Chapter 51 of 52

දෑගිලි අවසානය❤️

දෑගිලි ✔( complete )✨4,576 words~23 min read

පහුගිය අවුරුදු ගානට මන් විදපු දුක් කන්ද අදින් පස්සෙ දියවෙලා යයි..අද දින නීතිමය වශයෙන් එකිනෙකට බැඳුනු අපේ දෑඟිලි මේ සංසාර කන්නෙ අවසානෙ දක්වාම එකට බැදී පවතී.. ජීවිතෙ කොයිතරම් කරදර බාදක පැමිනියත් ඒ හැමදේකදිම මේ දෑඟිලි මේ ලෙසින්ම එකට එක්වී තිබේවා යන්න මගෙ පැතුමයි....

.

.

.

.

Thamal calling...

"හෙලො..කියපන්..."

"සප්ත මයෙ වස්තුවේ..බඩු හරිත..ම්ම් රස කෝමද..රිදුනද..රිදෙන්න ඕනි ඉතිම් නැත්තම් ඕකා මගෙ එකාගෙ මල්ලි වෙන්න බැහ්..ඇගෙ හැටියට බඩුත් එපැයි..ඉතිම් ඉතිම් දුවෙක්ද පුතෙක්ද..මන් මාමා කෙනෙක් නේද..ඩබලක්ද ත්‍රිබලක්ද..එකපාර වාර්තාවක්ම ගහපම්..රජයෙන් ආදාරත් ගන්න බැරියෑ.."

"ඕයි-.."

"උබ මන් කියපු විදියටම කරානේද..වෙලාව මැනලා යවාගත්තා නේද..පනින්නොනෙ මචන් නැත්තම් ඇතුල්ටම යන්නැ හරිද.."

"ඔයි තමාල්.."

"ලැජ්ජ වුන්නෑනේ..පස් ටයිම් වුනාට උබ තියරිය දන්න එකානෙ..වට්ටිදේවතාවුන්ගේ ආසිර්වාදෙන් උබ ඉඳුල් වුනා නේත..අනේ සතුටුයි අඩේ..අරෙහ් වා..වා...වා..."

"මූසලයෝ..මටත් කතාකරන්න ඉඩක් දිපම්.."

"ආ..හා..කෑගහන්න හොද නෑ හරිත..බබාලාට පස්නයක් ඒක.."

"දෙයියන්ගේ නාමෙට කටවහපම්.."

"ආව්..ආව්..දෙවියොත් මතක් වුනා කියන්නෙ සැරටම වැදිලා..උබ බෙරිහන් දුන්නෙ මයෙ දෙයියො කියලද බන්..මේ වට කීයද බන්..අවුලක් නම් කියපම් ආ අල්ලපු එකේ මම ඉන්නේ..මිසක් ගහපම්..සනික ඇදුමක් දාන් ඔතන..හේ හේ මාත් ඉතිම් අද වැඩ ඇල්ලුවා ඒයි සතුට වැඩිකමටම..එයා ඉතිම් කුඩයක් දාගත්තා..මෙදාපාර දරුවො නෑ..මන් කිව්වා සපා මෙ වෙද්දි පෙගී වෙන්නොනෙ එයාගෙ බබාව අපි ගමුයි කියලා.."

"අනේ මන් තියනෝ බල්ලෝ.."

"හරි හරි කේන්තිගන්නෙපා බබාලගෙ අම්මේ..කොහොමද දැනෙන්නෙ ඉතිම්..අත්දැකීම ගැන වචන පෙලක් මා හමුවට ගෙන එන්න ඉතිම්.."

"අත්දැකීම් කොහෙද බේසික පුතෝ..රූම් එකට ඇවිත් තාම විනාඩි දහයයි ගියේ..තෝ හෙට අහන්න ඕනි එව්වා දැන්ම අහන්නෙ අමු කැවිලද.."

"අප්පෝ..නෙදකින්..උබ මගේකා කියන්නත් ලැජ්ජයි බන්..ඒකට මම කාමරේට අඩිය තිබ්බෙත් අස්වයා පැද පැද.."

"ඔව් ඉතිම් උබ කොයිවෙලෙත් මෝල තද වෙලානෙ ඉන්නෙ.."

"යැයි යැයි තමා..වැඩක් නැ මගෙ බලාපොරොත්තු කෑවා උබ එව්ව් එව්ව්..මොකද කරන්නෙ තොපි.. කොටු පනින්නැතුව ඕමි බලනවද ආ.."

"මන් වොෂ් දැම්මා..දැන් තමා අයියා ඇතුලට ගියේ.."

"වා...ට්...ඔහ් මයි ගොඩ්ඩ්..ඒයි මෙ අරයා ඇතුලට ගිහින්..සා සප්ත සා..ඔයා දස්සයෙක්නේ.."

"ඒ ගමන තෝ මොනාද ඔය දොඩවන්නේ.."

"ඇයි දැන් උබ කිව්වේ ද්වීයා ඇතුලට ගියා කියලා..ඇතුලට ගියානම් උබ කෝමද ඔහොම ආතල් එකෙ ඉන්නේ..එකියන්නෙ ඒකාගේ පොඩීද..සැක්..මගේ මුනියා ගැම්මක් බන්..අම්මොහ් මේන් සයිස්..හිරිවැටිලා යන්නෙ අන්නසෝතෙටම..එ සිරාවටම උබට දැනෙන්නෙවත් නැද්ද බන්..හරිනම් කෙදිරිගාන්න එපැයි තෝ..හයියො හයියො දුකේ බෑ..ද්වී අයියාගෙ එක පොඩි..ඇතුලට ගියත් දැනෙන්නෑ කියන්නෙ.."

"උබෙ අම්මට..කිව්වා කියලා හිතාගනිම් වේසාවා..තොගෙ කට නම් හාලියෙක්මයි..අයියා වොශෘම් ගියේ බල්ලො..ඒක ඇතුලට ගියෙ..ශික් උබ නම්.."

"එව්ව්...වොශෘම්ද..හාකො ඉතිම්..ශික් ශික් ගෑවට බලාගන්න බැරියෑ උබ කරද්දී..අපිත් එහාපැත්තේ හරිත.."

"දෙයියන්ගේ නාමෙට ඔය මගුල තියපම්.."

" හරි හරි මන් තිබ්බා එහෙනම්..ආ මේ අමතක නොකර කැම් එක ඔන් කරලා හෙල්ලෙන්නැති තැනකින් තියලා කරපම් හරිත..නැත්තම් බලන අපිට පිටගැස්මට එයි.."

"තොට මම..."

බිප්..බිප්..බිප්..

තිබ්බා නේද..පුදුම ඒස පැටියෙක් ඌ..නුරාග් අයියා මූ එක්ක කොහොම වසනවද මන්ද..

අපි වෙඩින් හොල් එකෙන් පිටවෙලා ආවෙ හතරට වගේ..නුවර එළියට එද්දි අටා මාරත් පහු..වෙඩින් එකනම් හිතුවටත් වඩා ලස්සනට කෙරුණා..නැදෑයොන්ගෙන්ම හෝල් එක පිරිලා..අයියගේ රට යාලුවොත් සෙට් එකක්ම ආවා..මට ලොකු යාලුවො පිරිසක් නැතිවුනත් තමාල්ගේ මස්සිනාලා ටික ඇති වුනා වෙඩින් එක හාන්න..මස්සිනාලා ටික මාව මාරුවෙන් මාරුවට බදාගෙන ඉඹිද්දි අයියාගෙ මූන බලන්න ලස්සනයි..

අකියසස් කපල් එකත් එන්ගේජ් වුනා..මස්සිනාලාගෙන් රොකියා විතරයි තනිකඩව ඉන්නේ..අනිත් සෙට් එකම බැදලා..හැබැයි කෙල්ලොන්ව..

අද තමයි මගේ ජිවිතේ ලස්සනම දවස..බාදක මැද්දෙ අවසානෙදි අපි දෙන්නා හැමෝගෙම ආශිර්වාදයෙන් යුග දිවියට පා තිබ්බා..ඒත් හිතේ කොනක පොඩි දුකකුත් තියෙනවා..හෙට ඉදන් මගෙ පිස්සු ශිෂ්‍යයා අවීව දකින්න බැරිවෙනවා..එක්සෑම් එකත් නොකරම මේකා රට යන්න හදිස්සි කරා..එයාගෙ ෆ්ලයිට් එකත් හෙට..

වොශ්රූම් එකේ වතුර සද්දි නැවතුනාම මගෙ ඇස් ඒපැත්තට ගියා..දොර ඇරගෙන ආපු අයියාව දැකලා හද්ද සීතලේ මට දාඩියත් දැම්මා..යොහ් ඔහොම එනවද මන් අහන්නෙ..ඉන වටෙ පටලන් ඉදපු සාලු කෑල්ල වියතක්වත් නැද්ද මන්දා..ඉත්තෑකුරූ කොන්ඩෙන් වතුර බිංදු පහලට වැටෙනවා..වතුර බිංදු රටාවකට ඒ හැඩි දැඩි පපුව සිඹ ගෙන පහලට ඇදීගෙන ඇවිත් ටවල් එක ගාවින් අතුරදහන් වෙද්දි මට ඉබේටම කෙල ගිලුණා..දෙයියනේ මගෙ මනුස්සයා මෙච්චර සරාගීද..කවදාවත් නැති විදියට ඒ ඇස් මත් පාටයි..එ බැල්මට මාව හිරිවැටිලා ගියා..මගෙ දිහාවට කට කොනක හිනාවක් දීපු එයා ලග තිබුන රැක් එකෙන් ටවල් එකක් අරන් කොන්ඩෙ පිහිදන්න ගත්තා..

අද රෑට හීටර් ඕන්නැතිවෙයි..මොකද මාව දැනටම රත්වෙලා..මට නිකම් සික් එක වගේ..ඇදේ ශීට් එක බෙල්ලට ගාවටම උස්සන් ඇදේ කොනක ගුලි වුනා..නෑ බයක් නම් නෑ..දන්නැද්ද ඉතිම් චුට්ටක්..

