Back
/ 52
Chapter 6

Chapter 6

දෑගිලි ✔( complete )✨

.

.

.

.

.

තමාලයගෙ ගෙදරින් ඇවිත් දවල් ආයෙ  සිංහල පන්ති ගිහිම් එද්දි හොද  ගනම්..ඉරිදා දවස ගෙවෙන්නෙ හිටු කියද්දි..ඉරිදට ඔරලොසුවෙ කටු හයියෙන් කැරෙකනවද මන්දා..හෙට සදුදා නේද කියලා මතක් වෙද්දිත් කම්මැලී කම්මැලී වගේ..ස්කොලෙ යන්න අකමැති නැ එත් උදෑසන අවදි වීමට එතරම් කැමැත්තක් දක්වන්නෙ නැති එකයි ප්‍රශ්නෙ මෙතන..

"හචිස්......"

පීනසෙ නම් මහා දුකක්..හිරිකඩ වලට,පින්නට අහුවුන ගමන් ඇවිස්සෙනො අප්පා.. පාන්දර වෙනකම් ඇහැරම් ඉදියොත් පහුවෙන්දට ඉතිම් ඉවරයි..තමාලගෙ ගෙදර පාන්දර වෙනකම් වැඩ කරාම මෙහෙම තමයි..හූස් හූස් ගගා උඩට ඇද ඇද ඉන්නොනෙ..දවසයි තින්නෙ ආයෙ පහුවෙන්දට හොදයි..

.

.

.

අද පන්තියට ආපු වෙලේ ඉදම් තමාලයගෙයි මගෙයි වැඩේ වාර්තා පොත උස්සම් උඩටයි පහලටයි දුවන එක..මෙ මිස්ලටත් මේක අත්සන් කරලා පන්තියෙන් යන්න බැරිද..පීරියඩ් කට් කරන්න තිනෙ උවමනාවට පොත උස්සම් ආවට ඇවිදලම දැන් හති..

"අම්මොහ්..ඇති මට හති.."

"බලපම්කො ඔයි මේකෙ ඔක්කොම හිස්නෙ..පන්තිභාර මිසුයි..සින්හල මිසුයි විතරයි අත්සන් කරලා තින්නෙ..මිස් කියලනෙ තින්නෙ බන් අදාල විශයට යනකොට මේක ගෙනියලා අත්සන් දාගන්න කියලා..නොදෝකින් මුන්වනම්.."

"ඔන්න ඕක දමලා ගහල යමන් මොනාහරි කන්න..ඕක උස්සම් යන්න කලිම් කාපුවා දිරලා දැන් නම්.."

මේක උස්සම් ඇවිත් නිදාගන්නා කාලයනෙ මෙ කැපකරේ..කලිම් තිබ්බ එකොන් එකේ බාගෙට නින්ද යාගෙන ඉද්දිනෙ මූ මාවත් ඇදම් ආවෙ..ඉංග්‍රීසි මිස් එක්ක නිදාගත්තට කිසි ප්‍රශ්නයක් නෑ..මොකද මන් හැමදාම වගෙ එයාගෙ වැඩ කරන හොද සිසුවෙක් නිසා..නිදාගත්තත් නෝට් සම්පුර්නයි..මේ ඇති යන්නොනෙ ප්‍රේම කුරුල්ලා බලාගන්න ටිකක්..

මෙදාපාර ස්කොලෙ මීට් එක නිසා යසස් අයියලට දැන් නම් වැඩ ඇති හෝගාලා..ගිය අවුරුද්දෙ නැති වුන මිස්ගෙ ගුනානුස්මරණ උත්සවෙ නිසා මිට් එකෙ වැඩ කල් දාන්න වුනා..මොනා වුනත් මාව වැටිලා තින්නෙ යසස් අයියගෙ හවුස් එකට නිසා මන් සතුටෙන්..පොඩි දුකකට තියෙන්නෙ තමාලයා අර කලවැද්දගෙ හවුස් එකට වැටුන එක විතරමයි..තමාලයගෙයි කලවැද්දගෙයි ලගකදි ඉදම් පොඩි ඇයි හොදැයියක් වගෙ එකක් තීනවද මන්දා පොඩි සැකෙකුත් එනවා..අවදානෙන් ඉන්නොනෙ මගේකාව එහෙම උස්සන් යන්න දෙන්න බැනෙ..

