Back
/ 52
Chapter 28

Chapter 28

දෑගිලි ✔( complete )✨

තමාලයා තුවාලෙ පිට දාන් සති දෙකක් විතර කට්ටි පැන්නා..ඌ නැතුව මන් තනියෙන් පාලුවේ ක්ලාස් වල පස්ස රත් කරන් කට්ට කෑවා..තමාලයා තුවාල කරගත්තට  පස්සෙ දවසෙ ඉදන් නුරාග් අයියා එක්ක හෙන ෆිට් එකේ ඉදියේ..මූ මේ අපිට පේන්න පානිය දැම්මට හිත යටින් නුරාග් අයියට ලව්..

ඔව්වා අස්සෙ පෙරේදා යසස් අයියත් ලෙඩා දුකා බලන්න ඇවිල්ලා හිම්බිජ්ජා වගේ තමාලයට කැමැත්ත ප්‍රකාශ කරලනේ..මුල්ම දවසෙ ඇගෙව්වලූ..දෙවනි දවසෙ මලුත් උස්සන් ඇවිල්ලා නොකියා කිව්වලූ..තුන්වෙනිම දවසෙ කේක් ගෙඩියකුත් උස්සන් ඇවිල්ලා කියලම දාලා..මේ මනුස්සයා හිතුවද දන්නැ කේක් ගෙඩිය උස්සන් ආපු පලියට කොල්ලෙක් කැමතිවෙයි කියලා..යසස් අයියා කරපු වැඩෙන් කනක් ඇහිලා ඉන්න බැරිවුනේ අන්තිමට මට තමා..

දොන්තයා පැයෙන් පැයට කොල් අරන් උගේ ඇඩියාව දිගාරිනවා..මේ ඇටගෙම්බා මට දැනුයි කියන්නෙ උට ඒකාලේ යසස් අයියා ගැන පොඩි මෙව්වා එකකුත් තිබුනයි කියලා...මන් ඇහුවා එහෙම එකක් තිබ්බනම් ඇයි කැමතී කියන්න බැරි කියලා..මෙ යකා කියාපිය එහෙම කැමතී කියන්ඩ බෑය..දැන් නම් කොහොමටවත්ම බෑ කියලා..නුරාග් අයියට කැමතිද කියලා ඇහුවම ඒකටත් උත්තරයක් නෑ..එ වුනාට දැන් දවස් තුනක ඉදන් නුරාග් අයියා බලන්න ආවෙ නෑ කියලා හරි සංතාපෙන් ඉන්නෙ..මේ සමෝසා ආදර වෘතාන්තය විශාල කරදරයක් වුනානෙ..

"බලපම් උබත් යාලුවෙක්ද මන් අහන්නෙ..ලෙඩෙක් බලන්න එද්දි අත වන වන පාරේ ආවෙ වගේ එන්නැතුව කේක් ගෙඩියක්..චොකලට් මාරි බිස්කට් එකක්..හරි ඒත් බැරිනම් කිරි පැකට් එකක්වත් අරන් වරෙන්..මන් අහන්නෙ අර උබලැ වත්තෙ තීන පේර ජම්බු කාබරන්කා වෙරලු මසන් ජම නාරන්......ගෙඩියක්වත් උස්සන් එන්න බැරිද..අඩුම තරමේ පොල් ගෙඩියක් හරි.."

"ඇයි තොගෙ ඔලුවෙ ගහන්නද..දැන් ඔය මගුල වේලිලානෙ..පය ගහලා ඇවිදපම්..අපි දන්නැ ඔහොම ඉදලා උබෙ කකුල් කොට වුනොත්.."

"අනෙ නිකම් ඉදාම්..එහෙම කකුල් කොට වෙයිද..එහ් සිරාවට ඒම වෙයිද සප්තයෝ.."

"නැතුව නැතුව..ඔය වගේ සිද්දියක් අලව්වෙත් වුනාලුනේ.."