එයා ටේබල් එක උඩ තිබුන රෙඩ් වයින් ග්ලාස් එක එක හුස්මට ගහලා දාද්දි ඒ උගුරු ඇටේ උඩට පහලට යන රිද්මෙට මගෙ ඇතුලාන්තෙ කැලඹෙන්න ගත්තා..හවස කාපු කෑමවල අප්සට් එකක්ද මන්දා..අමුතු සරාගී බැල්මකින් අයියා මගේ දිහාවට එද්දි මගේ හාට් එක මෙගාබයිට් ගානට රේස් දිව්වා..හනේ තාත්තේ..පුචා බඹසර බිදගන්ටයි යන්නේ..

අඩියෙන් අඩිය අයියා මන් ගාවට එද්දි හදවතට පොම්ප් වෙන ලේ ප්‍රමානෙත් වැඩිවුනාද කොහෙ..දනිස්වලින් ඇදට නැගපු එයා එක අතක් මගෙ එන පැත්තෙන් තියලා මගෙ මූනට පහත් වෙද්දිම ලයිට් ගියා..ආ නැ මන් ඇස් වහගෙන..

තප්පරයක් දෙකක්..දහයක්..නැ විස්සක් විතර ගියා..කො මුකුත් වුනේ නෑනේ..එක ඇහැක් යාන්තම් ඇරලා බලද්දි මේන් බොල මේකා ශෝටක් ගහලා..හරි සෝක් පුතේ..මේකා මගෙ ලගට පහත් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ශෝට ගන්නද..තමාල් කියනවා වගේ මේවාට තමා මට නගින්නේ..

ලයිට් ඔෆ් කරලා ටෙබල් ලෑම්ප් එක ඔන් කරාම මුලු කාමරේම රත්‍රන් පාටට දිලිසුනා..අයියා ඇදට නැගලා මගෙ ගාවින් ඇලවෙද්දි මන් ශීට් එකෙන් ඔලුව වහගෙන බිංකුඩ්ඩෙක් වගේ ඇදේ ගුලිවුනා..රෙද්ද ඇතුල රතුපාටයි..ටසිරි මන් රෝස පෙති ගොඩේනෙ ගොනාවගේ නිදාගෙන තීන්නෙ..මල් අස්සෙ දළඹුවෙක් ඉදියොත් හනිමූන් නෙමෙ මට යන්න වෙන්නෙ අන්ඩර් ද මූන්..

"වස්තු.."

කතා කරා නේද..මට ඇහෙන්නැතෝ..මන් බුජී..

"කො ඉතිම්..මන් දන්නවා නිදිනෑ කියලා.."

හේහේ..නිදිනෑනේ..හයියෝ මට ලැජ්ජයි වගේ අප්පා..මන් ඉතිම් හොර මීයා වගේ ඔලුගෙඩ්ඩ එලියට දාලා අයියා දිහා බැලුවා..

"කෝ එන්න ලගට..නිදිමතද..ම්ම්ම්.."

හනෙව් මේකා එක අතින් මාව උස්සලා ඇග උඩට දාගත්තානෙ..නැ නැ මොන නිදිමතක්ද අයියෝ ඇතුලෙන් රත්වෙවී ඉද්දි..මන් නිදිමත නෑ කියන්න වගේ ඔලුව හෙලෙව්වා..

"මගේ වස්තුවට සතුටුද..ඇයි මේ කට වැහිලා..වෙන්දට කියවන කටර් එක කෝ.."

"අනේ අයියේ..ම්හුක්..මට සතුටුයි..හුගාක් සතුටුයි..අයියටත් සතුටුයිනේද.."

"ම්ම්ම් මට වචන නෑ වස්තු..මේ හැගීම විදගන්න මන් අවුරුදු ගානක් පෙරුම් පිරුවා..දැන් ඔයා මගේ විතරමයි..අපි අතරට ආයෙ කාටවත්ම එන්න බැ..අදින් පස්සෙ ඔයාගෙ ජිවිතේ සතුටින් තියන්න මන් පොරොන්දුවෙනවා..මගෙ හුස්ම නැවතෙනකම්ම මන් ඔයාට ආදරෙයි..සමහර විට එතනින් එහාටත් මගෙ ආදරෙ ඔයාවම පතයි.."

අයියා මගේ අත අරන් පිට අල්ලට හාදුවක් තියලා එ පපුවට මාව තුරුල් කරගත්තා..එ උනුසුම හරි සනීපයි..මේ ගෙවෙන මොහොතත් මට හීනයක් වගේ..ඉඩෝරෙට අහුවෙලා දුක් වින්ද මට එකපාරින් මහා වැස්සක් ඇදහැලුණා වගේ..ඒ වැස්ස ගංවතුරක් නොවී නතර වුන එක ගැන මට සතුටුයි..

"වස්තු හද බලන්න යමුද.."

හද..හේ හේ..මෙච්චර වෙලා මන් බලාන ඉදියෙත් හද බලන්න තමයි..පිස්සු කොල්ලා දැන්ද අහන්නෙ ඕක..

හනෙව්..මගෙ මූනත් රතුවුනාද මන්දා..කන් දෙකෙන් දුං දානවා වගේ..අමුතුම කෝලබවක් මවාගත්තු මන් ඇදේ රෙද්ද කොනිති ගගහා හා කියන්න ඔලුව වැනුවා..

ඇයි මේ ඇදෙන් බැස්සෙ..එතකොට අපි ඇදෙ නෙමෙද කරන්නේ..දැන් තමා කියවපු ff මතකෙට දෝරේගලන් එන්නෙ..හේ හේ හිටගෙන උනත් කාරි නෑ මන් මනාපයි..

"කො එන්න අපි යම්.."

හෑ යන්න කොහෙ යන්නද..හද බලනො කිව්වෙ දැන්..මේ මිනිහා බාතෘම් එකටද එක්කන් යන්න හදන්නෙ..අවුලක් නෑ ඉතිම්..ශවර් එක යටත් හොදයි..හොට් වෝටර් දාන්න කියන්නොනෙ නැත්තම් උදෙ වෙද්දි නුවර එලියේ මහා රෝහලේ ඇදක ඉදී මන්..

අයියා අත දික් කරාම මන් කිරි බොන නොදරුවා වගේ අත් දික් කරා වඩාගන්න කියලා..අයියා හිනාවෙලා මාව වඩාගද්දි මන් උනහපුලු පැටියා වගේ අයියාගෙ ඇගේ එතුනා..ඇදේ නම් අපිට ගැරඩිවගේ එතෙන්න තිබ්බා..කොහෙද මේ මනුස්සයාට අලුත් විදි ට්‍රයි කරන්න ඕනිවෙලානේ..ලේසි වෙන එකක් නෑ පලවෙනි පාරම මෙහෙමනම්..හනෙව් මගේ කුපාඩි සිත..

මෙ..මේ..මෙ කොහෙද යන්නෙ..අයියේ වොශෘම් අරහේ..ඇයි මෙ බැල්කෙනිය පැත්ත්තට...ඔහ් ගෝඩ්..මෙ මිනිහා හද්ද සීතලේද කරන්න හදන්නේ..යොහ් බැල්කනි සෙස්..ම්ම්ම් නරකම නෑ..එවුනාට එලියේ ඉන්න එකෙක් දැක්කොත් ලැජ්ජාවෙන් එකයිනේ..අයියට කියන්න ඕනි ලයිට් නිවන්න කියලා..

අපි බැල්කනි එකට ආවම අයියා මාව බැම්මෙන් හේත්තු කරවලා තොප්පියක් දැම්මා..මේ මනුස්සයා ඒක ගත්තේ කොයිවෙලාවෙද..

මේකා මේ සීතලේ ශාර්ට් එකක්වත් නැතුව ඉන්නෙ තලගොයිමස් කාලද මන්දා..උඩ ඉදන් පෙරවන් ඉන්න මාවත් ගැහෙන්න වගෙ..

අයියා මගෙ කම්මුලට හාදුවක් තියලා නහයෙන් මගේ සීතල වුන නහය උඩ එහාට මෙහාට අරන් ගියා..හද එලියට එයාගෙ කිරි පාට ඇග දිලිසෙනවා..

වෙයිට්..වට්..

හද එළිය..

වට්ද හෙල් සප්ත..

සුදු අයියේ..ආර්යූ කිඩින්ග් මී..හද කිව්වෙ මේ හදටද..කිරිඅත්තාට හුම්මානෙ යන්න..

යකඩෝ මේ මිනිහා හද කිව්වෙ පුරහදටද..හිකෙ..කිසිම රෝමාන්තික ගතියක් නෑ..ලැජ්ජයි සප්ත උබ ගැන..අයියා කිව්වෙ මොකද්ද.. උබ හිතුවේ මොකද්ද..වෙලාවට මගෙ මිනිහාට හිත් කියවන්න බැරී..එහෙම වුනානම් හන්තානම් මෑනියනී මගෙ සායම හොයන්නත් නෑ..

"වස්තු..මගේ ලොකේ හඳ ඔයා.."

ම්ම් ඒක වෙන්නැති ලෝකේ බලන්න එලියට ආවෙ..අනෙ අම්මපා..කමන්නෑ..හදිස්සි නෑ..එක්කො තව අවුරුද්දක් විතර ඉවසනෝ..පිස්සු කොල්ලා මගේ..මුල ඉදලම උගන්නන්න වෙනෝ..දන්නැ කියන්නත් බෑ ඉතිම් පනිශ්මන්ට් දුන්නෙ ලෙසටම..අනෙ මන්දා..ලගින් හිටිය නැති ටික කාලෙට ඔයාට ඔක්කොම අමතක වෙලා..දැන් මට වෙන්නෙ ලොකු ස්ක්‍රීන් එකකට දාලා පෙන්නන ගමන් කරවගන්න..

"මොනාද හිතන්නෙ ම්ම්ම්.."

