Back
/ 53
Chapter 10

10 කොටස

_නොනිමි_

"මේ ලමයි ඉක්මනට දෙන්නා දෙන්නා හැදිලා මේ බෝල්ස් ටික අරන් ගිහින් බෝල් කරන්න"

සර් මන් අතටත් බෝලයක් දුන්නම මන් එතන හිටිය සනිදි අක්කවත් ඇදගෙන ගියා සර් අපි යනකන් ම ඉදල ආයෙම අපිට එන්න කිව්වා අනේ වු#ත්ත ඇයි යකෝ එන්න කලින් කියන්න බැරි මගෙ මුගෙ පඩ ලයින් නම් අල්ලන්නෑ ඕන ලබ්බක් කියලා මන් ආයෙත් එතනට ගියා

"මොකද්ද නම...."

"ආදිත්‍යා.."

"රයිට් රයිට්...ආදිත්‍යා ඔයා මේක වැඩිය හිතන්නැතුව ඔයාට පුලුවන් තරමින් බෝල් කරන්න හැමෝටම ඉතින් හොඳටම බෝල් කරන්න බෑ නේ ok? Try your best aa"

ආ සෑර් හිතන් ඉන්නෙ මන් මකුනෙක් කියලද අනේ සර් මේ ඉදපන්කො කොරල පෙන්නන්න උබ දන්නෑ යකෝ මගේ තරම හා හා හා ආදේ  ඔයාව පාලනය කරගන්න හදිස්සියෙවත් ඔතන බෝල් කරන්න ගිහින් බෝලෙ මහනුවර ඉදන් කතරගම පැත්තටවත් ගියොත්

"ඕකෙ සර් තැන්ක් යූ"

මම ආයෙම සනිදි අක්කව ඇදගෙන ඇවිත් එයාට බෝලෙ දෙනවත් එක්කම අපේ ලොකු සෑර් කාර් එක්කින් ඇවිත් බැස්සා අම්මෝ සෑර්ගෙ නපුරු පාට ඒ එක්කම වගේ තවත් කාර් එක්කින් අනිත් සර් ආවා අම්මෝ මේ දෙන්නම හෙන සැර පාටයි අර ගිහාන් ද කවුද අර හිටපු සෑර්ව දැක්කම විතරයි බය හිතෙන්නැත්තේ ඒත් උගෙත් මහ අස්ප උසක්නේ මේ සර්ලා දෙන්නගෙන් හෙඩා බඩ තඩි උස සෑර් කෙනෙක් එයා වසන්ත ඒත් මූනෙ නම් කිසිම වසන්ත ගතියක් නෑ අනිත් සර් හෙන්න උස හෙන්න ලොකු සර් කෙනෙක් එයාගෙ අතම ඇති මගෙ ඇග තරම් බුදාම්මෝ එයා ජනිත්ලු මූ කිරි ඉබ්බො ගිලලද කොහෙද

සනිදි අක්කා දුවගෙන ඇවිත් බෝල් කලා ඒත් බෝලෙ මගේ පැත්තට ආවෙ නම් නෑ බෝලෙ එතනම උඩ ගියා එයා ආයෙම බෝලෙ අරන් බෝල් කලා එක දඩ වයිඩ් එකක් ඉන්නෙ ගාල්ලේ බෝලෙ අනුරාධපුරේ වගේ

"ආ සනිදි ඔහොම බෑ "

"සොරි සර්"

මේකිගෙ බෝලෙ අල්ලන්න නම් මන් සිරාවටම උසේන් බෝල්ට්ගෙ නංගිම වෙන්න ඕනෙ මන් ඉතින් බෝලෙ ගන්න දුවනකොට තමා අනිත් අර කිව්ව වසන්ත සර් උයි ජනිත් සර් උයි මාව දැක්කේ ඊට පස්සෙ මන් එයාලව නොදැක්කා වගේ බෝලෙ අරන් ඇවිත් දුවගෙන ඇවිත් ගුග්ලියක් අතෑරියා ඒක හරිම ලස්සනට ගියා අනිවාරෙන් ඒ බෝලෙ නම් විකට් එකේ තමා මන් බෝල් කල්ලා ඊට පස්සෙ ආයෙ හැරිලා එනකොට මන් දැක්ක කට්ටිය මන් දිහා අමුතු සතෙක් දැක්ක වගේ බලන් ඉන්නවා ඊට පස්සෙ අර ආපු වසන්ත සර් උත් මට කතා කලා මන් ඉතින් සේපට් එකේ ගියා එතනට

"ගුඩ් මෝනින්"

"වෙරි ගුඩ් මෝනින් සර්"

"are you practicing in a club or.."