"අනෙ ඉතිම් කොට බැරිනම් බකල් වුනත් අපි දිහා බලන්න ඉන්නෙ කවුද නෙද සප්ත..අසරන තත්වෙකට පත්වෙලා කියල දැන දැන ඇහැක් ඇරලා බලන්න ආවද..ආ...මන් අහන්නෙ මැසෙජ් කල්ලා ඇහුවට මදිනෙ බන් සප්තයෝ...චුට්ටක් ඇවිල්ලා බලලා යන්න බැරි මිනිස්සු මොකටද නේද ඒයි..අනෙ ඒකට යසස් අයියා කේක් අරන් ඇවිල්ලා මලුත් අරන් ඇවිල්ලා..ඊයෙ චොකලටුත් අරන් ආවනෙ මෙ ලමයට..ආන් එහෙමයි මනුස්සයෙක් වුනාම ඉන්නොනෙ..නිකම් මෙ මැසෙජ් එකක් දාලා කොහොමද අඩුද රිදෙනොද අහලා වැඩක් නැ මන් නම් කියන්නෙ බලන්න එන්නැතුව..හුම්ම්.."

" aththada baby.."

" හප්පට ඇවිත් නේ මේ හේ හේ...එක තමා අයියේ බලන්නකෝ නෙහ්..හෙ එහෙම තමයි ඉතිම් මන් මෙ සප්තට කිව්වෙ මේ මෙ පොඩි තුවාලෙට ලොකු දෙවල් උස්සන් දවසගානෙ බලන්න එන යසස් අයියට පිස්සු කියලනෙ අනේ..පිස්සු කොල්ලා.."

"හ්ම්..දැන් කොහොමද බේබී..තුවාලෙ අඩුද..මේ බර්ගර් දෙක කියුටිටත් දීලා කන්න..හරිම ටයර්ඩ් බේබී..සොරි මෙ ටිකේ හරියට බිසී වුනා..මන් ගෙදර ආවෙත් නැ අද තමයි ආවෙත්..ආපු ගමන් මෙහෙට ගොඩවුනේ.."

අම්මො මෙ තමාලයත් හරිම  චපලයා අප්පා..මෙ දැන් පලු යව යව ඉදපු මිනිහා නුරාග් අයියා ආවා විතරයි අනිත් පැත්ත ගැහුවා..මිනියක් වුනත් මරවන්න පුලුවන් මිනිහෙක් මේ..නුරාග් අයියා තමාලයගෙ කකුල ගාවින් වාඩිවෙලා තුවාල වුන කකුල අරන් එයාගෙ උකුල උඩින් තියාගෙන තුවාලෙ ගාව හිමීට අතගාලා ඉදිමිලා තිබුන ඇගිලි හිමීට මිරිකන්න ගත්තා..මිරිකන සනීපෙට තමාලයගෙ ඇස් පියවෙද්දි ලාවට කෙදිරියක් කටින් පිටකරන එක දිහා බලාගෙන නුරාග් අයියා ඇස් වලින් හිනාවුනා..මේ ඔක්කොම අසල තියෙන සෝෆා කෑල්ලෙ වාඩිවෙලා බර්ගර් එකක් කන ගමන් මන් හරි ආසාවෙන් බලාගෙන ඉදියා..රමනීයයි මේ ප්‍රේම ජවනිකා..

ඔය අතර තුරේ මගෙ මනුස්සයා එනවා දැක්කා විතරයි දුවගෙන දුවගෙන ගිහිල්ලා මන් එයාගෙ ඇගට පැනලා ගෙබි පැටියා වගේ එල්ලිලා චොක් ගාලා තොල් වලට හාද්දක් දුන්නම එයා ඇස් ලොකූ කරන් යකෙක් දැක්කා වගෙ ටික වෙලාවක් බලාගෙන ඉදලා ආපිට හරි සිහියට ඇවිල්ලා මාවත් උස්සන් ඇදගාවට ගියා..ම්හුක් මෙහෙම වෙන දෙන්නෙක් ලව් කරද්දි මගේ හැගීම් වුනත් බුබුලු දාන්න ගන්නවනෙ.. ලොකු අවුලක් වුන්නෑ නුරාග් අයියයි තමාලයයි ඒයාලගේ ලෝකවල..එ දෙන්නට බාදා කරන්න හොද නෑ කියලා මන් සුදු අයියව සොෆා කෑල්ලෙන් වාඩි කරවලා කකා ඉදපු බර්ගර් එකෙන් එයාටත් කවලා මාත් කෑවා..උබේ කටෙත් බර්ගර්..මගේ කටෙත් බර්ගර්..

