Chapter 33: සඳවත

ප්‍රේමම්!Words: 595

පායාපු සඳවත

මන්ද නුඹෙ ආවාට?

ප්‍රේමයෙන් නුඹෙ හදත්

බිදී වෙන් වී ඇත්ද?

ඉතින් ප්‍රිය සඳවත

ඇයිද අද තනියෙන්ම?

දුරස් වී තරු වලින්

කුමක් ඔබ පතන්නෙද?

මගෙ සබඳ සඳවත

අසන්නද? මෙහෙම මම

අමාවක දා රැයේ

කොහේ නුඹ හැංගේද?

සඳවතත් හැංගිලා

අඩනවද හොදටෝම