Back
/ 53
Chapter 8

08 කොටස

_නොනිමි_

*Nishaya akka house gc is typing*

'නංගේ හෙට අනිවාරෙන් එන්න ඈ...

අර නේම් ලිස්ට් ටිකත් බලන්න හරිද...

ආ මේ තව හෙට අපි කෝම හරි අන්ඩර් 8,10,12 වත් වෙනකන් ස්පෝට්ස් වලට කට්ටිය හොයාගන්න ඕනෙ ඒ නිසා වරෙන් නගා ඈ'

"හාරි අක්කේ මන් එනො"

'එලම'

"හෙටත් පලයන්කො ඉතින් ඉස්කෝලේ"

එහෙම කියාගෙන මම ෆෝන් එක ඇඳට විසික් කරලා සිංහල සාහිත්‍ය පොත අතට අරන් ඒක පෙරලුවා මේ වස්සානය පාඩමේ කවි ටික පට්ට ලස්සනයි ඕයි

_ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට_

_නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද_

_කෙකටියා පඳුර සුදූ මල් පොකුර වඩාගෙන_

_සොඳුර නුඹ වාගේ ම හිනහේය මා එක්ක_

ඒක රොමේශ් සුගතිපාලගෙ දිගු දෑස දුටුවම තාලෙන් නෙ කියන්නෙ ඇත්තටම පට්ට ලස්සනයි ඒ වගේම ඒකෙ තේරුම් ආර්ර්ර්හ්හ්හ්...

ඕ ලෙවල් පොත් වලින් 10/11 මම ආසම මේ සාහිත්‍ය පොතටයි 10 ඉතිහාසය පොතටයි විතරයි

මම පස්සෙ සාහිත්‍ය පොතත් බලලා දහයෙ ගණන් පොත අරන් මුල ඉදන් පරිමිතිය පාඩමේ ඉදන්ම ගණන් හදන්න ගත්තා... ගණන් තිහක් විතර හදාගෙන යනකොට මට නිකන් ඇස් දෙක බර වීගෙන එන ගතියක් දැනුනා

"චූටි දෝණි තේ බොන්න...."

මට ආච්චි අම්මගෙ කිංකිණි නාදය ලාවට වගේ ඇහුනා මම ඔලුව උස්සල ඔරලෝසුව දිහා බැලුවා

*හත්තික්කේ පහයි කාලයි වෙලාව...*

හැයියූ අදත් නින්ද ගිහින් නේ ඉතින්ග් ඕ ලෙවල් වලට තව මාස කීයද 2024 දි ලියන්නත් එපැයි බන්ග් එහෙව් එකේ මන් හරියට පාඩම් කරන්නෙත් නෑ තා අවුරුද්දක් වගේ නෙ තියෙන්නෙ අපිට 2023ම දෙසැම්බර් විභාගෙ තියෙන කතාවක් කියනවා අනේ මන්දා එහෙම තිබ්බොත් නම් පුතේ අම්මපා මට අබ සරණයි

මම තේ බීලා ආයෙත් ඇවිත් ඇඳට වැටුනා. මට ලොකූ නිදිමතක් එනවා දැනුනා ඇස් දෙක බරවීගෙන ආවා...

උදේ මන් නැගිටලා වොශ් දාලා කෑම කාලා ට්‍රැක් කිට් එකත් දාගෙන පාරට යන්න කම්මැලි කමේ හිටියා

"අප්පච්චී...මාව පාරට දාන්න පුලුවන් වෙයිද"

"ඒ මොකටද පාරට යන්නෙ.. තමුන් අදත් ඉස්කෝලෙට යනවද?"

"ඔව් අප්පච්චී අනේ මේ හවුස් එකක ග්‍රේඩ් කැප්ටන් වැඩේ බාර ගත්තනෙ ඉතින්...තව මාසයයි දෙකයි අප්පච්චි මේක.."

"උබ නැවතියන් ඔය ඉස්කෝලේ ගෙදර එන්න එපා.. මන් නම් එන්නෑ තමුන් මොනා හරි කර ගත්තොත් මට වැඩ තියෙනව"

"අයියෝ අප්පච්චි යූ ඩෝන්ට් වොරි අයි කැන් ටේක් කෙයා ඔෆ් මයි සෙල්ෆ්... මට මොකෙක් හරි අතක් හරි තිබ්බොත් උගෙ ඇ- උ උගෙ බෙල්ල කපනව මන් අප්පච්චී බය වෙන්න එපා"

ටහි#නව තව ටිකෙන් ඇටයක් ගැන කියෝනවා මන් අප්පච්චි දන්නෑ නෙ අප්පච්චි... අප්පච්චීගේ මේ දුවගෙ දස්කම් විස්කම් එක දිගට මේ දුවට කුණුසරුප වැලක් උනත් කියාගෙන යාමට හැකී ප්‍රීතී නේද

"ගිහින් නගිනවා කාර් එකට තමුන්ව ඉස්කෝලෙන් දාන්නම් නැත්තන් කොයි අහක යනවද අපි දන්නෑ නේ මට එහෙම්මම කොළඹ යන්න තියෙනව වැඩකට"

"කොහොමත් උබව කවුරු හරි උස්සන් ගියත් ආයෙ ගෙනත් දානව බන් උබේ කිංකිණි නාදය උන්ගෙ දෙසවනට අහන් ඉන්න බැරුව"

අනේ මේ හිමුන් තටුවා කෙටල ඉරුවා තමුසේ එන්නෙපා අයියෙ හරිද...

මන් නැත්තන් බිත්තරයක් වත් බැදගන්න වෙන්නෑ තොපිට... හැම දේම කොරල දෙන මේ සීදේවි නංගිට නේද උබල ඔහොම කියන්නෙ උබලට සහ ගහනව අයියේ අහෝ අල්ලාහ්හ්හ්හ්!!!

"අනේ පලයන් අයියේ මගේ නාදෙ කිංකිණි තමා උබලගෙ බෙලෙක්නේ"

මූ මගේ ඉස්සරහින් හිටගත්තා ඉතින් ගෝටයිම්බර යෝධය වගේ මූකා ඇවිල්ලා

සනුක රෙශාන් ඩි සිල්වා මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල් අයි තින්ක් ආ නෑ මූ 2000නේ එනිවේස් මූ සහ මුගේ මලයන්ඩි කොළඹ හොඳම පාසලකට යනවැයි කියල අලි ඔලුවෙන් ඉන්නෙ මහ මුගෙ මලයන්ඩි

සවිඳු අවිශ් මට විතරයි මෙතන මේ හැච හැච ශිහානි කියල කැම්ත නමක් දාල තියෙන්නෙ සෙද්ධ

"දැන් අදත් කොහෙද යන්නෙ කියනවකො තමුසෙගෙ මිනිහා හම්බෙන්නද?"

ඔව් ඔව් මිනිහා හම්බෙලා මනිහා එක්ක හැමිනෙන්න.. එනවද බලන්න

"ඇත්ත කියපන් ආදි උබ ඒකට නේද යන්නෙ හැමදාම..."

ඔන්න මදි පාඩුවට හිටපු එකත් මැද්දට පැන්නා අනේ යකො මන් පාසල් යන්නෙ පාසල්

"මොන මංගල්ලයක්ද අනේ කියවන්නේ මන් මේ ඉස්කෝලෙට යකොව් යන්නේ ඕන්නම් ඇවිත් බලනවා රෙද්ද මොන වදයක් ද අඤේ.."

මන් ලොකු අයියටයි පොඩි අයියටයි දෙකක් රැව්වම මන් දැක්කා අප්පච්චි එක ඇහි බැමකුත් උස්සන් මන් දිහා බලන් ඉන්නවා

"දැන් කිව්ව නේද.. කාර් එකට නගිනව ගිහින්.. කොයි වෙලෙත් රණ්ඩු.. ආදිත්‍යා මගෙන් මැරුම් කන්න හදන්න එප.."

"ඒත් අප්පච්චී..-"

"ඒත් මේත් නෙවෙයි... යනවා!"

මොකද්ද අනේ හැමදාම අන්තිමට මමයි වැරදී... ශික් මට නම් එපා වෙලා තියෙන්නෙ ඇයි අනේ මටම මේම කරන්නේ... අම්ම හිටියනම් මෙහෙම වෙන්නෑ නේ ශික්..

"යනවා අප්පච්චී...මන් මේක ඉවර වෙලා බස් එකේ ගෙදර යන්නම් අප්පච්චි පරිස්සමට යන්න"

"ම්ම්ම්ම්... වෙන අහවල් තැන් වල යන්නැතුව ගෙදර එනව හරිද.."

"හරි අප්පච්චී..."

මම අප්පච්චිට කාර් එකේදිම වැදලා ඉස්කෝලෙ ඇතුලට පියමැන්නා හැයි අනේ අප්පච්චිට මාව අවිශ්වාස මන් එහෙම මගෙ විශ්වාසෙ නැති වෙන්න වැඩක් කරලත් නෑනේ ශිට්! ශිට්ට්!! ශිට්ට්ට්!!! හරී... හූහ් දැන් අමතක කරමු මේක...

අන්න මගෙයි බේසික කෙල්ලො සෙට් එක ඉන්නවා ආ නම්කිලා

"හායි යාලුවේ"

"හෙලො හෙලෝ සුදු නංගී"

"ආ නංගේ "

හනේ මාව පිලිගන්න අය ගොඩක් ඉන්න නිසා මන් දත් තිස් දෙකම පෙන්නල කට පුරා හිනා උනා

"හායි හායි මිතුරනේ...හනේ මන් සුදූ ද හනේ... මේ පිස්සු දැරිය සුදූ උනාද ඔවාලට... ඔවාලට මගෙ හදපිරි මෙව්වා එක ඈ...ආතරෙයි"

මන් යනකොට හැමෝම වගේ ඇවිත් හිටියා මන් තමා අන්තිමට ඇවිත් ඉඳියේ කමක් නෑ... ජුන්ඩක් පරක්කු උනාට මොකෑ වෙන්නෙ.. මන් ඉතින් අපේ නයින් නංගේ බුවනි ගාවට ගිහින් ඉදගත්තා බුවනි හරි කියුට් ලමයෙක් මන් ඉතින් එයාගෙ කර ගාවට කපලා තිබ්බ කොන්ඩෙ පොඩ්ඩක් අවුස්සලා එයාගෙ කරට අතකුත් දාගෙන එතනනින් ඉඳගත්තා.. එහෙම ඉන්නකොට තමා අර කොට ඩෑල් අක්කව දැක්කෙ හැඤේ සිරියාව...ඒහ් මේන් මේකි ලිප්ස්ටික් එකක්වත් උලන් ඇවිල්ලද කොහෙද මූනෙ.. හත්තලාමේ රතු වෙලා තියෙන තරන් යකෝ මේකි තක්කාලි විතරමද දන්නෑ කන්නේ

මන් ඉතින් එයාටත් මගේ මනුස්ස කමට හිනා උනා

"හායි කොට මොඩල්"

ඇහ්හ් මේ මොකත... උබට ලෙඩක් නේත ඇයි මේ රතු වෙලා...හනේ දෙයියනේ

"හ්හ්හ්හ්හ්හ්හාඅයි නන්නන්නන්නංගි"

"මොකද ඕයි ඔච්චර තටමන්නෙ ඕක කියන්න වොශෲම් එකට යන්ද මාත් එන්නම් ඔවාගෙ තනියට ඕන්නම්"

"ඇයි උබ ගිහින් සිතූ නංගිගෙ පුම්ක හෝදන්නද "

"ඕ ඕ හනේ ඔයාගෙත් හෝදන්නම් ත ඕන්නම්... මොකත කියන්නේ.... එනවත ම්ම්ම් ආසයිත ඔවා..."

"පලයන්ග් පොඩි වලත්තයා...යන්න"

"ඔයා කියන දෙයක් තමා මගෙ සනුගි අක්කේ හැබැයි මන් වලත්ත නෑ හරිත අනවස්ස තොරතුරු දෙන්න එම්පා..."

"චූටේඒඒඑහ්හ්හ්හ්හ්හ්හ්"

අප්පදබොල නිශාය අක්කා මේකි ගම කනවනේ අනේ අක්කප#කෝ ඔය නම කියන්න එපා ආම්ස නෑ මන්... ඊව් ඊව්

"මේකිට චූටි කියන්න මේකිගෙ කොහෙද බම් පොඩි "

"ආ ඔයාට මන් පෙන්නන්නත ම්ම්ම් එනවත"

මන් පොඩි වල් හිනාවකුත් දාගෙන මගෙ ඇහි බැම උඩ යව යව ඇහුවා

"අපෝ මේකි කෙලිකාරයෙක්ද කොහෙද බන්න්... ඒ ඒ ඒත් මේකිගෙ බැල්ම මරු බන් මාවත් සීතල වෙලා ගියා හැබැයි "

"හනේ හනේ මේ සනුගි අක්කෙ එන්නෙපා හරිත ඔව්වා කියාගෙන... මන් වගේ ලිලී මලකට ඕවා බර වැඩී...එල්ලෙයි හරිත අනික මේහ්හ්හ් මන් ආස නෑ ඕවට හරිත... ඒ වගේම *ඇහො ඇහො* මගෙ බැල්මට වසී වෙනව නේත.."

මන් ආයෙත් ඇස් පිල්ලම් ගහල ඇස් කොනින් සනුගි අක්කා දිහා බැලුවා.. මේකි තොලක් හපා ගත්තා හනේ මගෙ බැල්මට හෝනි වෙලාද දන්නෑ...

නිශාය අක්ක තමා අඩුවට හිටියේ... හම්නේ මේන් මේකි කිරි පැකට් එකකුත් අතේ තියාගෙන බමුණා වගේ ඉඳගෙන ඉන්නවා...මන් හෙන ආතරෙන් ඒක ඉල්ලල ඒකි දුන්නැති නිසා උදුරල අරන් එක හුස්මට ඇදල දාල ඒක පුම්බලා ආයෙ හෙනම ආතරෙන් නිශාය අක්කගෙ අතට දුන්නා... මගෙන් ගිෆ්ට් එකක් ඒයි...

කවුද යකෝ අපේ චූටිගෙ ලෝකු එව්ව අහන්න ගියේ ඒවත් චූටි යකව් මේකි තුනී ලෑලි සංස්තාවෙ උප භාන්ඩාගාරික... බලන්න පුකෝලා මේ අසරණ ලමයට අර කැමරි අක්කලා අපහාca කරන විදිහ... අතිසෝක්තීය තාවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්...

සොරි සමයී... මට හෙනට වැඩ ඒකයි මේ හිමින් හිමින් දාන්නේ... ඊලඟ චැපියත් දෙන්නම් ඉක්කන්ට... එතකන් පරිccaමට ඉන්න මගේ යාලුවනේ 😪❤️

Minchi_Chamz

ආදරෙයි උම්තුරන්න මගේ පුකෝලට 😽❤️

~චරිත හැඳින්වීම~

සනුක රෙශාන් ඩි සිල්වා

(ආදිත්‍යාගෙ ලොකු අයියා)

කොළඹ ප්‍රධන පෙලේ පාසලක ඉගෙනුම ලබා ඇති අතර colombo university එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ ඉගෙනුම ලබයි... කුඩා කල සිටම ඉගෙනීමට වැඩි දක්ශතාවක් පෙන්වූ මොහු science society එකේ president හා පාසල් rugby captain තනතුරු දැරූ අයෙකි...ඉතා විශාල ශරීරයක් හිමි මොහු අඩි 6කට වඩා උස හා ආදිත්‍යාගේ මෙන් කළු පාට ඇස් සහා තද කලු ඇහිබැමකට හිමිකම් කියයි

Share This Chapter