හිතන දේ කටක් ඇරලා කියන්න පුලුවන් නම් නේත..ආහ්..ඕන් පටන් ගත්තා කන හපන්න..කරන්ට් එක වදිනවා වගේ..

"ආර්හ්..අයියේ.."

මගෙ කනම එයාගෙ කටේ..සෙන්සිටිව් කනක් කියන්නෙම සාපයක්..ඒ හාදුවලට මගෙ මයිලෝත්පෝදනය වෙලා..හනෙ ඉඹිනවා නෙමෙ ලෙවකනවා..

අයියට පිට දීලා ඉදපු මම ඒ කරවටේ අත් යවලා ඉස්සරහට හැරෙන ගමන් ඒ තොල් අල්ලගත්තා..එයාගෙ බෙල්ලේ එල්ලිගෙන මන් සිපගද්දි එයා මාව උස්සලා බැම්මෙන් වාඩිකරපු සැනින් මන් කකුල් එයාගෙ වටේ ඔතාගත්තා..අපෙ තොල් රිද්මෙකට එක්වෙද්දි එයාගෙ සීතල අතක් මගෙ ශර්ට් එක ඇතුලෙන් පිට දිගේ ඇදන්ගියා..වටපිටාවෙන් දැනෙන සීතලයි මගෙ ඇදුම ඇතුලෙ තීන එයාගෙ අතින් දැනෙන සීතලයි හන්දා මගෙ ඇගෙ කියාගන්න නොතේරෙන අමුතු විපර්යාසයක් ඇතිවුනා..පිට දිගේ එතුන අත එහෙම්ම තද වෙද්දි එයාගෙ අනිත් අත මගෙ ශර්ට් එකෙ බොත්තම් ලිහාගෙන නිපල් එකගාවින් රටාවකට එහාට මෙහාට ගියා..ඒ සීතල ඇගිලි අතර නිපල් එක තද වෙවි ඇඹරෙද්දි මගෙ ඇතුලාන්තෙ මහ සයුර වගේ කැළඹෙන්න ගත්තා..

මගෙ කෙදිරිලි හඩක්වත් පිටට එන්න නොදී එයා මගෙ තොල් සීල් කරන්..හුස්ම ගන්න අමාරුවුනත් අතාරින්න හිතලාවත් නෑ එයා..වින්දනය දරාගන්න බැරි තැන මගේ අතුත් ඒ පිට දිගේ එහාට මෙහාට ඇදිලා ගියා..

"අ..ම්...ම්ම්ම්..හුම්ම්...ග්න්න්...බ්න්ම්ම්.."

"අහ්..ආහ්...අයියේ..හුස්ම ගන්නවත්ම්ම්ප්ප්ප් ම්ම්ම්ම්ම් ද්ව්ම්ම්ම්..."

තප්පරේකට ඒතොල් වලින් බලෙන්ම මන් ඈත්වුනත්..වැඩක් වුන්නෑ..ඒ සැනින්ම මගේ තොල් ආයෙම ගිරයට අහුවෙලා ගියා..හපලාමයි අල්ලගත්තේ..

"ම්ම්ම්හ්..ආහ්..ආහ්..ම්ම්..ආහ්.."

"ඩ්ඩ්ඩ්..ම්ම්.ආහ්..ආර්හ්...ඌහ්..ම්ම්ම්ම්...ආර්හ්..ෆාස්ට්..ම්ම්..ඕහ්..මයි..ගෝඩ්..ආර්හ්..ම්ම්ම්..."

මන් ඉදියේ අපේ හාදුවේන් මත්වෙලා ඇසුත් පියාගෙන හාදුව විදින ගමන්..අයියාගෙ අත් මගේ ඇගත් එක්ක කාර්යබහුල වෙද්දි එලියෙන් දැනෙන සීතලයි ඇතුලාන්තෙන් දැනෙන රත්වීමයි අතර මන් දෝලනය වෙමින් උන්නේ..

ඒත් එකපාරටම කෙදිරුම් හඩක් ඇහුන නිසා මගේ දැහැන බිඳුනා..අයියා මාව කිස් කරන ගමන් කොහොමද කෙදිරි ගාන්නෙ..මටවත් නැති කෙදිරියක් එයාට??..

"ආර්හ්..ම්ම්ම්..ඕහ්..ඌහ්..ඩ්..ඩ්ඩෑඩීහ්..ඕහ්...අ..ර්‍ර..අයි කාන්ඩ්.."

"ආහ්..ඌහ්...ඩැඩී ෆාස්ට්..ඔහ්..ඔහ්..යෙහ්..ආහ්ම්..ඩැඩී..කිස්..ඔහ්..කිස්ස්ස්..මී...කිස් මී ප්විස්ස්ස්...ඔහ්..උහ්.."

මොකක්..ඩැඩී...අයියේ ඔයා හොද සිහියෙන්ද..මට අදහාගන්න බැරිතැන ඇස් ඇරලා බැලුවා..කෝ..අයියා කෙදිරිගාන්නෑනේ..මේ මොන විකාරයක්ද..අයියා මගෙ තොල් අස්සෙ භාවනා කරද්දි මන් බලෙන්ම අත්දේකෙන් ඒ කම්මුල් අල්ලලා ඈතට කරා..

"ව්වස්තු..ඇ-.."

"ශ්ශ්ශ්..ඔහ් නො..අයියේ ඇස් වගහන්න.."

මෙහෙම දෙයක් වෙයි කියලා කීයටවත්ම හිතුවේ නෑ අපෙ හාමුදුරුවනේ...මන් කිස් එක බලෙන්ම නවත්තපු නිසා පුදුම වෙච්චි අයියාගෙ ඇස් මන් බලෙන්ම වැහුවා..කිස් එක නවත්තලා මන් කරේ සද්දෙ ආවෙ කොහෙන්ද කියලා බලපු එකයි..ඒක ආවෙ...අපේ අල්ලපු කාමරෙන්..එත්..ඒත් එතන සිද්ද වුනේ නම් වැඩිහිටියෙක්ටවත් බලන්න සුදුසු දර්ශනයක් නෙමෙ..ඒකමයි මන් අයියාගෙ ඇස් වැහුවේ..අනෙ මගෙ කලවැද්දා ඕවට පුංචි වැඩී තාත්තෙහ්..

එතන ඉදියේ වෙන කවුරුත් නෙමෙයි..පොඩිකාලෙ ඉදන්ම මාව කන්න මගෙ ලග ඉදපු තමාලයා...යි..ඒකාගෙ උත්තම පුරුසයයි..මුන්ට විලිසංගියක් නැති හැටියක්..පෙනේද බැල්කනිය උඩ පිඹුරු දෙන්නා වගේ වෙළෙන අපූරුව..අද මන් කෙසේවෙතත් උන්ට නම් හනි මූන් අන්ඩර් ද මූන් ලයිට්.

අපේ මනුස්සයටත් ඕන්නැති මගුලක් නෑ..මගෙ අත බලෙන්ම අහක් කරලා අර දර්ශනේ දැකලා ඇස් ගෙඩි දෙක වගේ ජිල් බෝල කරගත්තා..මන් කිව්වේ..කලවැද්දා නොදරුවෙක්..

එක්කො ස්ක්‍රීන් එකක් දාන්න ඕනිවෙන එකක් නැහැ..ලයිව් බලන් මනුස්සයට කියලා කොරොගන්න පුලුවන් දැන්..මෙතන සිත්තරෙක් ඉදියානම් අරුන් දෙන්නාව ඉසුරුමුණිය පෙම් යුවල වගේ අඹනවා මෙතනම..එ දෙන්නා සැර වැඩිද මන්දා..ඒක මරණයක් වගේ රමණයක්..

තමාලයාව බැල්කනියට හිරකරන් වඩන් නෙලනවා මදිවට නුරාග් උක්කුන් පුතා කිරිත් බොනවා..සෝමාලියන් කාරයෙක්ට සාඩින් කෑල්ලක් අහුවෙලා වගේ..තමාලයානම් දිලීර මතුවුන පුස්කාපු පාන් කෑල්ලක් වෙලා..සරම්ප ගහලා මුලු ඇගේම..මේ අවස්තාව අනභිබවනීයයි..අපි කරන්න ආවෙ මොකද්ද දැන් වෙන්නෙ මොකද්ද..හදපානෙ සෙස් කරන්න ආපු අපි දෙන්නාට වුනේ හදපානෙ සෙස් කරන දෙන්නෙක්ව රසවිදින්න..

"වස්තු...මෙහෙ එනවා යන්න.."

"බෑ බෑ..අයියා යන්ඩ..මට බෑ.."

"කොල්ලො මෙහෙට වරෙම් මගෙ කුපාඩි පැටියා.."

"අනෙ මට බ්බ්වැව්ව්ව්ව්ව්ව්ව්ම්ම්.."

"ශ්ශ්ශ්..කැගහන්නෙපා..එ දෙන්නාට එහෙම ඉන්න දීලා එනවා මා එක්ක.."

ඔය ඉතිම් මේ කලවැද්දා එක්ක බෑනෙ කරන්න..මට වර්ණනා කරන්න දුන්නෑනෙ අර දෙන්නාව.. තව ටික වෙලාවක් මන් ඔතන ඉදියානම් හද එක්ක බුදියලා හදට කවි ලියන කවියෙක් වෙනුවට හද යට සෙස් බලන් කවි ලියපු කවියෙක් වෙන්න තිබුනා..කොහෙද මගෙ මිනිහත් කැමති නෑ මන් කවියෙක් වෙනවට..කටත් වහලා උස්සන් ආවානෙ..අද මට කෙසේවෙතත් තමාලයාටනම් බබ්බු දුසිමක් සෙට් වෙයි වගේ..

"ම්ම්ම්ම්ප්ප්ප්..අයියො..කෑවනෙ අයියේ ඔයා..ඕකාව අතට අල්ලගන්න තිබ්බානේ.."

"වස්තු..පුංචිත්තාවගේ ඉදියට ඔයත් මාර බඩුවක් ආ.."

