Back
/ 38
Chapter 8

අටවන ස්වරය ♥ 🔞

තත් 🔞

"මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්

සඳ කිරන මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්

හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්

පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් පොපියා ඔබ ගැනම පියකතේ

කල්පනා කල පමන මට කල්පනාවක් නැතේ

ඇඳිරියෙද මැනික හඳුනන ඇස් දෙකක් මට ඇතේ

එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ. "

ඇයිද කියන්න දන්නෙ නෑ...මගෙ අත් අතරට ගුලිවුනු වස්තුව දිහා බලාගෙන ඉද්දි මට මිමිනුනු පද තමා මේ...පැයකටත් වඩා මන් එක්ක ඔට්ටු වෙලා මගෙන්ම ප්‍රෝටීන් ශේක් බීපු මගෙ සුට්ටම් බට්ටිච්චාට මගෙ තුරුලෙම නින්ද ගිහින්...අමාරුවෙන් කෙඳිරි ගගා මගෙ පපුව උඩට ආවා එයාගෙ කොන්ඩෙ අතරින් මගෙ ඇඟිලි යැව්ව සනීපෙටම එයාට නින්ද යන්න ඇති.

කාටද කියන්න පුලුවන් හදවතට දැනෙන මේ හැඟීම් බොරුයි කියලා...මන් එයා ඇතුලෙ එහෙ මෙහෙ වෙන වාරයක් පාසාම එයාගෙ ඇස් වල තිබ්බෙ රාගයටත් වඩා මන් ගැන දැනුනු අපරිමිත ආදරේ කියලා...කව්ද අහන්නෙ කොල්ලො කොල්ලො මොනා කරන්නද කියලා...කව්ද අහන්නෙ මෝල්ගස් හැප්පුනාට පිටි කෙටෙනවද කියලා...අනේ බෞකාපන් උට්ටෝ...අපි දැන් කොටපු කෙටිල්ලේ හැටියට කෙල්ලෙක් වුනානම් එයා මේ වෙද්දි බඩින්...හුම්

මම දන්නෙ නෑ ලන්කාවෙ මිනිස්සුන්ට දෙන්නෙක් ආදරේ කරනවා කිව්ව ගමන් උන් දෙන්නගෙ හැමිනිල්ලක් මතක් වෙන්නෙ ඇයි කියලා...ඇයි බන් ලන්කාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ බඳින්නෙ උක් කන්නයි , ළමයි හදන්නයි කියලා...ඔය අස්සෙ ආදරේට ඉඩක් ඇත්තෙම නැද්ද බන්...

එක්කො උඹලා ඉඩ දියව්...නැත්නම් තියාගනිව්...මම මගෙ කොල්ලට ආදරෙයි...ඌ මගේ...

දෙන්නෙක් එකිනෙකාගෙ බැඳෙන්නෙ හදවතින් මිසක් අහවල් එකෙන් නෙවෙයි යකුනේ...පම්කේ සංස්කෘතිය...දන්නවද මට වෙලාවකට හිතෙනවා ලන්කාව , ඉන්දියාව රටවල් වල ඉපදෙන්නෙ ගිය ආත්මෙ සත්තුන්ව එහෙම හිර කරන් හදපු මිනිස්සුද කියලා...

ඇයි යකෝ මේ ලබ්බෙ සංස්කෘතිය කියන්නෙම හිරගෙයක්නෙ..

ඇත්තටම ආදරේ කරන්නෙ උක් කන්නයි , බෝකරන්නයි විතරයි නම් එතනින් පස්සෙත් උබේ අම්මයි අප්පයි එකට ඉන්නෙ ඇයි...දෙන්නට දෙන්නා බැදිලා ඉන්නෙ ඇයි...යකෝ අන්න ඒක තමා ආදරේ...ඇත්තටම ආදරේ කරන එකෙකුට අතින් නොඅල්ලා වුනත් ඒ ආදරේ දෙන්න පුලුවන්...අන්න ඒකයි ආදරේ...

හරි සීරියස් ටෝක්ස් ඇති..

උක් කනවා කිව්ව කියලා මට බැනගෙන එහෙම එන්නෙපා ඈ...උක් කියන්නෙ හොඳ පලතුරක්නේ...සීනි හදන්න ගන්නවා , මොලෑශ් වලට ගන්නවා...කොටින්ම පූජා වට්ටියක පවා තියනවනෙ...ඉතින් උක් කියන්නෙ නෝටි වර්ඩ් එකක් නෙවේ අනේ...කව්ද කියන්නේ.