තමාලයනම් කියන්නෙ හවුස් වෙන් කරාට ඌ නම් හැම  හවුස් එකකම ඉන්නව කියලයි..කලිම් ස්කොලෙදි මාත් එහෙමයි..හැබැයි ලොකූවට ඕකට ගියෙ නැ මන්..එත් මේකට නම් යන්න ආසවක් ආවා..යසස් අයියලා ඇවිල්ලා රැස්විමක්  තියලා නායකයො ටික පත් කරලා වෙන්නොන ටික පැහැදිලි කරා..තමාලයලු උන්ගෙ එකේ හවුස් කැප්ටන්..හරි සෝක් දැන් ඕකට ගැලවීමක් ඇත්තෙම නැ..එ වුනාට ඉතිම් අපෙ එකට පරාද වෙන්න දෙන්නත් බෑනෙ මන් එකත් බලන්නොනෙ..හරීයට

වැඩ අප්පා මට..

හෙට ඉදන් ඉවෙන්ට් පටන් ගන්නවලූ..අපෝ දුවන්න නම් බෑ..ඔය විසිකරන්න මොනාහරි තිබ්බනම් කරනවා..එච්චරයි.

ක්‍රිස්තුරාජෙ දි කවපෙත්ත, හෙල්ල විසි කරලා මට පලවෙනි තැන හම්බවුනාට යගුලිය නම් උස්සලා වැඩි දුර දාන්න බැරි වුනා..උස වැඩි හින්දා මල්ලිලා ගොඩෙ සරඹ සන්දර්ශනේටත් ඉන්න වුණා ඒක වෙනම කතාවක්..මේකෙත් ඔය තීන දෙක තුනකට ගිහිම් ශේප් වෙලා එන්නොනෙ..

"අභී..ඔයා කොහෙද ලමයො ඉදියෙ මන් හැම තැනම හෙව්වා..අහන්නකෝ හෙට කට්ටියගෙන් තරග වලට ඉන්න අපේ අයගෙ ලිස්ට් ටික මට හදලා දෙන්න පුලුවන්නෙ.. නේද..මන් එවැඩේ එහෙනම් ඔයාට භාර කරනවා.."

ආ තරගෙන් දෙකෙන් ශේප් වෙන්න නෙද උබ හිතුවෙ..දැන් නාපම්කො ඉතිම්..ආදරෙ නිසානෙ මේ සේරම කියලා කියහම් ඉතිම් දැන්..

ඕඕ මට දැනෙනව..මගෙ ඇතුලෙන් මට දෙහිකපනවා කියලා..අනෙ ඉතිම් මයෙ යසස්කයියා අහපු දේකට බෑ කියන්න බැනෙ..එ වුනාට මෙතන හා කියන්න දේකුත් නැ වැඩේ  කෙලින්ම භාරම දුන්නා..ඔහොම ඉන්නෙපා මිනිහෝ තෙරුනා අයියේ කියලවත් කියපම්..ඔහොම බැ ටෝක් කරගන්න..කො කියපම් ඉතිම්..

"හ්.හ්හරි අයියේ..මන් හදලා දෙන්නම්.."

"එක්කො දෙන්න ඔනත් නැ ඔයා එ ටික මට හදලා, pdf කරලා whatsapp එකට එවන්න..කොමත් මන් තරග බලන ටික ඔයාට දෙන්න තමයි හිතුවෙ..බැරි නැනේ..කලිම් කරලා තියෙනවනෙ.."

අනෙ මන්දා වෙලාවකට මගෙ යටිහිත මෙ ආදර කෙරුවාවට කැමතිත් නැද්ද මන්දා..එත් වෙලාවකට මට සප් එකත් දෙනවා..යසස් අයියා අහපු  දේට ඔලුව වනලා මන් ආවා තමාලයා හොයාගෙන..අලුතෙන් ආපු මන් මේකෙ උන්ව දන්නෙ කොහොමද ඉතිම්..ස්කොලෙට ආපු පලවෙනි දවසෙ මල්ලි කෙනෙක්ට අයියෙ කියන්න ගිහිම් චාටර් වුන හැටි තාම මතකයි..නැ ඉතිම් කවුද හිතුවෙ එ දන්ඩා මල්ලියෙක් කියලා..මන් වගෙ දෙකක් සයිස්නෙ..මහත එකෙක් නෙමෙ මන් හිතන්නෙ කායවර්දන ඒකකයට යන කොල්ලෙ..පස්සෙ දවසක දැනගත්තේ ඌ තමයිලු දැන් ඉන්න රග්බි ටීම් කැප්ටන්..අනෙ මට මොකටද ඔව්වා..එ වුනාට එ කොල්ලා මාව දැක්කොත් ඇත්තම් දාන අමුතු හිනාව නම් අල්ලන් නෑමයි..

