Back
/ 59
Chapter 20

Chapter 20

පෙම්වන්තයෝ || TK NONFICTION

"ඔයා කවුද?"

යෙහස් ඇස් දෙක ඇරපු ගමන් තමන්ව තුරැල් කරන් ඉන්න විහංඟගෙන් ඈත්වෙන ගමන් ඇහුවෙ...විහංඟට දැනුනෙ මුලු ලෝකෙම තමන්ට නැතිඋනා කියලා...

"කෝ...එහාට වෙන්න දරැවෝ...මට මෙයාව බලන්න ඕන!"

යෙහස්ගෙ තාත්තා ඇවිත් විහංඟට එතනින් අයින්වෙන්න කිව්වෙ...යෙහස්ගෙ දැන් තත්වෙ කොහොමද බලන්න ඕන නිසා...

විනාඩි දහයක් විතර යෙහස්ව චෙක් කරපු ඩොක්ටර් යෙහස්ගෙ නලලට කිස් එකකුත් දීලා ගියෙ විහංඟට යෙහස් එක්ක කතා කරන්න දීලා...යෙහස්ගෙ තාත්තා දන්නෑ යෙහස්ට විහංඟව මතක නැ කියලා...

"ස්වීටී! මගෙ මැණිකේ..."

විහංඟ ගිහින් යෙහස්ගෙ ඇඳේ වාඩිවෙලා අතක් අල්ලගත්තෙ යෙහස් අත ගසලා අයින් කරගද්දී!

"අල්ලන්නෙපා තමුසෙ මාව...ජරා මිනිහා...මට බොරැ කරලා...ඔහෙ නිසා තමයි මට මෙහෙම වුනෙ...හුවෑආආආආඅ මගෙ ඇග රිදෙනවා...එන්නෙපා මන් ලගට"

"උබ මාව බය කරා ස්වීටී"

එලියක් මූනට වැටෙද්දි මට හිමීට ඇහැරැනා...ම්හ් මගෙ මුලු ඇගම රිදෙනවා...කොහෙද යකො මෙ දිව්‍යලෝකෙද? ...හත්තික්කෙ ඇස් ඇරියම ගොටුකොළයත් ඉන්නවා...මූත් මගෙ පස්සෙන්ම දිව්‍යලෝකෙට ඇවිත් ද?

ම්හ්...කෙදිරිගෑවුනා මට...මෙන්න මෙ මිනිහා යකෙක් දැක්කා වගෙ බයවෙලා..මන් මැරැනා කියලා වෙන්නැති හිතන්නෙ...එතකොට බැරියැයි වෙන ගෑනු එක්ක ඉන්න ජරා මිනිහා...

පැනපු ගමන් මාව බදාගත්තා...ආඅ අයියො මගෙ ඇග රිදෙනවා මූට තේරෙන්නැ...චුට්ටක් අවුස්සනවද එක්කො මට දුන්නු දුක් ඇවිලෙන්න ඕනි සුදුතාත්ති ඔවාට...

ඔයා කවුද කියලා ඇහුවා...ඒහ් ඇහුවා විතරයි මෙන්න මෙ මිනිහා අඩනවා...අඩයි කියලා හිතුවෙ නැ හැබැයි...අනෙ මුගෙ රඟපෑම මන් අහුවෙයි ගොටුකොළයට හහ්!

තාත්තා ඇවිත් මාව චෙක් කරා...හත්තික්කෙ මෙ මිනිහා දන්නවද දන්නැ මෙ මගෙ තාත්තා කියලා...නැතුව ඇති හැබැයි තාත්තා දන්නවනම් මේකව මරයි මන් හැප්පුනෙ මෙ මිනිහා නිසානෙ ඉතින්...තාත්තා ගියාට පස්සෙ ආයෙත් මන් ලගට...මන් නැතුව බෑ වගෙ ම්ම්ම්...

හරි හරි මට අඩනවා බලන්න බැ මේ බූරැවා...රඟපෑම දැන් අවසානයි රැවටීම ගොටුකොළයගෙ තේමාවයි!...එ වුනාට මන් මේකා එක්ක තරහයිනෙ...ලොකුකම දාන්න ඕනි...මාව රැවට්ටුවා බොරැකාරයා!

"එපා කතා කරන්න ඔහෙ මට...මන් කැමති නෑ...මට ඔහෙව පේන්න බෑ...එන්නෙපා මන් ලගට...මන් කෑගහනවා හොදෙ..."

