Chapter 55: හේතු කුමටද

ප්‍රේමම්!Words: 379

මතක පාරන

හේතු කුමටද?

ආදරේ විස

දන්න හිතකට!

විස මතින් පිපි

මලක් වන්නට

ගෙවූ විරහව

දන්නෙ කවුරුද?

ඉතින් ප්‍රේමිය

බුදු පුදන මල්

පවා නොදනිද

මතකයක දුක!

Dilushi