තමාලයත් එක්ක ස්කොලෙ වටේ ආයෙ ඇවිද්දා හවුස් වල කොල්ලොන්ගෙ නම් ඉල්ලගන්න..ඉන්න හැම එකාම හරියට කරන්නැනෙ..වැඩි කාලයක් නැති නිසා තරග වලට පුලුවන් කියල හිතෙන අයගෙ ලිස්ට් එකක් තමයි හදන්න කියල තිබ්බෙ..තමාලයටත් ඒකම හදාගන්න ඔනි වෙලා..බාගෙට බාගයක් ග්‍රවුන්ඩ් එකෙ නිසා ඉන්න ටික ලියන් එ පැත්තට ගියා..

"සප්ත...come here.."

හරිනෙ ඔය කෙරුවෙ..මට අමතක වුනානෙ ක්‍රිස්තුරාජෙ පීටී කරපු නලදමයන්ති මිස් මන් එද්දිම මේකට ආව කියලා..ඒකෙ ඉද්දි මාව දුටු තැන වෙඩි තියන්න ඕර්ඩර් එක තියන  මනුස්සයා වගේ දැක්කොත් ඇත්නම් කැගහලා නම කියනවා.. ආයෙ එතන ජනපති  ඉදියත් එයාට නෙමෙයි ගානක් තියෙන්නෙ..මන් කලිම් හැම පාරම ලිස්සලා ගියාට මේකෙදි නම් එහෙම බෙරෙන්න බැරිවෙයි..

"මිස්.."

"කොල්ලො මට අමතක වුනා උබත් මේකෙ ඉන්නවා කියලා..මේකෙ ඉන්න ටික දෙනාවයි මන් දැනට දන්නෙ..තමුන් ඉන්න එක මට ලේසි ටිකක් දැන්.."

"කො මෙ ද්විනාශ්..එන්න ටිකක්..කොල්ලො මේ ඉන්න මල්ලිව දන්නවා ඇතිනේ.."

"ඔව් මිස්..දැකලා තියෙනවා.."

"දැකලා මදි බන් දැනගන්න ඕනි..කතා කරගනිම් පස්සෙ ඒවා..මන් දැන් කිව්ව වැඩ ටිකට මෙ පොඩ්ඩගෙන් සප් එක ගන්න..හැමතිස්සෙම මට එක තැනක ඉන්න බැරිවෙයි..මෙතන වැඩ ටික මන් ඔය දෙන්නට දෙන්වා..මෙ මල්ලි දන්නව කරන්න ඔන දේවලුත්..ලිස්ට් ටික හදලා ඇති ඉල්ලගන්න..මන් එන්නැතුව ඉන්නැ මන් එනවා..මැච් ටිකේ වැඩ මට බලාගන්න වෙලා තියෙන්නෙ..මන් එනකම් කරන්න පුලුවන් නෙ.."

"ඔව් මිස්.."

"okay..එහෙනම් එකත් හරි..ආ කොල්ලො මෙ පොඩි එකා වැඩ වලින් ලිස්සලා යන්න හරි දස්සයා..ටිකක් බලාගනිම්.."

මිස්ව දැකලා කොරවෙලා තිබ්බ යටිබඩ..මෙ කලවැද්දා ඉස්සරහා කිව්ව එවත් එක්ක ඇබරිලාම ගියාද මන්දා..ඇයි අනෙ මටම මෙහෙම..අප්‍රිය සම්ප්‍රයෝගෙ දුකක්ලුනේ..මහා දුකක් මේක..මු එක්ක ඉදල මුගෙ රැවිල්ල මටත් බොවෙයිද මන්දා..සික්කෙයියා මිස්ටත් නිකම් ඉන්න බෑනෙ මුටම ඒක කිව්වනේ..මන් අහන්නෙ ඔහොම කියනවද..මිස්ට මෙ වැද්දව අල්ලලා ගිහිම්ද කොහෙද..නැත්තම් ලෙසියෙන් ඔහොම වැඩක් තව කෙනෙක්ට කරන්න දෙන්නැ එයානම්..

