Back
/ 53
Chapter 2

02 කොටස

_නොනිමි_

"ඕ ඕ "

මාත් කිසිවක් හොයන්නෙ බලන්නැතුව කුලු මී හරකා සේ අරකි කිව්ව ගමන් පටාස් ගාලා අත ඉස්සුවනෙ...

වෙයිට් වෙයිට් ඒත් ඇයි මේ එකෙක් වත් අත උස්සලා නැත්තේ ඈ වට් ඊස් ගොයින්ග් ඔන් ගායිස් අත උස්සපන් අපේ වයසෙ උන් ඉන්නවනෙ මෙතන ඒක නෙවෙයි උබල මොකත ඔය ආකාරය මන් දිහා බලන් ඉන්නේ ම්ම්ම් මේ රූපෙ ඔබ වසී කලා ද ඈ

"හා හා එන්න පුතේ ඔයා එන්න එහෙනම් බලන්න අමයි ඔයාලා වගේ නෙවෙයිනේ එක පාරයි අහන්න ඕනෙ අත උස්සලාත් ඉවරයි එහෙම සහභාගීත්වය තියෙන්න ඕනෙ ලමයි...පුතාලා මෙයාගෙ නමත් දාගන්න..

මේ ගයනි මිස් මේ මෙයාගෙ නම් හොඳ ස්පෝටි ලුක් එක්කුත් තියෙනව නේද මිස් ඒක හොඳයි නේ ඉතින් අපිට මේ පාර එහෙම ඉන්න ලමයි ඉන්න එක එහෙම ඕන දේකට එන උනන්දු ලමයි ඉන්න කොට අපේ හවුස් එකත් දිනන්න තියෙන ඉඩකඩත් වැඩී ඒක අපිට ලොකු හයියක්"

හවුස් එකේ මිස් කෙනෙක් එහෙම කිව්වම ඒ මොන ඇට ලබ්බක්ද කියල හිතාගන්න බැරි උන ගොටුකොල සුනඛ පන්තියේ බටු ඇට මම කට ඇරගෙන බලන් හිටියෙ කිරීබ්බෙක් වගේමයි ආයෙ ඇරපු අතක් නෑ කැරි කිරි ඉබ්බමයි

ඒ...ඒ...ඒ.... ට#හුක්

පොජ්ජක් ඉඤ්ඤ...මාව තෝරගත්තැයි කිව්වෙ මොකද්ද මොකටද... ටහුඩු මන් හිතුවෙ පෙසා අක්කා අත උස්සන්න කිව්වෙ අපෙ වයසෙ හැමෝටම කියලා නේ මල හත්තියුත්#තයි වට් ඊස් ගොයින් ඔන් හි#නවනේ සඳවත හැම්මට සිරී...ග්‍රේඩ් කැප්ටන්ලා නේද මේ පත් කරන්නේ...අනේ මේකි මේ මාව ඒකටද දැම්මේ අයියෝ හැමිනෙනවනෙ පෙසාර අක්කෙ උබත්... ඇඤේ උබට හෙන ගහපන් බේස පෙසාරා අක්කේ

මම ඉතින් සියල්ල වැටහුනු කිරීබ්බා වගේ හෙන ගොං *ඉස්මයිල් ඉන් පෙයින් ලැව් ගින්දර බොක්කටම වැදිච්ච වර්ශන්* එකෙන් හිනාවක් දාගෙන ඉස්සරහට යනකොට මට ඇහුනා අර කොට මොඩල් ඩෑල් එක 'හනාව් මෙයා හරිම කියුට්'නේද කියනවා හැනේ හැනේ මේ මෙහෙමයි මෙහෙමයි හරුත අපි මේ කියුට් සස්සන තමා අපි සුදුයි අපි උසයි අපි ලස්සනයි උබල වගේ කොට කැත නෑ යකෝ ඇම්මට..මන් මේකි දිහා සැනික බැලුවා විතරයි හම්මට මේන් මේකි රතු වෙනවා යකෝ අක්කේ මොකත උනේ ඔයාඑ කම්මුල් රතු වෙලා මේකි තක්කාලි ගෙඩියක් වගේ නේ..

කෝම හරි මන් ඒකිට කටත් ඇද කරලා හොඳ පාරක් රවලා ඉස්සරහට ආවා කෝම නමුත් මන් එතැනට ගිහින් හැමෝටම පේන්න කට කනේ තියන් රන් ටිකිරි සිනාවක් මුව මුව පෑවා ඒත් අම්මපා මන් හිටියෙ හිත යටින් සිරාම භීෂණේක මාව පිච්චෙනවා වගේ දෙයියනේ අර පෙසාරා පට්ටො#ත්තී ඕකිට දෙන්නෝන් ඇ#ට දෙක පු#ක වටේ කැරකෙන්න... ආ මෙකිට ඇ#ට නෑ නේ වෙන තැනකට දෙන්න ඕනේ..

