Back
/ 59
Chapter 21

Chapter 21

පෙම්වන්තයෝ || TK NONFICTION

අලි මදිවට කොටි කියන්නෙ මෙන්න මේකට , මූත් ඇවිත් ඒ අස්සෙ මට යකා නැගලා ඉන්න වෙලාවෙ...හරි නැගිට්ටා පුටුවෙන් කෙලින්ම එලියට...අරෑ නැතැයි අර ගෑනි එක්ක හුරතල් වෙවී...මරැ ෂිප් එක රණ මොනිරියි තඩි කිඹුලයි...ඒව් හරි වේසයි!

"යෙහස් මට දෙයක් කියන්නෙ ඕන..."

"කියන්න අයියෙ"

දැන් මේකා කීපාරක් ඔක කිව්වද...ඇහැළ ගහ යට අපි...කියන මගුලක් ඉක්මනින් කියන්නෙත් නැ...අරහෙ විහංඟයා මොනා කරනවද දන්නෑ අර ගෑනිත් එක්ක...අනෙ මට එන කේන්තියක්...

"මන් ඔයාට ගොඩක් කැමති යෙහස්!"

අප්පටසිරි...කාට කියන්න ද යකෝ මේවා...දෝ‍ංකාර දෙනවා කන ඇතුලෙන් "තෝ වෙන හුකන්නෙක් එක්ක යාලු උනොත් එදාට බලාගනින් මෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායකගෙ ඇග ඇතුලෙ ඉන්න සතා මොන වගේද කියලා!!!" හීහී...බයක් නැ හැබැයි...හපො මන් ඉවරයි...

"කලබල වෙලා කියන්න ඕන්නෑ...ඔයා හිතලා බලලා මට උත්තරයක් දෙන්න බබා!"

අම්මටසිරි මන් බබෙකුත් වෙලා දැන්...මෙහෙමයි මට එයාට අකමැති වෙන්න හේතුවකුත් නැ ඉතින්...හපො අර යකා දැනගත්තොත් මාවත් මරලා තාරැ අයියවත් මරැ...ඒ වුනාට ඒකට විතරයි ගෑනු එක්ක ඉන්න හොද මට බැ...හරි වුත්තවල් මේවා...

"අයියෙ මට ඔයාට කැමති..."

"නැනැ ඔයා ටික දවසක් අරන් මට කියන්නකො...මන් යනවා බබා දැන් ක්ලාස් එකට යන්න!"

කොහෙද මන් කියන්න එක අහන්න බෑනෙ මෙ මිනිහට...කැමති වෙන්න බෑආආඅ අනෙ අරෑ මාව මරයි...ඉහිම්...ඒම කියලා මේ මිනිහා මගෙ කම්මුලකුත් මිරිකලා ගියා...හත්තික්කෙ හතර වටේට කැරකිලා බැලුවා අර මිනිහා බලන්ද දන්නැ කොහෙහරි ඉදන්...සීතලටද යකො මෙ වෙව්ලන්නෙ...හිමීට අඩි තිය තිය ක්ලාස් එකට...

තාරැ අයියා නම් එකෙන්ම මොරටුව තමයි...ලව් කරන්න ගිහින් අන්තිමට මොකක් හරි වුනොත් මන් තමයි යකො වගකියන්න ඕනෙ...හත්තික්කෙ මටමයි වෙන්නෙ මේවා...විශාල කරදර මට දැන් හැමපැත්තෙන්ම...සෙනසුරු නීච වෙලා රවි බුද වෙලා බුද කිච වෙලා මගෙ...

"කොහෙද තමුසෙ අරෑ එක්ක ගියෙ!"

වසවර්ති මාරයා ඇවිත්...දාඩියත් දානවා...අර වියරැ වැටිච්ච ඇස් ආයෙත්...මූ මෙච්චර වෙලා අරකි එක්ක හුරතල් වෙලා "තැමුසැ ඇර එක්කැ කොහෙද ගියෙ" තමයි තමයි...තමුසෙට වැඩක් නෑනෙ කියලා කිව්වොත් මගෙ කන පලයිද මෙ මිනිහා...විශාල කරදරයක් වුනානෙ යකො මේක...