තව දවස් තුනයි..සදුදට ආයෙත් ස්කොලේ පටන් ගන්නවා..අනෙ හනිච්චං සංසාරේ..සුදු අයියගෙ ඔඩොක්කුවෙ ඉදන් මන් කකුලුත් වන වන අංශු රමනීය කෑල්ලක් වගේ එක බලාගෙන ඉද්දි එයාගෙ බොටම් කලිසමෙන් මාව ලිස්සලා වගේ යන්න ගියාම එයා මගෙ ඉනෙන් උස්සලා අරන් තව ලගට කරලා තියාගෙන ඉනවටේ අත් යවලා මගෙ පිටෙ මූන ගහගත්තා..එයාගෙ නහයෙන් පිටවෙන හුස්මවල උනුහුම මගෙ පිටට වැදෙද්දි ගේ වෙලා තිබ්බ මයිල් ටිකත් ස්ට්‍රේට් වෙන්න ගත්තා..ඔහොම වෙද්දි තමයි ඉතිම් බඩ ඇතුල බෙංගාල බොක්ක කැලබුනා වගේ වෙන්න අරන් ඒ එන වතුර මුත්‍රාශ ෆිල්ටරෙට ගිහිල්ලා චූ බරක් ලෝඩ් වෙන්න ගන්නෙ..

මෙ  මනුස්සයා මූන තියාගත්තා මදිවට නහය මගෙ පිටෙ එහාමෙහා ගාවනවා..මේ යකා මගෙ ඇදුමෙන් හොටුපිහිදනවද දන්නෙත් නැ..ඒ අස්සෙ මට නුරාග් අයියා නිදාගෙන ඉදපු තමාලගයෙ තුවාල කකුලට හාද්දක් තියනවත් පෙනුනා..එව්ව් මේ යකා චු දාන්න ගියාම කකුල් දෙකවත් හෝදන් එන්නැද්ද කොහෙ..ආදරේට විසබීජත් බාදාවක් නෙමෙලුනෙ..කකුලෙ තිබ්බ විසබීජ ඔක්කොම දැන් නුරාග් අයියගෙ තොල් දෙකේ..අර ඩෙටොල් ඇඩ් එකේ වගේ මට දැන් කටවටේට රතුපාටින් රවුමක් මැවිලා ඇතුලෙ පනුවො වගෙ දගලනවා පේන්න ගත්තා..රෙද්දක් තමාල්ගෙ ඇගට දාලා කොන්ඩෙත් ටිකක් අතගාලා තමාලයගෙ නලල කිස් කරාම..ආන් ආන් අර විසබීජේ දැන් අරූගේ නලලෙත් ගෑවුනා..එතනත් රවුම් වෙලා ඇතුලෙ පනුවො දගලන්න ගත්තා..ඈක්කා..

ආව්...මෙ පිස්සා..ඌයියා..මගෙ ගොන් කලවැද්දා ඇදුම තියෙද්දිම මගෙ පිට හපන්න ගත්තා..මේවට තමා මට නගින්නෙ..මගෙ ටිශර්ට් එක අස්සෙන් ඒ සීතල ඇගිලි උඩට දුවද්දිනම් මගෙ ඇසුත් ඉබේටම පියවුනා..ඇගට ගෑවී නොගෑවි වගේ  උඩට යන ඒ ඇගිලි වල ස්පර්ශෙට මාව රත්වෙලා නලියන්න පටන්ගත්තා..හිමීට එ ඇගිලි මගේ බඩේ එහාමෙහාට යද්දිනම් මට වොශ්රූම් යන්නම ඕනි කියලා දැනුනා..කොහෙ යන්නද මේ අත් වලින් දැන් ගැලවෙනවයි කියන එක  අමාරු වැඩක් නෙමෙ කරන්න බැරි වැඩක්..

