Back
/ 53
Chapter 11

11 කොටස

_නොනිමි_

"දෑත දරා ඇවිදින් ආදරයෙන් මා

වෙනුවෙන් හිඳිනා අයුරූ

මිදෙමී දැහැනින් හැඟුමන් පාමුල

සිත් වාරු බිදෙයි ඔබ ලඟ මියුරු

සේද වලා අතුරාලා සඳ පායා

ඇති රෑ තුරුලේ ගෙවමූ

මා පැතු ඒ යුග නෙත් ආදර

හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරි නුරාවී නෙතු මානේ

සිනාසී තව ලන් වී පෙමින් දම් ගොතමී..

ගිම්හානෙ තුහීන ගෙනා

ඔබෙන් මා නිවෙමී සදා කල් හිඳිමී

තරු යායේ පුරා හඳ මාගේ

වලාවකින් මාගේ ආලේ ලියමී"

මන් එකපාරට සනිදි අක්ක දිහා බැලුවා.. එයා දිලිසෙනවා එයා රතු වෙලා.. එයා ලස්සනයිනේ අනේ එයා ආදරේ කරන කෙනා හරි වාසනාවන්තයි.. මට ඒ කෙනා එක්ක ඊරිසියයි ඒත්.. ඒත් ඇයි නෑ එහෙම නෑ...

මේ ලමයගෙ පුදුම ලස්සනක්නෙ...

"සේද වලා අතුරාලා සඳ පායා

ඇති රෑ තුරුලේ ගෙවමූ

මා පැතු ඒ යුග නෙත් ආදර හිත්

ආදරයෙන් හමු වීමයි හිමි වූ..."

අනිත් අයත් මාත් එක්ක සිංදුව කියන්න එකතු උනා. මන් තාමත් එක එල්ලෙ සනිදි අක්ක දිහා බලන් ඉන්නවා මට.. මට කියාගන්න බැරි අමුතු හැඟීමක් දැනෙනවනෙ

"දෑත දරා ඇවිදින්

ආදරයෙන් මා වෙනුවෙන්

හිඳිනා අයුරූ..."

"වාව් උම්බ ඉන්න විදිහට මම නම් හිතුවෙ නෑ උම්බට සින්දු කියන්න පුලුවන් ඇති කියලා"

"ඕ ආදි ඒක මාර ලස්සනයි"

"හී තෑම්ක්ස් වේවා සහජ හැකියා මෙව්වා මන් වැඩ්ඩෙක්නේ අයි ඈම් අ මල්ටි ටැලන්ටඩ් ගර්ල්"

මන් කොන්ඩෙත් පිටිපස්සට ගසන ගමන් කිව්වා සින්දු ව්තරක් නෙවේ නැටුම් ගැයුම් වැයුම් රාශියක් මා සතු සහජ හැකියා වේ උබලට නෑ නේ

"ඇට්ට ඇට්ට නම්කි"

"හහ්හ් ශිහා ඊස් අ මල්ටි ටැලන්ටඩ් රෝස මල් පොකුරක්"

"ඕ ඕ මොකක් ශිහා... මේ සම්පූර්ණ නම කියාම්කෝ"

"සාලකලාලා පාතටබාලාලාගේ සකලක බිම් බිම් සකල බුජං බිම් දොන් තරිකිට කැත්ත දොදොං ලාගෙ දුන්නම කන්නම් කාලා දුවන්නම්"

"බෙ අම්මට්ට.."

"ආ හා අම්මට මුකුත් කියන් එන්න එපා"

"කියහන්කො"

"අයි ඈම් ශිහානි ආදිත්‍යා ඩි සිල්වා"

"වොහ් ඩි සිල්වාද මාත් ඩි සිල්වා බොක්ක"

"නායිස්"

අපි හිටියේ ප්‍රයිමරියේ පොඩි අයගෙ ඩ්‍රිල් එක ඉවර වෙලා කොස් ගහ යට සිංදු කිය කිය ඒ වෙලාවෙ ඒ කිව්ව සිංදුත් එක්ක ඒ දැනුන හැඟීම වචනෙන් කියන්න අමාරුයි ඒ තරම් ඒක ලස්සනයි සනිදි අක්කා මගේ එහා පැත්තේ හිටියේ මට හිතෙනවා එයාට මාත් එක්ක කතා කරන්න මොනා හරි ඇති කියලා

"ආදි.."