ඔය ඔය ආයෙ රවනො..මන් යනව අප්පා යන්න..උබෙ රැස් බලන්න අපෙ අම්මා මාව හදලා නැ හුහ්ඃ..

"කොහෙද තමුන් යන්නෙ ආ..."

යකො සද්දෙ..හිමිට කතා කරපම් මනුස්සයෝ අහල පහල ලමයින්ටත් ඇහෙනවා..ලැජ්ජයිනේ ඔහොම වෙද්දි..

"මන් ලිස්ට් එක හදන්න යන්නෙ ඇයි.."

මන් මොකටදා මුට සෙකන්ඩ් වෙන්නෙ..මටත් රවන්න ගස්සන්න පුලුවන් අයියේ  හරිත..

"එහෙමද..හා යනවකො.."

හා යඤවකෝ යැයි යැයි තමා..පිස්සෙක් නෙ..ඔල්මාද බඩුවක් අයියෝ කවුරු හරි මෙයාව වාඩි කරවන්න පීස්..ආපිට සැරයක් ඒකට රවලා මන් ආවා එන්න..

මන් යද්දි විශාලයා ශ්‍රීදරයගේ කනට ලංවෙලා මොනවද කියනවා.. ශ්‍රීදරයා ඇයි අර ඇඹරෙන්නෙ..මුන් දෙන්නා මටත් නොකිය සෙට් වෙලාද හැ..ඉක්කෙයියා ශ්‍රීදරගෙ ලැජ්ජාව..තමාලයා දාගෙන අරයකාගෙ මූන මිරිකනවා..මන් ආවා කියලවත් මුන් දෙන්නට ගානක් නැනෙ..උන් උන්ගෙ ලෝකවල..දෙන්නම් තොපිලට..

මන් හිමීට හුනු කොට්ටෙ අරන් විශාලයාගෙ මූන ඒම් කරලා විසික්කරා..හරි බඩුහරි යොහ් වැදුනා වැදුනා..විශාලයා ග්‍රීස් යකාගෙ දවල් මෝඩ් එක ඔන් කරලා වගේ. මූනම සුදු පාටයි..ට සිරි උට මට පැනලා..දුවපම් සප්තයො දුවපාම්..විශාලයා මදකිපුනු නාලාගිරිවගේ මගේ පස්සෙම් එලවන් එනවා..අහුවුනොත් නම් කෑලි ඉවරයි..

"තො පොඩි ගස් බල්ලා.මොකද ගැහුවෙ කියපම්.."

"අපි නැති ටිකේ උබලා මොකද පෙම් කෙලින්නෙ ආ.."

"අපි කෙලපු පෙමක් නම් නෑ හැබැයි දැන් මන් තොටනම් කෙලින්නයි යන්නෙ.."

"යොහ් ලගට එන්නෙපා ආස නැ හරිද..අඩො තමාලයා මෙහෙ වරෙම් ඔයි මු ගහනො බේරපාම්.."

විශාලයා පුටු උඩින් පැනලා මට නෙලන්න එනකොට කොරිඩො එකෙ වන වන එන තමාලයට කෑගහලා කතා කරාම ඌත් දුවගෙන ඇවිල්ලා මේස රෙද්ද අරම් විශාලයගෙ ඔලුවට එලල බෙල්ලෙම් අල්ලගත්තා..දැන් ඉතිම් ගුටිකෑමක් තමා විශාලයො උබට තියෙන්නෙ..වටේම උන් ඇවිල්ලා ඩෝන් ඩෝන් ගාලා විශාලයගේ කොන්දට නෙලලනවා..

නෙලලා නෙලලා අන්තිමේදි විශාලයාව අතහැරියම ඌ ඉන්නව නිකම් ඉන්ජෙක්ෂන් ගහලා සුදු වුන නිලිය වගේ තැම්බිලා මේකව..අම්මො  තවත් මෙතන ඉදියොත් මු අංගුලිමාල වෙන නිසා ගහපු හැමඑකාම විසිරිලා ගියා.