මගෙ බෙල්ල පිටිපස්ස එයාගෙ හාදුවලින් තෙම්මන ගමන් මගෙ මදු මල ගාවට ආපු සීතල ඇගිල්ලක් ඒක ඇතුලේ එහාට මෙහාට කැලතෙන්න ගද්දිනම් මට දගලන්නැතුව ඉන්න බැරි කරා..

"ම්හ්හ්හ්..අයියේහ්..එපා අනෙ.."

"දැන් පරක්කුයි වස්තූ..ආව ගමන් මාව අවුස්සලා එ මදිවට ඔඩොක්කුවෙත් වාඩිවෙලා ඩාන්ස් දාන්න ගත්තනම් දැන් විදවන්නම වෙනවා.."

"ම්හ්හ්ම්ම්ම්ග්.."

ඇගිල්ලෙන් එහෙම කලත්තන ගමන් මගෙ බෙල්ල පිටිපස්ස හිමීට දත් වලින් අල්ලලා එතන දිගේ දිව ඇදන් ගිහින් ලෙවකද්දි මාව උනුවතුර වාජනෙකට දැම්මා වගේ දැනුනා..නුරාග් අයියා ඉන්නවයි කියන එකත් දැනුයි මතක් වුනේඑ...ආ අවුලක් නැ මෑන් තමාල් ගාවම එහාට වෙලා නිදි..ආර්හ්හ්..මේක හරියන්නෑ..

මගෙ ඉන වටේ පටලන් තිබ්බ එයාගෙ අනිත් අත ලිහලා දාලා එයාගෙ පැත්තට හැරිලා කකුල් දෙපැත්තට දාලා වාඩිවෙලා ඒ තොල් සිපගන්න හදද්දි මාව නවත්තපු එයා මගෙ බෙල්ලට හාදු තියන්න ගත්තා..අනෙහ් අයියේ..මට කිස් කරන්න දෙන්නකෝ..ආර්ග්ග් මේක මෙහෙම ඉවසන්න බෑ..අනෙ කිස් කරන්න ඕනිමයි එත් මෙ මනුස්සයා මාව අවුස්සනො මිසක් ඒක කරන්න දෙන්නෑනෙ..

මගෙ ශර්ට් එකේ කරගාව ඉදන් උඩට එයාගෙ දිව ගාවගෙන ඇවිල්ලා ආයෙ පුංචි හාදු තියාගෙන පහලට ආවා..දැන් නම් මාව හොදටම මත්වෙලා..මගෙ නියපොතු තද කරන් ඒ පිට අල්ලගෙන මේ වින්දනය පිට කරන්න ගත්තා..

"අන්න්නේහ්..අයියේහ්..ප්ලීස් අනේ.."

"ම්ම්ම් මොකද්ද වස්තූ.."

"අනේ අයියේ..එක කරන්නකෝ.."

"මොකද්ද කරන්න ඕනී වස්තුවට.."

"අනේ ඒක..මාව කිස් කරන්නකො ප්ලීස්.."

"as your wish baby.."