අර සින්දුවක් තියෙන්නෙ උක් කමු උක් කමු කියලා...අහලා නැත්නම් අනිවා අහන්න ඕන සින්දුවක්...මෙව්වනෙ මල්ලි සින්දූ....

"මැනික දැන් නැගිටිමු නේ...දොයි ගත්තා ඇතිනෙ දැන්..අපි යන්නත් ඕනිනෙ මැනික ඇඳුම් ගන්න"

"ම්ම්...අන් ...නේ"

"ආ ආ මේ මෙකද මේ...කෝලම...කෝ කෝ පශ්ශට දෙකක් දෙන්න කලින් නැගිටිනවා බබා..කෝ..අපි යන්න ඕනිනෙ."

"කොයි ....යන්නෙ"

"කොයි යන්නෙ නෙවේ...ඇයි මම ආවෙ ඇඳුම් ගන්නනෙ...අපි අද දෙහිවල කැන්ඩි එකටයි නෝලිමිට් එකටයි යමු..ආයෙ වැල්ලවත්තෙ කඩවල් ටිකටත් යමු....හෙට කිරිබත්ගොඩ , කඩවත , හැඳල රවුම ගහගෙන එමු...හෙට හවස ආයෙම හවුස් ඔෆ් ෆැශන් ගිහින් එහෙමම මහරගමින් බස් එක ගමු ...හාද."

"ඔය කියන තරම් ලේ....සි නෑ ඔය ගමන්"

"හාපෝ...ඈනුම් අරින විදිහ..පුක පැලෙන්න දෙන්නෙ මම"

"ඇයි දැන් පැලුවේ වෙන කාරුහරිද...හුම්...ගොන් තඩියා"

"මම තමා පැලුවෙ...ඉතින් ආයෙම පලාගන්න ඕනිද මහත්තයට"

"අනේ මේ...මගෙ පශ්ශ තාම දනවා"

"ඒනම් මගෙ කක්කි බෝලේ නැගිටලා වොශ් දැගෙන එන්න...මන් වොශ් දැම්මා...ඔයා වොශ් දානක්ළ් මම රෙඩි වෙන්නම්"

එදා හවසම ගෙවුනෙ දෙහිවල , වැල්ලවත්ත , බම්බලපිටිය ඇඳුම් කඩවල...

මගේ නරක ගති වලින් එකක් තමා මම දෙයක් ගන්න කලින් ගොඩාක් තෝරනවා...වැරදිලාවත් මගෙ යාලුවෝ මන් එක්ක ඇඳුම් ගන්න යන්න එන්නෙ නෑ....උන් දන්නව මගෙ තේරිල්ලේ තරම

අන්තිමට මුලු හවසම ඇවිදලා ගත්තෙ ටීශර්ට් තුනකුයි ශර්ට් දෙකකුයි විතරයි...උඩට විතරයි යටට ගත්තෙ නෑ...කෝහමරි ඔය ටිකත් අරන් ආයෙම අපි දෙන්නා බස් එකේ ආවා ගෝල්ෆේස්...කොත්තු මී වෑන් එකකින් නූඩ්ල්ස් කාලා අපි දැන් ඉන්නේ වන් ගෝල්ෆේස් රූෆ් ටොප් එකේ.

අර කොල පාට මොනාද මන්දා ගස් වගයක් ගානට කපලා හදපු බෝඩර් එක ළඟ හිටගෙන ඈත පේන මූද දිහා බලන්...

"ඔයාට මොනාහරි ඕනිද."

"මොනාජ ඕනිජ අහන්නෙ...ඈ"

"මම අහන්නෙ කන්න මොනාහරි."

"ආ..කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට තව මොන කෙන්ගෙඩියද මට ඕන කියන්නෙ."

මේකාගේ හා දත් දෙක තමා දත් දෙක...පොල් ඔයන්න පුලුවන්...දැන් ඕක හිතුවට කියන්න බෑ ...අපේ පැත්තෙනම් කියන්නෙ ඔයන්වා කියලා...මෙහෙ එහෙම් කියන්නෙ නෑනෙ.

"ම්ම්ම්...ඉතින්...ඔයා දන්න තැනක් තියේද."

"අපි ඩයිනොමෝ එකෙන් සබ්මැරීන් කමුකො."

