Back
/ 53
Chapter 6

06 කොටස

_නොනිමි_

වැඩ භාර ගත්තා වගේ නෙවෙයි දැන් ඉතින් කොරපන්කො ටොපා අක්කලා කියන වැඩ සේරම

අනේ බෑ අනේ මට මෙව්වා කරන්න පාඩම් කරන්නත් ඕනෙ දැන් තර්ඩ් ටර්ම් එකට ලකුනු විස්සක් විතර හැම එක්කටම තිබ්බම යසයි අර අපේ ඩැඩීලගෙන් මට පුප පැලෙන්න කන්න ඇහැකි නොවෑ අරෝත්තිල නිසා තමා මේ ඔක්කොම සැක්හ්හ්ක්හ් දැන් බලාම්කො ඉතින් නේද යස අගේට නටන්න තිබ්බ මේ නිවාඩු කාලෙ මට නිවාඩුව ආතල් එකේ ගත කරන්නත් නැති උනා නේ,මට නිවාඩු කාලෙ වත් නිදහසක් නැ-

*+9471362#### is calling*

කවුද යකෝ ඒ අස්සෙ මේ හිමිදිරි පාන්දර ආ හිමිදිරි නෑ නෙ දැන් දහයත් පහු වෙලානේ කෝම හරි කවුද යකෝ මට කෝල් කරන්නෙ... ආන්සර් කරනවද, නැද්ද, කරනවද, නැද්ද,... ඔන්න ඔහේ කරමු නේ ඒත් මේක ස්පෑම් කෝල් එකක්ද දන්නෑ ඒයි කවුද්දන්නේ මගෙ ලඟ ඔයාගෙ නිරුවත් ෆොටෝ තියෙනවා මට ලක්ෂ දෙකක් එවපන් කිව්වොත් හැනේ මොන දෙයියන්ට කියන්නද... ඒත් මගේ නිරුවත් ෆොටෝස් තියෙන්න විදිහක් නෑ නේ.. ඒත් ඒවා දැන් එඩිට් කරන්න පුලුවන් නේ... හ්හ්හ්හ්හ්හ්හ්හ් හත් වලාමේ කමන්නෑ ඔන්න ඔහේ මොනොත්තක්ද මේ මට වෙලා තීන්නෙ ආන්සර් කරපන් මෝඩ ආදී

"හලොව්"

"හලෝ මේ ආදිත්‍යා ඩි සිල්වා නංගි නේද"

"ඕ ඕ කවුද මෙ"

"නංගි මම රාවන්ස් එකේ හවුස් කැප්ටන් සනුගි අක්කා"

"ආ ඕ අක්කෙ කියන්න ගුඩ් මෝනිම්"

"ගුඩ් මෝර්නින්ග් නංගි මට ඔයාලගෙ ග්‍රේඩ් එකේ අයගෙ ගෲප් එකට කට්ටිය ඇඩ් කරලා දෙන්න පුලුවන්ද? එදා හැමෝගෙම නම් ගත්ත කොලේ තියෙනව මන් ලඟ ඒකෙ නම්බර්ස් ඇති ඔයාට මන් ඒක එවන්නම් ඔයාලගෙ ගෲප් එකේ ඔයාට ඇඩ්මින් දීලා ඇති ඇඩ් කරනවද මට වෙලා නෑ ?"

මදැයි ඉතින් අනේ යකෝ මන් ඇඳේ වැතිරුනා විතරයි ම්ම්මොන උගෙඅම්මට හික්කඩු යන වැඩමයි මට වෙන්නෙ අනේ නිකන් ඉදාම් අක්කෙ මට නම් බෑ රෙද්ද අර පෙසාරට මම හොඳවයින් එකක් කියනව අම්මපා ඔයොත්ති නිසා තමා හැම දේම බලහන් මට ආතල් එකෙ ඉන්න තිබ්බ එක කෑවනෙ මේකි මෝඩ ගෑනි එදා මට අත උස්සන්න කිව්වෙ නැත්තන් මන් මේ නිවාඩු කාලෙ කොච්චර ලල් එකේ ආතල් එකෙව් ඉන්නවද හහ් මගෙ ලස්සන සුදු ඉස්කින් එකත් අවුට් යයි අනේ මේම සුදුවට ලස්සනට සෙස්සි හැන්සම් කඳ වගේ ඉන්න මම ස්පෝර්ට් මීට් එක ඉවර වෙනකොට ඉදී ග‍ං කබරයා වගේ

"හා හා අක්කෙ ඔයා එවන්න මන් ඇඩ් කරන්නම් "

"හරි නංගි...ආර්හ්හ්හ්හ් මේ ඔයාල හෙට primary එකට එන්න ඕනේ හරිද "

" මොකා ඒ ඇයි?"