"යැයි යැයි තමා..තාම දන්නෑ මගෙ හැටි..කෝ අහකට වෙන්න මට නිදිමතයි.."

මගෙ රසවින්දනේ විනාස කරාට අද අපි දෙන්නාගෙ ඩිස්ටි ඩිඩින් එක කැන්සල්..ඔකේ දැට්ස් ඉට්..බායි...

රෙද්දත් පෙරවන් මන් බුජි..

"ආර්හ්.....මොකද අයියේ.."

"ඇයි මේ ඔලුවෙ ඉදන් පෙරවන්..".

"පෙරවන්නෙ දාඩියට..දැන් හරිනේ කො..අතාරින්නකෝ නිදන් ඉදපු මාව ඇදලා ගත්තේ..හොල්මනක් වගේ.."

"මන් ඉද්දි මොකටද සීතලට ශීට් එකක් ම්ම්ම්.."

"අයියෙ..හ්.."

"ම්ම්ම්ම්.."

හොදට ගුලිවෙලා නිදන් උන්නු මගෙ කකුලෙන් ඇදලා පහලට ඇදපු අයියා මේන් එගමන මගේ ඇගට ගොඩ වෙනවා..චන්ඩියා වගේ කරන්න බලන් ඉදියට මේන් මේවගේ වෙලාවට තමා මගෙත් රැස් බහින්නේ..

"අයියේහ්..අහ්ම්ම්ම්.."

ඒ සීතල තොල් මගේ ගෙලෙහි සියුම් තැන් තෙරපද්දි බෙඩ්ශීට් එක මගෙ අතින් මිරිකිලා ගියා..මන් එක අතකින් එයාගෙ කෙහෙරැලි ගුලිකරලා අල්ලගද්දි එයාගෙ අත් හිමින් සීරුවේ මගේ ඇදුම් අහකට උනා දැම්මා..ඒ තොල් මගෙ පපුවේ රස තැන පිනවද්දි මගෙ ඇග දිගේ දුවගෙන ගියෙ ගින්දරක්..කලින් වතාවට වඩා අමුතු සංයමයකින් ඒ තොල් මගෙ සියුම් තැන උරාබොද්දි ඒ දැනෙන හැගීම පැහැදිලි කරන්න මට තේරෙන්නෙ නෑ..එයාගෙ රළු අත් පහස මගෙ ඇගදිහේම දිවගෙන ගියා..රටාවකට ඒ තොල් වලින් මගේ සිරුර සායම් වෙද්දි මේ පිරිමි පරානේ දරාගන්න බෑ කියලා ඇතුලාන්තේ කෑගහන්න ගත්තා..එයයි මායි මේ වෙලාවෙ වෙනම ලෝකෙක..කියාගන්න බැරිතැනක හිරවෙලා ශෘන්ගාරයෙ උච්චතම ස්වරයට පැමිනිලයි උන්නේ..ඒ තොල් මගෙ දෙපා අතර කෝලම් කරද්දි උනුසුමට පදන් වෙලා උන්නු මාව ලාවට වැවීගෙන එන රැවුල් ගස් වල කටු ගතිය කිතිකවන්න ගත්තා..අපේ ශරීර එකිනෙකට ස්පර්ශවෙන වතාවක් පාසා මගෙ හැම කේශ නාලිකාවක්ම ඇවිළුනා..

දෙදෙනෙකුගේ එකතුවීම මෙච්චරම සුන්දරද..මේ රස මට දරාගන්න බැරි තරම් ප්‍රණීතයි..ගතින් එකතුවෙන අපි දෙන්නාගේ ආත්මයන් එකට එකතුවෙද්දි සත්තයි මට මාවත් අමතක වෙලා ගියා..වින්දනයද වේදනාවද කියලා හදුනගන්න බැරි තැනක දෝලනය වෙමින් උන්නු මම අයියාව ඈත් කරන්න හැදුවත් ඒ ශක්තිමත් බාහු මාව තවත් හිරකගත්තා..රටාවකට අපේ ශරීර උස්පහත් වෙද්දි මගෙ බෙල්ල..රන් තුඩු..නාභිය..ස්වර්ණ පියුම නැවතත් එයාගේ ආදිපත්‍යට නතුවෙද්දි අපේ ඇස් වේදනාත්මක ලාලිත්‍යකට සාක්ශි දැරුවා..ජීවිතේ කවදාවත් නොවිදපු විදියේ තෘප්තියක් මන් මේවෙලාවේ අත්විදිමිනුයි උන්නේ..අපේ තොල් නැවතත් එකතුවුනා..ඇස් වලින් කදුලු වැගිරෙද්දී දැනුන සැහැල්ලුව හා වේදනාව අභියස මන් අයියාව හයියෙන් වැලදගත්තා...

"ආර්හ්...ආර්හ්...අයියේහ්.."

"මං ආදරෙයි මගෙ පුංචි කුමාරයෝ.."

අයියා මගේ කනගාව මුමුනද්දි ගත දෙදරලා පණ නැතිවෙලා යන වින්දනයක් මගේ ඇගෙන් පිටවෙන්න දගලනවත් එක්කම ජිවිතේ විදපු සුන්දරම හැගීම අතරේ මගේ සිහිය විකල්වෙන්න ආවා..ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි සන්තෘප්තියක්..මාව සම්පූර්න වුනා වගේ පිරිපුන් හැගීමක් හිතේ උඩුදිව්වා...මට දැනුනා මන් වගෙම අයියත් ඒ හැගීම ඒ විදියටම වින්ද බව..අවසානෙ එයා මගෙ නලල සිපගෙන මගෙ ලගින් වැතිරිලා මාව තුරුල් කරන් පපුව උඩින් තියාගෙන ඇස් පියෙව්වා..අපි දෙන්නාම රේස් එකක් දිව්වා හා සමානව හති දමද්දි ඒ පපු තුරුලේ මිහිරටත්..ගතෙන් දැනෙන කියාගන්න බැරි වෙහෙසටත් මගෙ ඇසුත් එහෙම්ම පියවුණා...

.

.

.

.

.

.

.

.

.

අර්හ්..ගතින් දැනෙන වේදනාවත් එක්ක සීතලක් හමාගෙන එද්දි මන් හිමිට ඇස් ඇරලා බැලුවා..මන් ඇස් අරිද්දි මගේ ඉස්සරහින් උන්නු අයියාව දැකලා හිත සතුටෙන් කෑගහන්න ගත්තා..එයා උන්නෙ අත් බාහුවකින් ඉස්සිලා ඔලුව ඒ මතින් තියාගෙන මගේ දිහාවට ඇස් යොමාගෙනයි...

"ගුඩ්මෝනින්හ් මගේ පැටියෝ.."

අයියා එහෙම්ම ඉස්සිලා මගෙ නලලින් දෙතොල් තියද්දි සබකෝලෙන් පෙලෙන කෙල්ලෙක් වගේ මන් මූන රෙද්ද අස්සෙ ඔබා ගත්තා..මට ලැජ්ජයි අඩෙහ්..

"කෝ ඉතිම්..මට කියන්නැද්ද..මගෙ වස්තුගේ දවස සුභ වෙලා මගෙ අසුභ වෙයි එතකොට.."

"අනෙහ්..ගුඩ්මෝනින්ග් අයියේ.."

"අයියා??..දැන් අයියාට ටටා බායි කියමූ.."

"ආහ්..එතකොට.."

"ම්ම්ම්..එතකොට ඉතිම් වෙන නමක් කියන්න.."

"එහෙනම්..හබී..ඒක සෙට් නෑ..අරකා කෑගහන්නෙත් හබියෝ ගාලා..ම්ම් සුදු..නැ ඒක හරි නෑ..තාත්තී..එව්ව් නේද..එහෙනම් මේක..මගෙ මහත්තයො.."

"ම්ම්..ඒක හොදයි..කො ඉතිම් මගේ ප්‍රින්ස් උදේට කන්නැද්ද.."

"ඔහ්..බඩත් කෑගහනවා..බඩගිනීනේ මහත්තයෝ.."

"යමු..කෑම ගෙනාවා.."

"ම්හුක්..අනේ සිදෙනොනෙ..මගෙ මහත්තයෝ වඩාහ්.."

"හනේ කෝලම..කො එන්න යන් යන්.."

රෑ උපන් ඇදුමෙන් නිදාගත්තට මොකෝ නැගිටිද්දිනම් මට අයියා ඇදුමක් අන්දවලා..ඇග හෝදවලද මන්දා..හැබැයි පස්ස නම් හොල්ලන්න බෑ වගේ..වාඩිවෙද්දි තමා තරුපේන්නේ..අයියා මාව වඩාගද්දියි මට දැනුනේ..උඩට ඇන්දට යට සිවිල් කියලා..හනෙව්..පුප එලියේනෙ..ඒ මදිවට මගෙ කලවැද්දා දාගෙන මිරිකනෝ..මිරිකද්දි සනීපෙකුත් එනවා හැබැයි...

"හෙලොව්...වන් ටූ ත්‍රී බම්බල පී එකයි දෙකයි තුනයි..ටක් ටක් ටක්..රාස්සයෙක්..සප්තගේ පැටව් සොයන්නයි ආවේ..අනෙ නිකම් ඉදින්කෝ මිනිහෝ පස්සට තලන්නැතුව..ඇයි වදේ ඊයේ ගහපුවා මදිද බොට.."

නිදහසෙ කන්න හැදුවා විතරයි..කොහෙද මේකා සැනසිල්ලේ ඇමිනෙන්න තියා කන්නවත් දෙන්නැනෙ..දොරෙන් එපිට ඉදන් දොරට තඩි බබා ඉදපු ඒකා ඒගමන මස්සිනාට තලනවද කොහෙ..

"ඔහ් වාව්..නියම වෙලාවට ආව්වෙ..ඉතිම් ද්වී අයියා..හව් හව්..චීස් රසතේ..ම්ම්..කිරියෙන් පැනියෙන් උතුරලා වගේ.."