මගෙ තොල් වලින් එයාගෙ තොල් තියලා සිපගද්දි මන් පිස්සුවෙන් වගේ මෙච්චර වෙලා හිරකරන් ඉදපු හැගීම් ඒ තොල් වලින් පිටකරන්න ගත්තා..මට ඕනි දෙයක් කරන්න දීලා එයා එ හාදුව දරාගෙන ඉදපු නිසා හයියෙන් හපලා තදට සිපගෙන උරලා අවසානෙ හතිවැටුනම එයා මගේ තොල් හිමීට සිපගත්තේ මාව නිවන්න වගේ..ඇස් වහන් හිමීට ඒ මිහිර විදින ගමන් මගෙ මනුස්සයාගෙ ආදරෙ ගැන හිතන්න ගත්තා..මාව මෙච්චරක්ම තේරුම් ගත්ත පර්ෆෙක්ට්ම මනුස්සයා ඔයා අයියේ..සමහර විට යසස්ක අයියාවත් මෙහෙම දරාගනිද කියලා හිතන්න බැ..නැ එයාට කොහොමත්ම බෑ සුදු අයියා වගේ මාව තේරුම් ගන්න..කෙනෙක්ගෙ අදහස් වලට ඉඩදීලා ලග ඉදන් බලාගෙන වැරැද්දක් තිබ්බොත් එක පෙන්නලා හදාගන්න කියාදෙන මනුස්සයෙක් හැමෝගෙම ජීවිත වලට හම්බෙන්න ඕනී..හැම කෙනෙක් ගාවම ඕපන් නොවෙන ඔයා මන් ගාවදි විතරක් හුගක් ඕපන් වෙලා මන් එක්ක හැමදේම බෙදාගත්තා..මට මේ හොදටම ඇතී..අම්මා තාත්තාගෙන් පස්සෙ මට හම්බුන හොදම ආදරෙ මේක..ඉතිම් තව මොනාද මට ඕනී...........

පහුවෙනිදා සෙනසුරාදා නිවාඩු දවසේ කට්ටියම එකතුවෙලා කෙසෙල් කොලේ බත් උයන් කමුයි කියලා කතා කරගත්තා..අකි අයියයි ජොනි අයියයි යසස් අයියත් අද අමතරව අපිට එකතුවුනා..අපි මුලින්ම ගියා බඩු ගන්න..ආර්පිකෝ එකෙන් ඕන කරන බඩු ඔක්කොම උස්සන් අවිල්ලා ඊලගට අපි ගියා කෙසෙල් කොල කපන් එන්න හිච්චි කැලෑවකට..තමාලයා  කාපිර් වගේ ෆෝන් එකත් උස්සන් නොන්ඩි ගගහා වීඩියෝ කරනවා..කොල කපන් ඇවිල්ලා හෝදලා වේලෙන්න පැත්තකින් තියලා බාජන වලට හාල් දාලා හෝදලා ලිපේ තියන්න ගත්තා..එ වැඩෙ නම් නුරාග් අයියා මහා කෝකියා වගේ බාර අරන් කරන්න ගත්තා..තමාලයයි මායි එලවලු කපන්න අරගත්තම අකි අයියා මස් කපද්දි සුදු අයියා පරිප්පුව හදන්න ගත්තා..යසස් අයියා අඩ අඩ ලූනු කපද්දි ජොනතන් කැමරාමන් වුනා...

"මයි පම්ප්කින්..අර බිත්තර ටික අරන් ඔම්ලට් දාන්න ගහලා ගන්න බේබී.."

"ආ හරි අයියේ..සප්තයෝ කො බිත්තර නෑනෙ.."

"ඔම බලන් ඉදපන් ලගට එයි..ඉජු ඉජු බිත්තර ඉජූ..."

"ආ බබී මෙන්න..කඩද්දි බලලා දාන්න හොදෙ..නරක් වුන එවා තිබ්බොත් .."

"ඔයි තමාලයො තො ඔය භාජනේ හෙදුවෙ නැනෙද..හික්මීයා තො..බලපන් ඒකෙ මොනාද තීනව.."

"පස්සට ගහන්නෙපා වුත්තෝ..හෙදුවෙ නැ ඉතිම් ගෙදර බඩුනේ.."

"තෝ හදන එවා කාලා අපිට බඩ විතරක් ගිහින් නතර වුනොත් ඇතී ..."

මුගෙනම් කිසි පිරිසිදු කමක් නැ..ඔහේ හදනවා..