කරන්න ආපු වැඩෙ නෙමෙ අන්තිමේට කරෙ.තමාලයටත් කියලා ලිස්ට් එක හදන්න පොඩි පන්තිවලට ගියා.

ලිස්ට් එක හදන්න ගියත් හරි ඊට පස්සෙ තමාලයව දැක්කෙ ස්කොලෙ ඇරෙන්න යද්දි..අද ඇවිදලම පන නැ වගෙ..හෙට ඉදම් ආයේ මැරීමක් තමයි..

ගෙදර ඇවිත් වොශ් දාලා ඇදට වැටුනා විතරයි මතක ආයෙ නැගිටිද්දි අම්මත් ඇවිල්ලා..

හුටා මට අමතක වුනානෙ ලිස්ට් එක යවන්න..ටාන් ගාලා නම් ටික ටයිප් කරලා pdf එක හැදුවා..ලෙසි වැඩක් නෙමෙ මේක..යකො it කරන එකෙක්ටනෙ මෙවා දෙන්නොනෙ..හරි ඉතිම් මන් esoft එකෙ it කෝස් එක කරද්දි මට මතක විදිහට යසස් අයියයි කලවැද්දයිත් එ කාලෙ ඉදියද මන්දා..ඉදියා ඉදියා..දැන් මතකත් නැ දහය වසරෙදි ඔව්ව කරෙ..

ලිස්ට් එක හදලා යසස් අයියට යැව්වා..එයා එක්ක මැසෙජ් කරන්න මෙහෙම හරි අවස්තාවක් හම්බවුන එකට හිත පිනුම් ගගහා නටනවා හැබැයි..

ටිං....

"me..thamun heta apu gaman ape clz ekt enna oni list tik aran.."

"matakaine apu gaman.."

මැසෙජ් එක ආවෙ ප්‍රේම කුරුල්ලගෙන් කියල හිතුවට ඒක ඇවිත් තිබුනේ කලවැද්දෙක්ගෙන්..එව්ව්ව් මන් එයි උබ කිව්වට උදෙන්ම..යැයි යැයි තමා..

ටිං

"adoo mee"

"ko wuththo uba...me dvinash ayya ube num ek illuwa.."

"mn dunna"

"echcharai"

ඔය එන්නෙ හොරු එලියට..මු ඇරෙන්න ඉතිම් නම්බර් වටෙ යවන එකෙක් නැ

වෙන..මු එනපොට හොද නැ..

"oi me atta kypm..ubei dvinash gei mokk hri thinw ned.."

ආපු දවසෙ ඉදම් ඔය වැද්දව දුටු තැන හිටු ගාලා  මන් එක්ක බැනපු එකා දැන් ඒ යකාට අයියා කියලම කතා කරන අපූරුව..මෙතන කුමක් හො සිදුවෙනවා..

ටිං..

"thota pissud wutto.."

"yohh yohh yohh sapthayaaaaaaaaaa.."

"amu kawilada.."

"puduma asahanayakne thinne.."

"mekata wahama kriyamargarak awashyai..awashyaii.."

"behethuth awashyai.."

"hri mn balagena inne..ohoma natapamko putho.."

"e pissdu wutto ammap na yko..mn htuwata wada pora hodai echchrai..."

" aa oya enne eliyata .u hodaid ha hako ohoma yn.."

හරි මල්ලි ඔම යම් මන් බලාගෙන ඉන්නෙ...හරිත..ඇත්තටම මේයකා ද්වීනාශ්ට කැමතිවත්ද..ම්ම් කලවැද්දා වුනාට පොර නරකමත් නැ..මන් දන්න තරමින් ගැහැනු ආරවුල් එහෙමත් නෑලූ..පොර දස්සයා වගේම හැන්ඩියා..අවුලකට තින්නෙ රැවිල්ල තමා..හිනාකලදක් නැ..අපෙ එකා මුට සිරාද දන්නෙත් නැහ්..දැන් මට අහන්නත් හිතයි..යෝහ්..මූ ඇහුවට කියන්නෙත් නැ එහෙම..එක්කො වැද්දගෙන් ඇහුවොත්..පිස්සුද සප්තයෝ..උ හිතයි බොට අමු කැවිලා කියලා...එ වුනාට අහන්න ඔනි ඔනි වගෙ..නැ එක්කො ඉදින්කො..