"හා...එන්න...කී වෙනි ෆ්ලෝ එකේද."

"මතක නෑ...ඉන්න අපි බලමුකො."

ඉතින් කෝමහරි සබ්මැරීන් කෑවට බිල ගෙව්වෙ එයා...එයාට ගෙවන්න ඕනි කිව්වනේ...ඉතින් මම පාඩුවෙ හිටියා...අපි කොල්ලො දෙන්නෙක් නේ...ඉතින් එයත් ආස ඇතිනෙ එයා ආදරේ කරන කෙනාට මොනා මොනාහරි අරන් දෙන්න..

ඇත්තටම එයා ලෝබ නෑ...හැබයි පිලිවෙලයි , සකසුරුවම්...පිලිවෙලනම් වෙලාවකට වැඩියිත් වගේ...අපි ඇවිදිද්දි මන් ළඟ සල්ලි නැත්නම් එයා පේ කරනවා...මන් ළඟ සල්ලි තියෙද්දි මම පේ කරනවා...අපි ඉතින් ජොලියෙ ඉන්නව.

"බබී...දැන් යමු නේ."

"දැන් ම...ඇයි ඔයාට මහන්සිද."

"කකුල් දෙක සුට්ටක් රිදෙනව මැනිකෙ..මම දැන් නාකියිනෙ.."

ඇයි ඒ...ඇයි ඒ හිනාව මැකිලා ගියේ...මගෙ පැංචගෙ මූනෙ තිබ්බ ලස්සනම ලස්සන හිනාව මගෙ වචන එක්ක අතුරුදන් වෙලා ගියා.

"ඇයි මගෙ පන මේ...මොකද වුනෙ."

"ඉතින් මම ඔයාට වඩා අවුරුදු දහයක් වැඩිමල් නේ මෙහෙම හිටියට...ඔයාගෙ වයස නාකිනම් මට මොකක්ද කියන්න වෙන්නෙ."

"අයියෝ මම ජෝක් එකක් කලේ ගොනෝ...අනික බලනවකො තවුසෙ මගෙ පුතා වගේනේ."

"ඒ දැන් නේ...දවසක මම වයසට ගිහින් කැත වුනොත් ඔයා පසුතැවේවිද මන් එක්ක යාලුවුන එක ගැන."

එයා විකාර කියන්වා...එයාගෙ ඒ මෝඩ වචන මගෙ තරහා ටික ටික අවුස්සන්වා..ඒත් මම උපරිම උත්සාහ කරනවා එයාට සැර නොවී ඉන්න.

"අහන්න මැනික..වයස කියන්නෙම ඉලක්කමක්...හිතන්න එපා...මිනිස්සු තරුන් වෙන්නෙත් වයසට යන්නෙත් හිතෙන්...හිතින් තරුන තාක් කල් ඒ කෙනා තරුනයි...ඉතින් ඇයි මේ විකාර කියවන්නෙ.ම්ම් ම්"

"හරි දැන් ඒවයින් වැඩක් නෑ."

"මම දෙයක් අහන්නම්ද."

"එදා පරෙවි දූවෙදි ඔයා මන් එක්ක ඇස් වලින් කතා කලා නේද...ඔයා ඇස් වලින් මට ඔයා එක්ක උඩට යන්න කතා කලා නේද."

"නෑ...ඇයි එහෙම අහන්නෙ."

"ඔයා හිතා නොකරන්න ඇති...ඒත් ඔයාගෙ ඇස් කතාකලා මන් එක්ක්...මම සශේන් අයියටත් කිව්ව අරයා ඇස් වලින් කතා කරනව කියලා."

"ඉතින් දැන් ඇයි එකපාරටම ඒක මතක් වුනේ."

"එදා ඉඳන් මම ආසම සින්දුව් කියන එක වෙනස් වුනා...දන්නවද දැන් මගෙ ආසම සින්දුව මොකක්ද කියලා..ම්ම්"

"ම්ම්...හිතාගන්න බෑනෙ...රට රකින අපේ විරුවාද"

"යෝහ්...මගුලක් කතා කරන්න එපා වස්සෝ"

"හරි ඉතින්..කියනවකො එහෙන්ම්"

"අර සමිතා කියන සින්දුවක් තියෙන්නෙ ඔය ඇස් කතා කරනවා - මගෙ දිහා බල බලා කියලා ම්..අන්න ඒක."