"Sorry sir what?"

"Are you playing in a cricket club පුතා?"

"Oh no sir.."

"මොකක් නෑ ? Then how ඔයා ඒ විදිහට බෝල් කලේ ?"

"Uhm sir මම අයියල එක්ක play කරල තියෙනව and මම ගොඩක් cricket matches බලනවා.."

"Ahhh එහෙමද පුතා එතකොට who teachs you?"

"Umm my brother"

"Your brother? Is he playing in his school cricket team?"

"Yes sir"

"Oh what's his school and what's his name?"

"He is Savindu Aviish and he is the vice captain in his school.. Royal college.."

"Ahhh i know that boy... he is the captain of his school නෙහ්? එයා under 19 team එකේ ඉන්නව නේද??? "

"yeahh sir...Sir hows my bowling?"

"That"s wonderful නේද ජනිත්?"

"yeah sir her bowling action and her balling type is actually amazing"

"Thankyou very much sir"

මන් සර්ට තෑන්ක් කරලා ආයෙ බෝල් කරන්න ගියා

"eh what's your name මචන්?"

"අම් ආදිත්‍යා අක්කේ"

"ah nice to meet you i'm Dulya the captain of this team"

"Nice to meet you too අක්කෙ"

ඒ අක්කා නම් හරි හොඳ පාටයි එයා අපේ අයියලගෙ වයසෙ මට මතක විදිහට ඒ අක්කා රාවණ්ස් ඒ කිව්වෙ අපේ හවුස් එකේ

අපි බෝල් කරල ඊට පස්සෙ වසන්ත සර් හැමොටම කතා කලා

"come here Dulya"

දුල්‍යා අක්කා දුවගෙන ගිහින් සර්ගෙ වම් අත පැත්තෙන් හිට ගත්තා

"Bhagya you come here"

තව අක්කා කෙනෙක් දූවගෙන ගිහින් සර් ගෙ දකුණු අත පැත්තෙන් හිට ගත්තා

"Now you can select"

"අර්හ්හ්හ්හ්හ් සනුකි"

දුල්‍යා අක්ක කියනවත් එක්කම

"සෙනුකි"

කිව්වා සනුකි සෙනුකි කියන්නෙ ට්වින්ස්ලා උන් දෙන්න නම් එකම විදිහයි අඳුර ගන්න බැරිම තරන්

"හේයි නංගි යූ කම් හියර්"

දුල්‍යා අක්කා මගේ දිහාට අත දික් කරලා කිව්වා

"අනේ මම එයාව ගන්න හිටියේ"

දුල්‍යා අක්කා භාග්‍යා අක්කට රවල මාව එයාගෙ ටීම් එකේම තියන් හිටියා භාග්‍යා අක්ක ඒකට පුපුර පුපුර හිටියේ

වට් ටු ඩූ ඉතින් හහ් මයි මෙව්වා තමා

පස්සෙ අපි මැච් එකක් ගහන්න ගත්තා මන් නම් බැට් කරන එකට තමා බයෙන් හිටියේ කිව්වා වගේම අපේ දුල්‍යා අක්කා බැටින් අරන් හරිනෙ පුම්පේ අමාරුව

"හේය් පුතා කම් හියර්"

ජනිත් සර් මට කතා කරාම මන් සැනික නැගිටලා ගියා

"පුතා do you know how to bat?"