"ha ayye...me ayyee..oya wdkda.."

ආ ගියා..අඩෙහ්හ් සීන් යකූ..ටක්කාලා

ඇක්ටිව්..

"na ai..

"ayye me waradyta htnne nattam deyak ahannd.."

යොහ් මට බනීද මේකා..ටයිපින්ග් නේද..

"hitanna deykna.."

හැ මොකක්...මොකද්ද එ හරුපෙ යකෝ..

"mokdd ayye.."

"dan ahana giya eka ahanawa.."

"ayye mee.."

"ai..ahanna brinm nikm idpm.."

අනෙ බනිනවනෙ අප්පා..මු එක්ක බැනෙ..

"ayye me oyt kellek innwd.."

මොකද්ද යකු උබ එ ඇහුවෙ..

"whtt??..okd ahnna thiyenaw kiwwe.."

"ou habai.."

"eliye hena gahanawa..4n ekata adarayak thinawanam offline palayam malli.."

ආ මෙයා බලපම්කො..මට හෙන ගහන්න කිව්වා නෙද මේ යකා ඒ..ඔයි ඔයි අපෙ අම්මා කිව්වත් ගොරවද්දි ෆොන් එක තියන්නැති මම උබ කිව්වම තියන්න..අනෙ නටපම්..ඉදින්කො ඉදින්කො..

"oya kynkm ayye mn idiye..oya bywenna epa..akunak gahuwot akuna eddima mn airplane mod danwa..echchrai..apu ekata harila yanna weii..echcharaii..."

හිතෙ ඇති මාව යවන්න..එ වුනාට අහපු එකට කිව්වෙ නැනෙද මේකා..යාහ්...අයිශ්..බැ මූ එක්ක..කොහෙත්ම බැ..තමාලයා කොහොම වසන්නද මූ එක්ක..ඕක බදින්න දෙන්න බැ එච්චරයි..මන් යවපු මැසෙජ් එකට අර මහපට ඇගිල්ල උස්සම් පිට් කියන රිඇක්ට් එක දාලා නෙද..මෙ මාක් හින්ද තමයි ඔක්කොම..ආ මට පේන්න බැ සීන් කරලා නිකම් ඉන්න උන්ව..එව්ව් එව්ව්ව්...ශිබල්...

ටිං..

"thnq lamayo..good night❤️.."

දෙයියනේ දෙයියනේ යසස් අයියා.............

යොහ් මයි හාටූ..............

අනේ ගුම්නයිට්ලූ.........

අනෙ අගට හාට් එකකුත් තිනවා.......

මාත් යවන්නම් නේද...

"good night ayye💖🧡💛💚💙💜🤎🖤🤍.."

එ වුනාට හාට් එකක් යවන්න මොකද්දත් වගෙ..හාට් එකක් යැව්වෙ නැති වුනොත් එයාට දුක හිතෙන නිසා රතු හැර අනිත් හැම පාටකින්ම තිබ්බ හාට් ඔක්කොම යැව්වා..අම්මෙහ් දැන් හරි.හිත රිද්දන්න බෑනෙ එහෙම..

එ මැසෙජ් එක දැකලා මට පිස්සු කියලා හිතයිද..අයිගෝඕඔ..මට බෑ...අන්ද්වේ...මෙක දරාගන්නෙ කොමද  අයියෝ..මට බෙහෙත් අවශ්‍යයි......

.

.

.

.

.

.

________________

හෙලොව්ව්ව් ලමයි....

කොමතේ🧡💛💚💙💜🤎🖤🤍💖

කතාව කියෙව්ව අයට තැන්කුයි සෝ මච්..😌👉👈

කියවලා වොට් නොකල අයටත් තැන්කුයි..එ වුනාට ඊලග එකෙ ඉදම් තරුව ඔබන්න..හානෙත එහෙනම්..

හානෙ එහෙනම්..පේනවනෙ බාන්ඩෙ..කොමෙන්ටුවක් දැමමා කියල තරහා වෙන්නෙ නෑමයි..

ලයික් කොරපු කොමෙන්ට් කොරපු හැමොටම ආතරෙයි......

එන්නම්

_Gojo_

Share This Chapter