"ආ ඒ සින්දුව හරි ලස්සනයි කොහොමත්"

"ඔයාට බෑද ඒක මන් ළඟදි කියන්න...අද ඉඳන් අපේ ආදරේ තීම් සෝන්ග් එක ඒක තමා.."

"ම්ම්ම්...මම කියන්නම්..මගෙ පැංචා ආසනම්"

"හලී..උම්මා."

"එක හීන රෑක දැත දෑත යා වෙලා

හිම රේනු නෑවි නෑවි තුරුලු වෙලා

ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා

සිත ආයෙ ආයෙ ආයෙ සොයන් කෙනා

ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා

හිරිමල් හිතේ නැවතිලා ඉන්නටම දිවිතුරා

හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැඟුමදෝ ආදරේ..."

"අනේ ලස්සනයි අප්පා...හරීම ලස්ස්නයි."

"ශිට් කොලර් එකක් නෑනෙ උස්සගන්න."

"කොලර් එකක් නැත්නම් වෙන එකක් හරි උස්සගන්නවකො."

"ඒවා ඉස්සුනොත් ඉතින් ඔයාටම තමා ආයෙ බස්සන්න එන්නෙ...අනික මගෙ ඩෙනිම් එක හිරයි...ඒවා ඉස්සුනොත් මට අමරුයි."

"කෝ එන්න එහෙනම් රහසක් කියන්න."

"මොකක්ද ඒ"

"එන්න්ඛො"

"ම්ම්ම්ම්"

"මේ...මම මේ...අයි වෝන්ටු රයිඩ් ඉට් ඩැඩී...ආහ්හ්හ්"

"යාශ්...ඉඳපන්කො මම දෙන්නම් ඔය සේරටම"

හිකි හිකිය තමා හිකි හිකිය...මට අමාරු බව දැන දැනත් මගෙ කනට ලන්වෙලා කෙඳිරි ගෑව එයා අතින් මූන වහන් හොර හොරාට හිනාවෙද්දි දෙන්න හිතෙනව දෙකක්.

"මේ ඒක නෙවෙයි...ඔයාලයි පුන්චි සැරයිද අනේ."

"අපෝ පිස්සුද...එයා හරිම නිවුනු චරිතයක්...ඕනිවට වඩාත් නිවිලා...අපේ අම්මලා , ආච්චිලා , පුංචිලා ඔක්කොම එකම බෝට්ටුවේ...ඇල් වතුරත් නිවලා බොන ජාතියෙ ඩයල්."

"හරියටම කොයි හරියෙද ඔය"

"හොරන ටවුන් එකේ ඉඳන් ඇතුලට යන්න ඕන....මාරම ලස්සනයි ඒ පැත්ත...හැබැයි මට හිතාගන්න බෑ ඒ තරම් සාම්ප්‍රදායික ග්‍රැමීය පැත්තක් මෙහේ තියෙන්න පුලුවන්ද කියලා...ගිහින් ම බලන්නකො..ඔයාටම තේරෙවි."

"ම්ම්ම්...එහෙ ගමක් ද."

"ඔව්...ගෙවල් තියෙන්නෙ හුඟාක් ඈතින් ඈතින්...පුන්චිලාගෙ වත්තෙ දූරියන් , මැංගුස් , රඹුටන් , අන්නාසි තව එක එක වර්ගවල පලතුරු පිරිලා...ඔයාට පිස්සු හැදෙයි ගියාම."

"හලී...අපි ගිහින්ම බලමුකෝ."

කොහොමහරි ඩයිනමෝ එකෙන් කාපු සබ්මැරීන් එක දිරවනකල් ආයෙම ගෝල් ෆේස් එකේ ඇවිදලා මහ රෑ සීතලේ මූදු හුලන් වැදි වැදි අයිස්ක්‍රීමුත් කාලා පානදුර - පිටකොටුව එකක නැග්ග අපි දෙන්නා ආයෙම බොරුපන හන්දියෙන් බහිද්දි මගෙ හොඳ පන ගිහින්.

"අම්මෝහ්...අදනම් කකුල් දෙක කැඩෙන්න රිදෙනව මැනික."

"අපෝ...කතාවනම් කොහොමද වඩාගෙන ගහන්න.."

යකෝහ්...මේ මොන නවනිංගිරාවක්ද...මේවා කටේ දිවේ නොගෑවී කියන වචන වලින් මගෙ ටොපාධිපත්‍යය නේද මේ ඝාතනය කරන්නෙ.