"බබා.."

"ඇයි ඇයි ඇයි..මොකද්ද කියන්නෙ දැන්..බබා තමයි නැත්තම් නතාලියා කියලා හිතුවද.."

"ගෝඩ් බේබී..මන් ඒ bitch ව අස් කරෙ ගිය මාසෙනෙ..ඇයි බබා මෙහෙම..තාමත් ඒකම කියවනවා..ගෝඩ්..අර උඹ තාමත් කියවන ඇමති කතාවෙ කොල්ලාවගේ මාත් උඹේ පොත්තට රැවටුනා බන්.."

"හැව්..හැව්..ද..අනෙ මන් කිව්වා කියලා හිතාගනිම් මිනිහෝ..ඇයි දැන් බොට වැරදුනාද මට ඇන්දිලා..ආ නෑනේ නෑනේ.."

"ම්ම්..ලෙසටම හරි ගිහින් ඉන්නේ.."

ඕන් පටන් ගත්තා මේකාගෙ වස් කවිය..නුරාග් අයියා කොහොම ජීවත් වෙනවද මන්දා මේකා එක්ක..බැලුවොත් ඇත්නම් මේකා වලියකටමයි එන්නෙ..පව් අසරනයා..මුට රැවටුනා..

"හායි සප්ත..ඉතිම් කොහොමද සැපා දුකා..සනීපද.."

"ම්ම් සනීපයි..මේ ඒක නෙමෙ ඊයෙ හද බැලුවද..මාර ලස්සනයි නේද අයියේ.."

"ක්හැ..ක්හෑ.."

"අයියො නුරාග් අයියේ..හිරවුනාද..මහත්තයෝ ඔය වතුර එක දෙන්නකෝ..පිටට ගහන්න..අමාරුද මන්දා..තමාල් මොකො මේ දාඩිය දාලා.."

"දාඩිය..මට..මොන පිස්සුද..මන් මේ සීතලේ ඉන්නෙ..පිස්සුද මැට්ටො.."

"ආහ් නැත්තම් කමක් නෑ..උබට කියන්න ඊයේ අයියයි මායි එලිවෙනකම්ම වගේ බැල්කෙනියේ ඉදියේ..උබට කියන්න ඒ විදියත් නරකම නෑ..නැද්ද අයියේ.."

"ම්ම්ම්..ඇත්ත ඇත්ත.."

"කැහ්ම්..මෙ බබා..මගෙ අර ක්ලයන්ට් ඇවිත්..මන් ගිහින් එන්නම්..පොඩ්ඩො..ඔයාලා කන්න..බබා පරිස්සමෙන්..ලව් යු.."

"ඒයි කොහෙද යන්නෙ මිනිහෝ.."

"හා හා තමාල්..කොහෙද යන්නෙ..ඔයා ඉන්න..අයියා ගිය දෙන්.."

"බැහ්..නැහ්..මෙ මන් යන්නෝනේ..ඔකා මොන තේ උඩිච්ච්ව ගෙන්න ගත්තාද දන්නෑනෙ..හේ හේ ටටා බායි..එන්නම් දිවියෝ..සපා බායි.."

"එහ් ඉදපම් ඉදපම්..හද ගැන කියලා ඉවර නෑ තාම..ඔයි..ආන් ගියා..හොදවැඩේ..ආවා මෙතන.."

"වස්තු ඔයත් ඇත්තමයි.. දවසකට හරි තමාල්ගෙ කට වැහුවා එහෙනම්.."

"ඕකා ගියෙම ලැජ්ජාවට..නැත්තම් දුම්මල ගහලාවත් අද එලවන්න වෙන්නැ.."

.

.

.

.

"ආර්හ්..අයියෙ..න්නැ මහත්ත්..මිනිහෝ..එතන රත්වෙලා වග්ව්ව්ව්..ආර්හ්..දැවිල්ලයි..හිමින්..ආර්හ්..යකො කලවැද්දොහ්..."

අපි උන්නේ ආයෙමත් ඇද උඩ..උදේට කෑවා විතරයි මේකාට අතුරුපස ඕනි කියලා ඊයේ රෑ කරපුවායෙ උනුහුම යන්නත් කලින්ම මාව ආපහු පෙරලගත්තා..පලවෙනි වතාවෙ මගෙ හිතට ආවෙ අති සුන්දර වචන මිශ්‍ර හැගීම් ගොන්නක් වෙද්දි මේ වතාවෙ අයියාගෙ අත්තා මුත්තා මතක් වෙන ආවේගකාරි හැගීමක් ඔලුවෙ රැව්දෙනවා..

"අහ්..ම්ම්ම්..හපන්න්ම්ම්ම් එප්ප්ම්ම්ම්ම් ආර්හ්..හපාකන්නෙපා මිනිහෝ..ඌයි..මරන්නද හදන්නෙ..ආයි බලනවා එතන ගිනිගන්නවා වගේ යකොව්..."

"අහ්හ්ම්..පැටියො..ඔයා ඊයෙට වඩා දැන් රසයිනේ ම්ම්..ආහ් ..වස්තු අහලා තීනවද..කටුලොවිත් රස තලලා කෑවාම කියලා..ආහ්..you are so tight babe.."

"මහත්තයො මන් බොට ලොවි නෙමෙ..ඒහ්..කොහෙන්ද..අයිස් කැට..ආ..."

"මගෙ කුමාරයා ගිනි ගද්දි මන් ගිනි නිවන්නැතුව බෑනෙ..මන් මේ ගින්න නිවන්නයි හදන්නෙ..ඉතිම් ඒක හොද නැද්ද..ම්ම්.."

"ආර්හ් අයියේ..ඔයා..ඔයා..ඔක දාන්න හදන්නේ ඇතුලේ තියෙද්ද්ම්ම්..ආර්හ්..ඔහ්..අයියෙහ්..අනෙ..ඒක ගන්න..ගන්න..ගන්ම්ම්ම්..ම්ම්ම්ම්..ම්ම්ම්...."

මේ කලවැද්දා..මාව ඉරන්න හදන්නෙ..දෙයියන්නේ අතන ගිනි ගන්නවා වගේ දැවිල්ලෙන් ඉද්දි මේ යකා ඇයිස් කැට්ටක් එබුවා..බොට කොයින් මේවා පහල වෙනවද මන්දා..තොට නොදරුවා කියලත් මන් කිව්වා..අස්ප කුලප්පුව වගේ දැන්..මන් යහතින් ඉදියොත් කතාවෙ ඉතුරු ටිකත් කියන්නම් පෙන්ස්..දැට්ස් ඉට් බායි...

The End.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ඉවරයි කියලද හිතුවෙ..නෑ ඉවර නැහ්.....

අවුරුදු 3 පසු...🌻

"පුතා රශී..දුවන්නෙපා වැටෙයි..රශී...බබා..අම්මපා මන් දෙනෝ දෙක්ක දැන්..අනෙ මහත්තයො පුතාව බලන්න ටිකක්.."

"චෑම්ප්..ඩැඩ් ගාවට එන්න.."

"ඩැඩ්..තාත්ති නකරයි..හරි අප් කීන්නකො එයාට පින්ස් බලන් ඉන්නවනෙ මන් එනකම්.."

"වස්තු..හරිද..ඉක්මන් කරන්නකො.."

"ඒක ටමා..වත්තු ඉක්කන් කරන්න.."

"කෝ බබා..එන්න තාත්ති ගාවට..මහත්තයො හරි යම්.."

"බෑ බෑ බෑ..මට ඩැඩා ඕනි..මන් එන්නෑ..බෑ..."

" හා හා ඉදපියකො එහෙනම්..එන්නෙපා කුක්කු ගාගෙන මන් ගාවට අප්පාගෙන්ම ඉල්ලගන්නෙකයි ඇත්තේ.."

"ඕන්නෑ..තාත්ති කුක්කු කැතයි..ඩැඩා කුක්කු තීනො..එවා සසයි..නේද ඩැඩ.."

"නෝ චෑම්ප්..තාත්ති කුක්කු වලට ගහන්න කුක්කුවක් පහල වෙලා නෑ තාම.."

"අයියේ ඔයා නම්..මොනාද මනුස්සයො ලමයව ලග තියන් කියවන්නෙ...මෙහෙට එනවා පොඩි එකෝ..අප්පා වගේමයි මේකත්.."

ඉතින්..නොදැනිම කාලෙත් ගෙවිලා ගිහිම්..අවුරුදු තුනක්..අපේ ජිවිත නොහිතපු විදියට ලස්සන වුනා..ඒකත් අපි දෙන්නාගෙ ලේ වලින් හැදුන..අපේ පුතා තේජාන් රශිල්‍ය මනමේකල නිසා..මේකාටත් මගේ එපාම කරපු කෑල්ල අගට එබුවා මගෙ මිනිහට මාන්දම තදවෙලා..අපි දෙන්නාගෙ පණ මේ..එයා රශී වෙනුවෙන් ඕන දෙයක් කරයි..ඇත්තටම සීයාගෙ බලකිරිම නිසාමයි අපි ලමයෙක් හදන්න තීරනේ කරෙ..ඒත් අයියා කැමතිවුනේ නැහැ..මොකද ඒ වෙද්දිත් අපි දෙන්නාටත් ජීවිත තර්ජන එල්ලවෙලා තිබුන නිසයි..එත් උරුමය කියන සාපෙ රැකගන්න අපිට රශිල්‍යව ගේන්නම වුනා..ඒත් අදටත් අපි පුතාගැන විමසිල්ලෙන්..ජීවිතේ නොහිතපු විදියට සුන්දර වුනා නම් තමා..ඒවගේම බලාපොරොත්තු නොවූ කරදර අපිට ආවෙ නැතුවමද නෙමෙයි..අයියාගෙ තාත්තාට වෙච්චිදේම අපිටත් වෙයිද කියන බය නොකිව්වට හිත යට හැමතිස්සෙම තිබුනා..මොකද..අදටත් ඒ මිනීමරුවාව හොයාගන්න බැරිවුනා..එයා ආයෙමත් අපේ ජීවිත වලට ඇවිත් සෙල්ලම් කරනවා..