ම්ම්ම් දැන් නම් බත හරි..කපපු කැරට් ලිස් ලුනු සුදුලුනූ දාලා නුරාග් අයියා බත හැදුවා..මස් එකත් ලිපේ තියලා අන්තිමට පරිප්පුවත් බෑවා..පිපිඤ්ඤා පෙති කපලා පිගානට යනවට වඩා යන්නෙ වටේ අයගේ බඩට..තමාලයගෙ ඔම්ලටුත් හරි..සොසේජස් කරල් ටිකකුයි පපඩනුත් බැදලා ගත්තා..කට්ටිය පෝලිමේට බාජන උස්සන් ගිහින් කෙසෙල් කොලේ එලලලා ලස්සනට හැඩකරලා වටේට කෝප්ප තියලා කොකාකෝලා බොතල් දෙකකුත් තිබ්බා..

දැන් කෑමක් තමයි තීන්නේ......කට්ටිය පෝලිමට කාගෙන කාගෙන ගියා..බිම පෙරලිලා කන එකත් ආතල්..සූදු අයියා එහෙම් මෙහෙම් මට කටවල් දෙක තුනකුත් කැව්වා..තමාල් සෝමාලියන් කාරයෙක්ට පාන් පෙත්තක් හම්බුනා වගේ බත් එක කනවා..කොහොම හරි අන්තිමේට කෙසෙල් කොලෙත් මැදින් ඉරුනා.....

නිවාඩුවත් මෙහෙම කරද්දි ගෙවිලා ගියා..තව සති දෙක තුනයි සුදු අයියා ස්කෝලෙ එන්නෙ..ඇඩ්මිශන් දුන්නම ඉතිම් ගෙදරට වෙලා ඉන්නවනෙ හුගක් අය..අනෙ ඉතිම් එයා ගියාම පාලු මේ ලමයට තමයී..කොහොම ඉන්නද ස්කෝලෙ ඇතුලේ..හැම තැනකම අපි දෙන්නගෙ මතක පිරිලා..පඩිපෙලේ..ග්‍රවුන්ඩ් එකේ..අපි ඉන්න හෝල් එකේ..මේන් හොල් වල මෙ හැමතැනකම අපි දෙන්නගේ හරි ලස්සන මතකයන් මෙ ස්කොලේ තියෙනවා..

තමාලයා ගෙදරදි නුරාග් අයියා එක්ක කැකිරි පලලා දැන් මෙහෙදි යසස් අයියා එක්කත් කැකිරිය දානවා..අන්තිමට මගෙ මස්සිනාට මූ බූට තියලා එ මනුස්සයා වැලලෙනවා මැවිලත් පෙනවා..

සැපේදී ලන් වුනූ

දුකේදි ඈත් වුනූ

මටත් පෙම් කෙරූ

තව එක පෙමක් තිබුනූ

විශ්වාසෙ කඩකරපූ

නුබට හිත් දෙකක් සුදූ

මටත් වරදපූ

නුබත් එ වරදම ලබපූ...

එව්ව්ව් තමාලයො බොට එහෙම නටන්න දෙන්න බෑ..එක්කො යසස් නැත්තම් නුරාග්..එක්කො උන් දෙන්නම එපා කියපම්..මෙච්චර වෙලා කැකිරිය දාලා ඔය එන්නෙ මෙහෙට..වරෙම්කො අද..

"ආවුස් සප්තරනේ..කො කො උබෙ මනාලයා.."

"මනාලයා ඇති පෝරුවෙ..මෙ උබ මොකද ඔනාවට වඩා යසස් අයියා එක්ක කතාවට ගියේ.."

"කවුද අඩේ එහෙම ගියේ..වෙන්දටත් මන් ඔහොම තමා..බොට පිස්සු පනේ.."

"ඔව් ඔව් මට පිස්සු..උබ වෙන්දටත් ඔහොම ඇබරි ඇබරි මූන රතු කරන් යසස් අයියගෙ ඇගට තට්ටු දදානෙ කතා කරෙත්..මෙ මන් උබෙ හොදටයි මේ කියන්නෙ..ගෙදරදි උබ නුරාග් අයියට ටෝක් වීගෙන යද්දි ස්කොලෙ ඇවිල්ලා යසස් අයියට ටෝක් වෙනො වගේ ලයිනක් දෙන්න යනවනම් පුතෝ දෙයියන්ගෙ නාමෙට එකෙක් තෝරන් පැත්තකට වෙයන්..මාත් බලාගෙන ඉදියේ..උබ දෙකම රන් කරන්නනෙ හදන්නෙ.."