මේවට ඉඩදෙන්න බෑ අපේ හාන්දුරුවනෙ.

"වඩාගෙන නෙවෙයි බබා ගහනවනම් උඩ දදාත් ගහන්න පුලුවන්..මොකෝ කියන්නෙ...උදේ යවපුවත් තාම ඇතුලෙ නිසා ගානට ලිස්සලා බහී...මොකෝ කියන්නෙ දවල් කාපු හෝටලෙන්ම රෑත් කමුද."

පව් වැඩේ හැබැයි මොනා වුනත්...මට නෝන්ඩි දාන්න ආව මහතාගේ කන් දෙකේ ඉඳලා රතු වුනා...කුටු කුටු ගගා බනිනව මෙන්න.

නමෝ නමෝ මහතා..🤣

"බඩිගිනිද ඒයි"

"මොන බඩිගිනිද පැටියා දැන් කාලානේ ආවෙ."

"කිරි එකක් බොමුද එහෙනම්."

"හා ...සුදු කිරි එකක්...කහට නොදා."

"හරී...මම මේක හදාගෙන එනකල් ඔයා වොශ් දාගෙන එන්නකො...බිස්කටුත් තිබ්බා...අපි ෆිල්ම් එකක් බලමු "

"හරී...මන් වොශ් දාගෙන එන්නම් මැනිකෙ එහෙනම්."

එයාට පියාඹන පීරිසියක්...සොම්‍රි...සුට්ටක් වැරදුනා..පියාඹන හාදුවක් යවපු මම බාත්රූම් එකට රිංගලා සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි කියනකල් මගෙ කුක්කු බෝලේ හැන්ද පෝසිලේන් කෝප්පෙ වද්දන සද්දෙ දිගටම ඇහුනා...පිස්සුද බන්...ඔය තරම් හැඳිගෑවොත් හැඳිගෑවිලාම යයි...ටිකකින් සද්දෙ නැවතුනා...හුම්..

ආදරෙත් හරියට තාච්චියේ හැදෙන කලු දොදොලක් වගේ...හික්ස්.. යකාගෙ උපමා මෙව්වා.

රාගය කියන ගින්න රස්නෙට වදින්නත් ඕන...එහෙම නොවුනොත් හරි පදම සෙට් වෙන්නෙ නෑ...හැබායි ගින්දර වැඩිවෙලා අඩිය පිච්චෙන්න නොදී සෙනෙහස් හැන්දෙන් පතු ගාන්නත් ඕන...ඔය අතරට විස්වාසය කියන හකුරු එක්ක අවංකකම කියන කජු ටිකකුත් එකතු වුනාම මරේ මරු.

ඔන්න ඔහොමයි දොදොලෙ කතාව...දොදොල හොඳට ජොලට ඒ කියන්නෙ අර පැද්දෙන ගානට එන්නෙ දොදොල් පත්ත හොඳ වෙන තරමට තමා..හික්ස්.

"අහනෝකෝ...ස්වීට්ස් බඩිගින්නක් එනවනෙ ඒයි"

"අපොයි මැනික...දැන් කීයක්නම් දේවල් කෑවද."

"ඒ වුනාට බඩිගිනිනෙ මිනිහො"

"ජම්බො සොසේජ් එකක් තීනෝ දෙන්නද."

"ඕන්නෑ...මට වැලිතලප ඕනිනෙ."

"පස්සෙ දවසක හදලා දෙන්නම් වස්තුව...දැන් කොහෙ හදන්නද..හාල් පිටි ඕන...බම්බුවක් හරි කඩවුන්නක් හරි ඕන...ඕවා දැන් කරන්න බෑ "

"ඒනම් වෙන මොනාහරි හදලා දෙනෝකො මිනිහො"

"අනේ මේ කලිසම අස්සෙ තියන එකට විපින් ක්‍රීම් පොඩ්ඩක් ගාගෙන කාලා නිදියපන් සුදු මහත්තයා...මට නිදිමතයි වස්තුවෙ...උබට බොරු බඩිගිනි ඔය...මන් අතින් මොනාහරි කන්න ආසාවෙ ..මම වැලිතලප අනිවාරෙන් හදලා දෙන්නම්කො දවසක."

"එන්න ඒනම් ෆිලුමක් බලමු."