"Ah i know a little bit"

"Ok පුතා ස්ටාන්ස් එකේ ඉන්නකෝ"

මන් බැට් එක අරන් කකුල් දෙකත් ටිකක් මෙව්වා කරන් නැමිලා බැට් එක අල්ලන් හිටියා මන් දන්නවා ඉතින් හව් ටු බැට් කියලා ඒත් දන්නෑ කියල පෙන්නන්න ඕනෙ නේ ලොකුවට මුල් දවසෙ අද

"අන්න රයිට් අයි තින්ක් යූ නෝ එවරිතින්"

"හේ එච්චරම දන්නෑ සර්"

ඊට පස්සෙ අපි ප්‍රැක්ටිස් ඉවර කරල මන් ඉක්මනින් ගෙදරට ගියා.. වොශ් දාගෙන ඇඳ උඩ දපනෙ දාලා අද උන දේවල් පිලිවෙලින් මතක් කලා හරිම සුන්දරයි... මට එහෙම්මම නින්ද ගියා...

පහු වෙනිදා උදේම මන් ඉස්කෝලෙට ගියා අදත් ක්‍රිකට් ප්‍රැක්ටිස් දාල තිබ්බා මා ඉතින් සතුටු සිනා උතුරාගෙනමෛ ගියෙත්

"ගුඩ් මෝනින් මගේ රත්තරන් යාලුවේ"

"ආ ගුඩ් මෝනින් ඇයි පරක්කු උනේ ඔයා ඊයෙ කලින් එනවා කිව්වා"

"සොරි ඒයි ට්‍රැෆික් නේ ඒත් තාම අටයි 38 යිනේ සෑර් එන්න කිව්වෙ නවයටනේ"

මන් සනිදි අක්කටත් ඇද කරගෙන එයා ගවින්ම ඉඳගත්තා එයා මට හිනාවෙලා බිම බලාගෙන හිටියා එයා දුකින් වගේ අනේ මගේ රත්තරන් මැනිකේ වයි ඔයා දුකින් සිටින්- ඊව් ඊව් ආදිත්‍යා වට් ආර් යූ ඩුයින්

"ඒයි මොකෝ අවුලෙන්"

මා සනිදි අක්කා ලඟට ටිකක් ඇදිලා ගිහින් එයාගෙන් ඇහුවා එයා ඇස් දෙකයි මූනයි දෙකම රතු කරන් මන් දිහා බැලුවා

"එහ් ඒයි මොකෝ මේ ඇස් දෙකත් එක්ක රතු වෙලා එකපාරට"

මන් එයාගෙ කම්මුල අල්ලන්න ගියත් සනිදි අක්කා හෙනටම බය වෙලා හිටිය නිසා මන් අත පහල දා ගත්තා

"නෑ නංගී"

* සරූස්*

සනිදි අක්කා නහයෙ හොටු උඩට අදින ගමන් කිව්වා

"වෙන්න බෑ මට කියන්න පුලාන් දෙයක් නම් කියන්න ඒයි මන් අහන් ඉන්නම් "

"ම්ම් ඔයා හැමෝගෙම දුක අහන් ඉන්නවද"

අනේ පකී ඔව් මන් අහන් ඉන්නව තමා දුක දුක විතරක් නෙවේ පුකත් අහනව පුකත් අම්නේ බන් තොගෙන් ඕක ඇහුවෙ පව් කියලා දෙන්න තියෙන්නෙ පගයට තී හිතුවත මන් දුක අහ අහ යන නම්කියෙක් කියලා අනේ පලයන් අක්කෙ යන්න

"අනේ මේ මගෙන් මුකුත් අහ-"

"කේන්ති ගන්නෙපා අනේ ඉතින් සොරී"

අනේ එයා හරිම බැගෑපත් විදියට සොරි කියනවා පව් හැබැයි

"නෑ නංගී මට එපා වෙලා තියෙනේ මට හරි බයයි"

"ඇයි ගෙදර හොල්මන්ද හලෝ"

"පිස්සුද අනේ මට බය මන් ආදරේ කරන අය මගෙන් ඈත් වෙයිද කියලා මන් ආදරේ කරන හැම කෙනෙක්ම මගෙන් ඈතට යනවා"

"එහෙම තමා අනේ ඉතිම් මගෙත් ඒමයි මන් වැඩියෙන්ම ආදරේ කරපු මගෙ අම්මත් නැති උනා ඒම තමා දැන් කාද ඔයාට නැති වෙයි කියල බය?"