"ල්ල්ල්මාආයි දැන් ග්‍රේඩ් ලෙවන් හරි මොකද්ද පුතේ නම.."

ඒත් එතනට ගැහුවොත් මේ පොඩි එව්වත් ලොකු වෙයිද දන්නෑ නේ හපෝ එතකොට මේ කොට ඩෑල් යන්නෙ අහසින් දඬුමොනරෙ නැගලා පුපට ගහන්නත් බෑ ඔව්වා ලොකු උනොත් හදිස්සියෙවත් ඒත් ඇත්තටම ඔය එකෙක්ට මගේ පුපත් එක්ක හැප්පෙන්න බෑ මෙන්න පුපවල්

"පුතේ... නම මොකද්ද.."

හම්මට මොකද්ද අහන්නේ මේ ඇයි මේ හැමෝම මන් දිහා බලාගෙන මන් ඒක හිතුවා විතරනේ ඒත් කියවුනාද දන්නෙත් නෑ හී හී සුළු සුළු අත් වැරදීම් වෙනවා මිස් බොක්ක..

"මොකද්ද මිස්.."

"ඔයාගේ නම මොකද්ද පුතා.."

"ආ මිස් මම ආදිත්‍යා.. ආදිත්‍යා ඩි සිල්වා"

"ආ...හරී..අපේ ආදිත්‍යා දූ පත් උනානේ

හරී ලමාආයීඊ දැන් මේ අවුරුද්දෙ ඕ ලෙවල් ලියන අයගෙන් කවුරු හරි පත් වෙන්න...ඉක්මනට.."

අපේ හවුස් භාර මිස් කෙනෙක් එයා කාන්චනා මිස් එයා ඉතින් ගිරිය කඩාගෙන කෑ ගහනකොටම අර හිටපු හිම්ව්හි කොට ඩෑල් එක අත ඉස්සුවා. එකි එතන ඉදන් අත ඉස්සුවට පේන්නෙත් නැති තරන් හොඳ වෙලාවට ගයනි මිස් දැක්කා මේම්කිව.. ඒත් ඒ වයසෙ කවුරුත් වෙන ඉල්ලුවෙ වත් නැති නිසා මේ ලබ්බිව දැම්ම උන්ගෙ වයසෙ කැප්ටන් ට අනේත කියන්නේ මුන් මේ කොට ජීවිත වලට මෙව්වා කරන්න පුලුවන්ද මන් අහන්නේ

ප්‍රදර්ශන භාණ්ඩ වගේ අපි හැමෝටම සිරික්කිය දාගෙන එතනට වෙලා හිටගෙන ඉදල ඉදල අන්තිමට යන්තන් හවුස් කැපාක්කාත් කතා කල්ලා ගේම්ස් කැපාක්කත් කත කල්ලා දෙයියනේ කියලා ස්පෙල් එක දුන්නා

"නංගිලා ඔයාලා මේ ග්‍රේඩ් කැප්ටන්ලාට අවනත වෙන්න ඕනේ අපි එයාලව දැම්මේ ඔයාලව පාලනය කරන්න ඒ වගේම ඔයාලගෙ ඩීටේල්ස් අපිට ඕනෙනේ අන්න ඒ වගේ වැඩ වලට අපි කවුරුත් මෙතන ඇඳුනුම් කමට එව්වා දුන්නෑ ඔයාලාම නේ ගොඩක් දුරට ස්වකැමැත්තෙන්ම පත් උනේ පීස් නංගිලා මේ පාර නම් ෆස්ට් ප්ලේස් ඕනේ මයි ඔයාලා ස්පෝර්ට්ස් කරන්නෙ නැති උනත් අපි ප්‍රැක්ටිස් දානවනේ ඒවට එන්න...

අනේ හැයි හැයි තමා ඔයාලා නම් කියයි හහ් කැරකි කැරකි සියල්ල සොයන්න ඔනෙ අපි නේ අනේ මෙහෙම මොකද්ද එකක් දැන් ඉතින් මගේ සුන්දර සුදු ලස්සන මූණත් කලු වෙයි දැන් අයියෝ පක්ක්ක්ක්

"නංගිලා එන්න ස්පෙල් එක දෙන්න...."