"අනෙ මෙ මන් කාටවත් කැමති නැහැ..නැ මෙහෙමයි කැමැත්තක් නැත්තෙම නැ...එවුනාට සම්බන්දෙකට කාවද හොද කියලා හිතාගන්න බැ බන්..යසස් අයියා ශෝක් මන් ඉස්සරත් හිතුවෙ එයාවගේ කෙනෙක් ගැන..එත් මේ  නුරාග් අයියා..අනෙ මන්දා එයාව මට ඊට වඩා දැනෙනවා..මට තේරෙන්නැ ඔයි මොකද්ද කරන්න ඕනි කියලා.."

"එහෙම දෙකක් අරන් වුකන්න දෙන්න බැ බන්..එකක් තොරගනින්..නැත්තම් මේකේ අවසානෙ එච්චර හොද දෙයක් නම් වෙන්නැතිවෙයි අඅ.."

"අනෙ මන්දා බන් මටත් තේරෙන්නැ..මෙවයේ අවසානෙ මගෙ සුන්දර වනචාරි බෝජුගෙඩිය බේරුනොත් මට එ ඇති.."

මූ හින්දා මටත් ස්ට්‍රෙස්..ඉන්ටවල් එකේදි ඉක්මන්ට කාලා එයාවත් බලලා එන්න ගියා..මෑන් බංකුවක් උඩට වෙලා මොනාදෝ ලියනවා..

"අයියේ..කෑවද.."

"නෑ වස්තූ මෙ වැඩ ඉවර කරලාම කනවා.."

"මන් කිව්වනෙ අයියේ..මෙව්වා කරන්න ගිහිල්ලා අසනීපනම් වෙන්න එපා කියලා..ගෑස් ටික් හැදුනා කියලා මට ඇහෙන්න කියවකො බලන්න..ඇයි යකො තේරෙන්නැ මෙ මිනිහට කියන පකක්.."

"හරි හරි බන්..කෑගහන්න එපා ඉතිම්..විනාඩි දහයක් පරක්කුවෙයි වෙන්දා කන වෙලාවෙන්..කො ඉතිම් ඔහොම පුප්පන් ඉන්න එපා.."

"අයියේ මෙ තමාලයා ගැන මොකද අනෙ කරන්නෙ..ඌ යසස් අයියටත් කැමති වගේ..ඒවගේම නුරාග් අයියටත් කැමතී වගේ.."

"ඒක ගැනනම් මටත් හිතාගන්න බැ වස්තුවෙ..මන් පොඩි අයියට කිව්වා යසස් ගෙ සීන් එකත්...අයියනම් කිව්වෙ තමාල් හරි උත්තරයක් දෙනකම් බලන් ඉන්නවා කියලා..එයාගෙ කැමැත්තකට ඉඩදීලා පැත්තකට වෙනවා කිව්වා..එයාගෙ සතුට යසස් ගාවනම් අයියා කැමති නැහැලු එ සතුට විනාශ කරන්න..එත් අයියා නම් කියන්නෙ තමාල්ගෙ ඇස් දෙකෙන් ආදරෙ පේනවා කියලා..ඒක නිසා එයා අවසන් තීරනයක් එනකම්ම උත්සහ කරනවලු..අනෙ මන්දා බබා..එයාට ස්කෝලේ කාලෙත් ඔහොම ක්‍රශ් එකක් ඉදලා එයා හින්දා ස්ට්‍රෙස් ගත්තා..මෙ වැඩ අස්සෙ එයාට තමාල්ගෙ ප්‍රශ්නෙත් ලොකුවට දැනෙනවා ඇතී..එයා කියනවා අවුරුදු පහක වගේ වයස් පරතරෙත් තියෙන නිසා තමාල්ට ප්‍රශ්නයක් වෙයිද කියලාත් හිතෙනවාලු..මොනා කරන්නත් මෙතන තමාල් එක තිරනේකට එන්න ඔනී.."