"හා කෝ එන්න මගෙ පපුව උඩට මූන තියාගන්න.."

ඔන්න ඔච්චරයි මතක...කොටින්ම ෆිල්ම් එකේ නමවත් මතක නෑ...මට හොඳටම නින්ද ගිහින්.

තද නින්දෙ උන්නු මාව එහෙට මෙහෙට විසි වෙන්න ගත්තම මට තරු පෙනුනා...දෙවියනේ...මේ ලෝක විනාසෙද.

"අනේ ...බූමිකම්පාවක්."

"පිස්සුද මිනිහෝ...මම මම"

"මොකද බබා මේ මහ රැ...එලිවෙන දෙකයිනෙ වෙලාව."

"මට ඔහෙත් එක්ක බේරගන්න කතාවක් තියේ."

"අනේ මේ...මට ඔහේ ඔහේ ගාගෙන එන්න එපා...මමනෙ මාතර...තවුසෙ නෙවේනෙ..."

මට මේකා එන පොට අල්ලන්නෙ නෑ...කමින්ග් කලර් ඉස් නොට් ගුඩ්...මූන දෙක වෙලා...ඇහිබැමත් අකුලගෙන...මම දැනුවත්වනම් මොකුත් කලේ නෑ දෙයියෝ...මොන හෙන ගෙඩියක්ද මේ පාත්වෙන්න යන්නෙ.

"මොකද ඕයි රවන්නේ."

"රවන්න නෙවෙයි....මේ මොනාද කියනවා."

හත්තිකේ...මගෙ ඇස් දෙක ඉස්සරහට ගෙනත් පෙන්නපු දේ දැක්කම මගෙ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තා..

මගෙ කුනුවලින් පිරුනු ගඳ ගහන අතීතෙ නටඹුන් එයා කැනීම් කරලා හොයාගෙන...ඉතින් ඕයි ඒ අතීතෙනේ...පොඩි කියුට් කොල්ලො එක්ක වීඩියෝ ෆන් ගතපුවා , පොඩි කොල්ලන්ට සෙන්ඩ් කරපු මගෙ නාග රාජයාගෙ ෆොටෝස් , සෙස් චැට් කරපුවා , අයියලාව බොටම් කරගතපුවා , ටොප් අයියා බබාලට ආදරේ වගේ ඉඳලා එයාලව ආදරේ නාමයෙන් බොටම් කරගෙන අතෑරපුවා , මගෙන් බූට් කාපු අයියලාගෙ දුක් අඳෝනා මේ සියල්ල තිබ්බ ෆෝල්ඩර් එක එයා හොයාගෙන.

"අහන්න බබා...ඔයා දන්නවනෙ..ඔය මගෙ අතීතෙ ..ප්‍රොමිස්...මම දැන් ඒ දේවල් කරන්නෙ නෑ මානික...ඇත්තමයි."

"හරි මම ඒක දන්නවා..හැබැයි මට තරහයි...මෙන්න මේක තවුසෙ මුලු ලන්කාවටම පෙන්නලනෙ ඕයි...ඉඳපන්කො..."

අම්මෝ මේකා කෝමද මුලින් හිටියේ...දහයට ගැනගන්න බෑ වගේ...මම රැවටුවා...අයියෝ කඩවලේ...මුජ්හේ දෝකා දී ගයා...අයියයියෝ...මූ අහින්සක මූනට වැහුනු දස කැම්‍රියෙක්නෙ..

මට බැනලා බැනලා මේකා ඊළඟට කලේ මම කීයටවත් බලාපොරොත්තු නොවුනු දෙයක්...බයටම පැත්ත වැටුනු මගෙ කාල සර්පයා තදකරලම අල්ලගෙන කටට ඔබාගත්තෙ බය කෙසේවෙතත් ඒ කට ඇතුලෙ උනුහුමට ඌත් පනගහලා යෝධයෙක් වෙලා නැගිට්ට එක.

දැනුනු සැපට මගෙත් ඇස් දෙක පියවීගෙන ගියත් මම අදටත් පසුතැවෙනව මගෙ එක කටේ දාන් උරන මගෙ යක්ස පැටියගෙ ඇස්වල එවෙලෙ තිබ්බ නෝන්ඩි බැල්ම අඳුනගන්න බැරිවුනාට.