" ඉන්ඩෝර්ද අවුට්ඩෝර්ද වෙඩින් එකක් ගන්න කැමති  කියලා ඇහුවා"

මටත් ඉතින් කට වහන් ඉන්න බෑ ඒක හරි ...කටවහන් ඉන්නැ යකො මන්...ආආආආආ චන්ද්‍රපාල...ඒක කිව්වා විතරයි මේ මිනිහා හිනාවෙන්න ගත්තනෙ...මූට පිස්සුද...මොනෝත්තක්ද මෙ...

"අම්මො ස්වීටී! කොහොමද වෙඩින් එක දවසෙ මනමාලයගෙ බොඩි එක කානුපල්ලකින් හම්බෙද්දි ම්ම්ම්?"

මදාවියා මේකා...මට වෙන එකෙක්ව බදින්න දෙන්නෑනෙ මෙ මිනිහා මේම ගියොත්...අනෙ මට වදයක් විහංඟ ඔහෙ දැන්...මට පේන්න වෙන ගෑනු එක්ක ඉන්න පුළුවන් තමුසෙට ජරා මිනිහා...මන් අහිංසක නිසානෙ මට මේකා මෙහෙම කරන්නෙ...විශාල කරදරයක් වුනානෙ යකො මේක...

"මොකෝ මැණික රවන්නෙ දුකයිද ම්ම්ම්?"

"මට ඇති දුකක් නෑ ,තමුසෙ යනවකො කැතී ලගට මොකටද මාව හොයන්  ආවෙ!"

ෂිට් මොනෝත්තක්ද මන් එ කිව්වෙ...දැන් මූ හිතයි මට ජෙලස් කියලා අනෙ යෙහස් තොට කටවහගෙන ඉන්නම බෑද යකො...ඔය එන්නෙ දිව රෝල් වීගෙන මේකගෙ...මගෙ පව යකෝ මේක මගෙ පව

"ඊරිසියා හිතුනද මගෙ මැණිකට ම්ම්ම්ම්?"

"අනෙ මේ මට මොකද ඔහෙ කා එක්ක හිටියත්"

ඒව් හරි වේසයි යකෝ...හරි පොර කියලා හිතන් ඉන්නෙ මේ මිනිහා...වැඩිය රැගුවොත් තාරු අයියට කැමැත්ත දෙනවා මන්...ගොන් ඌරා...ඊරිසියා නෙමී පීරිසිය...මෙ මිනිහා එක්ක කතා කරනකොට මගෙ ප්‍රෙෂර් නගින එක විතරයි වෙන්නෙ...විශාල කරදරයක් වුනානෙ යකො මට මේක...දාගෙන රැව්වා මන්...මූට රවලම මගෙ මූනෙ මා‍ංෂපේෂිත් රිදෙනවා දැන් ...

"ආ මේක ගන්නවා තමුසෙ"

කැතී දීපු චොක්ලට් එක මට දික් කරනවා මේකා...ඩේලි මිල්ක් එකක්...අපරාදෙ...අනෙ මෙ ඒකිගෙ මගුල් මට දෙන්නෙ මොකද මේකා...චොක්ලට් එක නෙමි මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා විහංඟ දැන්...එතකොට රණ මොනරි පව් හැබැයි...

"මට මොකටද...තමුසෙටනෙ දුන්නෙ කනවා ඉතින්...ආසයිනෙ බොරැව දැම්මට"

මෙතන බොරැ මරසි මේ මිනිහගෙ...මට පේන්න වෙන්නැති චොක්ලට් එක අරන් ආවෙ...හෙන ගහනවා යකො මූට මේ කරන අපරාද වලට...අහිංසක නිසානෙ ඉතින් මට මෙහෙම කරන්නෙ මේ මිනිහා...

"විසික් කරන්න ගියෙ ඒකයි තමුසෙට දුන්නෙ...නැත්නම් දෙන්නෑ ඉතින්...කමක් නැ ඉතින් ඔන විසික් කරා එහෙනම්"

"ඔව් ඔව් මන් ඉතින් කුණු ගොඩනෙ...ඉහිම්"

විසික් කරන්න ගිය හුත්තවල් මට දෙන්නෙ මොකටද ඉතින්...මාව කුනු කූඩයක් වගේද දන්නෑ පේන්නෑ මේකට...ඉහිම් පව් මන්...ආදරෙයි කියලා මේම කුණු කතා අහගන්න ඕනිද...ඔන්න මට දැන් කදුලු එනවා හුවෑආආආආඅ...හරි නරකයි මෙ මිනිහා අසහනකාර ගෝරිල්ලා...

