_නොනිමි_ cover

_නොනිමි_

53 Chapters
Ongoing

කඳුලු වලට ඔයාගෙ කම්මුල් තෙමන්න දෙන්නෙ නෑ මන්... ඔයා මගේ ජීවිතේට ආවම මගෙ ජීවිතේම ලස්සන උනා.. මම මෙහෙම කිව්වොත්.. වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා... ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං වුණා... තුන් හිතින් වින්ද සෝක දුක් කදුලු ඈ නමින් පිස දමා... ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා..." මන් එහෙම කියලා සිතූගෙ නලලට හාදුවක් දුන්නා.. "මම ආදරෙයි.." "මමත් ආදරෙයි.. හැමදාමත්...." ආකහේ ඉඳන් මුරණ්ඩු ආදිත්‍යාව සොයා ආ හීන දෙව්දුවගේ ගමනේ එක් ආදරනීය පරිච්ඡේදයක්.. -නොනිමි

Show more

Show less
Share:

Chapters (0)

OldestPage 1 of 3

Chapters Coming Soon!

This novel is being updated regularly. New chapters will be available soon. In the meantime, why not explore other amazing stories?

Want to be notified?

Bookmark this novel to get updates when new chapters are released!