සැප දීලා පටන් ගත්තට මොකද මට ගත්ත සැප ආයෙම රිටර්න් කරන්න හිතුවෙ මට අමාරු වෙන විදිහට හකු තද කර කර පම්ප් කර කර එයා මාව අසරන කරපු නිසා...මම කොයි තරම් ඒ ඔලුව මගෙ සර්පයාගෙන් අයින් කරන්න දැඟලුවත් මේකා ඉබි මස් කාලා වගේ ඇඟ ගල් කරන් උන්නා.

කොල්ලො දන්නවනෙ සිනිඳුවට දෙන බ්ලෝජොබ් එකකයි රzලු බ්ලෝජොබ් එකක්‍යි වෙනස...මගෙ කොල්ලත් දැන් ඉන්නෙ පවර් බොටම් සීන් එකේ...අයියෝ අඩවලේ...බචාඕ මුජ්ජ්හේ බචාඕ...

දීලා තියන උන් දන්නව ඇති රලු බ්ලෝජොබ් එකක් එක දිගට අල්ලන් ඉන්න බැ...කකුල් හිරිවැටිලා කන් අඟුලුවැටිලා ඇඟම ගල්වෙන සීන් එකක් එනවා ටික වෙලාවක් යද්දි...ඒක හරි අමාරුයි...ඒ නිසා මම කොහොම හරි එයාගෙන් මගෙ පඩි තක උදුරගන්න හෙන ගේමක් දුන්න නිසා අන්තිමේට එයා මගෙ එක කටින් එලියට දැම්මත් ඒ වෙද්දිත් මගෙ සර්පයා කෙල වලින් පෙඟිලා අච්චාරු දාපු බිලින් ගෙඩියක් වගේ වෙලා තිබ්බා..

මන් ආපු හදිසි අපහසුව නිසා වේගෙන් වේගෙන් හුස්ම අල්ලද්දි මේ ඇට්ටරයා මගෙ ඇඟ උඩ නැගලා පෙර දැනුම් දීමකින් තොරවම මාව එයාට ඇතුලු කරගත්තෙ නැතිවුනු සැපක් ආයෙම දෙනගමන්.

එයාට ඇතුලු වුනත් හරි ඒ රස සිදුරෙ උනුහුමෙන් මට ආපු ලල් එක ඇඟ දිගේ කන්දුවෙලා අන්තිමට ටොපා අගින් ප්‍රීකම් බින්දුවක් විදිහට පිටවුනා මට දැනුනා.

මට හෙල්ලෙන්නවත් නොදී මගෙන් උදව්වක් බලාපොරොත්තු නොවීම එයා මගෙ ඇඟ උඩ උස් පහත් වෙන්න ගත්තෙ මට එලෝ පොල් පෙන්නලා...මම ඉන්නෙ හඳේ...ඒ දැනෙන අම්මට සිරි වෙන පට්ට සැපට ඇස් පියවීගෙන යද්දි මම මගෙ ඔලුව යටින් අත්දෙක තියාගෙන පුදුම වින්දනයක් ගත්තා.

"මාව මදිවුනාද...ආ...මාව මදිවෙලාද වටේ ගියේ...කියනවා මිනිහෝ"

දිව්‍යලොකෙ උන්නු මම ආයෙම අපායට ඇදගෙන වැටුනෙ එයා මගෙ පපුවට අත මිටි කරලා ගහපු නිසා..

$හුත්...අම්මෝ...මොකද බබා මේ...අනික ඒ කාලෙ මම ඔයාව දන්නෙවත් නෑනෙ."

එයා කරන වැඩවලින් පොඩි තරහක් හිතට ආවත් මට තේරුනා එයා ඉන්නෙ තරහින් නෙවෙයි කියලා...එයා මෙහෙම හැසිරෙන්නෙ අලුත් සෙස් ඇත්දැකීමක් ලබාගන්න කියලා මට හොඳටම තේරුන නිසා මමත් ගොනා සේ ඉන්න තීරනය කලා.

"ඒ වුනාට ඒම බෑනෙ...ඇයි මේක මදි ද...මේක මදිද...කියනවාහ්හ්හ්"

එයාගෙ සූකිරි හිම්ල මදිද අහන ගමන් පොප් සද්දෙන් මගෙ එක එලියට ඇද ඇද ආයෙම ඇතුලට ඔබාගත්තෙ මට සැප වැඩිවෙලා චූ බරකුත් ලෝඩ් වෙනකොට

එයාගෙ ඇස් ඇකිලෙනවා...එයාට රිදෙනවා එහෙම එක සැරේ මන් ඇතුලුවෙද්දි...ඒත් එයාගෙ ඇස් මත්වෙලා වගේ...