"එන්න එන්න පුතාලා ඉක්මනට එන්න හයියෙන් කියන්න හරිද"

කට්ටියම වට වෙලා විනාඩියක නිස්සබ්දතාවයක් මැද නිශායා කියලා අක්කා ගිරිය යටින් කෑ ගහන්න ගත්තා ඩෝංං

මෙතන ප්‍රෙග්නන්ට් මිස් කෙනෙකුත් ඉන්නවා අම්මටහුඩු මේ අපේ නිපුනි මිස් නේ ඒත් මිස් දැන් මාස තුන හතරකට උඩදිනේ බැන්දෙත් යකොව් දැම්මම ප්‍රෙග්නන්ට් ද උබලා නම් මිස් බැදලා තියෙන්නේ සෙස් කරන්නම තමා ඒත් මන් අහන්නේ මිස් ඔහොම දැම්මම මිස්ල් ප්‍රෙග්නන්ට් උනාමා මිනිහ එක්ක ජීවිතේ විඳින්නැද්ද.. නෑ නේ ඒත් මිස්ලා හොඳට ජීවිතේ විඳින්න ඇති යා‍ළු වෙලා ඉන්න කාලේ ඒ කාලෙ කොන්ඩ- ශික්කේ මොනාද මන් මේ හිතන්නේ ඊව් මගේ වලත්ත හිත තොපි වැ- ඤො ඤො ඤෝ මොනාත මේ හිතන්නේ ආදී තමුන් නරක් වෙලා හොඳටම...උබට සහගහනව ආදිත්‍යා..

එකපාරටම

"Who we are...

Ravans...

Brave girls...

Ravans..

Who's the best

Ravans...

Shhhhhhhhh

Give me your R... Rrrr

Give me your A... Aaaa

Give me your V... Vvvv

Give me your A... Aaaa

Give me your N... Nnnn

Give me your S... Sssss

Once again

RAVANS....

Ravans

Ravans"

අපේ ඉස්කෝලෙ හවුසස් තමයි රාවණ්, ගැමුණු, විජය,කාශ්‍යප ගිය අවුරුද්දෙ එක උනේ විජය හවුස් එක ඒක මේ පාට අපි එක්ක හෙන ඇටෑක් එක්කින් ඉන්නේ මොන වෙලාවෙ සකබුම් වෙයිද දන්නෑ

ස්පෙල් එක දීල ඉවර වෙච්ච ගමන් මන් පියඹාගෙන ගියේ බේස ගෑනි පෙසාරා අක්කා ගාවට මෝඩෞත්#ති නිසා හරිනෙ පුපේ අමාරුව දැන් ඉතින් කොරපන්කො පැන පැන සර්විස් උබට ගන්න තිබ්බනෙ බන් ඔච්චර අමාරු නම් සෙද්ද මට වද දෙනවා උබලා යාලුවො කියන්නත් ලැජ්ජයි බන්ග්...

උබ හිනාන් වෙයන් උබ හිනාවෙයන් ඉදපන්කෝ තෝව දානවා හැම ස්පෝට් එකකටම ඔයා ජැනුවරි බෝන් නේ දෙන්නම් ජම්බු..

හොඳයිත මන්දා මගේ යාලුවේ මෙව්වා...

ඇඤේ හොඳ නැත්තන් කියන්න මගේ ඉස්තරම් බිජ්ජ බිජ්ජියනේ 😪

ඔවාලා නිදා ගන්නකොට දත් මදින්න හරිත අනික මේ ස්පෙල් එකක් දෙන වෙලාවට ඕන්නැති සෙස් කරන කතා හිතන්න යන්න එපා අත්දැකීමෙන් කියන්නෙ අත්දැකීමෙන්

Minchi_Chamz

මින්චි ආදරෙයි ඔවාලට උම්තුරන්න ❤️😽

#මම්මින්චි

~චරිත හැඳින්වීම~

සනිදි සිතුමිණී අකින්සා දිසානායක

ආදිත්‍යාගේ පාසලේම ඉගෙනුම ලබන ආදිත්‍යාට වඩා අවුරුද්දක් වැඩිමල් පවුලේ වැඩිමල් ම දරුවා වූ අතර ඉතා පොහොසත් සරාගී රූපයකට හිමිකම් කියන නමුත් තමා කරනා වැඩ පිලිබඳ කිසි වැඩක් නැති ආදරේම පමණක් කරනා ආදරයෙන් අන්ධ වූ අයෙකි 🐰

ලා දුඹුරු කෝපි පාට ඇස් සහා ඇස් වලට ගැලපෙන ලස්සන ඇහිබැමක් අයිති අතර තමාගෙ වයසෙ අනික් සිසුන්ට සාපේක්ෂව ඉතා කුඩා කොට හුරුබුහුටි ගෑනු ලමයෙක්

Share This Chapter