Back
/ 22
Chapter 1

#හැදින්වීම

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

ᴄʟᴏᴜᴅʏ sᴋʏ !

" ᴛʜᴇʏ sᴀʏ

ʏᴏᴜ ᴄᴀɴ'ᴛ ʜᴀᴠᴇ ᴀ ʀᴀɪɴʙᴏᴡ

ᴡɪᴛʜᴏᴜᴛ ᴀ ʟɪᴛᴛʟᴇ ʀᴀɪɴ

ʙᴜᴛ

ʏᴏᴜ ᴋɴᴏᴡ ᴛʜᴇʀᴇ ᴍᴜsᴛ

ʙᴇ ᴀ sᴋʏ ᴛᴏ sᴇᴇ

ᴀ ʀᴀɪɴʙᴏᴡ

sᴏ

ᴛʜᴀᴛ sᴋʏ ɪs ʏᴏᴜ ! "

(මේඝාම්බර)

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

Main characters ;

~ සෞම්‍ය ගංගාධර

2001

~ සහිරු අගසස්

2008

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හෙහේ අලුත් කතාවක් 🌚 !

මුලින්ම කියන්න ඕනි මේ කතාව එක්ක කිසිදු සත්‍ය සිදුවීමක් සම්බන්ධ නෑ !

හැබැයි මෙහෙමයි 😂 ;

මේ කතාවෙ 45% වගේ ඇත්ත.. ඒ කියන්නෙ ඔය අදාළ මාර්ෂල් ආර්ට් සම්බන්ධ දේවල්.. උදාහරණයක් විදියට කිව්වොත් ඒ කාලෙ අපිටත් අපේ සෙන්සෙට අමතරව කැම්පස් අක්කෙක් ටික දවසකට ආවා ප්‍රැක්ටිස් කරවන්න.. ඒ සමහර සිදුවීම් එක්ක ඊට එහා ප්ලොට් එකකට අනුව නිර්මාණය කරපු කතාවක් තමයි මේක..

ඉක්මනට කතාවෙන් හම්බෙමු එහෙනම් ♡ !

First
Next

Share This Chapter