"වස්තු..සීට්බෙල්ට්.."

"ඔහ්...හරි.."

"මොකද මෙ ම්ම්..ඔනාවට වඩා හිතන්නෙපා කියලා මන් කිව්වා ඔයාට..බයවෙන්නෙපා..අපිට මොනවා වුනත්..චෑම්ප්ට හීරීමක්වත් වෙන්න මන් ඉඩ තියන්නෑ හරිද..බයවෙන්නෙපා පැටියො..කෝ හිනාවෙන්නකො..කාලෙකින් අපි මේ දුරකට යන්න හදන්නෙ.."

"හරි මහත්තයෝ..මන් මුකුත් හිතන්නෑ.."

"හයියූ..වට් ඊත් දිත් ඩැඩා..අපි යන්නැද්ද..ටූ ලේට්නේ..පින්ස් බලන් ඉන්නොනෙ මන් එනකම්.."

"අනෙ අනෙ..මෙ පැහිච්ච සීයාටත් ප්‍රින්ස් කිව්වොත් අපිවත් ඕන්නෑ..බලන් ඉන්නකො පින්ස් බැක් එකට පයින් ගහලා එලවන්නෙ..පයින්න්"

"නො!!!!!!..පින්ස් මට ලව් යූ..මම පින්ස්ට ලව් යූ තූ..එයා එහෙම නෑ..ඩැඩා!!!! තාත්තී බෑඩ් අනේ.."

අනෙ මගේ රම්බොඩයියා..මේ ඇටයාට පින්ස් කිව්වොත් වෙන මුකුත් ඕන්නෑ..පින්ස් තමා පින්ස්..පයින් ගහලා එලවන්නෙ ඒකා මෙයාව..රශීගෙ පින්ස් වෙන කවුරුත් අනේ අපේ අවී කොල්ලානෙ..අනෙ මන්දා ඒ ලව් එක..ඒකා බැනලා පන්නද්දි මගෙ ඇටයා එල්ලි එල්ලි යනවා..අවිනාෂ් රටින් ආවෙ මීට මාසෙකට කලින්..ඒකත් හදිස්සියේ..ආපු හේතුවක් නම් අපි දන්නෙ නැ..අපි කිව්වාට මන් විතරයි..මගෙ මිනිහා ඒකාගෙ නොදන්න මගුලක් නෑ..රශී අවීව දැකපු පලවෙනි දවසෙ හැසිරුනේ අවුරුදු ගානක ඉදන් දන්න කෙනෙක්ව හම්බුන ගානට..පුදුමයි..සාමාන්‍යෙන් පැටියා හුරුනැති අය ගාවට යන්න ලැජ්ජයි..එ වුනාට අකීට හුරුවුනා..

පැටියා කැමති වුනාට මොකද අවීට නම් කොල්ලාව අදුකොල වගේ..කොහෙද පලවෙනි පාරම මගෙ එකා ආදරෙ පෙන්නන්න ගියානෙ..චු ගංගාවක්ම දැම්මා අරකාගෙ ඇගේ..එදා වොශෘම් යන්න ගියපු කොල්ලා අවීව දැකලා ඇගට පැනලා හුරතල් වුනා..ඉතිම් හුරතලේ අවසාන ඵලය චූ ගංගාවකින් නතර වුනේ..

"පින්ස්..මන් ආවෝ..තාත්තී අතාරින්නකු..පින්ස්...පින්ස්..මන් මෙහෙ.."

"අවී.."

පොඩි එකාව දැක්කා විතරයි අවිනාෂ් ගෙඩ දිව්වා..අනෙ පව් කොල්ලා..මේකා දෙන්නෙ එසේ මෙසේ වදයක් නෙමේනේ..ඇත්තටම අපි ආවෙ අවිව බලන්න නෙමෙයි..අපි හැටන් යන්න දාගත්ත ගමනේ අවීවත් බලලා යන්න ආවා..මොකද හෙට එයා ආයෙමත් රට යන නිසා..මේ පාර ගිහින් ආයෙ කවදා එයිද කියලා ශුවර් නෑ ..ඒක නිසා අයියාට බලලා යන්නම ඕනි වුනා..

"උහ්..පින්ස්..එන්නකු..එන්නකූ..තේජු ආවනේ.."

"තේජූ වඩා..පින්ස්..තෙජූවඩන්නකූඌ.."

"මට බෑ..යනවකො එහාට.."

"බෑ බෑ යන්නෑමයි...වඩා..වඩාගන්නකූ.."

අවිනාෂ් නම් අයියාගෙ කපාපු පලුවමයි..අයියා ටිකක් වැඩිමල් පාට මිසක්..නැත්තම් දෙන්නා එකට තිබ්බාම ටුවින්ස්ලා වගේ..

"පින්ස්..තේජුට මොනාද ගෙනාවේ.."

"මොනා ගේන්නද.."

"අනී..නකරයි..පින්ස්ට මුකුත් නෑද.."

"මන් මොකටද දෙන්නෙ..ඔයානෙ මෙහෙ ආවෙ..ඔයා ගෙනවද.."

"නෑනේ..ඔහ් මේ තින්නෙ..හොලගෙඩ්ඩා..පින්ස් අලවියූ..තාත්තී මේහ්..පින්ස් දුන්නා..එයා හුදයි.."

"පින්ස් ආ කීයන්න..කෝ කටාරින්න.."

"මොකටද.."

"කවන්නෙ අනේ..ඒකවත් තේරෙන්නෑනෙ..පිස්සු වත්තු.."

"ම්ම් තැන්ක්ස්.."

"හේ..පින්ස්..එහෙනම් හරි නෙහ්..ඔයා මාව බදිනෝ නේහ්.."

"මොකද්ද.."

"ඕ..ඔයා මගෙ චොකො කෑවානෙ..ඉතිම් මාව බදින්නො නේද ඔයා..තාත්ති ඩැඩා වගේ..නේද..කියන්නකෝ.."

"මොන පිස්සුවද..චොක්ලට් කෑවාම කවුද බදින්නෙ..යනවා යන්න දැන් ඇති ඉදියා.."

"අනේ බෑ..පින්ස් මගේනී.."

හනෙ මෙහෙමත් කෝලම්..මගේ කොල්ලා මට මගේ අතීතෙම මතක් කරනවා..ඔය විකාරෙ පුරුදු කරන්නැත්තේ අවියාගෙම මල්ලි තමා..ඒ අනිත් නෂ්ටයා..

අවිනාෂ් බැනලා එලෙව්වට මොකො පොඩි එකා නෙමෙයි හෙලවුනේ..ඒකා කකුලක් බදාගෙන පින්ස් එයාගෙලූ..පුහ්..හම්බෙයි පින්ස්ව..හෙට ගිහින් ඊලග පාර මේකා දරුමල්ලො උස්සන් එයිද දන්නෙත් නෑ..

"බෑ..බෑ...මන් එන්නෑ..මට බෑ..පින්ස් ඔනෙ..තාත්ති යන්න..මන් එන්නෑ..ඩැඩා චෑම්ප්ට බෑනේ.."

"රශී විකාර නැතුව එනවා යන්න.."

"බෑ..බෑ..බෑ...මට පින්ස් ඕනිනෙ..පින්ස් අනේ මාව ගන්නකූ..යවන්නෙපා..ගන්නකූ..පින්ස් තේජු පව්නේ..ගන්නකූ.."

"අනේ තාත්තිගේ පැටියා..එන්නකො මැනිකේ යන්න..තාත්ති කොහොමද පැටියා නැතුව යන්නෙ...අනෙ අයියේ.."

"වස්තු..අඩන්නෙපා..චෑම්ප්ට බෑලුනේ..එක දවසනේ..අපි හෙට එනකම් අවී බලාගනී.."

"අනේ බෑ අයියේ..පුතා නැතුව බෑ..මට වාවන්නෑ..අපි උස්සන් හරි යමුකෝ.."

"උස්සන් ගිහින් ඉදිවිද ආ..ඔයා දන්නවනේ පුතා ගැන..අනික චෑම්ප් අවීගාව නවතින පලවෙනි දවස අද නෙමෙයිනේ.."

"පුතා..ඔයා එන්නෑ තාත්ති එක්ක..හරි..යමු..මටත් ඕන්නෑ..තාත්ති මැරුනා කියලා හිතාගන්න.."

"වස්තු.."

"නෑ අපි යමු..මේකාගෙ හිතුවක්කාර කමට එන්නැ මන් ආයෙ..ඉදින් ප්‍රින්ස් එක්කම..අවී කොල්ලාව බලාගන්න..අයියේ එනවනම් එන්න.."

"තාත්තී..අනේ ඉන්නකූ..අඩන්නෙපානේ..තාත්තී..පින්ස් කියන්නකො අඩන්නෙපානේ..තාත්තී අද ඉන්නම්..තාත්ති අඩන්නෙපා..තරාද පැටියා එක්ක...තාත්තී..මට ආදරෙ නැහ්????.."

"ඔව් ආදරෙ නැහෑ..මන් කියන දේ අහන්නැති එකෙක්ට මන් ආදරෙ නැ..බායි.."

"චෑම්ප්..අඩන්නෙපා..තාත්ති බොරු කියන්නෙ..මගෙ පණ පරිස්සමෙන් ඉන්න..ඩැඩ් ආදරෙයි හරිද..ඩැඩ් එක්ක තරහා වෙන්නෙපා..අවී මගෙ කොල්ලාව බලාගනිම්..මන් උබව විශ්වාස කරනවා කොල්ලෝ.."

"බාප්පෙ..පරිස්සමෙන්..ගිහින් එන්න.."