මන් කිව්වාආඅ ආආආඅ...අනෙ මේක කරන්න බෑනෙ...අර වියරැ වැටිච්ච ඇස් කෙලින්ම මන් දිහාවට...මට චූ බරයි!

"මොකක්ද දැන් උබ මට කරන්න කියන්නෙ ආ...කතා කරපන් ඉතින්..."

බෑනෙ අනෙ පොඩ්ඩක් ඇත්නම් යකා වගෙ කෑගහනවා මෙ මිනිහා ඉහිම්...විශාල කරදරයක් වුනානෙ යකො මේක මට!

"මු..කුත් නෑ.අනෙ...කෑගහන්නෙ"

"කෑගහන්න නෙමී මට උබව මරන්න හිතෙනවා...කරන ගොන් හුත්තවල් වලට...තෝ මගෙ ඇස් ඉස්සරම හැප්පුනාම දන්නවද යකෝ මට දැනිච්ච දේ...තොට මොකටද ඉතින් ඒවා නේ..මන් බොරැකාරයෙක්නෙ...ඒවත් ගොතපු බොරැ කියයි...තෝ හොස්පිට්ල් ඇඩ්මින් කරපු දවසෙ වතුරවත් නොබී තොගෙ ලගට වෙලා හිටපු නිසාද උබට දැන් මාව පේන්න බැරි ආ...බලපන් මගෙ මූනෙ හැටි...තොට සිහිය එනකම් මන් නිදි නැ යකෝ!!!! මන් නින්දෙනුත් නැගිටලා බලනවා තොට සිහිය ඇවිත් ද කියලා...තොට තාම මගෙ ආදරෙ විෂ්වාස කරන්න බෑනෙ...හරි තොට මන් හරි කියලා දවසක තේරෙයිනෙ...එදාට වරෙන් මන් ලගට...ආයෙ එන්නෑ මන් උබට පේන්නවත්...කොහොමත් මන් ආවත් තෝ කරන්නෙ මගෙ ලිම්ට් එක පන්නන හුකන වැඩනෙ...හැබැයි තෝ වෙන එක හුකන්නෙක්ට හරි ලව් කරලා තිබ්බොත් අන එදාට බලාගනින් මෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායකගෙ හැටි ස්වීටී! ,මන් යනවා පරිස්සමින් හිටපන්..."

අනෙ ඉතින් බෑනෙ කරන්න...යන්න කිව්වෙ නෑනෙ මන් ඉහිම්...එ මිනිහා දොරත් හයියෙන් වහගෙන එලියට ගියා...මන් මෙහෙ අඩනවා...මන් පව්නෙ අනෙ මට ඕම කරන්නෙ...අනික දකින්නැතුව ඉන්න බෑනෙ...මට තාම හොදත් නැ...එයා මගෙ ලගින් ඉන්න ඕනනෙ ඉහි...ඉහි...හරි නරකයි මේකා...හැප්පිලාවත් ටිකක් ආදරෙන් කතා කරන්න බෑනෙ...මන් මැරැනත් ඔහොම තමයි ඉතින්...මටෝන්නෑ...හුවෑආආආආඅ දුස්ට මිනිහා!!!!!!!!!!!!!

හවස අනූපයයි කවියයි ආවා මාව බලන්න...මට තිසරයි රවිඳුයි කිව්වා එදා වෙච්චි දේ..ඉතින් එ මිනිහට මට ඕක කලින් කියන්න තිබ්බනෙ බොරැ මරසි නොදා...කියන්න තමයි නේද ගියෙ මන්නෙ කඟවේනා වගෙ දිහුවෙ හීහී

මන් උදේ ඉදන් බලන් හිටියා එයා එනකම් එයා ආවෙ නෑ...අනෙ මට දුකයි...මාව එපාවෙලා එ මිනිහට...ඒකනෙ මට මෙහෙම කරන්නෙ හරි දුස්ටයි අනෙ!

"මෙ අහපන් දැන් තෝ තමයි ඌව යාලු කරගන්න ඕනෙ...ගම කාලනෙ බන් උබ ෂිට්!"

"ඉතින් බන් මන් දන්නෑනෙ ඔය මඟුලක්...නයා වගෙ මට පිඹලා ගියා රෙද්ද!"