"ඕ සනිදි අක්කෙ"

"මේ හෙට ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවලු මේ ලොකේශන් දාල තියෙනවා ග්‍රවුන්ඩ් එකට යන්න ඔයා යනවද?"

"ම්ම්ම් මන් තාත්තගෙන් අහල කියන්නම්"

"ම්ම්ම් මාත් එක්ක ඔයාට යන්න පුලුවන් "

"ඔම්කේ"

"ඒ මන් යනෝ මන් යනෝ දැනටම දෙකහ මාරයි බායි ඈ"

මන් සනිකව එතනින් මාරු උනා ගෙදරට එන්න පරක්කු වෙන නිසා

"අයියේ.....දොර ඇරපාන්..."

අයියා ඇවිත් දොර ඇරියම මන් එයාටත් අයිස් ක්‍රීම් එකක් දීල මාත් ඒක කකාම ගේ ඇතුලට ආවා

"අද මොකද කලේ?"

"ඩ්‍රිල් එකේ ප්‍රැක්ටිස් බැලුව ඒව තමා ආ මේ හෙට මැච් එකක් ලූ මොකද්ද ගවුන්ඩ් එක්ක ඔයාට මාව ගිහින් දාන්න පුලුවන් වෙයිද"

"හෙට ඉදන් මට එක්සෑම් යකොව්"

"අප්පට සිරි වෙනවා එහෙමත්තෙකක්ද එහෙනම් මන් කරන්නත නේ "

මන් අයිස් කිරිම කාල ඉවර වෙලා ඇඟත් හෝදන් කලිසමකුයි ශර්ට් එක්කුයි ඇඳන් ඇදට පැනලා ෆෑන් එකත් දාල කල්පනා කලේ සනිදි අක්කා ගැන

මන් එයාගෙ නම වත් දඤ්ඤෑ ඒත් එයා හරිම කියුට් නේ අර අර තරුල්‍යාද මොකීද පොඩි පගෙයියා මේකිට කැමැත්තෙන් ඉදල මොන ප#කකට මේකි එක්ක තරහ උනාද මන්දා

*ටිඩිං "

කවුද යකොව් මේ නම්බර් එකක් නේද

'Hiiiiiiiiiii

Me Adithya nedaa'

'hi

Ow, kawuda me?'

'Mama Sanidi akka lamayoo profile photo eke penne naddaaa'

'Ah mn baluwe na.. kohenda mage number eka oyata?'

'Cricket group eken hoyagaththe oyaa heta mehe enawada udeta math ekka ground ekata yanna puluwan'

'Mmm i'll see mata appachchigen ahanna one man call karala ahala kiyannam k?'

'Hari nangaa'

'👍🏻'

මන් හෙන ලොකු සීන් එකේ කතා කලත් මගේ හිතේ එක කොනක තිබ්බා එයා එක්ක හොඳින් කතා කරන්න වගේ එකක් ඒත් ඒක මන් රුපියලකට වත් ගනන් ගන්නැතුව ලොකු සීන් එකෙන්ම කතා කලා ඒත් මට සනිදි අක්ක ගැන හෙන දුකක් හිතෙනව ඕයි

'Hii Aadi oya ahuwada appachchigen'

මට ඒ මැසේජ් එක ආවෙ රෑ හතට විතර ඒ වෙනකන් මට ඒක අහන්න අමතක උනා අප්පච්චිගෙන්

"අප්පච්චී හෙට මැච් මාව උදේට යාලුවෙක්ගෙ ගෙදට්ට ගිහින් දානවද?"

"ම්ම් මට පාර කියන්න මන් දාන්නම්"

'hi appachchi ha kiwwa send me your location'

සනිදි අක්ක මට එයාගෙ ගෙදර ලොකේශන් එකත් එව්වා මන් අද ටිකක් කලින් නිදිය ගත්තා මොකක් හරි අමූතු දෙයක් මගේ හිතට වද දෙනව මන් ඒ මොකද්ද කියන්න හරියටම දන්නෙ නෑ

"චූටි දූ... නැගිටින්න... අද මැච් එකක් කිව්වා නේද ?... අර දරුවගෙ ගෙදර යනවයි කිව්ව නේ..?"

"විනාඩි දහයක් දෙන්නකෝ ආච්චී"

ඒත් එක්කට පටාස්ස් ගාලා මගෙ පුපට ප්‍රහාරයක් එල්ල උනා මන් උඩ ගිහින් කවුද මගෙ පුපට ගැහුවෙ බැලුවම ඒ අපේ සක්කිලි පොඩි අයියා අනේ අම්මට මගේ පුම්ප රත් වෙන්න ගැහුවා නේද අනේ අයියේ මගේ පුප...තොපිට නෑ කියල මගෙ රත්තරන් පුපට ඔහොම තඩි බාල හරියනවත මන් අහන්නෙ

"අයියෝ....."

"අයියෝ බයියෝ නෙවේ නැගිටල ලෑස්ති වෙනවා යන්නැද්ද මැච් එකට අර නංගි අප්පච්චිට කෝල් කලා"

අම්මටහුඩු මේකි ඩැඩාට කෝලුත් කරලද යසෛ බේසික කෙල්ලේ යසෛ

මන් සින් ගාල වොශ් රූම් එකට රිංගල දත් මදින්න ගත්තා.. අද අරකිලගෙ ගෙදර ගිහින් මක් වෙයිද් දන්නෑ නේ.. අනේ මොනා වෙන්නත බන් ඒකි යකෙක් නෙවෙයිනෙ..

මන් සැනිකව වොශ් දාල ඇඳුම දාගෙන බෑග් එක අරන් අප්පච්චි එක්ක එන්න පිටත් උනා මන් අප්පච්චිට ලොකේශන් දාල දීලා මන් ආතල් එකේ ඉදගෙන ආවා

"නංගා මන් පාරෙ ඉන්නේ ඔයා දැන් කොයි හරියෙද?"

"මේ අර ඔයාලගෙ ඇලෙක්සැන්ඩ්‍රියා රෝඩ් එකට හැරෙව්වා මේ ඒකෙ එන ගමන් නිල් පාට ඇක්වා කාර් එක්ක"

"ආහ් අයි කැන් සී යූ නංගා ඔහොම්මම ඉස්සරහ බලන්න"

ටහුඩු අර ඉන්නෙ කෙල්ල ඈ වට් මේ උන්ගෙ ගෙදරද යකඩෝ සයිස් එක තට්ටු තුනක් නේද අඤේ

"k k"

"අප්පච්චී අර ඉන්නෙ අරයා එතනින් නවත්තන්න"

"හ්ම්"

අප්පච්චි කාර් එක එතනින් නැවැත්තුවම මන් කාර් එකෙන් බැස්සා. අප්පච්චි එහෙම්මම ගියා. පොම්ඩි කොම්ටක්කා වම්ටක්කා මන් සනිදි අක්කට පොඩි හග් එක්කුත් දුන්නහම ඒ යකා එයා බය වෙලා වගේ හිටියේ අනේ සූකිරි බටිල්ලා මන් එයාගෙ මූන දෙපැත්තට ඇදල මිරිකුවම එයාගෙ කම්මුල් රතු උනා ඒත් එක්කම හයියෙන් ඇස් පිල්ලම් ගහන්න ගත්තා

"එන්න ඇතුලට යමු"

එයා මගේ අතින් අල්ලන් ගේ ඇතුලට ගියා අම්මටසිරි මේ ගෙදර ලොකු ඒ වගේම මාර ලස්සනයි මන් කන්න වගේ උඩ බලන් ඇවිත් පුටුවක මගෙ සුලැඟිල්ල හැප්පුනා

"හුම්මට්-"

හනේ මෙව්වට කියන්නෙ

*ඉස්මයිල් ඉන් පෙයින් ඇඟිල්ල වැදුන වර්ශන්*

"මගෙ කාමරේට යන්ද?"