කවදාවත් නැතුව පැටියා අපි එක්ක එන්න බෑ කියපු එකමයි මට තීන දුක..පැටියා ගෙදරින් පිට ඉදල තිබුනත් අද මට අමුතුම මුසල හැගීමක් දැනෙන්නෙ..අනෙ මගෙ හිතට බයයි..මගෙ දරුවා මගෙන් ඈත් වෙයි කියලාමයි මට හිතෙන්නේ..සමාවෙන්න පුතේ..තාත්ති හිතකින් නෙමෙයි එහෙම කිව්වේ..ඔයා අපේ පණනෙ පුතෙ..මට දුක නිසානෙ පුතාට එහෙම කිව්වෙ..

"වස්තුව..දැන් ඇඩුවා ඇති නේද..ම්ම්ම්..."

"කතාකරන්නෙපා මහත්තයා..පුතාව එක්කන් එන්න තිබ්බා ඔයාට..ඇයි දාලා ආවෙ..මගෙ හිතට අමුතුයි අද..කවදාවත් නැති මූසලකමක් ඒක.."

"ම්ම්ම්ම්..පුතාව තියලා ආවෙ එයාගෙම ආරක්ශාවට වස්තූ..මගෙ වස්තුව නාඩා ඉන්න..අපි ඉක්මන්ටව පුතාව බලන්න එමු.."

මන්දා..මට වාවන්නෑ..මගෙ රත්තරන් නැතුව හුස්ම වැටෙන්නෑ වගේ..පපුවට හරි බරයි..අයියා එයාගෙ අතට මගෙ අත පටලවගෙන හාදු තිය තියා මාව නලවන්න හදනවා..මගේ හිතේ තියෙන ගින්න නිවෙන්නේ ආපිට කොල්ලා ගාවට ආව දාට තමයි...

අඩලා අඩලාම හෙම්බත් වෙලා මන් දන්නෑ මට නින්ද ගියේ කීයටද කියන්න..අපි තාම මග..අදුර වැටීගෙන එනවා..වටේම ඝන කැලෑව..

"වස්තු..නැගිට්ටද.."

"ම්ම්ම්ම්.."

"ඔහොම ඉන්නෙපා මැනිකෙ..මටත් අවුල්..අඩන්න කාලයක් නෑ අපිට..."

"මහත්තයො..."

"ම්ම් වස්තු ඔහොම්ම පිටිපස්ස බලන්න..ඒ ට්‍රක් එක පැයක් තිස්සෙ අපේ පස්සෙන් පන්නනො.."

"දෙයියනේ..අයියේ..මොකද..අපි කරන්නෙ දැන්.."

" බය වෙන්නෙපා මන් ඉන්නවනෙ..මන් කියනේ අහගන්නකෝ.."

"අනෙ අයියේ..දෙවියනේ පුතා..මහත්තයෝ ඔයා..."

"ම්ම්ම්ම්..මන් දැනන් ඉදියා..මන් උඹව එක්කරන් ආවේ නෑවිදින් බැරිම තැන..කාලයක් මන් නැතුව පිස්සු වැටුන කොල්ලාව ආයෙමත් තනිකරන්නෙ කොහොමද මම.."

"අනෙ දෙයියෝ ඔහොම කියද්දි බය හිතෙනෝනේ.."

"බයවෙන්නෙපා..අපිට මුකුත් වෙන්නෑ..අපිට නවතින්න වෙනවා..ටික කාලෙකට.."

"එකිව්වෙ..අනෙ අපේ දරුවා.."

"කො අඩන්න වෙලාවක් නෑ..වස්තු සීට් බෙල්ට් ගලවගන්න..පුතා ඉදි..හැමදාටම පරිස්සමෙන්.."

"අයියේ...මොකද්ද මෙ වෙන්නෙ..මහත්තයෝ.."

"මගෙ මැනික..මන් ආදරෙයි වස්තු..මොන දේ වුනත් මාව විශ්වාස කරපම්.."

"අයියේ..ආහ්..."

මට එච්චරයි කියන්න පුලුවන් වුනේ..පිටිපස්සෙන් ආපු ට්‍රක් එක අපේ කාර් එකෙ හැප්පෙනවත් එක්කම වාහනේ අයියට පාලනේ නැතුව ගියා..එත් මුකුත් වුනේ නැහැ..අයියා කාර් එකේ ස්පීඩ් එක වැඩිකරද්දි හා සමානව ට්‍රක් එකත් ආවා..

"වස්තු..ඔඩොක්කුවට.."

"මොකක්.."

"ඉක්මන් කරන්න වෙලා නෑ..එන්න.."

මන් අයියාගෙ ඔඩොක්කුවට පැනලා එයාට තුරුල් වෙද්දි එයා මොකද්දො බෙල්ට් එකක් අපි දෙන්නාගෙ වටේ ඔතාගන්න දුන්නා..මන් ඒක පුලුවන් තරම් තදින් ගැට ගහද්දි එයා කාර් එකේ දොර ඇරියා..මට කියන්නෙපා අපි...

නැ හිතන්නවත් වෙලාවක් හම්බුන්නෑ..ට්‍රක් එක අපේ වාහනේ වැදෙන්න තප්පරයකට කලින් අයියා මාවත් තුරුල් කරගෙනම වාහනෙන් එලියට පැන්නා..ඒත් එක්කම වගේ ට්‍රක් එක අපේ වාහනේ ඉස්සරහින් තිබුන ප්‍රපාතෙට තල්ලු කරනවත් එක්කම වාහනේ පිපිරුවා...

අයියා මාව ඇදගෙන පැන්නෙ තණ බිස්සකට..අපි දෙන්නා පොඩි ගල් කෑලි වල හැපි හැපි ඈතට විසි වුනා..අයියා පුලුවන් උපරිමෙන්ම මාව කවර් කරන් ඉදියේ..එතනින් එහාට අපිට මොනාද වුනේ කියන්න මට සිහියක් තිබුන්නෑ..මට මතක පලාතම කලුවර වෙද්දි කලු ඇදගත්තු කට්ටිය අපි ගාවට ආවා කියලා විතරයි...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

අවු 15 පසු...

තේජාන් prov..

finally...i'm back..

හේයි සිරි බරනි පීපල්ස්..තේජු ඊස් බෑක්..ෆ්ලයිට් එකෙ පැය පහලවකට වඩා ඇවිල්ලා දැන් නිකම් කද නෑ වගේ..

කෝ මමී..පපා..මන් ආවා..

ඔන්න දැන් කට්ටියක් ස්ප්‍රායිස් වෙන්නයි යන්නේ...

මේ තින්නේ රූම් එක..ඕන් දොර ඇරියා..

1

2

3

ඔහ් ශිට්...

"ම්හ්ම්...ම්ම්ම්ම්...ම්ම්ම්ම්..ආහ්ම්ම්ම්..ම්ම්ම්..ම්ම්ම්"

ආයිශ්..මෙ කපල් එකනම්..හරිම horny අප්පා..කොයිවෙලෙත් කට කාගත්තු ගමන්..අම්මිත් අම්මෙහ් කට තිබ්බාට හෑලියෙක්ට වගේ වුනාට වල්කමේ සීමාවක් නෑ..

ම්ම් නයිස් වීව්..ටයිමින් එකත් සෙට් කරා...five minutes left...ten minutes left..15 minutes left..ඔහ් ගෝඩ් දැන් නම් මටත් හොට්..

දෙන්නම් අද වැඩක්

"නුරාග්..මොන ලැජ්ජ නැතිවැඩක්ද මේ.."

"ඔහ් කැහ් කැහ්..තාත්තේ අපි.."

"නැ තාත්තේ රොඩ්ඩක්..මොකක් තේජු!!!!!!!!!!..."

"ගෝඩ් අම්මී..කනත් කීං ගෑවා..හෙ හෙ හායි පපා..ඉට්ස් මී..නොට් සීයාපපා..අයිම් බැක්.."

"තේජූ!!!!! කාගෙන් අහලද පොඩි ගස් බල්ලා තෝ ලංකාවට ආවෙ ආ..තව අවුරුද්දක්ම තීනෝ නෙද උබට..කාගෙන් අහලද ආවෙ..කියාපිය..තොට මම..."

"ගෝඩ් සේව් මී..ප්ලීස් මමා ගහන්න නම් එපා..ඇගම තලා දාලා වගේ..පපා අම්මිව අල්ලන්නකෝ.."

"තේජු..ඇයි පුතා ඔයා ඉක්මන්ට ආවෙ.."

"පපා..මට බෑ තවත් තනියෙන් ඉන්න..i missed mama and you...and him.."

"hey where is he..කොහෙද මගෙ ඩැඩිහ්.."

"තේජූ..ඔය නම කියලා ගුටිකාපියකෝ..එයා කැබින් එකෙ මේවෙලාවට..මිටින් එකක්..දැන් ඔයා පොඩි නෑ..හරියට හැසිරෙන්න.."

"ගෝඩ් මාම්..ඔයාගෙ බන එපා ප්ලීස්..මාව නවත්තන්න කාටවත් බෑ..මන් ආවෙ..ඩැඩී නිසාම තම..මන් නැති ටිකට එයා බදින්නලු නෙහ්..බලාගමුකෝ..ඕකෙ බේබි මන් ගියා.."

"තේජු නවතිනවා..දැන් යන්නෙපා..බල්ලො ඉදපම්..තෝනම්..."

ඔයා බනින්න මමා..ඕවා අහන් ඉන්න වෙලාවක් නෑ..කෝ මගේ සුගර් ඩැඩී..හේයි ඩැඩී මන් ආවා..

"ඩැඩීහ්..ඔහ් සේපාල.."

" දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ..පුංචි බේබි ඔහේ මෙහෙ..මගෙ ඇස් වල ලෙඩක්ද..බේබී මේ ඔයැයිද."

"යා යා බේබී..ඉට්ස් මී..කෝ මගේ ඩැඩී බබා.."

"මක්ක කිව්වා ඩැඩි..දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ...ඩැඩි කිව්වෙ ලොකු මහත්තයාටද..ඈ බේබී..ඇමතිතුමානම් ඇතුලේ ඉන්නවා..මීටින්ග් එකක.."