"ප්‍රයිමරි එකේ අටේ උන්ගෙ ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් කරන්න තියනවනෙ බන් ඒකෙ හැමදාම ඇටෙන්ඩන්ස් ගන්න ඕනෙ, අනික ඒ හැම දවසටම හවුස් එකේ ටොප් බෝඩ් එකයි ඔයාලයි එන්නෝනේ මොකද අපිට කතා කරගන්න දැන් දේවල් හුඟක් තියෙනව නංගී ස්පෝර්ට්ස් වලට ලමයි දාලා ඒ හැමදේම බලන්න ඕනෙ මාර්තු විස්ස වගේ වෙනකොට ස්පෝර්ට් මීට් තියන කතාවක් කියනෝ බන්"

ටහුඩු හැමදාම යන්න ඕනෙ? ලමයින්ගෙ ඇටෙන්ඩන්ස් මාක් කරන්න? අනේ අක්කේ උබ හිතන්නෙ මන් ගෙදට්ට වෙලා පිට්ටු තම්බ තම්බ ඉන්නව කියලද අපිටත් වැඩ තියෙනවා යකො වැඩ අනික මන් කලු උනොත් අනික උබල මාව පික් කරන්න එන්නෑනෙ අක්කේ මන් එපැයි බස් එකේ ගාට ගාට හිකනලා වගේ එන්න හුම්ම්ම්ම්ම්ම්ම්

"ආ ආ ආ ම්ම්ම්ම්ම්ම් මම බලන්නම්කො අක්කෙ"

"අනේ පලෑන් බන් බලන්නම් නෙවෙයි හරිත අනිවාරෙන් එන්න ඕනෙ තෝ "

"අනේ ඇයි ඒ හ්ම්ම් හ්ම්ම් මන් එන්නම්කො හ්ම්කො ඒන-"

"හරි හරි නංගි මන් තියනෝ මොකක් හරි තියෙනව නම් අහපන්ග් හරිද අපි ගියා බුදු සරණයි"

"බුදුසරණයි"

"හ්ම්ම් බා-"

*ටීක් ටීක් ටීක්*

මම තිබ්බ මගේ කේන්ති ගෑස් එකට අක්කට බායි කියන්නෙත් නැටුව එයාගෙ බායි එකේ බා කියනකොටම ෆෝන් එක කට් කලා ඇයි යකෝ මුන් අපි මොක්කු කියල හිතන් ඉන්නවද දන්නෑ දෙන්න හිතෙනව දස්සෙට් එක බඩේ හිටින්න අනේ යකෝ දැන් හෙට ඉඳන් යන්නත් එපැයි ඉස්කෝලෙ යන්න නෙවේ වෙන්නෙ බඩගාන්න අනේ ලබ්බ නිවාඩු දෙන නිසා ආතල් එකේ ගෙදරට වෙලා ගස් වල මලක් කඩාගෙන මොකක් හරි අටමගලකුත් කල්ලා ඉන්නනෙ හිටියෙ මදැයි මේ ලබ්බක් ඇඟේ ගහගෙන අර මෝඩ ගොන් තකතීරු ඇටි කෙහෙල් උගුඩු පැටියා මෝඩ පෙසාරා අක්කා තමා මේ ඔක්කොටම මුල අනේ ඇත්තමයි මුගෙ අප්පට ආ නෑ නෑ මූ ඇවිදන් යනකොට මුට බල්ලොම පැනපි ඒස් වා පුහ්....

*ටිලිං ටිලීංං ටිලිං ටිලීංං*

අනේ මට බෑ යන්න මොන විකාරයක්ද...

මන් උදේ පාන්දර කුකුලත් අරගෙනම ගෙදරින් එලියට බැහැලා ඉස්කෝලේ කරා පියමැන්නා

හනේ තාම එකසිය විස්සක් නෑ නේ... ආන්න එනවා බඩූ

මන් බස් එකට සින් ගාලා නැග්ගා ඒත් සීට් නැහැ ඉතින් සීට් ෆුල් වෙලා මන් ඉතින් බස් එකේ මැද පොල්ල අල්ලන් ඉන්නකොට කොන්දා ආවා... මන් ඌට සීය දික් කරා

ආ... කොහෙද මූ මාරු වෙන්න යන්නේ අඩො අඩෝ ඉතුරු දීල පලයන් අංකල්

"අංකල් මේ ඉතුරු දුන්නෑ ?"