සනිදි අක්කා බය වෙලා වගේ මන් දිහා බලන් හිටියා එයා ඒ එක්කම හරිම දුක මූණකින් හිටියේ මන් දැක්කා එයා එයාගෙ වම් අත මගේ පැත්තට උස්සලා ආයෙ ඒක පහත දානවා

"අනේ සොරි නංගී මන් දන්නෝ ඔයාගෙ අම්මා නැති උනා කියලා"

එයා හරිම දුක හිතෙන

මූණකුත් හදන් කිව්වා

මන් ආ ඒක අවුකක් නෑ කියලා යාට ඇඟෙව්වා

"මට බයයි ඔය්- ඇහො ඇහො කැහ්හ් කැහ්හ්"

ආ ඔයා ඔයා කිව්වෙ මේ  මේ මටද? එයා ඔයා කියලමද කිව්වෙ මන් එක්ක මොනාද අනේ මට තේරෙන්නෑ වට් ඊස් ගොයින් ඔන්?

"ම්මේ"

"ම්ම්ම්"

"ඔයාට කලින් ලව් එෆෙයා තීල තියෙද"

මන් එහෙම ඇහුවම අරකිව කරකල අතෑරියා වගේ මන් දිහා හෙන්න බයෙන් බලන් හිටියා මෙතන කාරුත් නෑ අපි දෙන්නයි සිකියුරිටි ඇන්ටයි විතරයි ඒකත් ග්‍රවුන්ඩ් එක හරියෙ මායි එයයි විතරයි

"න්න්නැහ්හ් ඇයි ඔයා එහෙම ඇහුවේ"

"නිකන් "

"එෆෙයා එකක් තීලා නෑ ඒත් මට කෙනෙක් කැමති වෙලා හිටියා මන් එයාගෙන් ඇහුව ඔයා මට කැමතිද කියලා ඊට පස්ස් සතියකින් විතර පස්සෙ එයා කතා නෑ "

"අඤේ එහෙමද කවුද ඒ ? කීය වසරෙද? මොන ඉස්කෝලෙද? එයා ඔයාට කැමතී කියල දන්නෙ කොහොමද? ඔයාත් එයාට කැමැත්තෙන් හිටි-"

සනිදි අක්කා මගෙ බ්‍රේක් නැති කට දිහා බලන් ඉදලා කටට ඇඟිල්ල තියල නතර කලා

"කෝච්චියක් ගියා වගේ දෙයියනේ... නෑ නෑ නංගී එයා කොල්ලෙක් නෙවේ කෙල්ලෙක් අපේ ඉස්කෝලෙමයි"

"ආ ම්ම්ම්- ඈ වට්"

මන් ගැස්සිල ගියා ඒකට

"ම්ම් ඔව්ව්"

"ඔහ් ඔ-ඔයා ලෙස් ද?"

"මන්දා බයි වෙන්න ඇති ඒත් මන් කොල්ලොන්ට කැමති නෑ"

"ඒක මන් එයාගෙන් ඇහුවෙ මන් නවයෙ මුලදි පස්සෙ''

මන් කට ඇරන් බලන් හිටියා

"ඒකට නෙවේ නංගි මන් මූඩ් ගහල ඉන්නෙ හරිද

".....''

"මන් කෙනෙක්ට කැමතී ඒත් එයාට ඒක තේරෙන්නෙවත් නැතුව ඇති සමහර විට මන් එයාට ඉස්කෝලෙදි එහෙන් මෙහෙන් දකින කෙල්ලෙක් වෙන්න ඇති මන් එයාට ආදරේ කරන්නෙ නවය වසරෙ මැදදි ඉදන් වගේ

"ඕඕ ඔයා ඒ කෙම්ලට එතකොට අවුරුදූ දෙක්කටත් වැඩිය ලව් නේ ඒයි"

"ම්ම්ම්ම්-"

එතකොටම ගේට් එකෙන් කොන්ඩෙ කොටටම කපපු කොල්ලෙක් වගේ එකෙක් ආවා කොල්ලෙක් තමා

"අර ඉන්නෙ තරහ වෙච්ච කෙල්ල"

ඈ යකෝ මේ කෙල්ලෙක්ද මේකිගෙ එහෙම බිජ්ජක්වත් පේන්නෑනෙ කෙල්ලෙක් කියලා මන් සනිදි අක්කගෙ මූන දිහා බලාගෙන හිටියා

"වයස කීයද නම් මොකද්ද එයාගෙ"

"අනුකි තරුල්යා හේවාමාන්න, දැන් දහයෙ"

"ඇ මට වඩාත් බාලද මේ පොඩි හුම්ති"

"හ්ම්ම්ම්"

ඊට පස්සෙ ලොකු අක්කලත් ඔක්කොම ආව නිසා අපි දෙන්නා ඈත් වෙලා හිටියා පස්සෙ කෝට් ලත් ඇවිත් අපිට වෝම් අප් කරෝලා ටීම් දෙකකට බෙදුවා මායි සනිදි අක්කයි හිටියෙ එක ටීම් එක්ක අර පොට්ටානුකි හිටියෙ අනිත් ටීම් එකේ

මන් වන් ඩවුන් අදත් බැට් කරන්න ගියා ඕවර්ස් දෙකකට පස්සෙ අර අනුකිගෙ ඕවරේ ආවා ඒකි මට රවාගෙනම දමල ඇරියා බෝලයක් හම්මටසිරි මගෙ අතේ ඩාන් ගාල වැදුනා හොද වෙලාවට ටෙනිස් බෝල පස්සෙ මන් හතරෙ එකකුයි ඊලඟ බෝලෙට පොඩ්ඩක් බැට් එකෙන් පාරක් ගහලා දිව්වා අපි දෙවෙනි එකත් දුවනකොට අර අනුකි බෝලෙ විසික් කලා මන් විකට් එක රැක ගන්න ගිහින් මහ දවාලෙ දොලහට විතර කට්ට අව්වේ හොම්බෙන් ගියා

"පුතේ! පුතේ!!"

"නංගී"

මන් බැට් එකත් අරන් නැගිට්ටම මට උන දේවල් ප්‍රොසෙස් වෙන්න විනාඩියක් විතර ගියා මන් නැගිටල එක පාරටම බැලුවෙ සනිදි අක්ක දිහා එයාගෙ ඇස් වල කඳුලු

අනේ...

මන් මගෙ කකුල දිහා බලනකොට මන් දැක්කා බොටම් එකේ දකුණු කකුල හොඳටෝම තෙත් වෙලා වගේ මන් බොටම උස්සල බලනකොට කකුලෙ ලේ එකයි වම් අතෙත් වැලමිට තුවාල වෙලා සර් මට එන්න කියලා සනිදි අක්කටත් එන්න කිව්වා ඒත් එයා ඒ වෙලාවෙ බයෙන් වගේ හිටියේ සර් සනිදි අක්කට එහෙනම් එපා කියලා ශෙනිති අක්කට එන්න කිව්වා පස්සෙ මට බෙහෙත් දැම්මා  අපි ප්‍රැක්ටිස් ඉවර කරලා යන්න හදනකොට සනිදි අක්කා කිව්වා මට එයාලගෙ ගෙදර එන්න කියලා මන් එයාට හා කියලා ටිකක් දුර ගිහින් ආයෙම හැරිලා ආවා මට බෑ වගේ නිසා මන් ගෙදර එන්න ආවා

ගෙදර ආවත් මගේ සිහියට ආවෙම සනිදි අක්කවමයි එයාගෙ හැම දෙයක්ම එයා හරි පරිස්සමට මන් දිහා බලපු විදිහ මට තුවාල උනාම එයා කලබල වෙලා ඇස් වල කඳුලුත් පුරවන් හිටපු විදිහ මට මුලු රෑම මතක් උනේ ඒකමයි ඇයි මට එයා ගැන හිතෙන්නනේ ඒත් අර කෙල්ල කවුද එයා අවුරුදු ගානක් තිස්සෙ ආදරේ කරන කෙනා

මේ මොකත මේ අපේ ආදිත්‍යා කෙල්ලට වෙලා තියෙන්නෙ ම්ම්ම්ම්ම් සමනල් හැඟුමන් පහල වෙනවත කොහෙත හැබැයි වැඩි සෙනේ දබරෙටයි හුම් 😪

Minchi_Chamz

ආම්දරෙයි උතුරා ගලා යන්න 😽❤️

Share This Chapter