"ම්ම්ම්..මට පේනවා මීටින් එක..ඔය එන්නෙ කතා නායිකාව වෙන්න ඇති.."

"ආ ඔව්නෙ බේබි..ඈ බේබි..කෝමද ඔයැයි දන්නේ ඒක.."

"ඩැඩීහ්..අයිම් බැක්.."

මේ ඉන්නෙ මැට්ටා..

"හේයි ඩැඩී..ලෝන්ග් ටයිම් නෙහ්.."

"තේජූ!!!!!!!!!!!!!!!.."

"ගෝඩ් මගේ කන..කෑගහන්නෙපා ඩැඩී..පියුස් එක ගියොත් මටනේ පාඩු.."

"තෙජු..උබ මොකද මෙහෙ කරන්නෙ ආ..තව අවුරුද්දක් ඉන්න ඕනි නේද..කාගෙ අවසරේ ඇතුවද තමුන් මෙහෙට ආවෙ.."

"ඌප්ස්..ශුගර් ඩැඩීට දාඩිය දාලා..මේ සේපාල..ඔය ඒසි එක වැඩි කරානම්..ආව්..

"තේජු..මොකද්ද මේකෙ තේරුම ආ..උබ මොකද්ද මෙහෙ කරන්නෙ.."

"ඒක නම් රිදුනා හරිද..මැට්ටා..ඩැඩීහ් කෝ ඔතනින් වාඩිවෙන්නකෝ..වාඩිවෙන්න..ආ..රයිට්..නව් මාව ඔඩොක්කුවට ගන්න..ගෝඩ් අයි මිස් දිස්..මේ පපුවේ උනුහුම මට හුගක් මිස් වුනා ඩැඩී..."

"දෙයියන්ගේ නාමෙට කොල්ලෝ.. ඩැඩී කියන්නෙපා..නාකි මට සැනසිල්ලෙ ඉන්න දීපම්කෝ.."

"ඩැඩී කියන්න එපාද..ම්ම්..ඔකෙහ්..නාකි නිසා වෙන්නැති මගුල් විසේ ගහලා තින්නේ..හරි අදින් පස්සෙ ඩැඩී කියන්නෑ.."

"මොකද්ද තමුන් කියන්නෙ.."

"ම්ම්ම් ඔව් ඩැඩි කියන්නෑ..මොකද...අද ඉදන් ඔයා තමයි මගෙ ශුගර් බේබී..ම්ම් බේබී බෝයි..මන් තමා ඔයාගෙ ඩැඩිහ්..හරිද..නෝටියා..මන් ආවනෙ..මන් අඩුකරගන්නම්කෝ ඔය විසේ ටිකක්.."

"සේපාල..මගෙ පෙශර් කාඩ් එක ගෙනෙම්..."

"ඇමතිතුමා..දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ පුංචි බෙබී..තාත්තාගෙ වයසේ මිනිහාව නොවෑ ඔය බදාගෙන ඉඹින්නේ.."

"කට වහගනිම් සේපාල.."

"ශ්ශ්ශ්..සෙපාල බේබි බෝයිට බෙහෙත් ඉල්ලනෝ..තාත්තා වගේ මිනිහා නෙමෙයි කෝමත් එයා මගේ ඩැඩීහ් නේහ්..ම්ම් ඉම්බෙ කම්මුලක්නෙ බන්..ඕකට ඔච්චර නැහෙන්න ඕනිද..ඕක දීලා එලියට වර.."

"ශුගර් බේබි..සී යූ සූන්..ම්වාහ්.."

"තේජූ!!!!!!!!!!!!!!!!!!!!."

අම්මොහ්..කනට හනී වක්කරනවා වගෙ..

"පුංචි බේබි.."

"සේපාල..අරකි නේද ඒ.."

"ඔව් බේබී.."

"ම්ම්..උස්සපම්.."

"දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ අඩෙ අප්පෙහ් පුංචි බේබි.."

"ඔව් ඔව් දෙයියො තමා..කිව්ව විදියට වෙන්නොනෙ..නැත්තම් දන්නෝනෙ.."

"හරි හරි බේබී..තෙරුනානේ.."

"ම්ම් සේපාල.."

"ඕ හරි බේබි..ඇමතිතුමා දැනගන්නෙ නෑ..මලාට නෑ...සත්තයි..පොමිස්.."

"ම්ම්ම් හරි මන් ගියා.."

ඔකෙහ් ඩැඩී..ලෙට්ස් ප්ලේ ද ගේම්..මට ඇරෙන්න වෙන කාටවත් ඔයාව අයිතිවෙන්න බෑ..පිස්සු නාකියා..මගේනේ..

සැරින් සැරෙ වෙස් පෙරලෙන මගේ ජීවිතේ ඇත්තම ස්වරූපෙ මතුවුනේ..සුදුපාට බිත්තිවලින් වට වුන ඒ කාමරේට ආවට පස්සෙයි..ඉතිම් මේ තමයි තේජාන් රශිල්‍ය මනමේකලගේ සැබෑ පැත්ත..

"ඩෑඩ්..අයි මිස්ඩ් යූ සෝ මච්..ඔයාගෙ චෑම්ප් දැන් ලොකු කොල්ලෙක්..කාටවත්ම අල්ලන්න බැරි කොල්ලෙක්..ඩෑඩ් ඔයා ඉන්න තැනක ඉදන් මන් දිහා බලන් ආඩම්බර වෙනවා නේද මන් ගැන..That's my champ එහෙම නේද ඔයා කියන්නේ..ඩෑඩ්..මට පාලුයි..මට ඔයාව ඕනි ඩෑඩ්..මන් ඔයාට ආදරෙයිනෙ ඩෑඩ්...........මන් ඉතුරු කරන්නෑ..ඔයාට මේ දේ කරපු එකෙක්ව ඉතුරු කරන්නෑ..ඩෑඩ් මන් පලි ගන්නවා..මන් උන් සේරමල්ලාව විනාස කරනවා..."

මගෙ ඩෑඩ්..මල් මාලයක් දාලා තිබුන..මගෙ ඩෑඩ්ගේ පින්තූරේ..මෙ රූම් එකට එන වාරයක් පාසා දුර්වල රශී මතුවෙනවා..තාත්තිගේ රශී..තාත්තී..

"මට සමාවෙන්න තාත්තී..මං..මං මහා පව් කාරයෙක්..මන් අවසාන වතාවෙත් ඔයාව ඇඩෙව්වා..තාත්තී..ඔයා මගෙ ලෝකේනෙ..ඔයා නැති ලෝකේ මන් ඉන්නෙ අන්දකාරෙක..ඔයාට ඇරෙන්න කාටවත් බැරිවෙයි මාව එලියට ගන්න..තාත්තී..ඔයා එදා ආදරෙ නෑ කිව්වෙ බොරු..වට..බොරුවට..නේද..තාත්තී...ඒකද..ඒක නිසාද ඔයා ආයෙමත්..මන් ගාව..මන්..මන් ගාවට ආවෙ නැත්තෙ..ඔයා කිව්වා...ඔයා කිව්වා..ආයෙ රශී ගාවට එන්නෑ කියලා..තාත්ති රශී පව්..මට ආදරෙ නෑ???"

"පුතා..අඩන්නෙපා මැනික.."

"මාම්...තාත්ති..එයා මට ආදරෙ නැද්ද මාම්..ඇයි එයාලා ගියෙ මාව දාලා..ඇයි..මාම්.."

"අඩන්නෙපා මගෙ කොල්ලෝ..අනෙ මගෙ පිස්සා සප්තයා උබට පන ඇරලා කොල්ලො..පිස්සා..අපිව හිනස්සලා මෙතන අඩනවා..ඇයි මැනික එහෙම..අඩන්න ඕනි නම් අම්මා ගාවට එන්න කිව්වා නේද..ලෙයින් නොවුනත් උබනේ මගේ පුතා.."

"මාම්..මට තාත්තී ඕනි මාම්.."

තාත්ති..ඔයාව මගෙන් ඈත් කරපු එකෙක්ව මන් ඉතුරු කරන්නෑ..උන් කවුරු වුනත්..මන් උන් සේරමල්ලා මරනවා..ඒක..ඒක රශීගෙ පොරොන්දුවක්.....

The end

_________________________________

එහෙනම් ලමයි..දෑගිලි අවසන්....😫❤️

ඔයාලට පුලුවන් පලවෙනි එන්ඩ් එකෙන් කතාව අවසන් කියලා හිතාගන්න🌝❤️

එහෙම හිතන අය යට ටික අමතක කරලා දාන්න..එයාලා සතුටින් ජීවත් වුනා කියලා මතක තියාහන්නකො😌

හෙ හෙ..👉👈

යට ටික දැම්මෙම අවී වෙනුවෙන් පේනි සිටපු රසිකයොන්ට හරිත😌...

එහෙම කතාවක් එයිද කියන්න මන් දන්නැ..මන් දන්නැමයි..

තේජු කොල්ලා ලේසි නෑනෙ😫

ඒක ඕනි අය ඕන් මේ කොනට එන්න 👉

ඉතිම් මගෙ සුවහසක් රසික රසිකාවියනී...

මෙතාක් කල් දෑගිලි එක්ක රැදී සිටියාට ස්තූති..

මගෙ පලවෙනි කතාව❤️

හිතුවෙ නෑ මෙච්චර පිරිසක් ඉදිවි කියලා..අනෙ ඔයාලට හරි ආදරෙයි මන් 😫❤️

පිස්සු සක්‍ර පැටව්..

ආ රුද්දෙස්සෙයි වැම්පියි එක්ක එන්නම්කෝ😌❤️

පරිස්සමෙන් ඉන්න❤️😌

අනෙ තරහා නැතුව කතාව ගැන හිතුන යමක් කොටා යන්න..හාද ❤️👉

අම්මො අද 5000 පැනලා😂❤️

ආතරෙයි...❤️

එන්නම්❤️🌝

_Gojo_

Contents
Contents