"නෑ නෑ නංගී මේ ගාන හරි"

ඈ යකෝ මූ බලහන්කෝ අනේ මේ හැමදාම මේ 120 රූට් එකේ යන මම දන්නැද්ද යකොව් කොළඹට යන ගාන ඈ අනේ මේ පකක් කතා කරන්නැතුව ඉන්න එනව මෙතන දෙන්නෙ අංකල්ගෙ.. මන් කියන්නෑ ඉතින් ආහ්හ් සැක් මේ නිවාඩු කාලෙත් ගෙදට්ට වෙලා නිදාගන්නැතුව මට ඉස්කෝලෙ යන්ට උනා නෙ htta ශික් ඈ ඒ අස්සෙ මේ මිනිහා මට නංගි කියලද කිව්වේ

"අනේ අංකල් මම ඊයෙ යනකොට ගාන රුපියල් 90 යි නේ එතකොට අද සීය වෙන්නෑ නේ මට ඉතුරු දහය දෙන්න අංකල්"

"ආ එහෙනම් අද සීය උනා කියල හිතාගන්නකො නංගීයෝ"

මුගෙ අම්මට h#knna dla යකෝ එහෙමත් ගනන් මාරු වෙනවද අනික මෙච්චර සුන්දර මට මේ ඇටි කෙහෙල් උගුඩු පොල් කෑඳැති කාවයියා නංගිලූ මූ මේ හැට පැනලා හොට බිම ඇනෙන්න යන නාකිච්චෙක් මට එනව නංගි කියන්න මූව දැක්කත් බය හිතෙනවා ගොපලු යකාද මන්දා අනේ මිනිහො උබ හිතුවද මන් මේ වඳුරු පැටියෙක් කියලා හැඤේ මේ එන්නෙපා හරිත ඔව්වට මම කෙල්ලෙක් තෝ මිනිහෙක් කියල බලන්නෑ ආය ඇට දෙක තලනව නෑ නෑ දෙනව තොගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න හරිත... හරි වසයි මන්

"අනේ යකෝ අංකල් මට නංගි කියන්න ඔයාට මේ අවුරුදු හැටක් හැත්තෑවක් විතර වෙනවනේ මේ හැට පැනලා හොට බිම ඇනෙන වයසෙදි මට නංගි කියනවද මේ නිකන් ලබ්බක් කතා කරන්නැතුව දෙන්ඩ සීයෙ මගෙ දහය ඔයා මේ හිතුවද කෙල්ලෙක් උන පලියට මම අනේ පනේ රෙද්ද කැලේ කියල අඬයි කියල.. එව්ව හඳේ.. මන් ගානට සල්ලි ගෙනාවෙ හරිද ඒ නිසා දහය දෙන්න මන් මෙතන දෙවනත් කරන්න කලින්"

මන් ඒක ටිකක් සද්දෙට කිව්ව නිසාද කොහෙද ඒ බේසික අංකල් කාරය මන් දිහා බය වෙලා වගේ බලන් ඉඳල මට දහයක් වෙනුවට රුපියල් විස්සක්ම දුන්නා හහ් උට කමක් නැත්තන් මට මොකෝ මටත් කමක් නෑ

ගේට් එකෙන් දෙයියනේ කියලා ඇතුල් වෙනකොටම එතන හිටිය සිකියුරිටි ඇන්ටා මාත් එක්ක හෙන සිරික්කිය දාල හිනා උනා අනේ ඉතින් මොනා උනත් හරි සෝක් ඇන්ටි මන් ඉස්සරහ බලන් යනකොට අපේ බාස්කට් බෝල් කෝට් එක ගාව ඉන්නවා අපේ හවුස් එකේ අක්කල ටිකක් වෙර‍ලු ගහ ලඟ යට බංකු වල වාඩි වෙලා මුන් දාගෙන කයිය ගහනවා ඒ අස්සෙ අට වසරෙ පොඩි පගයො ටික ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් කරනවා උඩ පැන පැන හනේ නංගේ උබර්ලා නිසා තමා යකෝ අපි මේ නැහෙන්නෙ

"හායි.."