"ඕයි අඩනවද...ස්වීටී විහිලුවක් කරෙ මැණිකෙ...බෑනෙ කරන්න ඉතින්"

අනෙ උබ හුකපන්...තිරිසනා...කනට දෙකක් දෙන්න හිතෙනවා මට...නැ නැ කතා ඕන්නෑ...උදේ පාන්දර ආපු ගමන් වෙන ගෑනු එක්ක ඉදලා දැන් එනවා මගුලක් කියවගෙන...මටෝන්නෑ යකො...මොන හුත්තක්ද මේ...තාරු අයියට කැමැත්ත දුන්නම තේරෙයි තමුසෙට මගෙ අගෙ...හිකනල් කුරැමිණියා!!!!!

වැඩක් නැ කතා කරලා...අත් දෙකෙන්ම කදුලුත් පිහිදාන් මන් එන්න ආවා...ඒ මිනිහව එතන දාලා මන් ආවා...කොක්ක මගෙ පස්සෙන්නමයි...රණ්ඩු කරන්න තමයි මේ මිනිහට ඕනි මගෙත් එක්ක...එ වුනාට මගෙ හිත රිදුනා...මන් කුණුගොඩක්නෙ දැන්...

ක්ලාස් එකට ගියා විතරයි...මෙ මොනාද යකො ඔලුවට වැටෙන්නෙ මගෙ...

" Congratulations Wutto!!!!"

හුත්තයි...බෝර්ඩ් එකෙ ගහලා යෙහස්+තාරැ කියලා...පාට පාට කොල මගෙ ඔලුවෙ...හපෝ මන් ඉවරයි නැ නැ අද ඉවරයි ඉතින්...දැන් අරෑ ආවම මට බුදුසරණයි...කකුල් දෙක පන නෑ වගෙ වෙද්දි පුටුවෙන් වාඩිවුනා එහෙම්ම...

" Congratulations මගෙ එකෝ...තාරු අයියා උබට කැමතිලුනෙ...අම්මෙ ඉතින් උබෙ වාසනාව යකෝ...අර පඩ විහංඟයා වගේද යකො අපෙ බැජ් ටොපා!"

දැන් එ පඩයා ඇවිත් මාව මෙතන බාවලා ගියාම තේරෙයි මුන්ට...ඉක්මනින් පුටුවෙන් නැගිටලා මැකුවා බෝර්ඩ් එකෙ තියන රෙද්ද...හත්තික්කෙ බැලුන් වලත් ලියලා යකො...අයියෝ මොනෝත්තක්ද බන් මේ...අරෑ එනවත් ඇති අනෙ...මන් පිස්සෙක් වගෙ බෝර්ඩ් එක බදන්...අනූපයලා මන් දිහා බලන් ඉන්නවා...

" හුත්තෝ මේවා මකපන් ඉක්මනින් ආආඅ!!!!!"

මන් කෑගහන්න ඇති...මරන බිය දැනුනම මිනිස්සු මෙහෙම වෙන්නැති හැසිරෙන්නෙ...අනෙ ඉක්මනින් යකෝ දැන් අර වසවර්ති මාරයා ආවොත් විනාසයක් මෙතන...ඇයි යකො මටම මෙහෙම වෙන්නෙ...විශාල කරදරයක් වුනානෙ යකෝ මේක!

" මොකක්ද මෙතන සිද්දවෙන්නෙ?"

හත්තික්කෙ දොර ලග වසවර්ති මාරයා!!! මට බුදුසරණයි!!!!

.....................................................................

මෙ කලින්ම චැපටර් එක ඕපන් වෙන්නැද්ද? මහ රෙද්දෙ වට්පැඩ් බන්...එපා වෙනවා රෙද්ද!!!

ගෝල් එකක් දෙන්නම් කම්ප්ලීට් කරාම අප්ඩේට් දෙන්නෙ...ඕක කම්ප්ලීට් කරනකම් එතකොට මට අප්ඩේට් දෙන්න ඕන්නෑ...බුහාහ් කොහොමද මගෙ ටිකිරි මොළේ...පොඩි ගෝල් එකක් ඉතින් මෙ       පටන්ගැන්ම නිසා!

Vote = 150

Comment = 200

ගෝල් කම්ප්ලීට් උන දවසට ආයෙ එන්නෙ මන්...ඊළඟ එක ඉක්මනින් ඕන්නම් ඉක්මනට ගෝල් කම්ප්ලීට් කරන්න...

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter