Back
/ 53
Chapter 7

07 කොටස

_නොනිමි_

එයත් ඇවිත් ඉතින් අපි ලඟින් දඩාස් ගාලා ඉදගත්තා..පස්සෙ අපේ ටොපාක්කලා ටික මේ වැඩේ කරන්නෙ කෝමද, අපි බෙදා ගන්නනෝන කොහොමද, අපිට තියෙන වැඩ වගේ එව්වා මෙව්ව කියවන්න ගත්තා මාත් ඉතින් සියල්ල teeth වගේ, සේරම තේරෙනවා වගේ ඔන්න ඔහේ අහන් හිටියා ඒත් එක්කම මන් ඇස් කොනින් දැක්කා අර පොඩි කොට ඩෑල් එක මන් දිහා බලන් ඉන්නවා මන් එකපාරටම ඒම්කි දිහා හැරිලා බැලුවා විතරයි මේන් මේකි එක පාට්ට ගැස්සිලා ගියේ හරියට මහසෝනා ඒකි දිහා බැලුවා වගෙයි අනේව් මහසෝනා නෙවේ යකෝ මන් ආදිත්‍යා ආදිත්‍යා ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න

මන් එයාගෙ මූණ දිහා බලන් ඉන්නවා ඒකා මෙතන බය වෙලා මගෙ මූණ දිහා බලන් ඉන්නවා මූ මන් මොකා කියල හිතුවද දන්නෑ හිමුත් තටුවා කෙටලා හිරුවා තෝ ඇයි මට බය අයි මීන් ඇයි ඕල්වේස් ඔහොම මන් දිහා බයෙන් බලන් ඉන්නේ ආඅහ්හ්හ් මෙයාට මාව සොම්බි කෙනෙක් වගේ පේනවද දන්නෑ මාව සොම්බි කෙනෙක් වගේ පේන්න මෙයා සොම්බි කෙනෙක්ද දන්නෑ ආහ්හ් දෙයියනේ එතකොට මෙයා මාව සොම්බි කෙනෙක් කරන්නද දන්නෑ බලන් ඉන්නේ... අපි දෙන්නා මොකුද වගේ එකිනෙකාට බලන් ඉන්නකොට අර ගෝත ඔල මොට්ටල බේසික පොට්ට නායිකා මිස් නිශායා අක්කා කෑ ගැහුවනෙ ඉතින් සැඛ්

"ඒ චූටි"

වෙයි වෙයිට් ආ චූ-චූටී? අනේ වුට්ටියේ කෑගහන්නෙපා යකෝ මගෙ නම්බුව බම්බුව වෙයි දෙයියනේ.... ඈ ඈ පොඩ්ඩක් ඉන්න.. ඒකනෙවෙයි යකෝ මේ ඉස්කෝලෙ ඉන්න නිශාය අක්කා කෝමද ඒ නම දන්නෙ... ගෙදරටනෙ මට චූටි කියල කතා කරන්නෙ... මු කොහොමද ඒක දන්නේ ආආ සම්තින් හැපනින්... නෑහ්හ් සමහර විට නිකන් චූටි කියල කියන්න්නැති ඒත් දන්නවනම් එහෙම හයියෝ මේකා කෝමද දන්නේ ඒත් ආහ්හ්හ්හ්හ්හ්හ්හ්

අයියෝ හැමෝටම ඇහුනත් එක්කනෙ ඒක මන් දැන් කෝමද මේ විසම සමාජෙට මුහුණ දෙන්නේ අල්ලාහ්හ්හ්හ් සික් ලැජ්ජාව කිරි හට්ටියෙන් එකයි h#knwane dla ඔයා

"ඕ"

මන් උන් දිහා බැලුවෙ හරි අසරන විදිහට අනේ කියන පූස වගේ ඒත් උන් මන් දිහා හිනා වෙවී බලන් ඉන්නවා

"චූටි ?"

"ඕ ඕ සනුගි මෙයාට ගෙදට්ට කියන්නෙ චූටි කියලා"

අප්පට h#knn මූ කෝමද දන්නේ ඒක මෙතන යමක් සිදු වෙනවා හැයියෝ සැක් දැන් මුන් මේක ඉස්කෝලෙම පතුරවයිද දන්නෑ

"ඔ-ඔයා ඔයා කෝමද අනේ ඒක දන්නේ ඈ රත්තරන් අක්කේ?"

"උබලෑ අයියා මගෙ හොඳ යාලුවෙක් බන් නංගේ"

ආ හා අනවශ්‍ය තොරතුරක් ඒත් අපේ මොන අයියද මූව දන්නේ ඒත් කොහොමද මෙයාලා අපේ... ආඅ පොඩීලගෙ වයසේ හම්මට මේකි උගෙ කෙම්ලද ඒ කියන්නේ මගේ නෑනන්ඩිද හත්තිලව්වේ.... ඒත් නෑහ් නැහ් අපෙ අයියා මේ වගේ හත්වලාමක් එක්ක යාලු වෙන්නෑ මට හන්ඩ්‍රඩ් ප්‍රසන් ශුවර් ඇත්තමයි අපෙ අයියා මේකි එක්ක යාලු වෙලා නම් මන් යනවා ගෙදරින් අම්මපා...

"කො-කොයි අයියද?"

"උබලෑ පොඩි අයියා බන් ලොකු අයියා මේ මට වඩා අවුරුදු 4 ක්ද කොහෙද වැඩිමල් නේ එයාව කෝමද මන් දැනගන්නේ.. උබලෑ පොඩි අයියා මගේ යාලුවෙක්.."

"යාලුවෙක්මද... නැත්තන් යම් කිසි දෙයක් ඔයාල අතර තියෙනවද.."

"නෑ මෝඩියේ යාලුවො විතරයි..."

"සුවර් ද ප්‍රොමිස් ද..? එහෙම දෙයක් නෑ කියල මට ප්‍රොමිස් වෙන්න එහෙනම්.."

"ප්‍රොමිස් ප්‍රොමිස් අනේ අයියා මගේ හොඳ යාලුවෙක් විතරයි චූටී.."

"අම්මෝ එහෙනම් කමක් නෑ නැත්තන් මන් මූදෙ පයිනවා සාධු සාධු සාධු මන් දැන් නම් හරි ‍සතුටින්.. ආ හා ඒක නෙවෙයි තව ප්‍රශ්නයක් තියෙනව මට.."

"ම්ම් අහන්න්.."

"ඔබ තුමිය කොහොමද අපේ අයියව දැන ගත්තේ අයි මීන් යූ නොව්ව් ඔයා ලා කොහොමද එකිනෙකාට මුණ ගැහුනේ.. අහ්ම්ම්ම් හමුවුනේ?"

"අම්ම්ම් අට වසරෙදිද කොහෙද මට හරියටම මතක නෑ චූටි.."

"කේ කේ ඒ කාලයේ යම් දෙයක් ඔබ දෙපල අතර තිබුනිද.."

"නෑ මෝඩ ගෑනියේ..බොට පිස්සුද"

"ආ එහෙනම් කමක් නෑ "

නිශායා අක්කා මගෙ කොන්ඩෙත් අවුල් කරලා ආයෙත් කියවන්න ගත්තා ඒ පාර නම් බොරු නැතුව මන් කොන්ද ද කෙලින් තබාගෙන පපුව ද ඉදිරියට කරගෙන හෙන ගැම්මෙන් අහන් හිටියා හැබැයි ඒ ටික නම් සිරා මගෙ ඔලුවට ගියා මොනා උනත් අපේ හවුස් එක වෙනුවෙන් නේ ම්ම් ගැම්මක් තමා මන් වගේ උන් මේ හවුස් එකේ ඉද්දි

"මෙහෙමයි බන් නංගිලා දැන් අපිට මේකෙ ඩෙකෝස් වලටයි ඒ වගේම ස්පෝට් මීට් දවසට ලමයින්ට දෙන්න කෑම වලටයි සල්ලි ඕනෙ වෙනවනේ මැඩම් කියලා මේ පාර හැම හවුස් එකටම රුපියල් 50 000ක් ගානෙ දෙන්නම් කියලා ඩෙකෝස් වලට අපි තංගුස් නූල් ඇණ වගේ දේවල් හොයා ගන්නත් ඕනෙ ඒ වගේම අනිත් දේවල් වලටත් ඔලුව දාලා බලන්න ඕනෙ තමන් නේ තමන්ගේ ග්‍රේඩ් ඒකේ හෙඩ් තමන් දැනගන්න ඕනෙ ලමයින්ගේ ඩීටේල්ස් අපිට හොයල දෙන්න හරිද ඔයාලගෙ ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා team games ඔය.cricket, elle වලට එහෙම තමන්ගේ age group එකට ලමයි හොයා ගන්න ඕනෙ හරිද..නේ බන් තරින්දි.."

"ඔව් ඈ ඔය සමහර ලමයි ඉන්නවනෙ අපේ හවුස් එකේ මොන මංගල්ලයක් වත් කරන්නෑ අඩුම තරමෙ ස්කොඩ් එකට වත් එන්නෙ නැති.. උන්ගෙන් ඇයි ඇහුවම අනේ කලු වෙනවලු එහෙම බෑ හරිය මේ පාර ඔයාල ඒ ඒ age group වල team games වලට ලමයි නැති උනොත් විතරක් නෙවේ අනිවාර්යයෙන්ම ප්ලේ කරන්න බලන්න තමන්ට වඩා දක්ශ තමන් දන්න එකෙක් ඉන්නව නම් බන් උබලා අපිට කියන්න හරිද.. දැන් උබලා ටික අපිට අපේ හවුස් එකේ අනිත් උන්ට වඩා ස්පෙශල් මොකද අපි තේරීමකින් වගේම ඔයාලාගෙ උනන්දුව බලලනෙ අපි ඔයාලව ඔය තනතුරු වලට දැම්මේ උබලා දැන් අපේම නංගිලාම වගේ තමා ප්‍රශ්නයක් නම් අපිට කියන්න...ඇත්තටම දැන් අපි පුංචි පව්ලක් වගේනේ හැම ප්‍රශ්නෙකදිම එකට ඉන්න ඕනෙ.. තේරුණානේ.."

"ඔව් ඈ ආ මේ අනික මේ ප්‍රශ්න කිව්වම වෙන වෙන ලබ්බවල් නෙවේ ඔය හවුස් එකේ එව්වා අනිත් උන් කියන ඒවා ආ හරියටම කිව්වොත් ඉස්කෝලෙ දේවල් අපිට කියන්න අපි විසඳන්නම් හරිද.. උබල බය වෙන්න එපා උබලට කවුරු හරු මොනා හරි කිව්වත් මම ඉන්නවා සනුගි අක්කා තරින්දි අක්කා ඒ වගේම ශලිනි අක්කා අපි හැමෝම එකිනෙකාට ඉන්නවා අපි දැන් මේ පුංචි ෆැමිලි එකක් අපේ ටීචලා උනත් මේ පාර ඉන්නේ ගහගන්න උනත් බලාගෙනමයි හරිද.."

සනුගි අක්කයි තරින්දි අක්කයි නිශායා අක්කයි හවුස් එකේ එක එක දේවල් ගැන කියොගෙන කියෝගෙන යද්දි අහිම්සක ශලිනි අක්කා පැත්තකට වෙලා බලන් හිටියා එයාගෙ ඔලුව රිදෙනවලු ඒ අස්සෙ මට අහවල් නිදි මතක් උත් ආවනෙ ඉතින් මන් ඇස් දෙක බෝම අමාරුවෙන් ඇරගෙන ඉදලා කෝම හරි අපි නේම් ලිස්ට් වගේම ඒ ඒ ලමයි කරන ස්පෝර්ට්ස් උන්ගෙ ක්ලාසස් නම්බර්ස් එහෙම කොල වල ලිව්වා ලිව්වා තවත් ලිව්වා අද ඩ්‍රිල් එකේ අපේ හවුස් එකේ ලමයි හිටියෙ 53ක් වගේ හිටියේ එහෙම බෑ නෙ ඉතින්ග්