හිතුවට වඩා ටිකක් බරපතල ප්‍රශ්නයක් මේක..මෙ  පකිස් ඩොන්කිට ගානක් නැ සෙක්කියා..එක්කො මුගේ මොලේ ගූ..ඉස්සර ඉදන්ම මේකා ප්‍රශ්නයක් ආවම පැනලා යනවා..ඒකට මගෙ ප්‍රශ්න වලදී මගෙ අප්පා වගේ උපදෙස් දෙන්නෙ..ආයෙ වරෙන්කො මට උපදෙස් දෙන්න උබ...

ඉන්ටවල් එකෙන් පස්සෙ ඉදන් තමාලයා මූඩ් ගහලයි ඉදියේ..වෙන්දා බස් එකේ බයිලා කියවන එකාගෙ කට අද ඕෆ් වෙලා..සමහර විට උගෙ අතින් බැලුවොත් ඌත් පව්..හැගිම් අතරෙ අතරමන් වුනාම ගැලවෙන්න අමාරුයි..මුලදි හිතෙ ඉදල තියෙන්නෙත් යසස් අයියා වගෙ කෙනෙක්..එ වුනාට මු මලාට හිතුවෙ නැලු යසස් අයියා එහෙම කැමතී කියයි කියල නම්..ඔය අතරේ කඩන් පාත් වුන නුරාග් අයියා උගෙ හිතට මෙච්චර බලපෑමක් ඇති කරයි කියලත් මූ හිතන්නෙ නැතුව ඇතී..අපි බලෙන් නෙමෙනෙ හැගිම් ඇති කරගන්නෙ..ඕව්වා හිතට ඉබේ ඇතිවෙන දේවල්..නුරාග් අයියාගෙ කෙයාරින්ග් ගතිවලට ඉතිම් ඕනම කෙනෙක්ට හිත යනවා..මු එයාට කැමති වුනත් උත්තරයක් දුන්නෑනෙ..ඔය අතරෙම යසස් අයියගේ ප්‍රශ්නෙත් මතුවුනාම අවුල් ඩබල් වෙලා යන්නැතී..දෙන්නගෙන් කාව තොරගන්නවද කියල ලතවෙවී මේ ටිකේම ඕකා ඉදියෙත්..මූ ප්‍රශ්න මට නොකිව්වට උගෙ සමහර හැසිරිම් වලින් මට ඒකව කියවන්න පුලුවන්..එත් මට ශුවර් මුගෙ හිතේ වැඩියෙන්ම ඉන්නෙ නුරාග් අයියා..

"තමාල් අහපන්කො සුද්දො..උබ ඔහොම මූඩ් ගහලා ඉද්දි මට අවුල් බන්..අපි මෙ ප්‍රශ්නේ එකට විසද ගමූ..උබ තනිවෙලා නැ..මන් ඉන්නවා ඕනි මගුලකට..මන් හවස් වෙලා එන්නම්..පරිස්සමෙන් පලයම් මන් මෙතනින් බහිනවා..දැන් හිතන්න එපා මන් ආවම හිතන්න ගමූ..මන් උබට ආදරෙයි..මන් ගියා.."

_______________

හලොව් මන් ආවා😫❤️

හෙ හෙ සුට්ටක් පරක්කු වුනා නෙ..

මේ ලමයා මෙදාපාර එස්සැම් එකත් කරනොනෙ යාලුවනේ..එ මදිවට දෙසැම්බර් මුලත් එක්සැම් එකක්..මන් මෙ ෆ්‍රී වෙන පැයක් දෙකක් අල්ලලා තමා ටයිප් කොරන්නෙ..😫

සමාවෙන්ඩොනෙ පරක්කුවට..

කියනවන හැමෝටම තැන්කූ😫❤️

ආදරෙයී🥺❤️

ඔයාලා මට විසාල සත්තියක් ඒයි..🥺

_Gojo_

Share This Chapter