මම ඔලුව වැනුවම එයා මගෙ අතින් ඇදගෙන පඩිපෙල දිගේ දිව්වා මාත් ඉතින් පඩිප්ල දිගෙ උඩට දුවගෙන ගියා එයා එයාගෙ කාමරේට මාවත් ඇදන් ගිහින් ඩාස් ගාල දොර වැහුවා

"ඔතනින් තියන්න බෑග් එක"

මන් බෑග් එක තියලා කාමරේ දිහා හරියට බැලුවා අමෝර් අමෝර් කාමරේ ලස්සන මේකි පිලිවෙලයිද මන්දා අනේව් මේ වගේ කෙම්ලෙක් නම් හා අම්මේ

"මොනාහරි බොමුද ටී,කොෆි ඕ සොව්ට් ඩ්‍රින්ක් ඕ ෆෘට් ජූස්?"

"අම් සොව්ට් ඩ්‍රින්ක්"

" හරියෝ පහලට එනවද ඔයා නැත්තන් මෙහෙ ඉන්නෝද"

"මහන්සී මන් ටිකක් ඉදල එන්නද?"

"ආ ඔයා එහෙනම් මේ ඇඳේ ඇල වෙලා ඉන්න හිතුනම පහලට එන්න මන් අරන් එන්නම් ඔයාට ඩ්‍රින්ක් එකක්"

"කේ "

සනිදි අක්ක වෙනද වගේ නෙවේ හරි සතුටින් ඉන්නව වගේ එයාගෙ මූණෙ සතුට පිරිලා තිබ්බා මන්දන්නෑ මටත් එයාගෙ මූණ දැක්කම හරි අමුතු හැඟීමක් දැනෙනවා වගේ හරි සතුටුයි මටත් එයා දොර වහගෙන පහලට ගියා මන් එයාගෙ කාමරේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා එතන ෆොටෝස් ගොඩක් තිබ්බා මන් එව්වා බැලුවා එයාගෙ පොඩි කාලෙ ඒවත් තිබ්බා එතන මන් එයාගෙ කැරකෙන පුටුවෙ ඉදගෙන කැරකි කැරකි ෆොටෝස් ටික බැලුවා ටික වෙලාවකින් එයා තඩි පෝටෙලෝ බෝතලයක් උස්සන් ආවා වීදුරු දෙකකුත් එක්ක ම්ම්ම්ම් ෆීලින් නායිස් විත් පෝටෙලෝ වීදුරුවක් මන් එයාගෙ ඩෙස්ක් එකේ පොත් ටිකක් බල බල ඉද්දි එක පාරටම රෝස පාට හරි ලස්සන පොතක් බිමට වැටුනා ඒකෙ හිටියෙ ඇනිමේ ගර්ල් කෙනෙක් මන් පොත දිගාරිනකොටම මන් පොතේ දැක්කා ෆොටෝ එකක් ඒත් ඒකෙන් බාගයයි මොකද සනිදි අක්ක පොත ඇදලා ගත්තා අයියෝ සැක් අර හිටපු කෙනාව බලාගන්න ඕනෙ

"දෙනවකො අනේ අර කවුද ෆොටෝ එකෙ හිටියේ දැකලා හුරුයි "

"ම්මම්මම හිටියේ"

"ඇයි පච හලන්නෙ එයාගෙ කොන්ඩෙ කොටයිනෙ මේ මගෙ වගේ කර ගාවට ඔයාගෙ කොන්ඩෙ දිගයිනේ"

"න්නෑ නෑ ආ මෙන්න මේක බොන්න"

"හ්ම්කෝ හ්ම්කෝ"

මන් පෝටෙලෝ වීදුරුවෙන් පෝටෙලෝ උගුරු දෙකක් බිව්වා

"මෙහ් අර ඔයාගෙ ක්‍රශ් කෙම්ල කවුද ඒයි"

"ඇඇයි අහන්නේ"

"ඤෑ දැනගන්න ආසයි"

"එයා ඔයාලගෙ වයසෙමයි"

"ඇම්මටසිරි කාද ඒ "

මන් හෙන ඉන්ට්‍රස්ට් වගේ ඇහුවට මගේ හිතට අමුතු දුකක් දැනුනා

"කියනවකෝ කවුද ඒ අනේ ඒයි කියනවකෝ අනේ"

"බෑ බෑ කියන්න බෑ"

"තරහයි"

මන් සන්දි අක්කට හොඳවයින් එකක් රවලා අනිත් පැත්ත බලාගත්තට මන් ආයෙ එයා දිහා හැරිලා බැලුවා

"මේ ඔයාගෙ සම්පූර්ණ නම කියනවා"

"ඒ මොකද"

ඒ මොකද අනේ හු#තෝ තොගෙ දරුවගේ වාස ගමට මගෙ වාසගම දාන්න ඇයි එපාද දෙන්ඩ හිතයි මූණෙ පොට යන්න මෝඩයා නොදකිම්බිජ්ජි..

"අනෙ හු#හන් රෙද්ද"

"හරි හරි මම සනිදි සිතුමිණි අකින්සා දිසානායක"

මම දෙපැත්තට ඔලුව වනලා එයා මොනවා හරි කියනකන් බලන් හිටියා

"න්නංගී"

"ම්ම්ම්"

"මේ"

"ඇයි බන් කියපන්"

"න්න්නැ නෑ-"

මම දිවත් එලියට දාල ඒකිට ඇද කලා ඒකි කට කොනින් හිනා උනා වෙලාවත් එකොලහට කිට්ටුයි මට හිතෙන, මගේ හැම සිතුවිල්ලකම හිටියෙ සනිදි අක්ක විතරයි

"ඔයාට නික් නේම් එකක් දාන්නෝන"

"මොකක්ද?"

"ම්ම්ම්ම්ම් සනී නෑ ඒක සෙට් නෑ සිතුමි සිත්- සිතූ.... අම්මට සිරි ඒක හොඳයි"

"ම්ම් හරි"

ටිකකින් අපි දෙන්නම පහලට ඇවිත් පොඩ්ඩ වෙලාවක් කැරකි කැරකි ඉදලා ආයෙත් එයාගෙ ෆෝන් එක අරන් අපි දෙන්න උඩට ගියා. අපි දෙන්නා ටික් ටොක් වීඩියෝස් බලන්න ගත්තා හනේ මෝම්ඩ ගෑනි යකෝ ඕ ලෙවල් වලට තව දවස් කීයද යකෝ මාස පහක්වත් නෑ දැන් ජනවාරි අන්තිම ඕ හෙට තිස් එක අනේ මෝඩ ගෑනි අපිට ඉස්කෝලෙත් පටන් ගන්නවා අයියෝ ඉස්කෝලෙ පටන් ගත්තම මන් කෝමද මේ ඉස්කෝලෙ සමාජෙට මුහුණ දෙන්නෙ මගේ ලස්සන සුදු මූණ.... අල්ලාහ්හ්හ්!!

"තමුසෙ පාඩම් කරන්නෙ එහෙම නැද්ද?"

"රෑට කරනවා"

ඇයි යකෝ මේකි හැමවෙලේම රතු වෙන්නේ උබ තක්කාලි වල බැහැලා හිටියද බන් නෑ නෑ සුවර් එකටම ඇන්ටා පොඩි කාලෙ උබට කවන්න ඇත්තේ බීට් රූට් යසෛ යසෛ නංගේ

"ඇයි බන් උබ මෙච්චර රතු වෙන්නේ හැමවෙලේම"

"ම-මන්? නෑ"

මම පොට්ටයි කියල හිතුවද මෝඩ ප#ක්කේ

එයා ෆිල්ම් එකක් දැම්මා එයාගෙ ලඟ තිබ්බ ලැප් එකේ ඒක දානකොටත් මන් ඇත්තටම හිටියෙ නිදිමතෙන් ඒකෙ මැදක් වෙනකන් යනකොටම තිබ්බෙ කිස් සීන් එකක් මන් ඒ එක්කම බැලුවේ සිතූ අක්කා දිහා ටහුඩු මේන් මේකි ආයෙ රතු වෙලා අනේ උබට ලෙඩක්ද බම් රතු වෙන්නෙ මෙච්චර