අපි කට්ටියට ඉතින් හෙන වුවමනාවක් තිබ්බා ෆොටෝවක් ගන්න අපි ඉතින් කට්ටිය එහෙ මෙහෙ වෙනකන් ඉදලා අරෙහෙට හැරිලා මෙහෙට හැරිලා දෙක දාලා පිට් එක දාල ෆොටෝස් දෙසීයක් විතර ගත්තා ඒ අස්සෙ අර කොට ඩෑල් අක්කට මාත් එක්ක ෆොට්ටුවක් ගන්නෝනෙලු මේකි ඉතින් මාත් එක්ක ඉන්නකොට මගෙ උරහිස ගාවට වත් උස නෑ හෙන කොටයිනෙ මුන් මේකා සිරාවට මගෙන් තුනෙන් එකක් වගේ.. හරි සෝක් කෙල්ල හැබැයි..

* ටක් ටක් ටක් *

"අයියේ දොර......"

*ටක් ටක් ටක් *

"ආ...කවුද.."

"රාස්සයෙක්.. අනේ දොර අරින්ඩෝ.."

"ඉදහන් ඉතින්"

මම ගෙදර ගිහින් දොරට හෙන හයියෙන් තඩි බෑවෙ මට ඉක්කන්ට වොශෲම් එකට යන්න ඕන වෙලා තිබ්බ නිසා මට ටහි#කෙන චූ බරක් සෙට් වෙලා තව ටිකක් මෙහෙම ඉන්න ගියොත් යනව චූ ඇඟේම ඒ අස්සෙ මූකා ලබ්බක් කියෝනවනේ අනේ අයියේ ඇරපන් දොර... අපෙ ලොකු අයියා දොර ඇරිය ගමන් මන් විදුලි වේගෙන් බෑග් එකත් විසික් කරගෙන දිව්වෙ වොශෲම් එකට ආඅහ්හ්හ්හ් ආධ්‍යාත්මික සුවය චූ බරක් තද.. කරගෙන තියන් ඉදලා ඉදලා ඒක ඇඟේ ජුන්ඩක් වත් යවාගන්නැතුව ඒ ඔක්කොම ගානට කොමඩ් එකට දාගන්න පුලුවන් උනාම දැනෙන ඒ කැ## සතුට කියල නිම කරන්න බෑ දෙයියනේහ්හ්හ්... මන් අයියට තුවාය අරන් දෙන්න කියල කෑ ගහලා මන් එහෙම්මම ඇඟත් හෝදන් එලියට ආවා වෑව් මන් ලඟ රත්මල් සුවඳයි...

කොහොමත මගේ රත්තරන් යාලුවනේ මගෙ නම මින්චි

ලමයි සිරාවටම චූ දානවා කියන එකත් වෙනම ලෙවල් එකක් නේත බර තද..කරන් ඉදලා නිදහස් කරනකොට දැනෙන ඒ ආධ්‍යාත්මික සුවය ම්ම්ම්ම්....හැබැයි මෙහෙමයි.. ඒකත් ඉතින් දක්සතාවය වෙන්න ඔනෙ එතකොට සූ ටිකත් සතුටින් මාත් සතුටින් 😌

මන් පාඩම් කරන්නත් ඕනෙ ලමයි එස්සෑම් කියලා එකක් ලඟ එනවලූ ඒත් මන් ඉතින් එක්සෑම් එකට කලින් දවසෙනෙ පාඩම් කරන්නේ ඒ නිසා දැට්ස් පයින් ඒත් පාඩම් කරනවා කියලා පෙන්නන්නත් එපැයි පෙන්ස්

Minchi_Chamz

ආදරේ ඕනෙත? මෙන්න එහෙනම් මගෙන්

උතුරම්න ආදරයක් 😽❤️

Share This Chapter