උබලා හිතයි මොනාද බන් මුන් හැමිනෙන එක විතරනෙ කරන්නෙ කියලා...ඉතින් බන් මගෙ එකා එක්ක මම හැමිනෙන්නෙ නැතුව අල්ලපු ගෙදර එකා එක්ක හැමිනෙන්නද.

අනික රාගය කියන දේ ආලය කියන මාතෘකාව ඇතුලෙ තියන්නෙම ඕන...මොක්ද අපි කවුරුවත් රහත් වුනු අය නෙවෙයිනෙ..ආදරේ කරන එකා ළඟ තියන් සිල් රකින්න මටනම් බෑ.

අනික තව දෙයක් මේ තරම්ම කෙනෙක් ලැජ්ජාවක් නැතුව අනිත් කෙනා ළඟ ඕපන් වෙන්නෙ ඒ බැඳීම හුඟාක් ශක්තිමත්නම් විතරය්ක්...මොකද මේ පිටවෙන වචන වෙන වෙලාවකනම් පොලොව පලාගෙන වැලලෙන්න හිතෙයි...ඒත් තමන්ගෙම තැනක මොකට බයවෙන්නද.

මට එයාගෙ වේගෙ මදි...මට දැන් ඕක පලන්න ඕන...මාව ඇවිස්සුවානම් විඳොපන් මැනික.

එයාව පෙරලගෙන එක දිගට වැදුනු යගදා පාරවල් අවසානයේ එයා මගෙ කනට කෙඳිරුව දේ නිසා මම ටිකක් නතර වුනත් මගෙ රාගික යක්ශයා බිල්ල නොගෙන යන්නෙ නැතිබව මම හොඳාකාරනව දැනන් උන්නා.

අන්තිමට එයාව උකුලට හිර කරගෙන එක දිගට එයා ඇතුලට පම්ප් කරන්න ගත්තෙ එයාගෙ පිට මගෙ පපුවට තද කරන් මගෙන් ලැබෙන ප්ලෙශර් එකට පිටිපස්සට නැවුනු එයාගෙ තන පුඩුවක් කටේ දාගන්න ගමන්.

"අපි එලියට යමු..අනේ හාද."

"ම්ම්ම්...අවුට්ඩෝ...ආසතේ."

"යමු...මේ උඩ තට්ටුවට කවුරුත් එන්නෙ නෑ...අර කොහොඹ අතුවලින් හෙවන වුනු තැනට යමු."

එයා ඉන්න බිල්ඩින් එකේ එයා ඉන්නෙ උඩම ෆ්ලෝ එකේ කාමර දෙකය් පොඩි මිදුලක් වගේ කෑල්ලකුයි තමා තියෙන්නෙ...ඒ කෑල්ල තමා රෙදි වේලන්න එහෙම ගත්තෙ...ඉතින් මෙයා මේ කියන්නෙ එතනට යමු කියලා...කොහොමවුනත් මටනම් බයත් හිතුනා ඒ කෑල්ල තියෙනෙ පාරට මූනලා...ඒත් මේ රෑ දෙකට මේ අතුරු පාරෙ මොකා එන්නද කියලා හිතූ මම.

එයාවත් ඇදගෙන එලියට ඇවිත් එයාව ඒ කෑල්ලෙ කෙලවර සිමෙන්ති අත් වැඩට තදකලාම එයා මට පිටුපාලා අත්වැට මිරිකගෙන ටිකක් ඉස්සරහට නැවුනා...දැන් එයා බැලරිනාවක් වගේ...පිස්සුවක්...ඒ පිට මගෙ පපුවට තෙරපගත්තු මම ඒ බෙල්ල පිටිපස්ස තොල් වලින් තෙත් කරන ගමන් එයාගෙ පීච් පලු දෙක අතරින් මගෙ උත්තුංග තෝමර අවිය යැව්වෙ එයා බෙල්ල පිටිපස්සට නවලා මගෙ උරහිසෙන් තියාගෙන කෙඳිරි ගාද්දිමයි.

"ම්ම්ම්හ්හ්....ආහ්හ්හ්හ්හ්හ්......"

.......................................................................................................................

මතු සම්බන්ධයි. ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු.

මම ශෙරෝන්.

Share This Chapter