මන් සිතූ අක්කා දිහා බලන් ඉන්නවා එයා දැක්කා එයා හිටියෙ මගෙන් වැඩි ඈතක නෙවෙයි මගෙ එහාපැත්තෙමයි මන් එයාගෙ ඇස් දිහා කෙලින්ම බලන් හිටියා දෙයියනේ ඒවගෙ ලස්සන එ-ඒ වගේ ඇස් මන් කවදාවත්ම දැකලා නෑ ඒවාගෙ හැඩේ හැමෝගෙම ඇස් වගේ නෙවෙයි ඒවා උඩට නැවිලා තියෙන්නෙ අනික එයාගෙ ඇස් ලා දුඹුරුයි කෝපි පාටයි ඒවා මගේ ඇස් වගේ නෙවෙයි මන් දන්නෑ මගේ ඇස් ලස්සනද නැද්ද කියලා මගෙ ඇස් මන් දැකලා තියෙන තරමින් කට්ට ක‍ලු පාටයි හෙන දිග ඇහි පිහාටුයි එක්ක ටිකක් ශාර්ප් ඇස් දෙකක් මට තිබ්බේ ඒවා අම්මගෙ ඇස් වගේ ටිකක් මගේ ඇහේ සුදු ටික අපේ අයියලගෙ වගේ ලාවට කහ, රතු වගේ පාටකින් නෑ ඒවා හරිම සුදුයි ඒ නිසා මගේ ක‍ලු බෝලෙ තවත් හොඳට පෙනුනා

"ඔහොම බලන් ඉන්න එපා"

සිතූ අක්කා මූණ රතු කරන් හරි කලබලෙන් වගේ මගේ ඇස් වලින් එයාගෙ ඇස් අහකට ගත්තා ඒත් මට ඒවා දිහා තව බලන් ඉන්න ඕනේ ඒක තමයි අපේ වෙරි ෆස්ට් අයි කන්ටෑක් එක...

"ඇයි එහෙම කියන්නේ...ඔ-ඔයාගෙ ඇස් හරිම ලස්සනයි"

එයාගෙ රතු වෙලා තිබ්බ මූණ තවත් රතු උනා එයා මූණ අනිත් පැත්ත හරවගන්න හැදුවත් මන් මගෙ අතක් එයාගෙ මූණට තියන් එයාගෙ ඇස් දිහා එක එල්ලෙ බැලුවා දෙයියනේ ඒ ඇස් ඒවා හරි ආදරෙන් පිරිලා වගේ මට පේනවා ඒ එක්කම එයාගෙ ඇස් වලින් කඳුලක් එයාගෙ පුංචි කම්මුල දිගේ බේරුනා

දෙයියනේ මන් මොකද මේ ඇයි මන් මේම හිතන්නෙ මොකද්ද ආදිත්‍යා ඔයාට වෙලා තියෙන්නෙ ඇහැරියන් නිදන් ඉන්නවනම් අනේ මෙතුකීඊඊඊඊ මාව බේරගනිම් වුට්ටෝ

"අපි ලෑස්ති වෙමු"

"ම්ම්"

අම්නේ ආදිගේ කලු ඇස් ලමයි මන් අහලා තියෙනවා වෙන පාටවල් වල ඇස් වලට වඩා මේ දුඹුරු ඇසුයි(කෝපි පාට) කට්ට කලු ඇසුයි මාර ලස්සනයි කියලා මන් හරි ආසයි මේ කලු ඇස් වලට...

ඔයාල හිතන විදිහට ආදරේ කියන්නෙ මොකද්ද...

මන් නම් දන්න තරමින් ආදරේ කියන්නෙ හරිම අමුතු හරි ශෝක් හැඟීමක්...මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම ආදරේ කියන දේ තද බල ලෙසින් දැනෙන්න ඕනෙ 💗

Minchi_Chamz

අයි ලව් යූ ලමයි උතුරාගෙන යන්නම 😚❤️

ආදි ගේ කළු ඇස් 👁️

Share This Chapter