"ආ නංගී හලෝ හලෝ"

"හේහ්"

"මෙතනින් ඉදගන්න නංගේ"

මන් එතන තිබ්බ බංකුවකින් ඉඳගෙන හිටිය අපේ හවුස් වයිස් කැපා තරින්දි අක්කගෙ එහා පැත්තෙන් ඉද ගෙන ඉද්දි මන් දැක්කා අර එදා හිටිය කොට ඩෑල් එකත් ගේට් එකෙන් එනවා මේකි අංශක තුන්සිය හැටටම කරකැවිලා අපිව හොයනවද කොහෙද පස්සෙ මෙන්න මේකි මාව දැක්කා විතරයි අපේ පැත්තට කෙල්ල ගෙන ඇවිත් මගෙ ඉස්සරහ තිබ්බ බංකුවකින් ඉදගත්තා මමෘ හැම්බැයි

"හැමෝම ඇවිල්ලා නේ කෝ එයිට් ආ එයා ඩ්‍රිල් එකේනෙ එහෙනම් අතන නේ කෝ අපේ නයින් ආ හරි හරි මේ ඉන්නේ ආ ඊලඟට ටෙන් කෝ ටෙන් එකා"

"අක්කේ මන් පිටිපස්සේ"

"ආ හරී හරී මේ ඉන්නෙ මූ ම්ම්ම් ඊලඟට ලෙවන් ආ මේ ඉන්නේ බොක්ක එයත් හරි ඕලෙවලුත් මේ නංගි නේ හරි නේ ට්වෙල් එකා...ට්වෙල්ල්ල්... අප්පදබොල කෝ කෝ මේ බේසිකයා අයියෝ මූ නිදිද දන්නෑ තාම ඒ නිශායා කවුද බං අපි ට්වෙල් වලින් දැම්මේ?"

නිශායා...නිශායා පතිරණ කියන්නෙ අපේ රාවණ් හවුස් ගේම්ස් කැපා එයා හෙන ආතල් චරිතයක් කියල කතා කරන විදිහෙන්ම උනත් තේරෙනවා.. එයා වොලිබෝල් ප්ලේ කරනව මන් හිතන්නෙ.. සනුගි සනාරා කියන්නෙ හවුස් කැපා අක්කා එයාව නම් මන් දන්නව ඒත් දන්නේ කෝමද කියන්න මට මතක නෑ අපේ හවුස් වයිස් ගේම්ස් කැපා අක්කා ශලනි අහිංසා එයා නම් හෙන කොට චූටි ඩෑල් එකක් තමා අනිත් එකා හවුස් වයිස් කැපා තරින්දි එනාරා අක්කා මුන් ඔක්කොම ග්‍රේඩ් 13 අය

"ඉදහන් බලන්න, ආ මොකා-මකුනි... ආ නෑ..මනුකි තෙනාරා"

"මට මතක නෑ නෙ බන් මේ ඒකිගෙ නම්බරේ තියෙනවා නේ ඒකිට කෝල් එකක් දාල බලහන්කො කොහෙද ඉන්නෙ කිය- ආ අන්න එනවා සීගිරි සුකුමාලි මට දැනුයි මතක් උනේ"

අපි ඔක්කොම සනික මනුකි අක්කා දිහා කන්න වගේ හැරිලා බැලුවම මනුකි අක්කා කම්පියුස් උනා වගේ.. අපි එයා දිහා බැලුවම එයා එකපාරට නැවතිලා ඇස් ලොකු කරන් වට පිට බැලුවා එයා ඒ නැවතිලා බැලුව නැවතුන විදිහට අපිටත් හිනා හහ්

මහ කම්රුම පොක්ක මෙව්වා පස්ස ගිනි අරන් වගේ මර ලතෝනි දෙන අපේ ආදිත්‍යා පව් නේත ලමායි

ඉස්කින් එකත් අවුට් යනවා ඒ සෙස්සි කෑල්ලගේ අනේ මන්දා මේ පෙසාරද මොකීද කරන වැඩ බේසිකයා අඩ්ඩෝර්ර් වරෙන් ඉස්සරහට හම ගහනවා තෝව පරයා..😐

මන් යනවා සමයි මේවා බලන් ඉන්න බෑ මල සමයං බෝල සබං අල්ටා නෙවේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 😑

Minchi_Chamz

මගේ සන්කොටේලට මේ මින්චි

ආදරෙයි උම්තුරන්න 😽❤️

~චරිත හැඳින්වීම~

සනිති නෙතුමිණී සකින්සා දිසානායක

සිතුමිණි ගේ එකම සොහොයුරිය වන අතර එම පාසලේම ඉගෙනුම ලබයි. ආදිත්‍යාට වඩා අවුරුද්දක් බාල වන අතර කටකාර ශරීරයෙන් කුඩා ගැහැණු ලමයෙකි තමාගේ ක්‍රෂ් එකට පණ මෙන් ආදරය කරන අතර ඉතා කරුණාවන්ත ගැහැණු ලමයෙකි..

Share This Chapter