මට දැන් හෙන කේන්තියි අප්පා...බෙල්ලෙන් අල්ලන් හොල්ලන්න හිතෙනවා විහංඟ මට තමුසෙව...හිටපන්කො මමත් හපනවා දවසක තමුසෙව ලේ එන්නම...ආආඅ මට ප්‍රෙෂර් නගිනවා මෙ මිනිහා නිසා යකෝ!

"උබෙ ටිකට් කපනවනෙ දැන්...හිතන්නෙපා උබ ඕනවට වඩා ඔලුවට හොද නැ කියලා කිව්වනෙ උබෙ තාත්තා...හෙට ස්කෝලෙදි ෂේපක් දාගමු...මන් තිසරයට කියන්නම්!"

"හ්ම්ම්ම්"

එ වුනාට මට හෙන අමුතුයි අනෙ...ගොරව ගොරව හරි ලගින් හිටපු මිනිහනෙ...අනෙ මෙ වුත්තවල් මට ඕන්නෑ යකො...ඕන මගුලක් කරගත්තදෙන්...හෙට වරෙන්කො මරනවා විහංඟ මන් තමුසෙව...නැ ලේ බොනවා මන් තමුසෙගෙ...ඊටපස්සෙ ඇගෙ ලේ නැති උනාම මගෙ ලේ තමයි ගන්න වෙන්නෙ...බුහාහ් හැබැයි බ්ලඩ් ටයිප් එක ගැලපෙන්නත් එපැයි...ආහ් මගෙ ඔලුව රිදෙනවා....

New Day...

එච්චර අමාරැවක් නැතිනිසා කොහොමහරි ස්කෝලෙ යන්න දෙමව්පියන්ගෙන් පර්මිෂන් ගත්තා...නැ මට දෙකක් කතා කරන්න තියෙයි එකෙක් එක්ක...ඊව් ගොටුකොළයා...කො තාම නෑ 7.15 යි එන්නැද්ද මෙ යකා අද...

බෙල්ලත් දික් කර කර මන් නිකම් ජිරාෆ් වගෙ යකෝ...අනූපයයි කවියයි මට හිනාවෙනවා...හිනාවෙන්න දෙයක් නැ මේවා ස‍ංසාර ණය ගනුදෙනු...

අඩෙ බේබිබෝයි එනෝ...එහ් මාව දැක්කා විතරයි මෙ මිනිහා අහක බලාගත්තනෙ...වෙනදට මන් දිහාම බලන් ඉන්න මිනිහා අද....ආඅ විහංඟ මන් තමුසෙව කනවා ඕයී!!!!!!

ක්ලාස් එකට ඇවිත් ගිහින් පිටිපස්සෙම පෝ‍ළිමෙ ගිහින් මෙ යකා වාඩිවුනා...වෙනදට මගෙ ලග හිටපු එකා අද අර තොරොම්බල් කරත්තෙ ලග වාඩිවුනා...එලෙස කෙලෙස...මූ මන් හොස්පිට්ල් ඉන්න කාලෙ කැතී එක්ක යාලුවෙලාවත්ද? හරි වේසයි විහංඟ මේවා...

"අනේ...විහංඟ අයියාහ්...ඔයා මන් ලගින් වාඩිවෙලාද මෙ ඉන්නෙ...මට හීනයක් වගෙ...මෙන්න ඔයාට මගෙන් චොක්ලට් එකක්...ආදරෙයි අනෙ!"

"තැන්කිව් කැතී"

මොනෝත්තක්ද හුත්තො මෙ....අම්මට හිකෙනවා දැන්...චොක්ලට් අනෙ කැරි ආතල් මේවා...මට පේන්නද මෙ මිනිහා මේවා කරන්නෙ...මාව වෙව්ලනවා යකො කේන්තියට...පැන්සල දෙක කැඩුවා ආආආ...ආදරෙයිලු හුත්ත තමයි...රණ මොනරියි තඩි කිඹුලයි...එහෙම වුකන්න දෙන්න බෑනෙ මුන් දෙන්නට මන් ඉද්දි...මේක විශාල කරදරයක් වුනානෙ යකෝ!

"යෙහස් පොඩ්ඩක් එලියට එන්න මට කතා කරන්න දෙයක් තියෙයි"

ඒ පාර මොකාද බලන්න හැරැනු මන්...හත්තික්කෙ තාරැ අයියා!

........................................................................

කො දැන් අර මාව මරපු උන් එලියට වරෙල්ලාආආආආ 😾....තරහයි මන් යාලුවෙන්නෑ එච්චරයි!

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter