්හුක්..ඈනුම් ඇර ඇර වට පිට බලද්දියි මීටර් වුනේ මේක ෆිල්ම් හෝල් එක කියලා..හුටා මන් මෙ මනුස්සයගෙ උරහිසෙද නිදාගත්තෙ..මගෙ කටෙ පැත්තෙන් බේරුන කෙල ටිකත් අතෙන් පිහිදැම්මා..යොහ් මෙයා එක්ක බෑ තාත්තේ..

ආන් හරිසෝක් වෙරි ගුඩ්..අකියා නිදි..මු හොදයි ෆිල්ම් බලන්න..දැන් අන්තිම හරියද යන්න්නෙ..ඔහ් සැක් අපරාදෙ අර ටාසන් වගෙ කොල්ලගෙ අමුඩෙ අස්සෙන් රංඩින්ගා පෙනොද කියලා බලාගන්න බැරිවුනානෙ මේපාරත්..සැක්...

"මොකද ඒ ගමන මූන ඇබුල් වෙලා ම්ම්"

"අපරාදෙනෙ එයි ගියපාරත් හරියට අර ටාසන් කොල්ල පනින පැනිල්ලට අමුඩෙ අස්සෙන් ඩින්ගි පුතා පෙනොද කියලා බලාගන්න ඉදියා බැරිවුනානෙ..කොහෙද මෙ වතාවෙත් සිහියක් තිබ්බෙ නැනෙ ඔහ් සැක්.."

"මොකක් ඩින්ගි පුතා.."

"ආ නැ නැමේ ඒක නිකම්..ආ නෙවර්මයින්ඩ් අනෙව්.."

"කට සවුත්තුයි..අන්ඩපාලයෙක් වගේ.."

"අනෙව් මෙ මගෙ කට අන්ඩ්-"

චොක් ගාලා තිබ්බා නේද චුක්කියක්...යොහ් මෙ මිනිහා මාව පිස්සු හදොලා මරවන්නෙ..යොහ් තාත්තෙව් ඔයාගෙ බෑනා හම්බුනා එයි..

__________

බෝනස් ගෙනාවා 😫👉👈

ම්හුක්

එම්නම්...

_Gojo_

Share This Chapter